Bohut pyar karte + ඔබට ආදරෙයි මං | Maduu ft Jenu VI |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Thnk you all original artists -
    Sinhala Version
    Artist | Dilki Uresha
    Lyrics | Nisal Fernando
    Music by Duleeka Kodagoda
    Bohut Pyar Karte
    Singer : Anuradha Paudwal
    Music : Nadeem- Shravan
    Lyrics : Samee
    #covers #sinhalacovers #2021new #maduushanka

ความคิดเห็น • 940

  • @creativeartsgraphicdesign2224
    @creativeartsgraphicdesign2224 3 ปีที่แล้ว +82

    උබලගෙ වොයිස් දෙකනං පිස්සුවක් බන්..ඇබ්බැහි වෙලා ඉන්නෙ ..එක සිංදුවක් කොච්චර අහනවද කියල දන්නෑ..ඉස්සරහටත් ලස්සන වැඩ ටිකක් ඕනි.. ජය වේවා කොල්ලනේ..බුදු සරණයි ..❤️❤️

  • @roshanin6273
    @roshanin6273 3 ปีที่แล้ว +40

    ඉන්න බැරි කරන්න නේ හදන්නේ 😍😍.. හැමදාම කියනවා වගේ සුපිරිම සුපිරි.. අවුරුදු ගානක් ගියත් දෙන්නා එක්ක එකටම ඉන්න ඕනි.. 👏👏👏❤️

  • @laknisewmini2725
    @laknisewmini2725 3 ปีที่แล้ว +69

    Ane full song ekak karannakoo. Godakk lassanaiii . Supiri ❤️❤️❤️👍👍👍👍😍😍😍😍

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +72

    අම්මෝ කොච්චර ඇහුවත් මදි..😍❤️‍🔥

  • @Sanduni555
    @Sanduni555 3 ปีที่แล้ว +71

    පිස්සු හැදෙනව ඒ වොයිස් වලට 😍. ඔහොම්මම යමූ ඉස්සරහටම 💖🌹.

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +1

      thnkuuuuuu😍😘🥰

    • @vablack6416
      @vablack6416 3 ปีที่แล้ว

      ou ban

    • @malshanishadi1220
      @malshanishadi1220 3 ปีที่แล้ว

      පිස්සු හැදෙන කටහඩවල් දෙකක් 🥰🥰🥰🥰

  • @kaweeshathilakshi7056
    @kaweeshathilakshi7056 3 ปีที่แล้ว +27

    හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. හිත නිවන කටහඩ දෙකක්. ආදරෙයි 😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmipriyanjana4098
    @lakmipriyanjana4098 3 ปีที่แล้ว +31

    කියන්න වචන මදි... 😍මාරම ලස්සනයි.. ♥️ ♥️ ♥️ සුපිරිම සුපිරි... 😍❤️❤️

  • @dinuka6466
    @dinuka6466 3 ปีที่แล้ว +113

    ඔය විදිහට සෝන්ග් ගොඩක් ඕනේ ❤️ 6 min වගේ

  • @aloneboy5190
    @aloneboy5190 3 ปีที่แล้ว +11

    ආදරෙයි අයියෙ හැමදාම ඔයාගෙ කට හඩට.හැමදාම ඉන්නවාඅයියෙ ඔයා එක්ක ❤️❤️❤️

  • @dedunuvlogs6971
    @dedunuvlogs6971 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අයියලා දෙන්නට ම බුදු සරණයි ...

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +5

    දෙන්නගෙම වොයිස් එක සුපර්👍 සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..තවත් මේ වගෙම ලස්සන සිංදු කියන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා..

