පහළ බැස්ස බිත්තර මිල බඩු බැස්සා, ලොකු වෙනසක් - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 14 พ.ย. 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
පහළ බැස්ස බිත්තර මිල බඩු බැස්සා, ලොකු වෙනසක් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
වෙළෙන්දෝ සතුටින් කතා කරනවා දැක්කමයි.😂
සිරාවටම ඈ
. අපි ආන්ඩුව එක්ක ඉමු .අපිත් සමගිව රට හදමු .අවම්ක වෙමු බන් 🎉❤ ඇති මිනිස්සු දුක් වින්දා
😂😂😂😂😂
😂 nikan deepalla hoda wade
වෙලෙන්දොෂතුටින් කතාකරනවා යකො කුකුල් fපම් වට කුකුලො පිනට හැදෙනවද උන්ට කන්නදෙන්න බෙත් බුදුම කතානෙ කියන්නේ මහන්ෂිවෙලා වියදම විතරක් අරන් ඉන්නවා එතකොට ලාබනැ එමනුෂයන් කන්නේ වැඩකරගනනේකොමද පව්
ජනාධිපතිතුමනි බඩු මිල අඩු කරන්න ඔබතුමාට ගොඩාක් පින්
ජනාධිපතිවරණයදී මට වැරදිලා දෙමළ අපේක්ෂකයට කතිරෙ ගැහුවේ. පෝළිමේ පිටි පස්සේ දෙමළෙක් ආඩ වනා පෝඩා ගගා කටකම්සෙය්යාවක් නැතිව කියෙව්වා , මගෙ ඔලුව විකාර වෙලා දෙමළ කෙනාට ගැහුවා ෆෙන්ස්.
මේ පාර නම් අතේ හරි ඔරලෝසු ලකුණ ඇදගෙන ගිහින් අනුර ජයවර්ධන ජනාධිපතිගේ පක්ෂෙට චන්දේ දෙනවා.
අනේ මෙහෙම්මම පුලුවන් නම් වන් ගෝල් ෆේස් ෂොප් එකේ බඩු ගණන් අඩු කරන්න !!! මිස්ක් 🍦 එකක් 300වත් ගන්න පුලුවන්නම් හොදයි.
කොටුවෙ බඩු ගනන් අඩුයි තමා
@@Ishanka.Anura jayawardena nemei sahodaraya අනුර කුමාර දිසානායක
තවම food city වල බිත්තරයක් රු. 60/-ක් මෙහෙවා සොයා බලන්න
Parana stock eka
@@Anjadilruwan82 ow eva parana stock
Don't Go to the food city place
😁😁😁 NPP බයිසන් ලා මේ රට විනාශ කරනවා කියන එක ට හොඳම උදාහරණයක් තමයි මේ බිත්තර කතාව . මේ රටේ ප්‍රධාන පෙලේ කුකුල්මස් සහ බිත්තර සමාගම් අතලොස්සක් තමයි මේ මිළ පාලනය කරන්නෙ . උන් මේ ආණ්ඩු මාරුව යොදාගත්තා කුඩා හා මධ්‍යම වෙළෙන්දන් ව නැත්තට ම නැති කරන්න . ඊළඟ උත්සව සමය වෙනකොට සාමාන්‍ය කුකුල් නිෂ්පාදන කරන ව්‍යාපාරිකයො විනාශ වෙලා ඉවරයි , එතකොට මේ විශාල ව්‍යාපාර 4,5 මේ රටේ උන්ගේ තනි බලය පෙන්වලා හිතෙන හිතෙන ගානට ගණන් උත්සනවා .
Food city වල තියෙන්නෙ පැක් කල බිත්තර ඒව කාබනික ආහර වර්ග විතරක් දීල හදාන ඒව...ඒවගෙ මිල ගොඩක් අඩුවෙන එකක් නෑ .
කොමිස් ගහපු එක රට පැනලා 😅
අනුරට කොච්චර පින්ද දන්නවද
මිනිස්සු මේ වෙනකන් දවසට වේලක් කලත් ඉන්න ඇති
මාර සතුටුයි එ මිනිස්සුන්ට දැන් 🥺❤️
welendo paw
සමහර කෑම කඩවල බිත්තර 60ට තිබ්බ කාලෙ බිත්තර වලින් හදන කෑම වල ගනන් දැන් 30ට තියෙන කාලෙ තාමත් අඩු වෙලා නෑ... ඇහුවොත් 10යි අඩු කරන්නෙ.. 😠
බිත්තර 28ට විකිණීම කරන්න බැරි දැන්... බිත්තර හිමියෝ 65ට විකුනුවා නේද?..
