Yes, I agree the portion is not worth it for the price we pay. But they don't charge 330 solely for the food but they do include hidden charges on their product. E.g. outlet rentals, taxes, infrastructure & operational costs, brand value and many more.
It should read biryani Biryani is a Hindustani word derived from the Persian language, which was used as an official language in different parts of medieval India by various Islamic dynasties.[5][6] One theory states that it originated from birinj, the Persian word for rice.[7][8] Another theory states that it is derived from biryan or beriyan, which means "to fry" or "to roast."[9][10]
biryani (pronounced [bɪr.jaːniː]), also known as biriyani, biriani, birani or briyani, is a mixed rice dish that originates from the Muslims of the Indian subcontinent. This dish is especially popular throughout the Indian subcontinent, as well as among the diaspora from the region. Main ingredients: Rice; Indian spices; Meat; V... Region or state: Punjab, Karachi, Ambur, Awa... Course: Main dish Place of origin: Indian subcontinent
Aththatama youtubers la me larana de hodai lankawe minissunwa huran kana eka thamai oya kfc wage company karanne. Wiyadam karana ganata watina kaama denne naha. Me dewal nawattanna puluwan minissuntama thamai. Owalata yanne mathuwa hitiya nam oya company nikanma wiyadam karana ganata watina kaama denna gani. Nathnam akulan yanna yayi.
KFC IS NOT A PLACE TO HAVE A FULL MEAL.Just only on your way home.Therefore i see no problem with their meals and snacks.They have their own quality.It is only for a change and if you want to have a full potion try it at home or any restaurant.KFC is a place to have a short break when you are hungry within your main meals..You are just like saying that do not by expensive Reebok items when having the same in other stores at a low cost...It is only a life style and do not mess up it with your whole life.
KFC බුරියානි ආයේ කන්නේ නෑ කියන අය මේ පැත්තට එන්න
අනිවාර්යයෙන් කන්නෑ එලම👍👍👍
ammo ow bn aye nan kan na eye kellagge keemata gihin kawa KFC buriyani melo rahak na chiken eka withri bath nikn plastic kanwa wge
eth bn ubala hama ekama eka parak hari gannawa atthatama awulda kiyala balanna.
pennadda cheese kottuwata wela thiyana deh.
kanna epa kiyaddi mun kana ewa review danawa
😂😂
KFC එකට වඩා හන්දියේ සයිවර් කඩේ කෑම හොදයි කියන අය Like කරමු 😂
Aluth.com
KFC ජරාව කන්නෙ මොකාද? අනික ඕව බුරියානිද ? සයිවර් කඩ බුරියානි ඔයිට වඩා රසයි.
Nice work, Anuradha bro! Keep it up!
Finaly ..😍😍 මේ විදියට අසාදාරන සල්ලි හම්බකරන කඩ කාරය්න්ගේ කැරැට්ටුව එලි කරන්න එකෙක් ඇවිත්.ආඩබරයි සහෝ😍
ඇත්තම ඇත්ත කතාවක්. අපේ ලමයිනුත් KFC යන්නම තමයි දගලන්නේ. මොන රහටද මන්දා. ඊට වැඩියෙ හොදයි සයිවර් කඩෙකින් කැව නම්
හුගක් හොද review එකක් මචං ... තව මේ වගේ honest review ඉස්සරහට කරන්න !
කොහොම උනත් සෑහෙන කාලේ ක ඉඳන් දන්නවා KFC කෑම හොඳ නැහැ කියලා ...නරක් වෙච්චි chicken ...කිසිම රසක් නැහැ ...පිරිසිදු මදි....මිල ගාණ නම් තියනවා සුපිරි ම...
sahathika attha ayya .. danuwath kalata godak sthuuthi..jaya weewa!!
Good review. ❤ pizza ගැන රීවිව් එකක් ඕනි pizza hut ,p&s තියන හැම එකකින්ම ගෙනල්ල ගන්න ගානට කොලිටිම එක මොකක්ද කියල.
