උදරය ඉදිරියට නෙරා ඒම අඩු කරන විදිය | Piyum Vila | 13-02-2020 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 224

  • @rinozashashika7082
    @rinozashashika7082 4 ปีที่แล้ว +55

    ඇත්තමයි මේ දෙන්නා හරියන් නැහැ දෙයක් හරියට කියන්න දුන්නැහැ අපරදෙ වැඩ සටහන කැවා

  • @ruwanmaleeranatunga6697
    @ruwanmaleeranatunga6697 3 ปีที่แล้ว +35

    මේ දෙන්නා පැන පැන කතාව ඩොක්ටර්ට කතා කරන්න දෙන්නේ නෑ
    මෙයාලා පිස්සෝ වගේ
    මේ අයට ඉස්සර වෙලා වැඩසටහන කරන්න උගන්නන්න ඕන
    ඩොක්ටර් ගොඩක් පැහැදිලි කලා ස්තුතියි ඔබට
    අනේ මේ දෙන්නා නම් කිසිම ගත යුත්තක් නෑ

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว +1

      අනේ ඔව්.

    • @anusharahman7106
      @anusharahman7106 ปีที่แล้ว +1

      අනේ මල වදේ ඩොක්ටර් කියන දේ අහගන්න නැ මේ ගැනු දෙන්නා නිසා ඒක ගැනියක් මදිද කිසිම වගකිමක් නැ හිනා ව විතරයි

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว

    හරිම වැදගත් මමත් ලංකාවට ආවාම
    එනවා මෙම ස්තානයට බොහොම ස්තුතියි පියුම් විලට ස්තුතියි
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් වලින්

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 3 ปีที่แล้ว +41

    එපා වෙනවා මෙ ගෑනු දෙන්න ...දොස්තරට කතාකරන්න දෙන්නෙ නෑ ...මුන් දෙන්නගේ තරගයක් ...

  • @dilushakumari1510
    @dilushakumari1510 2 ปีที่แล้ว +25

    අම්මෝ කච කච ගාන ගෑනූ කොහොමද කියලා අදයි හරියටම දැනගත්තේ.ඩොක්ටරටත් එපාවෙලා හිටියේ සද්දේ චුට්ටක් අඩුකරගන්ඩ අනේ ගාන්ටාර වාගේ

  • @udulaindranikaluarachchi5072
    @udulaindranikaluarachchi5072 3 ปีที่แล้ว +12

    මේ COMMENTS බලලා හැදුනොත් හොඳයි ... 🐂🐂🐂🐂🐂🐂

  • @nishruu9632
    @nishruu9632 4 ปีที่แล้ว +78

    Doctor ට කතා කරන්න දෙන්න. වැඩිපුර කතා කරන්නෙ ඔය දෙන්නනෙ. වැඩකට නැති දේවල් කියවන්න කාලෙ නාස්ති කරන්න එපා. ප්‍රශ්නයක් ඇහුවට පස්සෙ ඒකට උත්තර දෙනකම් ඉවසල ඉන්න. මැදින් පැනල එක එක දේවල් අහන්නෙ නැතිව

  • @savidudinum7831
    @savidudinum7831 4 ปีที่แล้ว +88

    මේ වට්ටි අම්මලා දෙන්න වැඩ සහටන කැවා... දොස්තරට කතා කරන්න දුන්නෙම නැ.. උන් දෙන්නගේ කච කචේට කණත් අගුල් වැටුන 😡

  • @dullabro6484
    @dullabro6484 2 ปีที่แล้ว +15

    මෙච්චර අඩු වෙනවනම් කොච්චර මිල උනත් සල්ලි කාරයො බඩවල් උස්සන් ඉන්නෙ ඇයි දේශපාලුවො එහෙම

  • @gayanikula5952
    @gayanikula5952 2 ปีที่แล้ว +13

    දොස්තර මහත්තය ප්‍රශන අහන්න කිව්ව නම් මේ දෙන්නා උත්තර දෙනවා .. පව් දොස්තර මහත්‍තයගෙ කාලය

  • @rosalialgama2244
    @rosalialgama2244 3 ปีที่แล้ว +5

    Good info Doc. The 2 ladies need to take it easy. Talk too much. Relax

  • @QingKATU2002
    @QingKATU2002 2 ปีที่แล้ว +24

    අප්පො හා මේ ගෑනු දෙන්නගේ කට ,හරියට වීඩිඕ එක කෝච්චියක් ගිය වගේ,කියවගෙන් කියවගෙන ගිය,,මීට වැඩිය විනිත උනා නම් හොදයි