උබෙ බිත්තර තමා 28 ට විකුනන්න වෙන්නෙ
Kukul kamawala gann adukaranm biththara aduganata denna puluwan
කුකුල් කුටු වගේ හදාගෙනපොඩිමිනිෂ්ෂූ එබිත්තරවලින් තමා මමදැකලා අහලා තියෙනවා පවුල්වල ෂැමදේම කරගන්නේ අාන්ඩුවට කරදරනොකර ඉතින් කුකුල්කැමගනම් අන්න අාන්ඩුවෙන් ෂේරම නොමිලේ දිලා බිත්ත රැපියල්30ට දුන්නානම් කමක්නැ බලමුමොකද වෙන්නෙ කිවෙ
Kukullu 100 hadanawanam dawasata 200ewa keyak onada api kiyanne biththara e ganata denna puluwan mokada denna bari kukul kama adukaranam denna puluwan
අපේ ජනතාවට එක බඩුවක් අඩු උනාම තියන සතුට දැක්කම දුක හිතුනා, අපි මෙතරම් දුප්පත් ද කරලා නේද කියලා.
මේක මහ පරිමාණ බිත්තර නිශ්පාදන සමාගම්වල ගේමක්. මේකෙන් වෙන්නෙ කුඩා පරිමාණ මහ පරිමාණ කුකුල් ගොවීන් වැටෙන එක එතකොට බිත්තර මිල තව වැඩි වෙයි අනාගතේදි. බිත්තර මිල විතරක් බලල වැඩක් නෑ නිශ්පාදන වියදමත් බල්න්න ඕන ලංකාවෙ මිනිස්සු බහුතරය මෝඩයි😢. ආණ්ඩු වෙනස් වුනා කියල මිනිස්සු අලුත් වෙලා නෑ තාම.😢
බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් තිස් දෙකක් වැයවෙනවා නම් කරන්න තියෙන්නේ නිෂ්පාදන පිරිවැය අඩු කරන එක නැතුව මේ ගොවි මහතුන්ට ඕන ඕන විදිහට ආණ්ඩුව නටන එක නෙවෙයි
natthan
බිත්තර අඩු කරන්න කලින් කුකුල් කෑම අඩු කරානම් හරි
Sirawatama❤❤
මේ මිල පහල දැමීමට රඡයේ කිසිම දෙයක් කරේනැ.
ඒක මේ හරක්ට තේරෙන්නේ නැහැ රජය මොකුත් කරලා නෙවෙයි බිත්තර මිල පහළ ගියෙ ඉල්ලුමට වඩා සැපයූම වැඩි වෙලා තියෙන්නේ
Kamu kamu bithala
Pissuda buruwo comiss eka dan gahamne na yako ekai me😂 ape un dei men kiyala aduwatama illuma adui kiyala😂@@Anoma22856
දේශපාලඥ්ඥයොන්ට වැඩිය මේ රටේ බඩු මිළ තීරණය කරන්නෙ කූඨ ව්‍යාපාරිකයො.
65ට දෙද්දි කිසිම කතාවක් නෑ බිත්තර ගොවියො . දැන් 30 වුනේ ගමන් කතා ගොඩයි 😂😂😂 . පහුගිය කාලෙ මුන් බිත්තර විකුණුවෙ රත්තරං බිත්තර වගේ😂
දැන් බිත්තර දාන්නෙ අනුර වෙන්නැති .
