This teledrama your acting is super it's award winning....dinakshi super acting .....saranga is also super.....actor....so is the rest....can you make a movie like this ....we enjoy this more than all your dramas .....super super acting dinakshi
Excellent portrayal of all characters. Really like the flow of the story as each episode is ended with curiosity. I feel for Aseni, as she is the one who has go through emotional suffering due to the unfaithfulness of her husband. Menaka unfortunately, gave into her feelings and put herself in that plight. (My opinion). The theme song is great.
කතාව කොච්චර හිතට කාවැදිලද කියනවා නම් සාරංගවයි දිනක්ෂිවයි එකට දැක්කම අසේනිව දාලා මුන් දෙන්නා කොහෙ යනවද කියලා වගේ එකක් හිතෙනවා.ඒ තරමට acting superb තුන්දෙනාගෙම.Great work.
Yes ..✌
Garima dakshay Dinakshi.love You so much.dukay meke oyage action
Song eka nitharama ahanava
😂😂
දෙන්නා ඇත්ත ජෝඩුව කියලත් අමතක වෙන්න රගපානවා ලස්සනට ❤❤
You really won that challenge sis
කථාව ඉවර වෙන්න ලඟයි කියද්දිත් හිතට දුකයි මේ කථාවේ හැම චරිතයකටම හැමෝම ලොකු සාදාරනයක් කරනවා වැඩේ ලස්සනයි තවත් මේ වගේ ලස්සන වැඩක් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
කවුරු මොන මගුල කිව්වත් දිනක්ශි අක්කා මාර talented 😍 මං ඉස්සර ඉඳල ආසම චරිතයක්.. සාරංග අයියත් 😍
තේමා ගිතයේ ෆැක්‍රියේ දීනක්ශී මැශින් එකේ වැඩ කරද්දි චොක්ලට් එක දෙන විදිය දිනක්ශී හිනාවෙන විදිය හරීම ලස්සනයි ❤
රන්දික මගෙ classmate.මේ වීඩියෝ එකෙන් තමයි අවුරුදු 10කට පස්සෙ රන්දිකව දැක්කෙ සහ මෙහෙම තැනක එයා ඉන්නව කියලා දැනගත්තෙ.මාර සතුටුයි.තෑන්ක්ස් දිනක්ශි අක්කි❤
අම්මෝ දැන් තියෙන කතා බලල එපා වෙලා ඉද්දි හම්බුන හොඳම නිර්මාණක්..අනේ මේ වගේ තව ලස්සන කතාවක් ගේන්නකො❤❤
අම්මෝ මගෙ ජීවිතේට බලපු ලස්සනම ආදරනීයම කතාව...❤❤❤❤❤
අබීගේ සහ විශාරද නන්දා මාලනියගේ...
" සපත්නිරෝශය " take care තේමා ගීතය ❤❤❤❤💐👌
අනේ ඩ්‍රාමා එක ඉවර වෙන එකට නම් දුකයි 😢❤බලපු සුපිරිම ඩ්‍රාම එකක්.❤
මේනකා කියන්නේ අද සමාජයේ දක්නට ලැබෙන ප්රෙබල චරිතයක් ඔයාලා හැමෝම හොදට ඇක්ට් කරනවා ජයවේවා!❤️🌸
අවුරුදු ගානකින් බලපු හොඳ drama එකක් හරිම ලස්සනයි නංගි❤️❤️ඇත්තටම මම අවුරුදු 7 විතර TV, බලන්නේ නැහැ. මම දැන් ලංකාවෙන් පිට ඉන්නේ ඒත් මේකට නම් ඇබ්බැහි උනා❤
මං නම් කැමති අසේනිට ❤
ඒ වුනාට දිනක්ෂි අක්කී,අනිත් අය මාරම දක්ශයි ...... මේ කතාව මාරම ලස්සනයි ❤❤
ඇත්තම කිවුවොත් අවුරුදු ගානකට පස්සේ මං මේ ටිවි එක බලන්නේ. මාරම ලස්සන කතාවක් මං ඒ තරම්ම ආසයි. 🎉❤ පුදුම විදියට ඇබ්බැහි වෙලා තියෙනවා ❤😊 බලන්න බලන්න ආස හිතෙනවා 🎉😊
හරිම ලස්සනයි .පොඩි අඩුවකට තිබුනේ සවුන්ඩ්ස්..සමහර ඩයලොග්ස් ඇහෙන්නෙ නෑ..ඒ ඇරෙන්න හරිම ලස්සන කතාවක්..