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 ปีที่แล้ว +38

    පිස්සු හැදෙනව..දැන් නම් මේක පිස්සුවක් වෙලා තියෙන්නේ...ඇත්තමයි .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +1

      thnk uuuuuuuu😍😘🥰

    • @sandunihansika9311
      @sandunihansika9311 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත..🥺♥️💫

    • @b.s.p.lakmali6025
      @b.s.p.lakmali6025 3 ปีที่แล้ว +1

      වෙනමම ලෝකෙකට අරන් යනවා..😘😘😘

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 ปีที่แล้ว +8

    සුප්පර්ර්......❤️❤️❤️❤️😍😍😍😍❤️❤️❤️❤️...කියන්න වචන නෑ...නියමයි....😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️🎧🎧🎧🎧🎧🎧🎼🎼🎼🎼🎼🎼🎶🎶🎶🎶🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

  • @shashikashashika4430
    @shashikashashika4430 3 ปีที่แล้ว +1

    Voice eka maru ayye kochchara ahuwath epa wen ne ayye😄😄❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nethminisansala9200
    @nethminisansala9200 3 ปีที่แล้ว +14

    මාරම ලස්සනයි...අනේ ful song එකක් කරන්නකෝ❤❤

  • @Yash__4
    @Yash__4 3 ปีที่แล้ว +35

    මචං , මේ වෙනකන් කරපු Cover Songs ටික දාලා , Mashup එකක් කරොත් මොකද ???? ටිකක් දිග.....පුලුවන් නම් ජය....😎❤️

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +6

      aniwarn denm sahoo😍😘🥰

    • @Yash__4
      @Yash__4 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @sgmclub8020
      @sgmclub8020 3 ปีที่แล้ว +4

      0w bn karala tiyana covers okkoma ekka eka mashep ekak dmu.eka digatama ahnna.vindiyak 2k ahala madi bn.aniwa oni bn👊👊set ekatama adarei.jaya🙏

    • @thilinagayalherath8141
      @thilinagayalherath8141 3 ปีที่แล้ว +2

      පට්ට idea එකක් මචන් ඒක...

  • @dilhariuyanwaththa8138
    @dilhariuyanwaththa8138 3 ปีที่แล้ว +28

    තව තිබුනා නම් කියලා හිතුනා..ඒ තරම් ලස්සනයි❤😞

  • @niluramanayaka924
    @niluramanayaka924 3 ปีที่แล้ว +8

    ඔන්න මම addict වෙලා...ලස්සනයි මල්ලි.

  • @madhuwanthachamath8742
    @madhuwanthachamath8742 3 ปีที่แล้ว +34

    බොක්ක ❤️ එදත් අදත් හෙටත් උබ මගේ සහෝදරයෙක් ඉස්සරහට යමන් මචං සුභ පැතුම් 😊❤️

  • @piumaliabesinghe7746
    @piumaliabesinghe7746 3 ปีที่แล้ว

    Oyala dennage katahada bhawanawak wage e thram lassanai.... godak luck ❤❤❤❤❤❤💖💖💖💖💖💖

  • @nimeshanimesha1959
    @nimeshanimesha1959 3 ปีที่แล้ว +34

    මේ කටහඬ නම් භාවනවක් අයියේ මාර ලස්සනයි 💗💗💗😍😍😍😍😍😍😍😍😍😍

  • @pgayodya8658
    @pgayodya8658 3 ปีที่แล้ว +1

    Ammo eka nm marma lassnai super kiyann wachna na hadwath palgena yanws ❣️❣️❣️❣️❣️👍👍👍

  • @YNStudio
    @YNStudio 3 ปีที่แล้ว +20

    කියන්න වචන නැ.. ♥️
    පට්ටම song එක ♥️♥️♥️😘😍

  • @dulabro213
    @dulabro213 2 ปีที่แล้ว +1

    Ftt ආසයි බං උබලා දෙන්නට❤️🥺 ආදරෙයි ❤️🥺

  • @mewandehadaka9660
    @mewandehadaka9660 3 ปีที่แล้ว +50

    ado machan maarama lasnaai. you have to do more covers like this atlease once in a three days

