Blouse Patterns .How To Sew Shirt Collar Blouse . ෂර්ට් කොලර් බ්ලවුස් එකක් මසමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 284

  • @nilushavithanage7878
    @nilushavithanage7878 3 ปีที่แล้ว +11

    මෙතෙක් බලපු වීඩියෝ වලින් සුපිරිම වීඩියෝ එක .හොදටම පැහැදිලි යි.ගොඩාක් පින්.හරිම සරලව කියල දෙනව.කියන්න වචන නෑ .ගොඩක් ,ගොඩක් ගොඩක් පින්

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ...ගොඩක් සතුටුයි ඔබගේ අදහස් දැක්වීමට .❤️,දිගටම රැදී ඉන්න yaluwanwa දැනුවත් කරන්න budusaranai 🙏

    • @savindiyasara
      @savindiyasara 8 หลายเดือนก่อน

      @@sudarshanisewingacademy151 88i89mn..
      M ujp7 kn

  • @jeanfernando3808
    @jeanfernando3808 3 ปีที่แล้ว +2

    අනෙ හරිම pahdiliwa කියලා දෙනවා ගොඩාක් ස්තුතිය මිස්

  • @nilukathishari516
    @nilukathishari516 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් පිං.මම මේ කොලර් එක කපන්න බයේ හිටියෙ.හරිම සරලව පැහැදිලිවම කියල දුන්න.💐💐💐💐

  • @dulaniwijerathne2361
    @dulaniwijerathne2361 3 ปีที่แล้ว +3

    මිස්ගේ පැහැදිලි කිරීම ගොඩාක් සාර්ථකයි.මේ වගේ Stitching chanel එකක් ඇත්තටම ගොඩාක් වටිනවා..මිස්ගේ වීඩියෝ එකක් බලපු පලවෙනිම වතාව......සුභ පතවා.....ගොඩාක් ස්තූතිය මිස්👍🏻

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ...ඇත්තටම ඔබගේ අදහස් mata ලොකු සතුටක් ..ස්තුතියි කරන්න pramada වුණාට sorry .❤️❤️❤️

  • @bec3935
    @bec3935 2 ปีที่แล้ว +1

    විවිධ රටවල ගොඩක් දෙනෙකුගේ tutorials බැලුවත් මේ තරම් පැහැදිලිව කිසිම ලෝබ කමක් නැතුව කියලා දෙන කෙනෙක් දුටුවෙම නැහැ. ඔබ‍ට ගොඩක් පින්. ජීවිතේ කරන කරන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว +1

      ඔබට ගොඩක් ස්තුතියි අගය කිරීම වෙනුවෙන් .❤️

  • @mala1839
    @mala1839 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට ස්තුතියි. මම බිලවුස් දෙකක් මැහුවා. හරිම ලස්සනට ආවා. හරිම සතුටින් ඇදලා බැලුවා. නැවතත් ස්තුතියි ඔබතුමියට.

  • @sujeewahewage6645
    @sujeewahewage6645 10 หลายเดือนก่อน +1

    Harima neat. Lassanai .Miss mama me blouse eka mahanawa. Present කිරීම , background ekath mama harima kamathi .Thank u miss

  • @upekshachanadi7864
    @upekshachanadi7864 3 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් පින් මේ තරම් මහන්සියෙන් දැනුම බෙදා දෙනවාට.සියලු කටයුතු සාර්ථක වේවා මිස්

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට dena සේවය අගය කිරීම venuwen .

  • @indraniaponsu1770
    @indraniaponsu1770 3 ปีที่แล้ว +2

    ම්ස් හොදටම තේරෙන විදියට කියල දෙනවා .ගොඩක් පිං.❤️

  • @nandaninandani221
    @nandaninandani221 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සර්ට්කොලරය මහනහැටි පැහැදිලිව කියලා දුන්නට,හැමදාමත් වරදින්නෙත් ඒකොටසම තමයි.ඔයාට ගොඩාක් පින්.

