එයා මහ බඩජාරියෙක් (kottumi challenge)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 264

  • @dilnapraboth1020
    @dilnapraboth1020 ปีที่แล้ว +79

    අනේ ඒ ආදර කතව සෝක්...සතුටින් ඉන්න අක්කේ අයියේ 😍😍

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +58

    හැන්ද වෙනුවට ආයේ 🍜 කද්දී ගෑරුප්පුවක් ගන්න කෙල්ලේ ඉක්මනට කන්න පුළුවන් 😍

  • @sicmodificationsrilanka9779
    @sicmodificationsrilanka9779 ปีที่แล้ว +24

    මං ඔයාල දෙන්නව ගොඩ කාලෙක ඉදම් දන්නව ඒ වගෙ ඔය දෙන්නට ගොඩක් ආදරෙයි. මගෙත් ලොකු හීනයක් තිබ්බ ඔයාල වගේ ලස්සන ආදරනීය ජීවිතයක්ගත කරන්න. ඒත් මොකක්දෝ වාසනාවකටද අවසනාවකටද මන්දන්නෑ මගෙ ගෑනු ලමය මාව කාලෙක ඉදන් රවට්ටල මගෙ ආදර කතාව මග ඇන හිටිය. එයා දැන් මගෙ හොදම යාලුව එක්ක අලුත් කතාවකට මුල පුරල ඉන්නෙ. මේ අක්කව දකිද්දි මට ගොඩක් එයාව මතක් වෙනව අක්කගෙයි එයාගෙයි ලොකු ශේප් එකක් තියෙනවා. හැමදාමත් ඔයාල ඔය විදියට ආදරෙන් සතුටින් විනෝදෙන් ජීවත් වෙන්න. කිසිම විදියකින් ඔයාල අතර විස්වාසය බිදගන්නෙපා දෙන්නම එ ගැන වග බලාගන්න. සුභ පතනව ඔයාල දෙන්නට🤝 ආදරෙයි❤ ❤❤

  • @ImranImran-kb7ii
    @ImranImran-kb7ii ปีที่แล้ว +12

    ඔයාලාදෙන්නටම ආදරෙයි නංගා අයියා මාසෙකට එකපාරක් ආවත් ඔය ආදරේ දේකටවෙන්න දෙන්න එපා.කට්ට්යට ආසා හිතෙයි ඔයාගේ හදවතට ආදරේ කරන්න මොකද ඔයා ඒතරම්ම සුන්දරයි.එහෙම උනොත් ඔයාගෙ අයියගෙ හදවත ගොඩක් රිදෙයි පවු මම ආසම මල්ලි කෙනෙක් ගොඩක් තැන්පත් කොල්ලෙක් .ඔයාලාදෙන්නා ආදරෙන් ඉන්න

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +14

    අනේ ...අයියව කරේ තියන් යන හැටි ශෝක් අනේ........😍😍😍😍😘😘😘

  • @Jonti576
    @Jonti576 ปีที่แล้ว +28

    දෙන්නම සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි දෙවිපිහිටයි ❤

  • @sapnasassarani9966
    @sapnasassarani9966 ปีที่แล้ว +60

    අයියගේ බෙල්ලේ පාරවල් තියනවා දැක්කේ මන් විතරද🥰.. .....oyala denna hodata galapenawa🥰

  • @NathishaDewmini-k1d
    @NathishaDewmini-k1d ปีที่แล้ว +8

    ඔය දෙන්නා හරිම ලස්සනයි. හැම දාම සතුටින් ඉන්න . බුදු සරනයි . ❤❤

  • @nilminidias1210
    @nilminidias1210 ปีที่แล้ว +97

    හොරෙක් ආවත් අයියා නම් දන්නේ නැ,අක්කිගේ වදේ වැඩි ඇති 😂😂😂 ආදරෙයි ❤❤

  • @OmeshMalinga
    @OmeshMalinga ปีที่แล้ว +18

    ඔයල දේන්න ලස්සන කටවහක් ඇස් වහක් නම් වදින්න හැමදාමත් සතුටින් විඩියෝ කරන් යන්න ආදරෙයි දෙන්නටම

