"ඇත්තටම ඉරාජ් කෙටි කාලයක් මහණ වුණේ ඇයි?" Iraj Weerarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 377

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +245

    තාම මගේ ආසම song එක "නින්ද නොයන හැන්දෑවෙ" ❤️❤️❤️

  • @vishmikurera2969
    @vishmikurera2969 2 ปีที่แล้ว +86

    කොනාර කියන්නේ හොදම කපටියෙක්... සාරාංශය කෙටියෙන්:-
    මම දන්නේ නැහැ
    මම හිටියේ නෑ
    මම අයින් උනා
    යාළුකම හැමදාම තියනවා....
    මුං තමයි අරගලය පාවා දුන්නේ... දැන් බාබා! අනේ පko

    • @rukshanmendis9874
      @rukshanmendis9874 2 ปีที่แล้ว +11

      කොනාරල වගේ අය හැම තැනම ඉන්නව... එයාල යන්නෙ රැල්ලට... ඉරාජ් වගේ කෙලින් වැඩ කරන මිනිස්සු අඩුයි.... අන්තිමෙිදි අරගලෙත් රැල්ලටම ගියා... දන්නේ නැහැ... හිටියේ නෑ... අයින් උනා... (යාළුකම හැමදාම තියනවා.... 😂😂)...

    • @vishmikurera2969
      @vishmikurera2969 2 ปีที่แล้ว +1

      @@rukshanmendis9874 🤜🤛

    • @rochanamjj2050
      @rochanamjj2050 2 ปีที่แล้ว +5

      Sirawata
      සංස්කෘතිකයි ඒකගයි

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 ปีที่แล้ว +2

      😂 ඇත්තක්

    • @HM-uc8xn
      @HM-uc8xn 2 ปีที่แล้ว +1

      siraawata

  • @p_r_a_n_a
    @p_r_a_n_a 2 ปีที่แล้ว +13

    100%ක් හොඳ උන් නෑ.. 😥♥️ ඒත් රටම අවුස්සලා තියලා රැල්ලක් හදලා මම එතන නෑ කියන කෝනාරට වඩා ඇත්තටම තාම ගෝඨාභය මහත්තයගෙ පැත්තෙ ඉඳන් කතා කරන එකා හොඳම එකා බං.. උගේ මතය මොකක් උනත් දන්න තරමට උගෙන් අපිට වරදක් වෙලා නෑ..

  • @rochanamjj2050
    @rochanamjj2050 2 ปีที่แล้ว +5

    ලංකාවේ මෝඩ මිනිස්සුන්ව අන්දන්න පුලුවන් කියන එකට හොදම උදාහරණය තමයි ගුරාජ්

  • @chathuratharaka6475
    @chathuratharaka6475 2 ปีที่แล้ว +22

    ඉරාජ් කියන්නේ talent කෙනෙක් ඒ talent එක ආයෙ ආවා ඒක ගැන සතුටුයි

  • @cdbp2691
    @cdbp2691 2 ปีที่แล้ว +19

    කෝණාර.. අනේ බං... කාපු තැන පහරන ලෙවල් එකට වැටෙන්න එපා මල්ලී... ඉරාජ් කොහොමත් වාසියක් බලාගෙන දේශපාලනය කරපු එකෙක්. ඒක අයාගේ තේරීම.
    අරගල ගැන් උඹ දැන් කියන කතා අහද්දී පොඩි හිරිකිතයක් දැනෙනවා...
    හොඳ කියලා comment දම්මගන්නත් වෙනම සෙට් එකක් දාගෙනද ඉන්නේ බන්.. 😂

  • @Rightdirection563
    @Rightdirection563 2 ปีที่แล้ว +25

    ඉරාජ්ගේ මේ කතාවත් එකතරා campaign එකක් කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදියට පරිනත දවසක ලංකාව ගොඩ යයි.

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +18

    කෝනාර උඹ හදවතින්ම අරගල කරානම් මේ වගෙ කපටි බල්ලො interview කරන්නෑ🤣🤣

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว

      එතනත් වීඩියෝ එකක් කරල subscribe ටික වැඩි කරගන්න ගේමක් ගහන සමනලයෙක්ට ඕව තේරෙන්නෙ නෑ බන්

  • @Achi__56-i2h
    @Achi__56-i2h 2 ปีที่แล้ว +10

    කුනු කොනාර🥲
    අරගලෙන් උනෙ TH-cam කාරයො ටික හොදට හම්බකරා මම එතන නැ කිව්වට උනෙ එක 😪

  • @vishwa54031
    @vishwa54031 2 ปีที่แล้ว +4

    ආයෙ අරගලයක් උනොත් මේ කෝනාරල වගේ දෙපිටකාට්ටු අවස්ථාවාදී පාලම් කොක්කුන්ව අහලකටවත් ගන්න හොඳ නෑ. කොහොමද පාවා දෙන ලස්සන?

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +13

    Good Luck to you man. Its time you realized that in Sri Lanka, good friends are a rare commodity.

  • @pasindulejith5655
    @pasindulejith5655 2 ปีที่แล้ว +50

    මිනිස්සු පාරට බැස්සෙ මොකටද?..කන කෑම ගනන් යද්දි, ගෑස් නැතුව, කරන්ට් පැය 7,8 කපද්දි.. රටේ ඉන්න ලොකු තැන් වල අය කිව්වෙ මොනාද... තනිකර බොරු..එයාලට අපේ අමාරුකම් තෙරුනද? නැ කිසි ගානක් නැතුව බොරු වල් පල් කියව කියව හිටියා මතක ඇති.. අන්න ඒකටයි මිනිස්සු පාරට බැස්සෙ.. දැන් අරගලේ එක එයාලට ඕන විදිහට එඩිට් කරල අවශ්‍ය කෑලි ටික අරන් කියන්නේ .. මොනා උනත් මේකයි.,, මිනිස්සු දැනගන්න ඕන පාරට බැස්සෙ ඇයි ඇග කහනවටද නැද්ද කියල.. අරගලේ වැරැද්දක් දකින්න බැ...මොකද ජයග්‍රහන රැසක් ලබා ගනනන පුලුවන් උනා අරගලේ නිසා..සාමන්ය ජනතාවගේ සැබැ බලය එතන තිබ්බ...(ගෙවල් කුඩු කරල ගිනි තිබ්බ එකට විරුද්දයි.) එත් අහිංසක අරගලේ කඩා කප්පල් කිරිල්ල පටන් ගත්තෙ අරලිය ගහ මන්දිරෙන් කියල අමතක කරන්න එපා..🤟😊

    • @lasalasa9180
      @lasalasa9180 2 ปีที่แล้ว +3

      දැන් කෝ අරගලේ ? මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදිලා ඉවරයිද? ඇයි එහෙම නැතුව අරගලේ අවසන් උනේ? ඒ වෙලාවේ මොකද්ද උනේ

