For me the most important point is number 10. Sometimes I am that kind of person who likes to postpone things for no reason. I will change that bad habit from today. Thank you for your motivation. Appreciate it.
This is one of my fav motivational channels. Yes true this has 59500 subscribers at the moment. But this channel is worth millions than the channels that deliver decomposed rubbish to the viewers. Actually cannot measure the value you deliver. Keep it up good luck!
Sir ta godak pin mata karauna 10Hama ekapara hadaganna bariunata mama karuna karuna mage jiwitheta godanaga gannawa.apiwa dirimath karana ape sir ta theruwan saranai. Namobhudaya!!!❤
I feel a positive feeling in every word you say sir. Sir I am a 10 year old girl but I understand everything that Sir tells me. I watched a lot of videos of Sir. They are very shocking. I am activating them right now. 😊😍😘
Sir mang kalayak thisse jeewithe salasumak nathiwa wada karapu kenek.Habei mata sir nisa thamai motivation ekak awe.Sirge videos ekin eka baladdi.Mang danata balapu video ekenma eka deyak jeewitheta ekathu kara gatta.Udaharayak gattoth. Wagakim ha wathkam pilibandawa karapu video eken mawa godak wenas kala.Mang iPhone ekak ganna hitiye.E wenuwata mang mage parana phone eka hadala pawichchi karanawa. Me video eken mang igenagatta de thamai ada wade adama karana eka sir.Mama foreign undergraduate kenek.Medical student kenek.Apita me dawas wala lectures tiynw online,assignments denawa.Mang e hamadeyakma adama karala ewara krnw.E wagema sir kiwwath wage sarthaka minissunge poth ehema nattan self success books mang kiyawanna patan gatta.Thank you very much sir for posting videos like this.
විශ්වයට ස්තුති වන්ත වේවා. ඔබ වැනි සුන්දර මිනිසුන් හමුවීම ජීවිතේ මා ලද භාග්‍යයක් කොට සලකනවා .අප තුළ ඇති අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට ඔබගේ වදන් මහත් පිටුවහලක් .ස්තුතියි සර් .❤❤
Thruvan sarani.
ඔබතුමා කතා කරන හැම වචනයක් ම වටනව.
මම මේ මොහෙතේ කරන්න ඕනේ දේ කල් දදා හිටපු කෙනෙක්, මට දැන් පැහැදිලියි, මගේ අසාර්තකත්වයට හේතුව,
මේ ගැන පැහැදිලි කර දුන්න ඔබ තුමාට ගොඩක් ස්තූතියි
ලොව සාර්ථක මිනිසුන් ගැන කියාදී ජීවිතේ ජයගන්න කියා දෙන ඔබතුමාත් ලාංකික අපට වස්තුවක්... බොහොම ස්තූතියි..🙏🙏🙏💓💓💓
අහම්බෙන් වගේ ෆෝන් එක සාක්කුවෙ තිබිලා මේ video play වුනේ ගොඩක් වටිනවා මගේ හිතේ තිබුණු තිබුණු ප්‍රශ්න වලට ගොඩාක් උත්තර ලැබුණා ඔබට ගොඩක් ස්තුතියි
සර් .මගේ ජිවිතය වෙනස් කරපු අයගෙන් උඩින්ම ඉන්න කෙනෙක් තමයි ඔබතුමා . ස්තූතියි ඔබතුමාට
🙂🤟
ඔබට ස්තුතියි. ජීවිතේ අසන්නට ලැබුණු හොදම දේවල් අසන්නට ලැබුනේ ඔබෙන්
ඔබ තුමාට මෙවැනි වැඩසටහන් කරන්න තව තවත් කරන්න සක්තිය දහිරිය ලැබේවා දීර්ගායු ලැබේවා
ඔබගේ උපදෙස් ජීවිතයට ගොඩක් වැදගත් ගුරු තුමනි ❤
ඔබතුමාට ගොඩාක් පිං.මෙ සමජය සුවපත් කරනවාට .❤
ඉතා ම වටිනා හරවත් දේශන ඉදිරිපත් කරන ඔබට බොහොමත්ම ස්තුතියි.
