Gold Sinhala |Today Gold Rate 22ct |necklace sinhala ගන්න විට මේ ගැනත් බලන්න.gold necklace sinhala
ฝัง
- เผยแพร่เมื่อ 1 พ.ย. 2021
- #necklace_sinhala #gold_sinhala #necklace_design_idea #necklace
රත්තරං කාන්ඩ හදුනාගනිමු.
22ct 21ct 18ct 24ct
• Gold Sinhala | රත්තරං ...
රන් ආයෝජනය කරන හැටි for future
• දැන් ඔබේ රන් භාණ්ඩ ඔබට...
22ct හා 18ct අතර වෙනස පැහැදිවම
• Gold sinhala | 22ct an...
රත්තරං වලලු තෝරාගන්නේ මෙහෙමයි
• Gold Bangle Sinhala | ...
නවරත්න මුදුවල අගය හොයන හැටි
• Nawarathna mudu | නවරත...
...............................................................................
#sambola #gold #22ct_gold
gold design necklace
necklace aidea sinhala
necklace sinhala
රත්තරං 22ct
today gold rate
sambola social education
new necklace design 2021
රන් ආයෝජනය
new gold design
necklace new design 22ct
sambola new
qatar gold design
indian gold design
...............................................................................
special thanks youtube 💕❤️
credit by youtube ✨️💕❤️
...............................................................................
we are from qatar in chemmanur jewellers.Al khor city and abuhamor safari.
contacts us sambola
...............................................................................
Special thanks
Chemmanur Jewellers Al Khor ✨️💕❤️
Credit by
Ruchiran Sameera ✨️💕❤️
රත්තරං ගැන ඕනෙම ගැටලුවක් වේනම් පහලින් comment කරන්න. ස්තූති ඔයාල හැමෝටම 🙏✨️💕
....................thankyou for watching 🙏.................
රත්තරං මිල සූත්‍රය ...අදයි දැනගත්තෙ ..
බොහොම ස්තූතියි මලයන්ඩි ...
නියමයි නියමයි ලෝබ නැතුව දන්න ඔක්කොම කියලා දුන්නා.ඇත්තටම ඔයා ගැන සතුටුයි.ඔක්කොම බැලුවා හොදේ ජය වේවා මල්ලි බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට පරිස්සමෙන් වැඩ ටික කර ගන්ඩ 🙏
නියමයි .වැදගත් වීඩියෝ එකක් . සුභ දවසක් වේවා
godak sthuthi bro ma vatina video aka aran avata
Atthtama බොහෝ වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය
ඇත්තටම වටිනාකම කියලා නිම කරන්න බැ යළුවා. බොහොම ස්තුතියි. රත්තරං කොල්ලේක් බන් උබ
ස්තූති ඔබටත් සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏
Good job..❤️
ස්තුතියි !
Attatma hoda videyo akk api rattarn gnna gihama kisedeyk dnna obatumata godak pin taruwn sarani
ස්තූති ඔබටත් කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏🙏
Nice content vidio
godak pahadilie godak watinawa
malli suba dawasak wewa
Thanks
ගොඩක් පිං ඔබතුමාට
කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා 🙏 ස්තූති ඔබට
Supiri vediowak
ස්තූති යාලු ජයවේවා 🙏💕❤️
Bohoma sthuthi godak watinawa mamath ganna inne alla pihitai oba thumata mama saudi Arabia sita
ස්තූති ඔබට 🙏 සිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏
Theruwan.saranai
අදමයි දැන ගත්තෙ ගොඩාක් ස්තුතියි අපිත් මොඩ කමට පිටරට ඕන්ලයින් බඩු ගන්නවා ගොඩාක් වටිනවා 💐💐❤️
ස්තූති ඔබට කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏✨️💕
Niyamai❤
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
Thank you
ස්තූති ඔබටත් කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏🙏
good
good job
thankyou so much 🙏
Gold like good investment for future..kanchana
Yes my friend thankyou so much 🙏🙏🙏🙏
Oya හොදට කියාදුන්නා. ඒත් ඔයා මාස්ක් එක නිතර අල්ලන්න එපා. මාස්ක් එක ඔහොම ඇල්ලුවොත් විශ බීජ ටික අතේ ගෑවෙනව. ඔයා ලෙඩවෙනව.
ස්තූති 🙏🙏🙏
Api gold ganna kota රත්තරන් mila සූත්‍රය hada ගන්නවා wage ape badu deela salli ganna kotah ea වගේම mila සූත්‍රය yak තියෙනවාද ? Eahema දෙයක් thiyenawaanam kiyala denna
👍👍
Good 😮
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
❤❤❤
Aiye oyata godak thenks apiwa denuwath kalata.eththatama hoda video ekak.aiye oyalage shop oman wala nedda.
