ความคิดเห็น •

  • @hasunpeddapitiya1208
    @hasunpeddapitiya1208 ปีที่แล้ว +22

    මට එපා ඔබේ හසැරැල් බිදක්‌
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ දෙනුවන් කැලුම්
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ හසැරැල් බිදක්‌
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ දෙනුවන් කැලුම්
    හද වේදනා දෙනවා
    සිහින ලොවේ මා අද තනි වේනවා
    සිතුවිලි සයුරු තෙරේ
    හින ලොවේ මා අද තනි වේනවා
    සිතුවිලි සයුරු තෙරේ
    නුඹට කාරි නැත මගේ දුකට මං
    ගී පද වැල් ලීවේ
    නුඹට කාරි නැත මගේ දුකට මං
    ගී පද වැල් ලීවේ
    මට එපා ඔබේ හසැරැල් බිදක්‌
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ දෙනුවන් කැලුම්
    හද වේදනා දෙනවා
    මතු දිනයකදී මාගෙන් සමුගෙන
    ඔබ ඉවතට යනවා
    මතු දිනයකදී මාගෙන් සමුගෙන
    ඔබ ඉවතට යනවා
    අපේ මතකයේ බිදුවක්‌ ඔබ හට
    තිබුනොත් සෑහෙනවා
    අපේ මතකයේ බිදුවක්‌ ඔබ හට
    තිබුනොත් සෑහෙනවා
    මට එපා ඔබේ හසැරැල් බිදක්‌
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ දෙනුවන් කැලුම්
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ හසැරැල් බිදක්‌
    හද වේදනා දෙනවා
    මට එපා ඔබේ දෙනුවන් කැලුම්
    හද වේදනා දෙනවා

  • @ruwanwijesingha9739
    @ruwanwijesingha9739 ปีที่แล้ว +8

    අපේ මතකයේ බිදුවක් ඔබහට තිබුනොත් සැහෙනවා..❤️

  • @chitrarathnaseeli2867
    @chitrarathnaseeli2867 ปีที่แล้ว +9

    ඒ හඬ ගෙන එන්නේ මිහිරක් නොවේ . මිහිරියාවක්.

  • @sampastyle1008
    @sampastyle1008 ปีที่แล้ว +10

    අවුරුදු කීයක් කාලය හරහා ආපස්සට ගියාද මන්ද, පිස්සුවක්😍

  • @anuuliyanage9506
    @anuuliyanage9506 ปีที่แล้ว +14

    එදා මෙදා තුර මං අහපු ලස්සනම.. හිතම නිවන කටහඬ..❤️ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට..!🙏

  • @gihanamararathna589
    @gihanamararathna589 2 ปีที่แล้ว +11

    බුදු සරණයි ෂර්ලි මහත්මයා.....

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️🇯🇵

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 ปีที่แล้ว +6

    ආදරය ජීවිතය සදාදරණීය මතක සමුදාය එක් කල ආදරණීය නිමේෂයක් වාදක මණ්ඩලය සහ ඔබතුමාට දීර්ඝායුෂ

  • @nalakaakurange4252
    @nalakaakurange4252 2 ปีที่แล้ว +9

    අහන එක නවත්තගන්න බෑ 🥺🥺🥺❤️❤️

  • @KaizTv23
    @KaizTv23 ปีที่แล้ว +7

    නාද දෙන බැකින් එකත් එක්ක ඒ හඩ මාරම එකක් ❤️

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q ปีที่แล้ว +2

    Best song supar song මේවා තමයි අහන්න ma ona සිංදු suparb 👌👌👌👌👌

  • @sunilsinhapuradewage.853
    @sunilsinhapuradewage.853 ปีที่แล้ว +5

    මං ආසම ආදරණීය ගායකයෙක්
    ඔබ ට තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @Savi_0821
    @Savi_0821 6 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුවය lebewa... ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @NIHAL801
    @NIHAL801 ปีที่แล้ว +5

    A song so admired by Victims of Love
    What a Voice.Grear Meaning.I think his voice is a gift of God for sure.Nihal Jayatunge Maharagama.

  • @anushak83
    @anushak83 2 ปีที่แล้ว +13

    ඇත්තෙන්ම ඒ music නිසා වෙනම හැගීමක් දැනෙනව හිතට ❤❤❤

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 9 หลายเดือนก่อน +1

    ඔබගේ හඩ අපිව දැහැන් ගත කරවනවා.

