Nube Suwada Pirunu Punchi Kamare Karaoke Without Voice Sinhala Songs Karaoke
ฝัง
- เผยแพร่เมื่อ 21 ก.ย. 2024
- track made by suraa tracks pls subscribe#karaoke #nube_suwada_pirunu#sanath_nandasiri#
sura tracks sinhala karaoke,without voice,most populer karaoke,new karaoke,sinhala karaoke songs,sinhala music tracks without voice,numbe suwanda pirunu karaoke,sinhala songs,sanath nandasiri karaoke songs,waradak kalath karaoke,sura tracks,
පට්ටම ඉතින් ...💥💥💥💥❤️❤️❤️❤️
SUPIRI SURRA wadak dunnoth gindara thamai
❣❣❣Niyamai niyami sura❣❣❣
No.1 quality tracks from.suraa malli.ජය වේවා මල්ලියා.
සුපිරි බ්‍රදර් ජයවේවා
Vishishtayi bro.❤❤❤
Ds❤❤❤
nawaththannepa meka.api innawa broo.oyage weda elama tami.machan api innawa
Waddek thamai❤😊
Best quality tracks.
NIVAN SUWA LEBEWA 🙏🙏😭😭
Wow niyamai bro ❤❤
QqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqQqaqqqqaqqqqqqqqqqqqqqqqqqqqqq🎉🎉🎉qaaaaaaaaqqq😅
7
Superb..... ♥️♥️♥️
Thanks 🤗 .
Niyami
හෙලන් අත්තනායක ගේ කවුදෝ මට ආදරේ song එක දාන්නකො.
Sha niyamai
Niyamai ❤️❤️❤️❤️❤️❤️
නියමයි සුරා මර්වින් පෙරෙරා දෙදෙනා දෙන්නකො
Supiriyak
D❤❤❤🙋
සුපිරි සහොදරයා සුපිරි
නියමයි
සුපිරියක් තමයි 💪❤️😍
නියමයි 👍
6
D❤❤😘😘👌👏👏
අම්මෝ ඒක
මගේ ඉල්ලපු එක කෝ...
Thanks brother ..❤️❤️
D😊😊
ආලවන්ත නෙත් විදා ඕන
D❤❤🤝😘😘🙋
❤❤🙏
ඇයි ඩව්න්ලොඩ් දෙන්න බැරි
Suluama aina pince pala
Palu Susan karaoke
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ ..
❇️❇️ music ❇️❇️
❇️❇️•.•**•.•*'''''•❇️ajith❇️
arranged.•**•.•*'''❇️❇️
මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේළියක් ලියු ඔයා ..
මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේළියක් ලියු ඔයා ..
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනල පියාපතක්ය ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ
❇️❇️ music ❇️❇️
❇️❇️•.•**•.•*'''''•❇️ajith❇️
arranged.•**•.•*'''❇️❇️
සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳුළු බිංදුවක් ගලා ගියා
සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කඳුළු බිංදුවක් ගලා ගියා
සමු ගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ .
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මෙ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ
❇️❇️ස්තුතියි❇️❇️
Wasthwa gindara wage
Y
Prⓞм𝕠𝕤𝐌
Johi
K❤😂
K❤😂😂😊
K😂😂😂
R🖤💘😡🤑
Ds❤❤