    • @pasindulejith5655
      @pasindulejith5655 2 ปีที่แล้ว +3

      @@lasalasa9180 ඇයි අරගලේ නැවතිලද?.. කාගෙවත් කොඩියකි යට නැතුව අපි හැමෝටම තනිව ගෙනියන අරගලයක් තාම ඉතුරු නැද්ද? ඔබට අනුව එය කෙසේවේද මම දන්නෙ නම් නැ..මගේ මතේ අනුව නම් අපි තාම ඉන්නෙ අරගලේ... 100% දේවල් මිනිස්සුන්ට ලැබුනේ නැති උනාට අරගලෙන් ජයග්‍රහන ගොඩක් මෙි මිනිස්සු දිනාගත්තා.. ... තව හොදින් පොඩ්ඩක් අධ්‍යනය කරන්න..ජය..😊

    • @luckysam5534
      @luckysam5534 2 ปีที่แล้ว

      දමිතා අයිතිකාරි උනා ඊට පස්සෙ අරගලේ අරන් සජබෙට පූට්ටු කරා දැන් අරගලේ අයිතිය කියාගෙන හිටපු ලප බලකාය දැන් සජබෙට පහර ගහනවා කලින් නම් එයාලා හරි සමගි වෙලා සජිත් ජනාධිපති කරන්නත් හිටියෙ 😂

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 2 ปีที่แล้ว +11

    ඇත්ත කියන්න බය නැති ඉරාජ් වැඩ්ඩෙක් ❤ 🇱🇰

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +17

    Iraj -අරගලේ ලොකු විනාශයක් උනා රටට.
    Konara- මම එතන නෑ..
    පීචමා කෝනාර 😂 මේ comments බැලුවම ලංකාව මෙහෙම තියන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මීට මාස කීපෙකට කලින් අරගලේ අනුමත කරපු උන් දැන් තේරුම් අරන්. ආදරෙයි Iraj bro ❤️

    • @ezzio593
      @ezzio593 2 ปีที่แล้ว

      මම එතන නෑ කියන්නෙ ඒ මතේ නෑ කියලා 🤷‍♂️
      අර්තෙ තේරෙන්නෙ නැද්ද 🤷‍♂️

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว

      @@ezzio593 ඒ මතේ නෑ නමුත් ඒ භූමියේ ඉන්නව ඒක මාර ලොජික් එකක් නෙ.

    • @chamithupeksha5346
      @chamithupeksha5346 2 ปีที่แล้ว

      Aragalaya nisa ape janadipathithuamatah as wenna una neda🤣

  • @thanukazoysa1969
    @thanukazoysa1969 2 ปีที่แล้ว +7

    කෝනාර උබට ලැජ්ජාවක් නැද්දා බන්...සල්ලි වලට ඕන එකක් විකුනයි..අප්පිරියයි බන් උබව දැන්නම්...අරගලයෙ උබ වගෙ එකෙක් ඉදියා කියන්නත් ලැජ්ජයි...ශික්..

  • @chathuratharaka6475
    @chathuratharaka6475 2 ปีที่แล้ว +6

    ඉරාජ් කියපු කතාව ඇත්ත අරගලය විනාශ කලේ දේශපාලනිකව විනාශ වුන තුනේ කල්ලීය සහා පෙරටුගාමින් ඒක බය නැතුව කියනවා. ඇත්ත ප්‍රශ්න විසදීමටනම් සියලු දෙනා දේශපාලනය වහල් බවින් මිදී එකම්වක මෙන් කටයුතු කරන්න ඕන. අරගලයෙන් ගොඩක් අය හම්බ කරා ඒක ඇත්තක්. මමත් ඉන්නේ මේ රට හදන්නනම් අපි එකා මෙන් එකතු වෙන්න ඕන. පොහොට්ටුකාරයා ජෙප්පෝ ටොයියෝ කියන එක වෙනස් වෙන්න ඕන

    • @HM-uc8xn
      @HM-uc8xn 2 ปีที่แล้ว

      මන්දබුද්ධික පකෝ අරගලේ විනාස කරේ කවුද හොයන්න කලින් අරගලයක් ඇති වෙන තැනට රට වැටුනේ ඇයි කියල කතා කරපංකෝ ..මුන්ගේ ගු ගුලි එහෙමපිටින් ගිලින්න තරම් මන්දබුද්ධිකයිද තෝ ?

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว

    කෝණාරත් වීඩියෝ කෝල් ඔන් කරලා ගෑණුන්ට ශරීර අවයව පෙන්නුවා කියලත් අපි දන්නවා... වැඩ වලට කතා කරලා ඒ ගෑණු අයට වැල වීඩියෝ ප්ලේ කරලා ශරීර අවයව පෙන්නුවා කියලත් අපි දන්නවා...
    අපේ ළගත් ෆයිල් තියෙනවා අපේ හාමුදුරුවනේ...
    ඉරාජ් කියන්නේ චරිතයක් ... ❤❤❤

  • @aroshafernando2437
    @aroshafernando2437 2 ปีที่แล้ว +9

    මොන මගුලට ද යකෝ..අරගලයට ගහන්න plan කලේ. ඒකනේ උඹට මිනිස්සු ගැහුවේ. තොට ඒක තේරෙන්නේ නැද්ද 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @meehhssi10
    @meehhssi10 2 ปีที่แล้ว +6

    අම්මෝ ඔව් අපි තමා අරගල කරලා රනිල්ව ගෙනවේ 2025 දියසෙන් (නාමල් බේබිව😅) ගෙනල්ලා රනිල් ව පන්නලා අපේ රට බේරගමු 🤦🤦🤣🤣
    ඉරාජ් music legend❤️🔥
    ඉරාජ් ගේ දේශපාලනය 🤮🤮

  • @meepuka
    @meepuka 2 ปีที่แล้ว +2

    ලංකාවේ රාජාවලියේ හැටි පාවාදෙන එකම තමා, IRAJ ට මිනිස්සු බැන්නේ එක්තරා මිනිස්සු පිරිසක් ගෙ උසිගැන්වීම මත, Social media power එක වැරදිවට use උනා . 😔😔😔 never be like that IRAJ !

  • @SakunthaDeshan
    @SakunthaDeshan 2 ปีที่แล้ว +6

    'IRAJ' නම් වෙනම ම බැන්ඩ් එකක් 🙏 ජය වේවා.!!