Patta machan ....minissungen salli kadan kana KFC gana ubala atta kiuwata... great.....work...
අර 300ට ගත්ත කඩේ පොඩ්ඩක් මෙන්සන් කරානම් අපි කාටත් වටිනවා...
මමත් kfc එකෙන් කන්න කොහොමත් කැමති නැ උන්ගෙ පඩ විතරයි රස නැ ඒ උනාට අපෙ ගැනි නම් රෙදි නැතුවත් යයි kfc කිවුවොත් ඒ තරමට පුක දෙනවා 😂😂🤩
අම්බ්බෝ බ්‍රෝ ඒක...😂😂
Ha ha
Iwanthika Rathnayake ඇඩුන bro ඒකට නම් 😅
😭🤣🤣🤣🤣🤣ammo eekaa
Ammo
colombo awata gaane hatiyata watina rasa බුරියානියක් kanna thiyana place monada.
Hotel de Buhari Panchikawatte Road Maradana Colombo
Niyamai bro..man ratawal 4ka idala tiyanawa...e hama ratakinma kfc kaala tiyanawa..eth lankawe kfc eka quality eka godak adui...godak aya e gana dannawa athi
අවංකවම කියනවනම් මට නම් kfc එකේ කැම මෙලෝ රහක් නෑ . එකපාරයි එකෙන් rice එකක් කැවේ..ඒදා ඉදලා අයේ නම් kfc පැත්ත පලාතේ ගියේ නෑ...එච්චරකට කැම රහයි...වමනෙත් ගිහින් ඔලුවේ කැක්කුමත් හදාගත්තා ඒක කාලා...
Good Work Anuradha aiya.Jaya wewa
Patta video eka. Sirawata aththa katha karanawa. Niyamai . Jaya wewa
පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ කැමරාකරණය සෑහෙන්න දුර්වලයි කියන එක... කෑම ගැන රිවීව් කරනවනං ඔයිට වඩා කැමරාව කෑම එකට යන්න ඕන...
ඊ ලගට ලංකාවේ බොහෝමයක් තැන්වල බිරියානි කියලා දෙන්නේ නිකංම නිකං කහබත් තමයි...
නියම විදියට බිරියානි ස්පයිසි මික්ස් එකත් එක්ක මස් එක්ක හෝ මස් තම්බපු වතුරෙන් හෝ ඉදෙන බතක් නෙවෙයි... නිකංම කහබත උයලා ඒකට වෙනම බිත්තරයක් රෝස්ට් චිකන් කෑල්ලක් සමහර විට මින්චි සම්බල් සහ තව මොන මොනවා හරි ඇඩ් කරලා උඩින් බැදපු කරපිංචා ලුණු ටිකක් ඉහලා දෙන එක තමා කරන්නේ...
තවත් තැන්වල සුදු බතම උයලා ඒක කොටස් තුනකට කඩනවා... එක කොටසක් සම්පූර්ණ බතෙන් බාගෙකට වඩා වැඩි වෙන්න අරං ඒකට කහ පාට කලරිනුත්... කුඩා කොටස් දෙකකට රතු සහ දුඹුරු හුරු වර්ණ දෙකකුත් මිශ්‍ර කරලා ඒ ඔක්කොම එකට මික්ස් කරලා බුරියානි කියලාත් විකුණනවා...
නියම බිරියානියක එන්න ඕන කරදමුංගු කරාබුනැටි කුරුදු ප්‍රධාන කුළුබඩුවලත්... මින්චි සහ කොත්තමල්ලි කොල වලත් රසය හා සුවඳත් එක්ක මස් සාරයේ රසයත් එන්න ඕන... ඒ එක්කම බත් ඇටයේ තියෙන පිපුන හා තෛලමය ගතිය මේ හැම එකක්ම තියෙන්න ඕන... ඒත් ඒ එකක්වත් හුගාක් තැන්වල නැහැ... බිරියානිවලටම ප්‍රසිද්ධ තැනකින් මිස වෙනත් සාමාන්‍ය කෑම කඩවලින් බිරියානි හෙවිල්ල අපරාදයක්...
