පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ | MP3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 97

  • @N-LH
    @N-LH ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
    පසුබිම් සංගීතය ධර්මශ්‍රවනයට බාධාවක් බැවින් එසේ නොකරනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි

    • @Kinithulagala
      @Kinithulagala  10 หลายเดือนก่อน

      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html
      • පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patt...

  • @anuththararathnaseeli1757
    @anuththararathnaseeli1757 3 หลายเดือนก่อน +2

    මනා ඉවසීමකින් කරන සියුම් දේශන රටාව අගයමි.සාදූ සාදු සාදු...

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වෙත්වා ..🙏🙏🙏

  • @sunithaariyasena5924
    @sunithaariyasena5924 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 ปีที่แล้ว +2

    Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏

  • @gpkandy
    @gpkandy 4 ปีที่แล้ว +19

    ධර්ම කරුණු ඉතා වැදගත්. ස්වාමීන් වහන්සේ ගේ දේශනය අතිවිශිෂ්ටයි. නමුත් දේශනය කරන විට පසු පසින් ඇසෙන සංගීතය අසන්නාගේ අවධානය වෙනතකට යොමු වේ. ධර්ම දේශනයට කාමය මිශ්‍ර නොවිය යුතු බවයි මගේ අදහස. එසේ නොකරන මෙන් කරුණාවෙන් යෝජනා කරමි. තෙරුවන් සරණයි !

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 ปีที่แล้ว +1

    සාදු, සාදු,සාදු 🌻🌻🌻🙏🙏🙏

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 ปีที่แล้ว +2

    🙏🙏🙏
    සුඛී දීඝායු!!!!

  • @gayanbandara8539
    @gayanbandara8539 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🏻
    මේවැනි ව්‍යක්ත, බහුශ්‍රැත ආචාර්යන් වහන්සේලාගෙන් ඉටුවිය යුතුම සේවය මෙයයි...
    මෙවන් උතුම් ස්වාමින් වහන්සේ වෙනත් කටයුතු වලට කොටුවී ලේබල් වීම මහත් වූ අපරාධයක්...
    ඒ සදහා වෙනත් අය ඉදිරිපත් වන්නේ නම් මැනවි...
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.. 🙏🙏🙏

  • @sunilhewage1684
    @sunilhewage1684 ปีที่แล้ว +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @leetawijesundara7742
    @leetawijesundara7742 4 ปีที่แล้ว +5

    බුදු රජාණන්වහන්සේගේ අති ගම්භිර ධර්මය ශ්‍රවණය කළ යුත්තේ සමාධිගත සිතකිනි. ඉතා වටිනා ධර්ම දේශනාවක් ඇසීමෙන් ඇතිවූ කුසල් සිත් වෙනුවෙන් ඔබ වහන්සේට පින් දෙමි. නිවන්සුව දුර නොවේවා!!! සාදු !සාදු !!සාදු !!!

    • @Kinithulagala
      @Kinithulagala  10 หลายเดือนก่อน +1

      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +1

    ගැඹුරු දහම සරලව විග්‍රහ කරන ඔබවහන්සේට මාගේ ගෞරවය හා නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 3 ปีที่แล้ว +5

    මෙම ධර්ම දේශනාව දහම් පිපාසය සංසිදීම සදහා ඉමහත් රූකුලක් වූ බව ගෞරවයෙන් සදහන් කරමි. තෙරුවන් සරණයි

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว

    බොහොම pin අපි අනුමෝදන් වෙමු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @yamunnilmini6568
    @yamunnilmini6568 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස .🙏🙏🙏

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ඉතාම වටිනා දේශනාවක් බොහොමයක් කුසල් තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @a.mSusalGothama
    @a.mSusalGothama ปีที่แล้ว +1

    Sadu Sadu

  • @rameshdilan2095
    @rameshdilan2095 ปีที่แล้ว +1

    🙏💖

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane2469 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @sachithrupasinghe
    @sachithrupasinghe 4 ปีที่แล้ว +3

    බොහොම පින්, මේ කරපු ධර්මදානයට....
    පුංචි ඉල්ලීමක්. මේ පසුබිම් සංගීතය ඉවත් කරන්න හැකිනම් ගොඩක් වටිනවා
    තෙරුවන් සරණයි,

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගරුතර ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @channelsri-srilal6418
    @channelsri-srilal6418 3 ปีที่แล้ว +3

    පසුබිම් සංගීතය යෙදීමෙන් විශාල ශ්‍රවන භාධාවක් සිදුව තිබෙනවා වගේම ශ්‍රාවකයාගේ චිත්ත ඒකග්‍රතාව බිඳ දැමීමට බලවත් හේතු සම්පාදනයක් සිදුව තිබෙනවා. මේ පසුබිම් සංගීතය යොදලා තියෙන්නේ ස්ටුඩියෝ එකේදි. එතන අයට කිව්වොත් මුල් පිටපත (unedited Voice record) ලබාගෙන අප්ලෝඩ් කරගන්න පුළුවන් කම තියනවා. චන්ද්‍රසිරි හිමියන් සතුවත් මුල් පිටපතක් තිබිය හැකියි. මුල් පිටපත එකතු කරන්න පුලුවන් නම් ඉතාම වටිනවා මේක දීර්ඝ කාලයක් අනාගතයේ විශාල පිරිසකගේ පවා ප්‍රයෝජනයට ගැනෙන දේශනාවක් නිසා. කරුණාකර ඒ සඳහා පියවර ගන්න.