  • @sunethrasamaradheera4331
    @sunethrasamaradheera4331 2 ปีที่แล้ว +9

    හොඳ වැඩ සටහනක් .හැබැයි වෛද්‍යවරයට අවශ්‍ය දේ කියන්න ඉඩක් දුන්නෙ නෑ.අන්තිමට ප්‍රතිකාර ක්‍රමවල වාසි අවාසි කියන්න හැදුවා .ඉඩකඩක් දුන්නෙ නෑ.නිවේදිකාවෝ සන්නිවේදනය කියන දේ හරිහැටි දැනගෙන ඉන්නවා නම් වටිනවා

  • @saraskitchen22
    @saraskitchen22 4 ปีที่แล้ว +43

    යකෝ එක ප්‍රශ්නයක් අහල එකට උත්තරේ දෙනකම් හිටපියව් පුදුම හදිස්සියක් නෙ මුන් දෙන්නට තියෙන්නේ ,මිනිස්සු කෝල් කරලා ප්‍රශ්න ඇහුවට වැඩක් නෑ ඒවට උත්තර දෙන්න ඉඩ දෙන් නැ මැදින් පයිනව වට්ටි අම්මලා දෙන්නා, මේ doctor හරි අමාරුවෙන් ඉන්නේ මුන් දෙන්නගේ කියවිල්ල අහන් ඉන්න බැරිව

  • @karunarathnamabulage7317
    @karunarathnamabulage7317 4 ปีที่แล้ว +60

    උඔලා දෙන්නා කට වහගෙන හිටපල්ලා ඩොක්ටර් ට කතාකරන්න ඉඩ දීලා 😡😡😡😡🐂🤮🤮🤮

  • @Jim4rome
    @Jim4rome 4 ปีที่แล้ว +18

    Apooo me ganu denna nam anthimai, doctor ta katha karanna denne naha , meyala dennek wedak naha , ekkenek danna

  • @nishruu9632
    @nishruu9632 4 ปีที่แล้ว +55

    සියත කොහෙන්ද මේ වට්ටි අම්මල දෙන්න හොයාගත්තෙ 🤮🤮🤮

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +28

    මාර කටර් 2 මේ ගෑනු දෙන්නා තොර තෝංචියක් නැතුව කියවනවා

  • @marinababapulle7775
    @marinababapulle7775 4 ปีที่แล้ว +8

    Both interviewers keep interrupting often and not giving a change for the doctor to explain everything. Therefore you should have more time in such programs for people to get a good benefit out if it.

  • @w.gamaralage2025
    @w.gamaralage2025 2 ปีที่แล้ว +11

    එක නිවේදිකාවක් මේ වැඩසටහනට හොදටම අැති.ඇයි මේ ....සතියේ පොළට බඩු විකුණන්න එන ගෑණු දෙන්නෙක්ව දාගෙන ....අය්යෝ..

  • @shehanipiyarathne4966
    @shehanipiyarathne4966 4 ปีที่แล้ว +16

    Oya dennagen ekkenek program eka karanawa nam hondai.mokada oyalage kiyawilla ahanawata wada dr ge advice apita wadagath.

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 2 ปีที่แล้ว +1

    DO PHYSICAL EXERCISES. I am 77.I walk everyday. I do not have any deases.

  • @ruwanmaleeranatunga6697
    @ruwanmaleeranatunga6697 3 ปีที่แล้ว +18

    අනේ ඇයි මේ ඩොක්ටර්ට කතා කරන්න ඉඩ නොදෙන්නේ
    ඔයාලා දෙන්නා කියෝනවා විතරයි
    අපරාදේ වැඩසටහන කෑවා

    • @viloka8817
      @viloka8817 3 ปีที่แล้ว +1

      ඔවු ඇත්තමයි පුදුම හදීසියක් තියෙන්නෙ වට්ටි අම්මල දෙන්නෙක් වගෙයි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    හරිම වටිනා විඩීයෝ එකක්

  • @dewikarathnayaka2978
    @dewikarathnayaka2978 4 ปีที่แล้ว +19

    මොකද ඔය දෙන්නට වෙලා තියෙන්නෙ.

