@shiromisurangika4305 Rataka Parliament aka strong vipaksayak ona.. natinam wanna a a palakainta ona ona dawal karanaaka. Api hamadama vipaksa dihabaluwa virayan ..a vipaksa bumikawa api dannatinisa. Rataka Parliament aka mona da karannath anduwata vipaksayak onamai.
ගොඩක් ස්තුති අනුර සර් 😢🙏 දැන් වත් මගේ රටෙ මිනිස්සු නිදහසේ හුස්ම ගනි. මැරෙන්න ඉස්සර මෙ දෙවල් දකින්න අහන්න ලැබුනට විශ්ව මාතාවටත් අනුර සර් ඔයාටත් ගොඩක් පිං 🙏 සියලු වැඩ කටයුතු සාර්ථක කර ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා මාලි මාවට
adoo sir la ne
sahodaraya
ගමේ කොල්ලා ගේමට බැහැලා සුපිරී 🤟🤟🤟🤟❤️ ADK
හොරු එකතු වෙනවා අයෙ එන්න දෙන්න එපා බුද්දිමත් ජනතාව 💪🧭
කිසිම කෙනෙක් දෙන්නැ ජයවේවා අනුර මහතය
මේ එකෙකුටවත් චන්දේ දෙන්න් එපා ඔක්කොම මාලිමාවට දෙන්න ඕනි මාලිමාවේ විතරයි හොරු අල්ලන්නේ මුන් ඔක්කොම හොරු
අනිවාර්යයෙන් සර්
ඒක ඇත්ත ආයිත් දගලනවා බලය ගන්න අපිට ආදරේට නේ ..මාලිමාවට ඔක්කොමලා දෙන්න,🙏
@shiromisurangika4305 Rataka Parliament aka strong vipaksayak ona.. natinam wanna a a palakainta ona ona dawal karanaaka. Api hamadama vipaksa dihabaluwa virayan ..a vipaksa bumikawa api dannatinisa. Rataka Parliament aka mona da karannath anduwata vipaksayak onamai.
අපිට කිසිම දෙයක් රජයෙන් නොමිලයේ එපා!!! රටේ තියෙන මහා පරිමානයේ
වංචාව,දුෂණය ,නාස්තිය නැත්තටම නැති කරන්න.ජාතින් අතර සමගිය ඇති කරන්න
ඔබට තේරුං සරණයි!! ජනාධිපතිතුමනි...
කොහොමද අපේ ජනාදිපති තුමා
දේශපාලුවො ඔක්කොම එකතුවෙලා අපට ඇරිය වගේ, අපි ඔක්කොම එකතු වෙලා උන්ට අරිමු, පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු,
කුරුණෑගල ජොනියට මොකද වෙන්නෙ.ඕකා තමා හොදටම උඩ පනින්නෙ
සමිතා මුදුන්කොටුව...සහ ළමයා නැතිව දුකෙන් ලු....😢😢😢😢😢😢😢😮😮😮😮
පැත්ත අරන් ඇත්ත කියපු හිරු.. දැන් හරි හොදයි. ජයවේවා 👍👍
හෙමින් හෙමින් සජිත් අගමැති කරන්න ගේම ගහන හිරු 😢😢😢
😂😂😂සිරාවට
මාලිමාවට ජය වේවා.
පාසල් අසල හා පන්සල් අසල පවත්වාගෙන යන බාර් වහාම ඉවත් කිරිමට කටයුතු කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා ඒනා දාල තියෙන්නෙ හොර දේශ පාලුවෝ
මහින්දානන්දයට ලැජ්ජ හිතිලා පොහොර සහනාධාරය ගැන.. 30ක් දෙන්නලු.. ඌට මුකුත් කරගන්න බැරිවුණා. දැන් එනෝ උපදෙස් දෙන්න. පැත්තකට වෙලා හිටපන් දයයි ජොනියයි හොරු හැත්තයි එක්ක.. බොල හරියට කලබල වෙලානෙ
සියලු දේ යහපත් අතට හැරී එන බවක් තමයි පෙනී යන්නේ.ඉතාමත් හොදයි.ආසයි අපේ රට දියුනු වෙනවට.ලෝකයේ දුප්පත්ම රට අංක එකට ලංකාව පත් කලේ ගෝඨාභය මහත්මයා.😂😂😂
දැන් හොරු ටික එකතු වෙලා අයෙත් එන්න තමයි ලැස්තිය .කිසිම කෙනෙක් රැවටෙන්න එපා .
