අක්මාරෝගයට බෙහෙත් ගත්තා රටට ආදරය කරන ඔබේ මුදල් මාලීමාවේ සල්ලී ඔබට මව්පියන්ට මේ පිං අනුමෝදන් වේවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 19 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රාජාංගනේ සිංහයාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තුණුරුවන්ගේ අනන්ත පිහිටෙන් ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා🎉🎉🎉🎉🎉

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ ට ඉක්මන් සුවය ලැබේවා.. තෙරුවන් සරණයි 🙏🙏

  • @psds8402
    @psds8402 วันที่ผ่านมา +6

    පලිබෝදනාෂක බෝතලයක් අරගෙන බිවූවනම් හොදයි හැමෝටම කනක් ඇහිලා ඉන්න පුළුවන්

  • @bad-325
    @bad-325 วันที่ผ่านมา +10

    මේ ගෝරිල්ල්ලා youtube සල්ලි වලින් කසිප්පු ගහලා දැන් අක්මාව ඉවර වෙලා 😂

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 19 ชั่วโมงที่ผ่านมา +1

      මේ සිල්වත් හාමුදුරුවන්ට ඔහොම කතා කරන්න එපා ගොඩක් පවු සිද්ධ වෙනවා

    • @psds8402
      @psds8402 19 ชั่วโมงที่ผ่านมา

      ​@@SahanJayasinghe-j6iගෝරිල්ල කියල කියන්නේ එපා මොනාවුනත් පව්

    • @psds8402
      @psds8402 19 ชั่วโมงที่ผ่านมา +1

      ​@@SahanJayasinghe-j6iගෝරිල්ල කියල කියන්නේ එපා මොනාවුනත් පව්

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 16 ชั่วโมงที่ผ่านมา +3

      @@SahanJayasinghe-j6iමේකා මොන සිල්වතෙක්ද😂

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 13 ชั่วโมงที่ผ่านมา +3

      Ekemnma mu jvp athakoluwak😂😂😂

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur วันที่ผ่านมา +2

    ඉක්මන් සුවය ලැබෙවා

  • @AkilaHirantha-f7y
    @AkilaHirantha-f7y วันที่ผ่านมา +2

    ඉක්මනින් සුව වේවා❤️🙏

  • @thanojdilshan7090
    @thanojdilshan7090 11 ชั่วโมงที่ผ่านมา

    බුදුසරනයි හාමුදුරුවනේ ❤❤

  • @prashantharatnayake5764
    @prashantharatnayake5764 วันที่ผ่านมา +2

    If this is a store in Anuradhapura of any sort, I am so happy & proud about the sophistication. Sri Lanka has developed for sure. Those days, Kada Pnaha in Bandaranaike Road only had about 12 stores

  • @benjaminfernando7892
    @benjaminfernando7892 วันที่ผ่านมา +2

    අපි නම් ගොඩාක්කල් ඉදලාම දැනගෙන හිටියා මෙ හාමූදූවන්ට කුමන හො බරපතල් රොගි තත්වයක් උද්ගත ඇති බවට. කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.අපි දැං ලංකාවෙ ඉන්න ,එනවා බැලීමට. වැඩිපූර කතාකිරීමට යන්න එපා. විවෙක ගන්න.පව් දෙයියනෙ ඉක්මනට සූව වෙවා.. සාදූ සාදූ සාදූ.🙏🙏🙏.

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 2 ชั่วโมงที่ผ่านมา

      හැමදාම විඩයො දාලා😂හේයි උ⁣⁣ඹෙ අම්මාට කියද්දී මටත් හිතුනා

  • @bad-325
    @bad-325 วันที่ผ่านมา +9

    අපිටත් පින් දීපන් බැන බැන හරි views එනවනේ 😂

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 19 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔයාලා බෞද්ධයෝ නෙවෙයිද අතේ කහනෝලක් බැඳ ගත්තු රහසිගතව පව් කරන කෙනාටත් දන් දෙන්න කියනවා භික්ෂූන් වහන්සේ නමකට සමානව එහෙව් එකේ මේ අහිංසක හාමුදුරුවන්ට බැනල පව් පුරවගන්න එපා අපාගත ජීවිත ගත කරන කොට ඕගොල්ලන්ට තේරෙයි

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 13 ชั่วโมงที่ผ่านมา +4

      Sira kathawa😂😂

  • @omansfmi1925
    @omansfmi1925 21 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබෙිවා කවුරු උනත් ලෙඩක් තියන කෙනෙක්ට ගරහල කමෙන්ටි දාන්න එපා

  • @Saman-yw4wx
    @Saman-yw4wx วันที่ผ่านมา +4

    gu kana ponna kalu 🦍💥💥🤣🤣

  • @RanjanAruna
    @RanjanAruna วันที่ผ่านมา +2

    අක්මාවේ රෝගයක් නම් ප්‍රවේශම් වියයුතුයි....

