ගෝඨාභය රාජපක්ෂ විදුලි බිල ගෙවලා නැද්ද ? - Milinda | Iraj | Pasan | Savindya - Ep 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Exclusive Member කෙනෙක් වෙන්න
    👉 / @noizetvsl
    #NoizeTv #SriLanka
    Subscribe Noize Tv
    / @noizetvsl
    Facebook
    / noizetvsrilanka
    Web
    www.noizetv.lk
    Noize News
    / @noizenewssl

ความคิดเห็น • 272

  • @chathurikadesilvaMH
    @chathurikadesilvaMH 19 วันที่ผ่านมา +59

    බණ කියන අංගුලිමාල ගේ මූණ ඒ වෙලාවෙ.. අපේ රටේ ජනාධිපති නෙ.. මගෙ ජීවිතේ දැකපු කුහකම
    ජනාධිපති..

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq 19 วันที่ผ่านมา +1

      Gu kapiya ela dena

    • @lasantha5988
      @lasantha5988 19 วันที่ผ่านมา +2

      තොට කෙලිනඋන් ට කොන්ඩම් දාගන්න කියපන් නැත්තම් මුන් වගේ අවජාතක යෝ තමයි ඉපදෙන්නේ වේසි 😁😁😁

    • @chathurikadesilvaMH
      @chathurikadesilvaMH 19 วันที่ผ่านมา +12

      @@lasantha5988 තමුන්ගෙ අම්මා ඒක කලා නම් මේක මට අහන්න වෙන්නෙ නෑ🤷‍♀️😂😂

    • @eurolanka111
      @eurolanka111 19 วันที่ผ่านมา

      ⁠@@lasantha5988කාලකන්නි ජෙප්පො කවද්ද වැදගත් විදිහට කතා කලේ මුංගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @NoizeTVSL
      @NoizeTVSL  19 วันที่ผ่านมา +4

      😂😂😂

  • @chathuraravishan1429
    @chathuraravishan1429 19 วันที่ผ่านมา +46

    මහින්ද මහත්තයාට අත තියලා ගිය පාර එව්න්ට ඇපත් නැති උනා.. මේ පාර මුන්ටත් වෙන්න ඒකමයි

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 19 วันที่ผ่านมา

      ඇයි උබෙ නාකි මයිනා හෙන පොරක්ද😂😂😂 පලයන් හුත්තො පවි නොදි

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq 19 วันที่ผ่านมา

      Puka sududa ube 😂😂😂 uta atha thiyanna pissu ne kohomath nakiyiya wala kajja gahanna inna ekata mokatada nikam nakinta athagahanne ai pissu ne anurata

    • @lasantha5988
      @lasantha5988 19 วันที่ผ่านมา

      තෝ ලංකාවේ නෙමේද මහිනද මත්තේය වෙන්න ඇති තොගේ අම්මා ට කෙලලා තියෙන්නේ 3%වැටහිලා රටේ බුදිමත් මිනිස්සු කියලා දීලා තියෙන්නේ තොපි වගේ අවජ්තකයෝ ටිකක් ඉන්න වා අකල් මරණ වලට අසු වේවා 😁😁😁😁වල් පරයෝ 😡

    • @Dolly.giiiiirl
      @Dolly.giiiiirl 19 วันที่ผ่านมา

      @@chathuraravishan1429 පක 😅

    • @Dolly.giiiiirl
      @Dolly.giiiiirl 19 วันที่ผ่านมา

      @@chathuraravishan1429 මහින්දග්‍ර් බෙටි කාපන් පින්නයා

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 19 วันที่ผ่านมา +15

    සුබ දවසක් වේවා, 4 දෙනාටම,❤❤❤❤

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 17 วันที่ผ่านมา +7

    ජීවිතෙ දැකපු කුහකම ජනාධිපතිවරයා අනුර . මොලේ නැති ජෙප්පන්ට මැජික් ඉතින්.
    වැඩසටහන සුපිරි. ජයවේවා හැමෝටම 🙏❤️🙏

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 19 วันที่ผ่านมา +14

    👍👍👍👍👍👍නියම වැඩසටහනක්

  • @IsildaKohilamulla
    @IsildaKohilamulla 19 วันที่ผ่านมา +9

    ගොටාභය කියන්නේ ඉතාමත් නිහතමානී මහත්මයෙක්

  • @Villagekokiya
    @Villagekokiya 19 วันที่ผ่านมา +24

    හොද දේශපාලන සංවාදයක් ගොඩනගන අපේ මිලි, පසන් , නංගිල දෙන්නට සුබ පැතුම් ❤🤜🤛 මෙක හොද වැඩක් දේශපාලන ඉහගෙන ගන්න දැනුමක් ලබගන්න පුලුවන් ❤

