ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක ඇහුව වාර ගාන මතක නැහැ දෙයක් ලියන්නම හිතුන තැම මේ commemt එක ලියන්න හිතුවේ... අපි ජීවිතේ යම් දවසක වියකිලා යයි ඒත් මේ හැමදෙයක්ම විශ්වය පවතිනකම් පවතීවි.❤️ ආදරය දුක වේදනාව දරාගෙන ජීවත් වෙන මිනිස්සු එක්ක මේ ජීවිතේ අපි හිතන විදියට නැති උනත් හොදම විදියටයි මේ ගෙවෙන්නෙ කියල හැම මොහොතකම හිතෙන තරමට ජීව්තේ ආදරණීයි.. සුන්දර නැහැ ඒත් කටුකයි මේ සිංදුව හර්ශන අයියගෙ හඩින් අහන වාරයක් වාරයක් ගානෙ හිත නිවනව හරියට භාවනාවක් වගේ ඇත්තටම සිනහවකට වඩා ඔබේ කදුලුවලට මං ආසයි මං වෙනුවෙන්ම වැටෙන නිසා ❤❤❤
One of the most breathtaking voices in Sri Lanka ❤
නිදාගන්න ඇවිත් ඇහුවේ...භාවනාවක් වගේ හිත නිවෙනවා.. ආසම ගායකයෙක්.ආසම කටහඬක් 😌❤️🙏
Original එකට වඩා Cover එකට මං ආසයි....හර්ෂන එය ඔබ ගයනව නම්... ❤
❤❤❤❤
අනිවාරෙන් සහෝදරයා...❤❤
හරිම ලස්සනයි කෝච් හර්ෂණ... හිත නිවෙන හඩක්.. භාවනාවක් වගේ👌
පෑන් තුඩකින් ලියවුණු වදන් පෙළක් , අමාපානක් බඳු හඬකින්, හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරමින් ජීවමාන වූ අපූරුව..❤හරිම ලස්සනයි අයියේ...❤😍
ඕනෑම සිංදුවක් මේ කටහඩ්‍න් ගැයුවම මාර රහයි..❤️🎶
හර්ශන දිසානායක .... කොහොමද මෙච්චර ලස්සනට සිංදු කියන්නේ.. අනේ හිත නිවෙන්න , හිත හැදෙන්න සිංදු කියන්න හැමෝටම බෑ. ඒ හැකියාව උපරිමයෙන් පිහිටීම වාසනාව .. ගොඩක් ආසයි හර්ශන ඔබතුමා සමගින් පුළුවන් විදියට ගීතයක් කියන්න. පොඩි කාලේ ඉදන් මගේ හිතේ තිබුන අසීමිත ආසාවක් ඒක.
Voice kids wala hodama coach❤️. aiyage rathnapuren sinduwata thama asama❤️. Voice eka harima lassnai❤️. Good luck harshana aiya❤️
සමහර ගීත තියනව ඇයි අපි ඒවාට එච්චර ඇබ්බැහි උනේ කියලවත් හිතාගන්න බැරි..අයියේ ඔයාගෙ සින්දුත් ඒ වගේ 🥺😍
The man who made our childhood awsome with children songs. තාමත් the voice kids Sri Lanaka එකේ ඒ සිංදු ඇහෙද්දි කටපාඩමෙන් කියන්න පුලුවන් වෙන තරමටම ඒවා අපිට දැනුනා.Thank you Harshana ❤️❤
Gifted voice ❤❤❤
හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරමින් 😌🙏
හඩකට පුළුවන් කියන්නේද ඒවගේ හැගිමක් දෙන්න. මාරයි… ❤
Siger at heart🍃✍💞
හිත නිවන කටහඩක්❤ පොඩි කාලෙ voice එක වගේම දැන් voice එකත් මාරම ලස්සනයි .ආසයි දවසක අයියගෙ සින්දුවක් live අහන්න. ඉදිරියටත් අපිට අහන්න මේ වගේ ලස්සන වැඩ ගොඩක් කරන්න ❤️🥰
භාවනාවක් ඇත්තටම ❤
Lassan sindhuvak aththatama bhavanavak vage my fav. Singer harshana disanayaka ❤HD
❤
නිවෙන්න ❤️🌟
Wow thiss❤
Adaraniya voice ekak e wagema sonduru gayakayek Rohana sirge music nisa mn hithanne me song eka godak lassana ❤❤
It’s meditation.. medication.. Thanks for this healer Harshana.. You fill up a soul when you sing ♥️
Godak lassanai Harshana aiye aphu nm nihada wela inna epa😢 me wage lassana wada kranna api blan innawa congratulations Harshana aiye❤
සතියට දෙපාරක් නම් අහනවමයි.🖤🍃
Voice 🥺❤
අනේ මන් ඔරිජිනල් එකටත් වඩා මේ කවර් එකට ආසයි.. Please ලස්සන originals ටිකක් කරන්න.. ඔයාගෙ හැකියාවෙන් 1%කින් වත් ප්‍රයෝජනයක් අරන් නෑ කියල හිතෙනවා මේවා ඇහුවම.. 🥺❤