මම කාපු හොඳම බිරියානිය තමා සිංගප්පූරුවේ ටික්කා වලින් කාපු බිරියානිය... හයිද්‍රාබාද් ගිහිල්ලාම කාපු හයිද්‍රාබාද් බිරියානියටත් වඩා ඒක පට්ට... ලංකාවෙනං රාජගිරියේ අසීෆ් එකේ බිරියානිය තරමක් විතර හොඳයි... බුහාරියත් සෑහෙන තරමක කොලිටියක් තියං යන තැනක්... පකිස්ථානයේ බිරියානි ඔය ඔක්කෝටම වඩා හොඳ බව අහලා තියෙනවා කාපු කෙනෙක්ගෙන්ම තමා විස්තර අහගන්න වෙන්නේ ඉතිං...
අපි KFC එක ගැන කතා නොකර ඉමු... ඕක කාගීල්ස් කාරයෝ ගත්තත් හරි විනාසම කලා... කෑමවල කොලිටිය විතරක් නෙවෙයි වැඩ කරන උන්දලගේ කොලිටියත් බලු සරි...
Well said
True story
ලංකාවේ ඉන්නවා ඕනෙම වර්ගයක biriyani හදන්න පුළුවන් සුපිරි වැඩ්ඩො. මාත් දැන් අවුරුදු නමයක් middle east එකේ ගොඩක් බිරියානි වර්ග කාලා තියෙනවා ඒ උනාට අපි ලංකාවට එන්නේ ලංකාවෙ අපේ කොස් පොලොස් ටිකක් කාලා පොල් රොටි කට්ට සම්බෝල කාලා ඒ ගන්න ආතල් එක ඔය කිසිම කෑමකින් අපිට හම්බ වෙන්නෙ නෑ අපේ අම්මා අපිට හදලා දෙන කරවල බැදුම, පරිප්පුව සුදු බත ඉස්සරහ ඔය කිසිම දෙයක් රස නෑ.
වැඩ කරන උන්ට බනින්න එපා 😂 තෝ ඕකේ වැඩට ගියානම් පො&* වගේ ඉන්නේ නෑනේ . Customer service ගැන කතා නොකර ඉදහන් පුතේ . ඉල්ලන දේ දෙනවනම් කාලා විතරක් වරෙන් 😂
👏
Honda බුරියානි eka gaththa රෙස්ටුරන්ට් eke name ekath qwa nm hondai nd.
Boru show nethi supiri videos congratulations ayye,supirima wedak
Yes, I agree the portion is not worth it for the price we pay. But they don't charge 330 solely for the food but they do include hidden charges on their product. E.g. outlet rentals, taxes, infrastructure & operational costs, brand value and many more.
වැඩේ නියමයි අයියා සුභ පැතුම් මේ වැඩේ දිගටම කරගෙන යන්න අනිවා මේක වටිනවා. හැබැයි කවදාවත් පගාව අරන් මෙෙලේ රහක් නැති දේවල් රහයි කියලා රිවිව් කරන්න ඒපා අයියා අපි දිගටම ස්වාදීන බව බලාපොරොත්තු වෙනවා. වැඩේ නියමයි සුභ පැතුම් කියන්න වචන නෑ සුපිරි
වටින channel එකක්..සුපිරි..👍👍👍
Dominos වලයි pizza hut එකෙයි comparison එකක් කරනවද.
Sure
Good job . podi aulk, camera eka thwa kema ekata ynna oni specially food review ekk krnakota...all the best..
නියම චැනල් එකක් ඇත්තටම ඉදිරියටම යන්න
කෑම රීවීව් කරද්දි කෑම එක ලගට ගෙනල්ලා පොඩ්ඩක් පෙන්නන්න. කැමරා කරන විදිය හරි නෑ
මාත් ඒක කියන්න හැදුවෙ බන්. වැඩියෙන්ම පෙන්නන්නෙ මූණවල්නෙ. වීඩියෝ එක පටන්ගත්ත වෙලේ ඉදන් බලාන ඉන්නෙ කෑම එක පෙන්නනකන්. ඒත් වැඩි හරියක් පෙන්නන්නෙ දෙන්නා කතා කරන එක. ඒක අවුල්. ඒ දේ හදාගනී කියලා හිතනවා.
