තිළිණිවයි, කේතකවයි Surprise කරපු 100K Celebration එක 🤭

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ඔන්න ඉතින් අපේ යාළුවෝ දෙන්නා අද ලොකුම ලොකු කඩයිමක් පැන්නා 🤭 100K Subscribers ❤️❤️😍
    ඉතිං අපිටත් ගොඩක් සතුටුයි. ඒ හින්දා අපි හිතුවා එයාලට පොඩි surprise එකක් දෙන්න. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක 🤭🤭
    Congratulations යාලුවේ 🤭🤭

ความคิดเห็น • 216

  • @kethakayasiru
    @kethakayasiru 10 หลายเดือนก่อน +146

    ආදරෙයි බං උඹලා දෙන්නට❤🎉 මේ ටිකේ වැටෙන නැඟිටින හැම තැනදීම අත දෙන්න උඹලා හිටියා 💗💗 හෙමින් යමු ලොකු දුරක් එකට 🍃

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +20

      අපිටත් එහෙමයි. උඹලා ලොකු හයියක් අපිටත් හැමවෙලේම 🫶 ජය වේවා ✌️ ආදරෙයි යාලුවේ❤️❤️

    • @RAMEandNADEE
      @RAMEandNADEE 10 หลายเดือนก่อน

      කේතක, උබ ගැම්මක් තමයි..❤

    • @BUSKINGDOMoffacial
      @BUSKINGDOMoffacial 10 หลายเดือนก่อน

      ow yako canpuse@Noti_Kolla

  • @eashaudakara
    @eashaudakara 10 หลายเดือนก่อน +44

    ඔය දෙන්නටත් ඉක්මනින්ම 100k ගන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා ❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @Dinura.Munasinghe
    @Dinura.Munasinghe 10 หลายเดือนก่อน +8

    මේ වගේ යාලුවො හම්බෙන්න පින් කරල තියෙන්නෙ ඕන 😍♥️
    ඔයාල දෙන්නටත් ඉක්මනට 100 k ලැබෙන්න කියල මන් wish කරනවා ♥️

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 10 หลายเดือนก่อน +26

    හිතේ කිසිම කුහකකමක් නැති ඔයාලා දෙන්නටත් හැමදාම හරියන්න ඕන.❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @erandikasapuni1745
    @erandikasapuni1745 10 หลายเดือนก่อน +4

    අනේ ඔයාලා හරි හොද යාලුවෝ දෙන්නෙක් අනේ..ඊලග අවුරුද්දේ ඔයාලටත් 100k ගන්න පුලුවන් වෙන්න ඕනේ..

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @chamindusadewmina
    @chamindusadewmina 10 หลายเดือนก่อน +6

    ඉක්මනින් 100k ගහමු තිලිනි අක්කීට සුභ පැතම් දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි😄😄😄😄

  • @sachi3755
    @sachi3755 10 หลายเดือนก่อน +2

    අනේ ඔයාල දෙන්නව ඉස්සෙල්ලාම දැක්කෙත් තිළිණි අක්කගෙ චැනල් එකෙන්.ඔයාලගේ friendship එක මාරම වටිනවා❤❤ ඔයාලාටත් ඉක්මනින් 100k ගන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා හොඳේ 🥰❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @binarakanchana4789
    @binarakanchana4789 10 หลายเดือนก่อน +4

    ඔයාලගෙ යාළුකම හැමදාම පරිස්සම් වෙන්න ඕන.... ඒක මාරම සහෝදරකමක්.... කරදරයක් වෙලාවෙදි එයාල ඔයාලටයි ඔයාල එයාලටයි අම්ම තාත්ත වගේ.... එහෙම යාළුවො හරිම දුර්ලභයි.... ඒ වගේම ඔයාලගෙත් 100k සෙලිබ්‍රේෂන් එක ළඟදිම එනව.... ඒක ශුවර්.... ආදරෙයි කවීෂ් අයියටයි සපූ අක්කටයි... පරිස්සමින් ඉන්න.... ❤❤❤❤