    • @Dolly.giiiiirl
      @Dolly.giiiiirl 19 วันที่ผ่านมา

      @@Villagekokiya kAri bayya

    • @hasiduasheen2040
      @hasiduasheen2040 18 วันที่ผ่านมา

      @@Dolly.giiiiirl baduwak fire wela🤣

    • @Villagekokiya
      @Villagekokiya 18 วันที่ผ่านมา

      @@Dolly.giiiiirl පට්ටි දාන්න ඕන වැස්සියක් මෙතන උම්බෑ ගන්නේ . මෙතන් පට්‍ටි දාන්නෑ කියල ඔය කවුරු හරි කියන්න්කො. දවස් ගානක් මං දැක්කා 😡😡

  • @darshanaajith5196
    @darshanaajith5196 19 วันที่ผ่านมา +12

    university කියන එකේ තේරුමවත් අපේ උන් දන්නෙ නෑ මට පේන්නෙ උන්ට ඒකේ කතා කරන්න තියෙන්නෙ රැග් එක ගැන විතරයි, කෙබර ජෙප්පෝ කරන්නෙම ලමයිගෙ ඔලු කන එක

  • @rajinesumudu
    @rajinesumudu 19 วันที่ผ่านมา +11

    මිලින්ද ඔතනට ගේන්න අතීතයේ ප්‍රශ්න වලදී ගත්ත action and result කියන්න පුළුවන් පරිනත කෙනෙක්, දේශපාලන පැත්තෙන් ගන්නෙ නැතිව පරිපාලන නිලධාරීන් වගේ අය ඒ වගේම ඈත පිටිසර ගම්වල ඉන්න අත්දැකීම් ඇති වැඩිහියෝ ඉන්නවා. මොකද අපිට අවශ්‍ය පරිනත මිනිස්සු ඉන්න සමාජයක් ගොඩනගාගන්න. බුද්ධිමත් සමාජයක් ගොඩ නගාගන්න අතීතයේ අත්දැකීම් වර්තමානයට apply කරන්න ඕන.

  • @Himashisakna
    @Himashisakna 19 วันที่ผ่านมา +25

    මහින්ද මහත්තයලට එන්න බෑ කියල තේරුන නිසා සඡබයට යයි කියල බයට මේ කුහකයන්ට ඡන්දෙ දීල අද අපි පුදුම විදියට දුක් වෙනව වටේ හිටි අය කරපු සේරම වංචා මහින්ද මහත්තය පිටින් ගියා තාත්තට වගෙ ආදරයක් අදටත් මහින්ද මහත්තයට අපේ තියෙන්නෙ ගෙම්බො අයින් කරල හොද මිනිස්සු ටිකක් එක්ක ඊලග බලය අපි ගමු එකතු වෙලා එය වෙන
    බව සිකුරුයි. මේ තුහකයන්ගෙන්
    රට බේරා ගත යුතුමයි .

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 19 วันที่ผ่านมา

      තාත්තා වගෙ නමි නාකි හමිපඩ මයිනාව උබලා ගෙදර ගෙනහින් තියා ගනින්

    • @nihalpriyantha8705
      @nihalpriyantha8705 19 วันที่ผ่านมา +4

      මේවා දමකොට සමහරු න්ගෙ පස්ස පැත්තෙ ඉත්තෑවන් දුවනවා ගනන්න එපා ඔහොම යන්

    • @Dhammikahas
      @Dhammikahas 19 วันที่ผ่านมา

      ​@@DevindaKumara-rb5fbඋඹේ තාත්ත හම්පඩ නාකි පඩත්තර යෙක්ද..තොපි කොහෙද උන්නෙ 30 වසරක.යුද්දය ඉවර කරන්න.මහින්ද රාජපක්ෂ පෙරමුණ ගන්නකොට..තිපි ඇදයටද.උන්නෙ කාලකන්නි ..

    • @parakum1827
      @parakum1827 19 วันที่ผ่านมา

      "මහින්ද /රනිල් ඒකාබද්ද නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් හදමු "