  • @LuxshmiPerera
    @LuxshmiPerera 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලි miss ගොඩාක් පින් budusaranae❤❤❤❤❤

  • @sudarshaninimesha7079
    @sudarshaninimesha7079 3 ปีที่แล้ว +1

    අැත්තටම හරිම පැහැදිලිව කියල දෙනව,බොහෝදේ ඔබෙන් ඉගෙන ගන්නවා.ඔබතුමියට ස්තුතියි.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ..Sudarshani ..ඔබට ගොඩක් ස්තුතියි .

  • @imalkamadanayake6264
    @imalkamadanayake6264 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. මැහුම් ගැන මොකුත්ම නොදන්න කෙනෙකුට උනත් තේරුම්ගන්න පුළුවන්. බොහොම ස්තූතීයි .... ❤️❤️

  • @neelaalwis3994
    @neelaalwis3994 3 ปีที่แล้ว +2

    නියමෙටම ඉගැන්වීමේ හැකියාව තියෙනවා.ඔබට සුභ අනාගතයක් වේවා!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      අගය කිරීම සහ ඔබගේ සුබපැතුම් ඉතා සතුටින් භාර ගන්නවා . ඔබටත් සුභ අනාගතයක් ..ගොඩක් ස්තුතියි ...ගොඩක් සතුටුයි ..❤️❤️❤️

  • @dahamsadahamsa617
    @dahamsadahamsa617 3 ปีที่แล้ว +1

    නොදන්න කෙනෙකුට වුණත් වුනත් හරිම පැහැදිලිව ඔයා කියලා දෙනවා බුදු සරණයි

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ..ඇත්තටම සතුටක් ..ඇසීම . Theruwan saranai .

  • @suwandarathna7153
    @suwandarathna7153 3 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලි ව කියලා දෙනවා ..ගොඩාක් ස්තුතියි . මිස් .❤️.ඉදිරියටම යන්න ශක්තිය දහිරිය වාසනාව නිරතුරුවම ලැබේවා .🙏❤️

  • @maheshikasilva4995
    @maheshikasilva4995 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි මිස් කියලා දෙනවා. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.❤️❤️❤️

  • @sepalidesilva844
    @sepalidesilva844 ปีที่แล้ว

    මිස් ඔයා නම් හරිම දක්ෂ ශිල්පිනියක් හරිම පැහැදිලියි
    ඔයාට ජේසු පිහිටයි

  • @nisansalaperera7913
    @nisansalaperera7913 3 ปีที่แล้ว +1

    Thank you miss colar eka lassanatama awa. Hodatama pehediliwa hemadeema kiyala denawa.

  • @shiromiemilda44
    @shiromiemilda44 ปีที่แล้ว +1

    ඔබ මෙම කාර්ය කරන්නේ ඉතාම අවංක
    හැඟීමෙන්❤

    • @chamalipriyadarshani9669
      @chamalipriyadarshani9669 7 หลายเดือนก่อน

      පිටු පස paluva 1'ක් උස්සන් නැද්ද

  • @පූස්මැණී
    @පූස්මැණී 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි ඔබ තුමියට

  • @kanthi1011
    @kanthi1011 8 หลายเดือนก่อน +1

    ඉතා අනර්ඝ පාඩමක්.ස්තුතියි .

  • @rupaperera8614
    @rupaperera8614 ปีที่แล้ว +2

    Thank you miss for your valuable video . I was able to make a nice outfit .

  • @nirmalieperera6660
    @nirmalieperera6660 3 ปีที่แล้ว

    නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ මිස් ගේ මැහුම් පාඩම බලන්න...උදේම බලන්නේ මිස් video එකක් release කරලද කියලා....අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...වේලාව ලැබුණු ගමන් මහනවා....ඊයේ office එකේ දී ටිකක් බැලුවා...දැන් video එක සම්පූර්ණයෙන්ම බැලුවා...ගොඩක් ස්තූතියි මිස්...අවංකව පැහැදිලිව හැමදේම කියලා දුන්නා....God bless you...මිස්ගේ ඊලඟ video එක බලන්න ආසාවෙන් නොඉවසිල්ලෙන් ඉන්නවා.. ගොඩක් ස්තූතියි මිස්...

