ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 1 සම්පූර්ණ කතාව සිංහලෙන් | Doctor Strange 1 Sinhala Full Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2022
  • ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 1 සම්පූර්ණ කතාව සිංහලෙන් | Doctor Strange 1 Sinhala Full Movie
    ♀️ MCU Movies :- • Avengers (Mcu) movies
    ⭕ අයන් මෑන් 1 ;- • අයන් මෑන් 1 සම්පූර්ණ ක...
    ⭕ හල්ක් 1:- • හල්ක් සම්පූර්ණ කතාවම ...
    ⭕ හල්ක් 2 :- • Incredible හල්ක් සම්ප...
    ⭕ තෝර් :- • තෝර් 1 සම්පූර්ණ කතාව ස...
    ⭕ කැප්ටන් ඇමරිකා ;- • කැප්ටන් ඇමරිකා සම්පූර්...
    ⭕ ස්පයිඩර් මෑන් 1 :- • ස්පයිඩර් මෑන් වන් සම්...
    ⭕ ස්පයිඩර් මෑන් 2 :- • ස්පයිඩර් මෑන් 2 සම්පූර...
    ⭕ ස්පයිඩර් මෑන් 3 ;- • ස්පයිඩර් මෑන් 3 සම්පූ...
    ⭕ The amazing ස්පයිඩර් මෑන් 1 ;- • The amazing ස්පයිඩර් ම...
    ⭕ The amazing ස්පයිඩර් මෑන් 2 ;- • The amazing ස්පයිඩර් ම...
    ⭕ ඇක්වා මෑන් ;- • ඇක්වා මෑන් සම්පූර්ණ කත...
    Animation Movies 👇
    ⭕ Secret life of the pets :- • The secret life of pet...
    ⭕ turning red :-
    • "හුරතල් පැන්⁣ඩෙක්" උන ...
    Channel pages📢
    Facebook :- / minevoice-106163465336524
    music;-
    Vetur Frosti by Alexander Nakarada | www.serpentsoundstudios.com
    Music promoted by www.chosic.com/free-music/all/
    Creative Commons CC BY 4.0
    creativecommons.org/licenses/...
    DISCLAIMER; this channel DOES NOT promote or encourage any illegal activities all , contents provided by this channel is meant for EDUCATION PURPOSE only,
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
    NOTE;- all the images / pictures shown in the video belongs to the respected owners and not me. I am not the owner of any pictures showed in the video,
    #mineVoice #doctorstrange #sinhaladubbedmovie
  • บันเทิง

ความคิดเห็น • 674

  • @dkvlogs6196
    @dkvlogs6196 ปีที่แล้ว +77

    Infinity War එකයි End Game එකයි Avengers ලා ඔක්කොම ඉන්න දැන්ට release වෙලා තියන අන්තිම movies දෙකනෙ... ඒකෙ ඉන්න ගොඩක් Marvel heroes ලට වෙන වෙනම movies තියනවනෙ.. ඒව බලන්නෙ නැතුව අර කතා දෙක බැලුවට හරියට තේරෙන්නෙ නෑ...මොකද Marvel හැම movie එකක්ම එකට link වෙලා තියන නිසා... ඒකයි මේ අයිය පිළිවලට මුල ඉදන් release වෙච්ච පිලිවලට review කරන්නෙ...😊❤️‍🔥

  • @chamilasajeewani1229
    @chamilasajeewani1229 ปีที่แล้ว +23

    ඔයාගේ කට හඩ පට්ට ලස්සනයි. සුපිරි අනිත් ටිකත් දාමු ❤✌️

  • @sllife2357
    @sllife2357 ปีที่แล้ว +22

    Maru❤️❤️❤️❤️❤️❤️please get dr. Strange 2......සුපිරි mine voice

  • @wccpandalkgaming8779
    @wccpandalkgaming8779 ปีที่แล้ว +64

    අර තෙල් පෝලිමේ කතාව නියමයි🤣🤣

  • @manikadisanayeke3015
    @manikadisanayeke3015 ปีที่แล้ว +20

    ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2 Video එකත් ඕනේ අයියේ. මෙකතාවත් ලස්සනයි.

