Muthu Warusa ( මුතු වරුසා ) | Episode 99 | TeleHitz TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 3 หลายเดือนก่อน +10

    මුතු වරැසා කතාව අපි හැමෝම වගේම මෙම දුක විදවපු කාලයක් තිබිබා 😢😢

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 หลายเดือนก่อน +7

    මෙරිලගෙ කෑදරේට ලියන මහත්තය අංචිය අදිනව වගේ මතකයක් තියෙනව

  • @jeewanjeewan8615
    @jeewanjeewan8615 3 หลายเดือนก่อน +4

    මම අද දෙවෙනි කොටස බලලා ගොඩාක් ඇඬුවා මොකද මට මතක් වුණා මගේ අතීතෙ මමත් එදා රට යන දවසේ මගේ දරු පැටව් දෙන්නා දාලා ගියේ පුදුම දුකකින් ඒ දුක කියා නිම කරන්න බැහැ. මම අද දෙවෙනි කොටස බලලා ගොඩක් හැඬුවා මට දුකයි ගොඩක් අද කොටස

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 3 หลายเดือนก่อน +4

    හරිම දුකයි අද දවස

  • @EmonEmon-o5g
    @EmonEmon-o5g 3 หลายเดือนก่อน +2

    තාරුකාදු වේ අඩුවේ ඔයා බයවෙන්න එපා ඔයා බලාගන්න බණ්ඩාර ඉන්නවා ඔයාගේ ආරක්ෂාවට බණ්ඩාර අයියේ ඉන්නවා

  • @IsankaNawarathna
    @IsankaNawarathna 3 หลายเดือนก่อน +3

    ලස්සනයි⁣ මෙිකතාව

  • @SandyaKrishani
    @SandyaKrishani 3 หลายเดือนก่อน +6

    නාකි මෙරිල් කාරයා

  • @mallikaperera3524
    @mallikaperera3524 3 หลายเดือนก่อน +8

    මහේශි මේ නාට්‍ය යේ අදින ගවුම් පිපෙන මල් නාට්‍ය යේ ත් අදින වා දෙකම 2012 නෙ කලේ අනේ කරුනාකරල කරලා ඊළඟට පිපෙන මල් නාට්‍ය දාන්න ඔබට පින්

    • @shanthipathirana2005
      @shanthipathirana2005 17 วันที่ผ่านมา

      මේ කාලේ අපිත් කතරගම ගියා කිරිවෙහෙරෙදි අමිල සහ ගයාන් හමුවි අපි එක්ක කතා කලා.අප සිහිවටනයකට කියලා ඒ දෙන්න එක්ක පොටෝස ගත්තා

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 3 หลายเดือนก่อน +9

    තාරුකා අසරණ වෙන්නේ නැ කවදාවත් බණ්ඩාර ඉන්න නිසා හැමතනම ඉන්නවා මේ වගේ ජරා ගැණු අනුන් කොටවනවා හොදක් වෙන්න එපා😄 පවු මේවගේ අම්මලා නැතුව දුක් විදින දරුවෝ කීදෙනෙක් ඇද්ද ❤️❤️❤️

  • @ChandraEranganie
    @ChandraEranganie 3 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 3 หลายเดือนก่อน +3

    💔💔💔බන්ඩාර අවංකයි තාරැකා ට කරදරයක් වෙින්න දෙන්නැ ලියන්නා මෙිකට කොහෙමත් කැමති නැ ලියන්නා ගොඩක් හොදයි

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 3 หลายเดือนก่อน +4

    Akanm හරියන්නේ ne merilo

  • @EmonEmon-o5g
    @EmonEmon-o5g 3 หลายเดือนก่อน +1

    පළමු බලමු බලමු බලමු අඟුරු කෑල්ලට කෙල්ල කැමති වේවිද කියල

  • @malki2307
    @malki2307 3 หลายเดือนก่อน +2

    ❤️🌸❤️🌸❤️🌸🌸❤️🌸❤️

  • @shamamenaka5706
    @shamamenaka5706 3 หลายเดือนก่อน +4

    Ginigedi dena minissunta ikmanatama waradinawa

  • @EmonEmon-o5g
    @EmonEmon-o5g 3 หลายเดือนก่อน +1

    කෝ කලෝංගුරු කෑල්ලට කැමති වෙයිද කියලා තාරුකා වඩා හොඳයි අර බණ්ඩාර ගොඩක් ආදරේ තාරුකාට

  • @PriyankaSwarnathilaka
    @PriyankaSwarnathilaka 3 หลายเดือนก่อน +2

    Hmm apith

  • @WasanthiWasanthi-y4y
    @WasanthiWasanthi-y4y 3 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @IsankaNawarathna
    @IsankaNawarathna 3 หลายเดือนก่อน

    ලස්සන කත⁣⁣

  • @BushbaKanty
    @BushbaKanty 3 หลายเดือนก่อน +1

    බන්ඩාර අය්ය ඉන්නවා කේල්ලෝන්ට

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe 3 หลายเดือนก่อน +1

    Episode 98 nene

  • @hemalatha4050
    @hemalatha4050 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi5960 3 หลายเดือนก่อน

    100 කොටස දෙන්නකෝ

  • @ThanujaKumari-p2c
    @ThanujaKumari-p2c 3 หลายเดือนก่อน +3

    Matath mema ďawask thibuna

    • @LhataSyria
      @LhataSyria 3 หลายเดือนก่อน +1

      මමත්. ඔය. දුක. විදලා. දරුවෝ.දාල. ඇවිත්. ඉන්නේ.

    • @soamsa9925
      @soamsa9925 3 หลายเดือนก่อน +1

      මමත් පලයටි ඒකට නැගලා උඩට පියබන කොට පපුව කඩාවැටෙිනවා වගෙ දැනෙනවා මොන සල්ලිද කියලා හිතේනවා

  • @IsankaNawarathna
    @IsankaNawarathna 3 หลายเดือนก่อน

    🎉

  • @RanjaniThewarapperuma
    @RanjaniThewarapperuma หลายเดือนก่อน

    100 ya koo9