තියෙනවා යාලු ස්තූති සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏
@@SAMBOLA1989 .. oman wala koheda thiyenne. Kohomada sambanda kara ganne.namba ekak thiyanawanam danna.
@@SAMBOLA1989 .... Ane aiye plz Oman wala oyalage shop eka koheda thiyenne kiyanna.namba ekak hari danna plz. Neththam koheda thiyenne kiyanna loku udauwak.gewal walata hira wela inna api danne aiye ekai ahanne oyata godak pin puluwan nam me udauwa karanna..
A kohomada mchn man අමුත්තා....
Godak wadagath deyak kiya dunne bohoma sthuthi obata
හොර බොරු නැති රත්තරන් කොල්ලා ජයවේවා ❤❤
ස්තූති 🙏🙏🙏
1#200000
Budu saranai
ස්තූති ඔබට සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏
How much gram can we buy if we visit as tourist from Portugal . Out of airport
රත්තරන් paumakata manchadi kiyada
22ct 18ct hoyaganne khomada ganna kalin
Thanks 😊😊
Dan ලංකාවේ gold ganan කාලෙ. Ape parana badu දීලා මුදල් ලබා ganna kamayak කියල dennakoo sambolen e
Kmanata❤❤❤
ස්තුති 🙏 වීඩියෝ එකකින් දාන්නම්
Godak. Watinawa me. Video. Eka. Ada. Thama. Mama. Dakke
කටාර් එයාපොිටි එකෙන් ගන්න පුළුවන්ද මිල ගැන ටිකක් විස්තර ටිකක් මට මැසේජි කරන්න පිස්
Pa vemata 8g kiyala dena gaththe ada.thanks
ඔබටත් බොහොම ස්තූති යාලු සියල්ල සාර්ථක වේවා 🙏🙏🙏🙏
❤💚
Qatar Wala koheda tiyenne
වටිනා video එකක් 👍😍
ස්තූති ✨️🙏❤️
@@SAMBOLA1989 😍🥰
good🌷🌷🌷🌷🐎
Gold paum dekahmare chen ekakta hedum kuliya kiyak wage wenwda
ස්තූති 🙏 පවුම් දෙක හමාරක් කියන්නේ ග්‍රෑම් 20 ක් , ග්‍රෑම් එකකට 1000 ක් වගේ වෙයි.එතකොට 20,000 ක් වගේ වෙයි
Kerat 22 pawme wedding ring ekak kiyak wenawada kiyannako aiye
පවුමක මිල අඩු වෙලා තියෙන්නේ යාලු. 1.75 වගේ වෙයි.ඩිසයින් අනුව ගනන් වෙනස් වෙනවා ස්තූති 🙏
Mali mama kuwet inna hoda rataran kuwetda saudida indiyada
කුවේට් හොදයි අයියේ,ඉන්දියාවේ ඒවා හොද නෑ පියොරිටි එක අඩුයි.කුවේට් වලින් ගන්න.බල්දියා ස්ටෑප් එක තියෙනවද කියලා බලලා ගන්න අයියේ ස්තූති 🙏
Bro kdm රත්තරං හෙදනෙද්ද
17g ka 22k chain ekak lankawe salli walin kiyak wewida hadum kuliyath ekka please kiyanna ko
ස්තූති යාලු 3434000
අයියෙ අපි ගාව තියෙන රත්තරන් බඩු වල වටිනාකම දළව තක්සේරු කරන විදිය කියන්නක්ර😥😥 1 පවුමක බර කියද
oyalage oaman wala shop nadda
Mama. Me. Wage. Deyak. Hiya. Hiya. Mai. Hitiye. Ethaaama. Watina. Danuwath. Kiriimak. Obathuma. Apita. Kale. Bohoma. Sththi
ලෝක වෙළඳ පොලේ රත්තරං විකුණන්නේ අවුංස ගණනට
අවුල් සේකටග්‍රෑම් කීයක් තිබේද
ස්තුති 🙏 28.350 grms
good marketing
thankyou my friend but not marketing , thankyou so much 🙏🙏✨️👍
Ow ඔබතුමා ta නිදුක් neerogi bawama ලැබේවා . Dan mama රත්තරන් shop වලට giyaama ඔයාගෙ mila සූත්‍රය ta හදන්නේ
❤❤❤❤
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
Qatara kohda ලොකේෂන් එක දාන්න් නමිබර් එක
Biscuit wala ganan kohomada 24k
බිස්කට්වලට යාලු පීස් rate එකක් තමයි යන්නේ, ඔයා ගන්න බර අනුව එය වෙනස් වෙනවා,හැදුම් කුලිය නැ ස්තූති යාලු 🙏
Sawudi kadayak naedda
Dubai koheda oyalage shop thiyenne. address pls
අයියෙ මම මුද්දක් ගත්තා 9.3g බරයි. UAE. අද rate එක 218 AED නම් මට මුද්ද කියකට විකුනන්න පුළුවන්ද?.
