How to make felt hello kitty | ෆෙල්ට් නිර්මාණ | ස්ව්‍යංරැකියාවකට අදහසක් | හෙලෝ කිටියෙක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2021
  • ❤️my watsap numb. 0740036066
    ❤️ෆෙල්ට් ගන්න පු පුළුවන් පේජ් එකක් / craft-world-1088706614... (මේ පේජ් එක කරන අක්කා ලග මේවට ගන්න අමුද්‍රව්‍ය සේරම ගන්න පුළුවන් .පැකේජ් එකක් තියෙනවා)

ความคิดเห็น • 163

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983  2 ปีที่แล้ว +9

    මේ ලින්ක් එකෙන් මේ බ්ලොක් සේව් කර ගන්න.මගේ fb group eken
    .👉facebook.com/groups/160620849122377/permalink/347113457139781/?app=fbl

    • @thameshahemali1140
      @thameshahemali1140 ปีที่แล้ว +1

      ම්ස් මවත් ගෲප් එකට ඇඩ් කරගන්න

    • @nadeekadamayanthi349
      @nadeekadamayanthi349 ปีที่แล้ว

      mis mawath mis ge group akata add karagannako

    • @ireshasandamali7369
      @ireshasandamali7369 ปีที่แล้ว

      Mis maweth group ekata add kara ganna

    • @user-bl5qv7xf2p
      @user-bl5qv7xf2p 11 หลายเดือนก่อน

      What'sapp ankaya denna puluwanda.

    • @malshanidissanayake266
      @malshanidissanayake266 11 หลายเดือนก่อน

      අනේ මාවත් group එක ට add කරගන්නකො miss 🥺

  • @doniammai-pavithra
    @doniammai-pavithra 3 ปีที่แล้ว +6

    හරිම වටින ,වැදගත් වීඩියෝ ගොඩක් ඔයා කරනවා .. දැන් තමයි මමත් මේ චැනල් එක දැක්කෙ .. සුබ පතනවා සාර්ථකව දිගු ගමනක් යන්න....🙏

  • @walikalawalikala9543
    @walikalawalikala9543 ปีที่แล้ว +1

    රටේ නැති ඕප දූප බලනකන් මේවගේ දෙයක් බලල දෙයක් ඉගනගත්තනම් ඒක හැමෝටම ගොඩක් වැදගත් වෙනව. සුබ පැතුම් ඔබතුමියට ❤❤❤❤

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 5 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වටිනා විඩියෝවක් දැනුමක් ලබා දුන් ඔබට ස්තුති 💖💖💖💖💖💖💖

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 ปีที่แล้ว

    බොහොම ස්තුති 🙏🙏.ඔයා ලස්සනට කියලා දෙනවා❤️ මමත් ආසයි.

  • @craftworld9726
    @craftworld9726 3 ปีที่แล้ว +3

    Harima pahadiliwa kranwa nangi oya

  • @ChootyBole
    @ChootyBole 3 ปีที่แล้ว +2

    Nice hellow kitty. I like this.

  • @nalindasamansiri2183
    @nalindasamansiri2183 2 ปีที่แล้ว +3

    අලුත් කෙනෙක්ට ගොඩාක් වටිනවා

  • @kumarapradeep8289
    @kumarapradeep8289 2 ปีที่แล้ว +2

    Godak lassanai miss tnx

  • @chiranthiabewardhana9506
    @chiranthiabewardhana9506 3 ปีที่แล้ว +2

    Anee harima lassanai

  • @thakshilathakshila5724
    @thakshilathakshila5724 3 ปีที่แล้ว +2

    Lassanai akki 😍

  • @sanathdarshana9619
    @sanathdarshana9619 2 ปีที่แล้ว

    ජය වේවා...💗💗

  • @NuwanChamala-ef7xc
    @NuwanChamala-ef7xc 8 หลายเดือนก่อน

    මමත් bonikko mhanawa,oyage bag ekak mn mahuwa වීඩියෝ ekak balala,budu saranai,තවත් me wage නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

  • @amygomesz8959
    @amygomesz8959 2 ปีที่แล้ว +1

    Thank you so much dear.ලස්සනට කියලා දෙනවා .

  • @sujinisujalika2960
    @sujinisujalika2960 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @anushasandamali9837
    @anushasandamali9837 3 ปีที่แล้ว +2

    Harima lassanai පැහැදිලිව kiyadenawa ❤️❤️❤️❤️❤️

  • @user-pm2zm3bv6t
    @user-pm2zm3bv6t 6 หลายเดือนก่อน

    Godk watina deyk ❤

  • @renukafernando9901
    @renukafernando9901 3 ปีที่แล้ว +2

    Akka oyanam niyamai akka.maram lassanai.

