Thaniwennepa Mese Sadakal Oya - Sandun Perera (Purple Range Angulana 2018)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @chathurangadeshapriya5302
    @chathurangadeshapriya5302 ปีที่แล้ว +6

    ඕන සින්දුවක් දෙයි ඉතින් පපරෙට සෙට් වෙන විදියට එකෙන්ම purple range✌️❤️

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 2 ปีที่แล้ว +5

    හ්ම්මටසිරි දෙනව සැපටම...❤❤❤

  • @ChamalsDiary
    @ChamalsDiary 10 หลายเดือนก่อน +1

    මේ ටොනෙ ටික ආයෙ ඇහෙන එකක් නෑ වගෙ.......මරු බීට් එක..

  • @dularahansaka8787
    @dularahansaka8787 2 ปีที่แล้ว +8

    මේ සින්දුව අහන්න ආස වුනෙත් පර්පල් රේන්ජ් නිසා....💖💖💖

  • @sarigamaentatrainment7675
    @sarigamaentatrainment7675 4 ปีที่แล้ว +24

    පපරෙනම් ඉතින් පර්පල් රේන්ජ් තමා

    • @nalinnalin8244
      @nalinnalin8244 2 ปีที่แล้ว +4

      Aka am aththa

    • @minuu9307
      @minuu9307 ปีที่แล้ว +1

      සිරාවටම ඇහ්.පපරේ කාවඩි සුපිරියටම ගහන්නෙ පර්පල් රේන්ජ්

    • @menukaransuwinda
      @menukaransuwinda ปีที่แล้ว +1

      හැබැයි චම්ලි අයියා ප්‍රසන්න අයියා වගේ නෑ, ප්‍රසන්න අයියාට ජිවිතය තේරී සමාව ලැබේවා 🙏

    • @thilinadeshan2626
      @thilinadeshan2626 9 วันที่ผ่านมา

      @@menukaransuwindaමොන හුත්තක්ද පැහැදිලි වෙන්ඩ දාපන්

  • @menukaransuwinda
    @menukaransuwinda ปีที่แล้ว +1

    තව පොඩි දෙයක් කියන්න හිතුනා. සමහර මියුසික් ඔස්තාර් ලා ඉන්නවා මේවා බස් සිංදු 3rd ක්ලාස් ආතල් කියලා කියලා(හැබැයි බහුතරයක් ඔවුන් අහන්නේ computer එකෙන් මිකස් කරපු sounds විතරයි, lyrics නෑ, සීතලම සීතල දේ භාවිතයේ අතුරුඑල) මම acoustic, electric දෙකම වගේම original, remix, remake &cover versions ත් ප්‍රිය කරන කෙනෙක්. සංගීතයත් ආගමක් වගේ.රැචිකත්වය අනුව අපි වෙනස් වෙනස් විදියට රසවින්දනය ලබනවා. හොදම උදාහරණය husband wife, අම්මා පුතා,තාත්තා දුව මේ හැමෝගෙම රැචිකත්වය වෙනස්. අපි ශිෂ්ඨයි කියන්නේ අන් මත ගරු කිරීම පමණයි. ඒ නිසා මේවා අහන්න බැරි අය(ගරුත්වය දීලා අය කියලා කිව්වේ) data කපන් මේවා අහන්න එපා. උඹලා කැමති එකක් අහපන්. මම නම් එහෙමයි.
    රසිකත්වය ඉබේම ලැබෙන දෙයක්
    පොන්සිත්වය ලබාගන්න දෙයක් !!!
    පලි මේ ගැම්මට ඉබේම නැටවෙන්නේ නැත්නම් නොදකින් බං

  • @sanjumax3846
    @sanjumax3846 5 ปีที่แล้ว +10

    Ado kohomada papare

  • @rohithakumara-s2i
    @rohithakumara-s2i หลายเดือนก่อน

    Supiriyak patta🎉❤

  • @chanupraboda6463
    @chanupraboda6463 4 ปีที่แล้ว +10

    Sihiya ne papare para

  • @nimanahansaka7771
    @nimanahansaka7771 3 ปีที่แล้ว +3

    Maru

  • @sathsaranimuthurangi3600
    @sathsaranimuthurangi3600 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️💕💕💕💔

  • @senisaalvitigala7828
    @senisaalvitigala7828 2 ปีที่แล้ว +2

    Ela

  • @korean7889
    @korean7889 2 ปีที่แล้ว +1

    Niyamai

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Radeeshsahansa
    @Radeeshsahansa 2 ปีที่แล้ว +2

    😋🤗🙈🥀

  • @SupeshalaKavindi
    @SupeshalaKavindi ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @Mr-saar.2002
    @Mr-saar.2002 19 วันที่ผ่านมา

    🤟

  • @dilshanjeju7414
    @dilshanjeju7414 2 ปีที่แล้ว +1

    🇰🇷🇰🇷😎❤️❤️❤️

  • @RashmikaRandil
    @RashmikaRandil 8 หลายเดือนก่อน +1