  • @mhnethunisuvinya8008
    @mhnethunisuvinya8008 ปีที่แล้ว +48

    ඒ movie එක නම් super තව අලුත් Marvel movie එකක් එනකන් අපි බලාගෙන ඉන්නවා 🤗

  • @kavindumadhushanka8429
    @kavindumadhushanka8429 ปีที่แล้ว +12

    හෙන කාලයක් බලන් හිටපු විඩියෝ එකක්♥️♥️♥️

  • @chamindapushpakumara8287
    @chamindapushpakumara8287 ปีที่แล้ว +215

    ඔයාගේ කඩහඩ නම් මරු. ඔයා රිවිව් කරන් මූවි අමතක වෙන් නෑ.❤️❤️❤️ හැමදාමත්.

  • @msTechzone888
    @msTechzone888 ปีที่แล้ว +20

    කොහෙද යකෝ ගියේ

  • @situmpatum6799
    @situmpatum6799 ปีที่แล้ว +23

    සුපිරි ගැම්මක් 😎

  • @mosassusantha6008
    @mosassusantha6008 ปีที่แล้ว +7

    කවුද මෙයාගේ චැනල් එකට ආස මම නම් මෙයාගේ චැනල් එකට තමා පට්ටටම ආස ආදරෙයි අයියා ඔයාට ලස්සන කට හඩක් තියනවා ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.පුලුවන් ඉක්මනටම marvel වීඩියෝස් ටික දාන්න🥲🥲.

  • @hemanthakumara8393
    @hemanthakumara8393 ปีที่แล้ว +50

    Movies එක 🎥 කොච්චර බැලුවත්, Minevoice🔼 බැලුවේ නැත්තං මුකුත් ම තේරෙන්නෑ.🙂😍 ❤️💖 විඩීයෝ එක මරු..super...👌👌😍😍

  • @PODDA_GAMINGSL
    @PODDA_GAMINGSL ปีที่แล้ว +25

    මම බලපු movie ආයෙ බැලුවා ඔයාගේ චැනල් එකෙන් ආයෙ බැලුවා ඊයෙත් දරුවා අදත් බැලුවා දැන් ගොඩක් කල් ඒ උනාට එක මේවා බලනවා ඉක්මනට review කරන්ඩ ඔයා නියමයි කරනවා😚😎😎😎😎😎😎😀😀😀😀😘😘😍😍🤗🤗

  • @chamininanayakkara8420
    @chamininanayakkara8420 ปีที่แล้ว +32

    ඔයාගෙ කටහඬට වශී වෙනවා අනේ!😍

  • @tikkabroo7233
    @tikkabroo7233 ปีที่แล้ว +28

    කටහඬ නම් මරු🤦✌️පරක්කුවෙන එක තමයි අවුල🙄ඉක්මනට තව එකක් දාන්න🤦🏳️

  • @sanusadhakan168
    @sanusadhakan168 ปีที่แล้ว +20

    නියමයි.මම බලන්න ආසවෙන් හිටියේ සාච් කාලටත් සෙට් උනේ නෑ දැන් බලන්න පුලුවන් ආතල් එකේ😘😘😘😘

  • @jameck5485
    @jameck5485 ปีที่แล้ว +10

    නියමයි අයියෙ 👍👍 මම අසාවෙන් බලන් හිටිය movie akak ඊළඟට thor 3 ඔනි හදිස්සි වෙන්න ඔනි නැ tanks

