AL MEDIA REVISION - 4 (දෙ‍වැනි පත්‍රය - ලකුණු 16 රචනා ප්‍රශ්න ) Sinhala by WATHSALA GAMAGE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @kotuduragedinujaya7185
    @kotuduragedinujaya7185 2 ปีที่แล้ว +3

    මම කියන්නේ වත්සලා මිස් කියන්නේ ඉතාමත් හෝද ගුරැතුමියක්....... මිනිස්සුන්ට පේන්න වැඩ පේන්වන්න පුලුවන්........ 😀😀😀😀 හිනා වේන මිනිස්සුන්ට මහ උදයෝගයක් ........❤❤❤❤❤❤❤❤

    • @kotuduragedinujaya7185
      @kotuduragedinujaya7185 2 ปีที่แล้ว +2

      මේවගේ prashana තමයි මැඩමි කරන්න ඔනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kotuduragedinujaya7185
      @kotuduragedinujaya7185 2 ปีที่แล้ว +2

      ලමයින්ව හෝද තැනකට ගන්න,යහපත් පුරවැසියන් බිහි කිරිමටද වත්සලා මැණියන් මාර උදයෝගයක් ගන්නවා🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @MaheshiKalpani
    @MaheshiKalpani 3 หลายเดือนก่อน +1

    Madam me wge prashna karannakoo....2024 anumana prashna

  • @maheshikaprebodani6259
    @maheshikaprebodani6259 ปีที่แล้ว +1


    Oba thumiya guruwariyak nowei
    Mihipita sitina dewathawiyak❤👸👸👸👸

  • @WillbeImportant
    @WillbeImportant ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස්....මේ වගේ වීඩියෝ තව කරන්න...ගොඩක් ස්තූතියි ❤

  • @kotuduragedinujaya7185
    @kotuduragedinujaya7185 2 ปีที่แล้ว +1

    වත්සලා මැඩමි කියන පාඩමි හෝදට තේරේනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thisaranawodya2876
    @thisaranawodya2876 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 ปีที่แล้ว +1

    🙏❤️

  • @kaveeshaheshani1799
    @kaveeshaheshani1799 ปีที่แล้ว

    පාඩම හොදට තේරුණා මිස් 🙏❤️

  • @kavee4346
    @kavee4346 2 ปีที่แล้ว +1

    මිස් හරිම ලස්සනට පැහැදිලි කිරීම් කරනවා හොදට කියලා දෙන ඒවා තේරෙනවා.පුලුවන්නම් මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය පාඩෙමෙයි,නිර්මාණාත්මක සන්නිවේදන පාඩමෙනුයි රචනා ප්‍රශ්න ටිකක් කියලා දෙන්නකෝ මිස් 🙏❤️

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  2 ปีที่แล้ว +1

      මට කීපදවසක් දෙන්න පුතා.ජයෙන් ජයම වේවා!

  • @KaweeshaDilsara
    @KaweeshaDilsara ปีที่แล้ว

    Thank you teacher❤

  • @shani9500
    @shani9500 8 หลายเดือนก่อน +1

    මිස් පර්යාලෝකය පිලිබද උදාහරණයක් කියන්න්කෝ

  • @sheminiAmaya-dd1zn
    @sheminiAmaya-dd1zn ปีที่แล้ว

    හොදට කියලා දුන්නා ටිච 💗🙏

  • @shenu6798
    @shenu6798 ปีที่แล้ว

    නියමය් teacher hodta kiyala dunna ... Thwa vedios dnn ... Teacher ❤ ewa godk wtinw
    🥺✨

  • @hashanmilinda593
    @hashanmilinda593 11 หลายเดือนก่อน

  • @rubythalia8498
    @rubythalia8498 ปีที่แล้ว

    Thank you miss ❤️

  • @Shenulya
    @Shenulya ปีที่แล้ว

    🙏

  • @sathishanawodya
    @sathishanawodya ปีที่แล้ว +1

    මැඩම් සංස්කෘතිය පාඩම දාන්නකෝ revition ekak hari kamak nee 🥺

  • @kotuduragedinujaya7185
    @kotuduragedinujaya7185 2 ปีที่แล้ว +1

    නියමයි වත්සලා මිස්🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  2 ปีที่แล้ว

      තුති වේවා දිනුජය පුත!