හ්ම්ම්ම්...ඒක නම් හරි..සමහර වෙලාවට එහෙම තමයි..සවුන්ඩ් මදි
දිනක්ශි අක්කාගෙ ලස්සනම රගපෑම දැක්කෙ take care teledrama එකෙන්.හරිම දක්ශ නිලියක් ❤❤❤
Television dramas බලන එක නවත්තලා හිටියෙ.ඒ වුනාට දැන් weekend එක එනකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ Take Care නිසා.ඔය team එකත් එක්ක ආයෙත් මේ වගේ වෙනස් ලස්සන නිර්මාණයක් කරන්න ලැබෙන්න කියලා wish කරනවා❤
අනේ අක්කි ඔයයි , සාරංග අයියයි ගොඩක් හොදට රගපානවා .ඒ වගේම රෙබෙකා අක්කිත් ඒ වගේමයි . ඒ face expression නම් නියමයි ඔයාල තුන්දෙනාගේම .කතාවෙ දැන් කුතුහලය එන්න වැඩි වෙනවා 😮 අපිත් බලන් ඉන්නේ අවසානෙට මොකෝ වෙන්නේ කියල 😊
අක්කී කතාව මාර ලස්සනයි❤
Weekend වෙනකන් බලන් ඉන්නවා කතාව බලන්න
සාරන්‍යගේ අකුරැ කියවීමේ vlog එකත් ඉක්මනටම ගේන්නකෝ🥰
මම නම් මේ vedio එකේ දකින හොඳ ම දේ තමයි දිනක්ශි නාට්‍ය පුරාම සම්බන්ධ වුන හැමෝම ගැන ආඩම්බරයෙන් මතක් කරන එක❤❤
තවත් ලස්සන නිර්මාණකින් ඔය හැමෝම දකින්න බලාගෙන ඉන්නෙ ❤❤❤
Menaka was very nice best acting... Actually I am in menaka's side.... ❤
මටනන් දැන් ඔයාලව පේන්න බැරි තරමටම ඔයාලා මේ drama එකේ සාර්ථකව රගපානවා. හරිම තාත්විකයි. ❤️
රෙබෙකා තමා ආසම❤
මාත් ,රෙබෙකා❤
@@TgnPriyadarshani-ly6cm 😘 හායි රෙබෙකා
කාලෙකින් බලන ලස්සනම drama එකක්..
Specifically මම අභීගේ song එකට ගොඩාක් ආදරෙයි...
අසිනිත් මේනකාත් වාසලත් හැමදාම අපේ මතකේ ඉදිවී ❤
ආදරෙයි ❤
හරිම ලස්සන කතාවක්.දිනක්ශි අක්කිත් මාරම talanted ❤මේනකා වාසල අසේනි කසුන් සචිනි පට්ටම ❤ ඒ වගේම අපේ චුංගා නන්නා ආදරෙයි❤
Aasama charithe aseni👊
දිනක්ෂි,සාරංග,රෙබෙකා,තාරක,සචිනි ? කෞෂල්‍යයා
@@W.M.M.DineshkaDineshka අනිවා👍
දවසක ලන්කවට ආවම දකින්න ආසායි දිනාව.ලස්සන ම ලස්සන drama එකක් .දෝනි ශොක් අනේ❤❤