  • @sepalikasumudu4457
    @sepalikasumudu4457 4 ปีที่แล้ว +5

    Doctor apita Colombo enna amarui. Api kandy. Kandy valata doctor ennaddaaa

  • @surekamadhu7478
    @surekamadhu7478 3 ปีที่แล้ว +2

    Ekanam aththa..harima amaruwen ahagena hitiye..

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +11

    නෙදකින් මෙ වට්ටි අම්මලා දෙන්නානෙ කියෙවුවෙ.. දොස්තරට කතා කරන්න දුන්නේම නැ...තොපි දෙන්නා පලයවු ගෙදර ...

  • @malymaly1718
    @malymaly1718 4 ปีที่แล้ว +15

    Mokada me kacha kcha 🌹🌹

  • @sanfernando9
    @sanfernando9 4 ปีที่แล้ว +43

    ඔය දෙන්නා වෙනම වැඩසටහනක් දාගෙන කච කච ගාන්න. ගෙන්නන ආරාධිතයට කථා කරන්න ඉඩ දෙන්න. මේක බලන්න ගියාම එපා වෙනවා. හරියට අවුරුදු උත්සවයක පොඩි උන් දෙන්නෙක්ට මයික් එකක්‌ ලැබිලා වගේ දෙන්නා පැන පැන තරගෙට කථා කරන්න පොරකනවා අර මනුස්සයාට යමක් හරියට පැහැදිලි කරන්න දෙන්නේ නෑ.

  • @samanthaperera3027
    @samanthaperera3027 3 ปีที่แล้ว +1

    God bless you all

  • @mahishasandamali1936
    @mahishasandamali1936 3 ปีที่แล้ว +16

    මොකක්ද මේකෙ තේරුම වැදගත්ම දේවල් තේරුම කරන්න හදනකොටම මේ ගෑනු දෙන්න පනිනවනෙ.. ඇත්තටම පුදුම කේන්තියක් එන්නෙ.. බලන් ඉන්න අපිට මෙහෙමනම්, මේ Doctor කොහොම ඉන්න ඇතිද..?? “ සියත” කරුණාකර මේ කාන්තාවන් දෙදෙනාට වැඩසටහන කිරීමට දීමට පෙර ටිකක් හිතන්න ....

  • @rainbowabc3217
    @rainbowabc3217 4 ปีที่แล้ว +5

    ඕනේම වයසක කෙනෙකුට මේ ප්‍රතිකාර ක්‍රම කරන්න පුලුවන්ද ?

  • @dewikarathnayaka2978
    @dewikarathnayaka2978 4 ปีที่แล้ว +37

    මුන් දෙන්නට ඇති වෙලා තියන ප්‍රස්නෙට මුන් දෙන්න විසදුම් ගන්නෙ. සමජයට පනිවිඩයක් දෙන්න නෙමෙයි ඔන මුන්ට

  • @warsharanasinghe6043
    @warsharanasinghe6043 4 ปีที่แล้ว +32

    කටපියන් හිටපියෞකො මේක අහගන්න දීල පොඩ්ඩක්පොඩ්ඩක්😵😵😵🤬🤬🤬😠

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 ปีที่แล้ว +2

    Thanks God bless you all 🤗👍

  • @sharathisaru6100
    @sharathisaru6100 2 ปีที่แล้ว +5

    අයියො මෙ දෙන්න doctor ta කතා කරන්න දෙන්නෙම නැහැ. ප්‍රශ්නයක් අහල පිලිතුරු දෙන්න අවස්තාව දෙනව හරි අඩුයි. මෙ lediesla දෙන්නගෙ කතාව වැඩියි.

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว

    ඩොලර් ඔයාට බුදුසරනාආඉ ,වැදගත් dayak දැනුවත් කලට ,👌👌👌👌👌👍😘🇦🇪

  • @dammih.indrani3394
    @dammih.indrani3394 4 ปีที่แล้ว +19

    Me doct ea krama walin thiyena wasi gena kiyanna heduwata oyala denna ekata ida dun nene appa..... watti ammala wage kacha kacha gewane awasaneta🙄

    • @apegedara6060
      @apegedara6060 3 ปีที่แล้ว

      Owww

    • @gunayanthiherath3252
      @gunayanthiherath3252 3 ปีที่แล้ว +1

      වට්ටි අම්මා දෙන්න වැඩ සටහන කැ වා. පණ්ඩිත කම පෙන්නන්න යනව.