  • @GayanHewage042
    @GayanHewage042 ปีที่แล้ว

    මේ කතාවෙන් තේරෙන එක දෙයක් තියෙනවා ඉරාජ් කොච්චර උණත් තමන්ගේ මතේ කෙලින් ඉන්නවා කෝනාර කියන්නේ වීව්ස් ගන්න ඕනම බලු වැඩක් තමන්ගේ අම්මා උණත් විකුණන කාලකන්නියෙක්

  • @trend.lk21
    @trend.lk21 2 ปีที่แล้ว +12

    Iraj music වලින්නම් වැඩ්ඩෙක්❤
    දේශපාලනෙන්නම් චාටර්😂🙏 පොර කිසිම වෙලාවක පිළිගන්නෑ වැරැද්දක් වුනා කියලවත්🙂

  • @5760A
    @5760A 2 ปีที่แล้ว +9

    රටේ හොඳම නිල ටික අල්ලලා ගේම් ගහලා,
    අන්තිම වෙනකන් තමන්ගෙ හොර රැලේ උන්ගෙ බලය තියාගන්න පුලුවන් උපරිම තුප්පැහි වැඩ ටික කරලා
    දැන් පකක් කියනව.
    මූට මස් කට්ටෙ දත වැදුනා විතරයි කට්ට උදුරගත්තා.
    ඒ දුක තියෙන්නෙ.
    මේ මේකෙ කියවන ඒවත් නාමල්ගෙ ජනපති හීනෙ ආයෝජනනෙ බන් ඉරාජ්.
    අනෙ උබෙ අප්පගෙ බයිලා 👌🖕

    • @rc-pg1bd
      @rc-pg1bd 2 ปีที่แล้ว

      අනේ පොන්නයෝ ලපයා ජනාදිපති වෙනකන් බලන් ඉදපන් පැපොල් ඇට ලොන්තයා

  • @naturerelaxmymind2667
    @naturerelaxmymind2667 2 ปีที่แล้ว +2

    ඉරාජ් ගෙනුයි කෝණාර ගෙනුයි නම් වැඩක් නෑ.. හැබැයි කතාව ඇත්ත. 😁 අන්තිමට සිද්ධ උනේ NGO වලටයි , කොටි ඩයස්පෝරාවටයි ඕන දේවල්. තාමත් වෙන්නෙ ඒ දේවල්. උන්ගෙ ප්ලෑන් වලට හරියන්න අරගලේදිම මිනිස්සුන්ගෙ ඔළුත් හැදුවා. ඉතිං අපේ මිනිස්සු මොකද කරන්නෙ, NGO කාරයො අවුලන එකකට, ඒක තමයි දියුණුව කියල හිතාගෙන උඩ පැනගෙන හුරේ දානවා.. එක උදාහරණයක් සාරි කේස් එක. 😅 සාරි අපහසුයි නම් හරි. ඒත් ඒ අපහසුතාවය පෙන්නලා ඒකෙ යටින් දෙයක් වෙනව කියල තේරෙන්න තරම් මිනිස්සු බුද්ධිමත් නෑ.. ඒක තේරුම් අරගෙන මොන අපහසුතාවය තිබ්බත් නිවටයො නොවී අපේ විදිහ අපිට හොදයි කියල තදින් ඉන්න ජාතියක් වෙන්න දන් නෑ.. නිවටයො කියල ලෝකෙට ඔප්පු වෙලා ඉවරයි කොහොමත්. තාමත් රැට්ට බැට්ටගෙ පේජ් එකේ හාට් පුරවන ගොන්නුත් ඉන්නවා.. 😅 මිනිස්සුන්ගෙ මොල විකෘති කරනවට සල්ලි උපයපු උන්නේ උන්..
    සාරිය , ඊළගට රාජ්‍ය භාෂාව .... ඔහොම ඔහොම ...
    උඩින් හොද අරමුණක් කියල රැල්ලට අවුලල තිබ්බම මිනිස්සුම ඉතුරු ටික කරල දෙනව. 😅
    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ සාරියයි , භාෂාවයි , සංස්කෘතියයි ම අල්ලගෙම ඉද්දි තේරෙන් නෑ ඒ පහර දෙන්නෙ මුල් වලට කියල .. 🙂

  • @kiriweldolachandarathana3019
    @kiriweldolachandarathana3019 2 ปีที่แล้ว +8

    Love you Iraj! Great human.

  • @maduwandilruk6264
    @maduwandilruk6264 2 ปีที่แล้ว +6

    ඉරාජ් කොමා එකක ඉදලා මේ ඇහැරිලා අනේ බන් මේ රටෙ මිනිස්සු ඇන්දුවා උබලාත් වග කියන්න ඔනි අපි මේ කන කට්ටට🖕

  • @asangajay9939
    @asangajay9939 2 ปีที่แล้ว +8

    අන්තිමට රට විනාස කලේ අරගලය කරපු අය කියල conclusion එක වෙලා ඉන්ටර්වීව් එක ඉවර උනා

  • @lahirudilzan2426
    @lahirudilzan2426 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි bro ❤️🔥

  • @කවිදුචතුරංග-ච6ත
    @කවිදුචතුරංග-ච6ත 2 ปีที่แล้ว +8

    2025 නාමල් ජනාධිපති කරමු 🤣👍

  • @dwidelk
    @dwidelk 2 ปีที่แล้ว +28

    අශේන්ට එදා ඉරාජ් කරපු දේ අද ඉරාජ්ටම රිටන් ආවා. Good luck Iraj

    • @dulabro845
      @dulabro845 2 ปีที่แล้ว

      මොකක්ද broo ee seen eka

  • @Janitha529
    @Janitha529 2 ปีที่แล้ว +36

    11:20 Best part 🔥🔥🔥

  • @adeesharandesh962
    @adeesharandesh962 2 ปีที่แล้ว +9

    කෝනාරයා පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ගේ දරුවෙක්ද කොහෙද. දැන් මම එතන හිටුයේ නැහැලු. 📷 උස්සගෙ හිටියේ මුගේ බාප්පද එතකොට

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว +3

    ඇම කන එවුන් ඉන්නවද කියලා බැලුවේ. සුපිරියට ඉන්නවා. අය්යේ ඔයා ඉස්සර කොච්චර ලස්සන නිර්මාණ කරාද ? මගේ ආසම සින්දුව අරක. අපි ඒවගේ ඒවා අයේ කරමු. දේශපාලනයෙන් ඈත් උනු එක කොච්චර දෙයක්ද ?අපි මේ රට හදමු 😂. විකියා විතරයි සංගීත මුදලාලි කරණයට විරුද්ධව කොන්ද කෙලින් තියන් කතා කරපු එකෙකුට හිටියේ. විකියා වගේ දෙතුන් දෙනෙක් හිටියනම් අපේ සංගීතේ මෙච්චර විනාස වෙන්නේ නෑ. දැන් සමහරු දේවත්වයෙන් පුදන මෝඩ ජෝඩුවට රෙදි ගැලවෙන්න දුන්නේ. ඒවගේ ඇරියස් හිතෙතියන් විකියා පොඩි කෙල්ලක් බැදපු එකට පුකේ ඉත්තෑවෝ ගියපු උන් තමයි අනුන්ගේ මතයට ගරුකිරීම ගැන කතාකරන්නේ😂. අන්තිමට විකියට හිටපු මනුස්සයත් ඒ වැඩෙන් චාටර් වෙලා මැරිලා ගියා. මේ ලන්තය කවදාවත් හැදෙන්නේ නෑ.

