කපුරු පැලේට උන දේ🪻/අලුත් මල්🪴/ටික ටික ලස්සන වෙන මගේ මිදුල🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 192

  • @thushinidissanayake1357
    @thushinidissanayake1357 หลายเดือนก่อน +1

    Nangiya oya ge videos harima lassanai. Editing harima professional. Oya katha karana widiyath harima අව්‍යාජයි. Game lassana, wassa, gaha kola scenic moments widiyata oya pennana widiyata mama asai. Meka honda concept ekak. Home and garden improvement videos godak trend wenawa. Oyatama galapena target audience ekak hadewi. Eyala oyawa appreciate karawi. All the best nangiya! Oyage videos digatama balanna asawen mama innawa!
    PS: මාත් තනියම තමයි මල් හිටවන බලා ගන්න විදිය වැරදි වැරදි ඉගෙන ගත්තෙ. මට නම් පොඩි balcony එකක් විතරයි තියෙන්නෙ. කපුරැ කියන්නේ වවන්න හරිම අමාරු පැලයක්. මගෙත් හැම එකම මැරුනා. වියලි කලාපෙට ගැලපෙන මල් ගස් තෝරගන්න. එයාල ඕන එකකට ඔට්ටුයි. පිච්ච, කනේරු,සපත්තු මල්, ixora, plumbago, ඇක්ටේරියා,පොපි මල්,බාබන්ඩේසි,දාස් පෙතියා තව තියනවා. රෝසත් වතුර අඩු වුනාම තද අව්ව එක්ක හොදට හැදෙනවා. ගෙදරම කොම්පෝස්ට් බැරල් එකක හදන්න. හාල් සෝදන වතුර දාන්න මල් ගස් වලට. පෝච්චියෙ පස් වල තෙතමනය ඇගිල්ල ගහලා බලල වේලිලා නම් විතරක් වතුර දාන්න

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน +1

      Aneeee 🥹🥹🥹
      Godaaak asawen kiyewwe akka 🥰
      Mata marama sathutak danune...
      Ane hamoma mema nane akka, man wenuwen mema comment ekak danna hithuwata godaaaak ස්තුති akkata 🌻🌻🌻
      Mata danena e satutu hageeema kiynn theren na marama sthutui 🥺🥺🥺🥹
      Ane ow neda akka mata enn enn malwalata thiyna asawa wadi wenawa,
      Me waraga hodai neda akka awwata oroththu denawane neda, tika tika me pala ekathu kragnn oni ❤
      Thank you so much akka ❤❤❤🌻

    • @thushinidissanayake1357
      @thushinidissanayake1357 หลายเดือนก่อน

      @ Thank you so much reply ekata nangiii🥰🥰
      Ow oya mal warga godak hondata oroththtu denawa.
      Wish you all the best nangiya ❤️

  • @LIFEWITHRASA
    @LIFEWITHRASA 2 หลายเดือนก่อน +5

    චරිත නඩත්තු කරන්න ගියාම ජීවිතේ හරිම අපහසුයි නංගියෝ.ඔයාගෙ විදිහ ලස්සනයි ❤❤සුබ පැතුම් හදවතින්ම ❤😊💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ow neda akka ❤
      Thank you akki🥰🥰🥰🌻🌻🌻

  • @Momandkidsparadise
    @Momandkidsparadise 2 หลายเดือนก่อน +2

    අනේ මමත් හැමදේම කරගත්තේ තනියම.අදටත්...බබාලා චූටි කාලේ ලග තියාගන තමා නෑවෙත් නංගි...ඒත් අද ඒ ගැන ලොකු ආත්මාභිමානයක් තියෙනව...
    ❤❤❤
    පැටියා දකිද්දි මම් ඒ අතීතයට ගියා....

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee ❤❤❤
      Akkige wage lassana garden ekk hadagnn harima asai ❤🍀🪻
      Akkige videos godak udaw wenawa 🥰🥰🥰
      Thank you akkiyoo ❤❤

  • @Hhhjhggfd
    @Hhhjhggfd 2 หลายเดือนก่อน +1

    මම නම් ගොඩාක් ආසයි ඔයාගෙ වොයිස් එකට.. ඒ වගේම පරිසරය ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Anee 🥰🥰🥰
      Godak ස්තුති ❤🪻

  • @NishanthakumaraAppuhami
    @NishanthakumaraAppuhami 18 วันที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි නංගි...

