සීතල මීදුම මැදින්ගිය කඳුකර ගමන || Nuwara Eliya Travel Vlog || Hill Country

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 740

  • @marianjaksa4712
    @marianjaksa4712 2 ปีที่แล้ว +43

    කාලෙකින් නුවරඑළියෙ යන්න බැරිවුනා...ඒත් ඔයාගෙ මේ වීඩියෝ එක බලල ඔයා දැකපු සුන්දරත්වය මිහිර මමත් වින්දා....හරිම ලස්සනයි....

  • @gamingwith9770
    @gamingwith9770 2 ปีที่แล้ว +29

    ඔයාලා ජිවිතේ දිනපු අය අක්කා, හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 2 ปีที่แล้ว +17

    ඔන්න නැන්දේ නැන්දගේ මතකත් අරගෙන අපිත් නුවරඑළියේ යන්නයි හදන්නේ .නුවරඑළියට ගියාම බලන්න යන හැමතැනකදීම මට නැන්දව ගොඩාක් මතක් වෙයි. ❤️

  • @thilankashanthini2320
    @thilankashanthini2320 2 ปีที่แล้ว +41

    අපිත් නුවරඑළියට ගියා වගේ දැනුණා.හරිම ලස්සනයි 😍😍😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න😊

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 2 ปีที่แล้ว +1

      @@DoveGreens ආදරෙයි අක්කී

  • @gayankrisantha7532
    @gayankrisantha7532 2 ปีที่แล้ว +39

    ඔයා නිසා හිතේ තියෙන හැම දුකක්ම නැති වෙනවනේ thank you අක්කේ

  • @PD-qg2fo
    @PD-qg2fo 2 ปีที่แล้ว +5

    අක්කාගේ video සේරම බලන කෙනෙක් මම. ඒත් comment දාන්න ටිකක් කම්මැලි නිසා like දාලා හදවතින්ම සුබ පතනවා. මේ video එක දැක්කම නමි comment එකක් නොදාම බැරි වුනා. අක්කගේ videos ඔක්කොම super. ඒත් මට නමි මේ video එක සුපිරිම සුපිරි. Journey එකේ හැම තැනටම වඩා unplanned කරලා ගිය තේ වත්තේ Journey එක තමයි හොදම. දකින අපිවත් relax වෙනවා. මුලු family එකටම සුබම සුබ අලුත් අවුරුද්ද ක් පතනවා. හැමෝටම සතුට බෙදන ඔයාට සතුට ම ලැබේවා!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී මේ comment එකට . බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @beautyconner8776
    @beautyconner8776 2 ปีที่แล้ว +10

    මගේ කැමතිම යු ටියුබ් චැනලය වෙලා ඉවරයි dove greens...❤️❤️

  • @muditharamanayake8430
    @muditharamanayake8430 2 ปีที่แล้ว +21

    ලස්සන සුන්දර family life එකක් සාදා සතුට රැදේවා

  • @newtonfernando4424
    @newtonfernando4424 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි
    ඔබ පවුල සියලු දෙවිවරු ආරක්ෂා කරත්වා!!!

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 2 ปีที่แล้ว +27

    අප්පච්චී අම්මට ආදරේ කරන විදිහ පුතාලත් ඉගෙන ගනීවී හරිම ආදරණීය පවුලක් හරිම ලස්සනයි බුදු සරණයි ..ජේසු පිහිටයි ....🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න නංගී

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +14

    නුවරඑළියේ ⁣ගියපු ට්‍රිප් එකක් මතක් කළා ඔයා....ආයමත් .😊🙂😊🙂.ලස්සනයි හැමදාමත් වාගේම ❤️❤️❤️🌹🌹🌹

  • @mayomirangani2823
    @mayomirangani2823 2 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි නංගී හැමදාමත් වගේ ලස්සන විඩියෝ එකක් ඔයාගේ කටහඩ ඔයා කතා කරන විදිහ හින්දා තමා ඔයාගේ විඩියෝස් ලස්සන වෙන්නේ ❤️🌍

