𝐊𝐢𝐧𝐠𝐬𝐥𝐞𝐲 𝐩𝐞𝐢𝐫𝐢𝐬 (කිංස්ලි පීරීස්) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Event Organized by Idea Aken Entertainment
    All Copyrights Reserved
    #ideafunnight #ideaakenentertainment #ideaakenapparel #kingsleypeiris #kinsley

ความคิดเห็น • 102

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 ปีที่แล้ว +18

    කිංස්ලි අයියේ ඔබේ සුන්දර ගීත තවමත් හද තුළ රැව් දෙයි. ඔබට දීර්ඝායුෂ 👍👍👍 සුන්දර ගී හඬ 🎤🎤🎤🎤 නෑසෙන ගීතයක් flash back backing 🥁🥁🥁

  • @RukshanSachinthaka
    @RukshanSachinthaka ปีที่แล้ว +19

    🤩🤩 මේකත් එනකල් තමයි බලන් හිටියේ.. Flashback කිංස්ලි අයියාගේ Songs ටික සැපට ගහනවා 😍😍 Idea Aken ♥️ මිනුවන්ගොඩ Fun Night එක නම් සුපිරියක්. 🤘 රාගම, මහරගම Full show දෙකත් බැලුවා. මිනුවන්ගොඩ එකට ගිහිල්ලම බැලුවා. ඊළඟ Season එකත් එනක්ල් මේ බලන් ඉන්නේ.. Music වලට ආදරේ අය Flashback ලට ආදරේ අය දන්නවා මේ රහ. ඒක මරු.. 👌

  • @slstage8070
    @slstage8070 ปีที่แล้ว +38

    ගොඩක් දෙනෙක්ගෙ මතේ දැන් ෆ්ලෑශ්බැක් සද්දෙ මෙලෝ රහක් නෑ කියලා.music දන්න උන් දන්නවා ඒකෙ තියෙන රහ.music යන පැත්ත එක්ක flashback දැන් මරු.කව්රු මොනා කිව්වත් දැනට ලංකාවෙ තියෙන හොදම බීට් බෑන්ඩ් එක.හරි neat ඒ Backing ❤️‍🩹💪🤓

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +1

      loweth

    • @navidunethsara5788
      @navidunethsara5788 ปีที่แล้ว +1

      💯❤

    • @prasannawijerathna4604
      @prasannawijerathna4604 ปีที่แล้ว +1

      Mmmm

    • @sachinthapathiraja6210
      @sachinthapathiraja6210 ปีที่แล้ว +3

      සිංහලෙන්ම කියන්නද මෙලො රහක් නැති,,කකුල් දෙකේ මියිසුක් වලට ආස,අරක්කු වලට නටන ,කොත්තු,ටකරන් අහන තඩ් class ,මේලො හරයක් නැති ගොතයො කියන කතා ඹවුවා,,,,flashback වලට සම කරන්න ලංකාව් බැන්ඩ් ඵකක් නැත,ඵගොල්ලො කරන ඵවුවා කටවත් කරන්නත් බැ,one and only flashback ,කොපි කරන්නත් බැ,සම කරන්නත් බැ,කෙටි⁣යන්ම

    • @maduwa3780
      @maduwa3780 10 หลายเดือนก่อน

      ​@@sachinthapathiraja6210❤❤❤

  • @ChamodMadubashana-l2p
    @ChamodMadubashana-l2p ปีที่แล้ว +20

    කලින් නම් flashbackලාට ආස නෑ,ඒත් flashback අහද්දී දැන් අහන්නෙම මේව 🥹❤️

  • @niwacreation98
    @niwacreation98 ปีที่แล้ว +57

    1) 01:15 - පාවි ගංගාවේ 🤩
    2) 05:43 - දෙළුම් මලක් වී💕
    3) 07:37 - ඩේලියා මලෙන් 💐
    4) 08:51 - මේ ඉන්න ටිකේ 😎
    5) 13:09 - NONSTOP 🔥

