කිරිබත්ගොඩ පිරිත් වලිය අධිකරණය දක්වාම යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 69

  • @sugathsuriya
    @sugathsuriya 2 วันที่ผ่านมา +8

    ශබ්ද විකාශන යන්ත්‍ර තහනම් කල යුතුයි... හරිම කරදරයක්... පිරිත් , ද සින්දුද, පල්ලියේ ද අදාලම නෑ.. ශබ්දය කරදරයි... හැමකෙනාටම බලෙන් අහන්න වෙන්නේ...

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 2 วันที่ผ่านมา +3

    හොඳම විසඳුම ස්පිකර් යොදාගැනීම තහනම් කිරීමයි. පිරිත් අහන්න ඕන මිනිස්සු පන්සලට ආවදෙන්.

  • @dianadesilva678
    @dianadesilva678 2 วันที่ผ่านมา +7

    අපි ආගමික ශබ්ද දූෂණය නිසා අපි විදින දූක දන්නේ නැහැ. ස්පීකර් දාගන ආගම් අදහන එක නෙමෙයි කරන්න ඕනෙ වෙලද වංචා නැතිව වැඩ කරන්නයි ඕනෙ. මෙශබ්ද දූශනය ආගමික තරග. නම් නවත්වන්න ඕනෑ

  • @sugathsuriya
    @sugathsuriya 2 วันที่ผ่านมา +6

    දූපතෙන් එලියට ගිහින් බලපල්ලා.. කන් පැලෙන්න ශබ්ද ඕනේ නෑ...

  • @shanc209
    @shanc209 2 วันที่ผ่านมา +8

    මේ රටේ උන් හිතනවා උන් කැමති හැම දේම අනිත් අයත් කැමති වෙන්න ඕන කියල.. උන් සින්දු අහනවනම් අනිත් අයත් අහන්න ඕන .පිරිත් උනත් එහෙමයි.. පල්ලි කෝවිල් උනත් එහෙමයි හිතන්නේ.. දැන් රූ 500ක් දෙද්දී පොඩි චිප් එකක් දාන්න පුලුවන් බෆෙල් එකක් ගන්න පුළුවන්. එකෙන් තමන්ගේ සීමාවට ඇහෙන්න තමන් කැමති දෙයක් අහන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න.

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Aniwa.ape town aketh dhanawa.kisi therumak na.sadde witharai.

  • @gamunushantha7877
    @gamunushantha7877 2 วันที่ผ่านมา +11

    උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් ශ්‍රී සද්ධර්මය තියෙන්නේ පීකර් වලින් පිරිත් දාන්ඩ නෙවෙයි
    ආර්‍යාශ්ටාංගික මාර්ගය ප්‍රගුණ කර සසර දුකෙන් එතෙර වීමටයි .

  • @sugathsuriya
    @sugathsuriya 2 วันที่ผ่านมา +5

    ආගම ඉදිරියට දාල මිනිස්සුන්ට කරදර කරන්න බෑ

  • @wgodagesunil
    @wgodagesunil 2 วันที่ผ่านมา +1

    අදාළ තැන අදාළ ප්‍රශ්නය අහන්න පුරුදු වෙන්න.

  • @arunaDharmapala
    @arunaDharmapala 2 วันที่ผ่านมา +7

    ශබ්ධ දූෂණය ශබ්ධ දූෂණය ම තමයි.... සිත විදර්ශනා කරන්න කවුරුවත් නෑ... ජවුසං සැනකෙළි බාල් නටන්න නං පෝලිමේ....

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 2 วันที่ผ่านมา +1

    ශබ්ද දූෂණය තහනම් කල යුතුමයි...

  • @asankaravi7310
    @asankaravi7310 2 วันที่ผ่านมา +2

    ශබ්ද විකාශන පිලිබඳ නීතිය සියලු ආගම්වලට සමානව ක්‍රියාත්මක කල යුතුයි.

  • @kumarasenarath4044
    @kumarasenarath4044 2 วันที่ผ่านมา +3

    ශබ්ද විකාශය යන්ත්‍ර තහනම් කල යුතුය .

  • @chinthakasml9934
    @chinthakasml9934 2 วันที่ผ่านมา +4

    මෙත් සිත පැතිරවිය හැක්කේ කියාවෙන් මේස ස්පීකරෙන් නොවේ.
    සැමට තෙරුවන් සරණයි

  • @chatss-y8e
    @chatss-y8e 2 วันที่ผ่านมา +2

    හාමුදුරුවෝ බුදුදහම හරියටම දන්න කෙනෙක්

  • @nilendra75
    @nilendra75 2 วันที่ผ่านมา +3

    NPP ගැටයක්. අහුවෙන්න එපා. ඔය හාමුදුරුවෝ NPP.