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว +1

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @mallikawettasinghe2941
    @mallikawettasinghe2941 3 ปีที่แล้ว

    Asthanaye noyodava nirvana margaye yodavannavoo Oba wahanseta niduk neerogi bava labevai pathami from Australia

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 2 ปีที่แล้ว

    ඔබවහන්සේ සුවිසිිස බුද්ද පුත්තරයානන්වහන්සේ නමක්

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว +1

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +1

    Excellent desana . Very deep desana in a simple way. Very clear , must listen again and again.

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ |
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @raveenkodagoda8324
    @raveenkodagoda8324 4 ปีที่แล้ว +14

    මේකෙ පසුබිම් සංගීතය නැති උනා නම් වටිනවා. අහන්න අපහසුයි මෙහෙම.

    • @priyadarshikanawarathna168
      @priyadarshikanawarathna168 3 ปีที่แล้ว

      එකඟයි. කෙසේ නමුත් කිසිම ථීන මිද්ධයක් නැතිව දිගටම ඇසිය හැකි වටිනා සම්බුද්ධ දේශණයක්. ධිරානන්ද අපේ නාහිමිපාණන් වහන්සේට ඉතා ඉක්මණින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා! රත්නත්‍රයේ සරණයි!

    • @kavindaranasinghe5144
      @kavindaranasinghe5144 3 ปีที่แล้ว +1

      ඇස්දෙක පියාගෙන , ස්වාමින්වහන්සේ ගේ හඬට විතරක් හිත යොමු කරන්න , සංගීතය ඇහෙන්නෙ නැතිව යනව ..🙏🙏🙏

    • @prashanthialahakoon4019
      @prashanthialahakoon4019 3 ปีที่แล้ว

      ඔබ හරි මමත් එකඟයි ආශ්චර්ය යි උත්තරීතර දහම් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සංගීතයේ බාධාව...

    • @lakshmichandrawijesinghe6893
      @lakshmichandrawijesinghe6893 3 ปีที่แล้ว

      Music is not avilable

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @kamanimendis1474
    @kamanimendis1474 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว

    හොඳට පැහැදිලි ව ඇහෙනවා හාමුදුරුවනේ!
    අවශ්‍ය දේශනාවට පමණක් සිත focus කරගැනීමයි

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @rosebowala8547
    @rosebowala8547 3 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo

  • @basampathsricharith
    @basampathsricharith 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !
    කාරුණික ඉල්ලීමක් ලෙස මෙහි පසුබිම් සංගීතය ඉවත් කර නැවත දමන්න.

    • @basampathsricharith
      @basampathsricharith 4 ปีที่แล้ว +2

      @@Kinithulagala නොහැකි ද මුල් හිමිකරුට දන්වන්න.මොකද අත්නොහැරිය හැකි දේශනාවකි

    • @basampathsricharith
      @basampathsricharith 4 ปีที่แล้ว

      @@Kinithulagala හොඳමයි බොහෝම පින්

    • @SanditthikoAkaliko
      @SanditthikoAkaliko 4 ปีที่แล้ว

      @@Kinithulagala Yes please

    • @nishadinipathirana8050
      @nishadinipathirana8050 3 ปีที่แล้ว +1

      ඉතා වටිනා දේශනයක්.බොහොම පිං මේ උතුම් ධර්ම දානය වෙනුවෙන්.නිවන් දක්නා ජාති දක්වා මේ පිං ඒකාන්තයෙන් හේතු වේවා වාසනා වේවා! මට නම් දේශනය කිහිප වතාවක් අහන කොට පසුබිම් වාදනය පිළිබඳ හිත දුවන එක නතර වුණා.ස්වාමින් වහන්සේගේ හඬ ඉතා පැහැදිලි බව නිසාම.සියලු සත්වයෝ සුවපත් වෙත්වා!..සැම දෙනාටම තෙරුවන් සරණයි!

    • @nishadinipathirana8050
      @nishadinipathirana8050 3 ปีที่แล้ว

      @@Kinithulagala 🙏🙏🙏

  • @yamunnilmini6568
    @yamunnilmini6568 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස .🙏🙏🙏 මටත් මෙම ධර්ම ග්‍රන්ථය ලබා ගන්න විදියක් කියන්න.ගොඩක් පින් .ඉල්ලිමක් කර නමුත් තවම ලැබුනේ නෑ.තෙරැවන් සරණයි .

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @nirmalijayasinghe2224
    @nirmalijayasinghe2224 3 ปีที่แล้ว +2

    Most hon.swameen wahansa it is more valuable if it is possible to publish a booklet of pattana Deshan with sinhala theruma to enable us to go thru while listening to this deshanawa
    Oba wahanseta deergau wewa .parthaneeyakin nirwanawabodhaya wewa.

