ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ වහන්සේට මාගේ නමස්කාරය වේවා
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
උතුම් ස්වාමින් වහන්සේට නමස්කාර කරමි.
සාදු සාදු සාදු සාදු... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය මැනවින් නිරූපණය කරන පින්වත් ගෞරවණීය සූවාමින්වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා.. දීර්ඝායු වෙත්වා.. තෙරුවන් සරණ වෙත්වා...
Sadu sadu sadu arya Maha sangarathnayata namaskara wewa !!!!!@@🙏🙏🙏🙏
Sadhu sadhu sadhu
🙏🙏🙏🙏🙏
Saadu saadu saadu
Theruwan Saranai
🙏🙏🙏🌷🌹
මව් කුස තුළ සිටින සම්පූර්ණ වූ ළදරුවාට මවගේ චිත්ත වේග බලපානවා කියන්නේ, වස්තු රූප නිසි පරිදි ක්‍රියාත්මක වීමට තරම් පංච ඉන්ද්‍රියන් සූදානම් වී නැතත් නාම කායේ හැකියාවකින්ද? එවිට පටිඝ සම්ඵස්සයක් නොමැතිව අධිවචන සම්ඵස්සයක් ක්‍රියාත්මක වෙලාද? ගරු ස්වාමීන්වහන්ස පැහැදිලි කර දෙන්නේ නම් බොහොම පින්.
සාධූ සාධූ සාධූ. එක් සිතක ඇති වෙන සර්ව චිත්ත සාධාරණ චෛතසික හත ගැනද මෙහිදී කියවෙන්නේ කියා සිතුනා. අතීත භවාංග, භවාංග චලන,.......ආදියෙන් ආරම්භ වී ඇතිවන සිතක වොත්ථපන අවස්ථාව දක්වා ද මේ කියන්නේ කියාත් සිතුනා. ජවන් වලට යාම කර්ම ඇති කරවන්නක් බැවින්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ පිළිබඳව පැහැදිලි කර දීමට හැකි නම් වඩාත් කැමතියි. ඔබවහන්සේට දීර්ඝායූ වේවා.
නාම කාය නැති නම් රූප කාය තිබුණත් පටිඝ සම්ඵස්සයවත් අධි වචන සම්ඵස්සයත් කියන දෙකම හට ගැනීමට නොහැකියි නේද? උදා:- මළමිනියක් ගැන සිහිපත් වුනා. ඒ වගේම ප්‍රතිසන්ධි කළලයේ මූලික දින කිහිපය ගැන සිතුවොත් නාම කාය ප්‍රකට වුවත් තවම රූප කාය සම්පූර්ණ වී නොමැති බැවින්, පටිඝ සම්ඵස්සයක් ඇති වීමට නොහැකි නිසා අධිවචන සම්ඵස්සයක්ද හට ගැනීමට නොහැකියි නේද?
🙏🙏🙏
🌹🙏🙏🙏