  • @LiveBeat-NaLi
    @LiveBeat-NaLi ปีที่แล้ว +17

    නිරෝ නාලකට රෝලිං පාස් කරන ඇක්ටින් එක නම් පට්ට 😍

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 หลายเดือนก่อน +2

    ELA ELA niyami supiri ❤❤❤

  • @SLtrending365
    @SLtrending365 ปีที่แล้ว +12

    මේ සද්දෙ වෙන ඒවාගෙන් ඇහෙන්නැ.ඒකයි flashback සහ අනිත් ඒවා අතර වෙනස *FB PERFECT* ❤️👌 ONE & ONLY FLASHBACK ❤️🌼

  • @RumeshMadusanka-ox8hs
    @RumeshMadusanka-ox8hs 13 ชั่วโมงที่ผ่านมา +1

    Tada nalaka aiya .gammak

  • @shamithreigns7165
    @shamithreigns7165 ปีที่แล้ว +10

    Flashback ආදරෙයි ❤️🙏

  • @TharakaRanthilina-x5t
    @TharakaRanthilina-x5t ปีที่แล้ว +9

    එදත් අදත් ආසම ගායන ශිල්පියා..❤️ බැකින් මරු....❤️

  • @niwacreation98
    @niwacreation98 ปีที่แล้ว +8

    Best sound balance 🔥🔥 FLASHBACK 🔥🔥 ❤❤❤

  • @chanakamunasinghe2932
    @chanakamunasinghe2932 ปีที่แล้ว +5

    ආදරෙයි ෆෑලෑස් බෑක්.,ආදරෙයි කිංස්ලි ❤️❤️

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +9

    ඔයාලා අගේ කර කර මේවා දාද්දි අපි වෙන show වලින් මේවා අහනවා😅

    • @ishansudesh5122
      @ishansudesh5122 10 หลายเดือนก่อน

      Vena show vala itin meva thuppahe vidiyata ne gahanne ponsiyoo 😅😅😅

  • @LiveBeat-NaLi
    @LiveBeat-NaLi ปีที่แล้ว +7

    කණ ඉල්ලන සැප ඩිංග දෙන්නේ #flashback 🥁❤️

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 ปีที่แล้ว +8

    Flashback 🎉❤😊

  • @ruchiralakshan528
    @ruchiralakshan528 ปีที่แล้ว +5

    බැකින් දෙනවා කන පිරෙන්නම❤❤❤ආදරෙයි ෆ්ලැෂ්බැක් ❤

  • @kasundelans
    @kasundelans ปีที่แล้ว +4

    Video wala sound balance hodai 👍 mul video wala thawath hodai ❤

  • @hasithaindrajith7371
    @hasithaindrajith7371 ปีที่แล้ว +28

    Mama 1st flashback fans

  • @Novel12328
    @Novel12328 ปีที่แล้ว +3

    Flashback සුපිරි ❤❤❤❤❤

  • @THUSHAN4
    @THUSHAN4 ปีที่แล้ว +3

    සුපිරි ❤

  • @maheshsky950
    @maheshsky950 ปีที่แล้ว +4

    Flash back ❤️❤️ IDEA FUN NIGHT ❤️❤️❤️

  • @adowhybnpubg7386
    @adowhybnpubg7386 ปีที่แล้ว +1

    Flashback 😍💝

  • @LiveBeat-NaLi
    @LiveBeat-NaLi ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @ganeshchathuranga5789
    @ganeshchathuranga5789 ปีที่แล้ว +2

    Flashback ❤

  • @gamingmvlkenzo268
    @gamingmvlkenzo268 ปีที่แล้ว +4

    චාමර වීරසිංහගේ එකත් ඉක්මනට ඔනේ 😙❤️

  • @ridmasathsara7365
    @ridmasathsara7365 11 หลายเดือนก่อน +4

    සිංදු මැදින් ඇඩ් යන එකනම් සෙට් නෑ🤌

    • @bawantharajasinghe2409
      @bawantharajasinghe2409 11 หลายเดือนก่อน

      ගූ වැඩක් ඒක.මෙගා බ්ලාස්ට් එකේ උනුත් කරනවා..මිනිස්සුන්ට දෙයක් දෙනවා නෙවෙයි ..මේ අපි කලේ කියන්න ඕනි.කැපී පේන්න.ශික්