    • @MAARAMADU
      @MAARAMADU วันที่ผ่านมา

      දාර ගොනෙක් උබ

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 2 วันที่ผ่านมา +1

    ඔය පිර්ත් කියන ඝෝෂාව කරදරක්...දින පතා උදේටයි හවසටයි හන්දියක් හන්දියක් ගානෙ පිරිත් ඝෝෂාව....ලව්ඩ්ස්පීකර දාගෙන පන්සල් පවා කරදරයක් වෙලා..

  • @kapiladahanayake2096
    @kapiladahanayake2096 2 วันที่ผ่านมา +1

    දෙයියනේ පිරිත් අහන්න ඕන මිනිහා තමන්ට විතරක් දාගෙන අහයි තමන්ගෙ ගානට විතරක්. බලෙන් loudspeaker දාල අස්සවන්න ඕනද ?

  • @keethlelwala7927
    @keethlelwala7927 2 วันที่ผ่านมา +2

    හේතුව සබ්ද දූෂ්ණය

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 วันที่ผ่านมา +1

    ආගම් තමා මිනිසුන්ව අවුස්සන්න තියෙන හොදම ආයුධය .

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 วันที่ผ่านมา +5

    පිරිත් එපා මලවදයක්

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Ow.shabdha dhushanaya.

  • @anushadilshan4483
    @anushadilshan4483 2 วันที่ผ่านมา +1

    රටට ahenna පිරිත් danna one na.thamannge හිතට awannkawa weda kra nm hri.oyala wenama wedak krnne.

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 2 วันที่ผ่านมา +2

    Pirith unath sadde wedi nam kan karachchalayak. Sadde adu kaloth mihiri gayanak.

  • @ruwanthennakoon8464
    @ruwanthennakoon8464 วันที่ผ่านมา

    මේ පැත්තෙ alarm එකක් විදිහට තමා යොදා ගන්නේ... උදේ නැගිටින්න.. වත්තේ වැඩ ඉවර කරන්න.... 😂

  • @VernonSilva-sq4zj
    @VernonSilva-sq4zj วันที่ผ่านมา

    ආගම් තුනටම පොදු විය යුතුයි.....පැය 24 ම...උදෙ පුලුවන හවස බැහැ වගෙ දෙපිට කාට්ටු තීරන බැහැ

  • @sugathsuriya
    @sugathsuriya 2 วันที่ผ่านมา +3

    සාදාරන ව්‍යාපාර කරපල්ල... දියුණු වෙනවා.... මිත්‍යාමත පස්සේ යන්නේ නැතුව...

  • @nilankaapm120
    @nilankaapm120 วันที่ผ่านมา

    කැමති උන් ගෙවල් වල හරි පන්සලේ හරි විතරක් ඇහුවම වැඩේ හරි. පිරිත් නෙමෙයි මොක උනත් කාටවත් බලෙන් අස්සවන්න උවමනා නෑ. ගොඩක් වෙලාවට ඕක වදයක් වෙනව ලෙඩ්ඩු ඉන්න ගෙවල් වල මිනිස්සුන්ට පාඩම් කරන ලමයි ඉන්න ගෙවල් වලට එහෙම

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage 2 วันที่ผ่านมา +1

    එක හොදයි එහෙම දෙවල් කරන එක හොදයි

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 2 วันที่ผ่านมา +1

    පිරිත් තියෙන්නෙ කියන්ඩ නෙවෙයි පිරිතෙ තියෙන දේවල් කරපල්ල

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 วันที่ผ่านมา +1

    ඒ සාදු බඩු ගහනවා ද ගල් කපනවා ද හොයලා බලන්න අනිවාර්යයෙන්ම අරක්කුනම් බොනවා ඇති

    • @Jay-f7h
      @Jay-f7h 2 วันที่ผ่านมา

      😊😊

  • @sumanawijayarathne
    @sumanawijayarathne 2 วันที่ผ่านมา

    ඔය පිරිත් දේසනයට අගව්‍රරවයක් වෙනවනම් ධර්මයට අගව්‍රරවයක් වෙනවානම් ගතයුතු ක්‍රියාමාරගය කුමක්ද කියාසොයා බැලිය යුතුය

