බයිතක්සලාවට ප්‍රභූ ආරක්ෂාව ජනපතිට බයියන්ගේ ප්‍රණාමය !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 380

  • @SY.YOSHI514
    @SY.YOSHI514 37 นาทีที่ผ่านมา +8

    වැඩසටහන දිගට කරගෙන යන්න සියලු ශක්තිය දිරිය ලැබේවා...ගොඩාක් පිං ඔය දෙදෙනාට ..සුපිරියි ඈ...👍👍♥️♥️

  • @Prarthana-e2x
    @Prarthana-e2x 2 ชั่วโมงที่ผ่านมา +24

    ඉරාජ් මම නම් ඔය කියන කිසිම බයියෙක් කියලා register වෙලා නැහැ. ඒ ඔයාගෙ හැම වැඩස්ටහනක්ම බල්නව ඒ එක්කම අරගල කාලේ ඔයාට උනේ කරදර ගැන හරීම කම්පාවුනා.. කොහොම වුනත් හැමදාම කියනවා වගේ හරිම ආඩම්බරයි ඔයා ගැනීම බයක් නැතිව රට ජාතියෙක් ගැන කතා කරන එකම youtuber ❤🌹

  • @sachi.087
    @sachi.087 2 ชั่วโมงที่ผ่านมา +28

    😂😂😂😂❤❤❤❤කොහෙන්ද මිලි අයියෙ මෙ වචන කටට එන්නෙ.. 😂😂😂😂 ඉරාජ් අයියටත් මරු පොර හම්බෙලා ඉන්නෙ, හිනා වෙන්න පට්ට ආතල් program එක 😂😂😂❤❤❤❤ අදරෙයි අමෙ දෙන්නටම🎉🎉🎉 අ තව දෙයක් කියනඔනෙ.ඉරාජ් අයියගෙ හිනාව මරු අප්පා 😂😂😂

  • @damayanthinonis6942
    @damayanthinonis6942 ชั่วโมงที่ผ่านมา +9

    හිනාවෙලා මැරෙනවා මේ වැඩ සටහන බලලා 🙏💕🌹

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 ชั่วโมงที่ผ่านมา +32

    මරු, ඉරාජ් මිලින්ද , ප්‍රෝග්‍රෑම් එක හරිම thrilling. Sarcastic humour at 100%. සුදාට කුනු හරුප කියල ප්‍රභූ ආරක්ෂාව දෙනවනම් අනුර ගේ තත්වය කොචචර පහලට වැටිලද?

    • @nisansalaadhikari5347
      @nisansalaadhikari5347 44 นาทีที่ผ่านมา

      ඔයාලා ලංකාවේ නෙමෙයි ද, අර සිරසේ මරුව ලසන්ත මාධ්‍ය වේදියා ඔයාලට අමතක ද, තාම සාධාරණයක් ඉටුවෙලා නෑ, ජනාධිපති අනුර සෑම මාධ්‍යවේදියෙකටම ආදරේයි, ඔහු මැරුව මාධ්‍යවේදීන්ට සාදාරනයක් කරයි

  • @WeerathilakaGamage
    @WeerathilakaGamage 2 ชั่วโมงที่ผ่านมา +27

    නියමයි..පොහොට්ටුවට .ජයවේවා ඔබ දෙපලට බුදු සරනයි

  • @shiko-loco6486
    @shiko-loco6486 2 ชั่วโมงที่ผ่านมา +92

    අද උදේ පාන්දරම මට සුදාව මතක් වුණා.....ඒකයි මට අද කුණු විසි කරන දවස කියල මතක් වුණේ.😂😂😂

    • @asankaauth7713
      @asankaauth7713 32 นาทีที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂.

