ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔන්න මමත් දැන් කතාව බැලුව නිරංජලාට මාදව මුණ ගැහෙනවා බලමු අපි තව ටිකක් ඉවසල
විශ්වජිත්ගෙ ඇක්ශන් සුපිරි. හිත කලබල උන වෙලාවෙ අත් දෙක තට්ටු කරන්නෙ හරිම තාත්වික විදියට
නිතරම පංසල සමග සබඳතා පවත්වන්නේ වැරැදි වැඩ කරන මිනිසුන්
ඒකනම හොදටම ඇත්ත
ඒක නම් සහතික ඇත්ත
පල්ලි යන අය වෙන්නැති සත්පුරුෂ නේද . ටෙලියක් බලන්නෙ කියලවත් මතක තියාගන්න . 😂😂😂😂
කපුරු හාමි මහත්තයාගේ ගේ සහ ගමනම් 😍ෂා❤😊
පිස්සු හැදෙනවා නේ මාදවට හිතාගන්න බැරිවෙයි නිරංජලා දැක්කම🤔❤😊
අපි හැමෝම එකතුවෙලා තව කතාවක් බලමු යාලු
හොද කතාවක් කියන්නකෝ යාලු ❤️❤️
ලස්සන කතාව බලන්න ආවා
තව කොච්චර කාලයක් අපි මේ කතාව නිසා එකතු වෙලා ඉඳියිද ඊට පස්සේ 😢
@@ChandrasiriPd හා හා දුක් වෙන්න එපා😅 තව කතාවක් දමාවි කියලා යහළුවෙක් ලියා තිබුණ 🙂 අලුත් කතාවෙදිත් හමුවෙමු 🙏🙏🙏💝💖
තව තව මේ වගේ ලස්සන කතා එයි එකතු වෙලා බලමු .😘
@@ChandrasiriPd ඔයාලා මේ කතාව ඉවර උන දාට පහුවදම බලන්න ආනන්ද අබේනායක මහත්තයා කතවක් දානවාමයි හැබැයි වෙන කතා බැලුවත් කමක් නෑ ඒකතාවට සෙට් වෙමු මේ සුහදශීලී බව රැකගන්න
මම අද වේලසන ආවා😊
හැබැයි කොහොමද අන්තිමේට නිරංජලාගේ අයියට ඇමතිගේ දුව සෙට් උනොත් 😊❤ඒපවුලම අවංකවම උතුරන්න හරියන්න ඕනේ යාලුවනේ❤😊
පස්දෙනෙක් ඉන්න තැනට එක තේ එකයි . ලැජ්ජයි බණ්ඩො .
නෙරංජලාගේ hanbag එක පවිත්රා වඩට යන කාලෙ ගෙනියපු එක
😂😂😂
@@SurprisedBulldogPuppy-ej5zw අප්පට සිරි ඔයා නම් මාර මීටර්
අත් දෙක පිරිසිදු ඇමතිවරු 😂😂😂😂
😊😊Everyone acts very well in this drama.....even if it's a small role.😊
ආවෝ
ලගදීම මාදව හම්බ වෙයි වගේ
අද නෙරංජලා ස්කුබිඩු එකේ ඩැෆ්නි වගෙ
කෝසලට හොඳ වැඩේ...
කලකම් කවදා හරි කලකම් පල deai
👍🙏❤️
danna thamai kathawe lassanma hariya❤❤❤❤❤
අපේ ගෙදර පාටියක් .. 😔 වැඩ
❤❤❤❤❤❤
@@mangalikaabeywickrama9052 සහතික ඇත්ත යහළුව සහතික ඇත්ත ...කරන පව් හේදේවි කියලා සිතනවා ඇති
අන්තිම කොටස නැහැ
Kosala witharak thaniyen tea eka bonawa
මට බය මෙකත් සිදුළුකක් වෙවිද කියල
ඒ මොකක්ද අන්තිමට උනෙ😮
කෝසල ළඟ හිටපු චන්දde ටික පෝස්ටර් රළවන අයට ගැහුවා
වෙනඑකක් දායි
කෝ මේ මාදව
මම අවා
කව්ද අනේ රණ්ඩු උනේ
කෝ ඉතින් අද අපේ යහළුවෝ යෙහෙළියෝ😊
Parakku una ane ada mama savdi inne Apita Veda Dan thama Ave yaluvane
ඉන්නවෝ❤😊👋
@HasanthaLakmal-x2x 🙏🙂
අපි බැලුවා අනේ🎉🎉🎉
@@DinushiBuddika-xv5mr පරක්කු වෙලා හරි කතාව බලන්න එන්න යහළු 😊 කමෙන්ටුවකුත් දමාගන යන්න 🙏😁
ඇයි ..තව හොඳ .kathwak ..දෙයියනේ ....
යාලුවනේ යෙහෙලිය නේ කතාව ඉවර උන දාට අපි මොකද කරන්නේ😔😊❤
😅😅😅😅 අපි හැමදාම හොඳ යහළුවෝ යෙහෙළියෝ😊වගේ ඉඳිමු
තවත් අලුත් කථාවක් ඒවි .. ..
@sumanalekamge2205 ආනන්ද මහතාගේ කතා ආශාවෙන් බලන්න පුළුවන් 💝🙏💖💝🙏💖
මේ වගේම අලුත් කතාවකින් හමුවෙමු අපි හැමෝමම 👍🥰🥰🥰
අනිවාරයෙන්ම❤😊@@nadekawalideniya1358
Madhawa Ko appa
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤
❤❤❤❤❤