ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විශ්වනාත කාලයක් තිස්සෙ ගහපු හැම ප්ලෑන් එකක්ම ඔන්න දැන් අතිශය සාර්ථකවෙලා තියෙන්නෙ.විශ්වනාත කොහොමහරි හරිනිව තමන් ගාවට වැඩට ගන්නවා.පළවෙනි දවසෙ ඔෆිස් එකට හරිනිව එකතු කරගෙන යන්නෙත් විශ්වනාතමයි.විශ්වඒ වගේම පොරොන්දුවෙනවා ඉක්මන්ටම රියැදුරු බලපත්‍රය ගත්තට පස්සෙ හරිනිටවාහනයක් අරගෙන දෙනවා කියලත්.හරිනිට වැඩ කරන්න තියෙන්නෙ විශ්ව ළඟමඉඳගෙන.ඒ වගේම විශ්ව යන එන හැම තැනකම යන්නත් හරිනිට සිද්ධවෙනවා.විශ්වඒ කියන්නෙ මේ හැමදේම ගාණට තිතට ප්ලෑන් කරලයි තියෙන්නෙ.වැඩ කරන අතරෙහරිනිට විශ්ව කියනවා ඊළඟ දවසෙ නුවර යන්න ලෑස්තිවෙන්න කියලා.හරිනි හිතන්ඉන්නෙ ඊළඟ දවසෙ ආදි අලුතින් ගත්ත ගෙදරට යන්න.ඊට පස්සෙ විශ්ව කියන්නෙඒ ගමන වෙන දවසකට දාගමු කියලා.ඒත් ඒ ගමන ගොඩක් වැදගත් එකක් කියලත්විශ්ව හරිනිට කියනවා.අවසානයේ හරිනි මේ ගමන ගැන ආදිත්‍යට කියලා නුවර ගිහින්එන්න එන්නම් කියලා විශ්වට පොරොන්දුවෙනවා.හරිනිට මෙහෙම වෙනකොට ආදිනම් ඉන්නෙ ගොඩක්ම අසීරු අඩියක.අද දෙන්න බැරි වාර්ථාවක් අදම ඕනෙ කියලා ලොක්කා ආදිට කියනවා.ලොක්කා උවමනාවෙන්ම ආදිත්‍ය අපහසුතාවයට පත් කරන්නහදන්නෙ.ආදිත්‍ය ඉන්නෙ ගොඩක්ම අසරණවෙලා.ආදිත්‍යගෙ නංගිගෙ පෙම්වතා සිදත්ඔය අතරෙ ආදිත්‍යගෙ අලුත් ගෙදරට එනවා.චූටි ආච්චි නම් සිදත්ට ගොඩක්ම කැමැතිපාටයි...
පව් ආදිත්ත්යය මාරම අසරණ බවකින් ඉන්නේ 😢
මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක්.🥰❤️🩹 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥰♥️ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ ප🎉❤️🥺
Ane.godak.sthuthi.oyath aesema.wenna.oni oyage.hith.wagema.ruputh.thawathawath.lassanawenna.oni
❤ඔයාටත් එසේම වේවා
මේකි හැමදාම මොකක් හරි දදා වැලලෙනෝ
Adarayi
ආයේ අලුත් කෙනෙක් ඇවිත් මේකේ වැළලෙනවා නේද 😂😂😂😂😂
හරිනි ඉන්නේ ලොකු නින්දක හිනයක් දකිමින් ඇහැරෙන්නේ විශ්වගේ නෝනගෙන් කනේ පාරක් කාපු දවසට
ආදිත්‍ය ගේ චරිතේ නියමෙටම කරනවා.ඒ මූනෙන් ඒක සුපිරියටම තියනවා✌️
අනේපිඩු අම්මෝ දරුවෝ මතක් වෙන්නේ නැද්ද 😱😱😱😱😥😥😥😥
මෙි කමෙන්ට් එක දකින ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙන්න ඔිනේ .උතුරන්න හරියන්න ඕනේ .❤❤🎉🎉
Harima lassana kathawak. Adamam harima dukai. Punchi Amma me gedara innaeka balana Apitath senasimak.
නංගිට ඉන්න කෙනා වයස පාට පේනවා ඒත් ඇදුම් විලාසිතා ව නිසාත් වයස පේනවා...තවත් ..ආදිගෙ දුවත් ලොකු වැඩියි.හරිනි ලස්සනයි කට තොල් කැතයි.ඒත් එයාගෙ චරිතයට සාදාරනයක් හොදටම කරනවා..