  • @slpanda4531
    @slpanda4531 ปีที่แล้ว +21

    ගොඩක් කල් ගියා අම්මෙ 😊😊😊😊🥰🥰❤❤❤❤❤❤🙃

  • @samanthawickramasinghe2490
    @samanthawickramasinghe2490 ปีที่แล้ว +7

    මාත් ඒ දෙක එනකම් බලාගෙන ඉන්නෙ . Endgame බෑලුවත් ඒකෙ සමහර තෑන් තේරුනේ නෑ . Mine voice rewive කරා කියන්නෙ හොදටම තේරෙයි

  • @hashanjayadeepa4882
    @hashanjayadeepa4882 ปีที่แล้ว +60

    නියමයි 👍👍 ⁣ඊළඟ movies ❤️ ඉක්මණට දෙන්න💖😎🎈👏👏

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd ปีที่แล้ว +16

    වීඩියෝ එකක් එනංක බලන් හිටියේ 😍❤
    අන්තිමට එනවා .මරනවා එනවා මරනවා 🥲😅

  • @amashakusal9184
    @amashakusal9184 ปีที่แล้ว +24

    Thor 3 ඕනේ අයියේ❤️

  • @sanusadhakan168
    @sanusadhakan168 ปีที่แล้ว +8

    අයියේ review වලදි තියෙන ෆයිට් වල ටිකක් හරි ඒ සෞන්ඩ් එකෙන්ම දෙන්න බැරිද එතකොට තව තවත් ආස හිතෙනවා

  • @navindusehasna1716
    @navindusehasna1716 ปีที่แล้ว +19

    මන් ඉතින් අයියගෙ අලුත් එකක් එනකන් බලන් ඉන්නෙ ඔක්කොම බැලුවා end ගේම් එකයි infinity war එකයි ඕනෙ හොදේ ❤😌

  • @ruwanganafernando2971
    @ruwanganafernando2971 ปีที่แล้ว +6

    Niyamai ayye .Hamadama oyage review thama balanne.supiri 🤘🤘

  • @cclreview
    @cclreview ปีที่แล้ว +21

    Marvel movies පිලිවෙලකට review කරන්නේ මේ අයියා විතරයි

  • @dassayt6274
    @dassayt6274 ปีที่แล้ว +6

    ඩෝමම්මු මරනවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එනවා ඒ ටික පට්ට

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +51

    අනේ මේ ඒක නෙමේ ... ඔයා ගෙ කටහඩ නම් පට්ට අනේ ... කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ නේ... තෑන්ක්ස් මචං අදත් පට්ට රිවීව් එකක් ගෙනාවට.. 🙏🙏🙏❤️❤️❤️❤️

  • @fakexdula8145
    @fakexdula8145 ปีที่แล้ว +23

    ඉක්මනට අනිත් විඩියෝ ටිකත් ඔනේ... මාරම ලස්සනයි
    හැබයි මේ පාර විඩියෝ ටික මාර පරක්කුයි

  • @upulnishantha2125
    @upulnishantha2125 ปีที่แล้ว +7

    හොඳ movie එකක් .spider man par for home movie එක එනකල් බලන් ඉන්නෙ .

  • @Lee-gv8bc
    @Lee-gv8bc ปีที่แล้ว +33

    අදත් සුපිරියි කොල්ලො අපිත් අව්ලෙන් තමයි ඉන්නේ ඉස්සරහට හරි යයි 👍👍👍👍

  • @atozff316
    @atozff316 ปีที่แล้ว +14

    අපිත් ඉන්නෙ දුකෙන් තමා බන් අපිට ආතල් එකක් දෙන්නෙ උබේ වීඩියෝ ඒක නෑ කියන්නෙ ඇට දෙක නෑ වගේ තමා ඒ නිස ඉක්මනට වීඩියෝ එකක් ඕනි🌝💖

  • @cclreview
    @cclreview ปีที่แล้ว +16

    සුපිරි video එක අයියේ.මැදින් මැදින් විහිළුුත් දාලා තියෙනවා.පට්ට video එක.පුළුවන්නම් තවත් video එකක් ඉක්මනින් ගේන්න.සුපිරි 😊👌

