මසුරු අය උපදින බහිරව ලෝකය | Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #SaddaseelaThero #BahirawaLokaya #31Piritha
    උදා වූ 2021 ව්‍යවහාරික වර්ෂයට සෙත් පතා පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ දේශනාව.
    මිනිසත්බව ලබා මිනිසුන් අතර උපන් අප මනුලොව ගැනත් නොදත්දේ බොහෝය. එනමුත් මනුලොව උපන් අසිරිමත් මනුෂ්‍යරත්නය වන බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ සියලු ලෝකධාතුව ම අවබෝධ කළබව ඒකාන්ත සත්‍යයකි. එනිසාම අපිත් බඹලොව ගැනත් දෙව්ලොව, තිරිසන්, ප්‍රේත, අසුර, මෙන්ම නිරය ගැනත් යම් පමණින් හෝ දැනගත්තෙමු.
    තමන්ගේ කර්මයම දායාදය කොට නානා ලෝකවල නානා ස්වභාවයෙන් සත්වයන් උපදිනා අයුරු පුදුම සහගතය. ක්ලේශ වසඟවූ සත්වයා තම තමන්ම රැස්කළ කර්මයන්හි විපාක විදිනායුරු අසනාවිට මහත් සංවේග උපදවයි. 'අහෝ මෙතරම් බිහිසුණු විපාක ඇති කර්මත් ක්ලේශ වසඟ වූ සත්වයා අතින් සිදුවන්නේ යැ යි' කියාය. එනිසා ම ය අප බුදුරජාණන් වහන්සේ නානා ලෝක ගැනත් ඒ ඒ ලෝකවල උපතට හේතුවන කර්ම ගැනත් පෙන්වා වදාළේ. ඒකාන්තයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වනසේක.
    බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගන්නා අප යටකී ලෝක ගැන ඉගෙනගෙන තිබේ. එනමුදු බහිරව ලෝකය ගැන අප අසා නැති තරම්ය. සිතෙහි උපදින මසුරුකම නමැති පාපි අකුසලය මුල්වීමෙන් සත්වයාට උරුම වන මහත් දුක්රැස ගැනත් බහිරව උපත ගැනත් මේ දේශනාවෙන් ඉගෙනගත හැකිය. අප බුදුරජාණන් වහන්සේ වදාළේ මසුරු තැනැත්තාට සුගති උපතත් අහිමිවන බවයි. එනිසා බොහෝ දුක් උපදවන මසුරුමල දුරුකරගත හැකිනම්............
    **කියවන්න-----
    මච්ඡරිය සඤ්ඤෝජන සූත්‍රය - (mahamevnawa.lk...)
    රේවතී ප්‍රේත වත්ථුව - (mahamevnawa.lk...)
    මච්ඡරී සූත්‍රය - (mahamevnawa.lk...)
    අමච්ඡරී සූත්‍රය - (mahamevnawa.lk...)
    මච්ඡරී සූත්‍රය - (mahamevnawa.lk...)
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 226

  • @ShraddhaTV
    @ShraddhaTV  3 ปีที่แล้ว +68

    ‘’අච්ඡරිය මනුස්සෝ’’ උතුම් ග්‍රන්ථ රත්නය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට. මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වන්න. mahamegha.store/shop/books/special-books/achchariya-manusso/

    ශ්‍රද්ධා රූපවාහිනි‍ය හා ලක්විරු ගුවන් විදුලිය ඌව පළා‍තේ ව්‍යාප්ත කිරීමේ පුණ්‍ය ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. www.shraddha.lk/terrestrial-transmission-uva-province/

  • @supunchalindu9599
    @supunchalindu9599 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා!!! දීර්ඝායුෂ ලැබේවා!!!