ස්තූති 🙏 AED 218 නම් රේට් එක ග්‍රෑම් එකට 10 ගානේ අඩු කරයි. ex - 208 × 9.2 වගේ ලැබෙයි. ආපසු මුදල් කිරීමේදී පොඩි පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා .යාලුවෙක් ඉන්නවනම් රත්තරං ගන්න.එයත් එක්ක ගිහිං ඔයාගේ ring එක යාලුව ගන්න එකෙන් අඩු කරන්න කියුවොත් ඔයාට full rate එකම ලැබෙයි. ex - 9.2 × 218 වගේ. ring එකේ බර 9.3 උනාට බරෙන් පොඩි අඩු කිරීමක් වෙන්න පුලුවන් .ඒකයි 9.2 දැම්මේ. කොහොමහරි exchange එකකට යන්න .ඔයාට උපරිමය ගන්න පුලුවන් වෙයි
🙏👍
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
Man italy inne. Mata berida oyalagen badu tikak mehata gennaio ganna. Dan pauma kiyada oyalage. 22
ස්තූති යාලු 💕 පවුම 166 800 යි යාලු, හැදුං කුලිය නැතුව 👍✨️
Mata puluwanda mehata genna ganna. Nethnam lankawata. Mata WhatsApp no ekak danna...
@@udaarabaashi3085 +974 744 70142
Experience 1ken kiyanna puluwanda issarahata gold price up weida kiyala?
Hemadama une up wena eka tamai
Apita pone nambar ekak denna puluwanda.22ct Dubai price kiyada
karat 24da natinam karat 22da oyalalagatiyenne
ස්තූති 🙏 කැරට් 22
online necless k lankaawata shipping karanna puluwanda
seftey නෑ යාලු ඒකයි
Api lankawe idan ewith gold ohen aran ena eka labaida
දැං ටිකක් නීති අවුල් ලංකාවේ චෙක් කරනවා වැඩී.බීරෝ එක බලන්න යාලු ස්තූති 🙏❤️✨️
@@SAMBOLA1989 අරන් එන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නේද
40g witara
Obathuma Inna Safari ekeda math uwamanai
Al khor safari ස්තූති ඔබට 🙏
Pumbala besclet ekk hadana eka paduida
ස්තූති යාලු 🙏 ,එකක් තමයි හයිය මදි,විනිවිඳ බාවය අඩුයි.බැංකුවේ තියන්න අමාරුයි .නැවත මාරු කිරීමේදීත් පාඩුයි.හැබැයි පෙනුම ලොකුයි යාලු ✨️✨️
Hodama de pumbane nathuwa hadana eka neda yaluwa....
Godakma stutie.deepika, Milano.
ස්තූති ඔබටත්,සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏
කුවේට් රටේ නැද්ද ශාඛාවක්
Watina video ekak
ස්තූති ඔබටත් හැම දෙයක් ම සාර්ථක වේවා 🙏
Rings ganath video 1k one.....
සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා ස්තූති යාලු,කරන්නම් 🙏🙏🙏🙏
Pink. Gold,. Brown, Black. and white. Diamond. Wala. Value. Eka. Gana. Kiyala. Denna. (Rose. Gold. Kiyanna. Monawaada. Eke. Value. Eka. White. Diamond. Wala value eka. Brown and Black diamond wala. Value eka )
APi. Eawa. Ganna. Kota. Monawa. Granada. Salakilimath. Eenna. One. Watinakak. Thiyanawaada. Kiyala. Kiyala. Denna
රත්තරන් mila සූත්‍රය වගේම හොඳට කියලා dennako
ස්තුති 🙏 ඉක්මනින්ම දාන්නම්
Kuwet eke nadda oyalage sop ekk thiyanawanm nabar ekak denna
කුවේට් වල තියෙනවා යාලු
@@SAMBOLA1989 කුවේට් වල කොහෙද
Lankawe රත්තරන් badu karayonata nm meka dekkama mala pani 😂
🙏🙏🙏🌹🌹🌹
ස්තූති ඔබට සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏✨️💕
15.170 G kd278
ස්තූති යාලු චුට්ටක් පැහැදිලිව දාන්නකො