  • @oveesha8520
    @oveesha8520 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි , අනේ මට ආ‍සයි එකක් හදලා බලන්න , මට කියන්නකෝ felt clothes ගන්න පුලුවන් මොන වගේ items ටියෙන shops වලින්ද කියලා , මොකද මම Fb ,instragram නැහ් 😍

  • @sampathkumara8061
    @sampathkumara8061 2 ปีที่แล้ว +1

    Verybeautiful

  • @dilrukshifernando3377
    @dilrukshifernando3377 2 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @nuwanthikasamanmali2075
    @nuwanthikasamanmali2075 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි ......මාත් පොඩි පොඩි දේවල් කරනවා පෙල්ට් ශීට් වලින් .....කිටීගෙ බොලොක් එක ගන්න බෑනෙ මිස් ලින්ක් එකෙන් ගියා ට...

  • @chamilakariyawasam6530
    @chamilakariyawasam6530 ปีที่แล้ว

    Very beautiful

  • @lahirusamarasinghe3665
    @lahirusamarasinghe3665 3 ปีที่แล้ว +1

    Nicely

  • @saduniresmika9383
    @saduniresmika9383 2 ปีที่แล้ว +2

    Lassanai akke

  • @maduralakshan1213
    @maduralakshan1213 ปีที่แล้ว

    harima lassanai akke me pictures ganne kohomada...

  • @amygomesz8959
    @amygomesz8959 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @nayanasanjeewani754
    @nayanasanjeewani754 ปีที่แล้ว

    Thanks dr 🥰

  • @geek.fusion
    @geek.fusion 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @nadeethuduhena2569
    @nadeethuduhena2569 ปีที่แล้ว

    Thnks dr.

  • @nihmathnihmath3298
    @nihmathnihmath3298 ปีที่แล้ว

    Ma'am very nice.oya dolls mahanne felt fabric ekenthe nattang felt sheet ekentha.pls send reply

  • @chalanikaushalya7580
    @chalanikaushalya7580 3 ปีที่แล้ว +2

    Thank u

  • @dimsfashion8702
    @dimsfashion8702 2 ปีที่แล้ว

    Thank u 👍

  • @JanudhiShashima-qr9xh
    @JanudhiShashima-qr9xh ปีที่แล้ว

    Hlo dr oyage pictures godakh lassanai mata picture book ekai felt redi ganna puluwandh

  • @menakadilrukshi6113
    @menakadilrukshi6113 ปีที่แล้ว

    Thank you akki

  • @achaladulani1668
    @achaladulani1668 3 ปีที่แล้ว +1

    Akke thawa thawa ewa dannako Mahan nathuwa athin karanna puluwan ewa ehema. Godak watinawa.

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      හරි සුදා මම මේවම වවීඩියෝ ටිකක් කරන්නම් එක දිගට.මම මේක නම් ඒ වෙලාව කම්මැලි කමට මැෂින් එකේ මැහුවේ😁😁.බබා කරදර කරනවා අනේ.ලොකු වෙලාවක් නැති නිසා මහලා දැම්මා එහෙම.මම ආයේ අතෙන් මහන්න කියලා දෙන්නම්.එහෙම තමා ලස්සන ම

  • @nawodakalpani4005
    @nawodakalpani4005 3 ปีที่แล้ว +2

    Thank you akki❤😍

  • @daisyjayathilaka690
    @daisyjayathilaka690 3 ปีที่แล้ว +2

    Thanks daughter.

  • @craftworld9726
    @craftworld9726 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @nishanthanishantha7443
    @nishanthanishantha7443 2 ปีที่แล้ว +4

    Key tag හදන විදිහ හොය හොයා හිටියෙ. Thank you මිස්

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      ලස්සනට මහන්න.මම ටිකක් කම්මැලි වැඩක්.ගොඩක් අය කියන නිසාම මැහුවේ.අතෙන් මහන්න ඕන මේවා.එතකොට ලස්සන.ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇති ඒකෙන් මේ බ්ලොක් ගන්න