  • @HarshaMadhushan-f9p
    @HarshaMadhushan-f9p 2 หลายเดือนก่อน

    අක්කේ ඔය මාරු. ඔය දෙන්නාට ගොඩක් ආදරෙයි ❤❤

  • @kaveeshachamudini1817
    @kaveeshachamudini1817 10 หลายเดือนก่อน +16

    මුල මතක සැබෑ යාලුවො ❤️

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 10 หลายเดือนก่อน +2

    කට්ටියම එකතු වෙලා මේ අක්කටයි අයියටයිත් ඉක්මනටම 50k gahanna uduwak demu neda 🎉😍🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @sgeeth
    @sgeeth 10 หลายเดือนก่อน +4

    අක්කගෙ ඉස්සරහ දත් දෙක මැද්දෙ තියෙන හිඩැස ට තමා ගොඩක් ලස්සන 🎉

    • @arrowjr5498
      @arrowjr5498 10 หลายเดือนก่อน

      😂

  • @SharDhVlogz
    @SharDhVlogz 10 หลายเดือนก่อน +2

    Congratulations akke 🗿🗿 ( අර කැළේ කේක් ගන්න තැන් තියෙනවා ද ? ) 😌

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      අඩේ අනවශ්‍ය තොරතුරක් 😐😐

  • @ahpoornika4320
    @ahpoornika4320 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාලා දෙන්න හරිම නිහතමානී අවංක චරිත දෙකක් තව කෙනෙක් දියුණු වෙනවා බලලා සතුටු වෙන සුභ පතනවා ඔයාලා දෙන්නට හදවතින්ම

    • @kaveeandsapu
      @kaveeandsapu  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️🤭

  • @umanshamadhushani5063
    @umanshamadhushani5063 10 หลายเดือนก่อน +7

    ඔයාල දෙන්න වගේ හොද යාලුවෝ දෙන්නෙක් ලබන්න එයාල දෙන්න හරි වාසනාවන්තයි . ❤ ඊලගට ඔයාල දෙන්න . ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @Sinna-SL
    @Sinna-SL 10 หลายเดือนก่อน +3

    ඔයාලා දෙන්නාටත් ඉක්මණටම ඒ කඩඉම පසුකරන්න ලැබේවා!🙏❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 10 หลายเดือนก่อน +1

    මරු ඔය දෙන්නටත් මේ වගේ ඉක්මනට goal එකට යන්න පුලුවන් වෙයි Goodluck❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @Kalpapasan-h8z
    @Kalpapasan-h8z 10 หลายเดือนก่อน +1

    ඔය දෙන්නටත් ඉක්මනින්ම 100k ගන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @isiyacreation2780
    @isiyacreation2780 10 หลายเดือนก่อน +1

    ඔය දෙන්නටත් ඉක්මනට 100k යන්න wish කරනවා, ඒ දෙන්නත් අනිවාරෙන් ඔයාලට wish කරන්න එයි, අපිත් ඉන්නවා, ඒ දවස එනකල් , ආදරෙයි ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @NirodKavishka
    @NirodKavishka 5 หลายเดือนก่อน

    Kavee and sapu ලගදිම 100k ගහනවා.ඒක ඉර හද වගේ ශුවර්...❤❤❤

  • @thilinimaduwanthi6995
    @thilinimaduwanthi6995 10 หลายเดือนก่อน +1

    ඔයාලා ගොඩක් හොඳම යාලුවෝ ❤❤
    ඔයාලත් එක්ක අපි හැමදාමත් ඉන්නවා. ඔයාලව දැක්කෙත් එයාලගෙන්මයි. 🎉🎉

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @AkilaPriyankara-bn9ne
    @AkilaPriyankara-bn9ne 10 หลายเดือนก่อน +3

