අපි දෙන්නා ලොකුම වලිය දාගත්තේ ඔස්ට්‍රේලියාවේදී | Music Pickle with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024
  • Music pickle එකට ආදරය කරන ඔයාලගේ වැඩි ඉල්ලීම නිසාම අපි මේ සැරෙත් program එකට එකතු කරගත්තේ සරිත්වයි සුරිත්වයි. ඉතිං එයාලට මේ පාර ටිකක් අමුතු විදිහේ ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වුණා, එ විතරක් නෙවෙයි ඔයාලා වෙනුවෙන් ලස්සන සිංදු කිහිපයකුත් කියන්න අමතක කරේ නෑ. ඉතිං මේ වගේ ඔයාලා ආස කරන අයගේ විස්තර දැන ගන්න සිංදු අහන්න එකතු වෙන්න දිගටම music pickle program එකත් එක්ක.
    Executive Supervision : Samith Roshan
    Producer : M. Supun Sudaraka / Kulanjith Kavindu
    Director of Photography : Dammika Dissanayake
    Editor | Colorist : Saduni Malshani
    Camera Operators : Akila Heshan
    Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
    Post Production Supervision : Dasun Prabhashwara
    Production : IdeaHell
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #SarithSurith #KaasiSabanPena #NewsBand

ความคิดเห็น • 283

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 3 หลายเดือนก่อน +30

    Sarith Surith දෙන්නගේ පැය 5ක‍ Interview එකක් කලත් තත්පරයක්වත් miss නොකර බලනවා😂❤ 2000න් පස්සේ පොඩි එවුන් වුණත් මේ දෙන්නගෙ Interviews වලින් ජීවිතේට වැදගත් දෙයක් ගන්න පුළුවන්👌🏼❤🔥🔥

  • @SurangaImaduweegodagedar-mj3ed
    @SurangaImaduweegodagedar-mj3ed 7 หลายเดือนก่อน +52

    කව්රුත් පන්ඩිත නෑ...එක එක්කෙනාගෙ විදිය....මොනා උනත් උබල දෙන්න නම් පට්ට බන්...සිරා❤

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +120

    අනේ සරිත් පන්ඩිත නෑ....දෙන්නම. Cute ,❤❤❤❤❤❤❤❤❤..
    ආසම දෙන්නෙක් ...

  • @ravindunirosh1212
    @ravindunirosh1212 8 หลายเดือนก่อน +68

    ඒ දෙන්නා හරිම සමගියි.හැමදාම ඒ සහොදරකම රුදෙවා❤ ආදරෙයි දෙන්නටම

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 8 หลายเดือนก่อน +49

    අහන්නෙ ඔයාලගෙ ,සිංදු විතරයි ..අහන්නෙ news විතරයි .පිස්සුවක් වෙලා.ඇබ්බැහි වෙලා ඉන්නෙ සරිත් සුරිත් ට....සුපිරි ඔයාලා...❤❤❤❤❤❤❤❤❤

  • @skyworld7044
    @skyworld7044 8 หลายเดือนก่อน +289

    සරිත් කැමති අය like එකක් දාන්න ❤

    • @jayathilaka9582
      @jayathilaka9582 8 หลายเดือนก่อน +6

      ❤❤❤❤❤❤❤ane ithim dennama shoyi 😊😊😊😊

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 7 หลายเดือนก่อน +2

      Sarith ayya pissuwak❤️😍🥰

    • @youtubeonlu4102
      @youtubeonlu4102 7 หลายเดือนก่อน

      Sarith pisauvak dannam❤❤

    • @CatchPhotoArt
      @CatchPhotoArt 6 หลายเดือนก่อน

      Pissuwak thama aya ethin kohomath ❤

    • @Sathminayanali
      @Sathminayanali 19 วันที่ผ่านมา

      Aneee sarith ayya shoi❤❤

  • @IduminiUthpala
    @IduminiUthpala 8 หลายเดือนก่อน +228

    සුරිත්ට කැමති කවුද 😊

    • @ThilakGunathilaka-ti3ko
      @ThilakGunathilaka-ti3ko 5 หลายเดือนก่อน +1

      සරිත්සුරිත්කියන්නෙලන්කාවේඉන්නනිහතමානිකොල්ලො2න්නෙක්ආදරෙයිගොඩක්අමිමයිතාත්තයිහරිවාසනාවන්තදෙන්නෙක්මමකටානෙ0766308375මටඹයාගෙනමිබර්1දෙන්නසරිත්සුරිත්ගොඩක්ආදරෙයි❤