  • @uththameeathukorala2544
    @uththameeathukorala2544 3 ปีที่แล้ว +3

    ඇත්තටම doctorta katha karanna denne na ne ekkenek මදිවට dennama harima apahasui ahagena ඉන්නකොට

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว

    ස්තුතියි ගොඩක්

  • @wasanthaamarasinghe548
    @wasanthaamarasinghe548 2 ปีที่แล้ว +1

    අපරාදෙ නිවේදිකාවෝ දෙන්න වැඩසටහන නාස්ති කළා.ඒ දෙන්න කතා කරන තරගයක් පැවැත්වුුවා.

  • @dulikapriyangne5906
    @dulikapriyangne5906 4 ปีที่แล้ว +39

    ඇත්තටම ඩෙක්ටර් කතා කරන්න දෙන්න නැ මේ ගොන් දෙන්නා

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +3

    Apoi denna tarageta kiyonawa

  • @ireshaabeyanayake9801
    @ireshaabeyanayake9801 2 ปีที่แล้ว +2

    පිස්සෝ දෙන්නෙක් එකක් අසරණ ඩොක්ටර් කෙනෙක් කරපු වැඩ සටහනක්.. අයියෝ ක ච කච ගානවා අහන් ඉන්න හරිම අමාරුයි. ඩොක්ටර් ට කියන්න අවශ්‍ය දේ කියන්න දෙන්නෙම නෑ. අපරාදෙ හොද වැඩ සටහනක් කෑවා.
    මොකටද අයියෝ මේ 2ක් ඉන්නේ මේ වැඩසටන මෙහෙයවන්න. 😂😂😂

  • @santhawiji2327
    @santhawiji2327 3 ปีที่แล้ว +7

    මුන් දෙන්න හරියට පැටව් ගහපු බැල්ලියෝ දෙන්නෙක් වගේ අනේ නොදකින් තොපි දෙන්න ඔයිට වඩා හොදයි කක්කුස්සිය ගොඩ දාගෙන කාපියව්

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 ปีที่แล้ว

      😅😅😅😅😅😅😅😅😅😅😅😅👍👍👍👍👍

  • @සකුසකු
    @සකුසකු 3 ปีที่แล้ว +5

    ඩොක්ට කතා කරන්න දෙන්නම නෑ මේ ගැනු දෙන්නා ආයේත් නම් එන්න එපා ඔය දෙන්නා 😬😬😬😬😬

  • @rohanakumara5915
    @rohanakumara5915 3 ปีที่แล้ว +4

    Yako welawa Madi nam mona magulakatada me program karanne ...

  • @gayanrukmal6403
    @gayanrukmal6403 ปีที่แล้ว +1

    මුන් දෙන්නට පොලිමක් දැම්මනම් හරි😮

  • @poornimajayathilakawickram6556
    @poornimajayathilakawickram6556 3 ปีที่แล้ว +11

    අනේ ඇත්ත ටම මේ තිලිනි අනික් නිවේදිකාවට කතා කරන්න දෙන්න ත් නෑ..අනික් කෙනත් ඕනිවට වැඩියි..අර සිතාරලා වගේ දක්ෂ අය යොදවන්න..මේ වගේ කතා පෙට්ටි නම් program එකත් විනාශ කරනවා...

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    Theruwan saranai doctor obata godak wedagath vediyo ekak matath oba thuma hamuwenna one eth mama denata lankawe nemi inne..

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 3 ปีที่แล้ว +6

    බඩේ මේදය ඉවත් කිරීමට කොපමණ මුදලක් අවශ්‍යද

    • @dilhanidammika6578
      @dilhanidammika6578 2 ปีที่แล้ว

      කියක් යනවද මේ ට්‍රිට්මන්ට් වලට

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +4

    ඩොක්ට ට කතා තරන්න වෙලාව නැහැ කියලා මුන් දෙන්නා කියවන්න ගත්තා. ප්‍රශ්නෙ අහලා එයාලම උත්තරෙ දෙනවා. ඔය වැඩසටහනට එක කටර් එකක් හිටියම මදැ කව්රුහරි කිව්වද දන්නෙ නැහැ තොපි කියවන තරමටයි ගෙවන්නෙ කියලා 🤣🤣