  • @saliyamadush2827
    @saliyamadush2827 2 ปีที่แล้ว +3

    කෝනාර සීන් එකේද ඉන්නේ 🥴
    අරගලෙ අල කරලා හම්බකරපු අයියෙක් තමා දැන් බබා වගේ ඉන්නේ 😂
    අයිසේ ඉරාජ් ගෝටට යුද්දෙ කරලා මහන්සි ඇති නේද 🥴👍
    හරි බන් එල

  • @sloutdoorshow9777
    @sloutdoorshow9777 2 ปีที่แล้ว +36

    ඉරාජ් අයියා හැමදාම ඔයා එක්ක අපි ඉන්නවා❤️

  • @veerdarshana5759
    @veerdarshana5759 2 ปีที่แล้ว +12

    ඒ කොටසෙ ඔයාල නෑ කියල අත පියදගන්න බෑ ඔයාලට. ඒ කොටස ආවෙ ඔයාල කපපු පාරෙ 😢

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.. අව්ස්සලා තියලා අපි එතන නෑ කියලා කිව්වම අපි රැවටෙයි.😁

  • @prasadlakmal4114
    @prasadlakmal4114 2 ปีที่แล้ว

    මටනම් හිතෙන්නෙ දෙශපලකයොන්ට කලින් අපි හැදෙන්න ඔනෙ අපි හැදුනොත් විතරයි අපෙ රට හදන්න පුලුවන්. අපිමයි දෙශපලකයොන්ට කඩෙ යන්නෙ අපිමයි එයාල බලයට යවන්නෙ අපිමයි එයාලගෙන් වාසි බලාපොරොත්තු වෙන්නෙ නේද. පොඩි එක්කනාගෙ ඉදන් ලොකු තැනට යනකල්ම පගාව. අපි පගාව දීල කරන්නෙත් වැරැදක්නෙ. එ නිසා අපි හැදෙමු යාලුවනේ එතකොට ඔක්කොම නිකන්ම හැදෙනව. වැරදි කරන අය වැරදි කරන්න බය වෙනව. ❤❤❤ ආදරෙයි හැමෝටම මොනව උනත් ඉරාජ් අයිය කියන්නෙ සුපිරියක් තමා ඔයාගෙ වැඩක් එනකල් බලන් ඉන්නෙ ❤❤❤ ඔයාලට බුදුසරනයි දෙවිපිහිටයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගෙ පිහිටයි ❤❤❤

  • @kassabro9180
    @kassabro9180 2 ปีที่แล้ว +11

    කෝනාරව ඉන්ටවිව් උනා😂

  • @danpriyasad2557
    @danpriyasad2557 2 ปีที่แล้ว +2

    එකෙන්ම ආදරෙයි ඉරාඡ උඹට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    කෝණාර අපි හරි දේ කරමු මට දවසක් හරි අවස්ථාවක් දිපු ඔයා එක්කත් කිසිදු අමනාපයක් මට නැ ❤️❤️❤️❤

    • @sureshvitharana5710
      @sureshvitharana5710 2 ปีที่แล้ว

      Aa gothaya 💩🖕

    • @danpriyasad2557
      @danpriyasad2557 2 ปีที่แล้ว

      @@sureshvitharana5710 ගෝතයෝ තමයි මචං හොර මුහුණ දාන් ඉන්නෙ පිරිමියෙක් වගේ ඇත්ත මුහුණ දාලා සමාජයට මුහුණ දියන් ඉස්සෙල්ලාම .

    • @sureshvitharana5710
      @sureshvitharana5710 2 ปีที่แล้ว

      @@danpriyasad2557 Pala gothaya umbata aragale kale aragale kale gu gihin ne hitiye as wahagena videos damme mathaka nadda pmnaya Dan eliyata bahala pora talk Denne ahuweyanko kohedihari muna pennanna🖕

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว +11

    ඉරාජ් වැඩ්ඩෙක්❤️❤️

  • @amalliyanage884
    @amalliyanage884 2 ปีที่แล้ว +4

    Iraj artist කෙනෙක් විදිහට ඔයාට ❤️ ඒත් ඔයාගේ වරද ට වැරදි කියනවා……. ඔයා දේශපාලනයේදී අන්තවාදීයෙක්… ඔයා support කරන පක්ශ මොන බලු වැඩේ කරත් ඒක වහලා අනික් දේශපාලන පක්ශ වලට පහර දෙනවා. ඒක ඇත්තටම පහත්. ඔයා මෙතන කියන්නෙත් පට්ට බොරැ….කිසිම දේශපාලන පක්ශයකට කඩේ යන්නේ නෑලු. ගෝඨාභය රාජපක්ශගේ විශන් එකට කැමතිලු. ඒත් 2015 ජනාධිපතිවරනයේදි මහින්දටත් කඩේ ගිහින් හිටපු විදිහ මතකයි. රෑ post දාලා දාලා අනික් අයට බැණ බැණ ඉදලා උදේ වෙද්දී post අයින් කරා මතකයි…. කෝනාර මල්ලි උබලත් අරගලයේ හිටියේ ඇත්තටම දුක් විදින ජනතාවගේ පැත්ත ගන්නද කියලා දැන් නම් සැකයක් තියෙනවා… ඩිලාන් රැට්ටා උන් දෙන්නා ගැනත් සැකයි . එකෙක් ප්‍රසිද්දිය වැඩි කර ගන්න පොර වෙන්න අරගලයේ හිටියා විතරයි වගේ…

  • @himathjayawardhana1438
    @himathjayawardhana1438 2 ปีที่แล้ว +10

    කරන්න පුලුවන් හැම මගුලම කරලා,"මම එතන නෑ" ලු 🖕

  • @southernvlog8751
    @southernvlog8751 2 ปีที่แล้ว +6

    මේ comment දැක්කහම පැහැදිලි බයක් තියෙනවා.. නාමල් 2030 ජනාධිපති වෙයි වගේ..

    • @oraz7137
      @oraz7137 2 ปีที่แล้ว

      fake account බන්. ගූරාජ්ගෙයි කෝණාර බල්ලගෙයි. දැන් මිනිස්සු මෝඩ නෑ

    • @TeslaScience-i5m
      @TeslaScience-i5m 6 วันที่ผ่านมา

      Ethakota sadakalika me kuhaka jvp da inna oni...

  • @FreEFirE-yn6zw
    @FreEFirE-yn6zw 2 ปีที่แล้ว +7

    සතා සතාම තමයි. මූ මොකාටද එන්න හදන්නෙ කියලා දන්න අය දන්නවා.මූ තරම් කැ# වැඩ කරපු එකෙක් තවත් නැ. මු එක්ක ඒකාලේ සිංදු කියන උන් දැන් සිංදු නොකියන්නෙ ඇයිි කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ.( අරගලයටත් අවුරුදු ගාණකට කලින් වෙච්ච දේවල් ) .

  • @amaama1176
    @amaama1176 2 ปีที่แล้ว +43

    කාගෙවත් ගෙවල් ගිනිතියන්න එපා. හැම මතකටම ගරු කරමු

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว +7

      ඕව කිව්වට වැඩක්..ජවිපෙ මේ මිලේච්ඡත්වය ආපහු පටන් ගත්තේ ජනාධිපති නිවසට ගහලා මිරිහානේදී..උන්ට ගැලපෙන විදියට උත්තර දීපු නැති නිසා තමයි ගෝඨාභයට යන්න වෙලා රටත් විනාස උනේ..

