ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජැක්සන් ,සබීතා දෙන්නම හරිම ලස්සනයි. Bodybuilding කරලා හදපු six pack නෑ, makeup තට්ටු නෑ, ඒත් ලස්සනේ පෞරුෂයේ කිසිම අඩුවක් නෑ
ඉස්සර නිලියන්ගෙ ලස්සන සබිතා නිකම් වත්තු කරල වගෙ දැන් ඉන්න පවුඩර් නිලියො වගෙද හැමෝම චරිතෙට සාදරනයක් කරනවා..
මම නං කතාවට වහ වැටිලා ඉන්නෙ, ඊලඟ කොටස හැකි ඉක්මනින් දාන්න, ජය වේවා ITN🙏🙏🙏
Wooow
@@rose.adikariroosse.2745 😊
@@rose.adikariroosse.2745 q1q69
අරනොලීයා අහිංසකයා❤
ඉන්න චරිත සෙට් එක පට්ට නියමයි
Ane misinona mage achchige nama ❤️
ඉස්සර කාලේ මලගෙයක් උනාම ..රෑ එලිවෙනකම්ම කෙලේ "මලපොත " කියවන එකලු....🙁🙁🙁🙁...ඒකටත් එක්ක දැන්..මිණිය එක්ක සෙල්ෆි,බූරු,දාම්..කැරම්..වලි,කසිප්පු ..
Den inna wedihariyak owa dannewath nethuwa athi yalu
ඒකනම් ඇත්ත රෑ වෙනකොට මිනියට තනි රකින්ඩ ඉන්නෙ ගෙදර දෙතුන්දෙනා විතරයි
මළ පොත කියවනව කියල කියෙව්වෙ වෙස්සන්තර ජාතකය
@@kaushalmuthuthanthirige5289 ඔව්..වෙස්සන්තර ජාතකය තමයි කියවන්නෙ..ඒ උනාට ඒකට කියන්නෙ " මළ පොත" කියවනව කියල.
😃😁😂😀😅
ඉස්සර කාලේ මගුල් ගෙවල් හරිම සරලයි ඇදුම් පැළදුම් උනත් හරිම සරලයි එකත් එක්ක දැන් කාලේ මගුල් ගෙවල් සල්ලි නිස්කරනේ නාස්ති කරනවා
ඒකාලෙ වගේ දැන් ගන්න බැරිද..නියමයි බන්
අදත් කතාව ලස්සනයි බුදු සරණයි හැමෝටම ස්තුතියි
ජැක්සන් ඇන්තනී ❤
මැයිහාමි බලහල්ලකෝකොස්සෙන් ගහන්න ඕන කොස්සෙන්
Niyama nalu නිළියන් tika වැදගත් dan enna kalakaniy නිළියන් paudar nala enna harema ලස්සනයි
යකෝ මේකී කසාද බැදලා ගියා වගේ දැන් මිනිහගෙන් දෑවැද්ද ඉල්ලන්නෙ
ලස්සන කතාවක්
සුභ මංගලම්
දෙවනි පුතගෙ පවුල හරිම නපුරු පාටයි
me G R perera kalakarywage,jeewitha kathawa kiyala ethuma eka wada satahanakadi kiwwa , Ethumatath Thissa abesekara mahathatath niwan suwa,Jackson anthoney ,obathumata niduk nirogee suwa
හරි ලස්සනයි අඹාපු ඉටි රුපයක් වගේ
lassana kathawak
Harima lassani❤️
🙄
Nice boo
ඉංග්‍රීසි කොඩිය තමයි ඉස්සර දාල තියෙන්නෙ ලංකාවේ කොඩිය වෙනස් වගේ
ඔව් 1935 වෙද්දි ලංකාව නිදහස ලබාගෙන නෑනේ.එතකොට ඉංග්‍රීසි කොඩිය තමා හැමතැනම මුල් උනේ.
යකො මෙකී තන්හාව මැරෙනවා අම්ම කරල දුන්නද මගුල දෙන්න එපා සත පහක්
Ou. Makita... tiyannaa. Irciyawa
👌👌🙏🙏👌👌👌🙏🙏
අරණෝලිස් පව්
Mei hamita erisiyawa gahala
Duwa deemata kaari bendaa👌😍👌
දන වතෙක් සොයයි මෑනී🙄.