  • @kavee3206
    @kavee3206 ปีที่แล้ว +20

    Be happy 4ever loving couples 🧡

  • @sitharasathsarani7339
    @sitharasathsarani7339 ปีที่แล้ว +1

    දෙන්නාම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 ปีที่แล้ว +6

    හොදින් සතුටින් හැමදාමත් ඉන්න එක තමයි ජය ගන්නෙ බුදු සරණයි දෙවි පිහිටයි පුතෙ දෙන්නටම ❤❤❤❤

  • @nethu996
    @nethu996 ปีที่แล้ว +70

    ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි 😊😊හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

  • @Nethuart1
    @Nethuart1 ปีที่แล้ว +15

    නටන්න බැරි එකෙනා පොලව ඇදයි කිවුව වගෙ 😂 හැන්ද ලොකුයිලු😂😂

  • @ShanMehera
    @ShanMehera หลายเดือนก่อน +1

    Table eka thiyena mat eka monade

  • @navodya9575
    @navodya9575 ปีที่แล้ว +34

    ⁣මාරම ලස්සනයි video එක 🥰 අක්කි කියන ඒවට හිනා යනවා අප්පා 😅💔

  • @C.m-i5f
    @C.m-i5f 8 หลายเดือนก่อน

    Adarei hamadama sathutin inno manikala ❤ colour food challenge akak karannako red ❤

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว +16

    සතුටින් ඉන්න දෙන්නම ආදෙරෙයි ගොඩක් ❤❤

  • @ShehanNavindu-f3p
    @ShehanNavindu-f3p 8 หลายเดือนก่อน

    Love story ekath kiyamuda dennage...❤😍😍

  • @doni-x5g
    @doni-x5g 2 หลายเดือนก่อน

    අක්කිම සැලේජ් එකක් අරන් ඇවිත් අන්තිමට අයියව කරේ.. තියන් යන්න උනා නෙද 🤩 ඒත් ඒකත් ශෝයි ඉතිම් හැමදාම සතුටින් ඉන්න ආයේ.. සැලේජ් එකක් අරන් එන්න අක්කේ.. ඔයා ආසම චීස් කොත්තු එකෙන් සැලේජ් එකක් අරන් එන්න එතොකට බලමු කවුද දිනන්නෙ කීලා🤩🥰❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    බොරු චෝදනා කරන්න එපා නංගි මල්ලි ට 😂 සුපිරි චැලේන්ජ් අහ් ❤

  • @nipuniweerasingha5271
    @nipuniweerasingha5271 ปีที่แล้ว +141

    අමා පැරදුනා කියලා විශ්වාස කරන්න අමාරුයිනෙ🥴🙄😅

  • @JayathilakaSamarakoon
    @JayathilakaSamarakoon ปีที่แล้ว +6

    අයියා නම් ලස්සනයි අක්කේ❤🥰

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 ปีที่แล้ว +5

    Noodles පුසා කනවාලු..එක්කේනෙක් කෑ ගහනවා..😂😂

  • @sumudufernando9460
    @sumudufernando9460 ปีที่แล้ว +10

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @saubhagyaperera2984
    @saubhagyaperera2984 ปีที่แล้ว

    Kollai kellaida aiyai nangida?

  • @Sahnndimantha
    @Sahnndimantha ปีที่แล้ว

    Lassanai dennama godak sathutin inna hamadama❤❤❤❤

  • @MmDanuka
    @MmDanuka ปีที่แล้ว

    Maru.thawa food challenges one. 😁😁😁

  • @alph9954
    @alph9954 ปีที่แล้ว +7

    අයියා කියන්න එපා..උබගේ අයියා නෙවෙයි නේ bf නේද..කොල්ලා කියපන් නැත්තම් bf කියහන් ලබ්බ අයියා කියන්නේ

    • @madurangapradeepika4539
      @madurangapradeepika4539 8 หลายเดือนก่อน

      Itin bf bf kiynvt vda aiya kiyn eka sook

    • @dissanayakaindrarathna4917
      @dissanayakaindrarathna4917 3 หลายเดือนก่อน +1

      Ubata wedkda ithim kohom katha krth😂

    • @nipunisankalpani634
      @nipunisankalpani634 หลายเดือนก่อน

      අපේ පැත්තෙත් අයියා නංගි කියලා තමා කියන්නේ😂😂මම නම් මගේ hb කියන්නේ අනේ ,සුදු මහත්තයා,මැණික.❤කියලා...ගොඩක්ම අනේ කියලා කියන්නේ එයත් එහෙමයි❤❤❤.....

