Liyana bashawa | ලියන භාෂාව - attaraya / ඇට්ටරයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 761

  • @isikaashen3340
    @isikaashen3340 หลายเดือนก่อน +28

    මේ තමා ඇට්ටරයගෙ බලපු හොදම කතාව .හරිම ලස්සනයි.නියමයි 😂😂😂😂😂😂😂😂😂❤️

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 หลายเดือนก่อน +22

    මේ පොඩි මල්ලයා නම් මරු අප්පා,කටහඬ නියමයි,දෙන්න නියමෙට සෙට් වෙනවා,ජයවේවා

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน +38

    අමීමා පල්ලා හිතුවෙ වත් නැති දෙයක් මට තනියම හිනා😂😂😂😅😅😅අඩෝ මරු ❤❤❤❤❤

  • @CookingWithKuma
    @CookingWithKuma 27 วันที่ผ่านมา +6

    ඇත්තටම නියමයි ඇට්ටරයා ගොඩක් හිනා උනා ජය වේවා ❤❤

  • @user-ne4sn1cz3o
    @user-ne4sn1cz3o หลายเดือนก่อน +17

    නියමයි අප්පා . මේ වගේ නිර්මාණ කොහොම ඔලුවට එනවද මන්දා.දෙන්නම සුපිරි. ❤❤❤❤❤❤❤

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 หลายเดือนก่อน +11

    නියමයි. මෙහෙම තමයි වෙන්න ඕනි. ඇත්ත ටම රසවිඳින්න පුළුවන් jokes .. ලස්සන නිර්මාණ ..❤ ආදරෙයි ❤❤❤❤❤ ඇට්ටරයා බොක්කක් තමයි ඉතිම් 😂❤❤🥰😘😘😘😘😘😘😘

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi หลายเดือนก่อน +5

    මේ පොඩ්ඩාගේ රගපානවා සුපිරියි.හිනා වෙලා බැනුම් අහනවා කොයි වෙලාවක හරි ♥️♥️♥️

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed หลายเดือนก่อน +75

    කෝ ඇට්ටරයා ගේ විඩියෝ හැමදාම සුපිරි ❤😢😂 අතල් එකක් දෙනවා කියන උන් ❤ මේ පැත්තට 👍👈💙 කෝ කවදා හරි සුපිරි තැනකට එයි ඔයලාටත් විනි production වගේ ❤😢👍👈💙.......

    • @user-ub2dk5ul5j
      @user-ub2dk5ul5j 13 วันที่ผ่านมา

      Fgldbg

    • @PrabathChathuranga-z2q
      @PrabathChathuranga-z2q 11 วันที่ผ่านมา

      ❤❤❤❤❤🎉🎉😅😢😢😢😢😢😢😢😮😮😮😮😂😂😂😂

  • @KrishanthaFernando-fx3kb
    @KrishanthaFernando-fx3kb หลายเดือนก่อน +52

    හිතපු නැති දෙයක් අන්තිමට වුනේ මරැ ❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b หลายเดือนก่อน +18

    සුපිරි අම්මා මග කියලා කියපු විදිහ තමයි සුපිරි. ආදරෙයි හොදේ😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @HasalaSavithri
    @HasalaSavithri หลายเดือนก่อน +35

    ඒක නම් පට්ටම පට්ට.. හිනා කනවා.... සුපිරියි ඈ.... ❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @samanthipereira7329
    @samanthipereira7329 หลายเดือนก่อน +14

    කොයිතරම් දැගලුවත් උපන් කතාව ඉදිරියටම එනවා 🤣🤣🤣🤣🤣🤣🤣පොඩ්ඩා ඔයා සුපිරි පුතා ජය වේවා ජේසු පිහිටයි

  • @swkumara5113
    @swkumara5113 หลายเดือนก่อน +3

    ඇත්තටම සුපිරි .❤❤අන්තිම මොහොතේ හිනා යනව නවත්තගන්න බැරි ගානට❤❤❤

  • @nandaninandani1258
    @nandaninandani1258 หลายเดือนก่อน +12

    ඒක නම් නියමයි ..😁😁😁 හිනා වෙලාම අැස් කදුලු ... අාදරෙයි අප්පා .. අැට්ටරයෝ .😅 ..නියමයි පුතේ තාත්තයි පුතයි අන්තිම ටික මරු ...😂😂 සුභ පැතුම් දෙන්නටම ....❤❤❤

  • @ASho-td4uz
    @ASho-td4uz หลายเดือนก่อน +2

    Dan inna attarayo ඔක්කොම ohomai ath mea koluwa නියම charete ජයවේවා budusaranai පුතා

