A/L Online Application - ප්‍රයිවට් ලියන්න අස්වීම ගන්න ඕනිමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 641

  • @OnlineEducationforBC
    @OnlineEducationforBC  3 ปีที่แล้ว +44

    අදහස් කියන්න..

    • @dinujaya8622
      @dinujaya8622 3 ปีที่แล้ว +2

      Hamuduruwane exam onlineda liyanne

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  3 ปีที่แล้ว +2

      Na

    • @kawii8543
      @kawii8543 3 ปีที่แล้ว +5

      Hamuduruwane A/L private karanna maths pass wennama oneda 😢

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  3 ปีที่แล้ว

      S oni

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 ปีที่แล้ว +2

      හාමුදුරුවනේ මම 2021 A/L කරන්න හිටියේ .....පවුලේ ප්‍රශ්නයක් මත මට හදිසියේම කසාද බඳින්න සිද්ධ වුණා..ඒත් මම දැන් 2022 A/L වලට ක්ලාස් යනවා....හාමුදුරුවනේ මම කොහොමද විභාගයට අයදුම් කරන්නෙ...අනේ හාමුදුරුවනේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි.....🙏🙏😞

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 3 ปีที่แล้ว +55

    නැ හාමුදුරුවනේ අපිව දැනුවත් කල 1 ලොකු පිනක්. මොකද අපි මෙ ගැන මොකුත් දන්නෙ නෑනේ. කව්රුවත් අපිව මේවගේ දැනුවත් කරන්නෙ නැ. ඔබ වහන්සෙට පිං 🙏🙏

  • @hashinihashinideumini26
    @hashinihashinideumini26 ปีที่แล้ว +8

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ මේ දැනුවත් කිරීමට..🙏🙏🙏

  • @reshani5038
    @reshani5038 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ස්වාමීන් වහන්ස

  • @piyumihansika7166
    @piyumihansika7166 10 หลายเดือนก่อน +5

    අනේ හමුදුරුවනේ මම o/l කරලා හොද රිසාල්ට් එකකුත් දැම්මා ඒත් මම a/l දැම්මෙ නෑ. කාල සීමාවත් ඉවරයි ලමයි සේරම a/l වලට ඉස්කෝලෙත් යනව දැම්. මාසයක් විතර වෙනව දැන්. මට හිතෙනවා මන් කර ගත්තු මෝඩ කමක් කියලා අනේ මට ප්‍රයිවට් හරි දාල ඉස්කෝලේta යන්න බැරි වෙයිද අපේ හාමුදුරුවනේ 🥺🙏

  • @virajmadusanka669
    @virajmadusanka669 3 ปีที่แล้ว +10

    ගොඩක් පින් හමුදුරුවනේ🙏

  • @bakkaproduction9444
    @bakkaproduction9444 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @ss-wd6oe
    @ss-wd6oe ปีที่แล้ว +3

    මේ දැනුවත් කිරිම කරාට ගොඩක් පින් හාමුදුරුවනේ.තෙරුවන් සරනයි

  • @niaansanipawani6339
    @niaansanipawani6339 ปีที่แล้ว +4

    Awasara .. api a/l praivat danna masekata kalin asweema gaththama hari ned ethakota apita school eken asweema denne 13 samath kiyalani

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 ปีที่แล้ว +6

    තාම කලින් විබාගේ ප්‍රතිපල එවලත් නෑ නේ.... ඒත් විබාගේට අයදුම් කරන්න ඕනේලු.... ලෝකේ එහෙම කරන එකම රට මේක වෙන්න ඇති.... 😔😔😔😔😔

  • @malkiprashansha9138
    @malkiprashansha9138 ปีที่แล้ว +2

    Pin ස්වාමින් වහන්සේ ඔබට 🙏

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 2 ปีที่แล้ว +10

    😍😍😍🥰 වැදගත් විඩියෝ එකක්

  • @hansi2004v
    @hansi2004v ปีที่แล้ว +5

    සාධු, 80% බලන ස්කොලෙක ඉන්නෙ. මෙඩිකල් ඉල්ලනවා. හිතන් ඉන්නෙ ප්‍රයිව ට් දාන්න. බැරි වෙලාවත් ළමයෙක් ප්‍රයිව දාන්නෙත් නැතුව. 80% මෙඩිකල් පෙන්නන්නෙත් නැතුව. හිටියොත්, ඒ ළමයගෙ අයදුම් පත්‍රය ස්කොලෙන් දාන් නැද්ද. විබහගෙ ලියන එක ළමයෙක් ගෙ අයිතියක් නෙ. 😶🙏