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      Ane godak ස්තුති 🥰
      Theruwan sarani akkta 🌻❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 2 หลายเดือนก่อน

    බුදුසරණයි හැමදේම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee godaaak ස්තුතියි 😊❤
      Theruwan srani 🙏🥰

  • @Ishudhanu
    @Ishudhanu หลายเดือนก่อน

    ලස්සනයි nangi❤

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      @@Ishudhanu ane thank you akki 🥰🥰🥰

  • @DMlife-j9o
    @DMlife-j9o 2 หลายเดือนก่อน

    ඔයා හරිම උත්සහවන්ත බිරිඳක්,මවක්.ඔයාගෙ විදිහට වීඩියෝ දාන්න.ලස්සනයි නංගි.❤️❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee 🥺🥺🥹🥹
      Godak ස්තුති akki 🥰🥰🥰

  • @sanduhansika65
    @sanduhansika65 2 หลายเดือนก่อน

    නංගිගෙ කටහඬ ලස්සනයී..😍අහගෙන ඉන්න ආසයි.ලස්සන අනාගතයකට සුභ පැතුම්..❤❤🎉බුදුසරණයී නංගී පවුලෙ හැමෝටම..🙏❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane 🥹🥹🥹
      Godak ස්තුති akki ❤❤🙏🙏

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 2 หลายเดือนก่อน +1

    Harima lassanai nangi vlog eka❤

  • @essenceofceylon6248
    @essenceofceylon6248 2 หลายเดือนก่อน

    Harima lassana video ekak❤❤

  • @VihangaJeewantha-x1w
    @VihangaJeewantha-x1w หลายเดือนก่อน

    Ane akki oyge videos apita loku motiveshan ekk e hinda kauru khoma kiuvath akki me vidiytma video argena enna akki budu saranayi ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      @@VihangaJeewantha-x1w aneee 🥰🥰🥰🤗🤗
      Mata labunu adarneeyama comment ekak 🥹
      Godak ස්තුති oyat
      Aththtama ❤
      Theruwan sarani 🌻🙏

    • @VihangaJeewantha-x1w
      @VihangaJeewantha-x1w หลายเดือนก่อน

      @sakuvlog-official ane akki
      Akki mm Dn davsa atan ganneth akkige video eka balla etkota loku gammk enva agta hamdama hari video argena enna adrei godriyk
      Budu saranayi akki ❤️🙏

  • @Momchanu
    @Momchanu 2 หลายเดือนก่อน +1

    අනේ චුටි පුතා ෂොක් නංගී ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 2 หลายเดือนก่อน

    Oyage oya sarala jiviteta man harima asai petiyo matat ohoma jiviteyak tibunanam kiyala hitenawaata oyage hema balaporotuwakma avidiyatama ishtawenna one teruwan saranai....! Parissamin inna ❤️😘

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee godaaak ස්තුති 🥰🥰🥺🥹
      Oygeth hama balaporothuwakma itu wenna oni ❤🙏
      Theruwan sarani 🥰🥰🥰🥰

  • @SanjeewaniThilakarathna-xn8mb
    @SanjeewaniThilakarathna-xn8mb 2 หลายเดือนก่อน

    Oya vidiya godak hodai

  • @withpurna847
    @withpurna847 2 หลายเดือนก่อน

    නංගී අනේ පරෙස්සමින්. Gal එක්ක .චුට් පැටියට ඔයාලට බුදු සරණයි ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ow neda akka saththu ema innwane ❤
      Godak ස්තුති akka 🪻🌻
      Ane akkitat theruwan sarani🥰❤🙏

    • @withpurna847
      @withpurna847 2 หลายเดือนก่อน

      @@sakuvlog-official ❤️❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 หลายเดือนก่อน +1

    අනේ ඔයා හරියට මහන්සි වෙනවා❤️❤️❤️චුටියවත් තියන් මමත් ඔහොමම තමයි වැඩ කරේ....උත්සාහ වන්ත කෙනෙක් ඔයා ❤️❤️❤️❤️...හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඔයාගෙ හීන ගෙවත්ත බලන්න 😘😘😘😘😘

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee godaaak ස්තුති akkiyooo 🥰🥰🥰
      Ane math aswen inne akkilage wage lassana garden ekak hada gnna ❤🥰

  • @MalinduMihil
    @MalinduMihil 2 หลายเดือนก่อน

    Budusaranai puthe oyala ta.