  • @ybmrshonuu7756
    @ybmrshonuu7756 ปีที่แล้ว +13

    Thor love and thunder ekth one ikmanata ♥️✨

  • @hiroshortvideo9586
    @hiroshortvideo9586 ปีที่แล้ว +15

    අනෙ අයියෙ🥳🥳 ගොඩක්🥳🥳 ගොඩක්🥳🥳 ගොඩාක්
    ස්තූතියි 🙏😘මම මෙක අවුරුදු තුනක් ඉදල හොයන්නෙ😢 ඔයා මෙක සුපිරියටම කරල තියනවා👍❤️❤️❤️ මම ආසම super hiro තමා 🦸*ඩොක්ටර් ස්රේන්ජ්* එයා කිසිම දෙයකට ඕනවට වඩා කලබල වෙන්නෙ නෑනෙ 😌🥳🥳 ගොඩක්🥳🥳 ගොඩක්🥳🥳 ගොඩාක්
    ස්තූතියි 🙏

  • @DarkGAMING-dx7rc
    @DarkGAMING-dx7rc ปีที่แล้ว +4

    පට්ටම කම්මැලි කමේ හිටියේ. මරැ ඊගටට වීඩියෝ එක ඉක්මනට ගේන්න

  • @srmoviecabin8054
    @srmoviecabin8054 ปีที่แล้ว +19

    තව මූවි එකක් ඔන ඉක්මනට❤️

  • @1thuderstrom
    @1thuderstrom ปีที่แล้ว +42

    නොටිපිකෙෂන් එක දැක්කාම මාර සතුටක් එන්නෙ, දිගටම කරගෙන යන් ❤️❤️🔥🔥💯💯🎥🎥⚡⚡

  • @deshan_ranasinghe
    @deshan_ranasinghe ปีที่แล้ว +9

    පට්ට අයියෙ ඔයා කතා කරන විදිය🤜❤️

  • @Rdedix...
    @Rdedix... ปีที่แล้ว +15

    docter stranger අනිත් එකත් අනිවාර්යෙන් ඕන ♥️😍

  • @techwithanuji9283
    @techwithanuji9283 ปีที่แล้ว +48

    ඔයා කතා කරන විදිහනම් පට්ට, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, දිගටම කරගෙන යන්න අයියේ❤️

  • @improbemovie2089
    @improbemovie2089 ปีที่แล้ว +7

    නියමයි අනිත් එවාත් ඔනෙ

  • @dulminitharaka9277
    @dulminitharaka9277 ปีที่แล้ว +16

    Infinity war film එකත් ඉක්මනට ඕන අයියේ🤗♥️

  • @nekkaytajith7306
    @nekkaytajith7306 ปีที่แล้ว +7

    දැක්ක ගමන් බැලුවා අදරේයි හැමදාමත්

  • @chathuranga7570
    @chathuranga7570 ปีที่แล้ว +5

    අම්මෝ මේන්න වීඩියෝ එකක් දාලා ....
    🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sadunisadhni7401
    @sadunisadhni7401 ปีที่แล้ว +10

