Revealing the Secret to Trading Success: Understanding the RR Ratio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • 📈 Unlock the key to trading success as we unveil the secret weapon: the Risk-Reward Ratio (RR Ratio)! In this video, we delve into the significance of mastering the RR Ratio and how it can be a game-changer in your trading strategy. Whether you're a beginner or seasoned trader, understanding this crucial concept is essential for achieving consistent success in the financial markets.
    🚀 Join us as we break down the RR Ratio, exploring its definition, importance, and practical application in various trading scenarios. Discover how a well-calibrated RR Ratio can enhance risk management, boost profitability, and guide you towards making strategic and informed trading decisions.
    🔍 Key Highlights:
    Definition and Importance of Risk-Reward Ratio
    Practical Application in Trading Strategies
    Enhancing Risk Management with RR Ratio
    Real-life Examples and Scenarios
    Tips for Optimizing Your Trading RR Ratio
    👍 If you're serious about elevating your trading game, mastering the RR Ratio is a must. Hit the like button, subscribe for more trading insights, and ring the notification bell to stay updated on our latest educational content.
    TRADING වලින් ගොඩයන්න ඕනෙනම් මේක අනිවාර්යයෙන්ම බලන්න. මේ වැරැද්ද හදාගත්තොත් ආයෙ LOSSවෙන එකක් නම් නෑ
    ☎ contact us on MMT TRADERS
    🌟 Hotline: 0767239614
    🌟 Facebook: / mmttraders
    🌟 WhatsApp: chat.whatsapp....
    🌟 Telegram: t.me/cryptowor...
    🌟 Instagram: @MMTCommunity
    🌟 Twitter: @MMTSuccess
    🌟 TH-cam: / @mmtconcept
    🎥 Join us on the journey to trading success through a deep understanding of the RR Ratio. Thank you for choosing us as your guide in the world of profitable and strategic trading!
    🌟📊 #TradingSuccess #RiskRewardRatio #TradingStrategy #FinancialMarkets #RiskManagement #ProfitableTrading #TradingTips #MasterYourTrade #educationalcontent
    මම financial advisor කෙනෙක් නොවේ. මෙහිදී මගේ අද්දැකීම් ඔබ සමග බෙදා ගැනීම පමණක් සිදු කරයි. ඔබ මේවා මගින් සිදු කරන සියලු දේ පිළිබද වගකීම ඔබ දරාගත යුතුයි. මේ සියලු දේ අධ්‍යාපනය සදහාම පමණයි.
    මගේ group තුල කිසිදු කිසිදු ආකාරයක USDT Buy කිරීමක් හෝ Sell කිරීමක් නොකෙරයි.
    මගේ නමින් ඔබට කිසිදු අවස්ථාවක Privet Massege නොදමයි. එවැනි සිදුවීම සිදුඋව හොත් තහවුරු කරගැනීම සදහා Group එකේ admin වෙත reply කරන්න.
    ඔබේ මුදල් නොහදුනන කිසි කෙනෙකු වෙත යවන්න එපා.

ความคิดเห็น • 359

  • @MMTCONCEPT
    @MMTCONCEPT  8 หลายเดือนก่อน +8

    වීඩියෝ එක බලන ඔයාගේ COMMNET එක මට මාර වටිනවා මේකේ හොඳ හෝ නරක ඔයාට දැනෙන විදියට COMMENT කරලා යන්න ගන්න දෙයක් තියෙනවා නම් වීඩියෝ එකේ LIKE කරලා share කරන්න ඔයාගේ යාලුවන්ටත්

  • @chamindaarachchipatabendig8466
    @chamindaarachchipatabendig8466 16 วันที่ผ่านมา +1

    මේ කතා මක්කොම ඇත්තම ඇත්ත....... 1ක් 2ක් 3ක් අරගෙන අයින් උනා මුලදි......$100....$350කට up කරා...... over confidance උනා .......අන්තිමට 1. 2. මදි වුනා මාකටි ඒක මගේ කරගත්ත..... පස්ස බිම ඇනුන.... 1ත් profit කියල අමතක උනා...අපි හිතන විදියට කවදාවත් market යන්නෙ නෑ..... හීන පැත්තකිං තියල පියවි සිහියට ආව....ඒවෙද්දි අශ්වයා පැනගොස් හමාර විය.............. මෙතුමා ගේ මෙි ඹවදන් ඇසෙන්නේ .......(liquedate)ද්රවෂිල වූවෙකුට පමනි.....ඔබතුමාට බොහොම ස්තුති ..... හරි පාර පෙන්නුවාට......👍👍👍👍🙏🙏🙏🙏🙏💪💪💪