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 2 ชั่วโมงที่ผ่านมา +25

    නියමයි මිලී, ස්තූතියි ඉරාජ් ✨⚡✨⚡

  • @Ilovemycountry-i6l
    @Ilovemycountry-i6l ชั่วโมงที่ผ่านมา +15

    බයා ආණ්ඩුවක් ආවම අපිටත් ප්‍රභූ ආරක්ෂාව දෙන්න ❤❤❤. ඉරාජ් ඔයාගෙ හිනාවට ආදරෙයි ❤

  • @rubicool8238
    @rubicool8238 40 นาทีที่ผ่านมา +3

    ඔබ.දෙදෙනාටම. දිර්ඝ යුෂ.ලැබෙවා

  • @siththarapunchi
    @siththarapunchi 2 ชั่วโมงที่ผ่านมา +26

    Bai thaksalawa තුළ නිවැරදි තොරතුරු ගෙන එන ඔබ dedenata අපමණ තුති ❤

  • @MadaveeMunasinghe
    @MadaveeMunasinghe 2 ชั่วโมงที่ผ่านมา +35

    අපි හැමදාම බය්යෝ එක්ක❤❤❤❤❤❤

  • @Anaya-n4r9bs
    @Anaya-n4r9bs 3 ชั่วโมงที่ผ่านมา +23

    මේ වීඩියෝ එක එනකන් මං බලගෙන හිටියෙ. Thanks අයියලා දෙන්නටම

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p ชั่วโมงที่ผ่านมา +8

    ❤🎉මිලී ❤🎉ඉරාජ් ❤🎉ජය වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤🎉❤🎉

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 ชั่วโมงที่ผ่านมา +54

    සුදාට ආරක්ෂාව දීපු ඒක හොදයි එතකොට ජනතාව තේරුම් ගන්නවා මේ ආණ්ඩුව නියම ජෝකර් ආණ්ඩුවක් කියල

    • @nisansalaadhikari5347
      @nisansalaadhikari5347 38 นาทีที่ผ่านมา

      සුදාට ආරක්ෂාව දීලා පහුගිය කාලේ මැරුව මාධ්‍යවෙදින්ට සාදාරණයක් කරන්න ජනාධිපති හදන්නේ (සිරසේ ලසන්ත, ප්‍රගීත් එක්නැලිගොඩ )අන්න ඒ මිනීමරුවෝ අල්ලයි

  • @HiruAgr
    @HiruAgr 2 ชั่วโมงที่ผ่านมา +18

    අපේ සුපර් බයි පැටව් දෙන්නා ⭐⭐⭐⭐🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤

  • @cb-jz9kb
    @cb-jz9kb 3 ชั่วโมงที่ผ่านมา +33

    අඩො දැන් දවසට 1k sub ගහනවා නේ සුපිරි ආ ❤️❤️

  • @pubudilakmali5521
    @pubudilakmali5521 2 ชั่วโมงที่ผ่านมา +20

    අපිටත් ප්‍රභූ ආරක්ෂාව ඕන අපි බයියෝ

  • @Worldepic.7
    @Worldepic.7 2 ชั่วโมงที่ผ่านมา +29

    මිලී තමා ඩයල් එක😂❤

  • @manjuharangala7845
    @manjuharangala7845 3 ชั่วโมงที่ผ่านมา +131

    මචං මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අයින් කරලා කක්කුස්සි සුදාට ආරක්ෂාව දෙන්න තරම් තබුත්තේගම කයිනායක අන්දරේට මොංගල් දබං😢😢😢😢 අපි මහින්ද මහත්තයාට ගරැ කරන සීයගේ මිනිස්සු ❤️😍❤️❤️❤️❤️