    ටොම් ඇන්ඩ් ජෙරී 2021 පිල්ම් එක ඕනේ 😋😁

  • @dewminilakshi6516
    @dewminilakshi6516 ปีที่แล้ว +6

    තව ඔනෙ එකක් ඉක්මන්ට ම ☺☺

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +9

    Maru අයියේ
    100k ගහමූ

  • @sachinchathumal
    @sachinchathumal ปีที่แล้ว +16

    ගොඩාක් කාලෙකින් අයියේ. 🥺🤍

  • @sahanrandika8557
    @sahanrandika8557 ปีที่แล้ว +33

    තැන්ස් බන්...හොය හොය හිටපු ෆිල්ම් එකක්❤️

  • @SSNS0306
    @SSNS0306 ปีที่แล้ว +7

    03:03 strange යන්නෙ සම්මාන උත්සවයකට

  • @marvelfans4035
    @marvelfans4035 ปีที่แล้ว +7

    අම්මෝ තැන්ක්ස් අය්යා 😊💗

  • @isurupradaap1636
    @isurupradaap1636 ปีที่แล้ว +9

    ආදරේයි බන් ❤️😍💪

  • @CarWorld87
    @CarWorld87 ปีที่แล้ว +12

    සතියට සැරයක් වත් වීඩියෝ ඕනි😶‍🌫😶‍🌫

  • @naduwa_official5803
    @naduwa_official5803 ปีที่แล้ว +22

    Spiderman no way home film එක ගන review එකක් ඕනී😁😁💙💙💙

  • @nalinsurangasuranga1658
    @nalinsurangasuranga1658 ปีที่แล้ว +8

    අයියෙ ඔය අසබයදෙවල් දන්න එප එතොකොට ඔයට හොද ගමනක් යන්න පුලුව බුදුසරනයි

    • @minevoice
      @minevoice  ปีที่แล้ว +1

      අනිවාරෙම්ම❤️

  • @nishanthakumara7132
    @nishanthakumara7132 ปีที่แล้ว +17

    Jaya wewa. Good luck MINE VOICE😍😍😍

  • @vidulafernando4888
    @vidulafernando4888 ปีที่แล้ว +16

    Thor Ragnarok movie එක ඊළඟට ඕන 🙃

  • @pumidudahammeth2138
    @pumidudahammeth2138 ปีที่แล้ว +2

    මම බලන් ඉදියා ඔයා move එකක් ගෙනකන් මම ගොඩක් ආසාවෙන් මේ move එකත් බැලුවා මරු 👌👌👌

  • @READHUBLK
    @READHUBLK ปีที่แล้ว +5

    බැක්වීඩෝ මූවී එකත් පුලුවන්නම් දෙන්න අයියේ 💙

  • @Mrs_SenuZ
    @Mrs_SenuZ ปีที่แล้ว +4

    Dual came දැන් minevoice වෙලා ඔයාට සුබ ගමනක් යාළුවා 😍😍😍😍

  • @gayindusamadith1897
    @gayindusamadith1897 ปีที่แล้ว +7

    නියමයි අයියේ.. 😍😍

  • @sandunkavishka1432
    @sandunkavishka1432 ปีที่แล้ว +8

    ඔයාගේ කටහඬ නම් සුපිරි ඔයාගේ කටහඬින් review කරන movies අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ thank you mine voice 🔥🔥🔥🔥🔥😎😎😎😎😎👍👍👍👍👍👍👍🤩🤩🤩🤩🤩

  • @sihilindusara8338
    @sihilindusara8338 ปีที่แล้ว +6

    අම්මො ඇති යාන්තම් ඔයා විඩියෝ එකක් දානකන් හිටියෙ😊❤️‍🔥 ඉක්මනට 100k ගහමු අනිවරෙන්❤️‍🔥

  • @sanjeewarukshan7001
    @sanjeewarukshan7001 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි ඉක්මනටම ඉතුරු film ටිකත් අරං එන්න

  • @kaveeshamadushan127
    @kaveeshamadushan127 ปีที่แล้ว +6

    අදත් පට්ට ❤️

  • @judesilva4291
    @judesilva4291 ปีที่แล้ว +45

    අනේ ඔව්.Endgame එකයි Infinite war එකයි ඉක්මනට ඕනෙ 😭😭😭

  • @maddumaralelageamila5806
    @maddumaralelageamila5806 ปีที่แล้ว +7

    Squid game දාන්නකො අයියේ 💙💙😍😍👊👊

  • @Mr.vihaga
    @Mr.vihaga ปีที่แล้ว +5

    Doctor strange 2ක ඕන ඉක්මනට

  • @nilanthasanjaya273
    @nilanthasanjaya273 ปีที่แล้ว +3

    ඔයා ගෙ කටහඬ පට්ට very nice

  • @ranithutoons2637
    @ranithutoons2637 ปีที่แล้ว +95

    ලස්සනට Review එක තියේ අයියේ..ආයේ කතා දෙකක් නෑ..❤️දැන් ලෙඩ හොඳයිද❤️හැමදාම කියනවා වගේ Mine voice තමයි Film review කිරීමේ කලාවේ පිකාසෝ😍