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 16 ชั่วโมงที่ผ่านมา +1

      අක්මාව ඔලුවෙද තියෙන්නෙ😂

  • @sadaruwandinesh8490
    @sadaruwandinesh8490 วันที่ผ่านมา +3

    Pissuda bn..hema reddakma video krala dannnne..mun හාමුදුරුවෝ නෙවෙයි bn..sallli හම්බ karan un jatiyk..

  • @inokaherath3871
    @inokaherath3871 วันที่ผ่านมา

    Ikman suwaya pathami

  • @ronballad7611
    @ronballad7611 21 ชั่วโมงที่ผ่านมา +2

    Menna business karaya. Moota dan harima video puke gayak thiyenne!

  • @chamindukaveesha6009
    @chamindukaveesha6009 วันที่ผ่านมา +9

    මේ යන යන තැන වීඩියෝ කර කර යන්න පිස්සුද බං මෙයාට😂 මහ විහිලුවක් වෙන්න හදන්නෙ , ඊලගට රෙන එකත් වීඩියෝ කරල දාපන්😂😂😂😂😂

    • @shevondesilva9567
      @shevondesilva9567 วันที่ผ่านมา +3

      උබට බලන්න බැරිනම් උබ නිකන් හිටපන්

    • @bad-325
      @bad-325 วันที่ผ่านมา +6

      සිරාවට ම බන් මූ රෙන එකත් වීඩියෝ කරලා දායි , 'මං මේ දැන් සුදත්ත ආශ්‍රමයෙ වැසිකිලියට ඇවිල්ලා ඉන්නේ , මගේ ප්‍රේක්ෂකයන් නිසා තමා මං මෙහෙම රෙන්නේ' 😂😂

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 19 ชั่วโมงที่ผ่านมา +1

      මේ අහිංසක හාමුදුරුවන්ට බනින මිනිස්සු අපාගත වෙන එකයි අපිට දුක​@@shevondesilva9567

    • @psds8402
      @psds8402 19 ชั่วโมงที่ผ่านมา +1

      ​@@shevondesilva9567ගෝරිල්ල කියල කියන්නේ එපා මොනාවුනත් පව්

    • @psds8402
      @psds8402 19 ชั่วโมงที่ผ่านมา +1

      ​@@shevondesilva9567ගෝරිල්ල කියල කියන්නේ එපා මොනාවුනත් පව්

  • @Prawils
    @Prawils 5 ชั่วโมงที่ผ่านมา

    බෙහෙත් වට්ටෝරුවෙන් පිට බඩු ගන්නේ, මම හිතන විදියට එහෙම අනව්‍යය විදියට බඩු රැස්කරගෙන (stocks maintenance) කිරීම බුද්ධපුත්‍රයෙක්ට අනුමත නොකල කාරණාවක්. ලැබෙන සල්ලි කිසිම කලමණාකරණයකින් තොරව ඔහේ වියදම් කරන බවක් තමයි පේන්නෙ… ඕක තමයි කියන්නේ කිසිම මහන්සියකින් තොරව උපයන මුදල් නේ ඕවා… දැන් ට්‍රැක් එකට වැටිලා ඉන්නේ views ගන්න ඕනි බඩකඩිත්තුවක් වීඩියෝ කරනවා. 😂 වටේ ඉන්න ඇම්බැට්ටයොත් සෙට් කරගෙන, උන්ටත් revenue එකෙන් ගානක් දෙනවා ඇති. හරිනම් බුද්ධ චීවරය දාගෙන පවත්වාගෙන යන TH-cam චැනල් monetization නැති කරන්න ඕනි. ආගමික channels වලට ඒව ඕනි නෑ. මෙතනදි වෙන්නේ බුද්ධ චීවරය මාකට් වීමක්. නිසි නියාමනයක් නොමැති මෙවැනි දේවලින් අවසානයේ දිනෙන් දින පිරිහෙන්නේ උතුම් බුද්ධ සාසනය: 😢

  • @dasun111
    @dasun111 วันที่ผ่านมา +3

    Thadi.. udeta awidinna. Thadi gathiya nathi wenna. Fatty liver walata hodai..