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +7

    හැබැහින්ම වින්ද ඒ සොදුරු දර්ශන අප සැමගේම දෙනෙතටත් ඒ අයුරින්ම විදින්නට ඉඩහසර ලබාදුන්නාට ආදරනීය ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙමු.මගහැරියා නොවෙයි යම් කරුනු කාරනා නිසා videos බලන්න බැරිවුනත් ඒ වෙත යොමු වෙනවා.ආදරෙයි හැමදාමත්. ලස්සනට හසුරුවන වදන්පෙල ගැස්ම අපූරුයි හැමදාමත් .සතුට සැනසීම නිරතුරුවම ලැබේවා යි ප්‍රාර්තනයයි.ස්තුතියි .බුදුසරණයි .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 මේ comment එක මාව ගොඩාක් දිරිමත් කරවනව 😊

  • @sagawijesinghe3022
    @sagawijesinghe3022 2 ปีที่แล้ว +27

    අවුරුදු ගානකට කලින් ඉස්කෝලෙන් ගිය විනෝද චාරිකාව මතක් වුණා අක්කේ .ගොඩක් ස්තූතියි ඔයාට ...

    • @dulminavodya2904
      @dulminavodya2904 2 ปีที่แล้ว +2

      Matath ❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න😊

    • @nimnavi6065
      @nimnavi6065 2 ปีที่แล้ว +3

      Akke.pantry cupbord as krna video ekk oni

    • @pradeepikarajakaruna7414
      @pradeepikarajakaruna7414 2 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි. හැමදාමත් කියනවා වගේ වීඩියෝ එක හරිම ලස්සනට සංස්කරණය කරලා තියෙනවා. ඵ්කටම අක්කාගේ වචන, කටහඩ හොදට ගැලපෙනවා. පරිස්සමින් ඉන්න.

    • @shashikalagoonawardane6714
      @shashikalagoonawardane6714 2 ปีที่แล้ว +1

      ඇත්තමයි මටත් මතක් වුණා ඒලෙවල් ට්‍රිප් එක

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 ปีที่แล้ว +9

    සුරංගනා කතාවක් බැලුව වගේ හරිම ලස්සනයි .thank you 😍😍😍😍

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 2 ปีที่แล้ว +4

    Vidawana ගැහැනුන් අතර ..ජීවිතේ vidina oyage me vidio dekkama සිතට hari සතුටුයි .හැමදාම සතුටින් inna .theruwan saranai ..!❤

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි... ඔයාත් එක්ක මමත් නුවරඑළියේ ගියා.. ඔයා ජීවිතය ලස්සනට විඳිනවා.. ආසයි මටත් .ඒත් ඒක හීනයක්. හදවතින්ම සුභ පතනවා ඔයාට වගේම ඔයාගෙ මුළු පවුලටම.

  • @realway8011
    @realway8011 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔයාගෙ නුවර එළි සංචාරය.බුදු සරණයි

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 ปีที่แล้ว +2

    අපිත් වැඩිපුර ගියේ නවර එලියේ.අවුරුදු කිහිපයකින් යන්න බැරි උනා.ඒත් කලින් නොදැක්ක සුන්දර බවක් මෙ video ඒකේ තියෙනවා.ඒ ඔබ ඉදිරිපත් කරන අාකාරයයි.ලස්සනයි.බුදු සරණයි ඔයාලට🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @jeewanthiumeshi9466
    @jeewanthiumeshi9466 2 ปีที่แล้ว +1

    Oyalage පවුල දිහා balan innath ආසයි අක්කේ .bs.

  • @mayomirangani2823
    @mayomirangani2823 2 ปีที่แล้ว +23

    අදනම් විඩියෝ එක දිගයි ඒක හොදයි කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නෑ 💖🤗

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න😊

  • @chandranis7927
    @chandranis7927 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන ගමනක් ඉතාමත් හොදට සැලසුම් කරල තියෙනව ගොඩාරියක් ආසාවෙන් රසවින්දා අපටත් අපේ ආදරනීයන් එක්ක ජීවිතේ මොහොතකට හෝ විදින්න යන්න හිතුනා
    අක්කෙ ඔයාටත් පව්ලෙ සැමටත් හැම දවසක්ම සතුට පිරුනු දවස්ම වේව
    ජේසු පිහිටයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @susanthaanira1467
    @susanthaanira1467 2 ปีที่แล้ว +2

    ආස හිතෙනවා නුවරඑළිය බලන්න යන්න .....ඔයාගේ කට හඬ ඒකට හොඳට ගැළපෙනව .හැමදාමත් සතුටින් ඉන්න....