    • @sinhaladubbedfilms205
      @sinhaladubbedfilms205 ปีที่แล้ว +2

      Sup ekak

    • @tharangasampath9517
      @tharangasampath9517 ปีที่แล้ว +2

      ර්ට්ෆ්ක්ෆ්ල්ල්ස්ග්ස්ක්ජ්fjwplgllcmmghlyow🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🎍🎈⚽🏀😂😋😎😎😉😍😎😚

    • @tharangasampath9517
      @tharangasampath9517 ปีที่แล้ว

      ග්ෆ්‍ය්ග්ජ්හ්හ්හ්ෆෙfbrbavrjfhtvnhg smbfttk rggghhsg trrrkf

    • @slvclip1795
      @slvclip1795 ปีที่แล้ว +2

      ❤️

  • @hiroshortvideo9586
    @hiroshortvideo9586 ปีที่แล้ว +5

    ආයෙ ඔයාට පුලුවන්ද avengers infinity war film 🎥 එකට කලින් black panther film 🎥 එක දාන්න ඒක ගොඩක් අපිට තේරුම් ගන්න උදව් වෙයි

  • @charukathushara2915
    @charukathushara2915 ปีที่แล้ว +12

    Thor 3[2017]movie එක ඊළඟට අනිවාර්යෙන් දාන්න
    ආදරෙයි"Mine voice"🤩👍

    • @milanmilan4592
      @milanmilan4592 ปีที่แล้ว

      @@Anu_boy. ow

    • @kingks451
      @kingks451 ปีที่แล้ว

      ragarnok ne bn

    • @kingks451
      @kingks451 ปีที่แล้ว +1

      eka thamyi ilagata thiyenne bro😊😊😊

  • @lithirathisath4121
    @lithirathisath4121 ปีที่แล้ว +6

    නියමයි අයියේ

  • @episodefactory8668
    @episodefactory8668 ปีที่แล้ว +21

    මේක බැලුවේ අවුරුදු 6 කට කලින්😐 අවුලක් නෑ bro දිගටම කරගෙන යන්න👍

  • @priyanthakumara6904
    @priyanthakumara6904 ปีที่แล้ว +16

    ඔයාගේ කටහඩ මරැ .වෙන කාටවත් නෑ.ඔයා තමා නියමයි. 👍

  • @suddagaming3698
    @suddagaming3698 ปีที่แล้ว +13

    අඩෙ පට්ට ආදරෙ යි මෙවා ගෙනවට වොයිස් එක ලස්සන යෙලා❤️❤️❤️

  • @manidumihiranga6126
    @manidumihiranga6126 ปีที่แล้ว +5

    නියමයි 👍👍

  • @slcodshadow2867
    @slcodshadow2867 ปีที่แล้ว +9

    My favourite marvel hero 💗

  • @rajithalakshan3063
    @rajithalakshan3063 ปีที่แล้ว +3

    ඔයා කතා කරන විදිය මරු අනේ 😃😃😃🤩🤩🤩🤪🤪🤪👺👺👺

  • @akashgalanga5979
    @akashgalanga5979 ปีที่แล้ว +19

    Film එකක් දාන්නකල් මඟ බලන් හිටියේ
    ඊලඟ Film එක ඉක්මනට ඕනේ ☺️
    සතියට එක ගානේ කොහොම හරි විඩියෝවක් දාන්න
    මේක දානකම් පරන වීඩියෝ අයේ අයේ බැලුවා................