    • @Aasffgbbs
      @Aasffgbbs หลายเดือนก่อน

      Ei ubta irisyaida ube kauda e kola

  • @Sadusadu-n3p
    @Sadusadu-n3p 8 หลายเดือนก่อน

    Mage අයියා nam udenma nagita ගමන් සිංදු ahanna mawa thamaeya hoyanne

  • @sujikalamadumadavi.7233
    @sujikalamadumadavi.7233 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න හැමදාම❤😘

  • @kasuniranathunga8765
    @kasuniranathunga8765 ปีที่แล้ว

    Nangi aiyai dennam hari shoi.hemadama adaren inna ❤

  • @shani5147
    @shani5147 ปีที่แล้ว

    Kohoma kanawada mnda packet ekakwath kanna ba mata nam appiriyai eka nimunama alenawa

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd ปีที่แล้ว +3

    ආදරේ දෙන්නටම.💝💝💝

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 ปีที่แล้ว +1

    මරු අනේ❤ඒන්දෙන්නා😂😂

  • @ThathsaraniAdhithya
    @ThathsaraniAdhithya ปีที่แล้ว

    Oya kana vidiya dekala matath ohoma kanna hithuna akkiyoo❤❤😂😂

  • @heshanihansika3321
    @heshanihansika3321 ปีที่แล้ว +1

    Aiyaa lassanai...

  • @hiruninisansala7778
    @hiruninisansala7778 ปีที่แล้ว +2

    My favourite couple❤

  • @Jayasinghe-r2z
    @Jayasinghe-r2z 10 หลายเดือนก่อน

    Ane akka ge katahada mara ma lassanyi❤❤❤

  • @raviya2194
    @raviya2194 ปีที่แล้ว +3

    Lift and carry challenge එක ඕනෙ😊❤

  • @nowtyroky7120
    @nowtyroky7120 ปีที่แล้ว

    ❤❤❤ supiry video tikak krla thiyenawaa 🥰🥰 fan thamaa ✌️✌️👍👍👍👍👍

  • @harshanamatale7899
    @harshanamatale7899 ปีที่แล้ว

    Akki room eke video ekak one

  • @sarathkumara7175
    @sarathkumara7175 11 หลายเดือนก่อน

    adrei sudu akki aiya denntm❤

  • @kavindyasankalani9282
    @kavindyasankalani9282 ปีที่แล้ว

    Hemadama sathutin inna nangiyo ..bs oylata..❤

  • @ranmimadara2412
    @ranmimadara2412 ปีที่แล้ว

    Harima lassanai akki. Mn ada akkige channel eka dekke. Asa hithuna video tika blnna

  • @KrishanChamara-mz9mj
    @KrishanChamara-mz9mj ปีที่แล้ว +3

    ඔය දෙන්නනම් මරු අනේ 😅❤

  • @madhushimadhubhashini6025
    @madhushimadhubhashini6025 ปีที่แล้ว +3

    Lovely couple 🥰

  • @dishankaprashan1830
    @dishankaprashan1830 ปีที่แล้ว +1

    පූසට දුන්නෙත් නෑ පූස කනවයි කිව්වව එකාටත් නෑ පව් උන් දෙන්න 😢

  • @madushahasini1423
    @madushahasini1423 11 หลายเดือนก่อน

    Ade nangige ekata unanwada kohoda,,,,,,,,bole,,,,,,,

  • @nimnaada
    @nimnaada ปีที่แล้ว

    දෙන්නම left handersla නේද

  • @nimanthithakshila5260
    @nimanthithakshila5260 ปีที่แล้ว

    Oya denna galle patheda inne akki...dwsk ayya wagem knk bus eke mage eha pathe idagena hitiya....e ayyamada kiyala danne nathi nisa katha kare naa...😊😮

