වසන්ත මුදලිගේ රන්ජන්ගේ රෙදි ගලවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 158

  • @Kamalajayanthi
    @Kamalajayanthi 4 ชั่วโมงที่ผ่านมา +51

    රන්ජන්ව නෙවේ පාර්ලිමේන්තුව ට යවන්න ඔන මෙන්න මේ වසන්ත ලාව. හැමැ අපි මාලිමාවට 🎉🎉🎉🎉🎉

  • @robertgamage6220
    @robertgamage6220 4 ชั่วโมงที่ผ่านมา +77

    රන්ජන්ට වඩා සිය ගුණයකින් මේ කොල්ල හොදා

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ...

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 4 ชั่วโมงที่ผ่านมา

      Redda thama.. Shylock..la..mewun...mun katawath karanda dena un nowei....rawatenna epa...

    • @SumaMahapitiya
      @SumaMahapitiya 3 ชั่วโมงที่ผ่านมา

      Aniwarayen ❤

    • @IndikaSubasini
      @IndikaSubasini 3 ชั่วโมงที่ผ่านมา

      Athami

    • @thilakbandara4560
      @thilakbandara4560 2 ชั่วโมงที่ผ่านมา

      Wipaksayata oba anna

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 5 ชั่วโมงที่ผ่านมา +39

    හරියට හරි මල්ලි

    • @sunasilan6260
      @sunasilan6260 4 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත.මල්ලි.ඹයා.විරුද්ද.පක්ෂයට.පත්වෙවා.

  • @wenura1165
    @wenura1165 3 ชั่วโมงที่ผ่านมา +15

    අනිවාර්‍යෙන්ම පාර්ලිමෙන්තුවෙ ඉන්න ඕනෙ චරිතයක් ❤

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 3 ชั่วโมงที่ผ่านมา +22

    වසන්ත මුදලිගෙ විපක්ෂයට පත් කරමු ❤

  • @RashelPerera
    @RashelPerera 2 ชั่วโมงที่ผ่านมา +10

    වසන්තට ජයම වේවා❤❤❤

  • @susanthathotehewage1884
    @susanthathotehewage1884 4 ชั่วโมงที่ผ่านมา +17

    මුදලිගේ මල්ලී පෙරටුගගාමීඓකේ හිටියත් බෝපගේ වගේ කුහකයෙක් නොවේ සාදාරන විවේචනකරන හොද‌‌‌ මනුස්සයෙක් ඔහු පාර්ලිමෙන්තුව එ් සටියයුතු පුද්ගලයෙක් ඔබතුමා ඔය පක්ශයෙන් අයින්වෙලා මාලිමාවට හෝ උවිදුගෙ පක්ශයට ඓකතුවෙන්න ඔබතුමාට ජයවේවා

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 3 ชั่วโมงที่ผ่านมา +14

    අපි නම් වසන්ත සහ ලහිරු කැමතියි...හිට ගන්න තිබ්බෙ NPP සමග....ඒත් දැන් පරක්කු වැඩියි

  • @ජයකාන්ත
    @ජයකාන්ත 53 นาทีที่ผ่านมา

    ඇත්ත කතාව. ඔබට අපි. කැමතියි රංජන් හොඳයි රගපාන්න. ජයවේවා ❤❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 4 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි මල්ලි

  • @sumithkumara8018
    @sumithkumara8018 4 ชั่วโมงที่ผ่านมา +12

    රන්ජන්දෙසපාලනෙටගැලපෙනැහැ

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 ชั่วโมงที่ผ่านมา +8

    රංජන්ගෙ නියම ස්වරූපය මිනිස්සු හොදින්ම දැනගත්තා. ඕක මෙච්චර කල් නොතේරුනු මිනිස්සු හිටියා. පවුඩර් බබාට හොද වැඩේ.

  • @surangasampath7564
    @surangasampath7564 4 ชั่วโมงที่ผ่านมา +13

    මාලිමාව ජයවේවා

  • @PriyanthaSaman-q1g
    @PriyanthaSaman-q1g 3 ชั่วโมงที่ผ่านมา +10

    ජයවේවා

  • @manitaidk2009
    @manitaidk2009 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤ සත්තකින්ම ඹච් ජය වේවා වසන්ත ❤❤❤

  • @kalumprabath5757
    @kalumprabath5757 4 ชั่วโมงที่ผ่านมา +13

    නියම කතාවක් වසන්ත ...... විපක්ෂය වෙනස් කරන්නම ඹනි.මොකද සිනි ඛොල විපක්ෂය තියෙන්නෙ..