  • @arunodanipushpa8956
    @arunodanipushpa8956 3 ปีที่แล้ว +32

    මගෙ පින්වත් ස්වාමින්වහන්සේට නිවන් අවබෝධ වේවා.අලුත් අවුරුද්දේ ඇසු දර්මයෙන් ලැබුනු සතුට තව කෙනෙට ඇසෙත්වා..බුදු මුවින් බන ඇසුවා වගෙ මට දැනුනෙ.සාදු සාදු සාදු

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය.. අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.... ධර්ම දාන සමාජිකාවක් වන මමත් මහත් වු පුණ්‍ය නිධානය තැන්පත් කලා..ඒ සියලුම පින් ඔබටත් අනුමෝදන් කරමි..පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා.. සාදු සාදු සාදු.....

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහෝම පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renurenuka3754
    @renurenuka3754 3 ปีที่แล้ว +3

    සාදු සාදූ සාදු ඔබවහන්සේට දිර්ඝයුස ලැබෙවා බුදු සරනයී

  • @RevolutionGames2001
    @RevolutionGames2001 3 ปีที่แล้ว +68

    මහමෙව්නාවෙන් සැනහෙන, අපි සිරිලක් බොදු දරුවෝ වෙමු! සාදු සාදු සාදු !!!

  • @mayurihengedara8415
    @mayurihengedara8415 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේලාට චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පින හේතු වේවා !
    ශ්‍රද්ධා මාසික ධර්ම දානමය පින් කමට සම්මාදම් වීමට හැක්කේ කෙසේදා? අප පදිංචිව සිටින්නේ ලංකාවේ නොවන බැවින් දායක විය හැකි ආකාරය දන්වන්නේ නම් ගොඩාක් පින්....තෙරුවන් සරණයි!

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      0112 571 471 මෙම දුරකථන අංකයෙන් ඒ පිළිබඳව විස්තර ලබා ගන්න පුළුවන්.
      තෙරුවන් සරණයි!

  • @kumaripriyanka6200
    @kumaripriyanka6200 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu theruwan saranay ape hamuduruwane

  • @kumari8030
    @kumari8030 3 ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු` පින්වත් සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා අපිට ධර්මය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා සාධු` සාධු` සාධු`

  • @nimalsantha5060
    @nimalsantha5060 3 ปีที่แล้ว +4

    පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +16

    ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය !!!
    සැමට යහපතක් ම වේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයි

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සාදු !!! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා !සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021.01.01

  • @priyasudu2148
    @priyasudu2148 3 ปีที่แล้ว +7

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා .

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු

  • @Vg-py1ce
    @Vg-py1ce 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.සමිමා සමිබුදු සරනයි.අපේ.පින්වත් ලොකු ස්මින් වහන්සේ හා අපේ සද්දා ශිල ස්මීන් වහන්සේටත් අන් ස්මන් වහන්සේලටත් මගේ පුජනිය නමස් කාරයම වේවා ඔබ වහන්සේලාගේ මගපෙන්විම නිසා අද මේ පිට රටක ඉදලා හරි බනක්.අහනවා ඵත්.වැඩ අතර තමයි අහන්නේ පවු නැහැනේද ස්මිණි ස්මන්වහස නමක්නමි දකින්නවත් නැහැ ඵත් පොන් ඵකෙන් බන අහනවා හිතහදාගන බන අහලා.මේ දුක දරාගන ඉන්නවා මට ඵකම සරන තිසරනේය සැමටම තේරැවන් සරනයි සාදු සාදු සාදු නමෝ බූද්දාය කුවේටි සක් දෙවිදු පිහිටයි

  • @amaraa1210
    @amaraa1210 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනා වෙවා මාගේ ගුරු දෙව්දුන්ටපාද නමස්කාර වන්දනා වෙවා

  • @suranginiluka2855
    @suranginiluka2855 3 ปีที่แล้ว +4

    Ethama agei theruwan saranai ape hamuduruwane... 🙏🙏🙏Sadu sadu Sadu...