@@kjn241🙋♀️ 😄👌
අර කියවන පොත මොකක්ද
මේක කීයටද අයි.ටී.එන්. යන්නේ ? කරුණාකරල කියන්නකෝ.
සෙනසුරාදා /ඉරිදා රෑ 7.30ට
Kaushal Muthuthanthirige ,බොහෝම ස්තූතියි ! වෙලාව කිව්වාට.
Megi hamige irisiyawa
👍
නොමිලේ 10 hours unlimited data, hutch වෙතින් !! ඉක්මන් කරන්න. 💍hutch cliq ඇප් එකක් අරගෙන වම් පැත්තේ ඉහල කෙලවරේ තියෙන ඉරි කැබලි තුන උඩ ක්ලික් කරලා " invite friends " කියන එකට යන්න. 💍දැන් පහලින්ම පොඩි අකුරින් තියෙන redeem invitation code කියන එක ඔබන්න. 💍ඒකෙ උඩම තියෙන invitation code කියන එක උඩ ක්ලික් කරලා 2ggLtu කියලා ටයිප් කරන්න. කැපිටල් සිම්පල් නිවැරදිව ටයිප් කරන්න. 💍දැන් ඊට පහලින් තියෙන පුංචි ඊතල සලකුණ ඔබන්න. ඔයාලට නොමිලේ 10hours unlimited 4g data ලැබෙනවා !
හොල්මනක් ද මේ ඇවිදිනනේ
අහසට ගෙන ගිහින් මෙහෙමත් අතාරිනවද මිනිසුන්th-cam.com/video/ZBReg4L26Pw/w-d-xo.html
K
මේ නාට්‍යය කොයි කාලයේ පටිගත කරපු එකක්ද? පරන නලු නිලියන් තරුනකාලේ කරපු නාට්‍යක්.
90 ganan wala
1997 දි මේක ටෙලිකාස්ට් උනේ.. ඒ කාලෙත් ආසාවෙන් බැලුව දැනුත් බලනව.. ඒකාලේ ගියා දිය සුලිය ගිරය කඩුල්ල කීටයා රතුරෝස දුදරුවෝ වගේ ලස්සන කතා ඒකට දැන් කතා නෙවි යන්නේ මල අදෝනා
1995 වගේ
Mala gedara omiyak gahanna kauruth ne
ජැක්සන් ,සබීතා දෙන්නම හරිම ලස්සනයි. Bodybuilding කරලා හදපු six pack නෑ, makeup තට්ටු නෑ, ඒත් ලස්සනේ පෞරුෂයේ කිසිම අඩුවක් නෑ
ඉස්සර නිලියන්ගෙ ලස්සන සබිතා නිකම් වත්තු කරල වගෙ දැන් ඉන්න පවුඩර් නිලියො වගෙද හැමෝම චරිතෙට සාදරනයක් කරනවා..
මම නං කතාවට වහ වැටිලා ඉන්නෙ, ඊලඟ කොටස හැකි ඉක්මනින් දාන්න, ජය වේවා ITN🙏🙏🙏
Wooow
@@rose.adikariroosse.2745 😊
@@rose.adikariroosse.2745 q
1q69
අරනොලීයා අහිංසකයා❤
ඉන්න චරිත සෙට් එක පට්ට නියමයි
Ane misinona mage achchige nama ❤️
ඉස්සර කාලේ මලගෙයක් උනාම ..රෑ එලිවෙනකම්ම කෙලේ "මලපොත " කියවන එකලු....🙁🙁🙁🙁...ඒකටත් එක්ක දැන්..මිණිය එක්ක සෙල්ෆි,බූරු,දාම්..කැරම්..වලි,කසිප්පු ..
Den inna wedihariyak owa dannewath nethuwa athi yalu
ඒකනම් ඇත්ත රෑ වෙනකොට මිනියට තනි රකින්ඩ ඉන්නෙ ගෙදර දෙතුන්දෙනා විතරයි
මළ පොත කියවනව කියල කියෙව්වෙ වෙස්සන්තර ජාතකය
@@kaushalmuthuthanthirige5289 ඔව්..වෙස්සන්තර ජාතකය තමයි කියවන්නෙ..ඒ උනාට ඒකට කියන්නෙ " මළ පොත" කියවනව කියල.