    • @MMTCONCEPT
      @MMTCONCEPT  15 วันที่ผ่านมา

      Well come 👍

  • @Dhanushka_Abeysekera
    @Dhanushka_Abeysekera 8 หลายเดือนก่อน +4

    පොළොව පලන් යන්න හිතෙන කතාවක්!!! මම ට්‍රේඩ් කරන්ඩ ගත්ත කාලෙ, RR එක ගැන වැඩිය හිතුවේ නෑ, ඒ දවස්වල මම ටික ටික ප්‍රොෆීට් ගත්ත. පස්සේ ප්‍රොෆිඩ් වැඩි කරගන්න හිතාගෙන ක්ලාස් එකකට ජොයින් වුනා. ඒකෙදි මට ඕක (RR) ඔළුවට දැම්මා! පස්සෙ දිගටම ලොස්වෙන්ඩ ගත්තා! දැන් මගේ පරණ ස්ටයිල් එකටම ට්‍රේට් කරන් යන්ඩ පුළුවන්.

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Aniwaren 👍

    • @shiluperera6409
      @shiluperera6409 2 หลายเดือนก่อน

      Mamath trade krnna gatta kale dlr 100 kin 80k profit hadagtta eka masen. Passe oya RR ekta haw wela high walin low walin tp gnna balan idla digtma sl wadi wadi salli nati karagtta. Dn hari aye parana widiyta bahinna one

  • @NewWayFinder
    @NewWayFinder 12 วันที่ผ่านมา +1

    Full story is 100 % true , not hear earlier from anyone.

    • @MMTCONCEPT
      @MMTCONCEPT  12 วันที่ผ่านมา

      Owa kiyanne nha kauruth

  • @maheshdasanayaka5688
    @maheshdasanayaka5688 6 หลายเดือนก่อน +3

    Reality of RR, Excellent explanation... Happy to see upcoming video series....

    • @MMTCONCEPT
      @MMTCONCEPT  6 หลายเดือนก่อน

      Glad you liked it

  • @udaranayanapriya3774
    @udaranayanapriya3774 20 วันที่ผ่านมา +1

    අද ඉදන් 1$ ගන්නවා ❤️

  • @erangaperera9026
    @erangaperera9026 7 หลายเดือนก่อน +2

    නියමයි සර් ලොකු දෙයක් දැන ගත්ත ❤️

  • @BinaryTradingcity-ex4pcEmoney
    @BinaryTradingcity-ex4pcEmoney 5 หลายเดือนก่อน +1

    සර් ඔබතුමාට පුලුවන් නම් මේ අතරම,trade entry එකක් ගන්න තැනක් හොයාගන්න කියලා දෙනවානම් ගොඩක් වටිනවා

    • @MMTCONCEPT
      @MMTCONCEPT  5 หลายเดือนก่อน

      Noted

  • @wmcreations3019
    @wmcreations3019 8 หลายเดือนก่อน +3

    මට මං ගැන් විශ්වාසයක් ආවේ සර් හන්දා..... සර් දිනෙන් දින දියුණු වේවා !!!❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @BeautifuLifeCircle
    @BeautifuLifeCircle 7 หลายเดือนก่อน +1

    අපිට ඕව කියල දෙන අතරෙ entry ගන්න ඕන තැන් අඳුරගන්නත් කියල දෙන්න සර්.ගොඩක් අයට මාර වටිනවා ඒක.