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanharsha26
    @ishanharsha26 3 ปีที่แล้ว +7

    සාදූ සාදූ .උතුම් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයු වේවා !!!

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 3 ปีที่แล้ว +1

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .. සාදු සාදු සාදු

  • @RevolutionGames2001
    @RevolutionGames2001 3 ปีที่แล้ว +77

    දහම් ගඟ ගලනවා....,
    ගලා වෑහෙනවා.......
    වරෙව් වරෙව්.....
    කිමිදි කිමිදී......
    රිසිසේ සුවසේ...
    නැහැවි නැහැවී
    පිපාසය සන්සිදවාගමු.

  • @manjulatharangani3030
    @manjulatharangani3030 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .....උතුම් තුනුරුවන්ට මාගේ නමස්කාරය වේවා,පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @Million.Subscriber
    @Million.Subscriber 3 ปีที่แล้ว +13

    පිංවත් කළණ මිතුරු මහා සංඝරත්නය නිදුක් නීරෝගීව බොහෝ කල් සුවසේ වසත්වා නමෝ බුද්ධාය

  • @shalindasamarathunge6380
    @shalindasamarathunge6380 3 ปีที่แล้ว

    සාදු සාදු නමස්කාර වේවා පින්වත් ගුරු දෙවිඳුට
    සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
    සාදු සාදු නමස්කාරවේවා උතුම් මහ සඟරුවනට .........
    ශ්‍රද්ධා සදහම් නාලිකාව සදා දිලේවා ....

  • @madumadu732
    @madumadu732 3 ปีที่แล้ว +1

    🙏🌹නමෝ බුද්දය 🌷🌹පින්වත් ලොකු සිවමින් වහන්සෙට මගෙ උතුම් නමස්කරය වෙවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දර්මය දෙසන කල පින්වත් ස්වාමීන් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් ව්

  • @lasantharanatunge
    @lasantharanatunge 3 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු! ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම පාර්ථනීය බෝධිය කින් නිර්වාණවාබෝධය ම ලබත්වා!!!

  • @krishnakumari7812
    @krishnakumari7812 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +1

    සියලුම ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 3 ปีที่แล้ว +1

    Niwan prarthana istawewaa.daruwan viwaha u pasu sasaneta athul wimata prarthana karagena sitimi.mage prarthanawa ituwewaa.

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 ปีที่แล้ว +1

    තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ....

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +1

    පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා . ..!!!

  • @taniapereira2004
    @taniapereira2004 3 ปีที่แล้ว +13

    Poth wahanse laba ganne keseda.oba wahansege daham desumata pin .theruwan saranai🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +4

      මෙම උතුම් ග්‍රන්ථ රත්නය දැන් ඔබට නිවසටම ගෙන්වාගත හැකිය
      මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වන්න.
      mahamegha.store/shop/books/special-books/achchariya-manusso/

  • @krishanthijayasekara6484
    @krishanthijayasekara6484 3 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @wimukthilanka6143
    @wimukthilanka6143 3 ปีที่แล้ว +6

    theruwan saranay

  • @shanikamadhubashini365
    @shanikamadhubashini365 3 ปีที่แล้ว +1

    Sagaruwanak dakinnama me nalikawa apahata lokuma bagyakmai....e uthum sagaruwanata mage namaskaraya wewa....sadu sadu sadu

  • @kapilaroshan7832
    @kapilaroshan7832 3 ปีที่แล้ว +2

    Namo Buddhaya

  • @RevolutionGames2001
    @RevolutionGames2001 3 ปีที่แล้ว +66

    ගෞතම බුදු සසුණේ,මෙකල පහන් ටැඹ , "මහමෙව්නාව"

  • @chandulasith4972
    @chandulasith4972 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @himesharajapaksha6667
    @himesharajapaksha6667 3 ปีที่แล้ว +1

    සාදූ ... සාදූ ...සාදූ ...🙏🙏🙏

  • @teddy1546
    @teddy1546 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikatharangani8116
    @buddhikatharangani8116 3 ปีที่แล้ว +2

    Sadu sad🙏🙏🙏

  • @rmaberathna6761
    @rmaberathna6761 3 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු!

