#howtomake
ฝัง
- เผยแพร่เมื่อ 9 เม.ย. 2023
- #diy #mandifashionandcreaton #ස්වයං රැකියාවකට #ecofriendlybag #ecobag #onlineshopping #onlinebusiness #online #shopeehaul #shopping #sihalashoping #totebag #bag #handmade #handpainting #simple #home #howtomake #howmakemoney #srilanka #simple #creative #creft #girlfashion
Tote bag part 2
බලන්න අලුත් design එකක් 👇
• Sew a new design tote ...
ඉතුරු වෙන රෙදී කෑලී වලින් key tag මහමුද 👇
• #diy Fabric Key Fob wr...
tote bag එකට ලයිනින් නොකර පොකට් එක්ක් දාමුද
• #diy tote bag with poc...
tote bag එකෙ විස්තර දැනගන්න බලන්න 👇
• #totebag #question #sm...
ලස්සන ලෙසී පෙන්සිල් කෙස් මහමුද 👇
• Box හැඩ ඇතී pencil cas...
Thank You So Much 🌺🌺🌺🌺
Good😊
ගොඩක් හොදට කියලා ❤️
ඉස්තුති 😊
Me redi sodala newida pata karanne.
මෙකනම් වටිනවා ❤❤❤
ගොඩක් ඉස්තුති 😊
farbic eka mokakd dr
❤
😍
Harima watinawa miss thankyou mila thranaya karanne kohomada pahadanna
Ganna redden kochchrk mhnaa puluwanda yarekin ita psse oyta curnt bill nul.mahnsiya penting walta giypu gann ewa ekathu krla blnna
Meka desing krnna oni theentha wargya mkakd
Paint karata passe hodhala velunata passe ayan karanna puluwanda miss??
Ow puluwan dr
Painting karanna designe kohomada download karaganne
Google eke gahala balann dr tote bag printing kiyala neththam painting kiyala gahala balanna eth enwa
Yarayk ynwda
Fabric walin paint karala heduwoth paint eka yanawada.paint eka udin gaanna monawa hari thiyenawada
Fabric paint wali karata yanne ne paint karala dhawasak thiyala hodanna yanne ne
Designe kohomada download karanne miss.Thankyou.
Goggle eke ona tharam design thiyenwa dr
Rs....100........ very good😍.
Thnku 😊
Pint karanna kalin wash karala aion karanna onada
කරත් ගැටලුවක් නෑ නොකරා කිය්ලා අවුලකුත් නෑ
Seduwama redda podi venawane.meddatapodi una parawal yanne.ehema unama vikunanna beri veida?
Oya iron krankota tikk thetha thiyedi iron karanna ithkota reli hitinne ne
අමු රෙද්දෙන් බෑග් එක මැහුවට පස්සේ ඒක හෝදනකොට පොඩි වෙන්නේ නැද්ද
පොඩී වෙන්වා එත් ටිකක් වෙලෙන්න ඇරලා මදින්න ඉතකොට හොදට මැදගන්න පුලුවන් වෙලුනාම රෙද්ද තද වෙනවනෙ
Bag prize
Amu redda sodannethuwa paint karata getaluwak nedda?
Painting eka karata nm aulk ne dr seduwama redda poddk vithara kuda wenwa painting ekata aulk wenne nw
Thanks dr
Thanks dr
Hello can you telle where I get tote cloth
Where are you I bought colaba and gampaha ja ala 450 to 900 available
Mis කඩේ තියෙන්නේ 60පලල නේ.. ඒකෙන් බෑග් කීයක් වගේ මහන්න පුලුවන් ද
14,16 මේ size එකෙන් මම 90 පලල රෙද්දෙන් bag 5 හො 6 මැහුවා 60 /4 වගෙ පුලුවන් වෙයි 😊
Eka bag ekakata kochchara ynwda
Mama 1 yrayak gaththa 90 palala eken me size eke bag 5 puluwan una
ඉතා.වටිනා.වැඩ.සටහන..කුරිස්විස්.එකෙන්.අමු.රෙදිගෙන්වාගන්න.පුලුවන්ද?