    • @MMTCONCEPT
      @MMTCONCEPT  7 หลายเดือนก่อน +2

      Karamu

  • @Koreabeauty07
    @Koreabeauty07 8 หลายเดือนก่อน +3

    චිත්ත්‍ර කාරයොන්ගෙ පන්ති නෙවෙයි.. මෙන්න class හරිපාර කියල දෙන❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Aniwaren 👍👍👍

  • @rosshzan1235
    @rosshzan1235 8 หลายเดือนก่อน +1

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දානවා මොකද දාන හැම වීඩියෝ එකම මාර වැදගත් නිසා ❤️❤️❤️🔥🔥

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊

  • @buddikasampath1543
    @buddikasampath1543 8 หลายเดือนก่อน +1

    ,ගොඩක් ස්තුතියි ලොකු දැනුමක් ලැබුනා ජය වේවා දිනෙන් දින දියුණු වේවා

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @udaraudayanga9364
    @udaraudayanga9364 7 วันที่ผ่านมา +1

    Niyama kathawak.niyamama niyama guruwarayek obathumaa.man hithanne hamotama waradunee oya thanhawai. Math aluthma gamanak yanawa kiyaladunna hamadeyatama pin.obathuma ha samnanda wenna puluwanda. Jayawewa🙏.

    • @MMTCONCEPT
      @MMTCONCEPT  6 วันที่ผ่านมา

      0767239614

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 8 หลายเดือนก่อน +2

    සුපිරි සර්.අදත් සුපිරියක්.... කියන්න දෙයක් නෑ හරිම දේ කියලා දෙන්නේ සර් තමයි.❤❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Most welcome

  • @UpaliSenarathna-hb2fq
    @UpaliSenarathna-hb2fq 3 หลายเดือนก่อน +1

    Thank you sir video wlt

    • @MMTCONCEPT
      @MMTCONCEPT  3 หลายเดือนก่อน

      Welcome

  • @RuwanKapila-nn9gc
    @RuwanKapila-nn9gc 8 หลายเดือนก่อน +2

    Sri mm srige vidio hemadam balanwa.. mm hemadamth කියන්නේ api me රට api goda gamu

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Aniwaren

  • @rosshzan1235
    @rosshzan1235 8 หลายเดือนก่อน +1

    පෙර පිනකට මේ චැනල් එක සෙට් උනේ ❤️❤️❤️

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @NethuminiJ
    @NethuminiJ 8 หลายเดือนก่อน +2

    මටම කරපු වීඩියෝ එකක් වගේ දැනෙන්නෙ. ❤ බොහොම ස්තූතියි සර්. මම ඉක්මනට එනවා සර්ගෙ ලයිෆ් ටයිම් සර්විස් එකට

  • @DulithKodithuwakku
    @DulithKodithuwakku 8 หลายเดือนก่อน +1

    හොඳ අදහස් ටිකක් ....❤.....

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊

  • @dudlyperera7244
    @dudlyperera7244 3 หลายเดือนก่อน +1

    The reason many forex traders fail is that they are undercapitalized in relation to the size of the trades they make. It is either greed or the prospect of controlling vast amounts of money with only a small amount of capital that coerces forex traders to take on such huge and fragile

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 8 หลายเดือนก่อน +3

    ඕනි නං open & exit ම තමයි ඉතිං 😁 ජය වේවා! ජයෙන් ජය ම වේවා! 💐

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Thank you 😊😊😊

  • @OkawelagamageChandrasiri
    @OkawelagamageChandrasiri 8 หลายเดือนก่อน +1

    නියමයි..මම 1$ ගත්තෙ නෙතුව ඔනටරම් කෙලවගෙන ටියෙ..ජය

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Thank you

  • @DhammikaAnurudda
    @DhammikaAnurudda 8 หลายเดือนก่อน +1

    ලොකු දැනුමක් ලැබුනා,ගොඩක් ස්තුතියි ,ජය වෙවා,,

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Well come

  • @NilukaRandeniya-k6f
    @NilukaRandeniya-k6f 8 หลายเดือนก่อน +2

    technical lessons walata wada me wage lessons godak watinawa sir.