ok 😛
Woow❤❤❤
What a beautiful voice ✨
Ammo sir🌻👊
හරිම ලස්සනයි 💓💓💓💓💓සිත නිවන ගායනයක් 💓😘
ඒ වචන වලට ඔයාගෙ වොයිස් එක එකතු වුනාම, පිස්සුවක් ❤️
Anee mge fav.singer.... oyage katahada bhawanawak wge Handri ayye❤❤
Athththa ❤
Harshana sar voice eka nam Bawanawak ❤️🔥
Harima. Lassanai
ඇදට ඇවිත් ඇහැව්වේ.. භාවනවක් දෙයියනේ 💙
Lassanai coach mama siyoth mage aga hiri vatila giya
My favorite singer since my childhood ❤️
Man me sinduwa hamadama ahanawa. Mage hitha niwana bhaawanaawak me voice eka..harshana aiyee oya thama podi kaale Islam mge aasama gaayakaya hamadamathma..❤❤
අපේ ළමා කාලයේ මතක ලස්සන කළාට ගොඩාක් ස්තුතියි අයියෙ🥰❤️❤️❤️ අදටත් ලස්සන හඬින් ගැයූන ඒ ලස්සන ගීත හරිම ආසාවෙන් ආදරෙන් සතුටින් රස විඳිනවා එදා වගේම තවමත්🥰❤️❤️❤️ ඒ සින්දු මම වෙනම save කරගෙන ඉන්නෙ.. මම ඔය ලස්සන හඬට වගේම ඒ ලස්සන මතක වලට ගොඩක් ආදරේ කරන ඔයාගෙ රසිකාවියක්🥰❤️❤️
One of all time fav ❤such a soothing melodious voice.. keep up the good work!I wish you get a show in 🇨🇦😢
Harshana ayye, harimaaaa Lassnayii, ❤
Excellent ❤❤
It's a different angle of story. Masterpiece and great interpretation.❤it
Me katahada baawanawak lamagayakka .... Swagema Dan Enna hodama taruna gayaka terunan saranai obta
ඔයා වගෙම මමත් මූඩ් සිංදු වලට ගොඩක් ආසයි ඔයා කියනකොට බාවනාවක් වගෙ❤️❤️❤️❤️❤️❤️
අනේ mndaa මෙයා ❤
So Beautiful ❤❤
හරිම ලස්සනයි ❤
❤ Beautiful
ආදරනීය හර්ශන .....❤❤❤❤
Mama kemathima...asama sinduwak puthee... oya kiyaddi hitha godaak niwenwa puthee
My favorite singer ayya excellent
❤🥺 සුපිරියි 🥺💐
Bawanawak wage.. aiye..marama lassanyi...voice eka.. God bless you 🙏 ❤️
භාවනාවක් වගේ......වචන අර්ථය කටහඬ ලස්සනයි ❤
Putha oyage hama sinduwakata mama harima asa ❤️❤️❤️❤️❤️❤️
Jeevithayama dukak unathJeevithayata mn asai obaInne ma wenuwen nam❤
ලස්සන පද වැල් ...ලස්සන කටහඩ.. ලස්සන තනුවක්... ❤❤
My favorite singer ❤
👌❤❤❤
Hitha niwana bawanawak wage 🥺💔😍❤️
Wenama lowak❤❤
my Favorite musician 🎤❤️ 🧘♀️💆♀️💆♀️
One of my favourite voices 💕💕💕💕💕
ආදරනීය චරිතයක් ❤
හරිම ලස්සනයි ❤ හාවනවක් වගෙ❤ බුදු සරණයි
❤Wow Harima lassana voice ekak ❤
හර්ෂන මාමේ මම අවුරුදු 15 ආබාධිත ගැහැනු ලමයෙක්.මං මාමාගේ සිංදු වලට චූටි කාලේ ඉදන් මාරම ආසයි.ඒ සිංදු වලිනුත් මං වැඩිපුරම ගොඩාක්ම ආස රත්නපුරෙන් සිංදුවට ඒක මං ඉස්කෝලේ කියලා තියෙනවා තව උත්සව වලදි කියලා තියනවා .මම ආසම ගායකයත් මාමෙ ඔයා තමා . හර්ෂන මාමගේ හැම වීඩියෝ එකක්ම බලනවා.voice kids ඒකත් මම බලනවා .මේ සිංදුවත් හරිම ලස්සනයි .මං ගොඩක් ආසයි මාමව කවද හරි මුනගැහිලා කතාකරන්න.මම masenger වල මාමගෙන් චූටි ඉල්ලීමක් කරලා ඇති.මම ගොඩාක් ආදරෙයි.මාමේ මගේ මේ Comment එක අනිවාරෙන් බලන්න.❤❤❤
ගොඩක් ලස්සනයි. ❤
හරිම ලස්සනයි ❤❤❤❤❤
perfect backing
Love ur voice ❤
Superb😍♥️
හරිම ලයාන්විතයි.ඔබේ දක්ෂතාව හරිම ලස්සනට ඒ පද වෙනස් ලෙස දැනෙන්න සලස්වනවා.ස්තූතියි ❤
අනේ...ලස්සනම ලස්සනයි මල්ලි...