  • @lahirudinesh2955
    @lahirudinesh2955 หลายเดือนก่อน +18

    අදත් සුපිරියක් තමා🤘🤘❤️‍🔥

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @user-oj9ew6zw9n
    @user-oj9ew6zw9n หลายเดือนก่อน +2

    අපොයි බුදු අම්මෝ මට බැරියෝ හිනා වෙලා බඩ රිදෙනවා ගොඩක් ලස්සනයි දළදා සමිඳු පිහිටයි 🙏❤️😄😄😄😄😄😄

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 หลายเดือนก่อน +18

    සුපිරිම සුපිරි .......අද කාලෙටත් ගැලපෙනවා......අපේ මව්බිම.......අම්මා බිම වගේ තමයි දැනටත් .

  • @ගුරුගේ
    @ගුරුගේ หลายเดือนก่อน +15

    ලස්සනයි ඇට්ටර පුතේ බුදු සරණයි ජය වේවා දෙන්නාට ම

  • @shyamliyanage3523
    @shyamliyanage3523 หลายเดือนก่อน +2

    හිතපුවත් නැති අවසානයක් සුපිරි ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +2

    Ammooooo අන්තිමට හිනා හිනා හිනා හිනා 😂...niyamai

  • @kavimaxgaming5541
    @kavimaxgaming5541 26 วันที่ผ่านมา +3

    Ptta video eka

  • @KelumjayanthapathirajaVidanapa
    @KelumjayanthapathirajaVidanapa หลายเดือนก่อน +11

    අන්තිම ටිකනම් අම්මෝ...😂❤❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @user-jh3wh7tr8s
    @user-jh3wh7tr8s 15 วันที่ผ่านมา +1

    Harima lassani puthe....thaththi puthai niyameta ragapanawa.......

  • @PasinduLakshan-jt8cl
    @PasinduLakshan-jt8cl หลายเดือนก่อน +166

    Video එකක් දානකන් බලන් හිටපු අය කෝ බලන්න.❤

  • @user-px5zt1hc1d
    @user-px5zt1hc1d หลายเดือนก่อน +9

    මං ආසාවෙන් බලන්නෙ ඇට්ටරයා.....බුදු සරණයි දෙන්නටම

  • @user-cb5gk6zm7c
    @user-cb5gk6zm7c หลายเดือนก่อน +17

    මගුලක් කතා කරනවා.. අන් අහරෙ අම්මා බිම.. ඒඑක මරු😂😂😂😂

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. หลายเดือนก่อน +15

    මං වගේම ඇට්ටරයා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 หลายเดือนก่อน +5

    ඔහොම යන් ඔහොම යන් දැන් විඩියෝ දිගයි.මගේ සුභ පැතුම් ඔයාල දෙන්නටම..❤️❤️❤️

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @anusharanatunga5619
    @anusharanatunga5619 หลายเดือนก่อน +5

    ප්‍රීතියි ප්‍රීතියි ඇට්ටරයානෙනි. ඔබ දෙපළට යහපතක් ම වේවා.😂❤🙏🏻

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. หลายเดือนก่อน +79

    මං වගේම ඇට්ටරියා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน +1

      ❤️

    • @user-vy3mu9jb1h
      @user-vy3mu9jb1h หลายเดือนก่อน +1

      @@THILINAKALHARA..එක ඇයි දැන් අපි ඔයාට කියන්නේ 😄

    • @heystobit3527
      @heystobit3527 หลายเดือนก่อน +2

      Meya hama channel ekktm ohoma danawa,😂😂😂😂 awadaneda one oyata

    • @user-vy3mu9jb1h
      @user-vy3mu9jb1h หลายเดือนก่อน +1

      @@heystobit3527 මැරෙන මිනිස්සුනෙ බම් ඉන්න ටිකේ විහිලුවක් කරලා යන්ඩ එපෑ ගොඩක් චැනල් බලන් නැනේ මම එකෝ 3 gost ලගදි ඉදන් මෙක එච්චරනෙ බන් ලස්සනට කියලා තියෙන්නෙ