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +4

      @@max-zq6ge ehemada ha ha

    • @amiladassanayaka6790
      @amiladassanayaka6790 2 ปีที่แล้ว

      @@max-zq6ge😂😂😂😂😂

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว

      @@max-zq6ge 😂😂😂

    • @bimalvijesooriya9827
      @bimalvijesooriya9827 2 ปีที่แล้ว

      මන් නම් නිදිමතට තමයි ගොඩක් ගරු කරන්නේ ❤

  • @tharushanavodya6165
    @tharushanavodya6165 2 ปีที่แล้ว +4

    Legend is back💫😻

  • @sandaruwanrajapaksha8101
    @sandaruwanrajapaksha8101 2 ปีที่แล้ว +3

    එතකොට ගෝල්ෆේස් එකකට ගහන්න ඇවිස්සුවේ කවුද 🙄

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 2 ปีที่แล้ว +3

    Patta 😍

  • @danger187
    @danger187 2 ปีที่แล้ว +19

    My fav artist ❤ adatath ahnne iraj clasics only 💯❤️

  • @shadowsh5874
    @shadowsh5874 2 ปีที่แล้ว +2

    ඉරාජ් හොඳයි ලංකාවෙ බිහිවුනු සුපිරි වැඩ්ඩෙක්. උටත් උගේ කැමැත්තට දේශපාලන මත දරන්න අයිතියක් තියෙනවා. හැබැයි යුද්දෙ ඉවර කරපු එකට රාජපක්ෂලාට අපි සෑහෙන්න ගරු කලා කලගුන සැලකුවා. ඒකනේ බලය දුන්නෙ. හැබැයි උන් කරේ හොරා කකා රටටම කෙලවපු එක. අර⁣ගලේ කරපු උන් සල්ලි ගත්තත් අවුලක් නෑ මොකද උන් උන්ගේ ජීවිතේ අනතුරේ දාගන රටේ දුක් විදින හැම මිනිහම වෙනුවෙන් කතා කලේ. වසන්තලා හිරේ ගියෙ ඒ හැමඑකාම වෙනුවෙන් කතා කරලා. ⁣යුද්දෙ ඉවර කරා තමයි. හැබැයි ඒ විදියටම රටත් ඉවර කලා. ඔන්න ඔකයි ඇත්ත.

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඉරාජ් වීරරත්න කියන්නේ පට්ටම ටැලන්ට් එකක් තියන.. මනුස්සයෙක්... මගෙත් පුංචි කාලේ මාරම ආසාවක් ඩ්‍රීම් එකක් තිබ්බා ඉරාජ් එක්ක මියුසික් වීඩියෝ එකක් කරන්න... ඒ තරමට අපේ ඒ කාලේ ඉරාජ් කියන්නේ අපේ බෂාවෙන් වඩ්ඩේක්‌... පහුගිය කාලයේ ඉරාජ් දේශපාලන මත එක්ක සමාජයේ අපකීර්තියට පත්උණ බව ඇත්ත.. නමුත් ඉරාජ් ඒ දේවල් තේරුම් අරගෙන් නැවතත් අපි පොඩිකාලේ දැකපු ඒ ඉරාජ් කියන බ්‍රෑන්ඩ් ඒක නැවතත් උඩට ඔසවමින් මේ ට්‍රැක් ඒක තෝරා ගැනිම් ඇත්තටම සතුටයි... විය යුත්තේ ද එය... මොකද ඉරාජ් කියන්නේ පුදුමාකාර ටැලන්ට් පුද්ගලයෙක් කව්රු මොනවා කිව්වත්... ඒ පිලිබදව කිසිම තර්කයක් නැත... මිනිස්සු අතින් වැරදි වෙනවා... ඒවා තේරුම් ගෙන වැරදි නිවැරදි කරගෙන වර්තමානය තුලින් අනාගතය නිර්මාණය කරගැනීමයි කල යුතු දේ... ඉතිං ඉරාජ් ඒ දේ කලා... ඔයාට සුබ අනාගතයක් ඉරාජ් සහ ලංකාවේ මියුසික් ඉන්ඩ්‍රස්ට්‍රි ඒක නෙක්ස්ට් ලෙවල් එකට ගැනීම ගන්නාවූ උස්ත්සාහය ද්‍යිරය් අගය කරනවා... ඔබ‍ට සුබ පතනවා ඉරාජ්.... 👑👑💪💪

  • @buddhist5509
    @buddhist5509 2 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම තමන්ගෙ මතය වෙනුවෙන් තව කෙනෙක්ව මරන්න එයාගෙ ගෙවල් ගිණි තියන්න හිතෙනව නම් උබ තරම් වහලෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ

  • @eshruhansa4168
    @eshruhansa4168 2 ปีที่แล้ว

    Api denna marry karamu iraj ..mage crush eka ❤anyway congratulations

  • @Pissa_Production_UL_UL
    @Pissa_Production_UL_UL 2 ปีที่แล้ว +16

    ආසම Artist කෙනෙක් තමයි iraj අයියා කියන්නේ මං මැසේජ් කරා දවසක් ඒත් රිප්ලයි ආවේ නම් නෑ ඒත් කිසිම දේශපාලන ප්‍රශ්නයක් නැතුව මං ආසම Artist iraj අයියා ❤️🍃

  • @sinhatv1700
    @sinhatv1700 2 ปีที่แล้ว +5

    චෙස් බෝඩ් එකේ ඉත්තෙක් උනේ උබ. උබට කියලා අනුන්ට අපහස කරන විදියෙ සිංදු හදාගෙන උබ 69 ලක්ෂයක් ජන්ද දායකයො හදන්න වෙහෙසුනා. අද උබ කැමරා එකක් ඉස්සරහ උබට උනදේ ගැන කතා කරද්දි දහසක් දෙනා දවසට වේලක් හරි කන්නෙ කොහොමද කල්පනා කරනවා. ඉස්සරහට එන අවුරුද්දට ලමයින්ව පාසල් යවන්නෙ කොහොමද කල්පනා කරනවා. අරගලයක් නොකර හිටියා නම් බැසිලයා සල්ලි අච්චු ගැහුව විදියට සල්ලි කොල වල බඩු ඔතලා දෙන්නත් ඉඩ තිබුනා. තමා කරන පව් පින් තමා පස්සෙම එලවනවා. උබට දේශපාලනය කොහොමත් ගැලපෙන්නෙ නෑ උබ හොද සංගීත කාරයෙක් ඒ පැත්තෙන් විතරක් පලයන් කාගෙවත් අතකොලු වෙන්නෙ නැතුව.