🎉භාවනාවක්❤
Feelings ❤️👍👍👍👍👍👍
Woooow
❤️❤️❤️❤️❤️😍😍😍😍☺️☺️☺️☺️☺️☺️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼marama lassanaii
an amazing voice and beautiful lyrics
Supiriyak ayye ❤🎵
Thank for your great contribution for the srilankan children with music❤❤❤❤❤❤
grate voice ❤
Fav in my life.. ❤
පල පොන්ටිං යන්න😅
Wooooow very beautiful 😍
My Favorite singer 😍❤
Meaningful ❤️
Harima lassanai..Harima rahai
Niyami
what a soothing voice❤
🥺♥️🎶😍
Fav voice 💖
Nice 🙏
Heart touching voice ❤Sending hugs 😘🥺
Love it 😍
භාවනාවක් ...
හරිම ලස්සනයි මම kandy❤❤
MamaAsamaAsai❤❤❤❤
🔥🔥🔥
Soul healing voice🥺❤
මේක ඇහුව වාර ගාන මතක නැහැ දෙයක් ලියන්නම හිතුන තැම මේ commemt එක ලියන්න හිතුවේ... අපි ජීවිතේ යම් දවසක වියකිලා යයි ඒත් මේ හැමදෙයක්ම විශ්වය පවතිනකම් පවතීවි.❤️ ආදරය දුක වේදනාව දරාගෙන ජීවත් වෙන මිනිස්සු එක්ක මේ ජීවිතේ අපි හිතන විදියට නැති උනත් හොදම විදියටයි මේ ගෙවෙන්නෙ කියල හැම මොහොතකම හිතෙන තරමට ජීව්තේ ආදරණීයි.. සුන්දර නැහැ ඒත් කටුකයි මේ සිංදුව හර්ශන අයියගෙ හඩින් අහන වාරයක් වාරයක් ගානෙ හිත නිවනව හරියට භාවනාවක් වගේ ඇත්තටම සිනහවකට වඩා ඔබේ කදුලුවලට මං ආසයි මං වෙනුවෙන්ම වැටෙන නිසා ❤❤❤
One of the most breathtaking voices in Sri Lanka ❤
නිදාගන්න ඇවිත් ඇහුවේ...භාවනාවක් වගේ හිත නිවෙනවා.. ආසම ගායකයෙක්.ආසම කටහඬක් 😌❤️🙏
Original එකට වඩා Cover එකට මං ආසයි....
හර්ෂන එය ඔබ ගයනව නම්... ❤
❤❤❤❤
අනිවාරෙන් සහෝදරයා...❤❤
හරිම ලස්සනයි කෝච් හර්ෂණ... හිත නිවෙන හඩක්.. භාවනාවක් වගේ👌
පෑන් තුඩකින් ලියවුණු වදන් පෙළක් , අමාපානක් බඳු හඬකින්, හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරමින් ජීවමාන වූ අපූරුව..❤
හරිම ලස්සනයි අයියේ...❤😍
ඕනෑම සිංදුවක් මේ කටහඩ්‍න් ගැයුවම මාර රහයි..❤️🎶
හර්ශන දිසානායක .... කොහොමද මෙච්චර ලස්සනට සිංදු කියන්නේ.. අනේ හිත නිවෙන්න , හිත හැදෙන්න සිංදු කියන්න හැමෝටම බෑ. ඒ හැකියාව උපරිමයෙන් පිහිටීම වාසනාව .. ගොඩක් ආසයි හර්ශන ඔබතුමා සමගින් පුළුවන් විදියට ගීතයක් කියන්න. පොඩි කාලේ ඉදන් මගේ හිතේ තිබුන අසීමිත ආසාවක් ඒක.