මෙම වීඩියෝව සඳහා ඔබට බොහෝම ස්තූතියි.ඉතා රසවත්. ෂූටිං බලන්නත් ආසයි❤❤ඔබේ මේනකා චරිතයේ ඔබේ රංගනය හරිම තාත්විකයි.වාසලයි අසේනියි එහෙමයි.අනෙකුත් නළු නිළියන් ද එසේමය.හොඳ නිෂ්පාදනයක් සහ හොඳම ටෙලි නාට්‍යය.තිත්ත සත්‍යයක් වුවද, සමාජයට පාඩමක් පෙන්වීමට ඔබ කලාකරුවෝ හොඳ කාර්යයක් කරති.💝
අනිවාර්යයෙන් ම සාරාංග අයියට සම්මානයක් හම්බෙනවමයි...❤❤මම හිතන්නෙ රෙබේකාටත් ලැබෙන්න ඕනේ..🎉එයාගේ හිනාව දකින්නත් ආසයි
දිනක්ෂි , සාරංග සුපිරි සංකලනයක්.කාලෙකින් බලන්න හිතුනු ගලාගෙන යන කතාවක්.චරිත වලට ගැලපෙන විදිහට රංගන ශිල්පීන්ව තෝරා ගැනීම අති විශිෂ්ඨයි .තිරය පිටුපසින් දෙන සියලුම ශිල්පීන් ගේ සහයෝගයත් , කණ්ඩායමි හැඟීමත් නාට්‍යයේ සාර්ථකත්වයට බලපානවා. ඉතිං................... නැවත දකින තුරු ,TAKE CARE 33:01 ❤❤❤❤❤❤❤❤❤❤
Thank you.👍❤️❤️
අනේ...තේමා ගිතයට හරිම ආදරෙයි....❤
මුලින් බලන්න අදි මදි කරා මාත් ඇත්තටම පස්සේ බලන කොට සුපිරියක් තමයි. සීනි බෝල කතා අස්සේ මේවා නම් කියලා වැඩක් නෑ. වියළි කතා වත් ඒවගේ. තවත් මේ වගේ සංවේදී ලස්සන කතා ගේන්න. ඔය දෙන්නම මාර දක්ෂයි. අපි ආදරෙයි ගොඩා........ ක්. මගේ පුතත් අමයුරැ. ඔය සෙට් එකෙත් අමයුරැ කෙනෙක් හිටියනේ.
ආසාවෙන් බලන ටෙලිනාට්‍යයක්. හැමෝම ඒ ඒ චරිතවලට හොද සාධාරණයක් කරනවා. අගය කරනවා කාලින සිදුවිමක් ලස්සනට අර්ථවත්ව ගෙන හැර දැක්වුවාට.. Take care🙏
දසුන් ලංකාවෙ දැනට ඉන්න දක්ශම නලුවන්ගෙන් කෙනෙක්? ඈපූ එකම රගපෑම හැම එකේම. වැඩිහිටි ෆිල්ම් එකක් රගපෑව කියලා එහෙම රගපාන්න කැමති උන පලියට මනුස්සයෙක් දක්ශ වෙන්නැ මට නම්😂 දසුන් ඕවර් ඇක්ටින්. නෙක්ස්ට් ලෙවල් අනිත් හැමෝම♥️ hatsoff to saranga. මේ කතාව produce කරන්න ගත්‍ත රිස්ක් එකට. මේව ගේ හෙතු නිසා මේ වගේ කතා හදන්න producersla ආයි බලන් ඉන්න එකක් නැ❤
මමත් එකඟයි. දසුන් ඒකාකාරී සහ ඕවර් ඇක්ටිං.