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි Nirmalie..... ඔබගේ අදහස් දැක්වීමට . රැකියාව karana gaman කැපවීමෙන් mewath ඉගෙන ganna eka මොනතරම් watinawada . Oyala වෙනුවෙන් වටිනා de හැමදාම gennam. Office yaluwanta kiyanna me channel eka gana . me dena වටිනා danuma ගොඩක් aya අතරට යන්න ona. පරෙස්සම් wela inna.❤️❤️❤️Nirmalie

  • @gunawatheeweerasinhe3748
    @gunawatheeweerasinhe3748 3 ปีที่แล้ว +1

    හොදට කොලර් එක තෙරුනා බොහොම ස්තුතියය.

  • @piumimunasinghe1145
    @piumimunasinghe1145 2 ปีที่แล้ว

    Great teacher.......godak පිං ඔබතුමියට..බුදුසරණයි..!!!

  • @chandanijayatunga361
    @chandanijayatunga361 3 ปีที่แล้ว

    ඔයා ගෙ දැනුවත් කිරීම අති විශිෂ්ටයි මිස්. මම ඔයාගෙන් ඉගනගෙන ප්ලැකට් එකක් යෙදූ ඒලයින් ගවුම මැහුවා.ස්තූතියි...

  • @chandima374
    @chandima374 ปีที่แล้ว

    Godaaaak pin..mehema nam පැහැදිලිව iwaseemen kiyala denne na lesiyen kawruwath ..kisima loba kamak nathuwa dunnu danumata oba thumiyata godak ma pin.oba දියුණු wen දියුණු wata path wewa

  • @kanchanapushpakumari602
    @kanchanapushpakumari602 3 ปีที่แล้ว +1

    මිස්ගේ වීඩියෝ එක බලලා මං ශෝල් කොලර් බ්ලව්ස් එකක් මැහුව..❤️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි කාංචනා ..ලස්සනට තිබුණද ?

    • @kanchanapushpakumari602
      @kanchanapushpakumari602 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 ow miss lassanata awa..😘

  • @thanujaamarathilaka3914
    @thanujaamarathilaka3914 ปีที่แล้ว

    මිස්ට ගොඩක් පිං හරිම පැහැදිලි මිස්

  • @vishanipiumika2530
    @vishanipiumika2530 3 ปีที่แล้ว +1

    මිස් ඔයා ගොඩක් හොඳට කියල දෙනවා.ගොඩක් පින්.මිස් ඉදිරි පලුවට වඩා පිටුපස පලුව අඟල් 1ක් උස්සන්න ඕන නැද්ද .

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි me kramaya තුළ එසේ karanne na.

    • @vishanipiumika2530
      @vishanipiumika2530 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 ස්තුතියි මිස්

  • @desilvanadeeka5331
    @desilvanadeeka5331 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා. නොදන්නා කරුණු ගොඩාක් ඉගෙන ගත්තා. ඔබතුමියගේ අනාගතයට සුබ පතනවා. බොහොම ස්තුතියි. 🙏🙏🙏

  • @kumuduniepriyanthika6508
    @kumuduniepriyanthika6508 ปีที่แล้ว

    මිස්ගෙ පැහැදිලි කිරීම හරිම සාර්තකයි. මම මේක මැහුව.නිවැරදිව අැගේ ගානට අාවා. මිස්ට ගොඩක් ස්තුතී. තවත් මෙවැනි නිර්මාන ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලැබේවා..නැවතත් මිස්ට ගොඩක් ස්තුතී.....

  • @shiru8267
    @shiru8267 3 ปีที่แล้ว

    Miss dannawada mama ada sairt blaus eka mahuwa. Harima ලස්සනයි . Mewage හොඳටම neet ekata awe ada තමයි . Missta ගොඩාක් ස්තූතිය .💖💖💖💖💖💖💖

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Mata ගොඩක් සතුටුයි . ඇත්තටම dan oyalata තමන්ගේ mimi අරගෙන block හදලා mahanna පුළුවන් ....මොනතරම් sathutakda oyalage sathuta mata දැනෙනවා . Dan oyata ona කෙනෙකුට recommend karanna පුළුවන් me channel eka gana. ගොඩක් ස්තුතියි Shiromi oyata.👍❤️