  • @prabuddikawithana8952
    @prabuddikawithana8952 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @buddhikatharangani8116
    @buddhikatharangani8116 3 ปีที่แล้ว +2

    Namo buddhaya!🙏🙏🙏🙏

  • @ashinikanchana7704
    @ashinikanchana7704 3 ปีที่แล้ว +1

    Saduu 🙏🙏🙏 Saduu 🙏🙏🙏 Saduu 🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +7

    🌼🙏🏻🌼🙏🏻🌼

  • @pesaliya
    @pesaliya 3 ปีที่แล้ว +4

    Sadhu

  • @niroshapathirana1192
    @niroshapathirana1192 3 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SarathCPN
    @SarathCPN 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu....!!!

  • @chandanapradeep9535
    @chandanapradeep9535 3 ปีที่แล้ว +2

    පිංවතුන් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සදහන් කල ධර්ම ග්‍රන්ථය කුමක්ද? තෙරැවන් සරණයි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      - අච්ඡරිය මනුස්සෝ -
      අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්‍රන්ථය, ‘අච්ඡරිය මනුස්සෝ’ මෙම උතුම් ග්‍රන්ථ රත්නය දැන් ඔබට නිවසටම ගෙන්වාගත හැකිය
      මෙම උතුම් ග්‍රන්ථ රත්නය දැන් ඔබට නිවසටම ගෙන්වාගත හැකිය
      mahamegha.store/shop/books/special-books/achchariya-manusso/

  • @sumedasampath4868
    @sumedasampath4868 3 ปีที่แล้ว +4

    Sampresana kuluna sadimata adara kala haki akaraya keseda? Teruwan saranai 🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      ශ්‍රද්ධා රූපවාහිනි‍ය හා ලක්විරු ගුවන් විදුලිය ඌව පළා‍තේ ව්‍යාප්ත කිරීමේ පුණ්‍ය ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. www.shraddha.lk/terrestrial-transmission-uva-province/

  • @sumiperera5713
    @sumiperera5713 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @nilukaloluwagoda4206
    @nilukaloluwagoda4206 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 3 ปีที่แล้ว +2

    Mulu.math.sagarathnayatama.
    Subama.suba.neduk.neroge.aluth.awruddak.wawa.

  • @swa4470
    @swa4470 3 ปีที่แล้ว +1

    Mata dayaka wenina oni

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      ශ්‍රද්ධා රූපවාහිනි‍ය හා ලක්විරු ගුවන් විදුලිය ඌව පළා‍තේ ව්‍යාප්ත කිරීමේ පුණ්‍ය ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න. www.shraddha.lk/terrestrial-transmission-uva-province/
      තෙරුවන් සරණයි!!!

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු !!! පින්වත් ස්වාමින් වහන්ස 🌸🌸🌸🌼🌼🌼🌻🌻🌻

  • @Vg-py1ce
    @Vg-py1ce 3 ปีที่แล้ว +1

    ඵ මුදල.මට පුලුවන් විදිහට දෙන්න කැමතියි කොහෝමද සමිබන්ද.වෙන්නේ ඵ ගැන දැන.ගන්න කැමතියි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      මෙම දුරකථන : 070 5996032 අංකයෙන් වැඩිවිස්තර දැනගැනීමට පුලුවන්...
      www.shraddha.lk/terrestrial-transmission-uva-province
      ඔබගේ දුරකථන අංකයත් ලබා දෙන්න.. තෙරුවන් සරණයි.. නමෝ බුද්ධාය !

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu taruwan saraniy oba wansata

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 ปีที่แล้ว +1

    තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ....