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      🥰🥰🥰
      Theruwan sarani 🙏❤🪻

  • @tharushidimalsha
    @tharushidimalsha 2 หลายเดือนก่อน

    ❤අනේ මම ආසයි ඔය වගේ පරිසරයකට.ඔය කොහේද නංගි.චුටි පැටියා පව් අමිමිගේ වැඩ බලනවා😊❤❤ලස්සනයි නංගා.තවත් මෙවන් විඩියෝ කරන්න ශක්තිය ලැබේවා

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee godaaak ස්තුති akki🥰🥰🥰
      Mn පුත්තලමේ thabbowe akka,
      Ane ow neda baba baln inno ne math video eka edit karaddin dakke ❤❤❤🥹🥹🥹
      Ane godak ස්තුති akka ❤❤❤
      Theruwan sarani oyta 🙏🌻

  • @MaduandDina
    @MaduandDina 2 หลายเดือนก่อน

    මරු මරු එක ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane godak ස්තුති akka 🥰🥰🥰

  • @Fashionandcreaton
    @Fashionandcreaton 2 หลายเดือนก่อน

    අනෙ බබත් ලගින් තියාගෙන කරන්වා දකිනකොට මට බබා එක්ක පොඩි කාලෙ කරපු විදිහ මතක් උනා ,අදටත් තනියම තමයි කරන්නෙ බුදුසරණයි නන්න්ගි එහෙම තමයි ඉන්න ඔනෙ ❤❤❤💐💐💐

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane ow neda akki ❤
      Matanm udawwata kiri amm innooo
      Akki thaniyen karagnno neda wada 🥰

  • @maduthiththagalla1919
    @maduthiththagalla1919 2 หลายเดือนก่อน

    ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි නංගී ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane godak ස්තුති akki 🥰🥰🥰
      🌻🌻🌻

  • @user-oveeavinya
    @user-oveeavinya 2 หลายเดือนก่อน

    Harma lassanaii nangi vedio .. Oya katha karana widiyath harima lassanaiii... Good luck ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane thank you akki 🥰🥰🥰
      ❤❤❤❤❤

  • @LakmaliDilrukshi-lw9us
    @LakmaliDilrukshi-lw9us 2 หลายเดือนก่อน

    අනේ නංගි මමනම් ආසයි ඔයාගෙ කටහඩ අහන් ඉන්න .. ඇත්තටම මං මේ කියන්නේ ... කාට කොහොම උනත් මට නම් හරි ලග ගතියක් දැනෙනවා නංගි ... නගි මුසන්ඩාස් රැක්අත්තන මල් පැල ටිකක් හිටවන්න. ඒවා අව්වට ඔරොත්තු දෙනවා.. ගස ලොකු වෙලා මල් හැදෙනකොට ලස්සනයි . ආදරෙයි හැමදාම .. පරිස්සමෙන් ඉන්න හතර දෙනාම..🥰🥰🏕️🏕️🌷🌻🪻💐🥀🪴🌹මගෙන් මල් මිටක් ඔන්න .....

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee akkige comment ekak enakl harima asawen inne 🥰🥰🥰
      Math asai rukaththana male suwadata, akka kiyaddi aththtama math une...
      Onna oyawa math wennama man hitonawa ewa 🥰🥰🥰

  • @nuwansampath3801
    @nuwansampath3801 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      🥰🥰🥰
      Theruwan sarani 🙏❤🌻

  • @ThiliniMadushani2023
    @ThiliniMadushani2023 2 หลายเดือนก่อน

    Katahada lassanai, habai vedio eka purama katha klama chuttak awl

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Hmm 🥰🥰
      Issarata eka hadagnnm akki❤

  • @nilukapranandu9418
    @nilukapranandu9418 2 หลายเดือนก่อน

    නියමයි . 💐💐💐💐 මල් එක්ක චූටි මලක් ඉන්නෙ ඔය ලගම . ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Anee 🥰🥰🥰
      Thank you akki ❤🌿🪻

  • @-mz7vt
    @-mz7vt 2 หลายเดือนก่อน

    kauru kohoma kesee kiwath oya oyata gelapena vidiyata puluwan widiyata karanna adath mama aasawen baluwa mama oyata ekmanin mal pelaya ewannam harida oytath oyage paule ayatath chuti puthatath budusaranai❤️❤️❤️❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee ❤🥰
      Godak ස්තුති akka ❤❤
      Akkige exam wada hodin karagnna akka 🙏🙏🙏

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 หลายเดือนก่อน

    Nangi oya tekakin patan ganna oya yana vediya hodai thanakola hari udupeyali ya hari dammata kamak na lassanai atha kotahabai awata kalin mall pala teka teka hetawala inna ,,,,oyata athakota ideya aka anawa aaa man dan mahamai karanna ona keyala,,,,oyata puluwan lassanata garden aka hadaganna❤❤❤❤❤❤man Dilani Satharasinhe Akki❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane godak ස්තුති dilani akki ❤🙏
      Mata godak watinwa me adahas 🥰🥰🥰
      Theruwan sarani oyata ❤❤

