Namal Udugama Daughter's Wedding💍 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 36

  • @KareemaFazil
    @KareemaFazil 6 หลายเดือนก่อน +16

    Nadeesha ada lassanai.❤

  • @Ama30893
    @Ama30893 4 หลายเดือนก่อน +2

    නදීශා ඔයා අද හරිම ලස්සනයි 🤩❤️😘❤️👌👌👌👌👌

  • @anusharajangana4138
    @anusharajangana4138 6 หลายเดือนก่อน +9

    කැලුම් අය්යගෙ ඩාන්ස් එක💗💗💗💗💗

    • @dinithinisansala5015
      @dinithinisansala5015 6 หลายเดือนก่อน +2

      අනේ ඔව්...දැක්කමයි එයා නටනවා....එයා හරි තැන්පත් නේ හැම තැනම❤❤❤

  • @kalyanipathirana6707
    @kalyanipathirana6707 6 หลายเดือนก่อน +17

    Ruwanthi mangala kiyanne harima ahankaara niliyak.ruwanweli seeya langadi eyage famili eka dekka.ithin godak aya eya langata yanna uwamanawen bala bala eya awata hitiya.e atharin kenek eya langata gihin katha karama eya harima noselakilimathwa e manussaya prathikshepa kala. Mata anuwa nam eka weradi wedak.mokada😮 eyalage pewethma thiyenne preshakayin athy.eda indala man harima akamethi family ekak.

    • @henryt1199
      @henryt1199 6 หลายเดือนก่อน +2

      එයාගෙ මූණ බලනකොට පේනවා ඒක

    • @Pukasududa123
      @Pukasududa123 หลายเดือนก่อน

      Ou a gani ahem thmai

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 5 หลายเดือนก่อน +1

    නදීශා ලස්සනයි .

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 6 หลายเดือนก่อน +4

    මේ නාමලයාට විලි වෙච්චාවක් කියලා එකක් නැද්ද දැන් මතක නැද්ද මූ එක සැරයක් අර එකෙකුට සල්ලි වගයක් දෙන්න තිබ්බා වකුගඩුවක් මොකක්ද අරගෙන පව්වනේ මිනිස්සු

  • @sudumenika6177
    @sudumenika6177 6 หลายเดือนก่อน +17

    ඇත්තො කති බොති නටති නැත්තො හූල්ලතී කටු මෑටි පැල්පත් වල තේ කහට උගුරක් බීල වේල පිරිමහගන්න උදවිය කොච්චර ඉන්නවද

    • @niroshasenadeera4628
      @niroshasenadeera4628 6 หลายเดือนก่อน +3

      A kanam aththa.may gollanta wisi karanna salli .hamoma hadanne anik kena paradawala wedding ganna

    • @AnujaBVG
      @AnujaBVG 6 หลายเดือนก่อน +1

      Ethakota oyage kenekge wedding ekak oyawage thanaka nogena indeewida oya noya indeewida okkoma boru baila thamai ​@@niroshasenadeera4628

  • @RenukaSudfini-cr3mb
    @RenukaSudfini-cr3mb 6 หลายเดือนก่อน +1

    ❤❤😂😊

  • @hikwt1625
    @hikwt1625 6 หลายเดือนก่อน +3

    Lassanai

  • @sudumenika6177
    @sudumenika6177 6 หลายเดือนก่อน +5

    මට යමක් අහන්න මේක අවස්ථාවක් කරගන්නව දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දාන්න කරුණකරල ගොඩක් ඉස්සර නාට්ටික් බැලුව tv එකේ රුවන්ති මංගලා රගපාපු ඒක හරිම ලස්සනයි එකතාව නිසා රුවන්ති මංගලා ට පිස්සු වැටිල හිටියේ ඒකාලෙ ඒ කතාව අවසානේදි රුවන්ති එයාට කරදර කරදර කරපු කෙනාට පිහියෙන් අනිනව පොඩ්ඩක් මතක් කරල නම දාන්න කරුණකරල