  • @madushishironika3909
    @madushishironika3909 3 ปีที่แล้ว

    Madu aiyee oya කටහඬ bhawanawk.kiyanna wachana na සුපිරි.👍😘

  • @dinuka6466
    @dinuka6466 3 ปีที่แล้ว +12

    අඩෝ ඒක ෆට්ට අයියා තව ඕනෙ ❤️

  • @isharamadhuwanthi1720
    @isharamadhuwanthi1720 3 ปีที่แล้ว

    ලස්සනයි දෙයියනේ. අම්මෝහ්. ෆට්ට. අයියාලා දෙන්නටම wish කරනවා. Good luck & all the very best. ❤️👍

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +6

    අයියේ ඉක්මන්ටම ඔයාලගේම සිංදුවක් ඕනි...

  • @kaveegimhani9083
    @kaveegimhani9083 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ voice එක ඒකනම් දිව්‍යමය පානයක් බන් ❤️❤️❤️❤️❤️‍🩹

  • @kawindibandara8702
    @kawindibandara8702 3 ปีที่แล้ว +12

    අම්මෝ ඒක නම් භාවනාවක්ම තමයි💓 woooooow🔥 amazing

  • @zzzika9993
    @zzzika9993 3 ปีที่แล้ว

    අම්මොහ් මරු ආ.තව ඕන හොදේ.සුපිරිම voice දෙකක්

  • @keshanhiranga278
    @keshanhiranga278 3 ปีที่แล้ว +4

    මම මුල ඉදන්ම අයියලාගේ covers අහනවා හරිම ලස්සනයි සුභ පතනවා ඉදිරියට යන්න කියලා ඔයාලගේ covers වල රසය වෙනම දැනෙනවා ❤❤❤

  • @leshanenosh4115
    @leshanenosh4115 2 ปีที่แล้ว +1

    🥺❤Eee Voice ek nm bhawnawk.........

  • @Dileesha_Nish
    @Dileesha_Nish 3 ปีที่แล้ว +13

    ඒක මාර ලස්සනයි අයියේ 😍❤️ මේ කටහඬ නම්ම්ම් 🥺👌👌👌👌❤️✨️

  • @malshanishadi1220
    @malshanishadi1220 3 ปีที่แล้ว +2

    මේක නම් පිස්සුවක් බං 👍🏼👍🏼👍🏼 ලස්සනයි brothers ජය වේවා 🙏🙏

  • @YNStudio
    @YNStudio 3 ปีที่แล้ว +11

    පට්ටම අය්යෙ.. ♥️♥️♥️😍😘

  • @harshanisewwandisenarathna6629
    @harshanisewwandisenarathna6629 3 ปีที่แล้ว +1

    Marama lassna voice 2k. Full song ekk krnko plz..aththtma hithta wadenwa gdk..best of luck👍👊

  • @sithumisamarakoon9403
    @sithumisamarakoon9403 3 ปีที่แล้ว +6

    😍😍😍 Supiriii 👍👍👍 patta voice ekak 💓 Marama lassanaiiii ❤ Subha pathanawa lassana anagathayakata 😘

  • @kawmadikavindya393
    @kawmadikavindya393 3 ปีที่แล้ว +1

    Oyalge sinduwa nm patttama lassani aiye... ane full song eka ikmntama relese karnnako aiye .....good luck ...👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

  • @harshanimadumali1896
    @harshanimadumali1896 3 ปีที่แล้ว +6

    අයියේ ඒ voice එකට පිස්සු හැදෙනවා ❤️‍🔥 මාරම ලස්සනයි අයියේ. All the best 💫

  • @wenuralolitha4603
    @wenuralolitha4603 2 ปีที่แล้ว +1

    මල්ලිලා උබලා දෙන්නට දෙවියන්ගෙන් ලැබුනු කටහඩවල් ඔය.උබලා කරන පුංචි දෙයකින් අපේ හිත් නිවෙන තරම කියන්න බැ.කවදාහරි හොද තැනක ඉදිවි.සුබ පැතුමි උබලට...😍😍