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Ok sure

  • @icreations983
    @icreations983 24 วันที่ผ่านมา +1

    සර් මම FOREX බිස්නස් එකක් විදියට කරන්න හදන කෙනෙක්. තනියම තමා මෙවෙනකන් උත්සහ කරන්නේ. FOREX ඉගෙන ගන්න කිසිම පන්තියකට මම ගිහින් නැහැ. මෙච්චර කල් යම් මුදලක් හොයා ගත්ත හැබැයි අන්තිමට ඔක්කොම Lost වෙනව. ඔය මේ කියපු දේ ඒකට පලවෙනි හේතුව උනා. ඒ වැරැද්ධ අයෙ කරන්නේ නැ. හරිම තැනින් Enter වෙන එක ඉගෙන ගත්තොත් ඉගෙන ගත්තොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියන විස්වාසය තියෙනවා. ඒකට මට help කරන්න.

  • @sudarmajayasinghe3597
    @sudarmajayasinghe3597 8 หลายเดือนก่อน +2

    ඇත්ත කියල denawata ගොඩක් ස්තුතිවන්ත වෙනව

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Well come 👍👍

  • @sitharabotheju4396
    @sitharabotheju4396 6 หลายเดือนก่อน

    Very good video

    • @MMTCONCEPT
      @MMTCONCEPT  6 หลายเดือนก่อน

      Thanks

  • @UshanAmeshkaCrypto
    @UshanAmeshkaCrypto 2 หลายเดือนก่อน +2

    sir meka gamblin vageda mata therennee naha ekai mama ahuve sir varadava vatahaganna epa sir

    • @MMTCONCEPT
      @MMTCONCEPT  2 หลายเดือนก่อน

      karanna widiha anuwa tama teranaya wenne

  • @sialacademykorea5740
    @sialacademykorea5740 8 หลายเดือนก่อน +2

    කැලුම් සර්ගෙ වැඩේනම් සුපිරි. ලංකාවට බයිනෑන්ස් බ්ලොක් කරයිද දන්නෑ මෙහෙමගියොත්..ඇයි අපේ සෙට් එක profit ගහනව වැඩිනිසා..😂

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      ☺😍

  • @Dushanjayalath
    @Dushanjayalath 8 หลายเดือนก่อน +2

    අපේ ගුරුතුමා.. ❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @Vibesvibes2024
    @Vibesvibes2024 4 หลายเดือนก่อน +1

    Candlestick balala trend Eka balala trade karanna supirima gemak Gahanna puluwan

  • @ktchandanakumara9760
    @ktchandanakumara9760 8 หลายเดือนก่อน +1

    Hamadama kiyanawa wage me video balanna labenneth pinakata sir
    Super super super 🔥🔥🔥

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊

  • @newtongunarathne3996
    @newtongunarathne3996 8 หลายเดือนก่อน +1

    ethtama kathawa matath mamath mechchara kal lost une oya wage moda weda karala ne thanks

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      👍

  • @ManojPanditha
    @ManojPanditha 19 วันที่ผ่านมา +1

    Kathawa aththa thama… 25$ profit eka 1$ galawapu welawal thinawa 😮

    • @MMTCONCEPT
      @MMTCONCEPT  18 วันที่ผ่านมา

      👍👍👍

  • @shyamtissere123
    @shyamtissere123 8 หลายเดือนก่อน +1

    Carry on...
    You r a good trainer

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      thanks

  • @sm217cp
    @sm217cp 8 หลายเดือนก่อน +1

    Great. thittha aththa amuwenma. jaya wewa sir❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @mgmusiclk8469
    @mgmusiclk8469 8 หลายเดือนก่อน +1

    කියන දේවල් සම්පූර්ණ ඇත්ත.❤❤❤❤.බලි ස්ටැටජි එක හැදුවෙ සර් ද

  • @_sampath_dissanayake_3057
    @_sampath_dissanayake_3057 8 หลายเดือนก่อน +1

    Thanks for your advice ....❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      You're welcome 😊

  • @sarathchandragamage9030
    @sarathchandragamage9030 หลายเดือนก่อน +1

    Excellent

    • @MMTCONCEPT
      @MMTCONCEPT  หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @FowzilHimaya
    @FowzilHimaya 8 หลายเดือนก่อน +1

    සුපිරි ලෙක්චර් එක sri..❤❤❤🎉

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊😊

  • @madushasubasinghe
    @madushasubasinghe 8 หลายเดือนก่อน +2

    සුපිරිම වැඩැක් .❤❤🎉

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Thanks

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Thank you 😊😊😊

  • @nalindapieris3282
    @nalindapieris3282 8 หลายเดือนก่อน +2

    Thank you very much, You have said the real truth of the trading

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      welcome

  • @thusithaperera5821
    @thusithaperera5821 8 หลายเดือนก่อน +1

    Good explaining

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thanks and welcome

  • @UdayaSriPandukabhaya
    @UdayaSriPandukabhaya 8 หลายเดือนก่อน +1

    සැහෙන දෙයක් තේරැනා thanks!