  • @ironipriyadarshini5020
    @ironipriyadarshini5020 23 วันที่ผ่านมา

    Thank you teacher for your correct teaching my heartly

  • @NilminiAnoma-n2f
    @NilminiAnoma-n2f ปีที่แล้ว +1

    පැහැදිලිව kiya dunna ,thanks miss

  • @nimashatilini3719
    @nimashatilini3719 ปีที่แล้ว

    Godak watinawa mis.sarthakawa pehedili karanawa.ada tamayi mm mulinma misge video ekk beluwe.❤️

  • @ShiromiPerera-fw8vo
    @ShiromiPerera-fw8vo 3 หลายเดือนก่อน

    Thank you so much miss.apta size chart eka kiyala denn video ekak karannako❤❤❤❤

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane2934 2 ปีที่แล้ว +1

    පන්ති 3ක ඉගෙන ගත්තා.ඒත් අද තමයි හරියට center front එක ඉගෙන ගත්තෙ.

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 ปีที่แล้ว +1

    I never know any collars . But now have idea from u. Thank u so much.❤

  • @lalanijayakodige7899
    @lalanijayakodige7899 ปีที่แล้ว

    Harima pahadiliwa awankawa kiyaladunnata thank you ❤

  • @chandanijayatunga361
    @chandanijayatunga361 3 ปีที่แล้ว +1

    ෂර්ට් බ්ලවුස් එකත් මැහුවා.ලස්සනයි. ස්තුතියි මිස්.

  • @nayanap.arambage121
    @nayanap.arambage121 ปีที่แล้ว

    හරිම පැහැදිලියි මිස් Thank you

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලියි මිස් Thanks outta

  • @gihansanjaya4264
    @gihansanjaya4264 10 หลายเดือนก่อน

    කොලර් එක ඉගේන ගත්තා බොහොම ස්තුති

  • @kumarialahakoon4670
    @kumarialahakoon4670 หลายเดือนก่อน +1

    Thanks dear harima pahadile ❤

  • @shiranhtithenuwara4221
    @shiranhtithenuwara4221 3 ปีที่แล้ว

    Attamai miss godak pehedili. Godak sththuthi. Godak sanyamaykin ugnwanawa.thawat lassana nirmana karnna shakthiya dahirya waasanawa lebewaa. Budusaranai! !!!

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඔබගේ අදහස් මට සතුටක් ඔබට ගොඩක් ස්තුතියි Shiranthi ❤️❤️❤️

  • @slsayyabro1511
    @slsayyabro1511 3 หลายเดือนก่อน

    බොහොම පිං මිස් ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @maheshikasilva4995
    @maheshikasilva4995 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි මිස් ගොඩක් ස්තුතියි පැහැදිලි කරල දුන්න විදිහට

  • @SayuniWithTravel
    @SayuniWithTravel ปีที่แล้ว

    Thanks🙂❤️ godak hodatama 🎉theruna miss

  • @nalikaFeranando-xz4ni
    @nalikaFeranando-xz4ni ปีที่แล้ว

    Harima pahadili ...thank you miss

  • @wasanamahanayake6666
    @wasanamahanayake6666 3 ปีที่แล้ว

    Eththatama harima pehedili harima prayojanawath, thanks oyata

  • @mangalikayatigammane6265
    @mangalikayatigammane6265 ปีที่แล้ว

    Your demonstration is super . Theruwan saranai

  • @binaramali3389
    @binaramali3389 3 ปีที่แล้ว +1

    Thanks miss. අති.විශිෂ්ටයි. හොදිටම පැහැදිලියි. පිරිමි ෂර්ට් එක මහන එකත් කියලා දෙන්න.

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස් ඔයාට බුදු සරණයි

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි Chandi ❤️budusaranai 🙏paressamen inna .

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 3 ปีที่แล้ว +1

    Hariyatama thithatama collar ekak mahaganna hati kiyala dunne me channel eken witharai. Man hewwa collar mahana video ekak. Adai hambune

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Eka mata ලොකු sathutak Anuththara. ගොඩක් ස්තුතියි ඔබට අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් . Paressamen inna.