    • @sunilvithanage9997
      @sunilvithanage9997 หลายเดือนก่อน +1

      ඔකව ඇරපන් මහින්ද රාජපක්ෂ මහා විජ්ජාලයට😊😊😊😊

  • @SanjeewaSadaruwan-oo7hp
    @SanjeewaSadaruwan-oo7hp 2 วันที่ผ่านมา +1

    ලස්සනයි වීඩියෝ එක පට්ට ජෝක් මලය නම් මරු😊😊😊

  • @mcproductions5316
    @mcproductions5316 หลายเดือนก่อน +1

    Budu ammooo supiri kiyanne wachana nh kiyanna

  • @mslata363
    @mslata363 หลายเดือนก่อน +2

    Adath supiri mate maru ❤❤❤🎉🎉

  • @kumariindrani7881
    @kumariindrani7881 หลายเดือนก่อน +6

    අන්තිම ටික තමයි හොදටම කලේ😂😂😂😂😂❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @user-ye3ok4ut6z
    @user-ye3ok4ut6z หลายเดือนก่อน +12

    Palaweni content eka magen 😊

  • @amalimesha99
    @amalimesha99 หลายเดือนก่อน +7

    මරු අය්යේ ඒකනම් 😅❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @SLVAAG
    @SLVAAG หลายเดือนก่อน +7

    අම්මෝ ඇති යන්තම් කාලෙකට පස්සේ වීඩියෝ එකක් දැම්මේ බලාගෙන හිටිය හිතින්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @malkanthisumanathilaka1250
    @malkanthisumanathilaka1250 หลายเดือนก่อน +2

    Budusaranai ❤

  • @virajmadusanka1905
    @virajmadusanka1905 หลายเดือนก่อน +1

    සුපිරි ඇටිටරයො බුදු සරනයි ඩුබායි සිට 😅😅😅😅

  • @NWGLKumuduni
    @NWGLKumuduni หลายเดือนก่อน +7

    niyami patta

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 หลายเดือนก่อน +1

    Niyamay attaraya

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 หลายเดือนก่อน +8

    බලන ගමන් උණු උනුවේම🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤මරුනේ

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @shiha736
    @shiha736 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤❤

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p หลายเดือนก่อน +1

    ammo antema hareya bdath korauna aderai hode❤❤❤❤❤❤

  • @susantharajapaksha6604
    @susantharajapaksha6604 หลายเดือนก่อน +1

    ඒක නම් සුපිරියක්...😂😂😂😂😂😂😂

  • @prasannacool2848
    @prasannacool2848 29 วันที่ผ่านมา +2

    Ane puduma lassanak thiyenne video tika.balanna enna tharam හිතෙනව oyalawa .adarei හැමදාම dennatama.oya hari ahinsaka manussayek malli.❤❤❤❤❤❤

  • @maheshruwan1740
    @maheshruwan1740 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤❤❤

  • @sanjurash1912
    @sanjurash1912 หลายเดือนก่อน +3

    ඇට්ටරයාගෙ වීඩියෝ එකක් බලලා වැඩියෙන්ම හිනාවුනේ අද ..මගේ මව් බිම...😀😀😀

  • @indikafernando-ln1rc
    @indikafernando-ln1rc หลายเดือนก่อน +2

    අවසාන ටික 5වතාවක් බැලුවා 😂😂😂.එල එල.ජය වේවා

  • @harshiliyanage6856
    @harshiliyanage6856 25 วันที่ผ่านมา +1

    😂😂😂අයියෝ.. මට නම් බෑ... හිනාව නවත්ත ගන්නත් බෑ🤣🤣
    ❤❤❤

  • @milansudharsh4540
    @milansudharsh4540 หลายเดือนก่อน +2

    Yako hinawa nawathwanna baa budu ammooo epawenawa appa budusaranai kolloooo

  • @UdayanganiSamuddrika-dr3om
    @UdayanganiSamuddrika-dr3om หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඇට්ටරයෝ 🌹❤️
    අනේ එපා වෙනවා අප්පා 🥺😁

  • @Dihina-h7s
    @Dihina-h7s หลายเดือนก่อน +11

    පලවෙනි කමන්ට් එක ඔන්න දැම්මා මගෙන්.

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน +1

      ❤️

  • @nuwanchandrasiri9582
    @nuwanchandrasiri9582 หลายเดือนก่อน +1

    Balapu Hodama Hoda video ekak... Ekenma.. jayawewa...