  • @dineshimadushani6813
    @dineshimadushani6813 2 ปีที่แล้ว

    Thankyou

  • @ranusharasanjalee5481
    @ranusharasanjalee5481 2 ปีที่แล้ว +1

    Thanks nanga

  • @kanchanawansekara9885
    @kanchanawansekara9885 3 ปีที่แล้ว +1

    දුව ඔයා කියලා දෙන විදිහ හරි ම පැහැදිලියි. මට පෙල්ට් රෙදි වර්ග ගැන පැහැදිලි කිරීමක් කරන්නවද

  • @prasangisaubagya5935
    @prasangisaubagya5935 ปีที่แล้ว

    Thanks

  • @thiliniperera4926
    @thiliniperera4926 3 ปีที่แล้ว +2

    ❤️

  • @hishanikanchana1526
    @hishanikanchana1526 3 ปีที่แล้ว +2

    Hai🤗 quite ane

  • @Crazy-hn9xh
    @Crazy-hn9xh ปีที่แล้ว

    Oya gava thiyena hoya cartoon photos print karapuvada nhtham book ekak vashayen gaththa ekakda

  • @kitysmile5452
    @kitysmile5452 ปีที่แล้ว +1

    Mewata hoda illumak thiyenawada akke. Harima lassany

  • @nimashamadhusanka1521
    @nimashamadhusanka1521 ปีที่แล้ว

    Ane akke matath asai meka igana ganna kohenda mewata badu ganne

  • @dilininiroshima3058
    @dilininiroshima3058 ปีที่แล้ว

    Wall stickers. Cot mobile walata ganna block tika ganna puluwanda

  • @hirucreations7450
    @hirucreations7450 2 หลายเดือนก่อน

    Felt redi ganna thiyenne mona kadawal walada mis..cut pees kadawalada,redi kadawal walada..math asai key tags tikak hadanna..puluwannam mata reply karanna mis..🙏

  • @niroshanilakmali3362
    @niroshanilakmali3362 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කෙ.key tag 1 ට දාන රවුම් ගන්න තියෙන තැනක් කියන්නකෝ අක්කෙ.

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      ඔන්ලයින් නම් පුළුවන් නම්බර් ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ.ටවුන් එකෙත් බලන්න

  • @sachinthalakshan9581
    @sachinthalakshan9581 3 ปีที่แล้ว +2

    Akke oya mewa hadanne wool felt fabric ekenda polister felt fabric ekenda plz reply me

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      පොලියෙස්ටර් එක මෙ .වූල් එක නම් මීට වඩා හොදයි මේක ටික්ක් රැලි වෙලා වගේ

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      ඇගට ට්‍රීකොට් එක ගත්තේ

  • @yenuraushan5764
    @yenuraushan5764 2 ปีที่แล้ว

    Print kara ganna oni mona size ekatada

  • @DarshanaSilva-gx9ch
    @DarshanaSilva-gx9ch 2 หลายเดือนก่อน

    ෆෙල්ට රෙදි අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද dr😊😊😊😊

  • @roshanroshan6518
    @roshanroshan6518 ปีที่แล้ว

    Sub kara oyage video vatinawa.

  • @darkgaming7566
    @darkgaming7566 2 ปีที่แล้ว +1

    Matath asa hituna karanna.ath felt aduwata genna ganne thiyenne ka lagada. Mokada පොඩ්ඩෙන් innawa.ayath ekka yanna enna ba akai

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      මට වට්සැප් msg දාන්න මම නම්බර් කීපයක් එවන්නම් ඔන්ලයින් ගන්න

  • @sasmiivon1833
    @sasmiivon1833 3 ปีที่แล้ว +1

    Subha pethum oyata

  • @amalisandunika3580
    @amalisandunika3580 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤

  • @isha20001
    @isha20001 2 ปีที่แล้ว +2

    Keytag udata allana radawanaya ganna kohomada?

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      ඔන්ලයින් ගන්න පුලුවන් .නැත්නම් ටවුන් එකේ බලන්න.ඔන්ලයින් ගන්න නම්බර් එකක් දෙන්නම් මට වට්සැප් msg එකක් දාන්න

  • @nadeechanka3919
    @nadeechanka3919 2 ปีที่แล้ว +2

    Felt eke hoda pita kanapita kiyala thiyenwd

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      පොලියෙස්ටර් එක නම් දෙපැත්ත ම එක වගේ,ට්‍රිකොට් එකේ නම් වෙනස හොදට පේනවා. බලද්දි වෙනසක් නැත්නම් අවුලක් නෑ

  • @buddhikalakmali5479
    @buddhikalakmali5479 ปีที่แล้ว

    Mata block eka awanna puluwanda mis

  • @hrhrdhanushka5639
    @hrhrdhanushka5639 2 ปีที่แล้ว +1

    Mat piyyge pinthre denawada

  • @aselabandara8683
    @aselabandara8683 2 ปีที่แล้ว

    Nangi wateta mahana nul wagayak thiyanawada. Neththam ona wagayak puluwanda

  • @ishanilakmini769
    @ishanilakmini769 ปีที่แล้ว

    Felt fabric ganne kohende

  • @nirmalaabekoon5464
    @nirmalaabekoon5464 ปีที่แล้ว

    Harima lassanai oya hadana me dewal.mewa hadanna badu ganna puluwan widiyak gana kiyannako mis.puluwannam oyage no ekath dannako mis.

