Kelesada Kiwa Mana (කෙලෙසද කිව මැන) Karaoke (Without Voice) - Kamal Chithrasena (HB Music)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Name : කෙලෙසද කිව මැන
    Artist : කමල් චිත‍්‍රසේන
    Song lyrics:
    කෙලෙසද කිව මැන සිපගත් දෑතට
    මංගල මල් කලඹක් දෙන්නේ ..
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මණමාලිය වී මගේම මිතුරාගේ ...
    කෙලෙසද මම මල් කලබ අරන් එන්නේ ...
    මේ තුරු සෙවනෙම හමු වූ ඔබ මා
    මේ සෙවනේමයි වෙන්වූයේ ..
    කිසිද හමුනොවනට වෙන්වූ අපි
    කෙලෙසද මේ ලෙස හමුවන්නේ ..
    කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ ...
    මුලූ ලොව උරණව සිටිදා අපහට
    සිටියෙ උදව්වට ඔහු පමනයි ..
    අද ඔහු අතගෙන පෝරුව මත හිද
    කෙලෙසද මාගෙන් සමුගන්නේ ..
    අඩනා සිතකිනි ඔබට සුභපතන්නේ ...
    කෙලෙසද කිව මැන සිපගත් දෑතට
    මංගල මල් කලබක් දෙන්නේ ..
    එදා මගේ පෙම්වතියේ අද ඔබ
    මණමාලිය වී මගේම මිතුරාගේ ...
    කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ ...
    TH-cam Chanel:
    / @hasibromusic-yv2nj
    Thanks for Watching..
    If you like my channel
    Like / Comment / Share / Subscribe 🙏

ความคิดเห็น • 2