මේ දවස්වල හැමවේලේම අහන්න දකින්නට තියෙන්නේ ඍණ දේවල් හැමෝම අනුන්ට වැරදි පටවනව. අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක. ගොඩක් සතුටුයි ඔබේ අදහස් වලට
ඔබට ගොඩක් ස්තුති සර්..අහම්බෙන් දැකපු විඩීයෝ එකක් නිසා මසක් ඇතුලත මගේ ජීවිතය හරි මාර්ගයට ගන්න ඔබේ ආදර්ශමත් කතා නිසා මට පුළුවන් වුනා..ඔබ වැනි කෙනෙක් ලාංකීය අපිට මිල නොහැකි වස්තුවක් ..🙏🙏🙏
තෙරුවන් සරණයි ගොඩාක් ස්තූති ගොඩාක් පිං මහත්තයගෙ මං කුවේට් රටේ සේවය කරන අම්ම කෙනෙක් ඔබතුමාගෙ දේශනා අහල හිත ශක්තිමත් කරගෙන ඉන්නවා සේවා කාලය අවසන් වී මව්බිමට ආවම වගා කටයුතු කරන්න .ඒ වගේම යම් වියාපාරයක් කරන්න ඔබතුමාගෙ දිරි ගැන්වීම ගොඩාක් වටනව මටත් සමාජෙටත් මෙවැනි කල්‍යාණ අවවාද නිරතුරුවම අපවෙත සමීප කරන්නට ඔබතුමාට ශක්තිය ධහිරිය අවකාශය සහ තීක්ෂණ නුවන වවාත් පහල වේවා කියා සෙත් ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි
ඔබේ දිරිමත් කිරීමට බොහොම තුති. ප්‍රවේසමින් සිටින්න
බොහෝම ස්තුතියි ඔබතුමාට මේවාගේ අදහස් කියලා දෙනවට 🙏🙏🙏 දීර්ඝයුෂ ලැබේවා
ලොව,සාර්තකමිනිසුන්,ගැන කියාදෙමිකන්,ජිවිතය,ජයගන්නට,ිඅපිව,උනන්දුකරවනඔබ,තුමාගේ,දේසන,අසමින්,මාද,ඉදිරියට,යාමටවෙරදරමි.තෙරැවන්,සරණයි.
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️
පුරැදු 10 වටිනාකම ඉතාමත්ම පැහැදිලිය 8-9 පුරුද්ද තමයී මට මගහැරී තිබුනේ ඒකත් මම හදාගෙන ඉදිරියට යනවා ඔබතුමාට බොහොම ස්තුතියි ##
සර් අපිට කරන්නෙ ලොකු සේවයක්.ස්තුතියි ඔබතුමට.
ඉතා හොඳ අදහස් මිනිසා මනුෂ්ශ්‍යයෙකු කරයි
ස්තුතියි සර්. ගොඩක් පිං.
මට මගේම අඩූපාඩු තේරුනා බොහොම ස්තුතියි සර් ඒව කියාදුන්නට
ගොඩක් වෙලාවට කල් දාන නරක හැබිට් එක මගේ තියෙනවා .ඒ තීරනය මේ මොහෙතෙම ගන්න ඕන.thnx ඔබට සර්👍🙏
eka math karanava velavakata
ගොඩක් ස්තුතියි මමත් ගොඩක් වැටිල ඉන්න කෙනෙක් හැබැයි මමත් නැගිටිනවා ඒ ඔබ තුමා මට හමු වීම නිස්
ගොඩක් පිං ඔබට.. 🙏🙏🙏
බොහොම ස්තුතියි සර්. සර්ට පිං මේ කරන සේවයට. Respect sir. ❤️🙏🙏🙏
Good Think Dr 💕 💬
For me the most important point is number 10. Sometimes I am that kind of person who likes to postpone things for no reason. I will change that bad habit from today. Thank you for your motivation. Appreciate it.