    • @jayanthaaravinda1110
      @jayanthaaravinda1110 2 หลายเดือนก่อน

      Hari nangi hemita teka teka hadaganna athakota lassanata garden aka hadaiii

    • @jayanthaaravinda1110
      @jayanthaaravinda1110 2 หลายเดือนก่อน

      Sansawariya,,,komareka plant,,,mony plant,,,luky plant,,,,awath hadannagass teyanawane lassanata allanna puluwan mony plan aka hari nangi oya keyonawa wadi na,,,,samahara aya keyana dewal ganan ganna apa oyage gamana oyage vediyata yanna jesu pehitai budu saranai man Dilani Akki❤❤❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee emda akka ❤❤🪻🪻
      Thank you so much oyata man wenuwen mema asahas dunnata 🥰
      Mata marama watinwa 🪻🪻🪻🪻
      Theruwan srani akkata 🥰❤🙏

  • @Dinush_ThiliniVlogs
    @Dinush_ThiliniVlogs 2 หลายเดือนก่อน

    Harima lassanai..❤❤❤

  • @Sandakumariwedage
    @Sandakumariwedage 2 หลายเดือนก่อน

    Lassanayi anee

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 2 หลายเดือนก่อน +1

    Oya oya vlogs krna widihtma krnna ngi..kisima wrddk na..mnnm harima asawen oya katha krna widiha ahan inne ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน +1

      Aneee godak ස්තුති akki 🥰🥰🥰
      Aththami youtube nisa labuna adaraniyama mithuru kam ❤❤❤

  • @suranginilukshika4463
    @suranginilukshika4463 2 หลายเดือนก่อน

    ලස්සනයි nangi oyage video eka ..kapuru walata wehi wathura godak wetunama pohuttu walin ena maluth kunu wenna balanawa ❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane ow neda akka ema una thama man kalin dann hitiye nane....
      Thank you akka man dan aye ema wenn den na 🥰🥰🥰🥰

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 หลายเดือนก่อน +1

    ❤❤😊😊

  • @diyamadesilva3640
    @diyamadesilva3640 2 หลายเดือนก่อน

    💐

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      @@diyamadesilva3640 🥰🥰🥰

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි නංගී♥️💐😍

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Theruwan sarani akka 🥰🥰🥰

  • @mangalamalinda7205
    @mangalamalinda7205 2 หลายเดือนก่อน

    ඇත්තටම මටත් ආස හිතුනා 😍

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane godak ස්තුති akka 🥰❤

  • @RhythmOfEdis
    @RhythmOfEdis 2 หลายเดือนก่อน

    කපුරු පැලවලට මාත් හරිම ආසයි. මාත් garden එක හදනවා ටික ටික නංගි... ❤️❤️❤️
    මල් ආපුවමත් පෙන්නන්නකෝ ❤️❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane emada 🥰❤
      Hari akkiyoo🪻🌱

  • @lifewithdinu1844
    @lifewithdinu1844 2 หลายเดือนก่อน

    ලස්සනයි නංගි ❤ ඔයා කතා කරන්න අනේ මං නම් හරි ආසයි ඔයාගෙ කටහඩට❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee 🥰🥰🥰
      Thank you akkiyooo❤❤❤

  • @fathima555fathi
    @fathima555fathi 2 หลายเดือนก่อน

    Super sister useful ❤❤❤❤❤ new friend ❤

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 2 หลายเดือนก่อน

    Pata pata dubai rosa pattiyak danna.weli polwa nisa hdta hadewi

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ow neda 🥰🥰 thank you oyge adahasata
      Onna mn aniwaren hitonwa ❤❤🌻🌻

  • @DilmiNimsara-n5z
    @DilmiNimsara-n5z 2 หลายเดือนก่อน

    Mama oyage volg balanawa nangi.oyage kata hada marama lassanai.mulinma asa hitune kata hadata.ada tamai mulinma meg ekk denme.oyage volg asawen balanawa.mama kurunegala.

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee ehemda akka 🥹🥹🥰🥰
      Godaaaak ස්තුති ❤❤❤
      Aththata mara sathutak denne mema comment ekak thiynn hithuwata godaaaak ස්තුති 🥰
      Theruwan sarani akkata 🙏🪻

  • @nalanilanka9985
    @nalanilanka9985 2 หลายเดือนก่อน

    Lassanai utsahaya atarinna epa. ❤❤❤❤❤❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Anee godaaak ස්තුති 🥰

  • @senuwithfamily
    @senuwithfamily 2 หลายเดือนก่อน

    අනේ අම්ම වැඩ කරනකන් පැටිය හොදට ඉන්නව,අනේ අපි ආසයි ඔය සරල කමට,යමු දිගටම❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee ow akkiyoo 🥰🥰🥰
      Aneee thank you so much ❤❤❤

  • @RashikaUdayangani-zp2cb
    @RashikaUdayangani-zp2cb 2 หลายเดือนก่อน +2

    ඔයා ලස්සනට කතා කරනවා .ඔයාගෙ කටහඩ ලස්සනයි .