  • @sanjeewaprageeth3920
    @sanjeewaprageeth3920 หลายเดือนก่อน +2

    Eka maru

  • @SiriniLekamge
    @SiriniLekamge หลายเดือนก่อน +3

    Maru afpaa

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @SameeraPushpakumara-ip8md
    @SameeraPushpakumara-ip8md หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤ පට්ට පට පට

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @dineshbandara5727
    @dineshbandara5727 หลายเดือนก่อน +5

    සුපිරි සුපිරි ❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @sabeetharanasinghe8257
    @sabeetharanasinghe8257 หลายเดือนก่อน +3

    Super ❤❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @Travel_Madura
    @Travel_Madura หลายเดือนก่อน +1

    Hammo Ekanam maruuuu😊

  • @amirsuleimanamirsuleimamsu9650
    @amirsuleimanamirsuleimamsu9650 หลายเดือนก่อน +7

    සුපඒ සුපර්.ඊලඟ වීඩියෝ එක නෑදෑ ගෙදරදි හෝ ඉස්කෝලේදි.කොච්චර උනත් තාපස බාෂාවට වඩා ජන්ම බාෂාව එල එල🎉❤🎉❤🎉❤🎉❤🎉❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @dreamsmechannel3326
    @dreamsmechannel3326 หลายเดือนก่อน +1

    Eka patta

  • @user-ji3eo4wc4s
    @user-ji3eo4wc4s หลายเดือนก่อน

    ඒකනං මරු.හිතුවෙවත් නැති අවසානය ක්.

  • @manjurajabaks2175
    @manjurajabaks2175 หลายเดือนก่อน +3

    සුපිරියක් ජයවේවා ❤❤❤❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @RoshanKarunarathna-u7t
    @RoshanKarunarathna-u7t หลายเดือนก่อน +1

    Ekanam mare maru.anna ewage hithala karanna

  • @user-bc5mk1uf6i
    @user-bc5mk1uf6i หลายเดือนก่อน +3

    අනේ නියමයි හිනාවෙලා හිනවෙලා කඳුළුත් ආවා 👍

  • @ssmobile4953
    @ssmobile4953 หลายเดือนก่อน +4

    Excellent ❤

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @samaonaki3876
    @samaonaki3876 หลายเดือนก่อน +1

    Wow wow niyamai👌👌👌😂😂😂😂😂❤❤❤❤❤❤

  • @sandhyaliyanage3628
    @sandhyaliyanage3628 หลายเดือนก่อน +3

    🎉🎉🎉 well done 👍 all the best!!!

  • @surekanimini1504
    @surekanimini1504 หลายเดือนก่อน

    හරිම නිර්මාණයශීලියි. ගැමි සමාජයේ විනෝද සං‌වාද ස්වාභාවය හරිම සුන්දරයි.දෙන්නටම සුබ අනාගතයක් ❤

  • @bntoursing
    @bntoursing หลายเดือนก่อน +1

    Wooow excellent presentation .thanks dears ❤

  • @chandnichandra1322
    @chandnichandra1322 หลายเดือนก่อน +1

    අදනම් 😂😂😂😂😂 මරු හිනාවේලා පන ගියා😂😂😂😂😂😂😂😂 අම්මෝ පැන්චෝ 😂😂😂😂😂ඔයා❤❤❤❤

  • @penpaper8539
    @penpaper8539 หลายเดือนก่อน +2

    හිනා කනවා.... සුපිරියි ඈ....

  • @HelloKwt-m8z
    @HelloKwt-m8z หลายเดือนก่อน +1

    Ammo ammo adath maru😂😂😂😂😂

  • @NilankaMa
    @NilankaMa 16 วันที่ผ่านมา +1

    Niyamai☺☺

    • @GayathriDilhara-nz2is
      @GayathriDilhara-nz2is 16 วันที่ผ่านมา

      .
      ග්ග්ග්ග්&ෆ්රැන්සිස්කෝ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්සිස්කෝ ෆ්ලොරිඩාවේ ෆ්ලොරිඩාවේ ෆ්ලොරිඩාවේ ෆ්ලොරිඩාවේ ස්ව්‍යාවය ග්ග්ග්ට්‍රය්ට්‍ය්‍ය්‍යුඔඉ7ට්ට්ට්ෆ්‍ර*--&%4&& ග්ග්ග්ට්‍රය්ට්‍ය්‍ය්‍යුඔඉ7ට්ට්ට්ෆ්‍ර*--&%4&& ග්ග්ග්ට්‍රය්ට්‍ය්‍ය්‍යුඔඉ7ට්ට්ට්ෆ්‍ර*--&%4&& ග්ග්ග්ට්‍රය්ට්‍ය්‍ය්‍යුඔඉ7ට්ට්ට්ෆ්‍ර*--&%4&& ග්ග්ග්ට්‍රය්ට්‍ය්‍ය්‍යුඔඉ7ට්ට්ට්ෆ්‍ර*--&%4&& ග්ග්ග්ට්‍රය්ට්‍ය්‍ය්‍යුඔඉ7ට්ට්ට්ෆ්‍ර*--&%4&&

  • @hemanthagreshan9065
    @hemanthagreshan9065 หลายเดือนก่อน +7

    ❤❤❤👍

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @ChamindaRanasingha-hw4cr
    @ChamindaRanasingha-hw4cr หลายเดือนก่อน +4

    Api balanavoo

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @Battu0426
    @Battu0426 หลายเดือนก่อน +1

    Aththatama niyamay, supiriy ♥️ ayubowewa...