  • @LasithaNadeeka-ul7rs
    @LasithaNadeeka-ul7rs 7 หลายเดือนก่อน +1

    Mage ausath aran enna honi oba tuma.budusarani.oya supiri gayakayek

  • @pkegodage6739
    @pkegodage6739 ปีที่แล้ว +2

    Siyalu wishva shakthine obawa araksha karathwa.

  • @chandildimalsha1758
    @chandildimalsha1758 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ...😊😍😚

  • @priyangaharischandra6877
    @priyangaharischandra6877 3 หลายเดือนก่อน

    ශර්ලි අයියා, එදා වගේමයි ඔයාගෙ හඩ හරිම තරුණයි, තරුණ කාලෙ අපිව ජීවත් කරපු අමරණීය ගීත, මැරෙනකන්ම ආදරයෙන් රසවිදිනවා, ඔයාට තෙරුවන් සරණයි !!!❤❤❤❤

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 ปีที่แล้ว +14

    A hit song for lovers during the break ups. I remember of old school days affairs. ❤❤❤👍👍👍

    • @lalithbandara957
      @lalithbandara957 ปีที่แล้ว +1

      😊😊😊😊😊😊😊

    • @ashokansenarathne7642
      @ashokansenarathne7642 9 หลายเดือนก่อน

      Same here 😍. Old school affair !
      whats best is she is my loving 🥰 wifee now to three kids..

  • @aselashyaman3931
    @aselashyaman3931 ปีที่แล้ว +6

    එව් හඬ මියුසික් මික්ස් උනාම වෙනම ලෝකෙක තනිවෙනවා😍🖤

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 ปีที่แล้ว +1

    බුදුසරනයි දීර්ගායුශ ඔබ තුමාට❤❤❤❤❤

  • @udarapathum4893
    @udarapathum4893 2 ปีที่แล้ว +4

    භාවනා 😊😍

  • @hiroshmalaka5122
    @hiroshmalaka5122 ปีที่แล้ว +5

    Legend

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +2

    වේදනා ඇතිවීමට හේතුව කුමක්ද?...අද වනවිට ඔබට එය අවබෝධ ද?....ලියන්න අදහස ඔබේ...ඇත මෙහි ඊට ඉඩ...

  • @sanjeevaherath1602
    @sanjeevaherath1602 ปีที่แล้ว +1

    Theruvan saranai obata

  • @tisounds4257
    @tisounds4257 2 ปีที่แล้ว +2

    Supiri sindu set ekak denne me chanel eken.adarei. diatone speakers walin ahanne mama. Gindara wage me tika

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 หลายเดือนก่อน

    Love This ❤ Very beautiful

  • @nishanisithumini8737
    @nishanisithumini8737 ปีที่แล้ว +1

    Meaningful words & beautiful voice..

  • @tashilaleuwanduwa4111
    @tashilaleuwanduwa4111 ปีที่แล้ว +2

    Excellent

  • @kaushalyakuragodage9256
    @kaushalyakuragodage9256 2 ปีที่แล้ว +8

    සුමිහිරිම නාද සමග හිත සැනසෙන ගීත..❤️

  • @chandoopaofficial271
    @chandoopaofficial271 ปีที่แล้ว

    ජීව්තේ අහපු ලස්සනම සින්දුවක්❤

  • @dinukachandima1699
    @dinukachandima1699 ปีที่แล้ว +1

    ආසම සිංදුව 🥺🌻🖤

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum6027 11 หลายเดือนก่อน +1

    ❤😊

  • @SurangiHungness-fe1lf
    @SurangiHungness-fe1lf 11 วันที่ผ่านมา

    Super ❤❤❤❤❤❤

  • @navodyapahasarani4064
    @navodyapahasarani4064 ปีที่แล้ว +1

    Dirga uu wewa! Oba thumata

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 3 หลายเดือนก่อน

    Gifted voice

  • @deepikadhamayanthi8632
    @deepikadhamayanthi8632 2 ปีที่แล้ว +1

    Attatama hitata wadina sindu

  • @beautygirlgallery9263
    @beautygirlgallery9263 ปีที่แล้ว +1

    Paranama video song Eka balala new vection Eka ahanna awa... Kawadath ekama wage mihiri

  • @sasumiropro2406
    @sasumiropro2406 ปีที่แล้ว +2

    💜Lassanai 💜

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    Mama senali 🔥🔥🔥

  • @udarapalliyaguru7321
    @udarapalliyaguru7321 ปีที่แล้ว +1

    No words

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 ปีที่แล้ว

    Thank you charana beats
    Beautiful song

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 5 หลายเดือนก่อน +1

    💔💔💔❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chamindabandara631
    @chamindabandara631 ปีที่แล้ว +1