  • @erangaudaya9241
    @erangaudaya9241 19 วันที่ผ่านมา +13

    76 වසරක සාපෙ දැන් තමයි පටන් ගන්නේ

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 19 วันที่ผ่านมา +10

    ❤🎉❤🎉හායි ජය වේවා සහෝ ❤🎉

  • @AnuradhaJayasekara-zg9sw
    @AnuradhaJayasekara-zg9sw 19 วันที่ผ่านมา +40

    ජෙප්පෝ මේකට අවිල්ලා කුනුහරප කියනවා.උඹලට බලන්න බැරිනම් නිකං හිපං

    • @Dolly.giiiiirl
      @Dolly.giiiiirl 19 วันที่ผ่านมา

      @@AnuradhaJayasekara-zg9sw පලයන් 3% කැරි පින්නය බයියෝ යන්න

    • @dongunathilaka5126
      @dongunathilaka5126 19 วันที่ผ่านมา

      ​@@Dolly.giiiiirlහාල් ගත්තා ද

    • @RanjaniGamage-h6s
      @RanjaniGamage-h6s 19 วันที่ผ่านมา +2

      ඔව් පුරුද්ද අතාරින්න බෑ,මුල් පුටුවෙ ඉදලම

    • @dileepnuwankumarasinghe9881
      @dileepnuwankumarasinghe9881 17 วันที่ผ่านมา

      ඕකුන්ගෙ චාරය හොද නෑනි ඒකයි. නැත්තම් මහඑකා පුන්චි අම්මට කෙ😁😁😁😁😁😁

    • @dahamiya
      @dahamiya 17 วันที่ผ่านมา

      ubala wahallu ban

  • @pubudilakmali5521
    @pubudilakmali5521 19 วันที่ผ่านมา +23

    පර ජෙප්පෝ අපේ ප්‍රෝග්‍රෑම් එකේ රගන්න එන්න එපා

    • @nishanprasad5443
      @nishanprasad5443 19 วันที่ผ่านมา

      😂😂😂😂 පින්න පැටියෙක්

    • @hasiduasheen2040
      @hasiduasheen2040 18 วันที่ผ่านมา

      @@nishanprasad5443 ridunada

    • @dahamiya
      @dahamiya 17 วันที่ผ่านมา

      ubala wahallu ban

  • @percygune5235
    @percygune5235 19 วันที่ผ่านมา +39

    මහින්ද මහත්තයට අත තියල කුහකයෝ ඇන ගන්න හදන්නේ
    මාස හයෙන් හැඳි ගෑවිලා යනව අනිවා

    • @navindushachintha
      @navindushachintha 19 วันที่ผ่านมา

      😂paka

    • @percygune5235
      @percygune5235 19 วันที่ผ่านมา

      @navindushachintha කාලය උත්තර දෙයි කුහක පකයන්ට

    • @anjana6207
      @anjana6207 19 วันที่ผ่านมา

      Ane hukapam ubr ammata

    • @percygune5235
      @percygune5235 19 วันที่ผ่านมา

      @@anjana6207 තොගෙ බිජ්ජ කපල පුකට ඔබල පයින් ගහන්නෙ වේසිගෙ පුතාට

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 19 วันที่ผ่านมา

      @@navindushachintha oyalage kunuharupa comment mai thiyenne.

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 19 วันที่ผ่านมา +5

    අනුරට පච කියන්න විතරයි පුළුවන් .වැඩ බැහැ .නහය මැද තියන වටේ යන අනුර

  • @lalperera
    @lalperera 19 วันที่ผ่านมา +10

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලනඥයෙකු, හිටපු ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියත්වයේ උච්චාවචනය වන මට්ටම් තිබුණි. ඔහුගේ බලපෑම සහ මහජන සංජානනය බොහෝ දුරට රඳා පවතින්නේ ඕනෑම කාලයක දේශපාලන හා ආර්ථික සන්දර්භය මත ය. නමුත් අනෙකුත් දේශපාලනඥයන් හා සසඳන විට, ඔහු ශ්‍රී ලංකාවේ පුරෝගාමී සහ සැමදා ජනප්‍රිය නායකයා වේ.
    ජනප්‍රියත්වයට හේතු
    හමුදා ජයග්‍රහණය: 2009 දී එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට ගෞරවය හිමි වන අතර, එමඟින් බොහෝ පුරවැසියන් අතර ශක්තිමත් නායකයෙකු ලෙස ඔහුගේ කීර්තිය තහවුරු විය.
    සංවර්ධන ව්‍යාපෘති: ඔහුගේ ධුර කාලය තුළ, ඔහු මහාමාර්ග, වරාය, ගුවන්තොටුපළ, විදුලිය සහ ජල සැපයුම වැනි යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සන්ධිස්ථාන ආරම්භ කර සම්පූර්ණ කළ අතර ඒවා රටේ සංවර්ධනය සඳහා සන්ධිස්ථාන වූ අතර අදටත් දැකිය හැකිය.
    ජාතිකවාදී ආයාචනය: බහුතර ප්‍රජා අවශ්‍යතා කෙරෙහි ඔහු දක්වන අවධාරණය හේතුවෙන් ඔහුට සිංහල-බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම් අතර කැපවූ සහයෝගයක් ලැබේ.