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 2 วันที่ผ่านมา +2

    හාමුදුරුවන් කෙනෙක් මෙහෙම කරනවා දැක්කමයි, ලොක විනාශය ,

    • @damithaize
      @damithaize 2 วันที่ผ่านมา

      උබලා තමා ගෙදරක රේඩියෝ දැම්මත් පොලිස් යට කෝල් කරන්නේ,, ඕවට විරුද්ධ වෙයල්ලකෝ ,, ලමයකුටවත් සැනසිල්ලේ නිදා ගන්න නෑ,, ලවුඩ් පීකර් ත්‍රස්තවාදීන්

  • @VernonSilva-sq4zj
    @VernonSilva-sq4zj วันที่ผ่านมา

    කවුද මේ ව්ඩියෝ එකෙ නම දාපු එකා...

  • @wgodagesunil
    @wgodagesunil 2 วันที่ผ่านมา

    මේක පිරිත මුවාවෙන් ආණ්ඩුවට එරෙහිව යන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?

  • @nishanthasenawerathne360
    @nishanthasenawerathne360 2 วันที่ผ่านมา +1

    Mu aniwa jvp kARyek buddagama iwaray

  • @wgodagesunil
    @wgodagesunil 2 วันที่ผ่านมา

    පිරිත් කියන්න එපා නම්. ලොතරැයියක් කූඩුත් තහනම් කරන්න. මගී ප්‍රවාහණයේ තියෙන රේඩියෝ කැසට් යන්ත්‍ර වහාම තනම් කරන්න.

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 2 วันที่ผ่านมา

    මුන්ට අල්ලා හුවක්බර් කියන එක පීඩා නෑ

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 2 วันที่ผ่านมา

    මුස්ලිම් මිනිස්සු දවසට පස් පාරක් ආගම කියනවා පිරිත් ටිකක් දාපුවාම තමා ඉන්න බැරි

  • @anushadilshan4483
    @anushadilshan4483 2 วันที่ผ่านมา

    Ochchra පිරිත් one nm munnge kadawall wala චූටි pikar ekak dan පිරිත් ahanna puluhn munn me wenama athall ekak.munnta පිරිත් pennala හොරකම් krnna beri alulak thiyenne

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 2 วันที่ผ่านมา +1

    Sabda vikasana?

  • @kinsle4633
    @kinsle4633 2 วันที่ผ่านมา

    සිංහල බව්ද කියන එක වැරදි හොදෙ..

  • @thusharilanka8081
    @thusharilanka8081 2 วันที่ผ่านมา

    Ammo pirith ahana widihatai bana ahana widihatai niwan dhakinna onane.manussayange hithwala shardhawak nethuwa.horata badu wikuna ,wikuna kanna thiyana dewath pramithiyata denne nethuwa.boruwatakiyawanawa.oya ewilla inna okoma csilwathundha.

  • @thusharilanka8081
    @thusharilanka8081 2 วันที่ผ่านมา

    Ona kenekuta pirith ahanna puluwan youtube aken.anith ayata apasuthawayata path wenawanam koitharam weraddhidha .kawudha pirith ahanne.pirith unath ahanna ona gosawak nethi thenaka idhagana.

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 2 วันที่ผ่านมา

    Why do you say there is no a reason to oppose. You are disturbing all surrounding people. Playing a cassette is not a prith desanayalk.

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 2 วันที่ผ่านมา

    Ona naha... Oyala gedera innawa.. padam karana ayate loku karaderayak ne ..

  • @nishanthasenawerathne360
    @nishanthasenawerathne360 2 วันที่ผ่านมา

    Mee comment walin peenawa jvp kaarYo erenna anith okkoma bayer inna piremi ponnayo Yako paya 24 pireth ahena ratak Mee waasanaawantha duupatha

  • @suraj6703
    @suraj6703 2 วันที่ผ่านมา

    ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ගන්නා තවත් එක් අනගි අවස්ථාවක්.
    අගෙයි අගෙයි... රට වල පල්ලට යවලා හරි බොලාගේ පක්සේ දිනවපල්ලා.
    😢

  • @RaniRani-i9e
    @RaniRani-i9e 2 วันที่ผ่านมา

    Ganaya gahala alavanna

  • @LakshmiNelum
    @LakshmiNelum 2 วันที่ผ่านมา

    Danda munta gosawa....lankawa pirith kiyanna nathi nisa tamai saba darmayan RATATA VINASA ATHI WANNA

    • @gmlyna
      @gmlyna 2 วันที่ผ่านมา +1

      😂😂😂

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา +1

      Magula