    • @NisithaNuwantha
      @NisithaNuwantha 2 ชั่วโมงที่ผ่านมา +4

      ඔක්කොම කියලා

    • @Ape_LokaYa
      @Ape_LokaYa 2 ชั่วโมงที่ผ่านมา +4

      😂 ඇරපු ඇරිල්ල කොහොමද සිරි ලංකාවට 😅 බොලගෙ මයින්ද මාතියා ✋🙆‍♂️

    • @sihasperera
      @sihasperera 2 ชั่วโมงที่ผ่านมา

      Mahindage guu kaapan

    • @cb-jz9kb
      @cb-jz9kb 2 ชั่วโมงที่ผ่านมา +14

      ​@@Ape_LokaYaඅනුර තරම් ඇරියෙ නැ බන් 😂😂😂

    • @cb-jz9kb
      @cb-jz9kb 2 ชั่วโมงที่ผ่านมา +11

      ​@@sihaspereraකැත කොටාගේ ගු කාපන් 😂😂😂

  • @princelymendis4507
    @princelymendis4507 ชั่วโมงที่ผ่านมา +9

    කතාව නම් හරිම විනෝදයි ලස්සනයි, ❤

  • @CharityDeA
    @CharityDeA ชั่วโมงที่ผ่านมา +6

    Super ආතල් මේවා නම් ... 👌😊❤️ very witty you two ... love it! ❤️

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 2 ชั่วโมงที่ผ่านมา +29

    අඩෝ ආතල් දෙනවනේ මේ දෙන්නා😂හිනා යනවා ඕයී..කියන කතාවලට.ජෝක් එකෙන් දෙනවා මිලි අයියා පොයින්ට් එකටම

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 58 นาทีที่ผ่านมา +4

    ඉරාඡ ඡයවේවා❤❤❤❤❤❤❤❤❤

  • @gangahettigoda7351
    @gangahettigoda7351 2 ชั่วโมงที่ผ่านมา +16

    ❤❤❤❤බයියන්ගේ පුභූ ආරක්ෂක භටයන්ට ජයවේවා

  • @Yashiya90
    @Yashiya90 2 ชั่วโมงที่ผ่านมา +20

    ඉරාජ්ගෙ හිනාව 😂😂😂😂😂😂මරැ 😂😂😂😂

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ชั่วโมงที่ผ่านมา +25

    ජනාධිපති සහෝදරයා කොයිතරම් නෝන්ජල් තත්වෙට වැටිලද කුණුහරුප මස්තාන් ඕපාදූප ලඳට ආත්මාරක්ශාව ලබාදෙන්න!
    මේවගේ නින්දිතයින් පුද්ගලීක ආරක්ශාව තියාගන ඉන්නෙ තමන් කියන මුසාව ගැරහිල්ල දෙසාබාන කුණුහරුප හදන කතා නිසා කොයිවෙලාවෙ කනේ පාර කම්මුල්පාර කන්නවේවිද කියලා තියන බය නිසා !
    කුණු ගොඩටනේ කුණු එකතුවෙන්නෙ!
    මොන ආරක්ශාව ලබාදුන්නත් කවදාහරි ඔය දුර්ජනයාට කරගන්න පාපයෙන් නම් ගැලවෙන්න බැහැ !
    කවදාහරි කුණුවෙලා පණුවො ගහලා මැරෙන්න වෙන්නේ!
    දරුවන්ටත් ඔය පව් ගෙවන්න වෙන බව නොදැන උජාරුවට ඔය අන්තිම පහත් නීච වැඩ කරන්නේ !
    චොප්පෙට නියමෙට ගැලපෙනවා !

  • @wilsonsinghe3671
    @wilsonsinghe3671 2 ชั่วโมงที่ผ่านมา +17

    හොද වැඩක් ඉරජ්

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 3 ชั่วโมงที่ผ่านมา +34

    සුදාගෙ රෙදි ඉල්ලේ...😂😂😂😂

  • @rosanindika6887
    @rosanindika6887 3 ชั่วโมงที่ผ่านมา +26

    මිලි ඉරාජ් ඇතුලු බයියොඔකෝටම ජයවේවා❤❤❤❤❤❤❤

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 2 ชั่วโมงที่ผ่านมา +27

    පව් අප්පා ජංගී සුදා , විපතක් වෙලා තියෙන්නේ . හිනාවෙන්න එපා අප්පා.....😂😂😂😂

    • @Sanj302
      @Sanj302 ชั่วโมงที่ผ่านมา

      කුණුහරුප කියන පීචං මනුස්සයෙක් ඌ ඌවත් පිලිගන්න සමාජේ පල්ලෙහාට වැටිලා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ හිතන පතන විදිහ ගැන හිතාගන්න පුලුවන්නේ