  • @AnuraBandara-q4u
    @AnuraBandara-q4u 19 วันที่ผ่านมา +9

    තව ටික කාලයකදී ජනාධිපති කාර්යාලයේ ගහන්න පුළුවන් ලංකාවේ වැඩිම ටොම්පච කියපු
    ජනාධිපතිගේ photo එක .
    ටොම්පච ජනපති AKD කියල.

    • @Dolly.giiiiirl
      @Dolly.giiiiirl 19 วันที่ผ่านมา

      @@AnuraBandara-q4u පලයන් කැරි වේසිගෙ පුතෝ යන්න

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 19 วันที่ผ่านมา +13

    අනුරට බෑ

  • @pradeeppushpakumara305
    @pradeeppushpakumara305 19 วันที่ผ่านมา +9

    MR ❤❤❤❤

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 19 วันที่ผ่านมา +29

    හනුමට බෑ.. වේදිකා නාට්‍ය ජනප්‍රිය වෙමින් පවතී ..😊😊😅

  • @pathmaranjani3868
    @pathmaranjani3868 19 วันที่ผ่านมา +7

    Jayawewa milinda sir

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 19 วันที่ผ่านมา +19

    අන්න අදත් චාමර නෙලනවා ජෙප්පෝන්ට බඩ යන්න 😂😂😂😂

    • @hasiduasheen2040
      @hasiduasheen2040 18 วันที่ผ่านมา

      ow ow. ammo eeka. yakoo chaamara maara ekekne . muu kohe hitiyada manda

  • @parakum1827
    @parakum1827 19 วันที่ผ่านมา +3

    "මහින්ද /රනිල් ඒකාබද්ද නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් හදමු "

  • @Seven-p9j
    @Seven-p9j 19 วันที่ผ่านมา +4

    #clean srilanka දඩ ගෙවමු ලංකා#...🤌

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 19 วันที่ผ่านมา +6

    MR❤

  • @udayalalrajapakse3275
    @udayalalrajapakse3275 19 วันที่ผ่านมา +7

    ❤❤❤

  • @solo-vz4pj
    @solo-vz4pj 19 วันที่ผ่านมา +10

    ඩෝබී හමුදාව ජෙවිපි

  • @lakshmigunasekara2703
    @lakshmigunasekara2703 19 วันที่ผ่านมา +5

    Milinda sir jayawawa jayawawa jayawawa ❤❤❤❤

  • @surangaChaminda-k2u
    @surangaChaminda-k2u 19 วันที่ผ่านมา +6

    👍👍👍👍👍

  • @jsyanthapem3836
    @jsyanthapem3836 19 วันที่ผ่านมา +2

    great program !!!❤

  • @CharityDeA
    @CharityDeA 19 วันที่ผ่านมา +7

    පිනෝකියෝගේ හොට දිග පරපුර බයි තක්සලාවට ඇවිල්ලා තරහෙන් හොට ගහන්නේ මොකෝ මේ ... රිදිලවත්ද? 😅

  • @රටට-ආදරේ-පරම්පරාව
    @රටට-ආදරේ-පරම්පරාව 19 วันที่ผ่านมา +9

    එලලලලල දිගටම යං අපි සප් කරනවා දිගටම..❤🎉

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 19 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤👍🙏

  • @December-fx4pc
    @December-fx4pc 16 วันที่ผ่านมา +1

    G.N.Rajapaksha සහ G.Rajapaksha කියන්නේ දෙකක් කියලා තේරෙන්න නැති බබාල ද cid එකේ ඉන්නේ..

  • @chathur
    @chathur 19 วันที่ผ่านมา +3

    Our next leadership generation 👍

  • @ManelRathnayaka-xy6wk
    @ManelRathnayaka-xy6wk 19 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @minurajayatilleke
    @minurajayatilleke 18 วันที่ผ่านมา +2