  • @miyurudilshan7755
    @miyurudilshan7755 3 ปีที่แล้ว +3

    අම්මෝ සුපිරි ඒක පිස්සුවක් බන් නියමයි සචියා මදුවා දෙන්නම පට්ට
    ඒක නම් භාවනාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @joinwithnadiya1176
    @joinwithnadiya1176 3 ปีที่แล้ว +1

    හරි අසාධාරණයි.ඉක්මනින් ඉවර කරනව හැමදාම.මීට ඇබ්බැහිවූවන්

  • @sasindudilshan3020
    @sasindudilshan3020 3 ปีที่แล้ว +3

    මේ තරම් හැකියාවක් ..සුබ අනාගතයක් බන් උබලා දෙන්නට. 👈 .❤️. 🙏🙏🙏🙏👇

  • @sachinthadilshan9810
    @sachinthadilshan9810 3 ปีที่แล้ว +2

    අයියේ ඔයාලා දෙන්නගේ කටහඩනම් පට්ට ලස්සනයි
    මම දෙන්නටම සුබ පතනවා
    GOOD LUCK

  • @mr.maliya98
    @mr.maliya98 3 ปีที่แล้ว +9

    Ochchara talented voice ekak tiyeddi production quality wedi krl video ekak gehuwanama trending enwa sure ! ❤️Good Luck

  • @deshankawishkakularathna7203
    @deshankawishkakularathna7203 3 ปีที่แล้ว

    Hithatama weduna kollo ..... සුපිරි ❤️‍❤️‍❤️‍

  • @kevindeshan3182
    @kevindeshan3182 3 ปีที่แล้ว +4

    නියමයි අයියෙ❤️🤟

  • @samanmalisamanmali9696
    @samanmalisamanmali9696 3 ปีที่แล้ว

    කොච්චර ahuwath epa වෙන්නේ nhe brothers ...ඇත්තටම bawanawak wage...super 💖💖💖👍👍👍👍👍👍💖💖👍👍👍💖💖👍👍👍

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +4

    දෙන්නම සුපිරියි❤❤

  • @harsharajapaksha409
    @harsharajapaksha409 2 ปีที่แล้ว

    voice oyalagemada kyl hithenw boyz.superb no words to tell.🔥🔥🔥♥️♥️♥️♥️

  • @SL63922
    @SL63922 3 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක්😍😍🔥

  • @malshihirunikamalshihiruni7279
    @malshihirunikamalshihiruni7279 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️😍😍😍 ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි ..

  • @pradeepudayafernando3588
    @pradeepudayafernando3588 3 ปีที่แล้ว +3

    ඔබට ආදරෙයි මං අහසක් තරම්..❤️❤️👩‍❤️‍👨

  • @rehanaakash5326
    @rehanaakash5326 3 ปีที่แล้ว

    හම්මෝ මදූ අයියෙ ඔයාගෙ කටහඩ නම් පට්ට.අනේ ගොඩා......ක් ලස්සනයි. GOOD LUCK.👍

  • @nimesha8472
    @nimesha8472 3 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්නා නම්......🤩🤩😍😍❤❤

  • @samanmalisamanmali9696
    @samanmalisamanmali9696 3 ปีที่แล้ว

    Marama ලස්සනයි ...දෙන්නටma ඉදිරියට යන්න ..අපෙන් suba පැතුම් ...

  • @achinimadushika1285
    @achinimadushika1285 3 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් ❤️❤️😘😘😘😘😘

  • @MadhushaniThilini-bb3fs
    @MadhushaniThilini-bb3fs ปีที่แล้ว

    හැමදාම me voice eka අහනවා හිතේ සතුටින් හැමදාම ඉන්න පුළුවන් ඒකට ඔයාට ගොඩාක් තෑන්ක් සහෝ

  • @webservices7981
    @webservices7981 3 ปีที่แล้ว +8

    සම්පුර්ණ song එකක් ඕනා අනෙ 😢🌸

  • @nethmisandakumari831
    @nethmisandakumari831 3 ปีที่แล้ว +1

    මාර ලස්සනයි තව සින්දු ඕන🖤♥️🖤♥️🖤♥️🖤♥️🖤♥️🖤♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jeongirl1095
    @jeongirl1095 3 ปีที่แล้ว +4