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Well come 👍👍👍

  • @kavindubandara854_
    @kavindubandara854_ 8 หลายเดือนก่อน +2

    Our teacher 😍❤️

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Thank you

  • @amithrathnayaka1447
    @amithrathnayaka1447 8 หลายเดือนก่อน +1

    Great lesson sir❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊😊

  • @jayampathgamage7375
    @jayampathgamage7375 3 หลายเดือนก่อน +1

    Great video ❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  3 หลายเดือนก่อน

      Thank you!!

  • @imemedia1528
    @imemedia1528 8 หลายเดือนก่อน +1

    Ayye niyamai wade Digatama karagena yanna...puluwan nam group ekata add karanna maawath.. ❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      thanks

  • @nalinwajiraweera3815
    @nalinwajiraweera3815 2 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @melaniperera-y4d
    @melaniperera-y4d 7 หลายเดือนก่อน +1

    සර් පලවෙනියට කිව්ව උදාහරනයේ tp hit velane එතන තියෙන spinning top candle එකේ boday ekata zone එකක් ගැහුවාම ඒ zone එකේ වැදිලා down වෙලා තියෙන්නේ එක හරිනේ

    • @MMTCONCEPT
      @MMTCONCEPT  7 หลายเดือนก่อน

      zoo ekaka wadunhama down wenne ai kiyala pahdili karanna puluwanda

  • @HimansiSadalika
    @HimansiSadalika 8 หลายเดือนก่อน +1

    සුපිරි අපේ සර්❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @techgadgets-
    @techgadgets- หลายเดือนก่อน +1

    Sir ඔයා කියන ඒවට හිනත්.යනව..

  • @rosshzan1235
    @rosshzan1235 8 หลายเดือนก่อน +2

    ඩාන්සින් කලා නං අපි තාමත් අනා ගන්නව 🤗

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      😊

  • @MixedTrader
    @MixedTrader 8 หลายเดือนก่อน +1

    Supiri🤗

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thanks

  • @user-hz6uw7zz7u
    @user-hz6uw7zz7u 8 หลายเดือนก่อน +1

    Godak pin sir aththa kiyala dunnata🎉🎉🎉🎉

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      👍👍👍👍

  • @user-jv9xg4ji5z
    @user-jv9xg4ji5z 5 หลายเดือนก่อน +1

    Thank you sir

    • @MMTCONCEPT
      @MMTCONCEPT  5 หลายเดือนก่อน

      Welcome

  • @MedaniArtsCore
    @MedaniArtsCore 8 หลายเดือนก่อน +1

    හැමදාම ඔහොම දාල එක මොහොතකින් හන්ට් එකක් වැදුනොත් මොකද කරන්නෙ හම්බ කරපු සල්ලි සේරම ඉවර වෙනවනේ

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +2

      Ehema wenne oya hari tanin gatte natinm witari win karanna bari tana trade gahanna epa

  • @chandanakankanamge9131
    @chandanakankanamge9131 8 หลายเดือนก่อน +1

    Superb content! Thank you for sharing valuable knowledge !

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Well come 👍👍👍

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 8 หลายเดือนก่อน +2

    ආදරෙයි සර්...