  • @kumarilasanthi8661
    @kumarilasanthi8661 หลายเดือนก่อน

    Mage adaraniya guruthumiya...oba thumiyata theruwan saranai!

  • @manushanisansala1869
    @manushanisansala1869 2 ปีที่แล้ว +1

    Kiyala dena sama wachanayakma harima watinawa thanky miss

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට .

    • @manushanisansala1869
      @manushanisansala1869 2 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 mama me blouse eka ada mahuwa lassanatama thibuna thnky miss

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 ปีที่แล้ว

    Miss, I saw this collar. Very nice . Thanks miss ❤

  • @iraniedirisinghe4980
    @iraniedirisinghe4980 2 ปีที่แล้ว

    Mama meka mahuwa lassanata thienawa thank you very much dear

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 3 ปีที่แล้ว +2

    Oyage blouse hari lassanai blouse valata size chat ekak dannako elegant coller eka kiyala denavada

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 ปีที่แล้ว

    හොදට තේරුනාද මිස් ගොඩක් ස්තුතියි ❤

  • @champakumudini269
    @champakumudini269 2 ปีที่แล้ว +1

    Fabric 1ka sadahan karanna godak watinawa

  • @shiru8267
    @shiru8267 3 ปีที่แล้ว

    Ane ගොඩාක් ලස්සනයි .නියමයි.🏆️🏆️🏆️🏆️🏆️🏆️🎁🎁

  • @sanjeewanik05
    @sanjeewanik05 3 ปีที่แล้ว +3

    Thank you very much miss, Hodta Kiala Denawa , Baby Frocks kiyala denna ................

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ඉදිරියේදී අනිවාර්යයෙන් කරනවා .

  • @kumuduniepriyanthika6508
    @kumuduniepriyanthika6508 ปีที่แล้ว

    මෙම පැහැදිලි කිරීමට ස්තුතී. මේ සඳහා කොපමන රෙදි අවශ්‍යවෙනවද?

  • @pushpasuwarnaseely636
    @pushpasuwarnaseely636 3 ปีที่แล้ว +2

    Harima lassanay

  • @HMaleesha
    @HMaleesha 29 วันที่ผ่านมา

    miss,මහන විදියහ තව ටිකක් පැහැදිලිව කියලා දෙන්නකෝ..😢

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 3 ปีที่แล้ว +1

    Excellent Madam. Very nice blouse. Wish you all success. Thanks

  • @nilanthidissanayaka6249
    @nilanthidissanayaka6249 3 ปีที่แล้ว

    ස්තුති miss .budu saranai.

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 2 ปีที่แล้ว

    Harima pahadili thank you

  • @padmaediriweera6858
    @padmaediriweera6858 3 ปีที่แล้ว +8

    Thank you very much for this video. Triple gem bless you.

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 ปีที่แล้ว +1

    Coler එක කපා ගන්න හැටි ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස්. Button holl එක මහන කොට coller band එක ගාව button holl එක මහගන්න අමාරුයි මිස් මැෂින් එක දුවන්නේ නෑ එක තැන මහෙනවා ඒක මහන විදිය පැහැදිලි කරන්න පුළුවන් ද මිස්
    ගොඩක් පිං මිස් ට මේ කියලා දෙන සියලු දේවල් වලට
    බුදුසරණයි ❤❤❤❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ඉල්ලීම ඉටු කරන්නම් ..ගොඩක් ස්තුතියි ඔබට .

  • @HngMadushani
    @HngMadushani 3 หลายเดือนก่อน

    Miss mata danagana puluwanda sammatha mimi walata mahaddi s.m.l ewage gumaka usa thirane karan kohomda kiyala plz reply misge video godak wadagath thank you❤

  • @danushkanimanthi8940
    @danushkanimanthi8940 ปีที่แล้ว

    Plaket ekt 1/2ganethuw blok ekem thibath koller ekt 1/2 mehum wasi thiyn onida mis

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 ปีที่แล้ว

    Miss tamai hodatama terena vidiyata kiyala dunne

  • @ruwanipriyangika7261
    @ruwanipriyangika7261 3 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ස්තූතියි මිස් .🙏🙏💕

  • @cjayanthi3023
    @cjayanthi3023 3 ปีที่แล้ว +1

    Mechine eke buttonhole mahanna koyala denawada pl ?thanks

  • @ramonapereira128
    @ramonapereira128 3 ปีที่แล้ว

    Thank you very much for the video tutorial . God bless you and stay safe .💖👍👍👍

  • @hangseha6
    @hangseha6 3 ปีที่แล้ว

    Godak hodata pehedili kala miss thanks..