    • @Dramaclips35
      @Dramaclips35 3 หลายเดือนก่อน

      😂

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 8 หลายเดือนก่อน +88

    සරිත් සුරිත් ඉන්න හැම ,program එකක්ම හොය හොය බලන්නෙ.අහන්නෙත් ඔයාලගේ music විතරයි ......
    ඇබ්බැහි වෙලා ඉන්න්නෙ ❤️❤️❤️❤️❤️

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 8 หลายเดือนก่อน +6

      එයාලා දෙන්නා පිස්සුවක් අනේ❤

    • @youtubeonlu4102
      @youtubeonlu4102 7 หลายเดือนก่อน +1

      Hoya hoya oyaalage video balanne❤❤❤

  • @Cc-hc3mb
    @Cc-hc3mb 8 หลายเดือนก่อน +91

    ඒ සහෝදරකම හරිම ලස්සනයි බලන් ඉන්න🥰
    මාරම ලොකු බොන්ඩ් එකක් තියෙනවා දෙන්නා අතරේ🥰
    කිසිම කෙනෙක්, කිසිම දෙයක් විශේෂයෙන් girl friends ලා wife ලා කියන කරන දේවල් නිසා මේ බොන්ඩ් එක වෙනස් වෙන්න දෙන්න එපා😋
    තව අවුරුදු 30 40කින් බලද්දිත් දෙන්නා මේ විදියටම මේ බොන්ඩ් එක තියාගෙන හිනාවෙලා ආතල් එකේ ඉන්න ඕනේ හරිද😌
    Comments බලනවා ඇතිනේ දෙන්නා , දකීනේ මේක🫣

    • @savijay3565
      @savijay3565 8 หลายเดือนก่อน +7

      Yes එයාලා Twins නැතුව වෙන girls ලා දෙන්නෙක් marry කලොත් හොඳයි❤🔥

  • @isankathalawathura1990
    @isankathalawathura1990 8 หลายเดือนก่อน +36

    SarithSurith is a brand ❤
    සරිත්ගේ හැටි ඒ එයාලාව දන්න අය අදන්නවා ඒක ආදරෙයි හැමදාම ❤

  • @ChimChimmy18
    @ChimChimmy18 8 หลายเดือนก่อน +27

    Sarith Surith නිසාම Music Pickle එකේ ඒ දෙන්නගෙ videos හොය හොය බලන මං😌😂 I'm soo obsessed with these Multi Talented Twins😭😭❤❤

  • @asi9009
    @asi9009 8 หลายเดือนก่อน +345

    Ice age එකේ මීයො දෙන්නව මතක් වෙන්නෙ මට විතරද 🤣

    • @savijay3565
      @savijay3565 8 หลายเดือนก่อน +26

      ඒ පාර හැම එකාම මේ comment එක දාන්න ගත්තනේ😂😂😂

    • @asi9009
      @asi9009 8 หลายเดือนก่อน

      @@savijay3565 😄

    • @KavishaMuthukumarana
      @KavishaMuthukumarana 8 หลายเดือนก่อน +3

      😂😂😂 ammo ammo

    • @musicclud3975
      @musicclud3975 7 หลายเดือนก่อน

      😂😂😂

    • @sarojanipriyanthika9603
      @sarojanipriyanthika9603 7 หลายเดือนก่อน

      😂😂

  • @savijay3565
    @savijay3565 8 หลายเดือนก่อน +24

    7:10 Great Decision Boys😌❤🔥🔥

  • @Kavi9799
    @Kavi9799 8 หลายเดือนก่อน +75

    සරිත් සුරිත්ගෙ හැම පෝග්‍රෑම් එකක්ම,මියුශිකල් එකක්ම කට පාඩම් වෙනකං අහන මම😢

  • @Cc-hc3mb
    @Cc-hc3mb 8 หลายเดือนก่อน +69

    හරි හරි එහෙනම් ඔන්න අයියා පන්ඩිත නෑ😌
    සරිත්...හරිනේ දැන් නේ😂😂
    කවුරුත් එයාට පන්ඩිතයි කියාගෙන නම් එන්න එපා හරිද🤨
    එයා හා පැටියෙක් වගේ අහිම්සකයිලු😝😝😝😝