අවුරුදු පහකට මේ කාලකන්නි එකෙකුට වත් චන්දේ දෙන්න එපා එපා එපා මේ අයගෙ වැරදි ඇතොත් විවේචනය කරන්න උද්ඝෝෂණ කිරීම ජනතාව ඇත.ඇති
කිවිව දෙ කරන අපෙ ජානාදිපති ❤🎉
අපි දැන් හිරු නිවුස් බලනවා 😅
.හිරැ සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .🙏🌷✈️🌼🌼🌼💛💛💛💛
Habai සජියා පැරදුනා 🤣
NSB එකෙන් මේ මස 13 වෙනි දින සිට 24 දක්වා transaction කල හැමෝම තමන්ගේ ගීණුම update කරගෙන පරික්ෂා කර ගන්න මොකද ඒ ගොඩාක් transaction double spending වෙලා තියනවා මේ ගැන නොදන්න අය දැනුවත් කරන්න පව් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ...
මොකද ඒ සීන් එක
අපෙත් පඩිය කපලා තිබ්බා කෝල් කරලා කරලා ගන්න පුළුවන් උනේ හොරු කලබල වෙලා වෙන්නැති 😒
NSB එකේ 13 වෙනිදා ඉදන් එයාලාගේ upgrade එකක් කියලා නිවේදනයක් තිබ්බා ඒ කාලය තුල මිනිස්සුන්ට ගිණුම් වල ශේෂය බලා ගැනීමට ඇප් එක sms alert කිසිවක් පෙන්නුවේ නෑ ඒ කාලය තුල සිදුවුණ ගණුදෙනු වලදී ගන්න මුදල වගේ දෙගුණයක් ගිණුමෙන් අඩු වීමක් වෙලා තියනවා NSB එක කියන්නෙ සැප්තැම්බර් 13 සිට 23 දක්වා ගණුදෙනු වල දත්ත සටහන් වීමක් නැති බවයි ගණුදෙනු වලදී මේ ගැන touch එකේ හිටිය අය පැමිණිලි කලද යහපත් ප්‍රතිචාර නම් නෑ ඒ නිසා මුදල් ගණුදෙනු සම්බන්ධව පෙර විමසුමක් කර ඒ කාල සීමාව තුල ඒ ඒ ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න
අනිවාර්යෙන්ම සහෝදරයා කරන්න ඕන ඕකයි. 🙏👍😂😂😂හොරු දැන් කල බල වෙලා උන්ට දඩුවම් දුනොත්. 3/2බලය ෂුවර් 👍👍🙏🙏❤️❤️ජයවේවා මාලිමාවට
මෙ හොරුන් ගෙන් පරිස්සමෙන් .අපෙ මාලිමාවට ජය වෙවා .ජෙසු පිහිටයි ❤🎉 🙏✝️✝️🙏🇱🇰🇱🇰🇱🇰🇵🇸️
දයාසිරි පිස්සුවෙන්
ඇයි කාංචනට කොමිස් එන්න පරක්කු වුනාද..?
💪💪💪🌎 ජයෙන් ජය අනුර සහෝදරයා 🌎🌎🌎🌎💪💪💪💪💪❤️
මේ රටේ පොලිස් පති කියන තනතුර මට පේන්න බෑ
මෙිවුන් සුපිරියට ඉදලා මැදපෙර දිග ඩොලර් එවනව මෙිවුන්ට නත්තල් හොද වැඩෙ සාදු සාදු සාද❤❤❤❤ ජනපති තුමාට ජයවෙවා🎉🎉🎉🎉
දැන්නම් news බලන්නත් ආසයි ❤️
❤❤dennam nam news balanna. Asai ayawewa AKD. ,. Jayawewa hiru❤
🌎 ලෝකේ වටින්ම නව රජයට සහායෝගය🎉❤
ආඩම්බරයි ජනාදිපති තුමනී❤️
Good hiru news. Thanks
නියමයි ඉහළින්ම යන්න හොරු ටික eka පොදියට වැටලීමට ganna පිය වර නියමයි වසන්ත සහෝදරයා ❤❤❤👍
නීතිය හා සාමය රැකීම පොලිසියට පමණක් සීමා නොකර ත්‍රිවිධ හමුදාවම භාර දෙනවා නම් මේ රටේ පාතාලය මර්දනය කිරීමත් ඉතාම පහසු වේවි...🧭🧭🧭🧭🧭🧭🧭🧭 ජයෙන් ජයම ලැබේවා....❤❤❤❤❤
කාලකන්නි එහෙටයි මෙහෙටයි පැන පැන ඉන්නවා
ජය වෙවා ජය වෙවා
දැන් හැමොම උදව් කරනවා. වයාපුති පටන් ගන්නවා.