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  หลายเดือนก่อน

      එහෙම ස්කෝලෙන් දාන්නෙ නෑ

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  หลายเดือนก่อน

      ඉගෙන ගන්න කාලේ ස්කෝලේ යන එකත් ළමෙක්ගේ අයිතිවාසිකමක් බව මතක තබාගත යුතුය.

  • @chamilasupun5275
    @chamilasupun5275 3 ปีที่แล้ว +8

    ගොඩක් පින් හාමුදුරුවනෙ

  • @sadusadu862
    @sadusadu862 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් විඩියො එකක් අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @madumadu3560
    @madumadu3560 3 ปีที่แล้ว +4

    ස්තුති බුදුසරනයි 😊😊😊

  • @sldarklineswithmaliya
    @sldarklineswithmaliya 3 ปีที่แล้ว +7

    Thank you hamuturuwana 🙏🙏🙏🙏

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ මම 2021 A/L කරන්න හිටියේ .....පවුලේ ප්‍රශ්නයක් මත මට හදිසියේම කසාද බඳින්න සිද්ධ වුණා..ඒත් මම දැන් 2022 A/L වලට ක්ලාස් යනවා....හාමුදුරුවනේ මම කොහොමද විභාගයට අයදුම් කරන්නෙ...අනේ හාමුදුරුවනේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි.....🙏🙏😞

    • @production428
      @production428 ปีที่แล้ว +1

      අක්කේ ඔයා කෝමද ලීවේ

  • @chamonadeera2419
    @chamonadeera2419 ปีที่แล้ว +4

    අස්වීම ගන්න නැතුව එක්සෑම් private කරලා රිසල්ට් ආව කවුරුහරි ඉන්නවද😢

  • @dewk426
    @dewk426 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව දැනුවත් කිරීම

  • @chamiyabro5573
    @chamiyabro5573 3 หลายเดือนก่อน

    Hamuduruvane...🙏mt mekata uththarayak dennako mn 2024 A/L privet krnne man admishan damma eth asvima gaththe na mn vibhage liyanna kalin asvima gathjama hrid

  • @U.M875
    @U.M875 2 ปีที่แล้ว +4

    බොහොම පිං හාමුදුරුවනේ!

  • @dushmanthikumarasinghe6802
    @dushmanthikumarasinghe6802 2 ปีที่แล้ว +2

    Mn 2019 First shy kale. Ekedi mt CGT ekt 30% t wada result ekk thibuna. Mn 2022 ayemth private exam krnw. Ethkot campus ynn ayemth CGT paper ek krnn oned hamuduruwane 🙏

  • @devindalakshan5378
    @devindalakshan5378 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී හාමුදුරුවනේ 🙏

  • @premathilakabalasooriya7869
    @premathilakabalasooriya7869 ปีที่แล้ว

    අනේ හාමුදුරුවනේ සදුදා 23 විභාගය තියන්නම එපා කියන්න අපි වෙනුවෙන් හිතල.අනිවාර්යෙන්ම අධ්‍යාපන ඇමතිට කෝල් කරලා කියන්නකෝ අනිවාර්යයෙන්ම විභාගය මාස දෙකකට හෝ මාසයකට අනිවාර්යයෙන්ම කල් දාලා දෙන්න කියල හෙට වෙද්දී අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ කියන්නකෝ.විභාගය මාසයකට මාස දෙකකට කල් දාල දෙන්න කියලා.නැත්නම් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා විභාගය ලියන්න අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ කල් දාල දෙන්නකො ප්ලීස් එච්චරයි ඉල්ලන්නේ