  • @ChanuthmiSadanima
    @ChanuthmiSadanima 6 หลายเดือนก่อน +9

    අනේ ඔයා පණ්ඩිත නෑ,We love you Soo much Sarith🥺❤

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 8 หลายเดือนก่อน +15

    News කියන්නෙ no 1 band එක..මරු ඔයාලා දෙන්නා ❤

  • @Kasundi.5605
    @Kasundi.5605 8 หลายเดือนก่อน +34

    Menna surith katha karanawa😂
    Me dennanam den pissuwak wela thiyenne. Maru program eka ❤😊
    Thawa video ekakin ayeth me dennawa balanna kemthi aya 👍

  • @ChimChimmy18
    @ChimChimmy18 8 หลายเดือนก่อน +26

    Sarith you stole my Heart bro🤌🏻😭 Cudu මහත්තයට කවුරුත් පණ්ඩිතයි කියන්න එපා hrithee😒🤨 He seems bit talkative but a Pure,Humble soul inside out🥺❤

  • @yashminayoda9931
    @yashminayoda9931 8 หลายเดือนก่อน +26

    Surith hodai Sarith hodaaai😁💗
    Ai surith sing krnne ntte?

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare 8 หลายเดือนก่อน +28

    සරිත් අයියා පණ්ඩිත නෑ .දෙන්නටම ආදරෙයි
    Wisheshayen sarith ayyata ❤️🎶

  • @savijay3565
    @savijay3565 8 หลายเดือนก่อน +14

    Aww my Favorite Twins😍🔥 Mad Love for Sarith Surith🥺❤

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +47

    දෙන්නම එකතු වෙලා සිංදුවක් කියන්නකො...සුරිත්ගෙ voice එකත් ලස්සනයි ❤❤❤❤

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 8 หลายเดือนก่อน +27

    🙈💜️" බනින්න නම් තියාගන්න එපා ඇත්තටම කමෙන්ට්ස් දදා " ඒක කියපු විදිය💕 sarith..

  • @TiyaraFernando
    @TiyaraFernando 8 หลายเดือนก่อน +34

    Time මදී😭😭 NEWS Band එකත් එක්කම දිග Interview එකක් ඕනේ Please Please🙏🏻🥺❤❤

  • @savijay3565
    @savijay3565 8 หลายเดือนก่อน +24

    Sarith Surith පොඩි වුණාට මාර Knowledge එකක් තියෙන්නේ❤🔥 හරිම දාර්ශනිකයි😌😂❤

  • @TiyaraFernando
    @TiyaraFernando 8 หลายเดือนก่อน +9

    Need more long Interview with the Sarith Surith and the NEWS Band🙏🏻🥺❤❤

  • @kavindudilshannhk6287
    @kavindudilshannhk6287 8 หลายเดือนก่อน +18

    මමත් twin කෙනෙක්. මේ දෙන්නාගෙ සහෝදරකම එක්ක බලද්දි අපි දෙන්නා නිකං කිරි හොදියි බෝල්ට් ඇණයි වගේ 😂😂

  • @Nk_kavi
    @Nk_kavi 8 หลายเดือนก่อน +16

    15:35 😅 1:41 😅
    2:57 😂❤
    අද නම් සුරිත් වැඩිපුර කතා කලානේ😊
    ඔයාල දෙන්නම හරි ෂෝක් දෙන්නම එකට හිනා වෙද්දී හරිම ලස්සනයි. ❤
    News band එකත් එක්කම දිග video එකක් බලාපොරොත්තු වෙනවෝ...