  • @dushanthaherath8498
    @dushanthaherath8498 5 ชั่วโมงที่ผ่านมา +13

    අනිවරයෙන්ම

  • @latawickrama1232
    @latawickrama1232 3 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට කෝටියක්❤❤❤❤❤ රටත් පාර්ලිමේන්තුවත් මාලිමාවෙන් පුරවමු❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake ชั่วโมงที่ผ่านมา +1

    මූදලිගෙ පූතාට ජයවේවා.

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i ชั่วโมงที่ผ่านมา +2

    ආන්ඩුවට මාස හයක් දෙමු කැමති අය ලයික්එකක් දාන්න බොක්කෙන්ම

  • @sevanawenasa2370
    @sevanawenasa2370 ชั่วโมงที่ผ่านมา

    වසන්ත සහොදරයා කියන්නේ සම්පූර්ණ අත්

  • @InomaGunawardana
    @InomaGunawardana 4 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම

  • @sindukamare7172
    @sindukamare7172 3 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යයෙන් ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්.

  • @B.liyanaArachchi
    @B.liyanaArachchi 5 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ හරි

  • @latawickrama1232
    @latawickrama1232 3 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම රන්ජන් පැරදෙනින කියලා පතනවා. එයත් හොරුන්ට කඩේයනවා වගෙයි😂
    මාලිමාවට කෝටියක්❤❤❤❤❤ රට අනුරට❤❤
    මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු❤

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 5 ชั่วโมงที่ผ่านมา +11

    ආ.අපි මාලිමාවට

  • @sumudulakshan-vh4ki
    @sumudulakshan-vh4ki 2 ชั่วโมงที่ผ่านมา +2

    මල්ලි අපි ඔයාව පාර්ලි මේන්‍තු යවනවා අපි ❤❤❤❤

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕන කෙනෙක්..👍

  • @mado4672
    @mado4672 5 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 4 ชั่วโมงที่ผ่านมา +5

    පදක්කම ,,පඩික්කම වේගෙන
    එනවවගේ.😢😢😢

  • @darmadarma3083
    @darmadarma3083 3 ชั่วโมงที่ผ่านมา +4

    Niyamai wasantha👍👍👍

  • @prabathharsha
    @prabathharsha ชั่วโมงที่ผ่านมา

    Wasantha brother you are the voice of our people ❤️ ♥️ 💕

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 2 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා උනත් රංජන් වගෙ උන් නෙමෙ පාර්ලිමේන්තු සිටිය යුත්තෙ වසන්ත මුදලිගෙ වගෙ තරැන ලමයි

  • @ashasewwandi794
    @ashasewwandi794 32 นาทีที่ผ่านมา

    ආදරෙයි mudalige

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 3 ชั่วโมงที่ผ่านมา +3

    අපිට හිතෙන්නේ ඔයා අපරාදෙ .......❤🎤🧭🤔
    ..

  • @push8367
    @push8367 ชั่วโมงที่ผ่านมา

    Kathawa aththa minisun awadi wanna.

  • @manojsurang7
    @manojsurang7 5 ชั่วโมงที่ผ่านมา +6

    අපි මාලිමාව ට ජය ❤❤

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 15 นาทีที่ผ่านมา

    වසන්ත පුතේ ඔයා ට ජයවේවා නුර් නංගි ත් ඉන්නවා අරගලයේ මහාන්සි උනා ගොඩාක් ආදරෙයි රන්ජන් රාමනායක කියනවා එහෙම ගෙනාවේ නැහැ කියන්නේ රන්ජන් ට කව්ද මැතිවරණය ට අවසර දුන්නෙ වසන්ත පුතේ මාලිමාවට උදව් කරමු ඉක්මන් වෙන්න එපා හතුරෝ බලන් ඉන්නේ රට වැටෙන්න කල් කබල වෙන්න එපා මාලිමාවට අත දෙමු නැවතත් කියන්නේ මාලිමාවට ජයවේවා

  • @rukmangamage7464
    @rukmangamage7464 41 นาทีที่ผ่านมา +1

    රංජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහිමි වෙලා තිබුණේ. හදුන්නෙත්ති සහෝදරයා සමග බෙහෙත් හොරු අල්ලන්න ගිහින් පූර්ණ ජනාධිපති සමාව ගත්ත. දුමින්දට උනත් පුළුවන් වෙයි එහෙම සමාවක් ගන්න.