    මට තියෙන එක ආසව ඔයලා එක්ක විඩියෝ එක ඉන්න අනේ 🥺🥺තිලිනි අක්කලයි ඔයලයි එක්ක

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් දවසක සෙට් වෙමු 🤭

    • @AkilaPriyankara-bn9ne
      @AkilaPriyankara-bn9ne 10 หลายเดือนก่อน

      @@kaveeandsapu hari akkee 🥺

  • @dasunnimantha1807
    @dasunnimantha1807 10 หลายเดือนก่อน +1

    කෙනෙක්ගෙ දියුණුවට හදවතින්ම සුබ පතන ඔයාලා වගේ අයට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ..🎉🎉🎉❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @kumudunijayasekara1117
    @kumudunijayasekara1117 10 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නටත් 100k ඉක්මනට එනවා අනිවාර්යයෙන්ම මොකද කිසි ඉරිසියාවක් නැති දෙන්නක් ඔයාලා.. Subscribe කරන්න guys🎉 ❤

  • @Slshorttv9944
    @Slshorttv9944 10 หลายเดือนก่อน +1

    ඔයලාත් 100𝐤 ඉක්මනින් ගහන්වා🧡

  • @thesusdiaries6763
    @thesusdiaries6763 10 หลายเดือนก่อน +1

    akki and aiya mama hamadama balanawa akkilage youtube videos asawen mama oya dennata godak adarei akki and aiya kethaka aiyatai thilini akkataith godariyak adarei apith kohomahari 100k gahamu akkilata puluwan. api hamoma oyala ekkamai. 4tara denatama godariyakkk adarei ane vlogs asawen balanawa oyala 4denata god bless adarei akki and aiya. apiwa sathutin tiyanawata thank you ane akki and aiya😘❤❤❤💗

  • @Nish967.
    @Nish967. 10 หลายเดือนก่อน +2

    අක්කේ,අයියේ TH-cam channel පටන් ගද්දීම verify කරන්න ඕනිද? නැත්නම් sub 1000 පහු වුනාමද verify කරන්නේ

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      Phone Number එක verify කරන්න මල්ලි. අපේ Fb page එකට inbox එකක් දාන්නකෝ මම කියා දෙන්නම්

  • @Teddyyt69162
    @Teddyyt69162 10 หลายเดือนก่อน +3

    Oyalath Thawa tika kalakin 100k thama🎉 Oyalageth hita hodai

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @NilanthaSenarathna-z9e
    @NilanthaSenarathna-z9e 9 หลายเดือนก่อน

    Akke oyala denna harima hodai.oyalata oyala dnna wagea hoda gathi guna thiyana babek labennama one.❤

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 10 หลายเดือนก่อน +7

    ඊලඟට උඹලා දෙන්නා❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @1xbetwinner111
    @1xbetwinner111 10 หลายเดือนก่อน +2

    එයාලව දැක්කෙ ඩිල්ශාන් නිසා ඔයාලව දැනගත්තෙ එයාලා නිසා, හදවතේ කින්ග් ඩිලා 😍😍

  • @amashaabhilash6759
    @amashaabhilash6759 10 หลายเดือนก่อน +9

    අපිත් දවස් ගැන ගැන හිටියා අපිටත් සතුටුයි ❤❤

    • @amashaabhilash6759
      @amashaabhilash6759 10 หลายเดือนก่อน +2

      ඔය දෙන්නටත් ඉක්මනටම 100k ගහන්න ලැනෙන්න ඕන ❤👊

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      🤭🤭🤭

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน

    ඔගොලො ඉක්මනින් 100k ගහමු තිලිනි අක්කීට සුභ පැතම් දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @thilinisherine5410
    @thilinisherine5410 10 หลายเดือนก่อน +2

    Congratulations 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @chalansulochana2573
    @chalansulochana2573 10 หลายเดือนก่อน +3