    • @mahindakumara1674
      @mahindakumara1674 8 หลายเดือนก่อน +5

      News band ekema interview ekak oni❤

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 8 หลายเดือนก่อน +2

      Ow band ekath ekkama diga video ekk oni

    • @N_Kavindi
      @N_Kavindi 7 หลายเดือนก่อน +1

      Ow band eke membersla okkma inna ekak oni. Ane nadee akkath hitiynm thawath niyamai ❤

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 8 หลายเดือนก่อน +40

    Sarith🙈😭❤️✨️(🤗❤️ ඔයා පණ්ඩිත නෑ අනේ💕)
    ළමයි surith සිංදු කියන්නැත්තේ එයාට ඩ්‍රම්ස් ප්ලේ කරන ගමන් ඒ කියන්නේ අත්දෙකයි කකුල් දෙකයි මොළෙයි තුනම වැඩ කරවන ගමන් කටත් වැඩ කරවන්න අමාරු නිසා😂❤️
    😭😩 Marry krnne 30 n කිව්ව නිසා හොටු පෙරාගෙන අඬන්න වෙන දවස එන්න තව අවුරුදු හතක් තියේ කියලා හිත හදාගත්ත මම🙃🤌❤️‍🔥

    • @savijay3565
      @savijay3565 8 หลายเดือนก่อน +5

      Same here girl🖐🏻 Are u 2003 or 2004?

    • @hiruksharanaweera3336
      @hiruksharanaweera3336 8 หลายเดือนก่อน

      @@savijay3565 2004❤️

    • @Username23-566
      @Username23-566 8 หลายเดือนก่อน +3

      සමහර විට ඒ වෙද්දි ඔයා වෙන කෙනෙක්ව මැරි කරලා හොදට ඉන්නත් පුලුවන් නෙ ලමයො .එතකොට අඩන්න ඕන නෑ නෙ.😂❤

    • @hiruksharanaweera3336
      @hiruksharanaweera3336 8 หลายเดือนก่อน +1

      @@Username23-566 anee ehema nathi wei mn hithan inne thaniyen inna😊

    • @MadhuHGimhani
      @MadhuHGimhani 8 หลายเดือนก่อน +2

      Me tooo ❤

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 8 หลายเดือนก่อน +21

    14:57 😂"හැඟීමක් දැනීමක් නෑනේ නෙහ්"

  • @pubodasachinthani1139
    @pubodasachinthani1139 8 หลายเดือนก่อน +7

    Ane me dennage programs hoya hoya balanne. Mn harima adarei dennatama.😊 sarith panditha ne. E eyage widiha. Ara surithge widiha😊

  • @pubodasachinthani1139
    @pubodasachinthani1139 8 หลายเดือนก่อน +5

    E dennage thiyana bendima harima shoi. Hemadama me wage samagiyen inna😊 specially marry karala wen wunata passeth😊

  • @Notthatperson246
    @Notthatperson246 8 หลายเดือนก่อน +6

    Adarei dennatama❤
    Hoda karanna bari pissuwak oyala denna 🤗💞

  • @divanikaushalya4287
    @divanikaushalya4287 4 หลายเดือนก่อน +3

    Boys should be proud as you Mr. Sarith ❤️😘🫶🏻

  • @Cc-hc3mb
    @Cc-hc3mb 8 หลายเดือนก่อน +27

    News band eke members la ekka diga program ekak one

    • @Nk_kavi
      @Nk_kavi 8 หลายเดือนก่อน +3

      Ow aniwarenma ❤

    • @mahindakumara1674
      @mahindakumara1674 8 หลายเดือนก่อน +3

      Oo

  • @flashyfeet5846
    @flashyfeet5846 8 หลายเดือนก่อน +13

    Sarith panditha na ane eyage thiyenne ara ayya nisa matured gathiyak witharai..eya wadipura kiyawana nisai kattiyata Panadithai kiyala hithenawa aththe..eth eya hari jolly character ekk ane😌❤️..

  • @PrasanthiBasnayake
    @PrasanthiBasnayake 8 หลายเดือนก่อน +7

    Sarith Surith denna pissuwak❤ ane oya oya dannathama adari ❤❤❤❤❤❤❤❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 7 หลายเดือนก่อน +5

    මේ දෙන්නා ශෝයි අනේ🥰😍

  • @KethakaGamage
    @KethakaGamage 8 หลายเดือนก่อน +11

    Machan ubala Denna pissuwak bn ❤❤. Adarei ❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +9

    දෙන්නම හරි ශෝයි ....
    සරිත් ❤❤❤❤❤❤❤.🥰🥰😘

  • @mahindakumara1674
    @mahindakumara1674 8 หลายเดือนก่อน +7

    Tikak withra panditha wunta sarith hri cute ❤😂😊
    Anith dwse surithgenuth song ekak ahnna api asai ❤
    News band ekama genath video ekak denako 😊