  • @asinthayashawindi410
    @asinthayashawindi410 ปีที่แล้ว +3

    Akki අයියා ii හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් budusaranai ❤️❤️🍜🍜🍜🍜🍜🍜🌹🌹

  • @littlemermaid5921
    @littlemermaid5921 11 หลายเดือนก่อน +3

    අනේ ඉතින් මේ පොඩි කෙල්ලට බදින්න තිබ්බ හදිසිය ඉගෙනගන්න තිබ්බා නම්. හරියට කන්නවත් දන් නෑ කෑම කටේ තියන් කතා කරද්දී අප්පිරියයි . ගොන්කම පේනවා .

  • @syamaranadingha9580
    @syamaranadingha9580 ปีที่แล้ว

    ❤❤❤ eakath maru jayawewa bs

  • @maleeshanalindi8045
    @maleeshanalindi8045 ปีที่แล้ว

    Budu saranai oyala dennatama, katawath oyala ge adare wishwasaya nethi karanna denna epa, merenakan wenas wenna epa,

  • @eshanidimalka9789
    @eshanidimalka9789 ปีที่แล้ว

    Oyala badaladaaa??

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu ปีที่แล้ว +2

    Me aiya army ekeda😊

  • @ishararajapaksha871
    @ishararajapaksha871 10 หลายเดือนก่อน

    ශොක් ඩබල 😉❤️

  • @thusharugihan4130
    @thusharugihan4130 ปีที่แล้ว +7

    Akke... Tharinduta kanna bri nam wadakut na..🤭.12.00pm walata aharawala kanna kiwwat knawa.. attatama akke.. supiri... hmadama adrei denntma... ❤❤