Love that!
ඔබතුමා ට දීර්ගායු ල¿බේවා
Thank you for your great advice....❤️
ගොඩක් වැදගත් උපදෙස් මාලාවක් මමත් ගොඩක් ආසාවෙන් me video නරඹනව ඔබ තුමාට ගොඩක් ස්තුතියි
My favourite motivational speaker 🙏🙏🙏
ඔබතුමාගේ vedio ඉතාම වටිනවා....තෙරුවන් සරණයි..!!!
බොහොම ස්තුතියි සර්. මට ලගදි සර්ගේ වීඩියෝ බලන්න ලැබුනේ. මනසින් වැටිල මුලු ජීවිතයම කඩාගෙන වැටිල හිටියේ. ඒත් දැන් මම ගොඩක් දේවල් අවබෝධ කරගෙන යමින් ඉන්නව. දැන් මගේ මනස වෙනදට වඩා ගොඩක් ශක්තිමත්. කොහොම හරි හොදින් ජීවිතය ගොඩ ගන්න උත්සාහ කරනව. මානසිකව, කායිකච, ආර්තිකව බින්දුවටම වසර 15 ක් පමන වැටුන ජිවිතයක් මේ තරම් දුරට වෙනස් වීම ගැන මට ලොකු සතුටක්. සර්ගේ වීඩියෝ බලද්දි දවසින් දවස මම වර්ධනය වෙන්න ලොකූ උත්සාහයක් ගන්නවා. ඒත් එක දෙයක් තියනවා ඒක මට වෙනස් කර ගන්න හරි අමාරූයි.ගොඩක් උත්සාහ කරනවා. මට සර් සමග එක් අවස්ථාවක් කතා කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්.. මම මේ ප්‍රශ්නය ඩොක්ට කෙනෙකුටවත් කියල නැ. පුලුවන් නම් සර් උදවු කරන්න. ලොකූ පිනක් සර්. අපි වෙනුවෙන් තව තවත් මෙවැනි වටිනා වීඩියෝ කරන්න සර්ට නිරෝගීසුව , දීර්ඝායුෂ, ශක්තිය, ධෛර්යය, ලැබේවා.
Matath ahemamai
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබට ගොඩක් ස්තූති.
Very nice presentation and very good guidance thank you very much I determine to practise .
Mg jivitheta aluth බලාපොරොත්තු godak hambuna.Sirta godak ස්තුතියි 🙂
බොහොම ස්තුතියි ඔබතුමාට.
ස්තුතිය සර්,ජිව්තය බොහෝ දේ ලබා ගත්තේය .
ඉතාම හොඳ වැඩ සටහනක්. ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් ස්තුතියි.
Akama arthika ratawaka akama jeewana ratawaka hitapu mama wenas unee sarge mee watina adahas aragena magee arthka ratawa wenas kara gaththa..waga katauthu thamy karee...wisala adayamk ana wagawak demma..dirga kaleena wagawak...kiyanna sathutuy.aththatama aken man loku jayak labanawa kiyala mata denatama denenawa...aya ithama sarthakay...tnx sar...jayama wewaa. ..
ඔබේ දියුණුව හා වෙනස පිලිබඳ අසන්න ලැබීම සතුටක්. ඉදිරියටම යන්න
Sir man obathumage hama video ekakma balanawa .. ජීවිතය වෙනස් කරගන්න godak උපදෙස් obathumagen ,ගොඩක් කැරුණු මම igenagatha . Obathumaata godak stuthi .. මෙ wage තවත් video කරන්න
බොහෝම ස්තුතියි සර් තෙරුවන් සරණයි !!!