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +2

      Thank you 😊😊

  • @dilanfernando833
    @dilanfernando833 8 หลายเดือนก่อน +1

    නියමයි Ayya මම welimada මල්ලී

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Thank you 😊😊

  • @veega-xff8203
    @veega-xff8203 8 หลายเดือนก่อน +1

    Mee kiyana dewal godak watinawa kelum sir❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Aniwaren thank you 😊😊

  • @hasithamaduranga4004
    @hasithamaduranga4004 8 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත කතාව👌👍

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊😊

  • @NandanaJaya-hx2cw
    @NandanaJaya-hx2cw 8 หลายเดือนก่อน +1

    Good video brother ❤❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @Saveenagamage
    @Saveenagamage 5 หลายเดือนก่อน +1

    ඇත්තටම දාපු හැම trade එකක් ම 10% වඩා ගියා. තණ්හාව වැඩි නිසා ලොස් වුණා😢

    • @MMTCONCEPT
      @MMTCONCEPT  5 หลายเดือนก่อน

      Ekane

  • @NilukaRandeniya-k6f
    @NilukaRandeniya-k6f 8 หลายเดือนก่อน +1

    you are the best teacher..

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thanks 👍😊😊

  • @harshagodakpinmallibandara9233
    @harshagodakpinmallibandara9233 8 หลายเดือนก่อน +1

    U are marai ayye oya kiyapu ewa so enough no eny words to explain about u

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @SHORTWAR-k1b
    @SHORTWAR-k1b 8 หลายเดือนก่อน +1

    කියන්න දෙයක් නෑ අයියා ගැන.. එන අය ඇවිල්ලම බලන්න.. හැබයි ටැක්ස් වද්දගන්න එපා😂😂😂

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Ane manda

  • @roshelbulner7885
    @roshelbulner7885 8 หลายเดือนก่อน +1

    Niyamai Sir, godak watina lesson ekak ❤❤❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @UPW-m3q
    @UPW-m3q 8 หลายเดือนก่อน +1

    thanks

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Welcome

  • @Nike-ht4is
    @Nike-ht4is 8 หลายเดือนก่อน

    Thank you sir........

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Most welcome

  • @shammikadilshan932
    @shammikadilshan932 8 หลายเดือนก่อน +1

    Great lesson sir..❤❤❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you! 😃

  • @shanakakasun289
    @shanakakasun289 8 หลายเดือนก่อน +1

    Sahathika aththa kathawa. Api mechchara Kal lokuwatama andila Indala thiyenne. Pera pinak thibila sir meet une

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Ow ehema bha

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 8 หลายเดือนก่อน +2

    Puduma athtakne kiyanne,,apita wechcha waradim okkoma kiyanawa balan hitiya wage,,

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Aniwaren

  • @THEWORLDTHEHUMANSTHEPEAC-bk4fs
    @THEWORLDTHEHUMANSTHEPEAC-bk4fs 8 หลายเดือนก่อน +1

    Trading entry ganna lesson aka thiyena video denna please ❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Issarahata kiyala denm

  • @sadunakalanka6922
    @sadunakalanka6922 8 หลายเดือนก่อน +1

    Watina lessons ekak thank you❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you

  • @chamindasenanayaka5845
    @chamindasenanayaka5845 8 หลายเดือนก่อน +1

    Great lesson❤❤❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊😊

  • @yavindukavinda6769
    @yavindukavinda6769 7 หลายเดือนก่อน +1

    Respect ❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  7 หลายเดือนก่อน

      Thank you

  • @NethuminiJ
    @NethuminiJ 8 หลายเดือนก่อน +2

    11 පාරක් ලික්විඩේට් වුණා සර් 😢😢😢

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Aiyoo

  • @shammiperera.
    @shammiperera. 8 หลายเดือนก่อน +1

    Mamath gatta trade godak welawata positive wela aye stop loss wala wedila tiyanawa attatama mama indicators 1000 ta weda try karala tiyanawa profit ganna attatama 1000 ta wada try karala tiyanawa .. gema tissema mama fail . Den me sir ge strategy eken profit wenna patan gatta .. Mata tawa podi confusion ten tikak tiyanawa sir gen aha ganna one… attatma patta wedagath alita Dena ganna trade exit wena tena … thank you sir

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Sure you can ask me anything

  • @muvinduchiran5564
    @muvinduchiran5564 8 หลายเดือนก่อน +1

    ❤. ලොකු වැඩක්

  • @centiandmilli4609
    @centiandmilli4609 8 หลายเดือนก่อน +1

    Simply lovely Thanx

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you too!