    • @sudumenika6177
      @sudumenika6177 6 หลายเดือนก่อน +1

      ​@@lillyd4628ඔය නම මතක් කරගන්න ගිහින් මොලේ පොට ගියවාර ගොඩයි

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 6 หลายเดือนก่อน +1

      ​@@lillyd4628❤❤❤❤❤❤

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 4 หลายเดือนก่อน +1

      ග්‍රහනය එක ලස්සන්‍යි

  • @asankadeshapriya4050
    @asankadeshapriya4050 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @arunideepthi8576
    @arunideepthi8576 6 หลายเดือนก่อน +1

    සිංහල අය මෙහෙම ඇන්දට කවදාවත් දැකල තියෙනවද එයාල සිංහල විදිහට ඇදල

  • @vipulakularathne3664
    @vipulakularathne3664 6 หลายเดือนก่อน +1

    Indian women.....??? තනිකරම ඉන්දියන් ඇත්තක්

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 6 หลายเดือนก่อน +8

    මුං ඔක්කොම පිස්සො අද රටෙ දුක් විදින දරුවන් නම් කොච්චර ද

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 6 หลายเดือนก่อน +6

      😂ඔයාගෙ ඊරිසියාව. මේ මෙයාලගෙ හොදම දවස. ඔයා ඔයාගෙ දරුවන්ගේ වෙතින් එකට ළමා නිවාසයකට දානයක් දෙන්න.

    • @malinandani3412
      @malinandani3412 6 หลายเดือนก่อน +3

      එහෙම කියන්න එපා .දුප්පත් අය ඉන්නවා ඇත්ත ......නමුත් ....මෙයාලා ගේ අති විශේෂ දවසක් ...ඒ සතුට එයාලා විදගන්න විදිහ බලලා අපිත් සතුටු වෙමු.....

    • @malinandani3412
      @malinandani3412 6 หลายเดือนก่อน +1

      රුවන්ති මංගලා ලස්සන, අහිංසක දක්ෂ නිලියක් ❤❤❤ ...අද එයාලා ගේ සතුටුම දවසක් .සුභ මංගල්‍යයක් වේවා දියණියේ ❤❤🎉🎉🎉🎉

    • @AnujaBVG
      @AnujaBVG 6 หลายเดือนก่อน +1

      Koitharam kuhakaida 😂

    • @GayathriRajapakshe-r4m
      @GayathriRajapakshe-r4m 2 หลายเดือนก่อน

      ඔයාට සල්ලි තිබ්බනම් ඔයත් මේ වගේ තමයි.ලෝකෙම දුප්පත්කම තුරන් කරලා ජිවිතේ භුත්කි විදින්න හදන්න හදන කෙනෙක්😂

  • @raneeranatunga5692
    @raneeranatunga5692 6 หลายเดือนก่อน +1

    Aththa kiwwama kuhka kiyanawa mewa irshyawenna dewalda meya mewelawata witharai heta dawasa kenekuta sadahatama aha piyaganba wevi. Hamadamma lassana fdawasak karunawen maithreeyen inna kenata magala karNawK.loke ona tharam badinawa lehenawa marenawa prince charles diana wedding of centuray dakkada ? Natala gayala kala beela kadulen maranen iwara wenbe. Kalu suddo lankawe. Wadiwela.

    • @sandunibhagya8785
      @sandunibhagya8785 14 วันที่ผ่านมา

      Obage demawpiyange wedding videos wala minissu natala vinoda wela nadda… obage demawpiyan divorce da… hamoma ehma divorce wenne na jayata wedding gatta kiyala 🤔

  • @rwbd-123
    @rwbd-123 5 หลายเดือนก่อน +1

    Ambani son ගෙ වෙඩිම පරාදයි. අපේ නලු නිලියො ටික දැක්කම

  • @ianbertus1119
    @ianbertus1119 6 หลายเดือนก่อน +1

    🤣

  • @dmshiromi5278
    @dmshiromi5278 6 หลายเดือนก่อน +1

    Rata pura duwana dawana taraga😂😂😂

  • @hemanthasenavirathne8039
    @hemanthasenavirathne8039 6 หลายเดือนก่อน +2

    Mun ekekwath bandinne ne .no children

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 6 หลายเดือนก่อน +4

      😂ඔයා බැදගන්න පට්ටි පිටින්ම 😂