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 ชั่วโมงที่ผ่านมา

    ඒ ඉස්සර අැන්දුනේ. දැං ඒහෙම නැ

  • @myopinion6924
    @myopinion6924 3 ชั่วโมงที่ผ่านมา +1

    සැබෑව.....අරගල කළ අය තමයි ,,රට පාලනය කල යුත්තේත් ,,,විපක්ෂයට ආ යුත්තේත්,,,...... මොකද ,,ඒ දෙගොල්ලම අරගල කලේ ,,රට නිවැරැදි මගට ගන්නයි...ඒ දෙගොල්ලටම උවමනාව තිබෙන්නේ ජනතාවට සාධනීය ප්‍රථිපල අරගෙන දෙන්නයි...සාධාරණ විවේචනය හා රට නිවැරැදි මගක රැගෙන යාම ,,ඒ දෙපැත්තේම විශ්වාසනීය බලාපොරොත්තුව හා උත්සාහයයි..........සමගාමී ,,සාධනීය නිවැරැදි මගක ,,මේ දෙපක්ෂයට යාහැකියි...
    අවස්ථාවාදී ,,පිල් මාරු විපක්ෂයට තිබෙන්නේ ,, සුපුරුදු දූෂිත රැල එකතු කරගෙන ,කෙසේ හෝ බලයට ඇවිත් ,,නැවතත් රට සූරාගෙන කාලා ,,උන්ගේ සුපුරුදු සුරසැප විදින ,,, දුෂ්ඨ ,,දූෂිත රාජ්‍ය පාදඩ පාලන ක්‍රමය නැවත ඇතිකරගැනීමේ තන්හාව පමණයි ...
    මේ රටේ බුද්ධිමත් ජනතාව ඒ,,දුෂ්ඨ දූෂිත ,,පාදඩ ක්‍රමය ,, සහ ඒ තිරිසන් හොර තක්කඩි රැල ,, සහමුලින්ම මේ රටෙන් පන්නා දැමිය යුතුමයි .....රට හැදීමට අවශ්‍යවන්නේ,,,රට ,ජනතාව පළවෙනි තැනට,,අවන්ක හැගීම් ඇති මධ්‍යස්ථ විපක්ෂයක් විනා,, කිසිසේත්ම ආත්මාර්ථකාමී බලපෙරේත,,අවස්ථාවාදී ,,යටි උගුල් අටවන ,,නරුම සිත් ඇති විපක්ෂයක් නම් නොවේ..

  • @darmadarma3083
    @darmadarma3083 3 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai npp Jayaveva malimawa jayaveva 🧭🧭🧭🧭🧭❌❌❌❌❌👏👏👏👏👏💐💐💐💐💐🌹🌹🌹🌹🌹👍👍👍👍🙏👍

  • @MDFaizer
    @MDFaizer 4 ชั่วโมงที่ผ่านมา +3

    රන්ජන් අලුතෙන් පක්ෂයක් හදාගෙන අපරදෙට එයට තිබ්බ තෙන නෙති කරගන්නවා

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 4 ชั่วโมงที่ผ่านมา +1

      අල්ලාහ් එකාගේ වසන්ත ජෙප්පා 😂😂😂

  • @wisdomarisen1465
    @wisdomarisen1465 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @LumbiniKumarapeli
    @LumbiniKumarapeli 4 ชั่วโมงที่ผ่านมา +3

    Malimawata jayawewa ❤❤❤❤❤❤

  • @pkegodage6739
    @pkegodage6739 2 ชั่วโมงที่ผ่านมา

    Yes,bro.