  • @damayanthikumari1880
    @damayanthikumari1880 3 ปีที่แล้ว

    Thanks miss harima lassani. Bs.

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 3 ปีที่แล้ว

    I am very glad to watch your clear programmes and much thankful. further I want your co-operation.may bless you triple gems.

  • @iroshapremathilaka2626
    @iroshapremathilaka2626 3 ปีที่แล้ว

    Gaum karala iwarada blouse valata giye mis...mn cross over gauma mahuva ane thamange athin mahagena adiddi harima sathutui...pin labewa.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Na Irosha...ගොඩක් අයගේ ඉල්ලීමක් ඉටු kala. Idiri සතියේ frock ekak ...thank you ❤️

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 ปีที่แล้ว

    Dear miss,
    Pitupasa paluwa ussanna one nethida?

  • @anojashama4895
    @anojashama4895 3 หลายเดือนก่อน

    Supereb video Thankyou

  • @shamalidhamayanthi144
    @shamalidhamayanthi144 3 ปีที่แล้ว +1

    Kolar nathi plakat sahitha diga e line gaumak kiyala denna puluwanda

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 3 ปีที่แล้ว +1

    Akke video eka godak wadagath. Puluwan Nam played sayak karala video 1k dannako. God bless you.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Skirts lessons karanawita අනිවාර්යයෙන්ම karanawa. ගොඩක් ස්තුතියි ඔබට ❤️

  • @moviestime9134
    @moviestime9134 3 ปีที่แล้ว +1

    Miss sudu gauma mahana widiya kiyala denna puluwan da

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      අලුත් අවුරුදු වලට අනිවාර්යයෙන් කියලා දෙනවා ..

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 ปีที่แล้ว +1

    Miss..UK size 18 ...Adina kenekuta ..me wage coller..eka dala mhanawa Nam Kara wata kiyak ganna oneda... meshamant ganne nathuwa mhanawanam

  • @RamyarasadariFrdinands
    @RamyarasadariFrdinands 8 หลายเดือนก่อน

    මම බලපු ලේසි කොල් ර් ඵ❤❤❤❤ක මහන විදි ය

  • @seenapatabendigehemanthini3736
    @seenapatabendigehemanthini3736 3 ปีที่แล้ว

    Side dart eka mahuwe nathnam mokada wenne?mama blouse eka mahuwa.honatama awa.godak pin oyata.

  • @amarakumari3812
    @amarakumari3812 4 หลายเดือนก่อน

    Dart mahanawanam miss inata kiyak ekathukaranawada 18:36 😊

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 6 หลายเดือนก่อน

    ThNks miss❤

  • @niroshafernando3646
    @niroshafernando3646 3 ปีที่แล้ว

    ලස්සනට පැහැ දිලිව කියලා දුන්න තැන්ක්ස් mam

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 ปีที่แล้ว

    Mis coat collar eka mahana vodiya kiyala dennako

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 ปีที่แล้ว

    Ane ...godak pin....budu saranai ...miss ta...

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට parissamen inna budusaranai 🙏

  • @nishamanirathnayaka3382
    @nishamanirathnayaka3382 11 หลายเดือนก่อน

    Mis me blouse aca paratama reddey capanna baride ? Misge padam hodeta terenwa Pin Mista godacma

  • @kaviruhi7439
    @kaviruhi7439 3 ปีที่แล้ว

    Thank you..miss very beautiful.

  • @pasindutharaka6158
    @pasindutharaka6158 3 ปีที่แล้ว +1

    Supirie👍👍👍👍

  • @japramarathna1871
    @japramarathna1871 3 ปีที่แล้ว +1

    Thank you akkiyo I Love you