ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤නිහතමානිව කරුණු ඉදිරිපත් කලාට ගොඩක් ස්තුතියි
Thank you dr..💖💖🙏
හොඳයි
Thank you 💖 🙏
ස්තුතියි පුතේ
🙏🙏💖💖
❤❤i m very proud of you.Vedio eka balanna asa hithenawa.mn buddika
Thank you very much 💖
Oyata Thank.pela wargawala Mila ganna kiyanna.
Thq nangi oyata
💖💖
ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වෙවා
ගොඩාක් ස්තූතියි ඔබට 🙏💖🙏
බොහොම ස්තුතියි ඔබට 🎉🎉🎉
Thank you dear
💖💖💖
තෑන්ක්ස් මිස්..ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඕනි..බුදු සරණයි .ගොඩක් හොදට පැහැදිලි කලා ඔයා..
💗💗
සුභ පතනවා.
Thank you 💖
බොහොම ස්තූති❤
Godak hodai oyage pel sitawana vidiya
Thank you 💖💖
Thank you ❤
❤ thank you
Thanks...❤
Harima hodta kiylaa denwaa..1
@@PriyangikaLiyanage-m9e thank you miss 💖💖
❤❤
Thank you miss ❤❤
❤
❤️❤️❤️
💖
අගුරු මිස්ශරනය සාදා ගන්නා හැටි දාන්නකෝ මිස්
දර අගුරු ටිකක් හොදින් හෝදලා වේලලා ගන්න.ඊට පස්සෙ හොදට කුඩු කරලා ඕනෙ වෙලාවට ජලය මිශ්‍ර කරලා ගන්න.ටිකක් උකුවට මිශ්‍රණය හදාගන්න මිස්
Pathra dilira nashakayak kiyanavada mis.sabavika pavichchi karanna puluvan
ළූණු පොතු අහුරු 3ක් ජලය ලීටර එකකට දාලා පැය 24ක් තිබෙන්නට හැර යොදන්න පුළුවන්
අඟුරු diyayara hadane kohomada
හොඳින් සෝදා වෙලා ගත් අගුරු කුඩු කරලා එයට ජලය මිශ්‍ර කරන්න.
Nangi oyage pala wala kola hodata dilisenaea. Monawada danne. Kiyannako
th-cam.com/video/u96-r4LCJJU/w-d-xo.html මේ වීඩියෝ එක බලන්න අක්කා ..
Me dana Rosa pata wathura monawada nangi
කොන්ඩිස් වතුර අක්කා .මන් වීඩියෝ එකක් දාලා තියෙනවා
Cup eke madya. .mixranaya mokakda
පොඩි පොල් ලෙලි කොටස් දෙකට බොරලු එකයි
Oya katada Pala vikunanne
ඉල්ලන අයට courier karala yawanawa dr..
Nangi pala ganna tiyeida oya gawa ekekin 10 gane wage.mal asanna Ewain .black,liviom warga.denna puluwan milath kiyanawada
Pala 10 gane ganna na akka
Mal asanna pala pala 2k3 k wage thiyeida
Dan api cut karama malak thibboth aka mala wanawa wage na
මුල් හොඳින් වර්ධනය වෙනකල් දිනපතා ජලය දාන්න ඕනේ.මුල් අඩු වුණොත් තමයි මල් කොළ මැලවෙන්නෙ...වර්ධනය වුණ මල් තිබුණට කමක් නෑ..පොහොට්ටු තියෙද්දි කට් කරන්න එපා..වැස්ස කාලෙටනම් පොහොට්ටු තිබුණත් හදා ගන්න පුළුවන්
මම ලොකු පැල කීපයක් ටොප් කට් කලා.කියුටෙක්ස් තමයි කැපු තැන ගෑවෙ ගස් මැරෙයිද?
Marenne na dr.baya wenna epa
Tesaro thiyenawada keeyada
Tesaro na..
From where I can buy plants?
Pussellawa
Samahr pela kepuwama pala ennatte ai yata kola tika kahpata wela yanawa
කැපුම් පෘෂ්ඨයෙන් දිලීර ගියොත් තමයි එහෙම වෙන්නෙ.
koheda thiyenne ma thana
පුස්සැල්ලාව
Media එක කොහොමද කියලා කියන්නකෝ....
කුඩා පොල් ලෙලි කොටස් දෙකයි බොරලු එක කොටසයි..