😃😁😂😀😅
ඉස්සර කාලේ මගුල් ගෙවල් හරිම සරලයි ඇදුම් පැළදුම් උනත් හරිම සරලයි එකත් එක්ක දැන් කාලේ මගුල් ගෙවල් සල්ලි නිස්කරනේ නාස්ති කරනවා
ඒකාලෙ වගේ දැන් ගන්න බැරිද..නියමයි බන්
අදත් කතාව ලස්සනයි බුදු සරණයි හැමෝටම ස්තුතියි
ජැක්සන් ඇන්තනී ❤
මැයිහාමි බලහල්ලකෝ
කොස්සෙන් ගහන්න ඕන කොස්සෙන්
Niyama nalu නිළියන් tika වැදගත් dan enna kalakaniy නිළියන් paudar nala enna harema ලස්සනයි
යකෝ මේකී කසාද බැදලා ගියා වගේ දැන් මිනිහගෙන් දෑවැද්ද ඉල්ලන්නෙ
ලස්සන කතාවක්
සුභ මංගලම්
දෙවනි පුතගෙ පවුල හරිම නපුරු පාටයි
me G R perera kalakarywage,jeewitha kathawa kiyala ethuma eka wada satahanakadi kiwwa , Ethumatath Thissa abesekara mahathatath niwan suwa,Jackson anthoney ,obathumata niduk nirogee suwa
හරි ලස්සනයි
අඹාපු ඉටි රුපයක් වගේ
lassana kathawak
Harima lassani❤️
🙄
Nice boo
ඉංග්‍රීසි කොඩිය තමයි ඉස්සර දාල තියෙන්නෙ ලංකාවේ කොඩිය වෙනස් වගේ
ඔව් 1935 වෙද්දි ලංකාව නිදහස ලබාගෙන නෑනේ.එතකොට ඉංග්‍රීසි කොඩිය තමා හැමතැනම මුල් උනේ.
යකො මෙකී තන්හාව මැරෙනවා අම්ම කරල දුන්නද මගුල දෙන්න එපා සත පහක්
Ou. Makita... tiyannaa. Irciyawa
👌👌🙏🙏👌👌👌🙏🙏
අරණෝලිස් පව්
Mei hamita erisiyawa gahala
Duwa deemata kaari bendaa👌😍👌
දන වතෙක් සොයයි මෑනී🙄.
@@kjn241🙋♀️ 😄👌
අර කියවන පොත මොකක්ද
මේක කීයටද අයි.ටී.එන්. යන්නේ ? කරුණාකරල කියන්නකෝ.
සෙනසුරාදා /ඉරිදා රෑ 7.30ට
Kaushal Muthuthanthirige ,
බොහෝම ස්තූතියි ! වෙලාව කිව්වාට.
Megi hamige irisiyawa
👍
නොමිලේ 10 hours unlimited data, hutch වෙතින් !! ඉක්මන් කරන්න.
💍hutch cliq ඇප් එකක් අරගෙන වම් පැත්තේ ඉහල කෙලවරේ තියෙන ඉරි කැබලි තුන උඩ ක්ලික් කරලා " invite friends " කියන එකට යන්න.
💍දැන් පහලින්ම පොඩි අකුරින් තියෙන redeem invitation code කියන එක ඔබන්න.
💍ඒකෙ උඩම තියෙන invitation code කියන එක උඩ ක්ලික් කරලා
2ggLtu කියලා ටයිප් කරන්න. කැපිටල් සිම්පල් නිවැරදිව ටයිප් කරන්න.
💍දැන් ඊට පහලින් තියෙන පුංචි ඊතල සලකුණ ඔබන්න. ඔයාලට නොමිලේ 10hours unlimited 4g data ලැබෙනවා !
හොල්මනක් ද මේ ඇවිදිනනේ
අහසට ගෙන ගිහින් මෙහෙමත් අතාරිනවද මිනිසුන්
th-cam.com/video/ZBReg4L26Pw/w-d-xo.html