  • @amalperera3074
    @amalperera3074 2 ชั่วโมงที่ผ่านมา +12

    නියමයි 😄😄😄😄😄👍👍👍👍👍

  • @aamaheshslhealthstaffdevco420
    @aamaheshslhealthstaffdevco420 2 ชั่วโมงที่ผ่านมา +24

    අයියෙ අපිට super membership ගන්නනම් සල්ලි නෑ..හැබැයි එදත් අදත් හෙටත් ජෙප්පන්ට විරුද්ධව තනියම ගේම ඉල්ලන්නවා.... ඔයාලගෙ හඩ නැතුව බයියො අනාත වෙලා හිටියෙ.අපි වෙගේ ගේම ඉල්ලන උනුත් හුදෙකලා සටනක් ඉන්න් අතරෙ ඔයාලගේ මෙ වැඩේ සුපිරියක්...
    Container 323 බෝම්බ පුපුරන ද්‍රව්‍ය සගවල ගෙනල්ල නම් , ආරක්ෂක කදවුරු ඉවත් කරල ප්‍රභූ ආරක්ෂාව ත් ඉවත් කරල ආණ්ඩුව මේ කරන්නෙ සුරක්ෂිතව ජීවත් වීමේ මූලික අයිතිවාසිකම කඩ කිරීමක් නේත.
    අධිකරණය යටතේ මේ සදහා යුක්ති ඉල්ලා සිටීම කරන්න බැරිද විපක්ෂය ට එක්වෙලා..

  • @supundhananjaya1575
    @supundhananjaya1575 2 ชั่วโมงที่ผ่านมา +16

    සුදා හැමදාම කලේ මාලිමාවට කඩේ ගියපු එක. ඉතින් දැන් අනුරකුමාර සුදාට කඩේ යනව 😂😂😂😂

  • @VimalaYapa
    @VimalaYapa 3 ชั่วโมงที่ผ่านมา +15

    Mili❤❤❤❤❤❤ oyala ආරක්ෂාවට api ennawa❤❤❤❤❤ රටේ මුදල් කන්න ඕනෑ නැහැ

  • @janakapathirage8752
    @janakapathirage8752 2 ชั่วโมงที่ผ่านมา +23

    🎉🎉🎉🎉 කොහෙන්ද බං උබලට ඔයවගේ කතා කටට එන්නේ..😂😂😂 ..හිනා යනවා වගේම මිනිස් සුන්ට මොලේ පදා ගන්නත් හොඳයි..🎉🎉🎉🎉