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee 🥰🥰🥰
      Godaaaak ස්තුතියි ♥️

  • @sandunavo
    @sandunavo 2 หลายเดือนก่อน

    මේ පරිසරය නම්❤

  • @Saaras_world.
    @Saaras_world. 2 หลายเดือนก่อน

    කොහෙද ඔයාගෙ ගම
    ලස්සනට Garden එක හදාගන්න ❤ 👍

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Mama පුත්තලමේ nanda ❤🥰
      Godak sathutui oygen comment ekak dakkama ❤🪻
      Math harima asai oyge wage lassana garden ekak hadagnn 🥰❤

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 หลายเดือนก่อน +1

    පුතෙක් ඉන්න අම්මෙක් මේවගේ වෙන්න ඕන.❤

  • @Joyfultrio
    @Joyfultrio 2 หลายเดือนก่อน

    Kawru kohama kiwath oya oyata galepen de karann nanga....kalinma baluwa onna ada...lassanayi adath.....kiriammath innawane......parissamin nango...jesupihitayi 🥰🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane ow neda akki 🥰🥰
      Thank you akkiyooo ❤❤❤🥰🥰🥰

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 23 วันที่ผ่านมา

    Oya katha karana vidiya lassanae a vidiya wenas karanna apa.

    • @sakuvlog-official
      @sakuvlog-official  22 วันที่ผ่านมา

      Aneee ❤🥰
      Goariyk ස්තුති oyata ❤❤❤
      Theruwan sarani
      Aththtam mata maram hayyak me comment eka 🥹🥰

  • @Sadunisdiary
    @Sadunisdiary 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි අදත් ❤
    අපේ අම්ම අර හොද තනකොල එක හිටෙව්වා 😍
    චුටියත් ඉන්නවා අක්කා වැඩ ටික කර ගන්නකම් ලගට ගන්නකම් 🥰 අනේ මන් නම් අක්කගෙ කටහඬට ආසයි ❤
    අක්කා අක්කගේ විදියට කරන්න එතකොට හරි 🌼

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane emda nango...
      Me e thankola walata wathura onida hamadama...
      Apit payana kaleta marewida dan nane eki...
      Thank you nango ❤🥰

    • @Sadunisdiary
      @Sadunisdiary 2 หลายเดือนก่อน

      @@sakuvlog-official mmm udetai hawasatai wathura danawa akki 😍
      Thanakola pala tikak wawunm passe nm hamadama wathura danna onna

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 2 หลายเดือนก่อน

    Ane oyage kata hada harima lassnai ngi ❤❤❤ oya wda tika krnkn chuty patiya inna lassana ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน +1

      Anee godaaak ස්තුති akki🥰🥰🥰
      Ow neda akka eya baln inne ❤❤❤

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b 2 หลายเดือนก่อน

    ඔයා හරි දකෂ යි නංගා ඔයාට හැමදාම හරි යන්න ඔින

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee ❤❤❤
      Godaaak godaaak ස්තුති akkata 🥰🥰
      Aththtam hithata mara haiyak akkige me comment eka 🌻🌻🌻

  • @amaaslifestyle
    @amaaslifestyle 2 หลายเดือนก่อน

    oya godak mahansi wela oyage gamana yanawa dakiddi sathutui nangi ❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee 🥰🥰🥰
      Thank you akki ❤❤🌻🌻

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 2 หลายเดือนก่อน

    Diya.kudalu.palawalata.hewana.ona.nangi.mamath.hitawala.thibuna

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Emda akka ❤
      Enam mn gahak yata wage hadala balnnm akka...
      Thank you akki 🥰🥰🥰

  • @Anoma164
    @Anoma164 2 หลายเดือนก่อน +1

    ❤👍

  • @nwarnakula3139
    @nwarnakula3139 หลายเดือนก่อน

    Kapuru hadanna amarui nanga mn nuwara pela godak genath heduwa ath ekakwath beraganna beri una matath

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane ow neda akka, wassata ewa marenawa, man issra godak genath tjiynawa genawa withrai hadagnn bane,
      Me parawath hadagnn hithuwe ❤
      Thank you akk 🥰🥰🥰

  • @chamindakkumara1812
    @chamindakkumara1812 2 หลายเดือนก่อน

    නංගී ගල් ගොඩවල් අතින් අදින්න ඵපා උදැල්ලකින් ඇදලා ගන්න ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ow neda wassa nisa sarapai innwane...
      Godak ස්තුති 🥰🥰🥰❤❤❤
      Theruwan sarani 🙏🪻