Voice kids wala hodama coach❤️. aiyage rathnapuren sinduwata thama asama❤️. Voice eka harima lassnai❤️. Good luck harshana aiya❤️
සමහර ගීත තියනව ඇයි අපි ඒවාට එච්චර ඇබ්බැහි උනේ කියලවත් හිතාගන්න බැරි..අයියේ ඔයාගෙ සින්දුත් ඒ වගේ 🥺😍
The man who made our childhood awsome with children songs. තාමත් the voice kids Sri Lanaka එකේ ඒ සිංදු ඇහෙද්දි කටපාඩමෙන් කියන්න පුලුවන් වෙන තරමටම ඒවා අපිට දැනුනා.
Thank you Harshana ❤️❤
Gifted voice ❤❤❤
හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරමින් 😌🙏
හඩකට පුළුවන් කියන්නේද ඒවගේ හැගිමක් දෙන්න. මාරයි… ❤
Siger at heart🍃✍💞
හිත නිවන කටහඩක්❤ පොඩි කාලෙ voice එක වගේම දැන් voice එකත් මාරම ලස්සනයි .ආසයි දවසක අයියගෙ සින්දුවක් live අහන්න. ඉදිරියටත් අපිට අහන්න මේ වගේ ලස්සන වැඩ ගොඩක් කරන්න ❤️🥰
භාවනාවක් ඇත්තටම ❤
Lassan sindhuvak aththatama bhavanavak vage my fav. Singer harshana disanayaka ❤HD
❤
❤
නිවෙන්න ❤️🌟
Wow thiss❤
Adaraniya voice ekak e wagema sonduru gayakayek Rohana sirge music nisa mn hithanne me song eka godak lassana ❤❤
It’s meditation.. medication..
Thanks for this healer Harshana..
You fill up a soul when you sing ♥️
Godak lassanai Harshana aiye aphu nm nihada wela inna epa😢 me wage lassana wada kranna api blan innawa congratulations Harshana aiye❤
සතියට දෙපාරක් නම් අහනවමයි.🖤🍃
Voice 🥺❤
අනේ මන් ඔරිජිනල් එකටත් වඩා මේ කවර් එකට ආසයි.. Please ලස්සන originals ටිකක් කරන්න.. ඔයාගෙ හැකියාවෙන් 1%කින් වත් ප්‍රයෝජනයක් අරන් නෑ කියල හිතෙනවා මේවා ඇහුවම.. 🥺❤
ok 😛
Woow❤❤❤
What a beautiful voice ✨
Ammo sir🌻👊
හරිම ලස්සනයි 💓💓💓💓💓සිත නිවන ගායනයක් 💓😘
ඒ වචන වලට ඔයාගෙ වොයිස් එක එකතු වුනාම, පිස්සුවක් ❤️
Anee mge fav.singer.... oyage katahada bhawanawak wge Handri ayye❤❤
Athththa ❤
❤
Harshana sar voice eka nam Bawanawak ❤️🔥
Harima. Lassanai
ඇදට ඇවිත් ඇහැව්වේ.. භාවනවක් දෙයියනේ 💙
Lassanai coach mama siyoth mage aga hiri vatila giya
My favorite singer since my childhood ❤️
Man me sinduwa hamadama ahanawa. Mage hitha niwana bhaawanaawak me voice eka..harshana aiyee oya thama podi kaale Islam mge aasama gaayakaya hamadamathma..❤❤
අපේ ළමා කාලයේ මතක ලස්සන කළාට ගොඩාක් ස්තුතියි අයියෙ🥰❤️❤️❤️ අදටත් ලස්සන හඬින් ගැයූන ඒ ලස්සන ගීත හරිම ආසාවෙන් ආදරෙන් සතුටින් රස විඳිනවා එදා වගේම තවමත්🥰❤️❤️❤️ ඒ සින්දු මම වෙනම save කරගෙන ඉන්නෙ.. මම ඔය ලස්සන හඬට වගේම ඒ ලස්සන මතක වලට ගොඩක් ආදරේ කරන ඔයාගෙ රසිකාවියක්🥰❤️❤️
One of all time fav ❤
such a soothing melodious voice.. keep up the good work!