    • @lakminam2
      @lakminam2 32 นาทีที่ผ่านมา

      😂😂😂

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 ชั่วโมงที่ผ่านมา +3

    නියම ඩබල❤❤❤❤❤❤

  • @brandcute6870
    @brandcute6870 2 ชั่วโมงที่ผ่านมา +16

    Ohoma Yan guys....❤❤❤❤❤

  • @wasundaramadubhani
    @wasundaramadubhani 3 ชั่วโมงที่ผ่านมา +24

    ඉරාජ් අය්යණ්ඩි මොකක්ද අප්පා අර සුදා කුක්කා ඔයා ට බයේ ද කොහෙද 😂😂😂😂😂😂

    • @MadukaMadu-g3o
      @MadukaMadu-g3o 2 ชั่วโมงที่ผ่านมา

      @@wasundaramadubhani මේන් චූ ඉරාජ්ගේ හොර ගෑනි ඇවිත් 😄

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p ชั่วโมงที่ผ่านมา +2

    කොසොල් රජතුමා දුටු සිහින 16 ජෙපි ආණ්ඩුව පිළිබඳ

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 29 นาทีที่ผ่านมา +1

    Jayawewa theruwan saranai ❤❤❤❤❤

  • @ashithawejesekara2800
    @ashithawejesekara2800 ชั่วโมงที่ผ่านมา +7

    Super byyek ❤❤❤

  • @IndukaHdjdke
    @IndukaHdjdke 2 ชั่วโมงที่ผ่านมา +16

    Api mahinda janadipathi ta nayai 🎉🎉🎉🎉🎉🎉

  • @eurolanka111
    @eurolanka111 2 ชั่วโมงที่ผ่านมา +12

    බයි තක්සලාවට කයිතංගෙ ආරක්ශාව අවශ්‍යමයි 😂

  • @kasuntharaka4713
    @kasuntharaka4713 2 ชั่วโมงที่ผ่านมา +8

    Jaya wewa ❤❤❤❤❤

  • @MMSU9
    @MMSU9 2 ชั่วโมงที่ผ่านมา +6

    Supiri supiri bro ❤❤❤

  • @duminda5689
    @duminda5689 2 ชั่วโมงที่ผ่านมา +4

    ලන්කට් සුදා ඉරාජ්ට බයේ පොලිස් ආරක්ෂා ව ගත්ත එහෙනම්..අරූ ඒ උනාට දෙන ලොරි ටෝක්ස්🤣

  • @romalkrishnee
    @romalkrishnee ชั่วโมงที่ผ่านมา +3

    Both of you Two are creating history in this country. For the reason being that you are “hitting” to those who deserve such a treatment. ❤

  • @rajinesumudu
    @rajinesumudu 3 ชั่วโมงที่ผ่านมา +13

    අනුරාධපුර නාමල්ට ටින් ටින් ප්‍රශ්නයක්. පොඩ්ඩක් හොයල බලන්න 😂

  • @florencevictor7430
    @florencevictor7430 53 นาทีที่ผ่านมา +1

    Yes Good programme. Good job.

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 2 ชั่วโมงที่ผ่านมา +13

    🎉යුද්දය දිනවපු මහින්ද මාහාත්තයාගේ ආරක්සාව අයින් කරලා අරසුදාට අරක්සා කරන්න මුන්ගේ ඔලුව හොදනැද්ද ...නැත්නම් වයිර් යේ හැටිද

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ชั่วโมงที่ผ่านมา +2

      උපතෙ වරද !

    • @manelperera6166
      @manelperera6166 2 ชั่วโมงที่ผ่านมา +2

      වෛරය තමයි

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p ชั่วโมงที่ผ่านมา +2

      ඩයස්පෝරාව සතුටු කරන්න

    • @SY.YOSHI514
      @SY.YOSHI514 44 นาทีที่ผ่านมา +1

      ඇයි බටහිර බලවේගයන් සතුටු කිරීම.👍♥️

  • @pathiranar.p583
    @pathiranar.p583 ชั่วโมงที่ผ่านมา +2

    Maru good job. ❤❤❤

  • @lankachit
    @lankachit 2 ชั่วโมงที่ผ่านมา +17

    ඔයාලා ගන්න ආතල් එකනම් මරු අප්පා 😛😛😂

  • @priyanthifernando8453
    @priyanthifernando8453 ชั่วโมงที่ผ่านมา +2

    Iraj mare maru me wedasatana jesu pihitai!