ඔව් ඩරස් එකෙ එහෙම තියනවා .480 වගෙ ගනන් ඩිලිවරි සර්විස් එකත් ගෙවනකොට ගාන ඩබල් වෙයි online නම් ගෙන්නගන්න පුලුවන් 😊
Redi wargaya mokakda
අමු රෙද්ද .ලිනන් උනත් කමක් නෑ මන් අරන් තියෙන්නෙ අමු රෙද්ද
Me redi yarayk keyda
Mama gaththe 950/= jaela
Alawi karaganna widiha kiyanawada
@@sanukinehansa1704 online puluwan neththnam tikk loku shop walata aran yanna sampl hadagena aniwaryena gannawa lassnata hadagen ynna
Pent karanna kalin amu redda sodanna oneda dr
Karath aulk ne hodala iron karala ganna 😊
ලිනන් එකද ,අමුරෙද්ද ද ගනන් අඩු ලස්සන එක මොකක්ද
ලිනන් එක ටිකක් ගනන් වැඩී හැබැයි රෙදි දෙකම එකවගෙ ලස්සනයි ලිනන් එක අමූ රෙද්ද වගෙ ගොඩක් ඝනකමින් අඩුයි හැබැයි
තීන්ත වර්ගය මොකක්ද මිස්
th-cam.com/video/kEl29Nxy2No/w-d-xo.html me video eke dala thiyenwa dr penting warga balannko
රෙදි වර්ගේ මොකක්ද කියලා කියන්න පුලුවන් ද .
අමූ රෙද්ද ,මේ රෙද්දෙ වර්ග 2තියෙනවා ඝන කම රෙද්ද තොරගන්න ඒක තමයි හොදම රෙදී වර්ගය
රෙද්ද අව්වේ වේලලා අයන් කරොත් හරිද මිස්
Ow prshnayk ne
කීයකට මිල හැකිද ඔය බෑැග් එක
60 පලල රෙදවලින් කියක් මහන්න පුලුවන්ද.
5 වගෙ පුලුවන්
Painting කරන්න කලින් බැග් එක සොදන්න ඔනද
සොදුවත් ගැටලුවක් නෑ සොදන්නෙ නැතුව පෙන්ට් කරත් කමක් නෑ,හැබැයි පෙන්ට් කරල දවසක් වගෙ උනාම හොදන්න ඔනේ
බැග් එක මහලා සොදන්න ද මහන්න කලින් සොදන්න
just put tile how to make
How to nake bag ඔන්න ඔයඔන්න ඔය වගේ වගේ ඔය වගේ title එක දන්න 👆
Hri aiye thnku 😊
Me bag gana thanak kiyanna
Me bag magen ganna puluwan dr mewage ewa online odr karala balanna neththnm
මේ bag එකක් කීයද...
Shop wala price nam mn hariyatama kiynna danne ne dr mn sale karnne 750/=
@@Fashionandcreaton delivery charge kiiyda
@@pamodisubhasingha6978 facebook.com/profile.php?id=100089870725978&mibextid=ZbWKwL mekata msg ekk danna dr
Me bag mahana kalu redi wargaya mokakda
den amu redi wala kalu pata ganna thiyenwa hoyaganna tikk amarui hebei Hendlum ,හැන්ඩ්ලුම් redi gannath puluwan canvas.ලිනන් redi mewage redi gannath puluwan
මහන්සිය තවත් විස්තර කරන්න සහ ව්‍යාපාරයක සදහා විකුණන්න අවශ්‍ය ක්‍රම සදහන් කරන්න හැකිද
ඔව් මන් ඒ ගැනත් කියන්නම් ඉදිරියට 😊