  • @anomadamayanthi9276
    @anomadamayanthi9276 2 ปีที่แล้ว +3

    නැන්දා මෙහෙ ඇවිත්.අපි හැමදාම දකිනවා ඒ වුනාට වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා🥰😍

  • @udeshikathalgaswaththa8311
    @udeshikathalgaswaththa8311 2 ปีที่แล้ว

    මම නුවරඑළියේ වෙලත් නොදන්න ගොඩක් ඉතිහාස කතා ඉගෙන ගත්තා වීඩියෝ එකෙන්.ගොඩක් ස්තුති 🙏 ගොඩක් පින්

  • @n.shamhalisubhasini4667
    @n.shamhalisubhasini4667 2 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි හරිම නිර්මාණාත්මකයි මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගේ විඩියෝ වලින් ගොඩ ගෝඩක් ස්තුතියි මම

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 2 ปีที่แล้ว +5

    ස්තුතියි අක්කේ.☺
    බලපු වීඩියෝ වලින් ලස්සනම වීඩියෝ ඵක.💗 ආයෙත් මේ වගේ වීඩියෝ ඵකක් දාන්න.😘 බුදු සරණයි.🙏💝💝💝❤❤❤❤

  • @haza2147
    @haza2147 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි video එක.😍👍👍👍 හොදට විස්තර කරන එක ගොඩක් වටිනවා. 💯👍👍👍

  • @nethmina_creation_avissawella
    @nethmina_creation_avissawella 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ.වාසනාවන්ත පවුලක්.හැමදාමත් සතුටින් ඉන්න.බුදු සරණයි!

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි vedio එක .ලොකු සතුටක් දැනුනා හිතට .ඔයාලා හරි ම වාසනාවන්තයි .පව්ල ඇතුලෙ මෙහෙම සතුටක් බෙදා ගන්න කලෙක ඉදන් මටත් හිනයක් තියෙනවා .තාම බැරි වුනා ඒත්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊 ඔයාටත් පුලුවන් . අපි උත්සාහ කරමු 😊

  • @baddegama7871
    @baddegama7871 2 ปีที่แล้ว +6

    අදත් ලස්සන විඩියෝ එකක්.. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @dulikasadamali5507
    @dulikasadamali5507 2 ปีที่แล้ว +2

    අක්කි ජීවිතේ විදිනවා කියන්නේ ඕක තමා..පුදුම ලස්සනයි මේ සොබාදහම ඒක විදින්නත් පිනක් තියෙන්න ඕනි..මගේ අක්කිට වගේ..බුදු සරනයි පවුලේ හැමෝටම .😍😍👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 2 ปีที่แล้ว +10

    චිත්‍ර පටියක් බලන්න වගෙ හරිම ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න😊

  • @gayathrishanika1643
    @gayathrishanika1643 2 ปีที่แล้ว +9

    මාත් ගියා වගේ අනේ හිතට හරිම සතුටුයි මගේ ලංකා මාතාව සතුරන්ගෙන් ආරක්ෂා වේවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @predeepkalu1279
    @predeepkalu1279 2 ปีที่แล้ว +1

    අනේ ඔයාගෙ විඩියෝ බලන්න මන් හරි ආසයි. මටත් ඔය වගේ ලස්සන හීනයක් තියෙනවා.

  • @kumarathilakaranjith5878
    @kumarathilakaranjith5878 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි මටත් ගොඩක් ආසයි මගේ දරුවෝ එක්ක මේ විදියට යන්න එත් ඒ දවස ගොඩක් ඈතයි මගේ සුබ පැතුම් ඔයාට

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +3

      ඔයාට පුලුවන් . අනිවාර්යයෙන් යන්න ලැබේවා කියල පතනව 😊

  • @nalaninisansala3097
    @nalaninisansala3097 2 ปีที่แล้ว +2

    ඔයාගේ සුන්දර ලස්සන ජිවිතය අපිත් එක්ක බෙදා ගන්නවට ඔයාට ගොඩක් පිං.සතුටින් ඉන්න බුදු සරණයි ...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