    • @sheranyodasingha
      @sheranyodasingha 3 หลายเดือนก่อน

      @@bawantharajasinghe2409 Salli Viyadam karala, Mahasi wela wade karala, Unge add ekak madin yawanne nathuwaumbe nama yawannada kiyanne itin.. Mewa Marketing wada thama yakoo.. 😂😂

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 ปีที่แล้ว +1

    Flashback backing no 1 ❤❤❤❤❤

  • @Rickybeatsonward-om2kl
    @Rickybeatsonward-om2kl 9 หลายเดือนก่อน +1

    patta

  • @malsaradilanka8
    @malsaradilanka8 2 หลายเดือนก่อน

    🌝❤️‍🔥

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +2

    IDEA Next Show Eka Enakam Api Noiwasillen Balagena Innawa ❤.E Show Ekata
    DAMITH ASANKA
    CHAMARA WEERASINGHE
    SHASHIKA NISANSALA
    Thun Denama Enawa Nam Ticket Eka Rs.100000 Unath Kisima Awlak Nehe Gannawa ❤❤❤.Tickets 23k Oni Apita

  • @hansakasenevirathne6167
    @hansakasenevirathne6167 ปีที่แล้ว +1

    Flashback ❤😽

  • @saumyakavishka1441
    @saumyakavishka1441 ปีที่แล้ว

    Flashback ❤❤kingsli aiya ❤❤❤

  • @dilanharshana589
    @dilanharshana589 11 หลายเดือนก่อน +1

    1:14 පාවි ගන්ගාවේ..
    5:43 දෙලුම් මලක්..
    8:52 මේ ඉන්න ටිකෙ..
    13:09 ජෝතා NonStop..෴..❤❤

  • @rashmikasadaruwan316
    @rashmikasadaruwan316 ปีที่แล้ว +1

    එනකම් හිටපු එක

  • @dkdk-lm5um
    @dkdk-lm5um 3 หลายเดือนก่อน

    ❤❤

  • @nuwandhanushka1059
    @nuwandhanushka1059 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @CarXHUB7
    @CarXHUB7 ปีที่แล้ว +1

    ආදරෙයි🔥❤️

  • @saumyakavishka1441
    @saumyakavishka1441 ปีที่แล้ว +1

    Flashback ❤❤❤❤

  • @AmwaranganaAsanka
    @AmwaranganaAsanka 3 หลายเดือนก่อน

  • @agathisi
    @agathisi 11 หลายเดือนก่อน

    Patta❤❤❤

  • @ishanmadushanka1885
    @ishanmadushanka1885 7 หลายเดือนก่อน

    මේවට අහන්න ඒව නෑ බ්‍රදස් ❤🤭

  • @rukshansilva4521
    @rukshansilva4521 7 หลายเดือนก่อน

    01

  • @adeeshamadushan2025
    @adeeshamadushan2025 ปีที่แล้ว

    ඒ රහ .. ඒ බැකින් Flashbacklagen witharai

  • @ishansudesh5122
    @ishansudesh5122 10 หลายเดือนก่อน

    Lankave niyama legend flashback

  • @AdikariBuddika-n8q
    @AdikariBuddika-n8q ปีที่แล้ว

    Adarei my band❤

  • @rastha22
    @rastha22 11 หลายเดือนก่อน

    perfect backing 😍❤

  • @milankawijesiri2164
    @milankawijesiri2164 ปีที่แล้ว +2

    කිංස්ලි flashback එකෙන් අයින් වෙලාද??

  • @shalimandolin2356
    @shalimandolin2356 6 หลายเดือนก่อน

    Supirine❤

  • @kavindu5475
    @kavindu5475 ปีที่แล้ว +1

    ❤️🔥

  • @lihindulakruwan
    @lihindulakruwan 11 หลายเดือนก่อน

    එල

  • @dilharakavindi7264
    @dilharakavindi7264 6 หลายเดือนก่อน

    1:14 පාවි ගන්ගාවේ..
    5:43 දෙලුම් මලක්..
    8:52 මේ ඉන්න ටිකෙ..
    13:09 ජෝතා NonStop

  • @earndollars8319
    @earndollars8319 ปีที่แล้ว +5

    ඔය මොන බැන්ඩ් එකක් ආවත් ෆැලැශ් බැක් තරම් කවුරැත් සෙට් නැ.