Aniwa eka math dakka.eka loku aduwak penne.
නියමයි අයියා.💜💜💜..මේ චැනල් එක නමි පට්ට🔥🔥🔥
ඉතාමත් ම හොඳයි.... 300 ට ඔය බුරියානි එක ගත්තෙ කොහෙන් ද කිව්වනම් ඒකත් වටිනවා... ඒ ගාණට ඔය quality ලැබෙන්නෙ කලාතුරකින්
supiri kollek. supiri chanel ekak.
Ela ela anuradha aiya..supiri
සම්පූර්ණ කතාවම ඇත්ත 10.30 වගේ කියන කතාව ඇරෙන්න.
කාගෙවත් Brand Name එකට Government involvement එකක් ගැන කතා කරන එක මෝඩ කතාවක්.ලෝකෙ පුරාම ඕන තරම් Branded දේවල් තියෙනවා සාමාන්‍ය දේවල් වලට ඉතා විශාල මුදලක් අය කරන Brand එක නිසාම ☺👍
ඔව් goodwill එක add වෙනව product එකට ගොඩක් වෙලාවට.
Ayya patta video akaa .thawa yamu issarahata gemma 👨👨👨
මම නං කියන්නේ දෙල් ගෙඩියක් හරි කොස් ගෙඩියක් හරි උයාලා.වැව් මාළු ටිකක් හෝ මුහුදු මාලු ටිකක් උයලා.කට්ට සම්බෝල පට්ට කට්ට කාලා බලපල්ලකෝ.පොල් රොටි එක්ක.සිංහල රහ දැනේ.මොනවටද බං ඔය පවු දීදී කන්නේ.😂😂
ඔය පකවල් කාලා බඩ යයි හුත්තො ඊයා දෙල් කොස්😂
@@krugersightens2581 Modayek oi uba😂
@@krugersightens2581 ai uba posh pakayekdapol kawaiya
Superb video.. need more reviews like this
Bro. Lankawe minissunge manasai wenas karanna ona. Apit ba kfc wenas karanna. Minissunge manasa wenas kala nn kfc wenas wei
Chivas and black label walata hoda sandy set ekak karannko .. CHEERS
Sure
You are a good presenter bro Anuradha! 👍👌👏
Content quality එකනම් පට්ටම පට්ට.සුපිරි channel එකක්
Taco bell
Isso
Cafe Noir
Kiku colombo
Dinemore
Subway wage than walath review aran enna.
පට්ට චැනල් එකක්.එල එල
Pizza hut vs domino's pizza
video එකක් ගේන්න
Good work ayye...... Keep it up...
Grade job brother
Well done
Carry on...
It should read biryani Biryani is a Hindustani word derived from the Persian language, which was used as an official language in different parts of medieval India by various Islamic dynasties.[5][6] One theory states that it originated from birinj, the Persian word for rice.[7][8] Another theory states that it is derived from biryan or beriyan, which means "to fry" or "to roast."[9][10]
could you plz mention the outlet
300 ට තියන කඩේ මොකක්ද
Oya chefwa Usa wala wanted dial ekak..poddak Hoyala balapan
Horek
ඉතින් ඔයා දන්න දේ හරියට කියන්නකො, බාගෙට කියල යන්නෙ නැතුව.😜
Mokakda hoda thena ?
Pizza video review ekak kalada?
සෑහෙන්න වටිනව මේ වීඩියෝ එක නම් ❤️❤️
From where can we get the best biriyani for 300rs?????
මට බඩගිනී................... , බඩගිනි උණු කට්ටිය මේ පැත්තට එන්න
BK Rice ganath review ekak karanna
Supiri anuradha ayyyaaa
ඔය මොකේටවත් යන්නේ නෑ.කෙලින්ම යන්නේ දෙමළ කඩේකට.