Moda katha kiyna epa bn. Kikiliyonta hulan gahala bithara gane nane .ubla balane biththare gana vitarai .bitharayak hadana kochra ganak ynwda kiyla ubla dane na. Ubalat me wade krnm ublta terei bitharayakta kochra piriwayak ynwda kiyla.sathunta Beth dena obe vitamin dena one.ubala bithara adu krna kiynwanm islma sathunge kama Beth adu krna kiyla hitapla etakota hri
Moda katha kiyna epa bn. Kikiliyonta hulan gahala bithara gane nane .ubla balane biththare gana vitarai .bitharayak hadana kochra ganak ynwda kiyla ubla dane na. Ubalat me wade krnm ublta terei bitharayakta kochra piriwayak ynwda kiyla.sathunta Beth dena obe vitamin dena one.ubala bithara adu krna kiynwanm islma sathunge kama Beth adu krna kiyla hitapla etakota hri
Moda katha kiyna epa bn. Kikiliyonta hulan gahala bithara gane nane .ubla balane biththare gana vitarai .bitharayak hadana kochra ganak ynwda kiyla ubla dane na. Ubalat me wade krnm ublta terei bitharayakta kochra piriwayak ynwda kiyla.sathunta Beth dena obe vitamin dena one.ubala bithara adu krna kiynwanm islma sathunge kama Beth adu krna kiyla hitapla etakota hri
නහින්ඩ හදන්න එපා ටිකක් හිටපියව්ව්.අඩු කරල දෙයි හැමදේම
සහෝදරයා කියන්නේ අපිට ලැබුණු සම්පතක් 💐💐💐❤️❤️❤️
මෙවා සොයා බැලිය යුතුයි අහිංසක මිනිස්සු පවු 🙏
Oya unp da
@@UmeshikaDilrukshi-ok3ef මට පක්ෂයක් නෑ මම හැම දාම පෙනී සිටින්නේ රට ජාතිය ආගම සම්බුද ශාසනය රැකීම සදහා පමනයි මොකද අපිට යන්න වෙන රටක් නෑ එය රකින ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන ඕනම කෙනෙක්ට සහයදෙනවා 🙏
@@UmeshikaDilrukshi-ok3eftoge kimba anurata dik karala ahapan bittara farm karanne kohomada kiyala .gon hutti
බිත්තර මිල තව ටිකක් වැඩි වෙන්න ඕන. නැත්තන් කුඩා හා මධ්‍යම පරිමාණ ගොවීන් කඩා වැටෙනව.එහෙම කඩා වැටුනොත් ඒකාධිකාරයක් ඇති වෙන්න පුලුවන්.. මිනිස්සු මෝඩ වුනාට රජය මෝඩ වෙන්න එපා
මොලේ තියන එකේක්ගෙ කමෙන්ට් එකක් දැක්කෙ දැන්
28 නේමේයි ඊටත් අඩුවට දේන්න පුළුවන්
28aduvata denavaanam kukul paam kattiyata viyadayanavaane saadaaranayata karanna mokadha sathuneliyee Avidhalaa Avith bitthara daanavaanam aduvata denna puluvan
10ta unath denna puluwan .. biththara nikan ena deyak unanam
ubata barida biththara danna
Ubatath puluwan
කරබහල්ලාකො උබලත් කුකුල් කෑම පට්ට ගනන් පැටියෙක් ගත්තෙ 650 බිත්තරයක 28දිලා කුකුල් කෑම ගන්න වෙන රස්සාවක් කටන්න ඔනී මම කියන්නෙ මමත කුකුල් ලෝ හදන නිසා වැඩිය නෑ ඔක්කොම ඉන්නෙ 70විතර කුකුල් කෑම මිල බැස්සොත් ගොඩක් හොදයි බිත්තර 50 තියෙදිත් මම ගෙදර විකුනුවේ 40 එකට මුදාලාලිලා මගෙත් එක්ක තරහට මගේ බිත්තර කඩේට ගත්තේත් නෑ ඒවාගේ දේවල් මැදි මේකකරගෙන ගියේ මොකද පොඩි ලමයින්ට දෙන්න බිත්තර ගන්න මම ලගට මිනිසුන් ආවේ අනේ කාඩේ හරි ගන්නම් කියලා කනදෙට ව්න්චා කරන්න හොද නෑ කියලායි මම එන කට්ටිය කිව්වේ කුකුල් කෑම මිල අඩු වෙන්න ඔනි කියයි මම කියන්නෙ ම්ටදැන් හිතෙනවා මෙටික විකුණලා දාන්න මම වගේ පොඩියට කරන මිනිසුන් තව කොයි තරම් ඇතිද
ඔව් ඔය ප්රශ්නය බොහොම පැහැදිලි ලෙස තේරුම් කරලා දුන්න අනුර.. එදා ටිකක් ඉන්න වෙනවා දේශීය කුකුළු කෑම වියදම් අඩුකරගන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනෙ..
හිරු අපේ ජනාධිපති වෙනුවෙන් පෙනී සිටින්න
අනේ හරිම සතුටින් කියනව හිනාව ❤❤
අළුත් ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට වෙර දරනා මජඩ හිරු හොරු සමඟ හෙළුවෙන්.