  • @ChaturangaRuwan-s5d
    @ChaturangaRuwan-s5d 2 ชั่วโมงที่ผ่านมา +4

    Gemmak ❤

  • @MalaStorse
    @MalaStorse ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවට ඇවිල්ල you tube චැනල් එකක් පටන්ගන්න ආසාවෙන් ඉන්න මම 😊

  • @piyanilariyaratne4482
    @piyanilariyaratne4482 3 ชั่วโมงที่ผ่านมา +10

    Patta athal😂

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 2 ชั่วโมงที่ผ่านมา +4

    හීන් නූලෙන් ටොක්කක් ඇන්නා නේද ආණ්ඩුවට....✊✊✊

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 3 ชั่วโมงที่ผ่านมา +9

    Milinda. Iraj. ❤❤❤❤

  • @nandananda3503
    @nandananda3503 3 ชั่วโมงที่ผ่านมา +6

    🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤jaywewaa

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i ชั่วโมงที่ผ่านมา

    ජයවේවා❤❤❤

  • @Thaka-x1c
    @Thaka-x1c 3 ชั่วโมงที่ผ่านมา +5

    තඹුත්තේගම කයියා ගූ සුදාගෙ පදේට නටනවා😂😂

  • @lakshmigunasekara2703
    @lakshmigunasekara2703 2 ชั่วโมงที่ผ่านมา +5

    Thanks dannatama❤❤

  • @DilankaGimhana-b1w
    @DilankaGimhana-b1w 2 ชั่วโมงที่ผ่านมา +3

    සජබයියෝ සෙට් එක ලයික් දාගෙන යන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharangaashan3658
    @tharangaashan3658 3 ชั่วโมงที่ผ่านมา +7

    ඔලුව අතගාල කනට ගහන්න එපා අප්ප , සුදාට කක්කි යයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ชั่วโมงที่ผ่านมา +1

    ආයුබෝවන් 🙏❤️

  • @ashan2904
    @ashan2904 ชั่วโมงที่ผ่านมา +1

    සුදාට ඇත්තටම ආරක්ෂාව දෙන එක හොඳයි...😁 කොයි වෙලේ හරී පාරේ මිනිස්සුන්ගෙන් කෑම හම්බවෙනවා ඩැල් එක කියන වචන වලට

  • @tharangaashan3658
    @tharangaashan3658 3 ชั่วโมงที่ผ่านมา +13

    Notification එකක් එනකං දැනුම ලබාගන්න පොතයි පෑනයි අඩිරූලයි තියන් ඉන්න මම 😁

  • @phdlPunsiri
    @phdlPunsiri 39 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @cccdsm
    @cccdsm 2 นาทีที่ผ่านมา

    Good program, keep it up.

  • @krittikachandani2009
    @krittikachandani2009 2 ชั่วโมงที่ผ่านมา +4

    Mili & Iraj ❤❤❤

  • @samsfor9428
    @samsfor9428 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai Kollo tika...Kakki Suda kakki..

  • @janakapathirage8752
    @janakapathirage8752 2 ชั่วโมงที่ผ่านมา +14

    මේ දවසක අපි පේෂල යාවත් ගෙමු... කලා කරුවෙක් නිසා....නියමයි..🎉🎉🎉🎉

    • @kesharaweeratunga4109
      @kesharaweeratunga4109 2 ชั่วโมงที่ผ่านมา +2

      ඌ පට්ට කුහකයෙක්.. JVP එවුන් හොදයි ඌට වඩා..

    • @Darbukamusicsrilanka
      @Darbukamusicsrilanka 2 ชั่วโมงที่ผ่านมา

      මේ කමෙන්ට් එක උඩගමු

    • @janakapathirage8752
      @janakapathirage8752 ชั่วโมงที่ผ่านมา

      මිලියි, ඉරාජ්,පේෂල ..හොඳ ටිකක් අහ ගත්හෙකි..