  • @kapilaroshan7832
    @kapilaroshan7832 3 ปีที่แล้ว +4

    Namo Buddhaya

  • @pavithraliyanage6311
    @pavithraliyanage6311 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻
    Sadu sadu sadu

  • @niroshanperera7803
    @niroshanperera7803 3 ปีที่แล้ว +37

    අපි සසරේ පින්කරලා තියයනවා මෙවෙනි ධර්ම දෙසනා සෙවනය කරන්න. ඔබ වන්සේට ගොඩක් පන්
    සාදු සාදු සාදු.......

  • @dasunrathnayaka6980
    @dasunrathnayaka6980 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kapilaroshan7832
    @kapilaroshan7832 3 ปีที่แล้ว +2

    Namo Buddhaya

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 3 ปีที่แล้ว +29

    ලැබුවාවූ අලුත් අවුරුද්දේදීත් මෙවන් වූ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණනන් වහන්සේලාම ඇසුරේ ගම්බීර දර්මයම අසා චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව අප සැමටත් උදාවේවා. සත්පුරුෂයාණන් වහන්සේලාටත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා. සාදු සාදු සාදු

  • @sanjayathilakarathna6742
    @sanjayathilakarathna6742 3 ปีที่แล้ว +6

    Swamin wahanse Mame kuwait we enney Mame Wade nati welawey obe wahansegey darmeye ahanewa mate Dan paallu na game welawekeme darmeye ahanewa sadu sadu sadu

  • @Amarasinghage.25
    @Amarasinghage.25 3 ปีที่แล้ว +42

    උතුම් බුදු ගුණ සරලව මිනිසුන් වෙත ගෙනයන මනහර ධම් දෙසුමක්🙏🙏🙏🙏

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +23

    ලස්සන බන කතාවක් මේ ජනවාරි උදාවෙලා ප්ළමු පැයේ මා හට ශ්‍රවන කරන්න ලැබුනේ.. මම ඇසුව ඔබ එඅහන්සේගේ දේසනාවන් ඉතාමත් ආසාවෙන් දෙසවන් යොමා අහ්ං සිටිය... ආශ්චර්යයි හරිම වැදගත්. තෙරුවන්සරනයි 🙏 මේ දර්මදේඩනාව සිදුකල සැමටත්..!!! මේ ධර්මය දේශනාකල ඔබ වන්සේටත්. ඔබ ගුරුපියානන්වහන්සේටත්. ඔබ අප සැමට උතුම් චතුරාර්‍යාසත්‍ය අවභෝදවේවා..!! .. ඔබ සැමට ගොඩාක් පින් ඔබ සැමට චතුරාර්‍යාසත්‍ය සත්‍ය. අවබෝද වේවා 🙏🙏🙏

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +16

    ලැබුවාවූ අලුත් අවුරුද්ද තිලෝගුරු බුදුපියානන් වගන්සේ ප්‍රමුඛ ඔබ වහන්සේ ඇතුලු සියලූම සංගයා වහන්සේලාට බුදුන් දෙසූ ධර්මය අව්බෝධ කරගෙන ඒ ලස්සන බණ ටිකක් ලෝකයාට දේසනා කර එකෙක් හෝ මේ රුදුරු අඝාධයට නොවැටී ඉන් බේරාගැනීමටත් මේ සත්ධර්මය එලෙසින් අපි හැමට අවභෝද කරගන්නටත් අපු හැමෝටම ධර්මයේ හැසිරෙන්න සීලයේ පිහිටන්න ශක්තිය ලැබේවා වාසනාව ලැබේවා!!! 🙏

  • @asankaroy5535
    @asankaroy5535 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +36

    අපගේ පිංවත් ලොකු සුවාමින්වහසේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් බොහොම පින් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි සුභ නව වසරක් වේවා සාධු සාධු සාධු...