    Patta

  • @KovidaParis
    @KovidaParis หลายเดือนก่อน

    Keep up

  • @diwankakowshika
    @diwankakowshika 2 หลายเดือนก่อน

    විරහව මේ තරම් ලස්සනට දැකපු මනුස්සයෙක් මන් දැකලම නෑ... ඒ ලියවිල්ල ගැන කියන්න වචන නෑ 🙏

  • @5871iroshani
    @5871iroshani หลายเดือนก่อน +1

    Adare තමා අපිව කෑවේ

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 5 หลายเดือนก่อน

    Very nice 👌👌👌👌

  • @janadhiperera4402
    @janadhiperera4402 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @melody1876
    @melody1876 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🙏

  • @amithrajapaksha7657
    @amithrajapaksha7657 ปีที่แล้ว +1

    Sir man godak asi me song walata

  • @padmalperera4529
    @padmalperera4529 ปีที่แล้ว

    සිංදුth marai මරනවා mawa.....

  • @PahamunageLakshan-fu5xv
    @PahamunageLakshan-fu5xv ปีที่แล้ว

    Supiriyak aiya

  • @tuanbadoordeen8421
    @tuanbadoordeen8421 ปีที่แล้ว +1

    Suppa......

  • @sameeramadushansameera5317
    @sameeramadushansameera5317 ปีที่แล้ว

    Nice song 🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @thanujamadhubashini4598
    @thanujamadhubashini4598 ปีที่แล้ว +1

    ❤️🥰❤️

  • @R.M.RAsanka
    @R.M.RAsanka 3 หลายเดือนก่อน

    Mata apa hasarari bidak hada wedana denawa

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 2 ปีที่แล้ว +2

    Sitha suwaya

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 หลายเดือนก่อน

    🙂 ❤💥

  • @NihalDesilva-sz8kq
    @NihalDesilva-sz8kq ปีที่แล้ว

    I love♥️♥️

  • @හුදෙකලාව
    @හුදෙකලාව 2 ปีที่แล้ว +1

    List ekm 💜

  • @Hasithamilanga
    @Hasithamilanga 2 ปีที่แล้ว +1

    💯

  • @kfaradox897
    @kfaradox897 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 3 หลายเดือนก่อน

    😌🙏

  • @sumudurox1678
    @sumudurox1678 ปีที่แล้ว

    😊🎧❤

  • @chethi9658
    @chethi9658 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖💖💖

  • @herathhmsk9839
    @herathhmsk9839 10 หลายเดือนก่อน

    Wedana denawa

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    ලංකාවට රුපවාහිනියපැමිනිදිනවල ෂර්ලිවෛජයන්ත මහතාගේමාපිුයකල මෙමගතය හදරැදිඇත කැරොකිඑකචෙන්න

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 ปีที่แล้ว

    Nice sigin dear ✌️🙃

  • @SData
    @SData ปีที่แล้ว +2

    👌❤❤❤

  • @nilanperera884
    @nilanperera884 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 ปีที่แล้ว

    🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋

  • @NeelKumara78
    @NeelKumara78 ปีที่แล้ว

    😮

  • @miraniwijesekera544
    @miraniwijesekera544 7 หลายเดือนก่อน +1

    Vidimin ahnawa adaren gdk ❤❤❤❤❤

  • @wmrohini-6659
    @wmrohini-6659 ปีที่แล้ว

    Nubata karinatha mage dukata mama gipada liwe

  • @sarathkumara1162
    @sarathkumara1162 ปีที่แล้ว

    Manaram

  • @dilipprasanna4513
    @dilipprasanna4513 ปีที่แล้ว +1

    Good kiyanna wachana naha

  • @Auk2344
    @Auk2344 ปีที่แล้ว

    Kochchara ehuwath epa wenne ne menna sindu

  • @NeelKumara78
    @NeelKumara78 ปีที่แล้ว

    😂😂😂😂😂😂

  • @apekshasamarasinghe8033
    @apekshasamarasinghe8033 ปีที่แล้ว +1

    Excellent

  • @kelumjayasumana4485
    @kelumjayasumana4485 ปีที่แล้ว +1

    ❤❤

  • @roceylon35
    @roceylon35 2 ปีที่แล้ว +2

    ❤👍❤

  • @sujithdesilva7446
    @sujithdesilva7446 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @deshanilakshika1309
    @deshanilakshika1309 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sulochasaumya1602
    @sulochasaumya1602 2 ปีที่แล้ว +1

  • @r.smpath5316
    @r.smpath5316 2 ปีที่แล้ว

    ❤❤