    • @gamingryp3967
      @gamingryp3967 ปีที่แล้ว +1

      මමත් එහෙමයි

  • @sanukadissanayake4743
    @sanukadissanayake4743 ปีที่แล้ว +5

    නියමයි Mine Voice හැමදාම ඔ්නේ

  • @radikasadaruwan1294
    @radikasadaruwan1294 ปีที่แล้ว +5

    අම්මෝ ඇයි මෙච්චර පරක්කු හැබැයි වීඩියෝ එක පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @judesilva4291
    @judesilva4291 ปีที่แล้ว +21

    කොහෙද අප්පා ගියේ.අපි පාලුවෙන් හිටියේ.😄😄😄

  • @chitrasiriwardana3734
    @chitrasiriwardana3734 ปีที่แล้ว +3

    Ayye black widow movie eka one.vade nm superb thamai .🤟❤️

  • @sajanthaprasath3322
    @sajanthaprasath3322 ปีที่แล้ว +3

    ඔයාගෙ කටහඩ ලස්සනයි 😍😍

  • @kanidu936
    @kanidu936 11 หลายเดือนก่อน +2

    මම අහපු හොදම කඩහඩ ඔයාගෙ තමා අයියේ ❤❤

  • @asankasiripala7675
    @asankasiripala7675 ปีที่แล้ว +1

    අයියේ ඔය avengers 3 දාන්නකෝ ඒක මං ආසම films එක. ඉක්මනින් දාන්නකෝ අයියේ

  • @hasithamaxxa4407
    @hasithamaxxa4407 ปีที่แล้ว +2

    අයියේ මේ අවුරුද්දේ ජූලි රිලීස් වුන THOR LOVE & THANDER Movie එක දෙන්න පුලුවන්ද ❤️❤️

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan2077 ปีที่แล้ว +1

    කටහඩ මාවල් මූවි රිවිව් කරන්න මරු...😊❤️ පැහැදිලියි

  • @MithunKalinda-gv3hg
    @MithunKalinda-gv3hg 8 หลายเดือนก่อน +2

    සිරාවටම ඔයාගේ කටහඩ. ලස්සනයි❤❤❤❤❤❤

  • @gimhanaperera2829
    @gimhanaperera2829 ปีที่แล้ว +6

    Black panther 1st eka ooneee..🔥✌

  • @akashwelgama4152
    @akashwelgama4152 ปีที่แล้ว +2

    ඊළඟ ට තෝර් රැන්ගඟ්‍රරෝක් ඔනෙ.....❤❤❤
    අැන්ට් මැන් අැන්ද වස් ඔනෙ...

  • @Sanjana-mk1kf
    @Sanjana-mk1kf ปีที่แล้ว +1

    ම් අර්බුද අර්බුද 🏴‍☠‍
    සුපිරි දානකන් බලන් හිටියේ

  • @kaivinduhashan2979
    @kaivinduhashan2979 ปีที่แล้ว +2

    අදත් මරු . avenger final battle movie එක ගේන්න පුළුවන් ද?අයියේ

  • @PODDA_GAMINGSL
    @PODDA_GAMINGSL ปีที่แล้ว +2

    ඉක්මනට දාන්නඔයා review කරනවා liumai

  • @slvimukthicreation2260
    @slvimukthicreation2260 ปีที่แล้ว +1

    Gammak thama aiye😘😘😘

  • @gamingshehan157
    @gamingshehan157 ปีที่แล้ว +4

    අයියේ marvel ලගේ tv series ටිකත් ගෙන්න

  • @dasindu865
    @dasindu865 ปีที่แล้ว

    ගැම්මක් තාම අඉයේ🙏🙏🙏

  • @risithisarucakes7340
    @risithisarucakes7340 ปีที่แล้ว +3

    පට්ට 😁😘🤗😋🤩