  • @Bombustic146
    @Bombustic146 8 หลายเดือนก่อน +1

    supiriyak

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      thanks

  • @gaminikarunanayake3834
    @gaminikarunanayake3834 8 หลายเดือนก่อน +1

    Valuable video. thanks very much.

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Well come 👍👍

  • @slgansff9073
    @slgansff9073 8 หลายเดือนก่อน +1

    ගැම්මක් 🎉

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Aniwaren thank you 😊😊😊

  • @suranga020
    @suranga020 8 หลายเดือนก่อน +2

    Thank you sir 🙏 ☺

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Well come 👍👍

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 8 หลายเดือนก่อน +1

    සර් මම දැක්කා TH-cam එකේ futures trading කියල ක්‍රමයක්, Binance නෙවෙ forex futures ,snp 500 , Es කියල futures trading ක්‍රමයක් එකෙ තියනවා bookmap කියල chart එකක් ලොකෙ traders ලගෙ ඔඩර්ස් වැටෙන තැන් tp sl ඔක්කොම බලාගන්න පුලුවන් ක්‍රමයක් පුලුවන්නං ඒ ගැනත් විස්තර කරල video එකක් ගෙන්නකො

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Ow tiyannawa

    • @kanishkrukmal4428
      @kanishkrukmal4428 8 หลายเดือนก่อน

      @@MMTCONCEPT ඒ ගැනත් වීඩියො මාලාවක් ගේමුකො මොකද අපි කරන forex වලට වඩා futures වල වාසි ගොඩක් තියනවාලුනේ බැරිද එගැනත් උගන්නන්න

  • @thusithaperera5821
    @thusithaperera5821 7 หลายเดือนก่อน

    Thanks

    • @MMTCONCEPT
      @MMTCONCEPT  7 หลายเดือนก่อน

      Welcome

  • @kasunlakmal1566
    @kasunlakmal1566 8 หลายเดือนก่อน +2

    Trading fee gana අදහසක් dennko

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Next video eke kiyanm

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 8 หลายเดือนก่อน +1

    oyanam YAKEK

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      🤑😊

  • @krishanfernando7564
    @krishanfernando7564 8 หลายเดือนก่อน +1

    Dawasakata hoda gain ekak ganna කොච්චර capital ekak oneda

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Eka oyata awasaya gain eka mathak thiranaya wenawa.

    • @krishanfernando7564
      @krishanfernando7564 8 หลายเดือนก่อน

      Sir billioners lath eyalage fund eka awuruddatama grow karanne 8% - 12% wage ne eth course karayo kohoma 200% ganan eyalage fund eka grow karanne

  • @anurasiriilangaratna9486
    @anurasiriilangaratna9486 8 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊😊

  • @fashionma1224
    @fashionma1224 8 หลายเดือนก่อน +1

    Aththama kathawa thanks

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      👍👍👍👍

  • @jayalathsd
    @jayalathsd 8 หลายเดือนก่อน +1

    Supiri thank you Bro..

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Welcome

  • @ibbasl1473
    @ibbasl1473 8 หลายเดือนก่อน +2

    මට වැරදුනේ එතැනදී සර්

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      👍👍👍

  • @dulanchathuranga
    @dulanchathuranga 8 หลายเดือนก่อน +1

    Pama wela muna gahune aparadene🥲🥲🥲 patta waddek❤❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thank you 😊😊😊

  • @brunddabaskaran9036
    @brunddabaskaran9036 8 หลายเดือนก่อน +2

    Indicator supriyatama supri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน +1

      Thank you 😊😊😊

  • @shanonline525
    @shanonline525 8 หลายเดือนก่อน +1

    nice

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Thanks

  • @SHEhan0010
    @SHEhan0010 8 หลายเดือนก่อน +1

    Niyamai Sir! Digatama me danuwath kirima karanna

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Aniwaren

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      Aniwaren thank you

  • @kingthegaming5954
    @kingthegaming5954 8 หลายเดือนก่อน +1

    පන්තියට සහබාවි වෙන්නෙ කොහමද

    • @MMTCONCEPT
      @MMTCONCEPT  8 หลายเดือนก่อน

      0767239614