    Godaak Lassanai Aiye , ALL THE BEST BOTH OF YOU

  • @induwarijayaneththi608
    @induwarijayaneththi608 3 ปีที่แล้ว +1

    patta...oyalage hema cover ekakma lassanaiiii

  • @maleeshahimansi5421
    @maleeshahimansi5421 3 ปีที่แล้ว +4

    Superb 😊🌷

  • @chamodichamodi.5697
    @chamodichamodi.5697 3 ปีที่แล้ว

    අනෙ අම්මියෝ ලස්සනම ලස්සනයි කටහඩවල් දෙකම....ඔයාලගෙ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනි...බුදු සරනයි අයියල දෙන්නටම

  • @fawmidhafeyariabhilashya
    @fawmidhafeyariabhilashya 3 ปีที่แล้ว +3

    Patta😍

  • @kaveeshanathmini678
    @kaveeshanathmini678 ปีที่แล้ว

    අඩෝ ඒ වොයිස් දෙකම පිස්සුවක් බං...😍😍😍... හිතට වැදුනා බං ඒකනම්... දෙන්නටම බුදුසරණයි 🙏🙏❤️❤️❤️❤️❤️.......

  • @achinkavidu6186
    @achinkavidu6186 3 ปีที่แล้ว +3

    💟👈👈

  • @hasiniprabodha520
    @hasiniprabodha520 2 ปีที่แล้ว

    අනේ ගොඩක් ලස්සනයි වොයිස් 2ම❤️❤️
    Best of luck

  • @niroshaudithamali1130
    @niroshaudithamali1130 3 ปีที่แล้ว +3

    💙💙💙

  • @udaratharaka2372
    @udaratharaka2372 2 ปีที่แล้ว +1

    අඩෝ ඒකනම් මේ පිස්සුවක් බං හිතා ගන්නවත් බෑ....❤️❤️❤️

  • @nameeshadasuni9918
    @nameeshadasuni9918 3 ปีที่แล้ว +3

    ♥️

  • @mochi3086
    @mochi3086 3 ปีที่แล้ว

    ටික් ටොක් එකෙන් දැකලා ආවෙ 😍❤️ පට්ටම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @isuriayeshika6262
    @isuriayeshika6262 3 ปีที่แล้ว +3

