ความคิดเห็น •

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 6 หลายเดือนก่อน +8

    හරියටම ලස්සනට දර්මය පැහැදිලි කරනා ලංකාවේ මං දැකපු එකම බික්ශූන් වහන්සේ තමයි මේ. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @mohanindika934
    @mohanindika934 6 หลายเดือนก่อน +11

    ඇසිය යුතුම ධර්ම දේශනාවක්. අවබෝධය පිණිස මූලික පියවරක් . දේශකයන් වහන්සේටත් , දායකත්වය දැරු පිරිසටත් දේශනාව වෙනුවෙන් කැපවුන සැමටත් තව තවත් ප්‍රඥාව පහළ වේවා . උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා .සාදු සාදු සාදු .

  • @smartnet4222
    @smartnet4222 6 หลายเดือนก่อน +2

    පින්වත්ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්ය ධර්මයඅවබෝධ වේවා.සසරින්එතෙර වීමට මාර්ගය වු සෝවාන් මාර්ගයට පත් වීමට අප සියලු දෙනාටම හැකි වේවා.තෙරුවන්සරණයි.

  • @DSD394
    @DSD394 6 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට !!! දර්ම දායකත්වය ගත් සියලුම දෙනාටත් දර්මය අසන සියලුම දෙනාටත් මේ දර්ම දේශනාව නිර්වාණවබොදය පිනිසම හේතු වේවා!!! 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    දායකත්වය දැරූ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිනිසම මෙම කුසල් උපනිශ්‍රය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @monicakanthi6831
    @monicakanthi6831 6 หลายเดือนก่อน +4

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු .......

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 6 หลายเดือนก่อน +1

    සාදු. සාදු. සාදු නමස්කාර. වෙවා

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096 6 หลายเดือนก่อน +3

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට මේ උතුම් දේශනාව උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක් ම වේවා🌷🌷

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 6 หลายเดือนก่อน +4

    ඉතාම පැහැදිලි ව දේශනා කලේ. පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ නම් අපේ පිනටම තමයි පහළ වුනේ. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන් දකිත්වා!!!ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද ලැබේවා!!!🙏🙏🙏

  • @nilminiwidyawardena9636
    @nilminiwidyawardena9636 6 หลายเดือนก่อน +1

    සාධු!සාධු!සාධු! පින්වත් ස්වාමින් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 6 หลายเดือนก่อน +2

    අනේ ඔබ වහන්සේට පින් සිදු වේවා .මා වැනි පෘතග්ජනයින් සසරින් එතෙර කිරීමට ගන්නා වෙහෙසට.
    නිදුක් නිරොගි සුව ලැබේවා .

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබවහසේට

  • @leelapinnawala1055
    @leelapinnawala1055 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @santhakumara9527
    @santhakumara9527 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏සදු සාදු සාදූ🙏🙏🙏

  • @user-uz1ye4il7c
    @user-uz1ye4il7c 6 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskaraya wewa ...mema pinen niwanama lebewa ...🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 6 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබමින් සුවසෙ උතුම් නිවන සාක්ෂාත් වෙවා❤❤❤🎉🎉🎉

  • @pavithrajayamani8916
    @pavithrajayamani8916 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 หลายเดือนก่อน +1

    ලොවම දහමින් පෝෂනය වේවා 1:27

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 6 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu buddaputtan namamahan me kalaye durlaba wa apta muna ghasuna pin ketaki budu saranai

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 6 หลายเดือนก่อน +1

    සාධු ........සාධු ......සාධු ......🙏🙏🙏

  • @diliniwijewickrama8036
    @diliniwijewickrama8036 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ganganiweerakkody5100
    @ganganiweerakkody5100 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @FrederickFernando-qw3gp
    @FrederickFernando-qw3gp 6 หลายเดือนก่อน +1

    Saadu saadu saadu!!!

  • @ranindunavaratne8-e513
    @ranindunavaratne8-e513 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethajaro3869
    @geethajaro3869 6 หลายเดือนก่อน

    THAT UNIQUE INSIGHT IS NOT SO FAR AWAY !🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 6 หลายเดือนก่อน +1

    Saadhu, saadhu saadhu

  • @therunibandara8278
    @therunibandara8278 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 6 หลายเดือนก่อน

    Sadu sadu sadu.....

  • @anomapriyanthi4585
    @anomapriyanthi4585 6 หลายเดือนก่อน +1

    🎉💐🙏

  • @nivarthanashan1444
    @nivarthanashan1444 6 หลายเดือนก่อน +2

    anoma nilanthi adhikari PINWATH SWAMIN WAHANSA YAUTHU MAGA PENNA ATHINALLAGENA PARA PENNANAVA VAGE

    • @ajithanandaweerasinghe2578
      @ajithanandaweerasinghe2578 6 หลายเดือนก่อน

      oba wahansege guru swamin wahanselatada me gauthama Buddha sasanaya thula nirwana awabodaya lebewa....lebilath athi yayai wishwasa karanawa....manda oba wahannesege darmaskanda metharum nam un wahansela ..darmaskandaya ketharum wee adda
      sadu sadu sadu...

  • @padminipathirana9017
    @padminipathirana9017 6 หลายเดือนก่อน +1

    Sadu. Sadu. Sadu

  • @22asanga
    @22asanga 6 หลายเดือนก่อน

    Sadhu…Sadhu…Sadhu 🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 6 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @user-uc3tk8bi5f
    @user-uc3tk8bi5f 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SamadhiMokshaDissanayake
    @SamadhiMokshaDissanayake 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @champamarasinghe8879
    @champamarasinghe8879 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @janithaweerasingha1317
    @janithaweerasingha1317 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