    Thilini akka nisa thama api oyalage video blnn joing uneth ❤❤.. apitath ada mara sathutuii❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @DineshprasannaDammanaarachchi
    @DineshprasannaDammanaarachchi หลายเดือนก่อน

    Happy birthday 🎁🎂🎁🎂🎁🎂 malli

  • @SachinMihiranga424
    @SachinMihiranga424 10 หลายเดือนก่อน

    තිලිනි අක්කලාගෙයි ඔයාලගෙයි දෙගොල්ලගේම වීඩියෝ බලනවා....❤හරිම ලස්සනයි ඔයාලා😍

  • @nirmalanaser2162
    @nirmalanaser2162 4 หลายเดือนก่อน

    Oyala dennata hamadama saluting enna labewa budusaranai

  • @Nilupa-s2h
    @Nilupa-s2h 10 หลายเดือนก่อน

    Congratulations dhennatama.thawa thawa lassana dewal hamadama karanna .adarei godaak❤❤❤

  • @sasindusanjana8214
    @sasindusanjana8214 10 หลายเดือนก่อน +2

    මෙහෙම යාලුවෝ ලබන්න වාසනාව තියෙන්න ඕනා

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @jehanlopez1257
    @jehanlopez1257 10 หลายเดือนก่อน +1

    එයාලගෙන් ඔයාලව අදුරගෙන දැන් ඔයාලට ඇබ්බැහි උනා..🤍

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @Oson-b6s
    @Oson-b6s 10 หลายเดือนก่อน +1

    Oya degollagema video balan man harim shok❤❤❤❤

  • @Phcyco449
    @Phcyco449 10 หลายเดือนก่อน +1

    ❤ ඔයාලටත් ඉක්ම්නට ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @rangipabasara6268
    @rangipabasara6268 10 หลายเดือนก่อน +4

    අම්මෝ අපිටත් සතුටුයි 🎉❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි 💚🍃❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 10 หลายเดือนก่อน +6

    අක්කලටත් ඉක්මනින් 100k ගහන්න ලෑබේවා කියලා පර්තනා කරනවා.

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @urekadilhani-cw6xy
    @urekadilhani-cw6xy 10 หลายเดือนก่อน

    E dennatama suba pethuwa කියන්න 🎉...oyalatath ඉක්මනින් එතැනට යන්න vish kranawa❤...math යුරෙකාkenk hode😊🎉

  • @Ishudiary-u4l
    @Ishudiary-u4l 10 หลายเดือนก่อน +1

    Ane akka hari lassanai mirikanna hithenawa

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      අනේ ❤️🤭🤭🤭

  • @kashiyani6066
    @kashiyani6066 หลายเดือนก่อน

    මරැ

  • @Nisansala-c9v
    @Nisansala-c9v 10 หลายเดือนก่อน +1

    Me wage yaluwoo pathanna ona.mehema yaluwo innawanam jiwethe godak lassanai.mama oyalawa aduragathyheth thilini nangige vlog walin❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @sulochanamadhuwanthi7740
    @sulochanamadhuwanthi7740 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාලා සුපිරි යාලුවෝ ✨️🥰💐

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @Harshisdiary8443
    @Harshisdiary8443 10 หลายเดือนก่อน

    ඔයාලාටත් ඉක්මනට එතන්ට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤💪

  • @AkilaPriyankara-bn9ne
    @AkilaPriyankara-bn9ne 10 หลายเดือนก่อน +2

    අද නම් හරිම සතුටුයි අනේ 🎉🎉

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @himashamaduhanshi1422
    @himashamaduhanshi1422 10 หลายเดือนก่อน +2

    අද නමි හරිම සතුටුයි අනේ 🎉🎉🎉🎉 2:15

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @kavindudilshan8197
    @kavindudilshan8197 9 หลายเดือนก่อน