සාරංගට මම කැමති නැහැ. ටේක් කෙයාවල සාරංගගෙ පුදුම හිතෙන තාත්වික රඟපෑම මගෙ ඒ මයින්ඩ් එක වෙනස් කළා ❤❤
ඉවර වෙනව කිව්වමත් දුකයි 💔...ඒත් ඇදෙනව කිව්වමත් එපා වෙනව....කොහොම උනත් කමක් නැ ...කතාවෙන් හොද දෙයක් සමාජෙට දෙන්න පුලුවන් නම් ඒක තමයි වැදගත් ❤
ඇත්තටම අද කාලයට.... සමාජයේ සිදුවන කතාවක්...... මම මේක බැලුවෙ youtube එකෙන්.... මට මේ කතාව කොච්චර feel උනාද කියනවනම් මන් දවස් දෙකෙන් අද වෙනකොට ආපු ඔක්කොම episode ටික බැලුව.... ඇත්තටම ගොඩක් හොද නිර්මාණයක්.... සාරන්ග කියන්නෙ ලන්කාවෙ ඉන්න අති දක්ශතම නලුවෙක්... ඕනම චරිතයක් ඔහුට රගපාන්න පුලුවන් කියල ඔහු ඔප්පු කරල ඉවරයි.... ඒ වගේම මේ කතාවෙ දිනක්ශි, රෙබෙකා, තාරක අති විශිෂ්ට ලෙස රගපානවා... පොඩි චරිතයකට උනත් ඔබ මෙයට සම්බන්ද කරගෙන තියෙන්නෙ සිනමා දැවැන්තයින්.... එය ඉතා විශිෂ්ඨයි.... ( බිමල්, සනත්, ) මම දකින වැදගත්ම දේ තමයි... කතාවක් ඕනවට වඩා දුර ගෙනියනකොට ඒක ප්‍රේක්ෂකයින්ට එපා වෙනව.... ඒකත් හරි තැනදි අවසන් කරන්න කටයුතු කරපු එක ඉතා හොදයි....
ජය වේවා සියලු දෙනාට.....
ඇත්තටම හරිම ලස්සනයි දිනක්ශි අක්කි මොකද මන් වැඩිපුර tele බලන කෙනෙක් නෙමෙයි හැබැයි take care කියන එක අනෙ මන්දා පිස්සුවක් වෙලා ඉලග epi එනකන් පුදුම ආසවෙන් බලන් ඉන්නෙ ❤ හරිම ලස්සනයි පුදුම විදිහට මිනිස්සුන්ගෙ ආදරය වැලදගත්ත කතාවක් ❤ මේනකා ගෙ චරිතෙ සහ අසේනි වාසල කසුන් කියන චරිත හිතාගන්න බැ කතාව බලන වෙලෙට acting කියලා හරියට ඇත්ත දෙයක් බලනවා වගෙමයි ❤ හරීම ලස්සනයි wish කරනවා ඉස්සරහට තියෙන හැම වැඩක්ම හොදින් කරගන්න ලැබෙන්න කියලා ඔක්කොටම ❤✨ god bless you 🤍✨😊
සාරන්ග දිනා අක්කා වැඩක් කරොත් ගොඩ අසේනී චරිතය ට ආදරෙයි ඔක්කොම අහබු චරිත දැක්කේ මියුසික් ලස්සනයි ....කාලෙකින් බලපු ලස්සන කතාවක්...සමාජයේ වෙන දේවල් ආදර්ශයක් ගත්තනම් එච්චරයි take care...💚💚❤😘🙏
කාලෙකට පස්සෙ ගොඩක්ම ආසාවෙන් නරඹන drama එකක්. Weekend එක එනකල් නොඉවසිල්ලෙන් ඉන්නෙ ඊලග episode එකේ මොනවවෙයිද කියල බලන්න. ඇත්තටම කිව්වොත් මේකට දැන්නම් addict වෙලා ඉන්නෙ ❤❤
මම බලපු අමුතු ලස්සනම ඩ්‍රාමා එකක්, මේ දවස් වල අඩ අඩ බලන්නේ, දිනා අක්කි සාරංග ayya acting මාරම ලස්සනයි. මාරම දක්ෂ දෙන්නෙක්,කියන්න වචන නෑ. බුදුසරණයි 🥰💜
Take care කියන්නෙ මන් ගොඩ කාලෙකින් බලපු වෙනස්ම ව්දියෙ ලස්සන වැඩක් ❤️
දිනක්ශි අක්කෙ ඔයා මේ වෙනකම් act කරපු charactersවලින් මන් දැකපු හොදම acting තිබුන character එක මේනකා ඒ character එකට ඔයා උපරිමයටත් වඩා සාදාරනයක් කරා ❤️ ඒ වගේම සාරංග අයියා ,රෙබේකා අක්කා ඇතුලු සෙට් එකේම acting fantastic 👌❤️🔥 drama එකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 ඔයාල සෙට් එකම මේ ව්දියට ❤️ ඉන්නකොට මටනම් ෆට්ටම සතුටුයි ❤️ take care drama එකට අනිවාම සම්මාන පිට සම්මාන ලැබෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 වැඩිය අදින්නෙ නැතුව ඔයා කිව්ව episode ගානෙන් ඉවර වුනොත් හොදයි එතකොට කාටත්ම හැමදාම මතකයේ තියෙන ලස්සන වැඩක් වෙයි ❤️
මම කවදාවත් teledrama එකක් ඉවර වෙනකම් බලලා නෑ..