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 ปีที่แล้ว +11

    දිනෙන් දින අලුත් දහම් කරුණු පහදා දෙන ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් නමස්කාර කරමි.ඔබ වහන්සේ දේශනා කරන දහම් කාරණා ඉතා සරල බසින් හා ඉක්මනින් වටහා ගැනීමටත් හැකිය .බුදු සසුන බබුළුවන ඔබ වහන්සේලා වැනි උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

    • @nilushikamadushani4337
      @nilushikamadushani4337 3 ปีที่แล้ว +1

      සාධූ සාධූ සාධූ .

    • @nilushikamadushani4337
      @nilushikamadushani4337 3 ปีที่แล้ว +1

      ජීවිතයේ වැරදුන තැන් නිවැරැදි ව සකස් කරගැනීමටත් මෙවැනි ධර්ම දේශනා මහගු පිටුවහලකි.සාධූ සාධූ සාධූ !

    • @Hashiyaa
      @Hashiyaa 3 ปีที่แล้ว

      ❤️

  • @cityshop1511
    @cityshop1511 3 ปีที่แล้ว +4

    Ethama.watina.dharma.desanawak.pinwath.suwamin.wahansa.oba.wahanseta.namaskara.wewa.sadu.sadu.sadu

  • @RevolutionGames2001
    @RevolutionGames2001 3 ปีที่แล้ว +22

    කෙසේනම් තුති පුදා නිම කරම්ද ස්වාමීනී...

  • @supunlucky7004
    @supunlucky7004 3 ปีที่แล้ว

    sadu sadu namo buddaya.

  • @supunisakunthala3780
    @supunisakunthala3780 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට..මටත් මගේ ජීවිතේ ගොඩක් එපා උන කෙනෙක්.ඒත් මම මගෙ ජීවිතේ ගොඩක් ශක්තිමත් කර ගත්තෙ පින්වත් ස්වාමින් වහන්සේගේ දර්මය අහල..ජීවිතේ නැති කර ගන්න පවා හිතුන වෙලාවට මම බන ඇහුව.මට නින්දා කරද්දි ඒවට මූන දුන්නෙ සිවාමින් වහන්සේගේ බන අහලා..පින්වත් ස්වාමින් වහන්වේට නිවන් දැකීමට මේ පින් හේතු වේවා🙏🙏🙏🙏

  • @Lifewithkaushi
    @Lifewithkaushi 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @widervision7895
    @widervision7895 3 ปีที่แล้ว +10

    saadhuu..saadhuu..saadhu..oba wahansseela nisamaaii apith ada darmayata yomu wela jeevithaya arthawath vidhihata gewanne....maa adada uposatha seelaya samadan wee ,,dahawal buddha pujawa kala ,me desanawa srawanaya kala maa res kala pin oba wahanseelatada anumodan karami sathutin anumodan wethwaa.....israel wage rataka inna apita darmaya ahenne saga ruwana dakkineeda sarddha tv osseemaii ,,darma dayakath pinwathuntada maa res kala pin anumodan karami anu modan wethwa........siyalu dena amamaha niwanin sanasewa

  • @sakunthalarathnayaka5148
    @sakunthalarathnayaka5148 3 ปีที่แล้ว +12

    අහෝ මරණය අත ළඟයි.2021 වසර උදා වී හමාරය.ලැබූණු මේ ක්ෂණසම්පත්තියෙන් උපරිම පල නෙළා ගන්නා කාලය යි.සැරසෙමු.දහමි නවුකාවට නැඟ සසර කතරින් එතර වන්නට,වහා නගිවු,මේ මනුෂ්‍ය ජිවිතයෙන් උපරිම පල නෙළා ගන්න වාසනාව ලැබේවා!🌹🌺🌼🌸🌻 සාධු සාධු.....

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +25

    උදා වූ 2021 ව්‍යවහාරික වර්ෂය සියලුම දෙනාගේ ජීවිතවලට පින් වලින් පිරෙන සුභ නව වසරක් වේවා...