  • @brothers7666
    @brothers7666 2 ปีที่แล้ว +3

    පින් අපේ හාමුදුරුවනෙ ❤

  • @imalshaamali3395
    @imalshaamali3395 2 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ මම o/l kare 2017 results 9/8 මම a/l ලියන්න උන්නෙ 2020 හැබැයි මට බැරිවුණා . මම school මාස 08 ගියා ඊටපස්සෙ නැවතුනා අනෙ හාමුදුරුවනේ ඉතින් ආයෙත් මට උසස් පෙළ private ලියන්න පුළුවන් ද? මම ස්කෝලෙ මගදි නැවතුන නිසා අස්වීම නෑ මා ලග මම 2020 ලියන්න නැතිවුණා ආයෙත් මට ලියන්න පුළුවන් වෙයිදා මම school එකෙන් ලිව්වෙ නැති නිසා පලවෙනි පාරට 2019 එක තමා 2020 කල් ගියෙ කොරෝනා නිසා .. ආයෙ ලියනවනම් ප්‍රෂ්නයක් වෙයිද ඔබ වහන්සේට ඒගැන පැහැදිලි කරන්න පුළුවන් වෙයිද දැන් 2022 ඒතකොට ලියනවනම් අනෙ හාමුදුරුවනේ අවුරුදු ගාන වැඩි නැද්ද ? මට බැරිවෙයිද .තෙරුවන් සරණයි !

  • @Sudarshana_music
    @Sudarshana_music 6 หลายเดือนก่อน

    අනෙ ගොඩක් පිං හාමුදුරැවනෙ මන් හිතාගෙන හිටියෙ application එක දැම්මට පස්සෙ ලියන් නැතුව ඉදියහම shy එක යනවා කියලා

  • @Craftprinsess
    @Craftprinsess 7 หลายเดือนก่อน

    හාමුදුරැවනේ..මේ පාර o/l ලියපු අය වෙනුවෙන් ප්‍රයිවට් ස්කූල් වීඩියෝ එකක් කරන්න..ලොකු උදව්වක්

  • @rash6311
    @rash6311 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ මම 1shy එක skolen දාලා 2nd shy එක දාලා admition අතට ගත්ත ත‍් ලියන්නේ නැතුව skip කරා එතකොට මට ආයේ exam එක school එකෙන් දාන්න බැරි ද, ආයේ දාන shy එක මගේ 2nd එකම ද 3rd එක ද?

  • @nadeetharangaaa1351
    @nadeetharangaaa1351 3 ปีที่แล้ว +1

    Sthuthii .. hamuduruwane 🙏

  • @gihanrasanjana54
    @gihanrasanjana54 2 ปีที่แล้ว +1

    Hamuduruwanee mma 1st sahi eka kra 2nd shai eka apply krta liynne nehee mn ilga praa liymne etkota mma mona shai ekktda aithi wenne sir

  • @kavindugihan5973
    @kavindugihan5973 2 ปีที่แล้ว +8

    එතකොට පලවෙනි පාර A/L කරද්දි ස්කෝලෙ අස්වීම ඕනෙ නෑද්ද, ස්කෝලෙන් කලාපෙට චක්‍ර ලේකනයක් යවනව කියන එක ඇත්තක්ද😶

  • @bimeshoshadhi9772
    @bimeshoshadhi9772 ปีที่แล้ว +2

    good work ❤️

  • @oshaditarmindi1866
    @oshaditarmindi1866 2 ปีที่แล้ว +1

    Hamuduruwane, mama 1st shy Ake podu parikshanayai , English dakama pass 2nd Ake thama result awa nathi Nisa mata 3rd Ake application danakota adeka apply nokara dammoth 2nd aka fail unoth campas yaddy prashnayak weida

  • @DishminiDulanya
    @DishminiDulanya 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි හාමුදුරුවනේ

  • @ThayishuXiyanyue
    @ThayishuXiyanyue 6 หลายเดือนก่อน +2

    1. Second shy eka skip kroth second shy eka aya karaddi iskolen apply krnna puluwnd private dannonead
    2. Private daneke awasiyak thiyenwd? district quota eken campus ekt gnna lamayige atharata ahuwenne ndd private lamayiw