  • @prabhashanatharindu5040
    @prabhashanatharindu5040 2 ปีที่แล้ว +12

    මන් දන්න විදිහට මුලින්ම phone numbers ,එහෙම ප්‍රසිද්ධ කරල තමන්ගේ මතය දරන්නේ නැති අයගෙන් පළිගන්න පටන් ගත්තේ ඉරාජ්. පසුගිය ජනාධිපතිවරයණයේදී අශේන් ගෙ හා ඔහුගේ පවුලේ අයගේ දුරකථන අංක පවා ප්‍රසිද්ධියේ කියමින්...

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +18

    ඉරාජ් මියුසික් ඇතුලෙදිත් මේ වගෙම අවංකයි ඍජු චරිතයක්,
    A living ledgend
    මම පවුද්ගලිකවම ලංකාවෙ මියුසික් කියල එකක් අහනවනම් එදා අහන්න ගත්තෙ ඉරාජ්ගෙ මියුසික් ප්‍රඩක්ශන්ස් අදත් ඉරාජ්ගෙ මියුසික් විතරයි තාම ෆීල් වෙන්නෙ,
    My favorite top artists are iraj , ashanthi , chinthy

  • @alokanethsara1460
    @alokanethsara1460 2 ปีที่แล้ว +27

    Iraj political side eken patta charter dial ekak 🤢, Music side eken legend kenek ❤

  • @madushirathnayaka9439
    @madushirathnayaka9439 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඉරාජ් අය්යා හිත හොද කෙනෙක් ඉරාජ් අය්යා නෙමේ වැරදි අපි වැරදි.ඉරාජ් අය්යට රාජපක්ශලාට බනින්නෙපා.ර්‍ර්ලග නාමල් රාජපක්ශ ආන්ඩුවෙ අගමැති ඉරාජ් අය්යා වෙන එක තමයි මගේ එකම පැතුම

  • @songsmaster8432
    @songsmaster8432 2 ปีที่แล้ว +1

    අශේන්ගෙ අම්මගෙ නම්බර් දාල සෙල්ලම් කරපු එක තමා අනිත් පැත්තට ලැබුනේ...සුදු ඇදගෙන කළු ඇවිත්😂මෙයා දැන් ඔක්කොම හෑල්ලු කරනවා එයා කඩේ යද්දි හොදයි😂

  • @surenfernando
    @surenfernando 2 ปีที่แล้ว +8

    මන් එතන නෑ,මන් අයින් උනා,මන් ඔයා එක්ක කතා කරා .ඊයා බං කෝනාර

  • @isurukumara1142
    @isurukumara1142 2 ปีที่แล้ว +2

    කොනර උබට සොබා දහම පුකෙ අරිද්දි උබ දන්නෙ නැති වෙයි නේද.අහින්සක මිනිස්සු පව්🤣හා හා බය වෙන්න එපා බ්න්.joke එකක් කරේ එහෙම වෙන්නෙ නෑ..😘

  • @molinduachintha5375
    @molinduachintha5375 2 ปีที่แล้ว +7

    මෙලෝ රහක් නෑ මේ වීඩියෝ එක😂😂😂

  • @Upesha1222
    @Upesha1222 2 ปีที่แล้ว +9

    Artist kenek widyta🔥

  • @yanagaman
    @yanagaman 2 ปีที่แล้ว +10

    දැන් පුලුවන් නේ හෑමදේම ඇත්ත එලියට දාලා මේ රට ගොඩ දාන්න.

  • @kavindanethsara8167
    @kavindanethsara8167 2 ปีที่แล้ว +3

    කෝනාර කියන්නෙ නම් කැම්ත කැම්# යෙක් ... ඉරාජ් ඒ අතින් හොදයි පොර පොරගෙ මතේ තාම ඉන්නවා ඒක වැරදි උනත් හරි උනත් අනික ඉරාජ් මොනව නැතත් අපිට අහන්න පට්ට සින්දු ටිකක් හරි කරා ඒකට මූ අම්නෙ අම්නේ චීම්ත වැඩ කරන්න එම්පා කෝනාර ඉව්ව්ව්😂😂

  • @appuwa
    @appuwa 2 ปีที่แล้ว +2

    Music side eken legend kenek iraj

  • @praveenabeysinghe6038
    @praveenabeysinghe6038 2 ปีที่แล้ว +13

    Aragalen ratata loku winaasayak unaalu😂😂😂... Rata winaasa wela tibba nisai minissu eliyata basse.. 🤣🤣Gotage vision eka😂😂😂

    • @damianbanks2855
      @damianbanks2855 2 ปีที่แล้ว +5

      Ewa piluganna pakayalath innavane

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +6

      උන් ඉතිං කොහොමත් එහෙමයි කියන්නෙ ජඩ හොරු කොහොමත් අරගලෙට හොද කියන්නෑ වැඩෙ තියෙන්නෙ ඒව පිලිගන්න උන් ඉන්ව කියහන්කො 😂💔

    • @praveenabeysinghe6038
      @praveenabeysinghe6038 2 ปีที่แล้ว +2

      @@emanside3519 ow bn, balapan methanama mu hari kiyala keedenek comments daala tyenawada.. Appiriyai

  • @jackooo6968
    @jackooo6968 2 ปีที่แล้ว +8

    Iraj 🤘💛

  • @SLRandunu.
    @SLRandunu. 2 ปีที่แล้ว +22

    ලංකාව වගෙ රටක රැල්ලක් යට ගහලා තව රැල්ලක් ඉක්මනින් හදන්න ලේසියි. අනෙ හැම කෙනෙක්ම බුද්දිමත් වෙන්න. අපි අපෙ රට රැකගෙන බුද්දිමත් රටට අවක ආදරේ අලුත්ම කෙනෙක් පත් කරගමු. යහපත් මිනිස්සු එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ.....

  • @walambaya.8166
    @walambaya.8166 2 ปีที่แล้ว +2

    වැරැද්දක් උනා කියල පිලිගන්න බැරි එකෙක් ඉරාජ් කියන්නෙ. අදටත් මෙහෙම වෙලා තියෙන්නෙ මුන් මේ එක එකාගෙ රෙදි හෝදපු නිසා. තරුණයො ගොඩක් වෙනස් වෙලා ගෝඨාභයට ජන්දෙ දෙන්න හැරුනේ මුගේ කම්පේන් නිසා. රටම කාල තව ලොකු කමට කියවනවා. මූ බැදල නෑනේ . ඒ නිසා තේරෙන් නෑ පවුලක් ජීවත්වෙන අමාරුව . මියුසික් වලින් උබ පට්ට වැඩ්ඩෙක් ඉරාජ්. ඒත් මනුස්සයෙක් විදියට උබ ෆේල්. කෝනාර මේ රෙදි හෝදපු විදියෙන් සමහර ඇතුලෙ දේවල් එලියට ආපු හැටිත් තේරෙනවා. කෝනාරට ඕන උනේ රනිල් ආවම නවත්තන්න කියලත් තේරෙන දෙයක්. ඩීල් රනිල්