  • @madurashmisamarakoon7503
    @madurashmisamarakoon7503 2 ปีที่แล้ว +1

    Akke blok ganna bane. Kot mobile hadanakota radawane kohomada hadanne

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      මං ඒ ගැන වීඩියෝ එක්ක් ඉක්මනින් දෙන්නම්.මට වට්සැප් msg කරන්න දැන්ට කියලා දෙන්නම් 0740036066

  • @malshimalshi7217
    @malshimalshi7217 ปีที่แล้ว

    අක්කෙ මේවා හැම එකක්ම අතේ මහන්න පුලුවන්ද.

  • @asankamiltoy5177
    @asankamiltoy5177 7 หลายเดือนก่อน

    Me felt redde nuul adenne nadda?

  • @lalanisamudrika2458
    @lalanisamudrika2458 2 ปีที่แล้ว +1

    Ane mis mata me rupa tikak awannako

  • @amanisandareka8956
    @amanisandareka8956 ปีที่แล้ว

    Mata block genna ganna bari weida mis man ada thamai dakke

  • @user-hi6zo4lg7h
    @user-hi6zo4lg7h 10 หลายเดือนก่อน

    Blocks.gane.koinda.oyalaga.thiyenawada.visthata.danna.ple.....

  • @sachinthalakshan9581
    @sachinthalakshan9581 3 ปีที่แล้ว +1

    Akke mekata polister felt gattata kamak nadda

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      කමක් නෑ මම අනෙක් එක හැදුවේ ඒවගෙන්ම විතරයි

    • @sachinthalakshan9581
      @sachinthalakshan9581 3 ปีที่แล้ว

      Akke polister felt eka nathuwa thawa monawada puluwan felt ewa polister felt eka pimbenawa madida rali watenawada

  • @naturelovers4690
    @naturelovers4690 ปีที่แล้ว +1

    මිස් පිටකොටුවෙන් ෆෙල්ට් රෙදි ගන්න තැනක් කියන්න

  • @ashipatiya8200
    @ashipatiya8200 3 ปีที่แล้ว +1

    Watina nirmanayak

  • @niroshadilrukshi4202
    @niroshadilrukshi4202 3 ปีที่แล้ว +2

    ලොකු හෙලෝ කිටී කෙනෙක් හදාගන්න block එක ලොකුවට ගත්තම හරි ද

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      ඔව් ලොකුවට මේ වගේ දින්න .ලේසීනේ අදින විදිය

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 2 ปีที่แล้ว

    Mata blocks tikak danna puluwanda br

  • @chamodnissanka1449
    @chamodnissanka1449 ปีที่แล้ว

    Akka me blocks ganna poth thiyanawada

  • @saduninirasha6492
    @saduninirasha6492 2 ปีที่แล้ว

    Thanku miss...mata missge num eka ganna baida

  • @nalindasamansiri2183
    @nalindasamansiri2183 2 ปีที่แล้ว +3

    මටත් බ්ලොක් එකක් ඕන

  • @nadeeshakumari509
    @nadeeshakumari509 3 ปีที่แล้ว +1

    Miss oya potha apata ganna vidiyak nedda

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      පුළුවන් වට්සැප් msg එකක් දාන්න මට මම විස්තර දෙන්නම්

    • @nadeeshakumari509
      @nadeeshakumari509 3 ปีที่แล้ว

      @@cutefashionwithshashi4983 වට්සැප් නම්බර nene

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  3 ปีที่แล้ว

      @@nadeeshakumari509 0740036066

  • @shashisahabandu7264
    @shashisahabandu7264 2 ปีที่แล้ว +2

    Me block thiyena book ekak Oya laga thiyenawada mata ganna.key tag size mata ona.mila keeyada?oyage fb ekata join wenna password ekak illa awada.