  • @yapa2952
    @yapa2952 3 ปีที่แล้ว +4

    Sadu.sadu.sadu

  • @shashi3861
    @shashi3861 3 ปีที่แล้ว +14

    නිදුක් නිරෝගී drgau සම්පත් සැලසේවා !!! ... tearuwan saranayii ..පින්වත් ලොකු sowaminwahansetath සියලුම සංඝරත්නයට !!!!...

  • @shashi3861
    @shashi3861 3 ปีที่แล้ว +18

    Suba nawa wasakark වේවා !!! පින්වත් සියලුම සංඝරත්නයට !!! Namo buddaya. 🌼🌼🌼...

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 3 ปีที่แล้ว +4

    sadu sadu sadu namskarya වේවා penwath suwamen වහන්සේට math enne කුවේට් me sadda t.v.math bana asanwa.obawahanseta neduk neroge dergausa ලැබේවා

  • @sandun8677
    @sandun8677 3 ปีที่แล้ว +5

    Namo buddhaya

  • @malikasenseirathna7463
    @malikasenseirathna7463 3 ปีที่แล้ว +15

    සාදු.සාදු.සාදු.දිර්ඍයු.වේවා.ස්වාමින්.වහන්ස.තෙරුවන්.සරණයි

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +11

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dulanjanalakmal9016
    @dulanjanalakmal9016 3 ปีที่แล้ว +7

    Daham poth ganne komda

    • @nilminibatagoda7217
      @nilminibatagoda7217 3 ปีที่แล้ว

      Mahameuna pansalen ganna thiyenawa

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      මෙම උතුම් ග්‍රන්ථ රත්නය දැන් ඔබට නිවසටම ගෙන්වාගත හැකිය
      මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වන්න.
      mahamegha.store/shop/books/special-books/achchariya-manusso/

    • @thusharasanjeewani2769
      @thusharasanjeewani2769 3 ปีที่แล้ว

      Matath ganna oni

  • @sumudunuwan2366
    @sumudunuwan2366 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු. නමස්කාර වේවා
    මගේ. ගුරු දෙවිදුන්ට. නිදුක්. නිරෝගී. දීර්ගායු ස. ලැබේවා

  • @amaraa1210
    @amaraa1210 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනා වෙවා මාගේ බුදුරජාණන් වහවහන්සේට 💮💮💮💮💮💮💮🏵🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @vijithamalani1783
    @vijithamalani1783 3 ปีที่แล้ว +11

    ලොකු ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා පින්වත් ස්වාමීන් වහන්සේ ලා ට මාගෙ නමස්කාරය වෙිවා
    තෙරුවන් සරණයි !!

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +6

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. ලොකු සුවාමීන් වහන්සේ චිරාත් කාලයක් වැඩ සිටිත්වා. නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත්වෙවා, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.ලැබුවා ඌ නව වසර මට කල්‍යාණ මිත්‍රයන්
    වහන්සේ ලාගේ ශ්‍රී ධර්මය ම අසන්න ලැබේවා.සද්ධා මාධ්‍ය ජාලයේ කල්‍යාණ මිත්‍ර පින්වත් සුවාමීන් වහන්සේ ලාට මාගේ නමස්කාර ය වේවා. නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත්වෙවා, උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා. හරිම ලස්සනයි.සියළුම දෙනාට මසුරු මල දුරු කරගැනීමට ශක්තිය වාසනා ව ලැබේවා.අද ජනවාරි 1 දින උදේ ම අහපු ධර්ම
    දේශනා ව හරිම සතුටින්
    ඇහුව.🙏🙏🙏. සතුටු සිතින් අනුමෝදන් වෙමි.

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 ปีที่แล้ว +3

    sadu sadu authum saga ruwanata mage namas karaya weva namo buddya

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.........................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .........
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .

  • @chamasasandamini4787
    @chamasasandamini4787 3 ปีที่แล้ว +4

    sadu sadu sadu