ඔබට පිං සිද්ද වෙනවා ....බොහොම වටිනා වෙඩ සටහනක් ....මේ වෙඩ සටහන් නෙවත නෙවත කරන්න ....පුලුවන් නම් ඔබගේ සාප්පුවේ ටෙලිෆොන් නො. එක සදහාන් කරන්න ....මම ඉතාලියේ සිට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
ස්තූති 🙏 ඔබගේ සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා ,කටාර් ඉන්නේ ඒකයි නම්බර් දැම්මෙ නැත්තෙ අපි ,ස්තූති
අද මම අවුරුදු 30 පරන නෑක්ලස් ඇකක් දුන්නා පවුමක් 80000 Thunna gana hari tha
Oyalage dubai walath shop tiyanawa da
ඔව් යාලු head office එකත් එහෙ තියෙන්නේ ස්තූති 🙏✨️
Dan gold prize ලංකාවේ wadi. එතකොට ape laga තියෙන badu dela සල්ලි ganna kota කොහොමද ganan hada ganna hati kiyala denna
Ada pawma 175000 i kiya ape badu ගන්නත් 165000 ta kiyala කියනවා . Apee bady dena kota කොහොමද api ganan hada ganne kiyalaa denna
Thank you
ස්තුති 🙏 පැහැදිලි කරන්නම්
ගොඩක් pin mage prashnaya gana බැලුවා ta❤❤❤
ලංකාවේ dan gold gannan වැඩි නිසා ape parana badu deela ganna විදිය ara mila සූත්‍රය wage ලස්සනට පැහැදිලි karala dennakooo ගොඩක් pin ibathumaata
කුවෙටි වල නැද්ද ජුවලරි ඔබතුමාට ස්තුතියි පැහැදිලි කලාට
ස්තූති යාලු සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා කුවේට් වල තියෙනවා යාලු ✨️🙏👍
කුවෙටි වල තියනවනමි නමිබ එකක් දාන්නකෝ බුදු සරනයි
18k 0.750 me widihata enne ay sir
ස්තූති යාලු 🙏 ඒ කියන්නේ 18k රත්තරංවල සංයුතිය 75% ක් විතරයි රත්තරං තියෙන්නේ ,අනිත් 25% කලවම්
Paumaka age hoyanne kohomada
ස්තූති 🙏 පවුම් එකක් කියන්නේ ග්‍රෑම් 8ක් කියන එක.ග්‍රෑම් එකක අගය 8 න් වැඩි කරලා ගන්න
Paum bagayaka watinakama hoyanna kohomada sir
Good job sir thanks
thankyou sir 🙏
මට දැනගන්න පුලුවන්ද 22K පවුමෙ කාසි මම සල්ලි දීල ගත්තම කවද හරි මම ඒව විකුන්නන්නෙ කොහෙටද මම ඒව හදිස්සියකට සල්ලි කරන්නෙ පුලුවන් කොහොමද
Lankawe inna eyata gann berid gold
Paumata gm keeyada
අටයි යාලු.ස්තූති කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා 🙏🙏🙏
Api dn කරට් 22 ගත්තා කියමුකෝ එතෙකොට අපි බංකුවක තියනකොට ඇයි 22-18ත් අතර කියලා දාන්නේ
ස්තූති 🙏 අර විස්තර ටික දාන්නකො
Karat 22n paum 2kta 2.10lks
Godak pin
අපේ ජොබ් එකටත් kellana හදන්නේ
❤️❤️🌷🌷
🙏✨️❤️
🇯🇵👍
ස්තූති 💕✨️🙏
පවූමක් කියන්නේ gm කීයද
8g යාලු thankyou 🙏
*437කියන්නෙ බර කොච්චරද
ස්තූති 🙏 437 mg ද හරියටම පැහැදිලි මදි.ආයෙත් දාන්නකො
Loku udauwak mahathayage
සම්බෝල suba dasanak wawa
සුභ දවසක් වේවා මගේ යාලු 🙏
Danuwath.kalata.isthuthi..i.am.in.qatar
ස්තූති 🙏හිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා 🙏
Oyalage paumaka Mila mehe wagemada
ගොඩක් ලොකු වෙනසක් තියෙනවා .රැපියල් දහදාහක් වගේ අඩුයි යාලු .thankyou 🙏
කැරට් 24 රන් කාසි නැතිව කැරට් 22 රන් කාසි මිලදි ගත්තට කමක් නැද්ද ?
කැරට් 24 රන් කාසි හදන් නෑ යාලු බිස්කට් විතරයි හදන්නේ,ඒක තමයි ලෝක සම්මතය. කැරට් 22 කාසි ගන්න .gold rate එකට විතරක් ගෙවල ගන්න යාලු thankyou 🙏
කැරට් 22 ගොල්ඩ් කාසි ගන්න ලංකාවේ තියෙන විශ්වාසවන්ත තැනක් කියන්නකෝ. Plz