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 4 ชั่วโมงที่ผ่านมา +3

    Yes yes yes good ❤❤❤❤❤❤❤❤❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 ชั่วโมงที่ผ่านมา +5

    තවත් අහිංසක දුප්පත් කොල්ලො කෙල්ලො ටිකක් අමාරු දාපන් ,මුලින්ම උබ උබේ උපාධි සම්පූර්ණ කරගනින් ,

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 4 ชั่วโมงที่ผ่านมา

      අනේද කියන්නේ එනව කනව නානව යනව ඔච්චර තමයි කලේ

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 3 ชั่วโมงที่ผ่านมา +1

    Nice tanekes ❤

  • @janakarathnayake7511
    @janakarathnayake7511 37 นาทีที่ผ่านมา

    කැම්පස් වල අය කියනනෙ මේ අයද ඇවිල්ල තියෙන්නෙ

  • @Amila_shehan94
    @Amila_shehan94 ชั่วโมงที่ผ่านมา

    මෙවැන්නන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය ❤️

  • @MDFaizer
    @MDFaizer 4 ชั่วโมงที่ผ่านมา +1

    I always support Aragala team you are the main reason for opening public eyes and I believe Aragala qualified people also should support and work together with Maalimawa government for that changes

  • @queenal427
    @queenal427 4 ชั่วโมงที่ผ่านมา +1

    Budusaranimalle❤

  • @SofiSathyajith
    @SofiSathyajith 2 ชั่วโมงที่ผ่านมา

    Thopita wipakshyak oonema nam menna innawa ekata hodama set eka ❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 ชั่วโมงที่ผ่านมา +1

    Janadipatit tuma samata wasantha
    Niyamai❤

  • @RathnayakeSomachandra
    @RathnayakeSomachandra 41 นาทีที่ผ่านมา

    ජන අරගලේ අපේක්සකයට කීයද බන් චන්ද ලැබුනේ

  • @ruwanthiweerasinghe5660
    @ruwanthiweerasinghe5660 3 ชั่วโมงที่ผ่านมา

    Grateful ❤❤mallie

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 ชั่วโมงที่ผ่านมา

    Watched wasantha's speech
    always to realize his political side. Seems he wants to build our country and very reasonable criticizing. Seems
    Wasantha is suitable for a opposition . While all other
    finding faults of NPP he showed what to do for the election.

  • @RaniSomalatha-z2l
    @RaniSomalatha-z2l 3 ชั่วโมงที่ผ่านมา

    Jayawewa wasantha mudalige
    Oba wanitharuna daruwo thamai parli menthuwe inna ona❤❤❤

  • @lannyjr1042
    @lannyjr1042 3 ชั่วโมงที่ผ่านมา

    This dude is 1000x better than rajapakshas

  • @pathumakash6166
    @pathumakash6166 2 ชั่วโมงที่ผ่านมา

    අරගලේ උන්ට බැරියැ කමේට් සියක් උනත් දාන්න රස්සාවල් කරපියව් ගිගා කන්නේ නැතිව

  • @SaveSriLanka-q5n
    @SaveSriLanka-q5n 2 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවෙ එවුන් ඇයි මනාප නැතුව පක්‍ෂෙට ඡන්දෙ දෙන්න කියන්නෙ?
    AKD ඇතුළු JVP සහචරයන්ට​ ඕනෙ JVP එවුන්ව තෝරලා පාර්ලිමේන්තුවට යවලා උන්ගෙ සිහිනය වූ රතු රාජ්‍ය බිහි කරන්න. අතීතයේ JVP සභික නිහාල් ගලප්පත්තිත්, අනුර කුමාරත් පාර්ලිමේන්තුවට ආවෙ මනාප ලැයිස්තුවෙ උඩින් ඉන්න එවුන්ට ඉල්ලා අස්වෙන්න කියලා නියෝග දීලයි. මේවා නොදන්න ලේ කුපිත කරගත් හරක් රතු හමුදාව යටතේ සේවය කරන්න පෙල ගැසෙව්. එදාට තොපිට තොපේ කටින් කිම් ජොන්ග් ගැනත් පූටින් ගැනත් කියවේවි!!!!!!.......?

  • @dskothalawala86
    @dskothalawala86 4 ชั่วโมงที่ผ่านมา

    Truth story brother

  • @sudu3601
    @sudu3601 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @dummaroshan3350
    @dummaroshan3350 17 นาทีที่ผ่านมา

    Ranja gonja aiyooo🤦‍♂️🤦‍♂️🤦‍♂️,,,,wasantha broo 🫡,, NPP 👍🤛👍🤛🇳🇴….