  • @SuGayan2121
    @SuGayan2121 2 หลายเดือนก่อน

    Sha mn dn bluwe.🌸🌸gamank yanagaman me😘😘💙💙🔮🔮adarei adath lassanai vlog eka💐💐💙😘🌸

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee emda akka 🥰
      Godak ස්තුති akkita 🥰🥰🥰🥰

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 2 หลายเดือนก่อน

    මම නම් ආසයි ඔයා කතා කරන විදියට පුතේ ...♥️

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน +1

      Ane 🥰🥰🥰
      Godak ස්තුති nanda ❤❤❤

  • @maduliyanage
    @maduliyanage 2 หลายเดือนก่อน

    Lassanai nangiyo❤❤❤tikak parakku una enna…ane na nangi mama nam harima asawen ahan inne❤❤❤❤❤chuti patiyat innawa ne lagata wela❤❤❤mama hithanawaa issarahata apita lassana garden ekak balanna puluwan wei kiyala❤❤❤❤adarei nangi❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee godak ස්තුති akki 🥰❤
      Ow eya ohe innwa matth danune edit karaddi 🫣🥰
      Math harima aswen inne akka lassanat garden eka hadagnn ❤❤❤❤

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน

    පුතු පැටියා ත් අම්මා ගෙ තනියට වැඩ බලන් ඉන්නව😊 නේද 🥰🥰
    ලස්සන යි අද ත් vlog එක තෙරුවන් සරනයි
    වොයිස් එක ලස්සන යි සකු ඔයා ඔයාගෙ විදිහට විඩියෝ කරන්න එතකොට අන්න්‍යතාවය තියේ ඔයාට ම ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee ow akki 🥰🥰🥰
      Anee godaaak ස්තුතියි 😊😊😊🥰🥰🥰

  • @Abcd-45-b1
    @Abcd-45-b1 2 หลายเดือนก่อน

    නංගි මාත් බබාව ඔයා වගේ තියාගෙන තමයි වැඩ කරන්නේ❤ ලස්සනයි වීඩියෝ එක good luck 👍

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane emda akki 🥰🥰🥰
      Thank you so much ❤❤❤❤

  • @Fashionandcreaton
    @Fashionandcreaton 2 หลายเดือนก่อน

    අනෙ නෑ ඔයා කියවන්නෙ නෑ කතා කරන්න නන්නගි එහෙම හොදයි ❤❤

  • @RashiniNimasha-ef1rt
    @RashiniNimasha-ef1rt 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lifewithmenu
    @lifewithmenu 2 หลายเดือนก่อน

    ලස්සනයි නංඟා...❤❤❤😮😮 චූටි මැණිකත් පැත්තකට වෙලා බලන් ඉන්නවා නේද අම්මි වැඩ කරන දිහා...❤❤ කපුරු, පැල වලට වතුර ගොඩක් වැටුනොත් සවුත්තු වෙනවා නංඟා...හොඳට වතුර බැහැලා යන විදියට හදන්න... ❤❤ මිදුලේ එහෙම හැදුවොත් ලස්සනට තියේවි නංඟා...❤
    උදුපියලිය නම් පෑගෙන එක ඇස් වලට හොඳයි කියලා මං අහලා තියනවා ❤
    ගහ හැදෙන්න නිල් කැට ,මල් හැදෙන්න දම් කැට දාන්න නංඟා හොඳට මල් පිරෙනවා ❤ බුදුසරණයි ඔයාට ❤️💜️💖💚🧡💛💙

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane thank you akki 🥰🥰🥰
      Ow neda man anith ewa ema karanawa akka, udupiyaliya hitawannth hithenooo...
      Ane thank you akki 🥰🥰🥰
      Theruwan sarani 🥰🙏