    Interesting discussion❤🎉

  • @InnocentJetSki-is1gk
    @InnocentJetSki-is1gk 18 วันที่ผ่านมา

    Jaya wewaaa❤❤

  • @Channautwithanage
    @Channautwithanage 19 วันที่ผ่านมา +2

    Supereee.....❤❤❤

  • @greenepicproductions5594
    @greenepicproductions5594 18 วันที่ผ่านมา

    Great to see Savindya Continuesly ❤❤❤❤

  • @susiripalaranasingha2455
    @susiripalaranasingha2455 19 วันที่ผ่านมา +4

    ඔය ජනාධිපති රටේ එදා හිටපු ජනාධිපතිවරු මේ රටට කිසිම වැඩක් කරල නැහ කියල ජනතාවට අමතක කරවන්න වෙන්න ඇති හැබැයි රටේ ජනතාවගේ මුන් වගෙ ගොබ්බ ජනාධිපති නොදන්නව රටේ බහුතර ජනතාව දන්නව එදා ඉඳල ඒ ඒ පාලකයන් රටට ජනතාවට කරපු දේවල් හැබැයි ඔය තැන්වල ප්‍රභාකරන්ගෙ පොටෝ එක තිබුණා නම් ගලවනවා නොවෙයි හැමදාම සුවඳ දුන්.අල්ලා මල් පහන් පත්තු කරාවි මේ යන විදියට. මේක ජනාධිපති කමට හරියන්නෙ.නෑ අර දෙරණේ හිටපු මාද්‍යවේදණිය ප්‍රකාශ කරපු විදියට ගමේ.හිටපු තුන්වෙනි පංතියේ වැඩනේ කරන්නෙ රටක ජනාධිපතිවරයෙක් වුණාම දර්ශනයක් ප්‍රතිපත්තියක් පෞරුෂයක් තියෙන්න.ඕනෙ.එහෙම කෙනෙක් නොවෙයි අනුර ජනාධිපති කියන්නත්.ලැජ්ජයි හිරිකිතයි අප්පිරියයි .හොඳේ ...

  • @ManjulaPrasadKariyawasam
    @ManjulaPrasadKariyawasam 19 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SHERAN007
    @SHERAN007 18 วันที่ผ่านมา +1

    Nice work guys❤

  • @KandyanKingpinKapila
    @KandyanKingpinKapila 18 วันที่ผ่านมา +2

    හිටපු ජනපති වරුන්ගේ පින්තූර ගලවා අනුර කුමාරගේ පින්තුරය ගෑසීම විවි වල හොස්ටල් වලට විවි පරිපාලනයෙන් නිලවශයෙන් කරන නම් කිරීම් ගලවා 87/89 මියගිය ජවිපේ සාමජිකයින්ගේ නම් දෑමීමෙම දිගුවක්.
    විවි පරිපාලනයෙන් හොස්ටල් නිල වශයෙන් නම් කරන්නේ ඒ ඒ විවි වල සේවය කල, ඒ ඒ විශ්ව විවි වලට ඉමහත් සේවයක් කල බොහෝ විට ආචාර්ය වරු මහාචාර්ය වරුන්ගේ නම්.
    ජෙප්පො කියන්නෙම කන්නන්ගරගේ නිදහස් අද්යාපනයෙන් සහ ඈතුලත්මුදලිගේ මහපොලින් ඉගේන ගෙන ලෙනින් ව චේ ව සමරන හිපාටුවොනෙ.

  • @DamikaPerera
    @DamikaPerera 19 วันที่ผ่านมา +1

    හිටපු දේශපාලකයන් කොන් වෙලාම ගියා මේ මැතිවරණ දෙකෙන්. සියලු ම වැඩ්ඩෝ නිහඩ උනා.මාලිමාවට ලැබුනු ජන වරම උඩ උඩගු තත්වයට පත් වෙමින් තියනවා .කරනවා කියූ කිසි හරි වැඩක් කරන්න බැරි උනා.බොරු කීම සහ කියූ බොරු නෑකීම ඔවුන් පිරිහීමට ලක් වෙමින් තිබෙනවා .පසු බැස ගිය අය නැවත නැගිටිමින් සිටිනවා.හරියට කලමනාකරනය කලානම් පසුබැස ගිය අයට නැගිටින්න බැරිවෙනවා .

  • @Kumudu2000
    @Kumudu2000 19 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @morriskularathna
    @morriskularathna 19 วันที่ผ่านมา +1

    Good discussion!

  • @KumaraRajapaksha-dw7we
    @KumaraRajapaksha-dw7we 18 วันที่ผ่านมา

    නියමයි ලස්සනයි වැඩේ ජයවේවා 😘😘😘😘

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 17 วันที่ผ่านมา

    Great.👍

  • @realisticgaminglk7975
    @realisticgaminglk7975 18 วันที่ผ่านมา +2

    ඔය කම්හල් විවුර්ත කරනවා කියන්නෙ ඊයේ රෑ වැහුවට පස්සෙ අද උදේ ඇවිල්ලා දොරවල් ඇරලා විවුර්ත කරන එකට වෙන්න බැයි ද? 😂😂😂😂

  • @NandaSena-j7t
    @NandaSena-j7t 19 วันที่ผ่านมา +3

    Good morning mili සහ නංගිලා pasan malli

  • @pilikandy1102
    @pilikandy1102 19 วันที่ผ่านมา +3

    Aubowan Iraj Milinda ,,savindya ( excellent speaker) pasan 🎉

  • @MMSU9
    @MMSU9 17 วันที่ผ่านมา

    Supiri supiri iraj bro ❤❤❤

  • @SanjayaApeksha
    @SanjayaApeksha 18 วันที่ผ่านมา

    නියම podcast එකක්.