    හදවතේ ඉන්නෙ මචන් උබලා දෙන්නම ❤ උබල දෙන්නත් එක්කත් ඉන්න්ව බන් අපි ❤😊

  • @dumindaperera3578
    @dumindaperera3578 10 หลายเดือนก่อน

    Ubala hitha hoda minisu ❤ ubala kiuwe adaret

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri 10 หลายเดือนก่อน

    ඔයාලා 4 දෙනාගෙ වීඩියෝ හරිම ශෝයි...අලුත් වීඩියෝ වැටෙනකන් හරිම ආසාවෙන් බලන් ඉන්නේ...🎉❤😘

  • @JayasingheJayamal
    @JayasingheJayamal 10 หลายเดือนก่อน +1

    Oyalath ikmanin 100k enawa❤❤❤❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @Biyutifullsrilanka
    @Biyutifullsrilanka 10 หลายเดือนก่อน +1

    ඔයලත් 10k gahanak iwasillak na

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @shiwanthikatharangani4572
    @shiwanthikatharangani4572 10 หลายเดือนก่อน +2

    මම කැමතියි සපූට

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @dewindipushpika1997
    @dewindipushpika1997 10 หลายเดือนก่อน +1

    oyalata godak hari yanna oni mokada oya dennage kesima irisiyawak ne digatama mewage video karanna lebenna keyala parthana keranawa

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @saranya549
    @saranya549 10 หลายเดือนก่อน +1

    attama oyala denna mula amathaka nathi dennek hoda yaluwo labanna pin karana one❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 10 หลายเดือนก่อน

    Oyala 2 nath 100k gahamu yaluwana congratulations ❤❤❤❤

  • @himavlog463
    @himavlog463 10 หลายเดือนก่อน +2

    ❤️🌸

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ❤️🤭😍

  • @lekashirani6198
    @lekashirani6198 10 หลายเดือนก่อน

    Oyal dennatat ikmanata 100K ganna labenna kiyala wish krnw hodadaaaa❤❤❤❤

  • @shankaravi5628
    @shankaravi5628 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @ErandaPriyaEranda
    @ErandaPriyaEranda 9 หลายเดือนก่อน

    Tawat kenek issarahata yanna ata dena hodz yaluwo oyala oyalata hari yanwa yam kisidawasaka ❤ahamben dakke man

  • @anuradha-ft-0788
    @anuradha-ft-0788 10 หลายเดือนก่อน +1

    හැපි හන්ඩ්‍රඩ් කේ ඒ .... 😂😇❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      යේ යේ 🤭🤭

  • @angelokannangara9844
    @angelokannangara9844 10 หลายเดือนก่อน +2

    sharadh ta vlog ekk danna kiyannako

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      කියන්නම් 🤭

    • @angelokannangara9844
      @angelokannangara9844 10 หลายเดือนก่อน

      @@kaveeandsapu ස්තූතියි

  • @nilanasenitha9415
    @nilanasenitha9415 10 หลายเดือนก่อน +1

    Hmotm galpen yaluwo hambemmh oyl degollom mara support okkotm ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 10 หลายเดือนก่อน +1

    😍 supiri

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @Sherinlakshika
    @Sherinlakshika 10 หลายเดือนก่อน +1

    Lovely couple

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @shenushani
    @shenushani 10 หลายเดือนก่อน +1

    Dan oyalata 100k gahanna adahask neddaa❤poddk wenas wenas videos one

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      100K ගහමු ඉක්මනට🤭🤭🤭❤️❤️

  • @budarisiwanniarachchi5811
    @budarisiwanniarachchi5811 10 หลายเดือนก่อน +2

    Nice .....

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 10 หลายเดือนก่อน +1

    Oyalath ekmanata athanata yanna❤❤100k

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @Pamud.29
    @Pamud.29 10 หลายเดือนก่อน +1

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ❤️😍🤭

  • @LyricLegacy629
    @LyricLegacy629 10 หลายเดือนก่อน

    aneee oyalage videosuth patta.