අනිත් කාරණාව තමයි මේ පක්ෂය හැදුවේ බිම් මට්ටමේ ඉඳලා ඉතින් ආර්ථිකය හදන්නත් ඕනේ බිම් මට්ටමේ ඉඳලා ගොවිතැන් කරන ගොවි මහතුන්ට නියම කාලෙට අස්වනු නෙලා ගන්න ආණ්ඩුවෙන් සහන ලබාදිය යුතුයි
සහනාදාර දෙනවා බන්
නියමයි
සත්ත්ව ආහාර ,සත්ත්ව ඖෂධ ,ප්‍රවාහන වියදම් වල කිසි වෙනස් කිරීමකින් තොරව බිත්තරයක මිල වෙනස් කිරීම අසාධාරණයක් .... සාධාරණ විසදුමක් අපිත් බලාපොරොත්තු වෙනවා...
Aniwarayan
ඉතිං රජයෙන් අඩු කලා නෙවේනෙ නිකංම අඩුවීමක් නෙ
රජයේ මැදිහත්වීමෙන් තොරව සිදුවුණු දෙයක්.
ලංකාවේ COP වැඩියි, ඉන්දියාවේ ගොඩක් අඩුයි. ගෙනල්ලා දෙන එක ලාභයි හැබැයි ඕක දිගටම උනොත් industry එක ඒකෙන් ජීවත්වන පවුල් ඉවරයි 😢
නිශ්පාදනය රට තුල වැඩි ඌ විට බඩුමිල පහල එනවා.. එතකොට අපේ රටේ ඉදන් වෙන රටවලට පටවන්න පුලුවන්..ඒකෙන් හම්බෙන මුදලින් සෑහෙන ප්‍රමානයක මිල පහල බහිනවා.. රට තුල නිශ්පාදන නැති උනොත් රට බංකලොත් වෙනවා
Jaya wewaa❤❤❤❤❤
නිවන් සුව
17ට තිබ්බෙ
නියමයි නියමයි 👍👍👍
සේරම මේ දවස් 4/5 කරන්න බැ යකෝ තෝපේ අන්ඩු තියන කොට අවුරුදු පහලව 20 අඩු කරපු නැති එව මේ දවස් පහට කියවන්න එපා මේ වේනස් ව්ම දරගන්න බැරි උන් දන කුවේරයෝ මැරියවු 😂
ඇත්තම තමයි ඕකුනුත් හොරු.හොරට විකුණලා පුරුදු වෙලා.නහින්න හදනව
පාරිභෝගික අධිකාරිය නිදිද වැඩි මිලට විකුණන බිත්තර නිශ්පාන අල්ලන බැරිද
සිරාවටම
හරි ඔයාලා ගැන ත් බලයි....
හැම දේම මාපියාව තියෙන්නේ.. ඒකයි ප්‍රශ්නේ❤❤❤❤❤
හැමදම එහොම දෙන්න
👍
කොහොම ගියත් කඩ කාරයෝ අපිට 35දෙන්නේ
Minnesota
කුකුල් කැම මිල අඩු කරලා, බිත්තර මිල ගැන කතා කරන්න.
0:44 0:45
ඇයි බයටද අඩු කරන්නේ
අනේ අපේ ජානාදිපතිට ගොඩාක් පින්🙏මනුස්සයෝ ගැන භිතල ඔබ තුමා මේ කරන දේට❤️🙏
අනේ වාසනාවන්...
හැමෝටම සතුට සාමය සෞභාග්‍යය උදා වේවා !
එතුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !
👏👏👏👏👏👏👏👏
Please publish who got the commission ?
Still Rs. 55 at Keells even today, not old stocks.... Newly came to the shelves
Aththatama kochchara sathutuda ape minisunge hinawa ❤❤❤❤❤❤❤
කුකුල් කැම අඩුකරන්නේ නැද්ද
2022 තිබුණෙ 15 ට විතර දැන් ඒ ගානට දෙන්න වෙයි.
e kaaleta palayn uba😂
@@mrnexff7368 අනෙක් අයට කිව්වට තමන් කරන කොට බෑ නේ. ඒක නේ ඇත්ත.
ලංකාවේ ඩොලර් එක අඩු කරන්නත් පුලුවන් වෙවා ❤
Biththara sathu hadanna ayata monawada wenne
Farm එකෙං කඩේට එන අතර ඇමතියා කොමිස් ගැහුවේ කොයි වෙලේද?