    • @nalaninisansala3097
      @nalaninisansala3097 2 ปีที่แล้ว

      @@DoveGreens ☺

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +2

    නුවරඑළිය කාගිල්ස් ෆුඩ් සිටි එකත් හරි ලස්සනයි .ගොඩක් පරන ගොඩනැගිල්ලක්.ඉක්මනින් යන්න ආස හිතුනා ආයෙත්.වීඩියෝ එක ලස්සනයි අක්කා.අද අයියවත් දැක්කා.සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි

  • @devikasubashini9470
    @devikasubashini9470 2 ปีที่แล้ว +9

    ගොඩාක් ලස්සනයි අක්කේ . ඔයාල එක්ක අපිත් නුවරඑළියේ ගියා වගේ . ස්තූතියි ඔයාට මේ ලස්සන අපිත් එක්ක බෙදා ගත්‍තට. 🌷🌷🌷🌷

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න😊

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බලන විටත් සිතට සැනසීමක් දැනුනා ඔබේ සතුට අප සමග බෙදා ගත්තාට ඔබට බෙහෙවින්ම ස්තූතියි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 2 ปีที่แล้ว +6

    ජීවිතේ සුබ ගමන් , තෙරුවන් සරණයි අක්කේ ඔයාගෙ ආදරණීය පවුලටම,❤️❤️❤️

  • @dkavithaanjanipiris-xh7ob
    @dkavithaanjanipiris-xh7ob ปีที่แล้ว +1

    Rusiyan surangana kathawak wagee oyage vlogs 😍🥰

  • @shyamaperera5152
    @shyamaperera5152 2 ปีที่แล้ว +17

    Wowww feel like coming there ❤️ we couldn’t visit there for last few years due to covid 😥 thanks for this lovely video ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      Thank you very much 😊

    • @janu5077
      @janu5077 2 ปีที่แล้ว

      @@DoveGreens peautiful 👍, jaffna,,

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 ปีที่แล้ว +1

    අපිත් ඔයාලා එක ගියා වගේ.ගොඩක් ස්තුතියි .මේ සුන්දර අවස්තාවට අපිවත් ගෙනිච්චාට .ඔයාලගෙ සතුට හැමදාම රැදිලා ආදරෙන් ජිවත් වෙන්න ලැබේවා ජිවිත කාලය පුරවටම.සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න බුදු සරණයි 🌼🌼🌼🌼

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @yoyogirl001
    @yoyogirl001 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස් මේ විඩියෝ 1..🤗😍❤️❤️
    හිත නිවෙනවා.... 😘💕💛

  • @gamingvinza6593
    @gamingvinza6593 2 ปีที่แล้ว +3

    අනේ අක්කා හරිම ලස්සනයි... ඒ වගේම හරිම් සතුටුයි.. ඔයා අවංකවම ඔයාගෙ ජීවිතේ ආදර්නීය අද්දැකීම් මේ විදියට බෙදල දෙන එකට ඔයාට ගොඩාක් 🙏 ස්තූතයි ..
    තව කියන්න දෙයක් තොයනවා ඔයාගෙ videos recording කරන්නෙ පුතා නේද? එයාටත් ගොඩාක් ආදරෙයි කිව්වා කියන්න... එයා කවදහරි දවසක ඒ ක්ෂේත්‍රයේ ඉහලට ඉගෙනගෙන හොද ගමනක් යන්න පුලුවන් වෙවි... බුදු සරණයි ඔයාල හැමෝටම ❤️ .. පරිස්සමින් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 ඔව් පුතා තමයි. හොඳයි මම පුතාට කියන්නම්කො 😊

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඒ වීඩියෝ එක ..වැදගත් .ස්තූති ඔයාට mydr..
    Nice value it
    Important very Nice environment
    💝💝💐🌿🌿🌿🌿

  • @wasanthikumari3189
    @wasanthikumari3189 2 ปีที่แล้ว +1

    Godak lassana pawlak.hamadama sathutin inna.video ekath hamasama wage wadagath.oyalata theruwan saranayi

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dunethchadeera5838
    @dunethchadeera5838 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි වීඩියෝ එක ❤️ ඒ ගත්ත ඇක්ශන්, වීඩියෝ කොලිටි එක,වදන් පෙල ගැස්ම අපිවත් නුවර එලිය ට එක්කන් ගියා... කොච්චර ගියත් එපා නොවෙන ලංකාවේ එකම ප්‍රදේශය නුවර එලිය ❤️ දේශගුණය, ප්‍රදේශයේ මිනිස්සු, පරිසර සුන්දරත්වය කියන මේ හැම දෙයක්ම ඉස්තරම් සංචාරකයකුට ❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 2 ปีที่แล้ว +1