නියමයි ජය වේවා අනුර ජනාධිපතිතුමනි❤
පලපුරුද්ද තියෙන අයට වඩා අපිට මෙයාලා හොදයි දායාසිරියෝ😂
ඕව අනේ දයාසිරියෝ උබලාට දැන් මිනිස්සු නැ 😂😂😂
Kamindu kollo supiri👍🇱🇰
දයාසිරි තෝ මැයියන්....බූරු මොඩයා..
Rilasiri
ජෙණියටහෙන ගහනවා
🛑🛑🛑🛑🛑🛑🛑🛑අනුර සහෝදරයා දුප්පත්කම හොදට දන්න කෙනෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akd jayawewa ❤
බූරු අනාවැකි සඳහා පුබුදු අමතන්න .
හොරු එකතු වෙලා ගේමක් ගහන්න හදන්නේ😂😂😂
ඒක තමා බලයට තියෙන කෑදර කමේ උන් තවත් හැදෙන්න හදන්නේ නැත්නම් අපිට ආදරේට ද
@@shiromisurangika4305 මහ මැතිවරණයේ සජිත්ල දිනුවොත් මේ රට ආයි අරාජික වෙනව...සම්බෝල වෙනව.......ආයිත්නම් මේ රට ජීවිතේට ගොඩ ගන්න හම්බෙන්නේ නෑ.........එහෙම වුනොත් මේ රටේ කරුමේ තමා
කොහෙන්ද බොල කලින් ඔහොම වාහන ගෙනත් දැම්මෙ
කට්ටිය බඩු තමයි මල්ලි.. වැදපල්ලා. අනුරයි දුටුගැමුණු මචං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එක එක විදියට හොරු එනවා
පරිස්සමින්
විසදුම🧭
රටගොඩ ගැනීමට අපි හැමෝම එකාවාගේ එත්විය යුතුයි. අභිනව නව ජනපති ශක්තිමත් කල යුතුයි. සැමගේම සාහයෝගයෙන් රට ගොඩ ගෙන හොරු මංකොල පාතාල නැතිකල යුතුයි නො . 14 වෙනි මාලිමා රජයෙන් දියවන්නාව පිරවිට යුතුයි ජයවේවා ජනපතිතුමනි තිස්තුන් කෝටියක් දෙවිවරු ඔබතුමා රැක දේවා
රටට ඔින කරන්න පාලනය බිහි උනා
හිරු මේ අහන්න ඔයාලගෙ නිවුස් බලන්නේ මේ අවුරුදු 4කින් විතර❤️
රට පාවා නොදෙමු.මින් ඉදිරියට.පන්නමු හොරුන් රට ගොඩ ගන්න
ප්‍රසන්න රණතුංග! යකො තොපි වාමාංශික උනේ කවදා ඉඳලද යකොව්
Ape sahodaraya apiwa bergannawa
පුබුදු ජයකොඩි මහත්තයට අර Voice Cut එකට කීයක් ගෙව්වද දන්නේ නෑ 😂
ඌ මහත්තයෙක් ද??
දයෝ හොරකම් කරල පුරුදු රැලක් ඉන්නව නෙහ්.. චන්දෙ ඉල්ලල බලන්න.. ආස හිතෙයි 😂😂
එකතු වෙන්න කලින් හිරේ දැමිය යුතුයි
Daya siri moda ballek❤❤❤❤
Ada sita mama siyatha tv news balanne. Eka සුපිරි
Ela
විපක්ෂයේ කාර්ය භාර්‍යට පෙරටුගාමින් පාර්ලිමේන්තුවට .
Peratu gami ekata pissu❤❤❤❤
පුළුවන් නමි.උදවු කල.නන්දලාවයි.හර්ෂද .සිල්වාවයි.අයින්.කර.බලනු.
Ratama anurata❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
පුබුදු ජයකොඩි ගොනෝ....රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න ආමි කොල්ලෝ බැස්සුවේ.....ඒකයි මංත්‍රී පුද්ගල ආරක්ශකයෝ අයින් කරේ.....බලා ඉදපක් කොහෙවත් අද ඉදන් වෙඩි පත්තු වෙයිද කියල....පත්තු වුනත් උන් වැඩි දුර දුවන්නේ නෑ.....අපේ ආමි කොල්ලෝ හොරවෙලා ඉන්නේ කෑම්ප් ඇතුලෙම කටු කාල....රට ආරක්ෂා කරන්නේ ආමි කොල්ලෝ හරි ආසාවෙන් බොක්කෙන්ම......