Palana milen okawath danney ne bn😂
ඇයි බිත්තර පිටරටින් ගෙන්නුවේ නැද්ද
නිශ්පාදන කටුයුතු වලට අදාළ වියදම් / සේවා සදහා ඉහළ අය කර ගැනීම් . නිශ්පාදන ද්‍රව්‍ය ආනයන කරනු ලබන අවස්තාවන් වලදී බොහෝ ලෙස අක්‍රමිකතා තිබීමත් එම කාලයන් වල පත්ව සිටි දේශපාලන පුද්ගලයන්ගේ විශාල කොමිස් ලබා ගැනීම .. තව මෙවැනි බොහෝ දේ ආර්ථික විද්‍යාව සමග අධ්‍යනය කරන විට ඔබට වැහේ..❤
@@legendsl2061මාලිමා බිත්තර 😂😂😂
අනිවාර්යයෙන්ම
Supiri
මේක ආණ්ඩුව කරන දෙයක් නෙමෙයි
හැමෝම රැකෙන්න නම් බිත්තරයක් සිල්ලර මිල රුපියල් 40 තිබුනොත් ඇති
❤❤😊
දරුවොන්ට ත්‍රීපෝෂ නැතිව ගියා බඩ ඉරිගු නෑ කියලා. ඇත්තමයි ඕකුන්ගේ දරුවොන්ට පවා මේවා දිට්ඨධම්මවේදනීය කර්මය විදියටම ලැබේවා.
❤❤🎉
අනුර ජනාධිපතිතුමා ට 🙏🙏🙏🙏🙏
බඩු මීලත් අඩු කරන්න ජනදිපති තුමනි🙏🙏🙏🙏
හොරු අයින් වෙනකොට පට්ට ❤ මිනිස්සුගේ සතුට ❤
. අපි ආන්ඩුව එක්ක ඉමු .අපිත් සමගිව රට හදමු .අවම්ක වෙමු බන් 🎉❤ ඇති මිනිස්සු දුක් වින්දා
Me vedio karee Colombo maradana market laga bittara aduwak nehee
❤❤❤❤❤❤❤
Jaya wawa
කුකුළු ගොවිපළවල හිමි වරුන්ට කියන්නෙ, අඬන්නේ ඇයි, ජනාධිපති තුමා ඔය කියන හැමදේම හොදින් දන්නවා,එහැම දෙයක්ම පහසු කරලා දෙනකම් ඉවසගෙන ඉන්න, බිත්තර වැඩි කරපු කාලේ අඩු මුදලට ගත්ත සත්තුන්ගේ බිත්තරයක් 60ට වික්කානෙ
Den e kikiliyo iwarai..kikiliyek bithtsra Dianne 2year...at u tin peraw hadanna gathta aya den laksha ganak yatakatala iwarai..
මෙ පාර බිත්තර බැදලා කනවා
තම්බලා කනවා කෝපී වලට දාන් බොනවා... කොන්ඩෙත් ගානවා මේක දැන් බිත්තර ලෝකයක් ❤❤❤
Ai rakinnat puluwan
මිල වැඩි නිසා පරිභොජනය අඩුු වෙලා ,ඉල්ලුමට සැපයූ ම වැඩි එකයි මිල අඩු ,පසුගිය දවස වල ලක්ෂ ගනන් බිත්තර පිට රටින් ගෙනවිත් අතිරික්ත තොග මත මිල පහල වැටිම සමාන්‍ය යි.
36,40 තාම සමහර කඩවල
😢😢😢😢😢😢
කුකුල්ලු දෙදාහක් තියන අය කොහොමද montero පදින්නේ..
Ubalage irisiyawa u uge mahansiyen Ayojanayak krl uge bissness eken laba gattma ublt thiyen amaruwa mokkd uta Ona eka u padinne nathuw ublt ona ekd u padinna ona
@@MalinduSashiprabhath ඒක තමයි යකෝ ඒක පුද්ගල ආදායම් විශමතාවය කියන්නෙ ඒක නැති කරන්න මේ හදන්නෙ
දැනුමෙන් සන්නද්ධ උනොත් සත්ව පාලනය කියන්නෙ ඉහල ආදායම් විභවතාවක් තියෙන ක්ෂේත්රයක්.