    • @Nk_kavi
      @Nk_kavi 8 หลายเดือนก่อน +2

      Ow news band ektama api adarei ❤

  • @Nk_kavi
    @Nk_kavi 8 หลายเดือนก่อน +8

    10:00 ❤🎵
    7:24 😂❤

  • @maleeshaleelarathna6030
    @maleeshaleelarathna6030 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සන යි දෙන්න එකතු උනාම❤️

  • @chinthadeepani437
    @chinthadeepani437 4 หลายเดือนก่อน +1

    mage asama danna thama sarith aiyai surith aiyai ❤ e danna famous unath kisima loku kamak nathi dannak ♥️🌷 love you S&S♥️

  • @Rashminadeera4256
    @Rashminadeera4256 8 หลายเดือนก่อน +17

    අද ඉදන් මගේත් ආසම සිංදුව නින්ද නොයන හැන්දෑවේ තමා 😌❤

  • @ChamathWijesoooriya88
    @ChamathWijesoooriya88 3 หลายเดือนก่อน +1

    Want more Interviews with Sarith Surith❤

  • @dilhanikumari4883
    @dilhanikumari4883 6 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නාටම සුබ පතනවා සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි හැමදාමත් සරිත්.සුරිත්❤❤❤❤

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 7 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා...

  • @himanikeshala6668
    @himanikeshala6668 8 หลายเดือนก่อน +8

    Miusic pikalekata sarith surith ekka nangiwath genako❤❤❤❤❤❤❤❤❤❤

  • @TwinsClothing-wo4nh
    @TwinsClothing-wo4nh 8 หลายเดือนก่อน +6

    So cute aiya Malo 😍😍
    Dennama harida hodai. ❤
    Adarei ❤❤dennatam❤❤

  • @SunethraWickramarachchi-i7p
    @SunethraWickramarachchi-i7p 8 หลายเดือนก่อน +5

    ❤❤සරිත් සුරිත්නම් හරිම ශොයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @nir-ni
    @nir-ni 8 หลายเดือนก่อน +8

    Surith sinduwk kiyanawa balanna asai🙂

  • @flashyfeet5846
    @flashyfeet5846 8 หลายเดือนก่อน +21

    Australia wala waliya nm dakka apith 🥲😂❤️..

    • @dananjalihansamali
      @dananjalihansamali 4 หลายเดือนก่อน

      Vlogs ekenda

    • @flashyfeet5846
      @flashyfeet5846 4 หลายเดือนก่อน

      @@dananjalihansamali na e Australia tour eke videos dala thibba e event Eka karapu ayamada koheda eke thibbe..

    • @dananjalihansamali
      @dananjalihansamali 4 หลายเดือนก่อน

      @@flashyfeet5846 videos hoyaganda bariweida

  • @SuviJay28
    @SuviJay28 8 หลายเดือนก่อน +25

    Sarith Surith දෙන්නගෙම voices වල මාර sexy vibe එකක් තියෙන්නේ😩🥰 Specially Sarith's voice is hot asf🥵❤️🔥 බැන්නත් දවසම වුණත් අහගෙන ඉන්න පුළුවන්😌😌

    • @N_Kavindi
      @N_Kavindi 7 หลายเดือนก่อน +4

      Math asama sarithge voice ekta

    • @TiyaraFernando
      @TiyaraFernando 7 หลายเดือนก่อน +4

      Yeah😭 Sarith ගේ Voice එක නම් පිස්සුවක් අනේ😩😍❤❤

    • @darshanifernandoyjbh7874
      @darshanifernandoyjbh7874 4 วันที่ผ่านมา

      "Sexy vibes මොන මගුලක්?

  • @supunihansika9415
    @supunihansika9415 8 หลายเดือนก่อน +9

    Sarith surith dennma shok❤️🥰🥰

  • @prabodashashi2102
    @prabodashashi2102 8 หลายเดือนก่อน +12

    අනේ time මදි ....