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 ปีที่แล้ว +1

    මේ විදියට ප්‍රශ්න කරන්න මැඩම් .....ඒක හොදයි ......හොදට තේරෙනවා

  • @sandunisewwandi4138
    @sandunisewwandi4138 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව මිස් මං මේ ප්‍රශ්න පාඩම් කර ගන්නේ🥰.මට aඑකක් ගන්න පුලුවන් වෙයිද🤔

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  2 ปีที่แล้ว +1

      විශ්වාසය තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ, ජයග්‍රහණ කරා ඔසවා තබන්නේ.අධිෂ්ඨානය ඔබෙ නම් , නිසි මාර්ගෝපදේශ අනුගමනය කරනවානම් A අකුර නිසැකයි.මගේ ආදරණීය සුබ පැතුම්!

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 ปีที่แล้ว

    එතකොට ටීච විකෘතිකරණය කියන්නෙ හැමවෙලාවෙම අහිතකර ලෙස ක්‍රියාත්මක වෙන දෙයක්ද?

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  2 ปีที่แล้ว +1

      ඔව් විකාතියක් කියන්නේ මූලික අරමුණ ඉකිමවා යාමක්නෙ.වෙනස් කිරීමක්නෙ.ඒක සමහර කෙනෙකුට යහපතක් වගේ දැනෙන් පුලුවන්.ඒත ඒක මායාවක්නෙ .සත්‍ය්‍ය නෙමේනෙ.උදා විදියට නිවේදකයෙන් ආලවට්ටම් දාලා මාතෘභූමියේ සෞභාග්‍ය ගැන විස්තර කරනවා .මේකෙන් ග්‍රාහකයාට ජාතිකාභිමානය ඇතිවෙනවා. ඒක යහපත් කියලා කෙනෙකුට තර්ත කරන්න පුලුවන් වුනාට එතන තියෙන්නේ රැවටීමක්නේ.මුලාවක්නේ.මායාකාරී ජාතිකාභිමානයක් මොකටද රටකට.ඒක විහිලුවක්නෙ.
      විතෘතිකරණයෙන් සමහර පාර්ශ්ව තෘප්තිමත් වෙන්න පුලුවන්.ඒත් ඒක සත්‍ය්‍ය නෙමේ

  • @Amodadonisudu
    @Amodadonisudu ปีที่แล้ว

    විචාරය කරන්න තියෙන 2 කොටස හැම ප්‍රශ්නෙකම අන්තිම ප්‍රශ්නෙ පිටු කීයක් ලියන්න ඕනෙද මැඩම් 😢

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  ปีที่แล้ว

      මම වීඩියෝ එකක් කරන්නම් පුතා

    • @Amodadonisudu
      @Amodadonisudu ปีที่แล้ว

      @@wathsalagamagemedia thank you miss❤️

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 ปีที่แล้ว

    ටීච එකම කරුණක් විස්තර කරද්දි උදාහරණ කීපයක් ඇසුරින් විස්තර කරා ,උනත් කමක් නැද්ද?

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  2 ปีที่แล้ว

      ඔයාට වෙලාව තියෙනවනම් කමක් නෑ.නමුත්repeat වෙන එකනං නවත්ත ගන්න.උදා ඇතුලේ කාරණය විවිධ විදියට විස්තර කරල තියෙනවනං ලකුණු ලැබෙනවා. ජය වේවා පුතා!

    • @pathirawasamdevindi6893
      @pathirawasamdevindi6893 2 ปีที่แล้ว

      ස්තූතියි ටීච !❤❤❤

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 ปีที่แล้ว +1

    මැඩම් සංවර්ධනය සදහා සන්නිවේදනය පාඩම....තේරෙන්නේ නෑ නේ

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  2 ปีที่แล้ว +1

      ඉතා ඉක්මනින් පාඩම කියල දෙන්නම් පුතා.

  • @jeewarajkarunagoda2368
    @jeewarajkarunagoda2368 ปีที่แล้ว

    Ane madm ge nb eka dennako

  • @sudu8648
    @sudu8648 8 หลายเดือนก่อน

    Thank you mis ♥️❤️

  • @NethmiAyesha-t9w
    @NethmiAyesha-t9w หลายเดือนก่อน +1

    Thank you mis ❤