අන්න කෑමනම් කෑම 😋
aniwaaa
Pizza hut vs dominos 🍕 plz video එකක් ගේන්න
biryani (pronounced [bɪr.jaːniː]), also known as biriyani, biriani, birani or briyani, is a mixed rice dish that originates from the Muslims of the Indian subcontinent. This dish is especially popular throughout the Indian subcontinent, as well as among the diaspora from the region.
Main ingredients: Rice; Indian spices; Meat; V...
Region or state: Punjab, Karachi, Ambur, Awa...
Course: Main dish
Place of origin: Indian subcontinent
Lunu 500 ganna puluwan... Hodata enjoy kara vedio eka
Me vedio eka play back speed .025 dala ahapalla
Dala baluwa eka😂😂😂😂
Kohomada eka
අම්මෝ😂🔫
හම්බෝ ඒක 😂😂
.5 ptta bila wage
very useful programme.
Patta bro hoda wedak,
Good job. Foods thawa lan karala vedio karanna
Buriyaniiii neweii machann ...Biriyani
Very good review bro!
Good work Aiya
,ආයෙ තියා කවදාවත් කාලත් නෑ කන්නෙත් නෑ. කන්නෙ පාරෙ කඩෙන්❤️😂😂 ඒකෙ බුරියානිය 🔥
burger king bk rice ගැන review එකක් කරන්න....
patta wadak aiye❤️
ස්තූතියි ඔබ දෙදෙනාටම..👍👍👍👍 අපේ ජාතිය ආයෙ ගොඩ ගන්න බෑ බොලව්... මේ හත්තිලව්ව කාලා අපේ උන්ගේ ඇට දිය වෙලා ළමයි හදා ගන්න බෑ සිංහල හාලේ බත් ටික ,තල කුරහන්, එළවළු ටික අපේ රටේ පලතුරු කාලා හොඳ හයියට හිටපු අපි අද කට ඇරියොත් කන්න බලන්නේ MSG පිරුණු කුණු කොත්තු රොටි, ප්‍රයිඩ් රයිස් බුරියානි ,නූඩ්ල්ස් ,පැස්ටා වගෙ දෙයක්. බොන්න හොයන්නේ කොකාකෝලා ස්ප්‍රයිට් EGB වගේ දේවල්. ත්‍රීවීල් එකක් නැතුව අද අපේ උන්ට කිලෝමීටරයක් පයින් යා ගන්න බෑ. අලුත් දේවල් රස විඳින්න ඕන තමයි හැබැයි අද වගේ ඒවට වහල් වෙන්න හොඳ නෑ... අපේ දේට මුල්තැන දීලා ඉඳලා හිටලා මේ දේවල් කෑවට කමක් නෑ. ඒ හින්දා වැඩසටහන මෙහෙයවන සහෝදරයගෙන් ඉල්ලාසිටිනව අපේ දේවල් වලටත් ප්රමුඛත්වයක් ඔබගේ වටිනා වැඩසටහන තුළින් දෙන්න ජය වේවා....👈👈👈👈👍👍👍👍👍🙌🙌🙌🙌🙌
Anurada bro blue label gena review eka puluvannam
Sure
පට්ට බං
අයියා ඔයා food trvel එකක කරන්න
Diga raice ekak meka wege adu karala balapalla
Good job aiye
"Hyderabad Biriyani" best Biriyani in the World... !!!
Tamarind gravy පැනි රහයි තමයි
Nodakin KFC chatar oi... ewageda Mc Donald's .. un thama suppa
එකම company එකේ ඒවා කරන්න එපා බ්‍රෝ වෙන ඒවත් කරන්න ඕක බලපු ගමන් හිතෙන්නේ kFC එක එක්ක තරහට කරා වගේ✌️
Nava Vlogs ado
අපිටත් KFC රසයි bro ට වගෙ KFC එකෙන් ගෙවනවා නම්.