  • @udeshadissanayake2426
    @udeshadissanayake2426 3 ปีที่แล้ว +7

    Comments balalawat me denna hedunot loku deyak 🤤

  • @tharushisulakshmi7644
    @tharushisulakshmi7644 3 ปีที่แล้ว +4

    මේ දෙන්නව ගැලපෙන්නැ ...ඩොක්ටර්ට කතා කරන්න දෙන්නෙම නැ

  • @viloka8817
    @viloka8817 3 ปีที่แล้ว +15

    ඔයදෙන්නගෙ ඔහ්. ඔහ් ගාන එක නවත්තන්ඩකො හරි වදේ

    • @thanushajeewanthi6267
      @thanushajeewanthi6267 2 ปีที่แล้ว

      Me ganu denna katha karanna den ne,mun dennek Eiii,hari wadayk me wage kale kanna apa,ubala pase katha kara ganinko

  • @inukakarunanayake4402
    @inukakarunanayake4402 2 ปีที่แล้ว +1

    Doctor thankyou for information . ඒත් ඩොක්ටර් ට කතා කරන්න දෙන්නෙ නෑ අර අක්කල දෙන්න. අය්යෝ ඩොක්ටර් තව කොච්චර දේවල් කියන්න හැදුවද . වෙලාව නෑ කියල . එයා කියවනව ඇති වෙන්න.🤔🤔🤔

  • @kamanichandrikavithana5292
    @kamanichandrikavithana5292 3 ปีที่แล้ว +2

    මේ දේවල් වලට යන වියදම් කියන්න පුළුවන් ද

  • @warunadissanayake6675
    @warunadissanayake6675 3 ปีที่แล้ว

    good

  • @kumariwijebandara4237
    @kumariwijebandara4237 4 ปีที่แล้ว +9

    Ali madiwata koti....dennek mokatada? Appa?

  • @jesmila60
    @jesmila60 3 ปีที่แล้ว +1

    How much does it cost

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว

    සුපිරි

  • @dilhanibasnagoda6672
    @dilhanibasnagoda6672 ปีที่แล้ว

    Knowledge deference eka penawa hodatama...

  • @kumariwijebandara4237
    @kumariwijebandara4237 4 ปีที่แล้ว +5

    Me ganu dennata mokda appa wela theyenne?

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි කුවේට් මම

  • @resortbeem1548
    @resortbeem1548 3 ปีที่แล้ว +2

    Oya dennata puduma kiyawillak ne thiyenne

  • @indikasadamali208
    @indikasadamali208 3 ปีที่แล้ว +1

    Doctor katakaranna denna oyadenna prasneta uttaraya denakan inne na madden tawa prashana ahanawane ahaninna apita epawenawa.

  • @nayantharasamarasinghe6284
    @nayantharasamarasinghe6284 4 ปีที่แล้ว +6

    Oya denna keyawanawane pissu hadela wage.tharagayak wage.docter ta katha karanna dennema na ne.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว +3

    Lassana comments mee kaanthaawan dedenatama LABILA thiyenawa.. Anee ithin docter ta kathaa karanna denna

  • @malikajayasuriya7000
    @malikajayasuriya7000 3 ปีที่แล้ว +1

    Nodoking me wal genu denna kewa mukuth ahagnna ne

  • @monisiriwadi4901
    @monisiriwadi4901 3 ปีที่แล้ว +2

    Ubala danna nagitala palayan pin sidda wavi

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 3 ปีที่แล้ว +2

    පිස්සුවක් හැදුවා

  • @lalithakoku1345
    @lalithakoku1345 3 ปีที่แล้ว +1

    Aththamai. Mun. Dinnama. Kadar. Ikak. Wade. Kiyawanawa. Dokdarda. Katha. Karanna. Idak. Dinnema. Ne. Pasna. Ahana. Ayatha. Uththara. Denna. Dennema. Ne. Mun. Dennama. Ain. Karanna.