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 18 วันที่ผ่านมา

    well done good show💪💪💪💪

  • @ManelRathnayaka-xy6wk
    @ManelRathnayaka-xy6wk 19 วันที่ผ่านมา +3

    🎉🎉🎉

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 18 วันที่ผ่านมา +2

    ලංකාවේ ඉතිහාසය මකා දාන්න යන්නේ ලපයා🎉🎉🎉🎉🎉

  • @rkrokun7723
    @rkrokun7723 17 วันที่ผ่านมา

    නියමයි ඔහොම යන්

  • @KarunarathnaRM-o6f
    @KarunarathnaRM-o6f 19 วันที่ผ่านมา +3

    Niyami melinda Malli.kalaye awassya thawayak means oya Krueger ekata jayawewa...❤❤

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 19 วันที่ผ่านมา +2

    👍👍👍👍

  • @chandrikadeepani6491
    @chandrikadeepani6491 18 วันที่ผ่านมา

    Grade program 🎉🎉

  • @nandananda3503
    @nandananda3503 19 วันที่ผ่านมา +3

    🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @kasuntharaka4713
    @kasuntharaka4713 18 วันที่ผ่านมา

    Haya wewa!!!!!!

  • @lakshmigunasekara2703
    @lakshmigunasekara2703 19 วันที่ผ่านมา +3

    Good morning milinda

  • @minurajayatilleke
    @minurajayatilleke 18 วันที่ผ่านมา +2

    Generational gap එක තුල, ඇත්තම එකම දේශපාලන මතය උනත්, දරන තලයේ වෙනස් වීමක් තියනවා. ඒක මං අත්විඳලා තියනවා.
    මං තව දකින දෙයක් තමා government එකක් උනත් politically එයාලගෙ මතයන්ට සාපේක්ෂව ගන්න තීන්දු තීරණ වලට technology එක use කරන්නෙ නැති issue එක, Sri Lankan government system එකේ loop holes හැදිලා තියන එකට ලොකු බලපෑමක් තියනවා. විශේෂයෙන් ව්‍යාපෘති කලමණාකරනය ගැන idea එකක් නැති කම. කොහොමද processes execute කරන්නෙ කියලා plan එකක් නැති කම.
    ඇත්තටම government එකකට උපදේශකයෝ ඉඳන් මොනාද කරන්නෙ කියන එක ගැන මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මං මේ කතා කරන්නෙ පොදුවේ සියලුම ආණ්ඩුවල තිබ්බ සහ තියන ලොකු ප්‍රශ්නයක්.

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 18 วันที่ผ่านมา +2

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @milindarajapaksha
      @milindarajapaksha 18 วันที่ผ่านมา +1

      Good point Minura

  • @gainishalasanthi7464
    @gainishalasanthi7464 19 วันที่ผ่านมา +4

    ලස්සනයි වැඩ සටහන 🎉❤

  • @Channautwithanage
    @Channautwithanage 19 วันที่ผ่านมา +2

    Pasan super...... Eye pasange voice clip ekak giya ..... Eka paharaaaaa

  • @ManelRathnayaka-xy6wk
    @ManelRathnayaka-xy6wk 19 วันที่ผ่านมา +2

    Kumari ❤❤❤❤❤❤❤

  • @pilikandy1102
    @pilikandy1102 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @lakshmigunasekara2703
    @lakshmigunasekara2703 19 วันที่ผ่านมา +2

    Good morning pasan malli nangila danna

  • @NandaSena-j7t
    @NandaSena-j7t 19 วันที่ผ่านมา +4

    Mama inne ksa වල ළඟදීම membar වෙන්න බලාගෙන inne

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 19 วันที่ผ่านมา

    ❤❤❤නියමයි මිලින්ද ❤❤

  • @NandaSena-j7t
    @NandaSena-j7t 19 วันที่ผ่านมา +3

    Ape coment ටිකත් කියවන්න plz mili

  • @FsjkgGkdoyi
    @FsjkgGkdoyi 19 วันที่ผ่านมา

    Hi ❤❤❤❤❤❤

  • @teshanatthanayake9057
    @teshanatthanayake9057 16 วันที่ผ่านมา

    පසන්❤

  • @ChamjndaNiroshan
    @ChamjndaNiroshan 19 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉😅🎉🎉🎉❤❤❤