  • @CharityDeA
    @CharityDeA ชั่วโมงที่ผ่านมา

    You both are fast turning into බයි assets! ❤ Keep going n stay strong boys! 💪🇱🇰💪Going is good! 👌

  • @SusendiSanalya
    @SusendiSanalya 14 นาทีที่ผ่านมา

    Iraj mahinda mahaththayawa gennanna ❤❤❤❤❤❤

  • @nilanpriyadarshana4587
    @nilanpriyadarshana4587 53 นาทีที่ผ่านมา +1

    කක්කි සුදාට 😂😂😂ආරක්ෂාව 😢😢😢😢😢😢😢

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg ชั่วโมงที่ผ่านมา +1

    මිලී මචන් අර ආයුධ කන්ටේනර් 324 ගැනත් පොඩ්ඩක් කතා කරමුකො රට ලේ විලක් වෙන්න කලින්. ඉතා වැදගත්.😂

  • @manjuharangala7845
    @manjuharangala7845 3 ชั่วโมงที่ผ่านมา +4

    මචං කෝ බං රනිල් තාම ගෙනාවෙ නෑනේ ❤❤❤❤❤❤❤❤❤❤. සීයා අනිව එනව කතා කරල බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ชั่วโมงที่ผ่านมา +3

    😂😂😂😂😂ස්තුතියි

  • @ronsanvlog4561
    @ronsanvlog4561 3 ชั่วโมงที่ผ่านมา +5

    Hi bro 🎉 good job keep it up 💪

  • @anomamaggonage761
    @anomamaggonage761 ชั่วโมงที่ผ่านมา +1

    👏👏👏👏

  • @udayasuranga1609
    @udayasuranga1609 53 นาทีที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉

  • @NilangaanjaleeNilanga
    @NilangaanjaleeNilanga 3 ชั่วโมงที่ผ่านมา +6

    MARU AIYAAA

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 55 นาทีที่ผ่านมา

    ඉරාඡ අපේ මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂ කර ගන්න

  • @pradeeppushpakumara305
    @pradeeppushpakumara305 2 ชั่วโมงที่ผ่านมา +5

    💪💪💪💪❤️❤️❤️

  • @pradeepdevapriya-wl3ih
    @pradeepdevapriya-wl3ih 2 ชั่วโมงที่ผ่านมา +2

    සුදාටත් පිස්සු ලපයට පිස්සු 😂😂😂😂😂

  • @krittikachandani2009
    @krittikachandani2009 3 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤

  • @ImalUshantha
    @ImalUshantha 3 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sasidu3206
    @sasidu3206 2 ชั่วโมงที่ผ่านมา +4

    එක ජෙප්පෙක් නෑ 😂😂

  • @niroshanmeemanage6903
    @niroshanmeemanage6903 3 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @jayathubandara8530
    @jayathubandara8530 50 นาทีที่ผ่านมา +1

    රාජංගනේ හේයි සිංහයටත් ප්‍රභූ ආරක්ෂාවත් දෙන්න වට්නව.

  • @sdvlog69
    @sdvlog69 2 ชั่วโมงที่ผ่านมา +4

    ITN සභාපති ඕස්ට්‍රේලියානු පුරවැසිය😂 ස්වර්ණවාහිනී ගිහිල්ලා challenge කරේ පුළුවන්නම් වරෙන් කියලා😮

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 3 ชั่วโมงที่ผ่านมา +4

    ♥️♥️

  • @Prarthana-e2x
    @Prarthana-e2x 2 ชั่วโมงที่ผ่านมา +1

    Is it the payment ir mandatory ❤... all the best .

  • @buddhikangiragama3376
    @buddhikangiragama3376 3 ชั่วโมงที่ผ่านมา +5

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h ชั่วโมงที่ผ่านมา +1

    චමුදිතට උසාවියෙන් දීල තිබණ ආරක්ෂාවත් නැති කරල බේබද්දන්ට ආරක්ෂාව දෙනව

  • @janakagamage3257
    @janakagamage3257 3 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RaheemMustafa-o2h
    @RaheemMustafa-o2h 26 นาทีที่ผ่านมา

    Program eka hodata karanawa.Eth biyeknma newei....

  • @niroshanmeemanage6903
    @niroshanmeemanage6903 3 ชั่วโมงที่ผ่านมา +5

    එකටම මම

  • @liyostudio8112
    @liyostudio8112 52 นาทีที่ผ่านมา

    Ado intro eka 😅❤