    මුලු පවුලම එකට ඉන්න video එකක් හරිම ලස්සනයි.අපි ගොඩක් දකින්නේ ඔයාල තුන්දෙනා විතරයිනෙ.❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගී මමනම් කවදාවත් ගිහින් නැහැ නංගී .මේ Video එක .පෙන්නුවාට ගොඩාක් පිං නංගීට ම හරියන වැඩසටහනක් තමයි නේද මේ...සුන්දර යුවතියත් හරිම ලස්සනයි අද...Enjoy Your Trip With Your Family ...Stay Safe ..❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @anjaliperera1897
    @anjaliperera1897 2 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි. අපිත් නුවරඑළියෙ ගියා වගේ දැනුනෙ ❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +2

    ලස්සන විනෝද චාරිකාව ස්තුතිය .may god bless you and family👍👍🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න😊

  • @chamindapushpakumara4138
    @chamindapushpakumara4138 2 ปีที่แล้ว

    අපි නුවර එළියේ ගියා ගේගරි වැව බලන්න ත් ගියා හග්ගල මල් වත්ත බලන්න ගියා දෙසැම්බර් මාසයේ පාන්දර 3. 00 ගියේ පුදුම සිතලක් තියෙන්නේ. ලස්සනයි

  • @himashinayanarajinie6115
    @himashinayanarajinie6115 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා. ඉස්කෝලේ යන කාලේ ගියාට පස්සේ තාම නුවරඑළියෙ යන්න බැරිවුනා. ආයෙත් යන්න ආස හිතුනා ඔයාගේ මේ වීඩියෝව දැකලා. ස්තූතියි අක්කා😘😘

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +18

    අපේ පැත්ත. මේ දවස් වල ගොඩක් සීතල වැඩි 💜️

  • @sewwandirathnayake2709
    @sewwandirathnayake2709 2 ปีที่แล้ว

    Harima adaraneeya pawlak .ada ayyawath dekka .budusaranae oyalata

  • @sudda2522
    @sudda2522 2 ปีที่แล้ว

    ඔයා කතාන්දරයක් කියනවා වගේ අක්කී අහන් ඉන්න ආසයි ඇත්තමයි ලස්සනයි❤️💛💙

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 2 ปีที่แล้ว +1

    Waw puduma lassanak nande oyage vedio e wgeema wadagath jeweetheta oyagen egena ganna thiyena dewal godai 🙂😍

  • @agrabhashinee9084
    @agrabhashinee9084 2 ปีที่แล้ว

    අක්කේ ඔයා පිලිගනීද දන්නේ නෑ මම හමදාම දවස පටන් ගන්නේ ඔයාගේ එක හරි videos එකක් බලලා🥺❤️ ඒ තරම් අම්ම කෙනෙක් වගේ ඔයා උපදෙස් දෙන්නෙ. ගොඩාක් පිං. සතුටින් සහයෝගයෙන් ඉන්න අක්කා😘 වාසනවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පවුලෙ හැමෝටම තෙරුවන්සරණයි අක්කේ❤️❤️❤️🙏.

  • @chamindapushpakumara4138
    @chamindapushpakumara4138 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. නැන්දේ ස්තුතියි නැන්දා ට බුදු සරණයි !

  • @sdwkk1
    @sdwkk1 2 ปีที่แล้ว +1

    අක්කිගෙ video එක දැක්කම ලන්කාවට එන්න ආසාවක් ඇතිඋනා.මෙල්බන් වල මේ වගේම දේවල් තිබුනත් ලන්කාවෙ trip ගිය හැටි මතක් උනා.ඉක්මනට කොරොන ඉවරවෙනවනම් කියලා හිතෙනවා.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @priyanilanka3984
    @priyanilanka3984 2 ปีที่แล้ว

    Lassana film ekak baluwa wage . Harima Sundarai . Oyala siyalu denatama budusaranai . Parissamin inna

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว +4

    අපේ මාතෘභූමිය මොන තරම් සුන්දරද ❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි ...😊