  • @PriyankaKumari-ln5cs
    @PriyankaKumari-ln5cs 3 ปีที่แล้ว +2

    Godak pin හාමුදුරුවනේ apita terenne ne

  • @drkbroken6508
    @drkbroken6508 ปีที่แล้ว +2

    Hamuduruwane mama mepara second shy private damme ehema karaddi schole asweema one wenawada mama e gana hariyata danne na😢

  • @chathuradinuwan1418
    @chathuradinuwan1418 ปีที่แล้ว +2

    Hamuduruwane, A/l first shy karana lemekta E scl eken e lamayata art stream eken Awashya Subject karanna Denne nathnm e lamayata scl eken ain wenne nathuwa Exam liyana aurudda wenkn scl eke igenagena Wenama class gihin art stream eke awashya karanna kamathi subject tikata class gihin Exam lan unama scl eken application eka noda Application eka privert thaman class giya subject tiken privert applicatuon eka dala scl eken as nowi liyanna puluwanda ?

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ private විභාගය ලියන්න පැවරුම් භාර දීම අත්‍යවශ්‍ය ද?
    පැවරුම් භාර දෙන්නේ කොහොමද?
    අයදුම්පත් ලබා ගන්නේ කොහොමද?
    රැකියාවක් ලබා ගන්න private කරන එක බාධාවක්ද?
    ප්‍රයිවට් කරන්න වියදම කොපමණ වෙනවද? හාමුදුරුවනේ මේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මම තවත් comment එකක මගේ ගැටළු සදහන් කරා. මේ comment දෙකටම විසදුම් ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් හාමුදුරුවනේ.

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  2 ปีที่แล้ว +1

      Pawarum na..oya video eka hodata ahanna

    • @pasindugamage3454
      @pasindugamage3454 2 ปีที่แล้ว

      ඔයා අස්වීම ගත්තද ඉස්කෝලෙන් දැං private ද ලියන්නෙ

  • @tharushikularathna8934
    @tharushikularathna8934 6 หลายเดือนก่อน

    Godak pin oba wahnseta

  • @akilawithteembro
    @akilawithteembro 2 ปีที่แล้ว +3

    අවසර මම 2022 A.L ..private කොහොමද liyanne ඉස්කෝලේ න් නැතුව

  • @gavindyashalani7320
    @gavindyashalani7320 2 ปีที่แล้ว +1

    Hamuduruwane!!! Privat exam eka liyanna yanakota school uniform ekada nathnam colour kit ekada. Samawenna hamuduruwane ehema ahuwata. Danne nathi nisai ahuwe. Kohomahari meyata pilithurak labadenna hamuduruwane🙏🙏🙏

  • @madhushaniduleeka
    @madhushaniduleeka 2 ปีที่แล้ว +1

    Hamudhuruwane, 3 shy art private exam dala liyanna Bari wela elaga awurudde eke science, wenath subject liyanna bada subject stream Maru karanna bada liwwe nathnam . Exam dapu weshayanma liyanna oneda.

  • @YashmiPrabodha
    @YashmiPrabodha 5 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ මම 2023 පාසල් අයදුම් කරුවෙක් විදියට අ.පො.ස.උසස් පෙළට මුහුණ දුන්නා . මම නැවත 2025 හෝ 2026 විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.හාමුදුරුවෝ හිතන විදියට මම 2025 ද 2026 ද ආයෙ විභාගෙ කරන්න ඕන. මට වාසි මොන අවුරුද්දේ කරොත් ද ? 🤔🙄

  • @Traveling__podiya
    @Traveling__podiya ปีที่แล้ว +1

    Hamuduruwane man 2025 A/l karanne ethakota mata apply karanna awashya kalayak thama dila na neda 😢😢😢

  • @shehanshamika2322
    @shehanshamika2322 ปีที่แล้ว +1

    .එකපාරක්වත් රජයේ පාසලකින් අයදුම් කරන්නෙ නැතුව,,,,පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ඒ ලෙවල් විභාගේ තුන් පාරක් ලියන්න දෙනවාද ..සාදු ...😊...