මන් එහෙම කතා බලන කෙනෙක් නෙවෙයි..ඒත් මේ කතාව මන් ආසවෙන් බලනවා..
මේනකාගෙ චරිතෙ ඔයා ලස්සනට කරනවා...මන් කැමතිම ආසම නිලිය ඔයා උනේ මේ කතාවෙන්..all the best..
Saranga aiya & Dhinakshi akka acting super.... Take care drama hemom තාත්විකව act krnwa.. ❤ sarnya bba hrim cute... 😊 , Saranga aiya & Dhinakshi akka.. ඔබ දෙපළගේ දක්ෂ ,තාත්වික රංගනයන් සඳහා සම්මානයන්ට පාත්‍ර වෙන්න.. සුබ පතනවා...❤❤ ඉදිරියටත් මෙවැනි හරවත්, හදවතේ රැදෙන නිර්මාණවලින් නැවත දකින්න බලාපොරොත්තු වෙනවා.. ඒ වගේම හැමෝටම සුබ පතනවා සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ...❤❤❤❤
මාරම ලස්සන කතාවක්. දවස් 2 න් මුලු Episode ටික බලලා ඉවර කරා you tube එකෙන්. අදකාලේ සමාජෙට වටින ලස්සනම කතාවක්. මේවගේ නිර්මාන කරන්න තවත් ශක්තිය ලැබේවා හැමෝටම. ඔක්කොලාම එකවගේ ලස්සනට චරිතෙට සාදාරනයක් කරනවා එත් කතාවේ මුල ඉදලම මගේ ආසම චරිතේ මේනකා.
TAKE CARE..
කතාවට ආදරේ අය මේකට Like එකක් දාගෙන යන්න.. ❤
රෙබෙකා සුපිරි actor
දිනක්ශිට කවදත් කැමති..එයාගෙ ආසාවෙන් ම බලන teledrama එකක් ❤❤❤❤
පටන් ගත්ත දවසේ ඉදලා බැලුවා..ඊළග episode එක එනකන් මග බලන් ඉන්නෙ..ඒ තරම් ආසාවෙන් බලනවා..දිනා අක්කි,සාරන්ග අයියා, රෙබෙකා,කසුන් හමෝටම wish කරනවා..❤️❤️❤️❤️ දිනා අක්කිත් ලේසි නෑ.. සාරන්ග අයියත් එක්ක කරට කර act කරනවා..ඔයාව තව වෙනස් චරිතවලින් දකින්න ආසයි අක්කියෝ..💖💖
🥺එක දවසින් එපිසොඩ් ඔක්කොම බැලුවා මරු කතාව ඇත්තටම සමහරක් තැන්වක ඇඩුනත් එක්ක
හැමෝම සුපිරියටම රගපානවා.සුබ පැතුම්🎉🎉 take care team.. ආසාවෙන් බලන හරි ලස්සන කතාවක් ....❤❤❤❤
මේනකාගේ චරිත මාර ලස්සනයි
කතාවට වැඩිය ලස්සනයි අද වීඩියෝ එක .