  • @Heshi100
    @Heshi100 8 หลายเดือนก่อน +9

    සුරිත් ❤️

  • @ravindunirosh1212
    @ravindunirosh1212 8 หลายเดือนก่อน +8

    ඔයාට මගෙ කටහඩින් අහන්න බැරි සින්දුවක් නෑ මම දන්නවා 😂

    • @dananjalihansamali
      @dananjalihansamali 7 หลายเดือนก่อน +1

      අහන්න බැරි නෙමේ කැමති

  • @pubodasachinthani1139
    @pubodasachinthani1139 8 หลายเดือนก่อน +2

    Sarithgen hindi sinduwak ahanna asai😊 kawada hri meetwenna lebunoth mn specially request karala ahagannawa kohoma hri 😝

  • @shelumhasinthafernando6084
    @shelumhasinthafernando6084 7 หลายเดือนก่อน +1

    Ishini වයි dilu beatවයි ගෙන්නකෝ...

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare 8 หลายเดือนก่อน +7

    Sarith surith denna pissuwak ❤

  • @amaofficial563
    @amaofficial563 8 หลายเดือนก่อน +4

    So talented my crazy boys❤🤩😝😍🤘

  • @senithweerathunga6218
    @senithweerathunga6218 8 หลายเดือนก่อน +7

    Sarith මචන් උඹ රැවුල කපල තියෙන විදිහ හෙන අවුල්, එයත් Surith වගේ කැපුවනම් ගති❤🔥🔥

    • @Cc-hc3mb
      @Cc-hc3mb 8 หลายเดือนก่อน +11

      I feel the other way😂

    • @ChimChimmy18
      @ChimChimmy18 8 หลายเดือนก่อน +3

      Yeaah💯💯

  • @LihiniTamasha
    @LihiniTamasha 7 หลายเดือนก่อน +2

    ආසාවෙන් බැලුවේ

  • @jayathilaka9582
    @jayathilaka9582 8 หลายเดือนก่อน +4

    ❤❤❤denna shoyi cute sarith ane oyanm shoyi surith soo cute❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @darshijeyaram6853
    @darshijeyaram6853 8 หลายเดือนก่อน +5

    E dennage bandima 4:33 4:36 4:34

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 8 หลายเดือนก่อน +2

    Oya denna ape tcc ekt api 9 di wge awa mthki, e sirase oyalge e star programme eke tharaga karana kalemi, weligama wge mthk ogllo , api asawen eda mada midule ogollange daskam baluwa, band play, gitar play ehema dennge 😍❤.

  • @Nethu_2005
    @Nethu_2005 2 หลายเดือนก่อน +1

    😂Sarithta galapenne surithwma thama. Sarithwa surith iwasan innawa wage thama surithge hithe thiyena de sarith kiyanna udaw karanawa.😂❤️ cute ane...

  • @mohamedhussain6348
    @mohamedhussain6348 7 หลายเดือนก่อน

    ඔයාලට තව සහෝදරයෝ ඉන්නවද එයාලා music කරනවද එයාලා මනවද play කරණ instruments???

  • @rasikapriyadarshani9548
    @rasikapriyadarshani9548 7 หลายเดือนก่อน +5

    මෙහෙමයි සරිත් එච්චර පන්ඩිත නෑ ඒ සරිත් එහෙම පේන්නේ එයා සුරිත්ට වඩා ටිකක් කියවන හින්දා...😅අනික සුරිත් අද ටිකක් කතා කලා😂 ජය වේවා දෙන්නටම

  • @hirunikeshala4258
    @hirunikeshala4258 8 หลายเดือนก่อน +7

    ඇයි සුරිත් සිංදු කියන්නෙ නැත්තේ 🙄🙄

  • @ChenukaMewan
    @ChenukaMewan 8 หลายเดือนก่อน +6

    My fav❤ surith hodaaaaaai

  • @flashyfeet5846
    @flashyfeet5846 8 หลายเดือนก่อน +5

    Surith nm dan sindu kiyanna kammalima wela wage🤭..

  • @NilukaThushari-g1w
    @NilukaThushari-g1w 8 หลายเดือนก่อน +5

    Favorite twins🥺💖

  • @imashauthuwankanda5922
    @imashauthuwankanda5922 8 หลายเดือนก่อน +5

    Sarith ❤fav 😍

  • @ShehaniDissanayake
    @ShehaniDissanayake 8 หลายเดือนก่อน +5

    Twin brothers ❤

  • @jayathilaka9582
    @jayathilaka9582 8 หลายเดือนก่อน +5

    ❤❤❤❤sarith menika surith menika soo cute❤❤❤❤❤❤

  • @KumarKumar-dj3td
    @KumarKumar-dj3td 7 หลายเดือนก่อน +2

    Sarith surith mathale anne kawadde april please reply akak dende.