  • @michelledesilva3185
    @michelledesilva3185 4 ชั่วโมงที่ผ่านมา

    Way to go Wasantha ❤❤❤. U r so correct!!! 👍

  • @zak-zr1xn
    @zak-zr1xn 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂 අපි හිතුවේ බත් පර්ශලෙටත් අරක්කු කලකටත් සල්ලි වලටත් ගමේ දුප්පත් අය කියලා . බලනකොට මුන් නේද ජිරුන්ව බලේට ගෙන්නේ . රන්ජන් හොඳ වැඩක් කළේ මුන්ගේ රෙදි ගලවලම . දැම්මා .

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 3 นาทีที่ผ่านมา

    මම හිතන්නෙ ඔය රංජන්ලගෙ අරමූණූ කීපයක් තියෙනවා.. දිනුවොත් රංජා... දිල්ශාන් පාරලි මේන්තු මේන්තු යනවා ඇතූලෙදි සජබට එකතූ වෙනවා.. ඔය දෙන්නම සජබ නෙ.... පැරදුනොත්....... මොකද රාජාගෙ අලි.... සල්ලි හොඳ ගානක් කපා ගන්නවා...😂😂😂🤣🤣🤣🤣පරදමු නැතිවෙන්නම. ඔවිවාට චාටර් වෙන්න කාලයක් රටට නෑ

  • @perera5727
    @perera5727 4 ชั่วโมงที่ผ่านมา +4

    කෝ තොපේ පාරේ සබන් නැතිව නාන උද්ගෝෂණ, තොපි තමා රට විනාශ කලේ, පල යන්න සහාසිකයා, නිවාස197 ක් ගිනි තිබ්බ.

    • @Nuwanweera999
      @Nuwanweera999 3 ชั่วโมงที่ผ่านมา +1

      Aparde Ube ge miss welane 😂

    • @IdunilBandara-rj9uf
      @IdunilBandara-rj9uf 3 ชั่วโมงที่ผ่านมา

      ​@@Nuwanweera999😅

    • @thilakbandara4560
      @thilakbandara4560 2 ชั่วโมงที่ผ่านมา

      Jayawewa aditara kollata

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 4 ชั่วโมงที่ผ่านมา +1

    බක කැම්පස් හැතිකරේ රෙද්ද ටද 2500 දෙන්න ගියේ,,,, NPP එකෙත් නම කනවා කුම්බාන්ඩ යො

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 ชั่วโมงที่ผ่านมา +1

    NATIONAL BACK SIDE VOICE 😀😀😀RANJAGE PARTY EKEY NAMA 🙃🙃🦬🦬🦮🦮🦮🦬🦬🦬

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 5 ชั่วโมงที่ผ่านมา

  • @samanthadayananda2997
    @samanthadayananda2997 ชั่วโมงที่ผ่านมา +1

    Ubalata ekakwath ennehe manthriwaru

  • @JffiHu
    @JffiHu 4 ชั่วโมงที่ผ่านมา

    Aniweryen Parliament Ekata Yanna Ohni Wesantha Mudalige Wage Aya Jaya Wewa Wesantha Oyata 🙏🙏🙏

  • @BoeingAH-64-BoeingAH-64
    @BoeingAH-64-BoeingAH-64 3 ชั่วโมงที่ผ่านมา

    අනෙ අනෙ හරිම සොයි...ඔයාලගෙම කට්ටිය ඉන්නෙත් පොලිසියෙ
    දෙන්නෙත් කතාවෙලා ගෙම දෙගොල්ලො
    පස්සෙ මොඩ චූන් දෙනව පූසිලට

  • @IdunilBandara-rj9uf
    @IdunilBandara-rj9uf 3 ชั่วโมงที่ผ่านมา

    Noor akka malimawa samgai

  • @DananjaSatsara
    @DananjaSatsara 3 ชั่วโมงที่ผ่านมา

    Ranjan😢😢😢😢😢😮

  • @Chanchillafernando
    @Chanchillafernando 3 ชั่วโมงที่ผ่านมา

    Ammo nur Parlament yanda pissu hadai 😢

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 ชั่วโมงที่ผ่านมา +1

    Baila wasanthaya

  • @samanthadayananda2997
    @samanthadayananda2997 ชั่วโมงที่ผ่านมา

    Ranjan yanwa 😂oya yanne eka sure😂😂

  • @samanmalisamanmali560
    @samanmalisamanmali560 4 ชั่วโมงที่ผ่านมา +2

    Rasveem tiya janatawa danuwath karanna oba wani aya awoth vpaksayata ratata hoda wei

  • @LalKwt
    @LalKwt 4 ชั่วโมงที่ผ่านมา

    මේ මිනිස්සු අරගල කරාට දේශපාලනේටනම් හරියන්නෑ. රන්ජනුත් එහෙමයි. ප්‍රශ්නෙත් එයාලගේ උත්තරෙත් එයාලගේ.