  • @Nanayakkara23
    @Nanayakkara23 4 ปีที่แล้ว

    Ane godak satutui mamat aga gana godak hitana kenek kochara kama palane karuwat badanam aduwenne na 😄 lankawa awa gaman dr hambawenna enawa bohoma istuti siyatha tv Chanel ekata 🙏❤️

    • @shamilamonarawila7559
      @shamilamonarawila7559 2 ปีที่แล้ว

      නිවේදි කා වෝ අන්තිම සවුත්තු යි

  • @shamprabodmusic8002
    @shamprabodmusic8002 3 ปีที่แล้ว +1

    Program walata gelapena wena ayawa tv Chanel eken yodaganna.doctorgen wedagath dewal godak ahaganna awasthawa nethi una me ladysla denna nisa😷😷

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 3 ปีที่แล้ว +1

    👍👍❤️

  • @sepaliwidhanage5212
    @sepaliwidhanage5212 3 ปีที่แล้ว +2

    Let the doctor speak
    Two ladies chatting bla...bla...
    Aragena inna appiriyai

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +3

    මිල ගනන් කියනවා නම් හොදයි .අපිට දරන්න පුලුවන් නම් කරන්න තිබුනා .☹️

  • @rosalialgama2244
    @rosalialgama2244 3 ปีที่แล้ว +2

    Why do they have 2 ladies for this program. Looks like they are competitive. Stop and relax

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 3 ปีที่แล้ว +4

    මුන්ගේ කියවිල්ල වැඩියි

  • @komarik4660
    @komarik4660 4 หลายเดือนก่อน

    🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @halahakoonsujatha8571
    @halahakoonsujatha8571 2 ปีที่แล้ว +1

    මේ වට්ට් අම්මල දෙන්න නැතුව ඩොක්ට විතරක් වැඩසටහන කරන්න බැරිද

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +3

    මම ශල්යකර්මයක් කරපු කෙනෙක් වෙදතුමනි

  • @rohanakumara5915
    @rohanakumara5915 3 ปีที่แล้ว

    Than deka Loku wenne hondata..thalapuwaama ..hondata urapu ..pavichchi karanakota than polu wenawa.

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว

    Eten aththane oyalane kiyewuwe.plz,anith dawasenam kalaya noka wadyawarayata kata karanna denna

  • @raniperiyasamy6452
    @raniperiyasamy6452 4 ปีที่แล้ว +6

    Such a valuable topic . But disgusting presenters. Stop giggling all the time. Very irritating

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 3 ปีที่แล้ว

    Aththama thamai ai mea genunta thamange gewalwala ayawath karana wedasatahana balala adupadu kiyanne nedda?

  • @suwarnamalidinushadinusha1447
    @suwarnamalidinushadinusha1447 3 ปีที่แล้ว +1

    Anee owu me denna ne doctor apa wenawa kathakaranna denna

  • @ishaniiwanthika8529
    @ishaniiwanthika8529 4 ปีที่แล้ว

    Wayawana mudala gana dana gnna puluwanda

  • @niromadumali1200
    @niromadumali1200 3 ปีที่แล้ว +2

    Mun dennawa ain karandaaaaa ekak eti

  • @ayomakularatne4455
    @ayomakularatne4455 3 ปีที่แล้ว +1

    Me watti ammala denna monawatada mewani program walata

  • @prasadgamage1619
    @prasadgamage1619 3 ปีที่แล้ว +1

    Pissiyoma dennai

  • @kumarijayasinghe1662
    @kumarijayasinghe1662 2 ปีที่แล้ว +1

    Me achchila kata wahagena hitiyanam hondai

  • @mamju6689
    @mamju6689 4 ปีที่แล้ว +3

    Kii parak karana oneda

  • @chandimanike3195
    @chandimanike3195 4 ปีที่แล้ว

    Woowuu

  • @sepalikumari6216
    @sepalikumari6216 3 ปีที่แล้ว

    Purudu venna karanavada me ganu denna doctor ta yanna kiyala mun dennata karanna thiyenne.. mun dennata thyenne posh eka ..boruvata kiyavannathuva hitapiya

  • @niroshar3607
    @niroshar3607 2 ปีที่แล้ว

    Me prathikaara sathi 8 / 10 k karanna .keeyak wage lasthi karaganna onida

  • @ruvinacassim9975
    @ruvinacassim9975 2 ปีที่แล้ว +3

    මුන් දෙන්නා Doctorට කතා කරන්න දෙන්නේ නැහැනේ වෙලාවත් කනවා මී හරක් දෙන්නෙක්

  • @inoosgroup1753
    @inoosgroup1753 3 ปีที่แล้ว

    Dr. Kesema dayak Danna ganna ba

  • @priyankafdo1075
    @priyankafdo1075 3 ปีที่แล้ว

    Doctor kata karanna danna danna akka wena monawahari kiyanawa tikk kata nokara enna barida