  • @IshanMadusanka-galle
    @IshanMadusanka-galle 19 วันที่ผ่านมา +1

    Ay bn parakku❤❤❤

  • @amilapiyathilaka1772
    @amilapiyathilaka1772 18 วันที่ผ่านมา

    මිලින්ද මහත්තයෝ...
    අනුර දිසානායකගේ
    මේ NPP ආණ්ඩුව
    මහින්ද මහත්තයගේ
    ආරක්ෂකයින් අඩු කළාට
    රනිල් ආණ්ඩුවේ
    පොලීසිය භාර ඇමති
    ටිරාන් අලස්ගේ ආරක්ෂකයින් අදටත්
    ඉවත් කර නැත.
    නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය ඉදිරිපිට ඇති
    නිවසක තමයි ඔහු හිටියේ.
    අදටත් ඒ ආරක්ෂක කුටිය සහ පොලිස් ආරක්ෂාව
    එතන පවත්වාගෙන යන ආකාරය දැකිය හැක.
    එය එසේනම්...
    පෙර දිනෙක
    පෙරටුගාමීන් පැවසූ ලෙසට...
    NPPය සහ ටිරාන් අලස් අතර
    අනියම් සබඳතාවය සත්‍යයක් වෙනවා නේද ?
    ( මේ ගැන හොඳින් කරුණු සොයා වැඩසටහනක කතා කරන්න. )

  • @Ilovemycountry-i6l
    @Ilovemycountry-i6l 19 วันที่ผ่านมา +2

    @Iraj: Jeppanta kunuharapa kiyanna, tipper park karanna comment section eke wenama place ekak hadala demu. I think they are demanding for attention. Poddak awadane demu neda? Pattama try ekak gannawa kunuharapa type karala apiwa a level ekata ganna.
    #කුනුහරපජෙප්පෝ #කුනුහරපජෙප්පෝ #කුනුහරපජෙප්පෝ #කුනුහරපජෙප්පෝ #කුනුහරපජෙප්පෝ

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 19 วันที่ผ่านมา +2

    Jeppo wathayak.❤

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 18 วันที่ผ่านมา

    කරුනාකරලා ඔය දෙන්නගෙ මූලිකත්වයෙන් මහින්ද ජනාධිපති තුමාට ,කොලබින් නිවසක් ලබාදීමට කටයුතු කරන්න ඉතාමත් ඉක්මනින් ,එතුමා දැනට සිටින නිවසින් ඉවත් කරගන්න ,මුලු ලෝකෙම ඉන්න මහින්ද මහත්තයාට ආදරය කරන සියලුම දෙනා මීට එකතු කරගන්න ,එතුමාට ඇති කර තිබෙන නරක නාමයත් ඉන් ඉවත් කරන්න පුළුවන් වෙයි,අපි පුළුවන් විදිහට මෙයට මුදලින් දායකත්වය දෙන්නම් ,කරුනාකරලා මේ අදහස පුළුවන් ඉක්මනින් පටන් ගන්න

  • @CharityDeA
    @CharityDeA 19 วันที่ผ่านมา +3

    පිනෝකියෝට බෑ ...

  • @tharindavimukthi1548
    @tharindavimukthi1548 19 วันที่ผ่านมา +1

    Dilmi ❤

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 19 วันที่ผ่านมา +1

    Obalata jayawewa.dilmi nathuwa aduwak

  • @anubandaranayake8449
    @anubandaranayake8449 19 วันที่ผ่านมา

    Plz america උන්ට කියනවද අනුරට ට්‍රම්‍ප්ගෙන් ඉල්ලන් එවන්න කියලා අපේ ලංකාවේ එකෙක් එක පැන් පාරයි ඉවරයි කිවා 😂😂

  • @mindikapoornajith7497
    @mindikapoornajith7497 18 วันที่ผ่านมา

    මාලිමා කොමෙන්ට්ස් සහා ජෙප්පොන්ගේ කොමෙන්ට්ස් වෙන් කරගන්නේ කෙසේද?

  • @pasindudillshan6491
    @pasindudillshan6491 18 วันที่ผ่านมา

    රාජ්‍ය මම වෙමි කිවේ දෙවනි ලූවි රජූ ප්‍රංශය

  • @lasantha5988
    @lasantha5988 19 วันที่ผ่านมา

    රාජපක්ෂ 😡රන්ල් 😡සජියා කඩේ යන ගමන් මු කියනවා වෙනම එකක්ලු 😁😁😁මම නම් කියන්නේ මුන්ගේ අම්මා ළමයි වැරද කරලා තියෙන්නේ 😁😁😁😁😁😁

  • @christydaniel2629
    @christydaniel2629 19 วันที่ผ่านมา +1

    Puluwamnam Mahinda Janadipathi Sorakam kara kiyana Ganai, JVP Gini thiyala Vinasa karapuwa kolla kapuwa sansandanyak karoth, Kauda Vadiyen Mey Ratara Paadu Kare .