ඇයි අනේ මෙ director බැරි , නංගිගෙ චරිතෙ ට වයස අඩු කෙල්ලෙක් ගන්න එයා හරියට, හර්ෂණගේ අක්කා වගේ, පෞද්ගලීක තරහක් නෑ, මට ඒ girl එක්ක හැබැයි කැම්පස් යන කෙල්ලොන්ට ඔච්චර වයස නෑ, අර පොඩි ලමයා ගෙ චරිතෙත් එහෙමයි
Eknm aththa nngi naki ptai
හයියෝ මේ චූලක්ෂිගේ කට. ආදිත්ත්යයගේ නංගිගේ ඇක්ෂන්.. මේකේ අධ්‍යක්ෂකට පිස්සුද මුන් වගේ එවුන් ගත්තේ
Harani Dedunaakase lassanata ragapanawa hemal ekka❤❤❤❤
❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢
මටත් හිතුනා නංගිට ඉන්න කෙනා වයස පටයි
ඔවු ඒ කොල්ලටත් ඒ කෙල්ල ගැලපෙන් නෑ
මේ උඩ කමෙන්ට් එක දාපු කෙනා හරියට රියල් පැතුම් වගේ හැමදාම එකක්ම දේ
Prasidda badu un.ලැජ්ජාව ne
විශ්වනාත් හරිනිට දැල එලල ඉවරයි
Niyamayi ❤❤❤
ආදීත්ය නෙවෙයි ගෙදර යන්න ඔන මේ ඔපිස් එකේ ඉන්න මේ කාල කන්නියා
Adithyawa arrest kaloth. Nangige magulath kedenawa. Harini kohomath Wishwanatha kotuwenawa. Okkoma iwarai
මේ නංගි කියන නාකි මගුලආයේ නම් වෙන කතවල නංගිලා කරන්න එපා අපිට පිස්සු හැදේවි
😢😢😢😢❤❤❤
❤❤❤❤️❤️❤️💗🌷🌷
❤❤❤❤
Adi paw e wage husband kenek hamotama hamben naha eya sanipa wela eyatai duwatai aththatama adare karana kenek hambenawanm hirini loku amaruwaka nm lagadima watei ethakota adita epa wela theyei
Me geninetuwa wena kenek hitiyema nedda ganna
Adithyagr salary eken kohomada rent eka gewanne. Paw
Ou. Eya gelapene nee
😂
Me harini bellita hodatama pissu. Akita ona viswath ekka natanna. Kata tiyenawa poket eka wage.
Adhin iwara wena kathawa mokathda
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
විශ්වනාත කාලයක් තිස්සෙ ගහපු හැම ප්ලෑන් එකක්ම ඔන්න දැන් අතිශය සාර්ථක
වෙලා තියෙන්නෙ.විශ්වනාත කොහොමහරි හරිනිව තමන් ගාවට වැඩට ගන්නවා.
පළවෙනි දවසෙ ඔෆිස් එකට හරිනිව එකතු කරගෙන යන්නෙත් විශ්වනාතමයි.විශ්ව
ඒ වගේම පොරොන්දුවෙනවා ඉක්මන්ටම රියැදුරු බලපත්‍රය ගත්තට පස්සෙ හරිනිට
වාහනයක් අරගෙන දෙනවා කියලත්.හරිනිට වැඩ කරන්න තියෙන්නෙ විශ්ව ළඟම
ඉඳගෙන.ඒ වගේම විශ්ව යන එන හැම තැනකම යන්නත් හරිනිට සිද්ධවෙනවා.විශ්ව
ඒ කියන්නෙ මේ හැමදේම ගාණට තිතට ප්ලෑන් කරලයි තියෙන්නෙ.වැඩ කරන අතරෙ
හරිනිට විශ්ව කියනවා ඊළඟ දවසෙ නුවර යන්න ලෑස්තිවෙන්න කියලා.හරිනි හිතන්
ඉන්නෙ ඊළඟ දවසෙ ආදි අලුතින් ගත්ත ගෙදරට යන්න.ඊට පස්සෙ විශ්ව කියන්නෙ
ඒ ගමන වෙන දවසකට දාගමු කියලා.ඒත් ඒ ගමන ගොඩක් වැදගත් එකක් කියලත්
විශ්ව හරිනිට කියනවා.අවසානයේ හරිනි මේ ගමන ගැන ආදිත්‍යට කියලා නුවර ගිහින්
එන්න එන්නම් කියලා විශ්වට පොරොන්දුවෙනවා.හරිනිට මෙහෙම වෙනකොට ආදි
නම් ඉන්නෙ ගොඩක්ම අසීරු අඩියක.අද දෙන්න බැරි වාර්ථාවක් අදම ඕනෙ කියලා
ලොක්කා ආදිට කියනවා.ලොක්කා උවමනාවෙන්ම ආදිත්‍ය අපහසුතාවයට පත් කරන්න
හදන්නෙ.ආදිත්‍ය ඉන්නෙ ගොඩක්ම අසරණවෙලා.ආදිත්‍යගෙ නංගිගෙ පෙම්වතා සිදත්
ඔය අතරෙ ආදිත්‍යගෙ අලුත් ගෙදරට එනවා.චූටි ආච්චි නම් සිදත්ට ගොඩක්ම කැමැති
පාටයි...