The Pantheon Rome

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • The Pantheon is a former Roman temple and, since AD 609, a Catholic church in Rome, Italy. Two kings of Italy are buried in the Pantheon: Vittorio Emanuele II and Umberto I, as well as Umberto's Queen, Margherita.

ความคิดเห็น • 2

  • @yogideepthi
    @yogideepthi 3 หลายเดือนก่อน +1

    බොහොම සතුටුයි මල්ලී තමන්ටවත් වෙන කාටවත් හානියක් නොවන විදිහට සතුටු වෙන එක හරිම වැදගත් ඒ වගේම ඒ සතුටු අවස්ථා මිතුරන් සමග බෙදා ගැනීමත් බොහොම හොඳ දෙයක්.
    එවැනි අවස්ථාවල කල්‍යාණ මිත්‍රයින්ගේ යුතුකමක් තමයි තමන්ගේ අදහස් දක්වමින් ඒ අවස්ථාව සමඟ එකතුවෙලා සතුටු වෙන එක.
    ඒකට තමයි ධර්මයේ මුදිතා ගුණය කියලා කියන්නේ.
    අපේ බොහොම අයට කරුණාව කියන ගුණය තියෙනවා.
    ඒ කියන්නේ කෙනෙක් දුකට පත් උනහම දුක දැනෙන ගතිය.
    ඒත් කෙනෙක් සතුටට පත්වුනාම බොහොම අය ඒකට කැමති නැහැ. ඒ නිසයි එවැනි අවස්ථා මුහුනු පොතේ දැක්කත් නොදක්කා වගේ ඉන්නේ.
    ඒකට ධර්මයේ කියන්නේ ඊර්ෂ්‍යාව කියලා.
    🙏❤️🙏❤️🙏❤️

    • @YapaWijeratne
      @YapaWijeratne  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අයියා. බොහෝම ස්තුතියි ඔබගේ වටිනා ප්‍රතිචාරයට.🙂