Thanks sir I'm a sport coach, your words motivated me very much day by day❤❤
Glad to hear that
ස්තුති සර් 🙏🙏
ගොඩක් හොද අදහස් ඔබ තුමන්ට
ඔබතුමාට ගොඩාක් ස්තූතියි සර්
ගොඩක්ම වටිනවා ජීවිතය ට ...ගොඩක්ම ස්තුති යි ඔබට !!
Elawatath nathi melawatath nathi kenak unlike karala...anemanda🤔bohoma sthuthi sar....❤🙏🙏🙏
This is one of my fav motivational channels. Yes true this has 59500 subscribers at the moment. But this channel is worth millions than the channels that deliver decomposed rubbish to the viewers. Actually cannot measure the value you deliver. Keep it up good luck!
Dear Sahan.
Thank you so much for the positive feedback on the channel. It really encouraged us.
ස්තූතියි සර් 💗💗💗💗💗💗💗💗💗
Sir ta godak pin mata karauna 10Hama ekapara hadaganna bariunata mama karuna karuna mage jiwitheta godanaga gannawa.apiwa dirimath karana ape sir ta theruwan saranai. Namobhudaya!!!❤
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
very good lesson my congrgulasion
මෙම දේශනය ඉතා වැදගත්
I feel a positive feeling in every word you say sir. Sir I am a 10 year old girl but I understand everything that Sir tells me. I watched a lot of videos of Sir. They are very shocking. I am activating them right now. 😊😍😘
thank you for your precious words❤
බොහොම ස්තූතියි... 🙏
ගොඩක් වටිනවා සර් .........
සර්ගෙ life skill program එකට මං සහභාගි වුන කෙනෙක්. ඒ මගෙ රැකියා ආයතනය මගින් තෝරා ගත් පිරිසකට ලබා දුන් අවස්ථාවකින්. මගේ ජීවිතේ මට ලැබුණු සුවිශේෂී අවස්ථාව ඒ. සර්ගෙ වාග් ශෛලිය, තොරතුරු ගබඩාව සහ ආත්මොද්ධීපනය ආපසු හැරී අතහැරීමට නොව සියපාරක් වැටුණු කල එකසිය එක් වර නැගිටින්න හොද උත්සාහයක් ලබා දුන්නා... බොහොම ස්තූතියි සර්.. දවසක සාර්ථක මනුස්සයෙක් ගොඩනැගුනු කල අපි මුනගැසෙමු.🙏
ඔගේ ඇගයුම වෙසසින් පසසමි. ඔබේ වචන භාවිතය අනර්ගයි. ඔබට ජය මිතුර,
Thank you very much. I will start now.....
ser anthimata kiyapu de thma mn godak karala thiyanna methek.serta pin
ගොඩාක් ස්තුති
Tank you so much for you and I like your video. God bless you.
Thanks sir godak watinawa really thank you very much
බොහොම ස්තුතියි සර් ❤️🙏🙏
බොහොම ස්තූතියි සර් මගේ ජීවිතේ ට එන අභියෝග වලින් ජයගැනීමට ඔබ තුමාගේ වදන්ඔබතුමාට තෙරුවන් සරණයි.
ගොඩක් වැදගත් ❤️❤️❤️
❤Thank you sir...That's very useful🎉 i do my best
Thank you sir for this advices 💓
Sir mang kalayak thisse jeewithe salasumak nathiwa wada karapu kenek.Habei mata sir nisa thamai motivation ekak awe.Sirge videos ekin eka baladdi.Mang danata balapu video ekenma eka deyak jeewitheta ekathu kara gatta.Udaharayak gattoth. Wagakim ha wathkam pilibandawa karapu video eken mawa godak wenas kala.Mang iPhone ekak ganna hitiye.E wenuwata mang mage parana phone eka hadala pawichchi karanawa.
Me video eken mang igenagatta de thamai ada wade adama karana eka sir.Mama foreign undergraduate kenek.Medical student kenek.Apita me dawas wala lectures tiynw online,assignments denawa.Mang e hamadeyakma adama karala ewara krnw.E wagema sir kiwwath wage sarthaka minissunge poth ehema nattan self success books mang kiyawanna patan gatta.Thank you very much sir for posting videos like this.