I wish you get a show in 🇨🇦😢
Harshana ayye, harimaaaa Lassnayii, ❤
Excellent ❤❤
It's a different angle of story. Masterpiece and great interpretation.❤it
Me katahada baawanawak lamagayakka .... Swagema Dan Enna hodama taruna gayaka terunan saranai obta
ඔයා වගෙම මමත් මූඩ් සිංදු වලට ගොඩක් ආසයි ඔයා කියනකොට බාවනාවක් වගෙ❤️❤️❤️❤️❤️❤️
අනේ mndaa මෙයා ❤
So Beautiful ❤❤
හරිම ලස්සනයි ❤
❤ Beautiful
ආදරනීය හර්ශන .....❤❤❤❤
Mama kemathima...asama sinduwak puthee... oya kiyaddi hitha godaak niwenwa puthee
My favorite singer ayya excellent
❤🥺 සුපිරියි 🥺💐
Bawanawak wage.. aiye..marama lassanyi...voice eka.. God bless you 🙏 ❤️
භාවනාවක් වගේ......වචන අර්ථය කටහඬ ලස්සනයි ❤
Putha oyage hama sinduwakata mama harima asa ❤️❤️❤️❤️❤️❤️
Jeevithayama dukak unath
Jeevithayata mn asai oba
Inne ma wenuwen nam❤
ලස්සන පද වැල් ...ලස්සන කටහඩ.. ලස්සන තනුවක්... ❤❤
My favorite singer ❤
👌❤❤❤
Hitha niwana bawanawak wage 🥺💔😍❤️
Wenama lowak❤❤
my Favorite musician 🎤❤️ 🧘♀️💆♀️💆♀️
One of my favourite voices 💕💕💕💕💕
ආදරනීය චරිතයක් ❤
හරිම ලස්සනයි ❤ හාවනවක් වගෙ❤ බුදු සරණයි
❤Wow Harima lassana voice ekak ❤
හර්ෂන මාමේ මම අවුරුදු 15 ආබාධිත ගැහැනු ලමයෙක්.මං මාමාගේ සිංදු වලට චූටි කාලේ ඉදන් මාරම ආසයි.ඒ සිංදු වලිනුත් මං වැඩිපුරම ගොඩාක්ම ආස රත්නපුරෙන් සිංදුවට ඒක මං ඉස්කෝලේ කියලා තියෙනවා තව උත්සව වලදි කියලා තියනවා .මම ආසම ගායකයත් මාමෙ ඔයා තමා . හර්ෂන මාමගේ හැම වීඩියෝ එකක්ම බලනවා.voice kids ඒකත් මම බලනවා .මේ සිංදුවත් හරිම ලස්සනයි .මං ගොඩක් ආසයි මාමව කවද හරි මුනගැහිලා කතාකරන්න.මම masenger වල මාමගෙන් චූටි ඉල්ලීමක් කරලා ඇති.මම ගොඩාක් ආදරෙයි.මාමේ මගේ මේ Comment එක අනිවාරෙන් බලන්න.❤❤❤
ගොඩක් ලස්සනයි. ❤
හරිම ලස්සනයි ❤❤❤❤❤
perfect backing
Love ur voice ❤
Superb😍♥️
හරිම ලයාන්විතයි.ඔබේ දක්ෂතාව හරිම ලස්සනට ඒ පද වෙනස් ලෙස දැනෙන්න සලස්වනවා.ස්තූතියි ❤
අනේ...ලස්සනම ලස්සනයි මල්ලි...
🎉භාවනාවක්❤
Feelings ❤️👍👍👍👍👍👍
Woooow
❤️❤️❤️❤️❤️😍😍😍😍☺️☺️☺️☺️☺️☺️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼marama lassanaii
an amazing voice and beautiful lyrics
Supiriyak ayye ❤🎵
Thank for your great contribution for the srilankan children with music
❤❤❤❤❤❤
grate voice ❤
Fav in my life.. ❤
පල පොන්ටිං යන්න😅
Wooooow very beautiful 😍
My Favorite singer 😍❤
Meaningful ❤️
Harima lassanai..Harima rahai
Niyami
what a soothing voice❤
🥺♥️🎶😍
Fav voice 💖
Nice 🙏
Heart touching voice ❤
Sending hugs 😘🥺
Love it 😍
භාවනාවක් ...
හරිම ලස්සනයි මම kandy❤❤
MamaAsamaAsai❤❤❤❤
🔥🔥🔥
Soul healing voice🥺❤