හරිම .ලස්සන කතාවක්
මෙනකා ඩිනක්ශි සාරන්ග දසුන් Top acting TAKE CARE
මේ කතාව එන්න එනම ලස්සන වෙනවා බලන්න ආස හිතෙනවා හොද අවසානයක් තියේවි කියලා මන් හිතනවා😊❤ 👌
හැම චරිතයක්ම හොදට ගලාගෙන යනවා. අසේනි,මේනකා,වාසල,කසුන් හැමෝම සුභ පතනවා හැමෝටම❤
අක්කි මටනම් මේ වීඩියෝ එකේ කතාවෙන් පෙනුනෙම ඔයා කොච්චර වැදගත් ගෑනු කෙනෙක්ද කියන එක...😇🥰
හැමෝම ඵකවගේම දක්ෂයි. ඒකයි ඒතරම් සාර්තක වෙලා තියෙන්නේ.💪❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි මේ කතාව..ජීවිත වලට ලොකු පාඩමක් ඉගෙනගත්ත කතාවක්..ඔයා කිවුවා වගේ අක්කි ලොකු එකමුතු කමක් ඔයාලගේ තිබ්බා..කවදාවත් අමතක නොවෙන කතාවක් වෙයි මේක..ස්තූතියි හැමෝටම ප්‍රේක්ෂකයන් විදියට අපිට හිතන්න විදින්න වටිනාකමක් තියෙන කතාවක් ගෙනාවට..ඇත්ත පෙන්නන එකයි ඔයාලගෙ විශේෂත්වය ❤❤අලුත් කතාවකින් නැවත හම්බෙමු..(සාරංග අයියට කියන්න තව එකක් නිශ්පාදනය කරමු කියලා😂😂)
ප්‍රධාන චරිත තුන ඇරුනම අනිත් හැම චරිතයමත් ඒ ඒ චරිත වලට සාදාරණ යක් කරලා තිබුණා.මේ ඩ්‍රාමා එක ලස්සනයි ,අපි නොදකින අයගේ දක්ෂතාවත් අගය කරනවා
කතාව බලලා දැන් ඔයාලා දෙන්නා එකට ඉද්දි තරහයි වගේ 😂😂😂😂😂 ඒ තරම් දක්ශ රඟපෑමක් ❤
මම නම් කැමති අසේනිට එයා මාර ලස්සනට රගපානවා ..
හරිම ලස්සන කතාවක් හුග කාලෙකින් බලන්න හම්බ උනු ලස්සන කතාවක් අක්ක්කිටයි අයියටයි සුභ පතනවා❤️❤️
හරිම සුන්දර අවස්ථාවන් අපිත් එක්ක මේ විදියට බෙදා ගන්න එක ගැන ගොඩාක් සතුටුයි ❤❤❤ මේ වටිනා නිර්මාණයෙන් පස්සේ තව අලුත් මානයක නිර්මාණ ලබා දෙන්නට ඔබ සැමට ශක්තිය වාසනාව ලැබේවා ❤❤❤
දිනක්ෂි...ඔයා හරිම ලස්සනට සාර්ථකව ඔයාගෙ අභියෝගයට මුහුණ දිලා තියෙනවා ...ඇත්තටම ඔයාගෙ චරිතය ආදරයෙන් ඔයා අරගෙන එනවා අපිට .....❤
හරිම ආසාවෙන් බලන drama එකක්..👍හැමෝම තාත්විකව හා ඉතා දක්ෂ ලෙස රඟපානවා.👌 සුබ පැතුම් හැම දෙනාටම..❤❤❤❤🌷
අඩේ ඒක ඉවර වෙනවද 😢😢😢 ආසාවෙන් බලපු කතාවක් හැබැයි ඇද ඇද යන්නේ නැතුව මෙහෙම ඉක්මනින්ම ඉවර උනාම.හදවතේ රැදෙනවා මෙහෙම ලස්සන කතා.❤❤❤.ආදරෙයි ඔයාලට.. take care...........
Eththatama harima lassana drama ekak oyala hemotama suba pathanawa.
තව කොටස් 2යි බලන්න තියෙන්නෙ,මාර තාත්විකයි මාර ලස්සනයි සුබ පතනවා ඔයාලා හැමෝටම ..ඉවර වෙනවටනම් දුකයි,,මේ වගේ තව ලස්සන නිර්මාණය ක් අරං ඉක්මනට එන්න,,ඉතිං පරිස්සමෙන් ඉන්න ඔයාලත්,,take care...,ආ චුංගා,,එයට ගොඩක් ආදරෙයි,,එයාවත් මතක් කරන්නම ඕනේ,එයත් දිදුලන තාරකාවක් වෙයි අනිවාර්යයෙන් ම,,බුදු සරණයි චුංගා මැණික ❤❤❤
මේ කතාවේ මේ script එක නම් අද කාලෙට හරියනම එකක්.. මේ හැම episode එකකම මොකක්හරි අලුත් දෙයක් වෙනවා.. තාමත් අවසානය ගලපන්න අමාරුයි..