  • @Danuva-op6tg
    @Danuva-op6tg 2 ปีที่แล้ว +5

    හරිම අදරනීයයි.....❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න😊

  • @apsaragunasekara707
    @apsaragunasekara707 2 ปีที่แล้ว

    අපිත් ඔයාලා එක්ක ගියා වගේ දැනුනා.සුන්දරත්වය ගැන කියන්න වචන නෑ.හරිම ලස්සනයි .Thanks dear

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි , අන්තිමට නුවර එලි ගියේ 2018 😍
    ඔයා නිසා ආපහු ඒ ලස්සන දැකගත්තා 🥰❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dilujasilva4861
    @dilujasilva4861 2 ปีที่แล้ว +2

    Paul jiwithe harima sundarai kiyala danenne jiwithe paul ekka vidinekota akka.oyalage me sathuta sahalluwa hamadama oyala ekka hamadama radenne kiyala mn prarthana karanewa akka❤❤❤jesu pihitai oyalata.🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @ashk7151
    @ashk7151 2 ปีที่แล้ว

    AKKI oyala jeewitha vidina vidihata apitath jiwath wenna asa hithanawa jeewathe sundarathwaya oyalaga paulan apata kiyala denawa ...hamadamath sathutin ina. Bs jp🙏🙏🙏🌻🌻🌻🌻❤️💝👌🌷💐🏵️🏵️

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 ปีที่แล้ว

    ගොඩක් පිං අක්කේ ඔයාට අපිට මේ වගේ දෙවල් පෙන්නනවට..මටත් යන්න ආස හිතුනා..

  • @w.d.dilani6418
    @w.d.dilani6418 2 ปีที่แล้ว

    හරිම සුන්දර අත් දැකිමක් විදින්න ඔයාලා හරිම වසනාවන්තයි. ඇත්තටම පරිසරය දැකිකාම හිතට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටුයි. බුදු සරණයි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @inokasilva656
    @inokasilva656 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි video eka . Marama සතුටින් mama බැලුවේ video eka . Oyanam maru . Oya dear night 2k උන්නද ?

  • @exporterassociation826
    @exporterassociation826 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට..❤

  • @niroshaniniroshani380
    @niroshaniniroshani380 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි , ගොඩක් ලස්සනයි ,අපිත් නුවරඑළියේ වටයක් ගියා වගෙයි ......🌺🌺🌺🌺

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dineshikapriyadarshani456
    @dineshikapriyadarshani456 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි . සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @english-cd8ec
    @english-cd8ec 2 ปีที่แล้ว

    Oyage video akkak anakan hamadama balagena ennawa. Mata kiyanna wachana na. Atharam lassanai. Mamath asai oya wage wanna. Mama mage jeewithe hama dema oyagen egena gaththe. Oyata pin siduwenawa.

  • @era......7rbrj
    @era......7rbrj 2 ปีที่แล้ว +2

    අනේ අපිත් ගියා, මෙතනම හිටියා, හරිම ලස්සනයි, ඔයා වත් හම්බුනා නම්......

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ඒකනේ...කොහෙදි හරි හම්බවෙයි නේද ? 😊

    • @era......7rbrj
      @era......7rbrj 2 ปีที่แล้ว

      කොහේදී හරි හම්බ වෙමු

  • @හාල්කීයද
    @හාල්කීයද 2 ปีที่แล้ว

    Apith manasin rasavinda,e සුන්දරත්වය ❤️❤️❤️❤️oyalata බුදු සරණයි

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 2 ปีที่แล้ว

    මම ගිහින් තියනවා සීතා අම්මාන් කෝවිලට. හරි හිත නිවන තැනක් අක්කේ .

  • @Hirushankalhara84
    @Hirushankalhara84 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි video 1..👍👍

  • @menuri1313
    @menuri1313 2 ปีที่แล้ว

    Onna dalaa....😁😁😁yeee ude idan balan hitiya 😘😘😘😘ane e watapitaa 😘😘😘 harima lassanai video eka nam

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว

    හැමදාම වගේ හරවත් ලස්සන video එකක් බැලුවා .ස්තූතියි පුතේ ඔයාගෙ videos වලින් ලොකු දැනුමක්,සතුටක් ලැබුවා .❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @pradeepshanaka8683
    @pradeepshanaka8683 2 ปีที่แล้ว

    Aththamai harima lassanai hariyatama apith oyala ekka giya wage....hageemak danenawa