  • @subhashinidasanayaka7902
    @subhashinidasanayaka7902 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 8 หลายเดือนก่อน

    පසුබිම් වාදනය නිසාඅහන්න බෑ ඒවා සෝබන වැඩ

    • @Kinithulagala
      @Kinithulagala  7 หลายเดือนก่อน

      description eka balanna

  • @pasindu619
    @pasindu619 4 ปีที่แล้ว

    🙏🙏🙏

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 ปีที่แล้ว +1

    It would be much better if you could remove the background music. Much merits. 🙏🙏🙏

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว +1

      අපි දැනටමත් පසුබිම්වාදනය ඉවත් කර ඇත.
      Link in description

  • @buddhikadharmapala3659
    @buddhikadharmapala3659 3 ปีที่แล้ว +1

    අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රතිසන්ධි විඤ්ඤාණයත් අරමුණක් නැතුව උපදින්න නැති නිසා , එයට ආරම්මණප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙන්නේ කුමක්ද ?

  • @dayawatte3945
    @dayawatte3945 ปีที่แล้ว +1

    Copied by livescience/ However, the heart's intrinsic electrical system can keep the organ beating for a short time after a person becomes brain-dead - in fact, the heart can even beat outside the body, Greene-Chandos said. But without a ventilator to keep blood and oxygen moving, this beating would stop very quickly, usually in less than an hour, Greene-Chandos said.

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว +1

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @ruwankumara7936
    @ruwankumara7936 3 ปีที่แล้ว

    Pinwath swaminwahansa me desanawe paya 1.10 wana winadiyedee desana karanawa Ananthareeya papakarmenuth goda enna puluwa pasuthawili nowannata kiyala. Eka buddha desanawada. Karunawen pahadaa denna.Theruwan saranai

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @prakashpriyankara6951
    @prakashpriyankara6951 4 ปีที่แล้ว

    Pattana deshana tikak karannako sowamin wahansa api godak kamathi ahanna🙏🙏🙏

  • @NuwanWijebandara
    @NuwanWijebandara ปีที่แล้ว +1

    මෙච්චර වටින දේශනාවෙ ඇයි මෙහෙම සිංදුවක මියුසික් එකක් දැම්මෙ අපරාදෙ

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว +2

      ( සමාවන්න
      මෙම දේශනයේ මුල් පිටපතටම පසුබිම් වාදනය අන්තර්ගත කර ඇති නිසා එය ඉවත්කල නොහැකි විය. ඒ පිළිබද කනගාටුව ප්‍රකාශ කරමු. දේශනාවේ අන්තර්ගත කරුණු සඳහා පමනක් අවධානය යොමුකර උපෙක්ෂාවෙන් ශ්‍රවනය කරත්වා.. )

    • @NuwanWijebandara
      @NuwanWijebandara ปีที่แล้ว +1

      ​@@Kinithulagala එහෙමයි ඒකත් හොඳ පුහුණුවක් 🙏

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว +1

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ |
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @ruchithasenith7079
    @ruchithasenith7079 3 ปีที่แล้ว

    dukata aadaraya karanna hoda naha....suvaya sapa priya karanna ona.....duka sapa kiyala ravatila...sarala unaama sapai.....vadiyama hithanata vada sanvara unaama godak deval avaboda venava.....(obata theruvan saranai.....)

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว

    background music is unnecessary,disturbs the concentration,not a wise addition

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @maheshsalinda2952
    @maheshsalinda2952 3 ปีที่แล้ว

    Background music එක නිසා හොදින් අහගෙන ඉන්න අමාරුයි ..... 👎

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @ashokadamayanthi5028
    @ashokadamayanthi5028 10 หลายเดือนก่อน +1

    මෝඩ වැඩ කරන්න එපා.එකඅරමුනකින් දේශනාව අහන්න බෑ.සංගීතය.

    • @Kinithulagala
      @Kinithulagala  10 หลายเดือนก่อน

      link eka tag kara eatha

  • @nadeekakodituwakku647
    @nadeekakodituwakku647 3 ปีที่แล้ว

    Please remove the background music

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @shiranthibandara2029
    @shiranthibandara2029 3 ปีที่แล้ว +1

    Why this music whoever did this must have done to destroy Shraddha of the Deville it is great sin

    • @shiranthibandara2029
      @shiranthibandara2029 3 ปีที่แล้ว

      Sorry Shraddha of the deciple

    • @leowithgoats
      @leowithgoats 3 ปีที่แล้ว

      මෙවැනි ධර්ම දේශනා පටිගත කර අප අප වෙත ලබාදීමට කටයුතු කළ පින්වන්ත ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

    • @Kinithulagala
      @Kinithulagala  ปีที่แล้ว

      පට්ඨාන ධර්මවිශ්ලේෂණය Explain Of Patthana | පූජ්‍ය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේ
      No music 🎶
      th-cam.com/video/JZIqipz6-rM/w-d-xo.html

  • @sunithaariyasena5924
    @sunithaariyasena5924 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @k.a.a.aperera604
    @k.a.a.aperera604 2 ปีที่แล้ว

    🙏🙏

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hesdom
    @hesdom ปีที่แล้ว +1

    🙏🙏🙏