  • @lakmal1319
    @lakmal1319 2 ปีที่แล้ว +5

    අනෝජ් වෙද මහත්තයා සමග වැඩසටහනක් කරන්න කෝනාර.. 🙏

  • @pasindumediwake8519
    @pasindumediwake8519 2 ปีที่แล้ว +15

    අපිටත් මතකයි....ගොඩක් අහිංසක කෙනෙක් තමයි ඔය.....🤣 නියමයි කෝනාර 😐

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 ปีที่แล้ว

      😁 මෙන්න තවත් බෝසතෙක්

  • @මංජු-Ruwan
    @මංජු-Ruwan 2 ปีที่แล้ว +10

    ගූ ගොඩවල් දෙකක් එක තැන..😂

  • @senanayakaparakrama3868
    @senanayakaparakrama3868 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඉන්ටව් කරන්නෙ ඉරාජ්ද කෝනාරද 😄😄😄

  • @OutdoorEthicsOriginal
    @OutdoorEthicsOriginal 2 ปีที่แล้ว +2

    අඩෝ කෝනාර
    මට මතකයි උබ අරගලේට ආව විදිහ
    v8 එකක නැගල කොල්ලො කෙල්ලො moral කරකර දවසෙම galleface එක ඉස්සරහ එහෙට මෙහෙට ගියා
    උබට කියන්න තියෙන්නෙ මෙච්චරයි මචං, රීවට කමක් නෑ
    ඒත් ගූ හට්ටියක් එක්ක , උබ රීව ගූ ගගා යද්දි ලොකුවට උබේ බෙට්ටෙ ගද දැනෙන්නෙ නෑ බං
    ඊය බන් views වලට හිගාකන්න එපා බං කන්න නැත්තන් කියපන් සල්ලි ටිකක් එවන්නම් dollar වලින්..

  • @chamikadenuwan2841
    @chamikadenuwan2841 2 ปีที่แล้ว +16

    මැයි 9 අරගලේට ගහන්නෙ නැතුව ඒ මිනිස්සුන්ගෙ මතේටත් ගරු කරන්න තිබ්බ හැබැයි.

    • @damianbanks2855
      @damianbanks2855 2 ปีที่แล้ว +4

      Ow ...... gahanna one iraj wage unta neme ... minihek social media eke poddak wachana tikak kiyala wanuwa gaman me comment section eke innava vage honda kiyana unta 😂

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว

      ගෝල්ෆේස් කූඩාරම් වලට ගහන එවුන්ගෙ වැරැද්දට එතන නොහිටපු ඒ සිද්ධිය ගැන දන්නෙවත් නැති මිනිස්සු මරලා ගෙවල් ගිනි තියන්න හිලව් කරපු එක කොයිතරම් සාධාරණයි ද.. ඇත්තටම ජවිපෙ මිලේච්ඡත්වය පටන් ගත්තේ මිරිහානේදී..

    • @meehhssi10
      @meehhssi10 2 ปีที่แล้ว +4

      ඔව් එව්වා ගැන කවුරුත් කතා කරන්නෑ

    • @damianbanks2855
      @damianbanks2855 2 ปีที่แล้ว +2

      @@max-zq6ge sathutu weyan tho wage ponnayo ithuru una ekata ....... maranava thama huththo .... eka rajapaksha pakayek hari ahuunanam eda balnna thibba ubalage sirlata wena de

  • @dasunthiwanka3965
    @dasunthiwanka3965 2 ปีที่แล้ว +12

    ලංකාවෙ මිනිස්සු මරු 😂😂 තව අවුරුදු 2ක් 3කින් අයේ රාජපක්ෂලා දේශපාලනේ ලොකු පුටු වලට එනවා අපේ ලංකාවෙ මිනිස්සු කවදාවත් විශ්වාස කරන්න බැරි ජාතියක් අපේ උන් වැරද්ද වැරද්දක් විදියට දකින්නෙ නැ පක්ශ බදාගෙන වාසියට වැඩකරන්නෙ. කවදාවත් මේ රට ගොඩ ගන්න බෑ ලොවෙත් රට හදන්න නෙවෙයි එදාවේල කලා පාඩුවේ ඉන්න එක තමයි හොද.😔

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว +1

      3% ට දාලා එලවපු ගෝත්‍රිකයෝ හොඳයි කිව්වනං..දැන් එපා කියන අය කවද හරි ඕන කියන්නෙ නැද්ද.

    • @meehhssi10
      @meehhssi10 2 ปีที่แล้ว +5

      ඔව් මේ රට ගොඩ දාන්න බෑ මේ වගේ උන් ඉන්නකන්

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +4

      වැඩක් නෑ ඕයි කතාකරල එපාවෙලා තියෙන්නෙ

  • @dinu_d_
    @dinu_d_ 2 ปีที่แล้ว +2

    අශේන්ගෙ ගෙදර එඩ්‍රස් එක කියල ගහන්න කිව්වෙත් මේ පොරමයි
    නිකන් කිව්වෙ

  • @ovindukaveen3368
    @ovindukaveen3368 2 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ😂💔හැමෝගෙම මතයට ගරු කරන්න කියලා මේකේ කියනො. හරි ටීවී එකේ කියනෝ සර් ට කිව්වාලු ඇයි සර් මුන්ට ගහලා ඉවර කරන්නේ නැත්තේ කියලා😂💔

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +2

    අන්තිමට අර ඩොලර් බිලියන ගණන් පිටරටින් ගෙනල්ලා රට හදනවා කිව්ව සුරංගනා කථා කාරයෝ හම්බකරගෙන මාරුවුණා.. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පුකවල් පැලෙන්න ගහලා එලවලා රට ස්ථාවර කරලා රටේ වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කර..ඒකයි කෝනාර කියන්නේ තිබුනට වඩා දැන් හොඳයි කියලා 😂😂😂😂😂😂ගෝල්ෆේස් එකට ගහන්න කලින් තමයි ජවපෙ මිරිහාන ජනාධිපති ගෙදරට ගැහුවෙ..