  • @pathiranar.p583
    @pathiranar.p583 19 วันที่ผ่านมา

    Hai

  • @vijithakumara4429
    @vijithakumara4429 19 วันที่ผ่านมา

    ❤❤jappan❤❤jape❤bayyoo❤❤kuhaka❤❤dabayooo❤❤aka❤❤metata❤❤wassan❤❤hadelama❤❤yanawa❤❤Lankawama❤❤❤❤❤❤NEDAN❤❤❤SAPAYA❤❤❤❤❤❤DAN❤❤SAPADHAA❤❤

  • @lasantha5988
    @lasantha5988 19 วันที่ผ่านมา

    මුට පාරේදී දෙන්න ඕනේ කන පැලෙන්න 😁

    • @SunilWarnakulasooriya-p2e
      @SunilWarnakulasooriya-p2e 19 วันที่ผ่านมา +1

      Ubala desapalanaya kanne atapaya wesi karala thamai api dannawa apitaht Bere na ekakath sitaganna mita baiya

    • @hasiduasheen2040
      @hasiduasheen2040 18 วันที่ผ่านมา

      ridunada🤣🤣🤣🤣

    • @lasantha5988
      @lasantha5988 18 วันที่ผ่านมา

      @@SunilWarnakulasooriya-p2e උබ දන්න මගුලක් නෑ 😡නිකමට රාජපක්ෂ පාලනය කලේ බලාපිය උන දේවල් අතපය විතරක් නෙමේ අහිංසක ජිවිත වලිනොත් උන් වන්දි ගෙවුවා තොපි ලංකාවේ නෙමේද බන් 😁😁😁😁ඒ ක උදාහරණයක් කියන්නම් 👍කටුනායක 😡රතු පස් වල 😡තඩිජින් 😡ලසන්ත 😡එක්නැලිගොඩ 😡මේ 77/88/ කලේ නෙමේ bro 😁ok

    • @lasantha5988
      @lasantha5988 18 วันที่ผ่านมา

      @@hasiduasheen2040 මචන් රිදෙන්නේ රට විනාශ කරපු උන්ට තවත් උබලා වන්දනා මන කරන නිසා දේශපාලන කියවපන් 👍මුන් මොනවද බන් කියවන්නේ පාදඩ දේශපාලන නිම කරපු එකාම ඇතිනේ බන් 👍මාත් හොදටම කථා කරන්න පුළුවන් එත් මුන් වගේ උන්ට කුණුහරප කියනවා හැරෙන්න වෙන තේරුම් කරන්න වචන නෑ බන් එකෙක් හරි හැදියන් 👍👍👍

    • @hasiduasheen2040
      @hasiduasheen2040 18 วันที่ผ่านมา

      @@lasantha5988 rata winaasa unaanam anuraya eeke loku part ekak eewath mathaka thiya ganna.
      Dan horakan Kara Kiya Kiya Kara gahanawa eeta wada paadu wenna athi strike karalama. Mathakane guruwaru strike Kara maasa 3. Kawuda eewa pitipasse hitiye.😜
      Mona unath mahinda mahaththaya witharai ratata wadak kare. Anith Hama ekaagema kaiya witharai 😂

  • @WathzVz
    @WathzVz 19 วันที่ผ่านมา

    😂

  • @kumaramahaliyadda8132
    @kumaramahaliyadda8132 18 วันที่ผ่านมา

    Anura disanayaka attennma patta..pattama kuhakayek wagema vairayen piri pattama hivalek.

  • @shaz7163
    @shaz7163 19 วันที่ผ่านมา

    May I know what is Pasan’s Degree?

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 18 วันที่ผ่านมา

    Munta kiyapuwa koraganda baruwa widawanawa balan kuriru sathutak labana mama👹

  • @NishanPriya-cx3fq
    @NishanPriya-cx3fq 19 วันที่ผ่านมา +1

    Munta kiyak denawada danne ne me gon athal walata ane mnda naki tikak meka kala nm hitha hadaganna puluwan eth mun thatte paduna tharuna bayyala inna ekai duka gu kawa nm hodai

  • @kanishkanuwan2528
    @kanishkanuwan2528 19 วันที่ผ่านมา

    Msg walata reply nane

  • @chamfer4844
    @chamfer4844 19 วันที่ผ่านมา

    What ever said in these programs, the Political IQ of the General public in Sri Lanka is at very low level.
    I would say that only 20% - 30% of the population has some knowledge to think, analyze, and vote during elections, either Presidential or General...