ගිහින් උඹේ රිවීව් එකට අන්ලයික් එකක් දාල ආවා 😂 නොදකින් උඹේ චීස් කොත්තු රිවීව් එක නං 😂 ජීවිතේට දැකල නෑද උඹ කඩේ චීස් කොත්තුවක් 😂😂 සල්ලි අරං ඕන පකක් ප්‍රමෝට් කරන කාලකන්නි
That's really true ... They're ruining their brand name... They need to improve the quality of their foods and customers satisfaction...☹️☹️☹️
මාතලේ Food corner එකේ බිරියානි එක කාලා තියන්නෙ කවුද.. අන්න ඒවනෙ බිරියානි 😍😍 KFC තියන්නෙ පොෂ් කියලා හිතාන ඉන්න මෝඩයොන්ටනෙ..
Vihanga Anjana ලගදිම කන්න ඕනි
අනිවා කාලා බලන්න.මම මාතලේ යනකොට අනිවාර්යෙන් එතනින් බිරියානි එකක් කාලා යන්නෙ.
ආයේ KFC බුරියානි කනවද ?.......ammmmmmmmmmoooooooo apooooooooooooo..........kanta nam apaaaaaaa.......
Good work.. 🔥🔥🔥🔥
Aniwarayen fattaa brother
Supiri wedak
වත්තල මාබෝලේ ලයිට් හවුස් එකේ බිරියානි එකට ගහන්න එකක් නෑ ... මරදානේ බුහාරි එකත් හොදයි
ඉස්සර බුහාරි එකේ බුරියානියට ගහන්න වෙන එකක් ලොවෙත් තිබ්බෙ නැහැ
ගොඩක් අයට තියන්න ප්‍රශ්නෙ pizza hut ද dominos ???
Buriyani nam indian summer ganan thama but pure buriyani
Aththatama youtubers la me larana de hodai lankawe minissunwa huran kana eka thamai oya kfc wage company karanne. Wiyadam karana ganata watina kaama denne naha. Me dewal nawattanna puluwan minissuntama thamai. Owalata yanne mathuwa hitiya nam oya company nikanma wiyadam karana ganata watina kaama denna gani. Nathnam akulan yanna yayi.
චෙෆ් අතුරුලිය තමයි දවසකටවත් මිනිහා...මෑන් හදන්නේ අපෙන් බ්-රියානි රෙසිපිය උස්සලා ඒක හදල පොර වෙන්න...අපි අහුවෙයි ඕවට..මම දන්නවා තව සුපිරි ක්‍රමයක්...ඒත් මම කියන්නේ නෑ...😂😂😂😂
🤣🤣🤣🤣🤣
මාත් දන්නව කියන්නැ😄😄😄
@@imalshadodangoda7245 කියන් නෑමයි 😂😂
Athal 😂
@@imalshadodangoda7245 imalsho
Patta👍👍👍👍👍
ලොකූ බඩගින්නක් කොහෙන්දෝ ආපු අය කෝ බලන්න ලමයි....🤔🤔🤔🤔😁
නියමයි
KFC IS NOT A PLACE TO HAVE A FULL MEAL.Just only on your way home.Therefore i see no problem with their meals and snacks.They have their own quality.It is only for a change and if you want to have a full potion try it at home or any restaurant.KFC is a place to have a short break when you are hungry within your main meals..You are just like saying that do not by expensive Reebok items when having the same in other stores at a low cost...It is only a life style and do not mess up it with your whole life.
ලංකාවේ KFC එක සවුත්තුයි KFC South Africa හොදයි ලොකු chicken කෑලි දෙකයි chicken burger එකයි chips පැකට් එකයි Coca Cola medium bottle එකයි සෙට් එකම ගන්න පුලුවන් ලංකාවේ මුදලින් රුපියල් 520 ට විතර. රසත් හොදයි. ලංකාවේ ආහාර පාලන ප්රතිපත්යයක් නෑ ඒකයි ප්රශ්නය
Mc Donald's rice review ekak one👍👍👍