  • @ArunaNamal
    @ArunaNamal 2 หลายเดือนก่อน

    💐❤👍

  • @sandaliwijesinha7482
    @sandaliwijesinha7482 2 หลายเดือนก่อน

    මමත් මගේ මිදුල හදද්දි එක එක ජාති වල මල් ගෙනැල්ල ඉන්දුවා මම ඇබිලිපිටියේ ඉතින් මෙහෙට හැම නිතරම වැස්ස ලැබෙන්නෙ නෑ එතකොට ගොඩක් මල් ජාති මැරිල ගියා මොකද මෙහෙ කාලගුනේට ඒවා ගැලපුනේ නෑ ඉතින් මම කලේ ඒ ඔක්කොම අයින් කරල තණකොළ හිටවල වතුර අඩුවෙන් යන මල් හිටෙව්වෙ අක්කා ඔයා තණකොළ හිටවනවම් එක සීමාවක් පොළව ලෙවල් කරගෙන ( වල ගොඩැලි වගේ තැන් එක මට්ටමකට ගන්න ) ඊටපස්සෙ තණකොළ තියන තැනකින් තණකොළ අරගන්න මමනම් අල්ලපු ගෙදර මාමගෙන් ඉල්ල ගත්තෙ එයා මට වැඩි පුර වැවිල තියන තැනකින් ගලවල දුන්නා ඒක මුල් යට කරල මුලු මිදුලෙම හිටෙව්වා වතුර උදේ හවස සතියක් විතර දැම්මා ඊට පස්සෙ යූරියා පොහොර ගෙනැල්ල ඉහල දැම්මා එච්චරයි ඊට පස්සෙ ලස්සනට මුලු මිදුල පුරාම තණකොළ හරිම ලස්සනට තියෙනවා

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee godaaaak ස්තුති man wenuwen mema digama diga comment ekakin mta me gana kiyla dunnnata 🥰🥰
      Aththtam man kalin thankola hitola na mta godaaak watinawa me adahas, ape midula eka mattamkata na man ema hadagnnm hitawann kalin. thank you so much ❤
      Thwa tiken man ohee hitawanwa 🪻🪻🪻
      Man issratth oyge adahas balaporoththu wenwa 🥰🥰🥰
      Godaaak ස්තුති
      Theruwan sarani ❤🪻🙏

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 2 หลายเดือนก่อน

    ආහ් දිය කූඩලු හම්බ වුණාද.😍ඒ වගේම කපුරු පැලයක් තමා මටත් hubbygen හම්බුනේ🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน +1

      @@SanduandMudiVlogs ow akkiyooo 🥰🥰🥰
      Ane oygen thama mewa gana math godak danganne ❤❤❤
      Akki oyge nam mokkd

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 2 หลายเดือนก่อน

      @@sakuvlog-official සඳලි 🤭

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      @@SanduandMudiVlogs 🥰🥰🥰

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy 2 หลายเดือนก่อน

    Lssni nanga ❤️❤️❤️

  • @subasfamily6736
    @subasfamily6736 2 หลายเดือนก่อน

    බබා වත් ලග තියාගන වැඩටික කරන එක අපහසු යි නේද ඒත් උත්සහය අත අරින්න එපා,මමත් හරි අමාරුවෙන් තමයි මගේ ගෙවත්ත හදාගන යන්නේ,👍මගේ වීඩියෝස් බලල මට සුභ පතන ඔයාට good luck නංගි 🌹

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ow neda akki ❤
      Ane godak ස්තුති akka 🥰❤
      Mn oyge videos balnne harima asawen 😍😍😍

  • @ManulibagsCreations
    @ManulibagsCreations 2 หลายเดือนก่อน

    සල්ලි දිලා පොට් ගන්න එපා. මල් හදන්න පොච්චි විවිධ ප්‍රමානයේ විසිකරන ප්ලාස්ටික් බොතල් අරන් ප්ලෙන්ට් කරලා හදා ගන්න නන්ගි. තවත් වෙන විසිකරන ඔනි තරම් දේවල් තියෙනවා පොට් හදන්න පුලුවන්. පොඩ්ඩක් නිර්මානශිලිව හිතලා බලන්නකෝ. ඔයාගේ අලුතින්ම පටන් ගන්න garden dream 1ta podi adahasak dunne mama.😊

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane ow neda 🥰🥰🥰
      Godaaak ස්තුති ❤
      Mata godaaak watinawa me adahas 🪻🪻🪻

  • @WANFonseka
    @WANFonseka 2 หลายเดือนก่อน

    ලස්සනයි නන්ගියෝ❤❤ ඔව් නන්ගි වැඩිය වතුර හොඳ නැහැ කපුරු වලට පුස් එකක් හැදෙනවා මටත් ඔහොම උනා😢😢

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee ow neda akki ❤
      Ayenm ema wenn den na 🥰🥰🥰

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 หลายเดือนก่อน

    කලින් දවසක් බලන්න අරගෙන අපේ පොඩ්ඩ බලන්න දුන්නෙ නැහැ නංගී😊.අද ඉතින් ආයෙ මුල ඉදන් බැලුව😍.හරිම ලස්සනයි අදත් නංගී.❤️ඔයාගෙ විදිහට මමනම් හරිම ආසයි.❤ඉක්මනින්ම 1k ගන්නත් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..❤️❤️💖
    බුදු සරණයි 🌼

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Aneee emda akka 🥰🥰
      Kohimri oy math ekk hamdam innwane ❤❤
      Math emai 🥰
      Theruwan sarani akka 🙏🪻