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...ඔයාලට තෙරැවන් සරනයි

  • @maheshasandamali7132
    @maheshasandamali7132 2 ปีที่แล้ว

    Aluth awrudde lassana vidio ekak.suba nawa wasarak wewa akki oyalata.budusaranai.❤❤❤❤

  • @dulanjeedulanjee6568
    @dulanjeedulanjee6568 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ.. අපිත් ගියා වාගේ දැනුනා.... හැමෝටම දළදා සමිඳුන් පිහිටයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @gayanijayamali7381
    @gayanijayamali7381 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ 💖 අපිත් ආසාවෙන් ඉන්නේ යන්න. ඔයාගේ රතු ගවුම ලස්සනයි 🥰🙈 විඩීයෝ ඒක බලද්දි අපිත් නුවරඑළියේ ගියා වගේ දැනුනා. බුදු සරණයි අක්කේ 🙏🙏❤️❤️

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +1

      මගුල් ගෙදරක යන්නත් ඒගවුම හොදයි
      .විනෝද ගමනකට සැහැල්ලුවට ඇදපු එකක් වගේ. නම් නොවෙයි.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Harima lassanai .sundara addakimak.kalekin apith giye na.asawen baluwa.yanna hithuna.❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @tishaniweerasekara2952
    @tishaniweerasekara2952 2 ปีที่แล้ว

    අපිත් නුවරඑළියේ ගියා වගේ දැනුනා අක්කේ හරිම ලස්සනයී වීඩියෝ එක 😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @thilochanapriyadarshani2184
    @thilochanapriyadarshani2184 2 ปีที่แล้ว

    Harema ලස්සනයි ...thank you

  • @ashalakmali1203
    @ashalakmali1203 2 ปีที่แล้ว

    Thank you Akke. Sharing so Beautiful video with us. Beautiful sceneries and so Beautiful family.❤❤❤❤😘😘😘😘😘

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @manoridevika775
    @manoridevika775 2 ปีที่แล้ว +2

    Kauda camera karanne lassanata camara karanawa

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 ปีที่แล้ว

    කොරෝනාවත් එක්ක හුගක් දේ අතපසු කලේ හිතා මතාමයි..
    ඒත් මේ වීඩියෝ එක නම් ඔන්න දැන් ඇවිදින්න විනෝද වෙන්න යන්න කාලේ හරී කීවා...
    සතුටින් කාලය ගෙවෙන හැටි බලලා අපිත් සතුටු උනා..
    පරිස්සමෙන් ඉන්න දරුවොත් මහත්තයා එක්ක..තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ....පරිස්සමි තමයි ඉතින් හැමදේම කරන්න ඕනේ... තස්මත් අනතුර අපි ළඟමයි 😊

  • @hirunimahesika7997
    @hirunimahesika7997 2 ปีที่แล้ว +6

    නුවරඑළියේ ගිහින් තිබුණත් ඒ ලස්සන ගොඩක්ම වින්දෙ නැන්දගෙ වීඩියෝ එකෙන්..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දේ

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි

  • @kapilasenevirathna1754
    @kapilasenevirathna1754 2 ปีที่แล้ว +2

    So beautiful. Oya Hari vasana vanthai akki....❤️❤️

  • @sanjeevaniperera7071
    @sanjeevaniperera7071 ปีที่แล้ว

    Thank u so much fr making this video and becz of ur video we went to chez Allen and we ar staying in the same room no. 9 tht u stayed.. Wht a coincidence... Thx again ❤️

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara2121 2 ปีที่แล้ว

    Thank you akke apiwath nuwareliye ekkan giyata. Haima adaranèya lassana video ekak. Budusaranai oyalata

  • @nadeesamarathunga3817
    @nadeesamarathunga3817 2 ปีที่แล้ว

    Harima lassanai akke apitath hanna hithenewa.parissamen sathutin inna .

  • @subadramanel04
    @subadramanel04 2 ปีที่แล้ว

    Ane harima lassani .oyalata subbama suba nawa wasarak parthana karanawa !

  • @himalisiriwardhana8693
    @himalisiriwardhana8693 2 ปีที่แล้ว

    Harima lassanai Akki oyage Hama video ekakma asaven balanava sahal kal thiyaganna vidihak kiyala dennako

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      හොඳයි . ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න