  • @sanju-cb1hp
    @sanju-cb1hp ปีที่แล้ว

    Oy hri lssni akkie 🥺❤️wdiy noodles nm knn ep hode ....ew ahitkrie

  • @ewonz......
    @ewonz...... ปีที่แล้ว +8

    Anee akkige amuthu lassank thiyenwa ...😘😍aiyath mara shoi anee

  • @NadiBandara
    @NadiBandara ปีที่แล้ว

    Lassanai oyala dennama සුපිරි

  • @RR-si8ob
    @RR-si8ob ปีที่แล้ว +5

    කොල්ල පොඩ්ඩක් ඇග හදා ගත්තනම් හොදයි

    • @nayaninayani7702
      @nayaninayani7702 ปีที่แล้ว +2

      ඇයි මොක්ද්ද එයාගෙ අවුල

  • @sadasada9926
    @sadasada9926 ปีที่แล้ว +1

    ආදරෙයි manika oya 2nt godak

  • @Anything_else-b6
    @Anything_else-b6 ปีที่แล้ว

    Ayyage bell left

  • @nethmikaushalya7068
    @nethmikaushalya7068 ปีที่แล้ว

    Harima lassna couple ekak ❤hemadama sathutin parissmen inn akki aiya dennma❤

  • @beauty_girl6064
    @beauty_girl6064 ปีที่แล้ว +8

    Fav couple ❤

  • @yohanlakshitha9374
    @yohanlakshitha9374 ปีที่แล้ว +11

    ඒක නම් පට්ටයි හොඳේ. මේ අයියයි නංගීද,කොල්ලයි කෙල්ලයිද😘😋😘😘😘

    • @Tharushi725
      @Tharushi725 ปีที่แล้ว +3

      Couple eka❤️

  • @mallikasureshani
    @mallikasureshani ปีที่แล้ว +6

    නූල්ඩස් කියන්න එපා ඉතින් noodles නූඩ්ල්ස් 😊❤

  • @shanu-w2
    @shanu-w2 ปีที่แล้ว

    Sathutin inna dennama ❤

  • @IshanTharuka-l5h
    @IshanTharuka-l5h ปีที่แล้ว

    Oyala denna harima lassanai

  • @DilukshiShashikala-p3p
    @DilukshiShashikala-p3p ปีที่แล้ว

    adarei aiyata godaaak

  • @nonameno7388
    @nonameno7388 ปีที่แล้ว

    Ada thamai dakke aiyai nangida oya denna 😇

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว

    Supiri එක ❤️😍🔥👌

  • @harshisamarasinghe680
    @harshisamarasinghe680 ปีที่แล้ว

    Nice video

  • @nelperera606
    @nelperera606 ปีที่แล้ว

    Kohomath aiya ussagena inne oyane nangiye neda,,,,,❤❤❤⚘️Good luck

  • @sandaminisamararathna820
    @sandaminisamararathna820 ปีที่แล้ว

    පව් අනේ අක්කා 😂❤

  • @ChamaraMendis-me4vn
    @ChamaraMendis-me4vn ปีที่แล้ว

    Adarei dennatama

  • @sudurosi5488
    @sudurosi5488 ปีที่แล้ว

    Army eke nam kane karabuth dala tiyenawane.ehema puluwanda

  • @ThushiThushi-ol3ox
    @ThushiThushi-ol3ox ปีที่แล้ว

    ෂෝයි අයියයි අක්කියි

  • @nethminipunika1386
    @nethminipunika1386 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කේ ..තෙරුවන් සරණයි .❤️

  • @nirmalasewwandi5832
    @nirmalasewwandi5832 ปีที่แล้ว

    Hamadama oya waga sathutin inna🥰

  • @jeewangayantha3354
    @jeewangayantha3354 ปีที่แล้ว +5

    Ela lassanai video aka

    • @jeewangayantha3354
      @jeewangayantha3354 ปีที่แล้ว

      Thawath video akak ikmanata oni diga video akak

  • @LakshikaDewmini-j1o
    @LakshikaDewmini-j1o ปีที่แล้ว

    ❤Hemadama sathutin inna

  • @irangasujith5233
    @irangasujith5233 ปีที่แล้ว

    Marai akke ❤❤❤❤

  • @hashiniranasingha8680
    @hashiniranasingha8680 ปีที่แล้ว +1

    Ane chiken chalenge ekak one

  • @sadunitharaka3118
    @sadunitharaka3118 7 หลายเดือนก่อน

    Filters nthuw😁

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 ปีที่แล้ว

    Oyawa man thamai aran yanne kawadahari horen🙂❤❤

  • @lakshikakavindi158
    @lakshikakavindi158 ปีที่แล้ว +2

    oya lassanat video eka karnw.❤️❤️❤️ supiri 👌👌👌 iye oya lassani ane.oyge malli irisayakarayekd kohed .attam ema newei nm hodai.kuru mona kiwth gnn gnn epa podkwat. hemadam oya vidiyat sathutin inn one oya denn.☺️
    challenge eka
    cheese , mi pani.
    pan ekka butter ,gambiris

  • @hirunimanjula1718
    @hirunimanjula1718 ปีที่แล้ว

    choi akki oyla attamai hemdma adren stutin inn

  • @MadushikaDeepanjali
    @MadushikaDeepanjali ปีที่แล้ว

    Hamadama sayhutin adren inna aswahak wadinna apa

  • @samanrajapaksha1446
    @samanrajapaksha1446 ปีที่แล้ว +12

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @sachinidulesha
    @sachinidulesha ปีที่แล้ว +7

    සෝයි අනේ ඔයාලා දෙන්නා

  • @satisfyingcrazy453
    @satisfyingcrazy453 ปีที่แล้ว +1

    මාත් හොයන්නේ ඔයා වගෙ කෙල්ලෙක්....

  • @anurafernando1093
    @anurafernando1093 ปีที่แล้ว

    Anee akkiyo oya nm ❤

  • @hasunlakshan42
    @hasunlakshan42 ปีที่แล้ว +2

    එල ,සතුටින් හිටහල්ල හැමදාම 👍♥

  • @jerry-my4wi
    @jerry-my4wi ปีที่แล้ว +17

    Koththu mee kanna puluwan uparima ekahamarai wage ita eha kaddi appiriyai 😂😂

  • @ireshanimali3281
    @ireshanimali3281 ปีที่แล้ว

    maru dabal yko😊

  • @Cephaliccosmeticsproducts
    @Cephaliccosmeticsproducts ปีที่แล้ว

    Me Oyage ayyadha ???Anee dennama Lassanaiii