Ubath had ala balapan..kikiliyo...Montero ekak ganna.Uda bal an hilluwata.....kikili bithtara at at a genthdenne...apith patan gathta kikili petaw kikak hadanna.hebai montero ganna nemi..daruwonta wiyadama hoyaganna.den ekatat kelawenna yanne.
තවමත් 35 ට බිත්තරය විකුනන කඩවල් තියනවා..හොයලා බලලා ඒවට පිලියමක් ගන්න...
මහ ජන්ද මාලිමවට දිනවල දෙන්න, රට හරි තැනට ගෙනියම.
මොනවද මේ විහිළු
20 ta aduwen ennama ona
Niyamayi garu janadhipathi thumani
මිනිස්සු කාලෙකින් සතුටින් 🥺❤️
ආන්ඩුවේ බම්බුවක් නැහැ රනිල්ගේ පලදාව දැන් වපුරනවා
පොඩ්ඩක් ඉවසලා ඉන්න කස්ට් ය.ට්ක ට්ක හැමදේම අඩු කරයි.එකවර ඔය හැමදේම කරන්න බැහැනෙ.
Shampoo companies buy most of the eggs, but only a few make it to the consumer market.
වෙනස තමා කොමිස් නැහැ.
👍🏼👍🏼👍🏼👍🏼👍🏼
Palana milk haduwoth hodai
ගොවියොන්ගේ පැත්තෙනුත් බලලා එයාලටත් සාදාරනයක් කරන්න,...
Niyamai apay janapathithumata jaya wava
කලු කඩේ නම් ගණන් අඩු නැත😂 ආන්න ඒකයි, උඩ වෙනස් වූණාට පහල වෙනස් වෙලා නෑ,
10 one
හැමදෙම හරියට කරයි. ජනාධිපති තුමා. ගොවියන්ට පවා සදාරණයක් කරයි අනිවරෙන්ම ❤❤
අම්මෝ කොහොමද කට්ටිය කොමිස් ගහලා තියන ගැහිල්ල.දෙයියනේ කොච්චර අඩුවට දෙන්න තිබ්බ ඒවද අනේ අරුන්ට හෙණ පාත් වෙන්ඩ ඕනේ
හෙණ පාත් වෙයි තව ටික දවසකින් උන්ට නෙවෙයි 😅😅
අනේ අහිංසක මිනිස්සු න්ගේ සතුට
මාලීමාවට ජය වේවා,අනුර ජනපතිට ජය වේවා ❤❤❤
මිල පරාස වැඩක් නෑ හරිද රුපියල්20කටවත් දෙන්න ඕනෙ හරිද .
AKD ගැමිම❤❤❤❤❤❤❤
බිත්තර මිල විතරක් අඩු කරන්න එපා එයා ලගෙ කෑම මිල අඩු කරන්න
Atak karanawanam minissunta kanda dela inda ona ohoma hiyitho anura niyamai
මාලිමාව ට ජය❤❤❤
මිල විතරක් නෙවෙයි ගුන කිසිම ආහාරෙක ගුනයක් රසක් නෑ මොනවද මේ කන්නේ අපි තනිකර වසනේ පොඩි කාලේ කාඖ බීවා දැන් කනකොට මැටි කනවා වගේ කිරිපිටි තේ කොල සැමන් ..මොනවද මේ කිසිම රසක් නෑ පිට රටවල කෑම එයාලා කෑවනේ අපිටත් රටකට කියාම ලංකාවේ අය මොනවද කන්නේ සල්ලි දිලා කියලා හිතන තරමට දුක හිතෙනවා මේවා ඉස්සර ලුනු පැකට් එක මාසයක් පුලුවන් දැන් සතියයි ඒවා එහෙම ව්ව්න්නේ කොහොමද මොනවද මේ නිස්පාදන වලට උනේ හිරු එකට මේවා රටට හෙලි කරන්න ජනාධිපති දැනුවත් කරන්න වස විස නැති ආහාර නිස්පාදන ය හා ගෙනනන දේවල් ගැන හොයලා බලන්න
ගහපු කතිරෙ gena ආඩම්බරයි ❤
කුකුළ් කෑම අඩු කරන්න වෙනව අනුර සහෝ... 😊
Nethnam podi gowiyo nehtatama netiwenawa
ලංකාවේ ගොවි පොලේ මිනිස්සු න්ට දෙය්යන්ගේ පිහිටයි 😄😄😄😄
තව අඩු කරන්ඩ පුලුවන්
ඉස්සරහට බිත්තර රකින්න..වෙයි