මේ drama එක සුපිරි ❤🎉
හරිම ආසාවෙන් බලන ටෙලිනාට්‍යක්. ඔබසැමගේ රංගනය අති විශිශ්ඨයි.සියලුදෙනාටම ජයවේවා 💐❤️
ඇත්තටම හරිම ලස්සන කතාවක්... ඔයා මේ සියලුම දෙනා හදුන්වා දුන්න එක ගොඩාක් වටිනවා. මොකද රගපාන ඔයාලා වගේම එයාලගේ ඒ කැපවීම අගය කිරිමම ආදර්ශයක් අනිත් අධ්‍යක්ෂක ඩහ නිෂ්පාදක වරුන්ට... මොකද ඒ අය ගැන කවුරුත් කතා කරන්නේ නෑ... ඉතිං ඇත්තටම හරිම ලස්සන ඩ්‍රාමා එකක්.. ඔයාලා හැමෝටම සුබ පතනවා.... ජයවේවා... ආදරෙයි දිනා, සාරංග ඇන්ඩ් සාරාන්‍යා.... ලව් යු ඔක්කොටම ....❤❤❤
අවසානය ලස්සනට ඉවර වෙන්න ඕනා .තුන්දෙනාටම සාදාරනයක් ඉශ්ට වෙන්න ඕනා .❤❤❤❤
වීඩියෝවක් බලන්නේ ඉතිං බබාව පෙන්නන්න මං එයාට නම් හරිම ආදරෙයි යන්නේ මටත් දුවලා තුන්දෙනෙක්ම ඉන්නවා එයත් හරි ෂෝක්
බලපු සුපිරිම කතාවක්....ඉලග සතිය එන්කම් බලන් ඉන්නේ....❤❤❤❤
කව්රු නැතත් චූටි මැණික බලන්න එයාගේ වැඩ බලන්න හරිම අසාවෙන් ආදරෙන් තෙරුවන් සරණයි හැමදෙනාටම ජයවේවා ලස්සනයි ඩ්‍රාම එක ❤❤❤❤❤❤චූටි මැණික ලෝකෙම දිනන්න වාසනාව ලැබේවා ❤❤❤❤❤cyprus ❤❤❤
ලස්සන teledrama එකක්, හැම චරිතෙටම හොද සදාරණයක් කරලා තියෙනවා, හැම චරිතෙටම ආදරෙයි ❤
හරිම ආසාවෙන් අක්කෙ කතාව බලන්නෙ ආදරෙයි තුන්දෙනාටම❤❤❤
මම කිසිම දවසක ටෙලි නාට්‍යයක් මෙහෙම පිස්සුවෙන් බලලා නෑ.Take Care ටෙලි නාට්‍ය මේ වෙනකම් කිසිම episode එකක් මිස් කරලා නෑ.ඇත්තටම ලස්සන කතාවක්.විශිෂ්ට රංගනයක්❤️
සෙනසුරාදා ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නෙ Take Care බලන්න...ලස්සනම Drama එකක් ❤
කරන චරිතෙ කෝම උනත් කසුන් නම් ලස්සන කොල්ලෙක් නේ 😁😍
අව්රුදු ගානකට පස්සේ බලපු නියම drama ekak.. 🥰
මම නම් ආසම චරිතය මේනකා ....ඒ වාගෙම අසේනිටත් ආදරෙයි....වාසලට ඇතුළු අනෙකුත් සියලුම චරිතයන් වලටත් ආදරයෙන් ස්තූතිය පුදමි ...ඒ වාගෙම මේ සුන්දර නිර්මාණයන් අපි අතරට අරගෙන එන හැමදෙනාටම ආදරයෙන් ස්තූතිය පුදමි ......❤❤❤❤❤❤❤❤❤❤❤
සාරණ්‍යා බබාට ආදරෙයි ගොඩාක්...