  • @anjularukmal7644
    @anjularukmal7644 ปีที่แล้ว

    🔥👍

  • @GK_tinu
    @GK_tinu 6 หลายเดือนก่อน

    Aye show karanne nadda Idea entertainment?😢

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว

    👍👍👍💪💪💪💪

  • @shehannimoda1428
    @shehannimoda1428 ปีที่แล้ว

    😮❤

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว

    🙏🏵

  • @tharushadilshan3894
    @tharushadilshan3894 11 หลายเดือนก่อน

    බැකින් එක පහරක් 🌸🌸

  • @ruvinviraj
    @ruvinviraj ปีที่แล้ว

    Chamara weerasinghe ge full eka oni ❤️

  • @ManojBandra-p8c
    @ManojBandra-p8c ปีที่แล้ว +1

    den kinzli aiya nedda

  • @bawantharajasinghe2409
    @bawantharajasinghe2409 11 หลายเดือนก่อน +3

    හැම සින්දුවටම idea fun night කියලා රෙද්දක් දාගෙන..ටිකට් ශෝ එකක්.නොමිලේ දුන්නා නම් කමක් නෑ..අනේ මන්දා .සුපිරියට වැඩේ කරලා ගූ වැඩත් කරනවා mr සුසන්ත .....නිදහසේ අහන්න නෑ..idea fun night ලූ..ගොබ්බයෙක් ඒක එඩිට් කරලා

    • @DenethDashintha
      @DenethDashintha 11 หลายเดือนก่อน

      Eka nam aththa bn kana galawn yanwa ekata😖

  • @lakshithalakshitha2574
    @lakshithalakshitha2574 11 หลายเดือนก่อน

    flashback kiyanne brand ekkak

  • @awishkadilshan7762
    @awishkadilshan7762 ปีที่แล้ว +1

    සැප ඉතින්

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว

    🤏🤏🤏🥵🥵

  • @SN17jayasingha
    @SN17jayasingha ปีที่แล้ว

    Mamanm kavada hari sing karanna Asama band eka

  • @__hiruna_xx_
    @__hiruna_xx_ ปีที่แล้ว

    👅

  • @TharakaRanthilina-x5t
    @TharakaRanthilina-x5t ปีที่แล้ว

    නාලක සාම්පල් දාන්නෙ නෑනේ....😂😂😂

  • @crewshortly
    @crewshortly ปีที่แล้ว

    Sindu coliti madi

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +1

    ❤️😀🔥. KINGLY. PIERIS❤️😀🔥

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว +1

    Flashback ❤😊

  • @AmwaranganaAsanka
    @AmwaranganaAsanka 3 หลายเดือนก่อน

  • @NilupaTharaka
    @NilupaTharaka ปีที่แล้ว

    ❤❤

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 ปีที่แล้ว +1

    Flashback ❤

  • @AmwaranganaAsanka
    @AmwaranganaAsanka 3 หลายเดือนก่อน

  • @ChathuraJeewan-d4j
    @ChathuraJeewan-d4j ปีที่แล้ว

    Flashback ❤

  • @CharithMaduwantha-io1nb
    @CharithMaduwantha-io1nb ปีที่แล้ว

    ❤❤❤❤

  • @yohanerandika4336
    @yohanerandika4336 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dumindasathyaji4500
    @dumindasathyaji4500 ปีที่แล้ว

    ❤❤

  • @madushankayapa1632
    @madushankayapa1632 ปีที่แล้ว

  • @surangaupekshaka1708
    @surangaupekshaka1708 ปีที่แล้ว

    ❤❤❤

  • @dularanethsara
    @dularanethsara ปีที่แล้ว

    ❤❤

  • @K..tiktok9715
    @K..tiktok9715 ปีที่แล้ว