  • @ThilakGunathilaka-ti3ko
    @ThilakGunathilaka-ti3ko 5 หลายเดือนก่อน +1

    ලොකු 17:04 පරිස්සමින්‌‌‌

  • @venumalisha1447
    @venumalisha1447 7 หลายเดือนก่อน +1

    Dennama mt nam pissuwak ...adarei palenna❤

  • @Nk_kavi
    @Nk_kavi 8 หลายเดือนก่อน +6

    Mn dn oya dentana addict wela inne. Habai my crush eka sarith ❤😘 eya panditha na ane
    Love you both ❤😊

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 8 หลายเดือนก่อน +3

      Mageth❤

    • @gaguliyarathnayake
      @gaguliyarathnayake 7 หลายเดือนก่อน

      Eyata girl kenek innawah dan

    • @NavodyaJayasekare
      @NavodyaJayasekare 7 หลายเดือนก่อน

      ​@@gaguliyarathnayakekuda e mokkd full name ek

    • @gaguliyarathnayake
      @gaguliyarathnayake 7 หลายเดือนก่อน

      @@NavodyaJayasekare dhakkada man hithanneh lankawe innah girl kenek neveidah kohedah neda

    • @Username23-566
      @Username23-566 7 หลายเดือนก่อน

      ​@@gaguliyarathnayakeoya dakkd ?

  • @MadhuHGimhani
    @MadhuHGimhani 7 หลายเดือนก่อน

    Oyalge waliyanm dakka 🤭ekama video eka kochchra bluwath epa wen na ❤oya dennanm superb ❤❤❤❤❤❤❤❤❤

  • @Kavi9799
    @Kavi9799 8 หลายเดือนก่อน +5

    Sarith surith❤

  • @Shanuvi_Ap
    @Shanuvi_Ap 5 หลายเดือนก่อน +3

    Surith 😘❤

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 2 หลายเดือนก่อน

    Atalo dahama adurana ayawat pin gannet na pin dennet na bn salli deviyange putha kiyala mama pennawa❤

  • @serojaya
    @serojaya 8 หลายเดือนก่อน +2

    two FAVORITES ♥️

  • @Madhu.H.Gimhani
    @Madhu.H.Gimhani 8 หลายเดือนก่อน +1

    Oya dennanm pissuwak......😍😍😍♥️♥️♥️♥️
    Sarith surith ♥️♥️♥️♥️♥️

  • @youtubeonlu4102
    @youtubeonlu4102 5 หลายเดือนก่อน +1

    Sarithta kamathi kawda❤❤❤❤

  • @youtubeonlu4102
    @youtubeonlu4102 5 หลายเดือนก่อน +1

    My favourite sarith❤❤❤sooo cute❤❤❤❤

  • @nirantaradaluwatta
    @nirantaradaluwatta 8 หลายเดือนก่อน +1

    Surith my favourite ❤

  • @Userbusy649
    @Userbusy649 8 หลายเดือนก่อน +2

    Sarith surith nm pissuwak bn 😊

  • @manorikaushalya800
    @manorikaushalya800 8 หลายเดือนก่อน +3

    mamanam asa sarithta

  • @RashiniThrikawala
    @RashiniThrikawala 4 หลายเดือนก่อน +2

    time madi 🥺🥺

  • @nalakasajee
    @nalakasajee 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @tmskthennakoon2312
    @tmskthennakoon2312 7 หลายเดือนก่อน

    දෙන්නටම ආදරෙයි ❤❤❤

  • @physicswiththisaranga8102
    @physicswiththisaranga8102 8 หลายเดือนก่อน +3

    Nadi akka band eken ain karnn epa❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน +2

    Talented 💐❤️👍🌹

  • @Vishu...2005-e2t
    @Vishu...2005-e2t 7 หลายเดือนก่อน +1

    අයියා සරිත්ද සුරිත්ද...❤

  • @sadunidisanayake8990
    @sadunidisanayake8990 4 หลายเดือนก่อน

    මේ දෙන්නගෙන් අයියා කවුද මල්ලි කවුද

    • @hannie004
      @hannie004 4 หลายเดือนก่อน

      Ayya Sarith...guitar ek thiyan inna ekkena