    ❤️

  • @anjulasaduni5500
    @anjulasaduni5500 3 ปีที่แล้ว

    Marama lassnai..ee katahadanam pissuwak..hamadm bln ine oylg sinduwk danakm 🥰🥰🥰

  • @hashangunarathna9263
    @hashangunarathna9263 3 ปีที่แล้ว

    අඩෝ බං ෆ්ට්ට බං දෙන්නම ආදරෙයි ජයෙන් ජය සහෝදරයො දෙන්නටම

  • @ireshanilangani8410
    @ireshanilangani8410 2 ปีที่แล้ว +1

    ලස්සනයි අනේ ආදරේ ❤️♥️♥️♥️♥️

  • @kanchanasrimali1011
    @kanchanasrimali1011 3 ปีที่แล้ว

    Supirima සුපිරි.nice voice

  • @dinushalakshani9158
    @dinushalakshani9158 3 ปีที่แล้ว +1

    Lassanaii lassanaii lassanaii.... hrima lassanai. ayye...❤️💫

  • @annfernando4817
    @annfernando4817 2 ปีที่แล้ว

    අම්මෝහ් ✌️✌️✌️
    ජේසු පිහිටයි වොයිස් දෙක නියමයි❤🙏

  • @madushannamal
    @madushannamal 3 ปีที่แล้ว

    අඩෝ සුපිරිම 20 පාරක් විතර ඇහුවා.......👌❤️❤️

  • @roshelroshel534
    @roshelroshel534 3 ปีที่แล้ว +2

    Wow both of you have amazing voice superb 😍😍😍👍👍👍

  • @chathuminikandanaarachchi9635
    @chathuminikandanaarachchi9635 3 ปีที่แล้ว

    Man godak asay oya dennagema katahadawal walata..dennagema voice perfect..kiyanna wachana na..mage mulu jeewithema music..e hinda man nitharama hoda sindu ahanawa..eth e anik sindu walata wada hamadama wge man oyalage cover songs ahanawa..hindi sinduwa kiyana kena gana kiyanna wachana na...oyalata hoda anagathayak thiyenawa..habay winadi 2 k nam hodatama madi onna a...dennatama bs.

  • @hashansaparamadu3580
    @hashansaparamadu3580 3 ปีที่แล้ว

    Lassana voice dekak thama.full song eka karanawanm godak hodai bro.....all the best you boys....keep it up....

  • @uththarakumari8938
    @uththarakumari8938 2 ปีที่แล้ว +1

    Lassnai aiye sinduwa supiriyatama kiyanawa 🤗♥️

  • @melshankumara6974
    @melshankumara6974 3 ปีที่แล้ว

    පට්ට බන් දිගටම කරහම් බන් bs!.❤️❤️

  • @geethikahansanipalugama1380
    @geethikahansanipalugama1380 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි .සුභ පැතුම් දිගටම කරන් යන්න්.♥️

  • @sahanwickramasinghe1859
    @sahanwickramasinghe1859 3 ปีที่แล้ว +1

    ❤ado eka ptt bn......💞💞💞💞💞

  • @sandupavani6536
    @sandupavani6536 3 ปีที่แล้ว

    Eka nam pissuwa madhu aiya...😍😍😍vioce dekama lassanai...

  • @m.a.k.fernando6494
    @m.a.k.fernando6494 3 ปีที่แล้ว

    Maduu aiya oya voice eka marama lassanai .......bhawanawak wage... 😍😍😍😍😍😍😍

  • @rosekwt2275
    @rosekwt2275 3 ปีที่แล้ว

    Oya hadawal dekanam pissuwakma thamai...thawa thawath mea vidiyata sindu karanna dennatama aashirwada karanawa...Jesu pihitai..❤️❤️❤️

  • @thusharishaan8121
    @thusharishaan8121 3 ปีที่แล้ว

    අමුතුම ලස්සන වොයිස් දෙකක් අනේ පට්ට....
    ඉදිරියට කරන වැඩ කටයුතු සියලු දේ සාර්ථක වේවා....
    තෙරුවන් සරනයි
    ජේසු පිහිටයි...

  • @imashagimhani6952
    @imashagimhani6952 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ඉතිම්...

  • @ypproduction2904
    @ypproduction2904 3 ปีที่แล้ว +1

    Gammk aaa..adoo full song ekam dahnko

  • @dilhandushmantha4139
    @dilhandushmantha4139 2 ปีที่แล้ว

    It's woow .. Absolutely Woow 😍 ඒක නම් පිස්සුවක්... ❤️

  • @shortstory9319
    @shortstory9319 3 ปีที่แล้ว

    සින්දු අහන්නනම් වෙලාවක් නෑ.උදේට විතරයි ටිකක් හරි අහන්න පුලුවන්.ඉතින් හැම දාම උදේට චැනල් එකේ තියෙන සේරම සින්දු ටික අහනවා.බාවනාවක් වගේ.ගොඩාක් ලස්සනයි.

  • @pathumishehara7022
    @pathumishehara7022 3 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි අයියේ😍👍

  • @dilkisenarathna7960
    @dilkisenarathna7960 3 ปีที่แล้ว

    Ane ek ❤️..oyge voice ak mru aiya mm marm asi...good luck dnntm

  • @sachinibhagya3935
    @sachinibhagya3935 2 ปีที่แล้ว

    වාව්😍 ඇත්තටම ලස්සනයි❤