  • @MadushanKmt
    @MadushanKmt หลายเดือนก่อน +1

    Niyamai

  • @dilanperera973
    @dilanperera973 หลายเดือนก่อน +2

    😂😂Ado..akanam supiri kolla👌👌❤️❤️

  • @user-sb3tu5bo6i
    @user-sb3tu5bo6i หลายเดือนก่อน +1

    Eka..😂😂😂😂...maru🤣🤣🤣🤣

  • @SilverLineKR
    @SilverLineKR หลายเดือนก่อน +1

    Ado eka maru❤❤❤❤❤

  • @SudheshNuwan
    @SudheshNuwan หลายเดือนก่อน +1

    ලස්සනයි dennatama suba පැතුම් ......🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @Hashinimadushika104
    @Hashinimadushika104 หลายเดือนก่อน +1

    ekanam maru ado ubala marune adyaksaka kenek supiri.adaei❤❤❤❤❤

  • @geethasanjeewani9757
    @geethasanjeewani9757 หลายเดือนก่อน +4

    මරුනේ ඇට්ටරයෝ මවු බිම කිඋවත් තේරුනේ නැ නේ ඕකනේ එපා වෙන්නේ 😁😁😁😁😁😁

  • @chandikapushpa7026
    @chandikapushpa7026 หลายเดือนก่อน +2

    පියාණනි විඩියෝ එක නම් එල පියාණනී❤❤❤❤

  • @SetharaSewwandhi
    @SetharaSewwandhi หลายเดือนก่อน +7

    ❤❤❤❤❤ budusaranai puthe

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw หลายเดือนก่อน +1

    අනේ පුතේ අද තරම් හිනා ගිය දවසක් නම් නැති තරම් 😅😅😅😅😅😅😅😅😅😅බුදුසරණයි පැටියෝ ඔය දෙන්නටම ❤😘

  • @user-vx8ko9zk3v
    @user-vx8ko9zk3v หลายเดือนก่อน +1

    Supiriiiiiiiiiiiiiiii🎉🎉🎉🎉🎉😂😂😂😂

  • @AchiniMadumali-yx3uw
    @AchiniMadumali-yx3uw หลายเดือนก่อน +1

    මරු ආ❤❤❤❤

  • @champikarathnamali7852
    @champikarathnamali7852 หลายเดือนก่อน +1

    Maru ane

  • @nishanthakangara7255
    @nishanthakangara7255 หลายเดือนก่อน +1

    ඔක සුපිරි ❤❤❤

  • @nileekakumuduni1622
    @nileekakumuduni1622 หลายเดือนก่อน +3

    නියමයි ඇට්ටරයෝ ❤️❤️❤️

    • @_Attaraya-
      @_Attaraya-  หลายเดือนก่อน

      ❤️

  • @vigithabandara4247
    @vigithabandara4247 19 วันที่ผ่านมา

    අපිත් ආසාවෙන් බලනවා ලස්සනයි .

  • @NilanthaKumara-r8u
    @NilanthaKumara-r8u หลายเดือนก่อน +2

    මරු අප්ප ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් ගේන්න ඔයාලට බුදුසරණයි 🙏🙏

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2ji หลายเดือนก่อน

    සුන්දර පරිසරක්...ගැමි පරිසරය රැක ගෙන , මේ ඉදිරිපත් කිරීම්
    අතිවිශිෂ්ටයි....ඔබ සියලු දෙනාගේ කටයුතු සාර්ථක වේවා ...තෙරුවන් සරණයි.🙏

  • @user-gc6jc3wq4z
    @user-gc6jc3wq4z หลายเดือนก่อน

    niyameta.drama.karanava.oyalata.budu.saranai❤❤❤

  • @user-sb3tu5bo6i
    @user-sb3tu5bo6i หลายเดือนก่อน +1

    Good job 👏👏👏👏

  • @HarshaRanasinghe-cv2vh
    @HarshaRanasinghe-cv2vh หลายเดือนก่อน +1

    සුපිරි බන්