ආදරනීය යුවළක් දෝණිත් ඒ වගේමයි ......
මේ නාට්‍යය නිසා මං නම් තවත් ඔයාලට කිට්ටු උනා
ගොඩාක් ආදරෙන් ඔයාලගේ වීඩියෝ බලනවා
නාට්‍යය නම් ලස්සනයි විවිධත්වයක් තියෙනවා සමාජගත ප්‍රශ්නයක් කතා කරනවා බොහොම අපූරුවට ඔයාලා හැමෝම .....ආදරෙයි හැමෝටම .....
සුබ ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා මං
Well done.හුඟ කාලෙකින් පස්සේ බල්පු ලස්සනම ඩ්‍රාම එක.ඔයාලා හැමෝටම good luck .take care
හරි කවුද වැරදි කවුද කියන්න නම් දන්නෙ නෑ ඒත් පෞද්ගලිකව මං ආසම චරිතෙ මේනකා. ඒ දිනක්ෂි නිසාමයි❤
හිතට දැනෙන ලස්සන අමතක නොවන ටෙලිඩ්‍රාමා එකක්❤️
කාලෙකින් බලන්න ලැබුණු වෙනස්ම ලස්සනක් තියෙන ටෙලි නාට්‍යයක් take care කියන්නේ. හැමෝම උපරිම දක්ශතා පෙන්නලා තියෙනවා කියලා දැනුනා. තව තව ලස්සන අලුත් නිර්මාණ ගොඩක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. සුබ පැතුම් ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා 🙏 ❤
ලස්සණ කතාවක් ඉවරවෙන්න ලගයි දැන ගත්තම දුකයි
අසේනි.මෙනකා දක්ෂ චරිත දෙකක්..ස්තුතියි සැමටම
Aseni akkage character super and lassanai i like aseni akkqge hair
හරිම තාත්විකයි.ලස්සන නිර්මාණයක් .❤❤❤❤
Take care ඒක නන් දැන් පිස්සුවක් හොදේ .මේනකා වගේ චරිත මේ සමාජෙ කොච්චර ඇත්ද.❤❤❤❤.කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤.
කාලෙකින් දිගටම බලපු ලස්සන කතාව. ජය
Saranya Is Sooo Pretty 😍😍
Take Care❤️
ඇත්තටම සති අන්තයේ..දවස් දෙක එනකන් ඉවසීමක් නැතුව..ආසාවෙන් බලන..කතාවක්..ඔයාලා හතරදෙනාම..හොඳයි..නම් ඔයාලා ඔක්කොටම ආදරෙයි
This teledrama your acting is super it's award winning....dinakshi super acting .....saranga is also super.....actor....so is the rest....can you make a movie like this ....we enjoy this more than all your dramas .....super super acting dinakshi
Only one teledrama which I watching these days, ආදරෙයි දිනක්ශි , අසේනි ❤️❤️
අනේ චුංගි පැටියා
🥰🥰❤❤❤
සමහරක් කතා වගේ වැල් වටාරම් නැතිව.. කතාව ලස්සනට ඉක්මනට සාර්ථකව නිමා කරනවා.. ලස්සනයි.. හැමෝටම ජය වේවා ❤
Excellent portrayal of all characters. Really like the flow of the story as each episode is ended with curiosity.
I feel for Aseni, as she is the one who has go through emotional suffering due to the unfaithfulness of her husband. Menaka unfortunately, gave into her feelings and put herself in that plight. (My opinion). The theme song is great.
Best team 😎❤👌
Overall Excellent ❤🥇🏆
දිනක්ශිගේ acting දැකපු ප්‍රතම වතාව.ඇත්තටම රගපානවා කියලා හිතන්න බැරි තරම් තාත්ව්කයි ..🥰🥰🥰🥰
අද නම් සරුයි වගේ අක්කිලා නන්ගිලා හැමෝම vlogs vlogs vlogs 🥳🥳🥳🥳🥳