Sirawatama
එල කිරි
Ohoma Yan Mr.president
අම්‍රරවිර පල යන්න
Thank. Lord.
මේ රට නැති කරපු ජනතාව නැත්තටම නැති කරපු හොරු ඔක්කොම එකතු වෙන්න හදනවා නැවත මේ රට නැති කරන්න එකට ඉඩ දෙන්න එපා හැමෝම මේ රටේ අනාගතය අපේ දරුවෝ ගැන හිතලා හොද තීරණයක් ගන්න හැමෝම මාලිමාවට ජයවේවා.
thank
Sajith matudunyi jayavava ☎️ ❤🎉❤🎉❤🎉
කාලකන්නි අවජාතක රැල සන්දාන හදන්න එක පරයෙකුට දෙන්න එපා. මාලිමාවට ජයවේවා!!
අපෙ ජනපති බය නෑ යකෙක්ටවත් නියමයි සතුටුයි අපෙ චන්දේ දීපු එක ගෙන ආඩම්බරයි
අපි අනුරට අපි අනුරට පොහොට්ටූව ඉවරෙටම ඉවර කරනව යකො
දැන් රෙනෝට රෙවෙනද? සජබෙට කඩේ ගිහින් සැපද
රෙද්දේ රෙවිලාලු...😮😮😮😮😮😮😮😮😮😮😮😮😂😂😂
රෙවිලා මිත්‍ර වරුනේ
තව.අවුරැද්දක් .රනිල්ට.දුවන්නේ .නමි.රට.ගොඩ.
😂😂😂 ubata amu kavilada
UNP aka patta horu gattoth SJB akata budusaranai Sajith evarama evarai
Anura jaya weva ahinsaka janathava berala denna obata devi asirvada lebeve
මුන් සෙට් එකට බලය නැතුව පිස්සු වගේ .මුහුදේ මාළුවන්ට වතුර නැතුව වගේ තමා.එකතු වෙලා බළහල්ලා තොපි එකට තියලා ගෙදර යවන්න ජනතාව එකෙන්ම සූදානම්🎉❤
Garu karanawa nanill oyataa
Very good 🎉🎉🎉🎉☀️☀️
Vhecle inuf. For Sri Lanka we have lot of. Can important after 3 years
Heru warjanaya ksranna
පවුනෙ මුන් අදාර දෙන්නත් හිතේ තියන් ඉදල එත් දුන්නැ, පවුනේ.
Nawa rajayata jayawewa!!!!!!!"
ඔව් මමත් කියන්නෙ මේ එකෙකුටවත් ජන්දෙ දෙන්න එපා එතකොට උන්ට තෙරෙයිනෙ උන්ට මිනුසු කැමති නැ කියල. දෙන්න එපා උන් එකෙකුටවත් ජන්දෙ.
Maalimaawa ❤
අනේ පෙරටු ගාමී කුහකයිනී උඹලා කහින්නේ නැතුව හිටපල්ලා.උඹලගේ වැදි බණ වැඩක් නෑ.🎉❤
හොරු, අල්ලන්න, වැඩේම,තමයි,එන,හැම එකාම, කරන්නේ,තමන්කරන,වැඩේ, හරියට, කරනවානම්,හොරු, නෑ නේ,රට,හදන්න,එන,හැමෝම,හොරු,තමයි දැන්,ඇති,හොදටම,රටට, වැඩක්, කරන්න හිතන්න,හරිද,
😂
රනිල් ජනාධිපති ආයේ එනවා
ගෙදරට da
Ponnayata gedarata awath bahe
Nanda Laal ain karanna kale hari...
ජොන්ස්ටන්ලා අනෙකුත් එවුන්. පරාජය ඉවසගන්න බැරිව ඉන්න වගනම්. කියන කථා වලින් පේනවා. අඩේ පොඩ්ඩක් හිටපියව්. තොපිට කරන්න බැරි දේවල් කරලා පෙන්නන්න. තව පටන්ගත්තා විතරයි
Horu tika ekathu wenna hdanne
දයාසිරිලා කොරෙ..රුන්නා
❤❤❤akd
❤❤❤ Anura 🩷🙏🏾🌹💐