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 4 ชั่วโมงที่ผ่านมา

    Anewaryni 🎉

  • @malinthadenuwan838
    @malinthadenuwan838 4 ชั่วโมงที่ผ่านมา

    👍ඔබ හරි බ්‍රෝ, 👍ඔබලා තමයි පාර්ලිමේන්තුවට එන්න ඕන 👍

  • @thilakpriyankara8822
    @thilakpriyankara8822 19 นาทีที่ผ่านมา

    Me,wage,daruwan,thamai,parli,menthuwata,yawanna,ona.

  • @TKrishnakumar-u1f
    @TKrishnakumar-u1f 5 ชั่วโมงที่ผ่านมา +2

    Let's all support Wasntha and his team whole heartedly, we need new faces new political culture god bless good luck

  • @sumithpali3684
    @sumithpali3684 4 ชั่วโมงที่ผ่านมา +1

    Oya pitipassen inna ekita omba gahanawada 😂

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 4 ชั่วโมงที่ผ่านมา

    Wasantha putha oya nam hodai eth Nuwan Bopage nam kuhakai.

  • @ran5235
    @ran5235 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @LovelyGoshawk-ml6cq
    @LovelyGoshawk-ml6cq 4 ชั่วโมงที่ผ่านมา

    Thpita puluvannmm.ratak karanna

  • @thusithaalwis488
    @thusithaalwis488 5 ชั่วโมงที่ผ่านมา +1

    Malli paduwe degree eka ganna..boruwata ogollo gawa kawda inne.paaduwe anura bro ta karanna deela...oyata job ekak netnam sunday leader balanna..paw

  • @JosephAntony-n8u
    @JosephAntony-n8u 32 นาทีที่ผ่านมา

    Ranja ubage nalu kama thiyagena paththakata wela idhapan wanacharaya thoge boru nadagam okkoma eliuna.

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 ชั่วโมงที่ผ่านมา

    Rate janatawai buddimat janatawani wasanta mudaligetat nuwn bopagetat manapayak denna Ranjenla damitala wage gon mattonta chandaya denna epa aparade

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 ชั่วโมงที่ผ่านมา

    Gon wadda

  • @ashanashan3348
    @ashanashan3348 3 ชั่วโมงที่ผ่านมา

    Ranjanwa ewannath epa ..muwa yawannath epa parlimenthu minissune ....mun thama rata agadeta adde aragale minissunge gewal gini thiyana thanta

  • @mohdmohd1111
    @mohdmohd1111 39 นาทีที่ผ่านมา

    Meya chandey elluvot dinenava numut meya mukku gehuve pretto ekka enisa peradi

  • @asankaaberathna2714
    @asankaaberathna2714 4 ชั่วโมงที่ผ่านมา +1

    රනිල්ට දුරකතනයට දෙන චන්ද මෙයාලට දෙන්ඩ

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි අහින්සක දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ගේ අඩ්‍යපන ය කඩාකප්පල් කරන්නද ? මුන් වගේ අපතයෝ පාර්ලිමේන්තු වට නෙවෙයි නගුල් බැදලා කුබුරු හාන්න තමයි හොද

  • @SenarathJayakodi-i2z
    @SenarathJayakodi-i2z 2 ชั่วโมงที่ผ่านมา

    Boruwata.ungen.prasna.ahanna.epa.sahodaraya.

  • @PriyaniKorale
    @PriyaniKorale 4 ชั่วโมงที่ผ่านมา +1

    Appo mune lepodak na

  • @dnatapaththu2093
    @dnatapaththu2093 ชั่วโมงที่ผ่านมา

    Ane thoge redda ubat moko katawahan idapan ubath ratakapu ballek tho kiyana ewa kaud ahanne