  • @Krishanmaduranga-vx1hp
    @Krishanmaduranga-vx1hp 10 หลายเดือนก่อน

    අයියා මේ කාර් එකේ hybrid battery case එන්නේ නැද්ද ?

  • @AkilaPriyankara-bn9ne
    @AkilaPriyankara-bn9ne 10 หลายเดือนก่อน +2

    ඔයලාටත් පුලුවම් අක්කේ අයියේ 100k ගහන්න ඔයලාත් තිලිණි අක්කලා වගේ ලොකු තැනකට එනවා අනිවාරේන් 🎉❤🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @achinikaushalya7723
    @achinikaushalya7723 10 หลายเดือนก่อน

    Oya dannatath lagadima 100k ganna labenawa aniwaren

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 10 หลายเดือนก่อน

    අපේ නංගියයි මල්ලියි නිසා තමයි ඔයාල දෙන්න දැන ගත්තෙ ඒ දෙන්න නිසා තමයි subscribe,karetඇත්තමයි...

  • @Dabalakreact
    @Dabalakreact 10 หลายเดือนก่อน +2

    First comment ❤

    • @senura111
      @senura111 10 หลายเดือนก่อน

      උබ තාමා පලවෙනි කමේන්ට් එක

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @vishunarthana577
    @vishunarthana577 10 หลายเดือนก่อน +2

    මරු නෙ 😚👌

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @iranganimangalika7176
    @iranganimangalika7176 10 หลายเดือนก่อน

    ඔයාලා හොඳ යාලුවෝ දෙන්නෙක්

  • @Oshikaushalaya
    @Oshikaushalaya 10 หลายเดือนก่อน +1

    Aneeee ❤🤭

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @ravil2079
    @ravil2079 10 หลายเดือนก่อน

    ඊළඟට ඉතින් ඔයාලා ❤

  • @chanakaherath6953
    @chanakaherath6953 9 หลายเดือนก่อน

    අඩේ මම දැන් දන්නේ ඔය දෙන්නා චැනල් එකක් කරනවා කියලා

  • @namadinidureksha8894
    @namadinidureksha8894 10 หลายเดือนก่อน +3

    🥺💙 Friendship

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @kushanmihiranga9743
    @kushanmihiranga9743 10 หลายเดือนก่อน +1

    Oya dennath ikmanata 100k gahamu 🌚💖

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️

  • @JAM-qr9jo
    @JAM-qr9jo 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️😍

  • @shiwanthalakshan9313
    @shiwanthalakshan9313 10 หลายเดือนก่อน

    හොද යාලුවෝ ❤️

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot 10 หลายเดือนก่อน +1

    Oyala dennath hamba une thilinilage vidio nisa

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @NimaliChampika-np7it
    @NimaliChampika-np7it 6 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @LuxuryWorld88
    @LuxuryWorld88 10 หลายเดือนก่อน +1

    පුලුවන් නම් Subscribers 200ක් ගන්න උදව් කරන්නකෝ 🙏♥️

  • @vishwaprabha1932
    @vishwaprabha1932 10 หลายเดือนก่อน

    ඊලගට ඔයාලාතමා😀.

  • @sandilsl7060
    @sandilsl7060 10 หลายเดือนก่อน +2

    Palaweni comment eka mage

    • @senura111
      @senura111 10 หลายเดือนก่อน

      උබ නෙමෙ වෙන එකෙක් ⁣ඉන්නවා

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @arrowjr5498
    @arrowjr5498 10 หลายเดือนก่อน +1

    මං කලින් උබලට කැමති නෑ එත් දැන් කැමති 😃

  • @jiweshperera3397
    @jiweshperera3397 10 หลายเดือนก่อน +1

    ❤😂 nice friends

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @sasigirl9516
    @sasigirl9516 10 หลายเดือนก่อน +1

    ❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  10 หลายเดือนก่อน

      🤭❤️🤭

  • @slima99480
    @slima99480 10 หลายเดือนก่อน

    Ilagata oyala❤🎉