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      වට්සැප් ගෲප් එකක් තියෙනවා ඒකට ඇවිත් ගන්න.මම ලින්ක් දෙන්නම්

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      chat.whatsapp.com/Jx8bos5rqDHEDeH5u8spAB

    • @madhurawasana9266
      @madhurawasana9266 11 หลายเดือนก่อน

      Miss math asayi felt nirmana karanna..mawath group ekata join karaganna..

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 11 หลายเดือนก่อน

    පෙල්ටි ශීට් මල්වානෙ තියෙනවා ද

  • @ChamiDisanayaka
    @ChamiDisanayaka 9 หลายเดือนก่อน

    Mis mata block denna puluwanda

  • @wasanthichathu7575
    @wasanthichathu7575 ปีที่แล้ว

    Matath block ekak ganna orna

  • @ayeshaayesha8019
    @ayeshaayesha8019 หลายเดือนก่อน

    Mawath add karagannako miss

  • @lahiruofficial2676
    @lahiruofficial2676 2 ปีที่แล้ว

    Ethakota kohomada API key tag ekata Dana Ara podi raunui damwalui ganne

    • @lahiruofficial2676
      @lahiruofficial2676 2 ปีที่แล้ว

      එතකොට කොහොමද අපි keytag එකට දාන රවුණුයි අර පොඩි දම්වලයි ගන්නේ

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      ඔන්ලයින් ගන්න පුළුවන් නම්බර් එක බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ

  • @senavirathnadarshani8414
    @senavirathnadarshani8414 ปีที่แล้ว

    මෙි block තියන පොත් තියනවද ගන්න.

  • @samanthatennakonn4585
    @samanthatennakonn4585 ปีที่แล้ว

    ⁣මෙම felt වර්ගයේ නම මොකක්ද

  • @hansisharmila2563
    @hansisharmila2563 2 ปีที่แล้ว +2

    මිස් මේවා විකුනන්න පුලුවන් කීයටද මිස්

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      වට්සැප් ගෲප් එකට එන්න.සේල් කරන ගොඩක් අය ඉන්නවා.ඕනදෙයක් දැන ගන්න පුලුවන්

  • @shaniperera6279
    @shaniperera6279 2 ปีที่แล้ว

    1

  • @chathurangaganapriya7021
    @chathurangaganapriya7021 3 ปีที่แล้ว +2

    LASSANAIII

  • @yaddehigeasiri8303
    @yaddehigeasiri8303 ปีที่แล้ว

    Mahana mahmud kramaya mokadda

  • @sajiabewickrama8179
    @sajiabewickrama8179 2 ปีที่แล้ว

    Mata ewanawada Oya pictures tika

  • @Rashi2830
    @Rashi2830 2 ปีที่แล้ว +3

    ඔයාගේ වටිසැප් නමිබරෙ එවන්නකෝ

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ ගන්න.දැන් වීඩියෝ වල නම් අන්තිමට දානවා මම ඒක

  • @user-ju8bf8fx9c
    @user-ju8bf8fx9c ปีที่แล้ว +1

    Ko

  • @maheeshapathirana4399
    @maheeshapathirana4399 2 ปีที่แล้ว +1

    Mt wtsp nmb ek denn puluwnd akke

  • @sunethra5231
    @sunethra5231 2 ปีที่แล้ว +2

    මට එවන්නකෝ

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      බ්ලොක් නේද.මම ලින්ක් එකක් දාන්නම් උඩම comment eken ganna

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      facebook.com/groups/160620849122377/permalink/347113457139781/?app=fbl

  • @hansisharmila2563
    @hansisharmila2563 2 ปีที่แล้ว +3

    මිස් මේ බ්ලොග් පොත කීයද

    • @hansisharmila2563
      @hansisharmila2563 2 ปีที่แล้ว

      මට ගෙන්න ගන්න පුළුවන්ද මිස්. බලපිටියට.

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      වට්සැප් එන්නෝ

    • @cutefashionwithshashi4983
      @cutefashionwithshashi4983  2 ปีที่แล้ว

      වට්සැප් msg එකක් දාන්න

    • @ureshamaduwanthi1397
      @ureshamaduwanthi1397 2 ปีที่แล้ว

      wathsapp nb eka mokkda mis

    • @ishanmanchula6644
      @ishanmanchula6644 2 ปีที่แล้ว

      @@cutefashionwithshashi4983 නම්බරේ දාන්නකෝ මිස්

  • @ayanthirenuka4378
    @ayanthirenuka4378 11 หลายเดือนก่อน

    ඔයා ගාව මේ බඩු ගන්න තියනවද