  • @luckysam5534
    @luckysam5534 2 ปีที่แล้ว +11

    Address, vehicle number දැම්මා සාරංග දිසාසේකර, මේනක රාජපක්ෂ

    • @nadija_thinal
      @nadija_thinal 2 ปีที่แล้ว +1

      තව කව්ද

    • @nadija_thinal
      @nadija_thinal 2 ปีที่แล้ว +1

      සුරත video එහෙ හිටිය කෙල්ල

    • @sachi.087
      @sachi.087 20 วันที่ผ่านมา

      සාරංග දිසාසෙකර නම් වෙන්න බැ

  • @writemewiki
    @writemewiki 2 ปีที่แล้ว +4

    ඇ කොනාර බොන්ඩියො තොපිට එදත් කිව්වේ ඔය ටික තමයි .... අරමගුලක් කරපු වෙලාවේ ඒ එකතු උන මිනිස්සුන්ගේ ශක්තිය ඒ එකමුතුව රටට වැඩදායක දෙයකට යොදාගත්තා නම්, ඒ රට හදන්න තිබුන උවමනාව ගැම්ම ඇම්ම රටට වැඩදායක දේකට යොදාගත්තා නම් මේ රට හැදෙන්න ඔනි පාරට වැටිලා
    අද ඒ මිනිස්සු සී සීකඩ වෙලා පිස්සු කෙලිනවා, සුපුරුදු අයිස් ගහගෙන කම්මැලිකමේ ලොක්කන්ට බැන බැන ඉන්නවා
    තේ කොච්චර ගොනෙක්ද කියලා තේරෙනවා රට තිබුනාට වඩා හොදයි කියලා කිව්ව එකෙන්
    ප්‍රස්නේට සම්ප්‍රදායික පැලැස්තර ගහලා ප්‍රස්න යට ගහන එකද ගොන් බොන්ඩියො රට හදනවා කියන්නේ
    සිස්ටම් චේන්ජ් කරන්න කැපකිරීම් කරන්න වෙනවා තොපි වගේ ඒකවත් දන්නේ නැති ගොන් කාලකන්නි ටිකක් හින්දා රට තව අවුරුදු 100ක් යනකන් වත් හදන්න වෙන් නෑ

    • @hirusharandwe9216
      @hirusharandwe9216 2 ปีที่แล้ว

      ඇත්ත කතාව අරගලේ තමා රට හදන්න තිබ්බ ලොකුම චාන්ස් එක රට ගැන ලොකු හැගිමක් ආවා හැම කෙනාටම මිනිස්සු ඔක්කොම එකතු වෙලා වැඩ පිලිවෙලක් හැදුවා නම් අද ආයෙ පරන තත්ත්වය යට වැටෙන්නෙ නැ , අරගල ය අනිතිම ආයෙ දේශපලනෙන්ම කැවා ආයෙ ත් පරන කම්මැලි පක්ශ කියන ඔන එකක් අහන හිගන ජාතියම තමා

  • @rush3606
    @rush3606 2 ปีที่แล้ว +14

    ඔනැම මනුස්සයෙක්ට තමන් කැමති දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන් ඉරාජ් ටත් ඒ අයිතිය තියෙනවා.

  • @rochanamjj2050
    @rochanamjj2050 2 ปีที่แล้ว +2

    ඉරාජ් කෝනාර කියන්නේ ඉතාම කපටි කෛරාටික චරිත දෙකක්.
    අවස්ථාව මාර්කට් කරලා සත්‍ය යට ගහලා
    ඒ දෙන්නාගේ අරමුණු සත්‍ය කරගන්න හදන ඩබලක්.
    Cheap character marketing by a cheap character.
    ලහිරු මුදලිගේ කියන්නෙත් එහෙම එකෙක්.

  • @diniduthiwanka8836
    @diniduthiwanka8836 2 ปีที่แล้ว +1

    You and artist 🔥iraj❤️❤️❤️❤️

  • @BK_xviii
    @BK_xviii 2 ปีที่แล้ว

    ගෝඨාබයට 2/3 බලයක් තිබ්බ ජනාධිපති කෙනෙක්.ඇයි රට වෙනුවෙන් පේනි හිටියනම් හම්පඩ සෙට් එක අයින් කරලා පොරට මෙ රට ගොඩගන්න බැරි උනේ 🙂

  • @hasithmadushan4358
    @hasithmadushan4358 2 ปีที่แล้ว +5

    වපුරන විදියට අස්වැන්න ලැබෙන්නේ ඉරාජ් රාජ්පක්ශාලව pramote කරපු එකෙ ප්‍රතිඵල ලැබුනෙ එයාට. දැන් පාඩුවේ ඉන්න music කරගෙන.

  • @madusankagangoda56
    @madusankagangoda56 2 ปีที่แล้ว +1

    Peshala කියන්නේ මුල මතක නැති හිවලෙක්.

  • @thilinarasanga2748
    @thilinarasanga2748 2 ปีที่แล้ว +2

    Good luck iraj

  • @sloutdoorshow9777
    @sloutdoorshow9777 2 ปีที่แล้ว +19

    ඉරාජ් කියන එකෙත් ඇත්තක් තියෙනවා වගේ

  • @ENSL420
    @ENSL420 2 ปีที่แล้ว

    ඉරාජ් වගේ උන් දන්නවා මේ system එක වෙනස් කරන්න ලේසි නෑ කියලා ඒත් එහෙම වෙන දවස ට iraj කියන එකාත් එතැන ඉඳියි.

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +32

    ඒ දවස් වල අපිත් බැන්න.
    බලන් ගියාම කියන කතාව ඇත්ත🤙

    • @rochanamjj2050
      @rochanamjj2050 2 ปีที่แล้ว

      අඩූ වයසින් ඉපදිච්ච අඩු කුලයේ පර හෑත්ත

    • @rochanamjj2050
      @rochanamjj2050 2 ปีที่แล้ว +3

      අම්මා ගිය තැන් ටික අහලා කියපං

    • @rochanamjj2050
      @rochanamjj2050 2 ปีที่แล้ว +3

      උබේ අම්මා ගිය තැන් වලින් උබේ ජාතකයේ හොයාගන්න පුළුවන්

    • @kusalmendisofficial2191
      @kusalmendisofficial2191 2 ปีที่แล้ว +7

      උඹල රැල්ලට කතාවට නැවෙන උන් බන්. මිනිස්සු ලස්සනට රවුම් කරලා කතා කියද්දි එවා පිලි ගන්න යන්න එපා. මිනිස්සුන්ගෙ ඇතුල මාර විසිකුරුයි.

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +1

      උඹල වගෙ උන් ඉන්නකන් ගෝඨාභයල දහස් ගනින් මේ භුමියෙ ජනාධිපතිල වීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි 👍

  • @theawakenworld5384
    @theawakenworld5384 2 ปีที่แล้ว +10

    Iraj is a legend in the music industry and he has brought many artists to the industry who is now even world famous like delon. But no one knows about it. He is a man who changed a total industry. His music today still give us old memories of lifestyle in Sri Lanka. The sad scene is uneducated new generation know only how tell negative things and scold to people.

  • @geethfashionlk
    @geethfashionlk 2 ปีที่แล้ว +2

    😎❤️

  • @adhiproduction
    @adhiproduction 2 ปีที่แล้ว +7

    Iraj 💓 💓 💪🏻 💪🏻

  • @janakaprasad6762
    @janakaprasad6762 2 ปีที่แล้ว +6

    කෝනාර , ලොන්ඩරියක් දාගනින්

  • @dharshanakumara952
    @dharshanakumara952 2 ปีที่แล้ว

    Eka eka hoyala maranna one

  • @faltydevils1734
    @faltydevils1734 2 ปีที่แล้ว

    ඉරජ් කියන විදියට තමන්ටම කියල එක වහනයක් අරන් නඩත්තු කරනවට වඩා ඔනෙ වෙලාවට රෙන්ට් එකට වාහනයක් අරන් අදාල ගමන යන එකද ඉරාජ් ගෙ තියරිය බොන්න ඔනෙ ප්‍රස්නයක්🤓🤓🤓🤓