Sir අරමුණකට හිත ඒකරාශි කරගන්න හිත පුරුදු කරගන්න ඕන විඳිය ගැන video එකක් කරන්න
එක තමන් විසින්ම සිදුකරගන්න .සහොදරයා🙏
ඔබේ අරමුණ ඔබේ ජීවිතය කරගන්න.
ස්තූතියි ඔබ තුමාට..
Thank you so much for the motivation.
ගොඩක් ස්තුතියි
Mama me godak dewal denatamath karanna patan aran thinne.. thankyou very much obathumata
මම් කුලි ඇදුම් මහණ කෙනෙක් මම් ලස්සනට මහනවා මට වැඩ තියෙනවා ඒත් මට දිනකට මහන්න පුළුවන් ගව්ම් 2 මට ගොඩක් තෙහෙට්ටු දැනෙනවා මම් ලිව්කේමියා රොගියෙක් මට සාර්ථක වෙන්න බැරි වෙඉද ස්තුති ඔබ තුමාට
ජීවිතය කිසි විටක අත් නොහරින්න..ඔබේ අරමුණට ආදරය කරන්න -
ගොඩක් හොඳයි සර්
බොහොම ස්තුති සර්......
mn hithanawa mn den sarthakathwaye parata aapu bawa.obathumata sthuthi
බොහෝම ස්තූතියි ඔබට
ස්‌තුතියි ඔබතුමාට ♥️
Thank you sir... Godak watina ithamath pehedili video ekak. 🙏❤️♥️
ඉතාමත් වටිනවා....
Jeevita sarthakatwaya oba thumagen hoda saviyak lebuna sthuthi
Sir..jivithe loku apahasu kalayaka innakota obathumage videos balala aragatthu utvejanaya nisa ada mama mage pawla hoda mavathalata aragena yamin innava.
atthenma mama godak venas una.
suvapahu kalapen ivath una,aluth de igana gannava
diyunuvata budu dahama thulin tiyana marga vage deval.
kapa kirim godak karanava.
tanata sudusu avadanam aran tiyanava.
hama parajayakinma lesson ekak tamai ganne.
hoda networking ekak hadagena tiyanava.
atthenama eka harima vatina deyak.
idiyata vada adiganak udata nagala vage hagimak tiyanava.
godak ladabolada biridakage javanikava gathakarapu mama
mage pramanen godak shakthimath biridak vidiyata pawle yahapathata godak vada karana mahatthayata shakthiyak unu wife kenek.
nuduru anagathayema mage sarthakathavye kathava sirt kiyanna labei....🙏❤
bohoma isthuthi❤️
Thank you Mr Mohan palliyaguru
Harima kalochithai.. sir
ජීවිතේ කියාදෙන යතුර
Thanks sir. God bless you
ඉතා වටිනා වීඩියෝවක්.
Dear brilliant job ⭐⭐⭐ ⭐⭐⭐
Thank you very much
ඔබතුමා ලංකාව ට වාසනාවක්
නියමයි සර්
Godak watinawa..Thank you
Ma nodanna boho de obathumagen densgaththa obata bohoma sthuthiyi
බොහොමත්ම ස්තුති.
බොහොම ස්තුතියි
Athatama watinawa.....
ලොකු අයියා කියන යූ ටියුබ් වැනල් එකත් කරන්නෙ ඔබ තුමාද.. මේ දෙකේම එකම අදහස් තීන් නිසා ඇහුවෙ💗
Godak dewal wayasath ekka atha pasu una kiyala hitenawa. Tawamat kalaya tiyana bawa hithuna...ada tama ekata adahasak awe... mm kohoma hari jiwithe jaya gannawa.. prasna gena hitala hitha molaya aul wela sar. Danathmaka deyak eheuwoth hariyai kiyala hithila i nikamata eheuwwe...