  • @HappyMe532
    @HappyMe532 2 หลายเดือนก่อน

    Ikmatm 1000 sub gahamu ❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Thank you akki 🥰🥰🥰
      Akki video ekk dannko

  • @Rasii-z6s
    @Rasii-z6s 2 หลายเดือนก่อน

    Oyta hodha edak tiyanwa tika tika hitwala mal vimanak karaganna apith mal lolio awgema man asae anik ayage mal balala sathutuwanna

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee 🥰🥰🥰
      Math aswen innwa akki lssanata mal hadann 🥰❤❤❤
      Akkige wage lassanata mal godaaak hadanna 🪻💐
      Thank you theruwan sarani akki 🌷🪴🌻

  • @HappyCircle-bj2is
    @HappyCircle-bj2is 2 หลายเดือนก่อน

    නංගා මම කලින් video ඔක්කොම බැලුවා . හරිම ලස්සනයි. ඒත් මට comment කරන්න උනේ නෑ. අනේ sorry හොදද,❤🤗😘

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน +1

      අනේ ekata kamk na akki 🥰❤
      Godaaaak ස්තුති 🥰

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 2 หลายเดือนก่อน

      @@sakuvlog-official❤❤🥰

  • @DMlife-j9o
    @DMlife-j9o 2 หลายเดือนก่อน

    නංගි මට thumbnail හදාගන්න numbr verify කරගන්න විදිහක් කියනවද?

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Akka me dawswal lankawe numbers walta den nane, ithin math godak try kra. Passe husbandge italy yaluwek innawa eyata kiyl kre,
      Akkgeth ehem pita rataka kenek innwanm eyge number eka dala ena cord eka ඉක්මනින් illagen dagnn akka...
      Mn ema kare, danna widiyta wena kramyk na math godak try karala kragththe ❤🌻
      Akkitath ඉක්මනින්ම hadagnn පුළුවන් wenna oni ❤🌻🙏

  • @Ishuwithinarya
    @Ishuwithinarya 2 หลายเดือนก่อน

    1st comment magen saku ada 🩵🩵🩵
    Podda innwa neda langata wela

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Ane thank you akki 🥰🥰
      Oo dan eya man mema lagin thiyn wada karagnnwa akki ❤❤❤😊

  • @DilkimadushikaRajapaksha
    @DilkimadushikaRajapaksha หลายเดือนก่อน

    වැස්සට කපුරු පැල තෙමෙන්න තියෙනවද

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Man ewa geanth hitola dawas dekakat passe wahin patan gnn kalin eka dawasak ra wassa eli wenkl ewale athulat arn thibbe anthi nisa mal kunu una akka ❤
      Dan mn athulin thiyla awwata thiyaa thiyn balagnne dan hodin eka hadenawa akki 🥰🥰🥰🥰
      Thank you so much akka 🥰🥰🥰

    • @DilkimadushikaRajapaksha
      @DilkimadushikaRajapaksha 29 วันที่ผ่านมา

      Thanks nangi auwa godak oneda kapuruwalata

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 2 หลายเดือนก่อน

    අනේ පොඩිඩා අමිමා වැඩ කරනකල් බලාගෙන ඉන්නවා.මමනමි ආසායි ඔයාගේ කතාව අහන්න .ඔයා ඔයා වෙන්න පුතේ ..❤

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee ow nanda 🥰🥰🥰
      Ane emda godaaak ස්තුතියි ❤❤❤
      Theruwan sarani nandata 🥰🌻🙏

  • @SameeraSandaruwan-oj3lg
    @SameeraSandaruwan-oj3lg 2 หลายเดือนก่อน

    oyage voice eka thiyena niliyak derane kathawaka hitiya, nama kiyanne na, oyage uthsahaya aththa deyak, watinawa, boru wada nathi nisa.

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      Aneee 🥰🥰🥰
      Godak ස්තුති 🪻❤

  • @Pyumikanirmani
    @Pyumikanirmani 2 หลายเดือนก่อน

    Oya oya karana vidiyata kamathi aya thama lamayo me okkoma inne. Oyage vidiya wenas karanna epa

    • @sakuvlog-official
      @sakuvlog-official  2 หลายเดือนก่อน

      🥰🥰🥰
      Ane thank you akka ❤🥰

  • @DinushikaSadamali-t7p
    @DinushikaSadamali-t7p หลายเดือนก่อน

    ❤❤❤😊😊

  • @achihaprasanna1043
    @achihaprasanna1043 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ruwanthikasadu9337
    @ruwanthikasadu9337 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @udenichandrika8883
    @udenichandrika8883 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @SmilingGirl-kh2io
    @SmilingGirl-kh2io หลายเดือนก่อน

    ❤❤❤