පොඩ් පැල කොහොම ලිහිල් මාධ්‍ය ක හැදුවත් එක් මුලක් හරි කුනු වෙනව නේ. හරි ම දුකයි 🥲
බොරලු දානවද.පොල් ලෙලිවල කහට හොඳින් යවන්න ඕනෙ
@@aheshaahesha2076 බොරලු හොයා ගන්න අමාරු නිසා රලු වැල්ල ගන්නෙ. පොල් ලෙලි කහට අයින් කරනවා .
පුළුවන්නම් බොරලු හොයා ගන්න
අගුරෑමිශුරනය හදාගන්නෙ කෝමද
හොඳින් පිරිසිදු කරගත් අගුරු කුඩු කරලා ජලය මිශ්‍ර කරන්න
මල් පැල අලෙවි කරන මිල ගනන් කියන්න
Package thiyenakota dannam
Oya pela vikunanavada akki
Wikunanawa 💖
අගුරු මිශ්‍රනය හදා ගන්න විදිය කියන්න පුළුවන් ද
අගුරු හෝදලා හොදින් වේලලා කුඩු කර ගන්න.එයට ජලය ස්වල්පයක් දමා මිශ්‍ර කර ගන්න.ජලය ගොඩාක් දාන්නෙ නැතිව ටිකක් ඝණව හදාගන්න.
මිස් මේ කප් ගන්නේ කොහෙන්ද සයිස් එකක් තියෙනවාද
Me one day cup miss .kadawal wala thiyenawa
ස්තුතියි මිස්
Mala kalu wela wetenawa sathiyak withara yamagata mokadda ekata karanne
Sathiyakata eka dawasak diyara pohora spray karanna.mul hodin thiyenawada balanna.
ඔස්මොකොට් balence eka kiwwe mokakd
වෙළඳ පොළේ තියෙනවා .ඔස්මොකෝට් balance එක දෙන්න කියන්න.එකේ නයිට්‍රජන් ,පොස්පරස්,පොටෑසියම් සමව තියෙන්නෙ
@@aheshaahesha2076 thank u
පැල කියද මිස් පැකේජ් දාන්නකෝ
ඉදිරියට දාන්නම් 💖
තැන කොහෙද ?
Cut karapu kadha kotasada themenna thiyanna epa kiuwe
Ow.dawas dekak withara themenna denna epa
Akke mmath podiwta anthuriyam wawnna ptngtta..mta net ekk nee..oya lga tynne koccchra size net ekkda...eeke price ekth kiynnko..mn ee gena dnne nee..mtath pofiwta hri ekk gnna one..
පළල අඩි 14 දිග අඩි 18 තියෙන්නෙ...075 8541438 mekata sms danna wisthara kiyannam
මිස් පැල ගන්න පුළුවන් ද
0758541438
මෙවැනි දේවල් කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙන්නට ඕනේ
Thank you 💗
Miss me bima cupda
Ow miss ewa thamai
Number pl nangi
0758541438 💖☺️
Mal ikmanata parawenawata mokada karanne
Mul hodin thiyenawanam gahata poshanaya adu athi.eka nisa sathiyen sathiyata පොටෑසියම් wadi diyara pohora spray karanna
𝐊𝐎𝐍𝐃𝐄𝐒 𝐤𝐡𝐢𝐧𝐝𝐚 𝐠𝐚𝐧𝐧𝐚 𝐭𝐡𝐢𝐲𝐞𝐧𝐧𝐞♥️
ෆාමසි වල තියෙනවා
𝐏𝐎𝐃𝐄 𝐜𝐮𝐩 𝐰𝐚𝐥𝐚 𝐡𝐞𝐝𝐮𝐰𝐚 𝐚𝐰𝐚 𝐮𝐝𝐚 𝐧𝐞𝐰𝐞𝐢 𝐛𝐞𝐦𝐚𝐤𝐚 𝐤𝐚𝐦𝐚𝐤 𝐧𝐞𝐝𝐝𝐚♥️
Bima thiyanna epa dr..saththungen hani wadi.වේයොත් gahanawa
𝐌𝐄 𝐤𝐨𝐡𝐢𝐝𝐚 𝐠𝐚𝐦𝐚 𝐚𝐰𝐞𝐭𝐡 𝐦𝐚𝐥 𝐠𝐚𝐧𝐧𝐚 𝐛𝐚𝐢𝐝𝐚♥️
Man pussellawa .
Danatanam pala adui dr..

th-cam.com/video/u96-r4LCJJU/w-d-xo.html
මේ වීඩියෝ එක බලන්න අක්කා ..