17 (02) - දෙව්ලොවේ රැව්නැගූ බුදුගුණ වරුණ - Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-12-04 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා ගෝවින්ද සූත්‍රයෙහි (Maha Govinda Sutta) ඇතුලත් සක් දෙවිඳුගේ බුදුගුණ වර්ණනාව ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව
    For More videos Please visit mahamevnawa.lk/
    #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

ความคิดเห็น • 51

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! උතුම් චතුරාර්‍ය් සත්ත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +1

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,,ආර්ය මහා සංඝ රත්නයට නමස්කාරය වේවා, උතුමිවු තෙරුවන් සරණයි

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว

    උතුම් ශිු සද්ධර්මය ඇසු ඔබත් මමත් ඉතා ඉක්මනින් මේ දුක්බර සසරින් එතෙර වේවා !!! සම්මා සම්බුදු සරණයි !!!

  • @indramalani1658
    @indramalani1658 ปีที่แล้ว

    Oba wahansege සියලු කායික මානසික පීඩා දුරු වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🌷🌷🌷

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 9 หลายเดือนก่อน

    සාදු,,,සාදු ,,,සාදු,,,නමෝ බුද්ධාය,,,තෙරුවන් සරණින් නිවනම වෙත්වා,,,

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබා බොහෝ කල් ජිවත් වේවා 🙏🙏🙏💐💐💐

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c 3 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @rohansampath9343
    @rohansampath9343 ปีที่แล้ว

    සාදු සාදු සාදු .!!! පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ධර්මාවබෝදය අවබෝධ වේවා උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල කීර්තිය ප්‍රඥා යසසීන් වැඩේත්වා අමාමහා නිවනින් සැනසෙන්න ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිලිසරණ වාසනාව ලැබේවා .!!!

  • @yasithperera5700
    @yasithperera5700 4 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏
    Amazing Dhamma talk on Sarana, going refuge to the triple gems

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🙏🌸🌸

  • @srilankcreatechannellionel7210
    @srilankcreatechannellionel7210 5 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 8 หลายเดือนก่อน

    Uthum nirmala theruwanata mage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 4 ปีที่แล้ว +1

    පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා !!!
    ඔබවහන්සේට චිරාත් කාලයක්
    ගවුතම බුද්ධ සාසනය බබුළුවන්නට
    නිදුක් නිරෝගී දිරිය ශක්තිය ලැබේවා !!!
    සාදු සාදු සාදු 🙏💐🙏💐🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...!!!
    නමෝ බුද්ධාය ....!!!

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට ච්රාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න වාසනාව ලැබේවා !!!සාදු ..සාදු ..සාදු !!!දිර්ඝ ආයුෂ ලැබේවා !!!සියළුම සත්වයාට චතුරාණී සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว

    Sadu sadu🙏🙏🙏🌸🌸🌸🌹🌹

  • @mathematicsenglishmedium616
    @mathematicsenglishmedium616 6 ปีที่แล้ว +3

    🌻🌼🌸Keless gini niwaadamamin edahelena amaa damm wesi deww minisunge hitha suwa pinisa bohoo kaalayak edea helena sekwa🌸🌼🌻
    🏵🌹🌷Apage guru dewidu boho kaalayak weda sitina sekwa🌷🌹🏵
    💐Namo buddhaya💐

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 4 ปีที่แล้ว

    සත්‍ය මෙයයි

  • @lochi8961
    @lochi8961 7 ปีที่แล้ว +5

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai...

  • @hemalathamenike1960
    @hemalathamenike1960 7 ปีที่แล้ว +2

    sadu sadu sa duu loku swamin wahanseta namaskara we va !!!

  • @sugathsilva5271
    @sugathsilva5271 5 ปีที่แล้ว

    Sadu sadu saduu

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @chmechme122
    @chmechme122 5 ปีที่แล้ว

    Excellent dhamma advice by real Buddhist monk.saadu saadu saadu

  • @CharikaSatahan
    @CharikaSatahan ปีที่แล้ว

    🙏🙏🙏

  • @ireshapriyadarshani9914
    @ireshapriyadarshani9914 6 ปีที่แล้ว +1

    සාධු..සාධු. මම ගෞතම munidu සරණ යන්නේ.....

  • @gamagalional6559
    @gamagalional6559 6 ปีที่แล้ว

    Samatama sri saddarmaya awa boda wewa sadu sadu sadu

  • @mbldissanayake2901
    @mbldissanayake2901 6 ปีที่แล้ว

    Pinwath guru devidunta mage namaskaraya wewa sadu sadu sadu

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว

    Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Me Uthum U Darma Desanawa Kala Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Uthum U Baggyawath , Arahath U Samma Sammbudu Piyanan Wahansege Uthum U Sri Saddharmaya , Apa Hata Karunawen Pehediliwa Desana Kala Oba Wahanseta Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!!

  • @balannirmala2001
    @balannirmala2001 7 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya

  • @samanjayawardane7651
    @samanjayawardane7651 6 ปีที่แล้ว

    Uthum shakyaputhrayananvu bhagyawath arahath samma sambudurajanan wahanse desu nirmala dharmaya nawathath suthra deshana asuren apata pahadilikara dharmawabodhaya labadena mahamewnawe lokuswamindrayanan wahansa obawahanseta mepina niwan awabodhaya sandahama hethuwewa. Niduk nirogi suwa pathamu. Theruwansaranai.

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 7 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @dilangamage761
    @dilangamage761 6 ปีที่แล้ว

    sadu...sadu..sadu...

  • @nimaligabadage6828
    @nimaligabadage6828 6 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.....

  • @perera6910
    @perera6910 5 ปีที่แล้ว

    🌼🌼🌼🙏🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 ปีที่แล้ว +1

    sadu sadu

    • @no2582
      @no2582 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු ................🌷🌷🌷🌱

  • @asankaasanka2463
    @asankaasanka2463 6 ปีที่แล้ว

    saadu saadu saadu.....

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 5 ปีที่แล้ว

    Sadu sadu
    m.th-cam.com/video/4TngoMLmJe0/w-d-xo.html

  • @dilangamage761
    @dilangamage761 6 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝද වේවා...සාදු සාදු සාදු ...

  • @මැණිකේමැණිකේ-ඝ5ඣ
    @මැණිකේමැණිකේ-ඝ5ඣ 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @strac0073
    @strac0073 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyangasenevirathna7726
    @priyangasenevirathna7726 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 7 ปีที่แล้ว

    sadu sadu

  • @ranjitprasan7044
    @ranjitprasan7044 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prabuddikawithana8952
    @prabuddikawithana8952 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @luckyscc
    @luckyscc 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @amilapriyankara3463
    @amilapriyankara3463 7 ปีที่แล้ว

    Sadu sadu