  • @dinethmatheesharasanjana6852
    @dinethmatheesharasanjana6852 3 ปีที่แล้ว +2

    Hamuduruwane mama 1shy liwwa 2shy application damma namuth liwwe na!!! mama ekata medical dunneth na !!!! Mama iskolen asweema gaththa!!!-ethakota me mage 2nd shy ekad 3rd shy ekad hamuduruwane!

  • @k.v.lahirudeshan8893
    @k.v.lahirudeshan8893 2 ปีที่แล้ว +1

    mage Al 1st shy eka 22 Al mn apply kare private mata ada admission awa eth me para leave karanna wenawa eth 23 Al exam eka man liyanawa 23 Al exam eka mage 1 st shy neda hamuduruwane

  • @onlysweets136
    @onlysweets136 3 ปีที่แล้ว +2

    Hamuduruwane o/l private karana eka ganath video ekak karanna

  • @ravinduchamoth3892
    @ravinduchamoth3892 3 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ මන් 2023 A/L කරන්න ඉන්නෙ...ඉස්කොලේ යන්නෙ නැතුව පලවෙනි පාර private ලියන්න පුලුවන්ද හාමුදුරුවනේ

  • @arunalithomas5041
    @arunalithomas5041 2 ปีที่แล้ว +1

    hamuduruvane man A/L private karanna inne man karanne 2024 palavani parts athakota hamuduruvane scolen asvim sahathikaya kohomada ganna one

  • @hemanthialahapperuma9486
    @hemanthialahapperuma9486 7 หลายเดือนก่อน +2

    මන් o/l ඉවර වෙලා scl ගියේම නැ coruse එකක් කරා මන් මේ පාර 1 shy a/l කරන්නේ එතකොට අස්වීම ගන්න ඕනි ද

  • @Brwfsrsj
    @Brwfsrsj หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ, මම private කරන්න ඉන්නෙ, මගෙ පදිංචිය තියන්නෙ වෙනත් දිස්ත්‍රික්කයක, දැන් මම ඉන්නෙ කොලඹ, මම private කරොත් මට් ලියන්න වෙන්නෙ ඒ දිස්ත්‍රික්කයෙන්ද? මට ඕනෙ කොලඹින් ලියන්න, එතකොට මම පදිංචිය මාරු කරන්න ඕනෙද?

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  หลายเดือนก่อน

      කොළඹින් ලියන්න පුළුවන්

  • @Ishu03-15
    @Ishu03-15 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි හාමුදුරුවො නේ

  • @HansiSathsarani-hy2ik
    @HansiSathsarani-hy2ik 6 หลายเดือนก่อน

    Hamuduruvane mn 1st shy privet karann inn bio. Practicl kranne nthuva exam liyanna barida mata.mn 2026 a/l kranne mn me dawasvala school yanne na ehema ynne nthi eken mata asvim sahathike ganna brida

  • @ashachandani8268
    @ashachandani8268 ปีที่แล้ว +3

    Hamuduruwane 🙏... Mata 2024 A/l maths stream eken Frist shy private karanna puluwan neda?. Mata rajaye campus ekakata yannath puluwan neda?. hamuduruwane private karanna admission ganna ona koi kale wageda?.

    • @damonsalvatore4659
      @damonsalvatore4659 ปีที่แล้ว +2

      me oyage gmail ekak hari denna puluwnda math private karanna inne 2024 A/L maths poddak danaganna dewal tikak thiyenawa.

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  ปีที่แล้ว

      ඔව්

  • @thashanisha2769
    @thashanisha2769 2 หลายเดือนก่อน

    Hamuduruw n a/l exam ek closing date pahu wela masaykin withr examination department ekt giyoth mat exam ek liynn application dann puluwn weid

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +1

    Mama a/l karanna thibbe 2016 ...karanna beri unaa..2023 a/l liyanawa..eeth asweem sahathike ganna oonada...mata denagannama oona deyak 🙏🙏🙏🙏

  • @chandrikajayamini7140
    @chandrikajayamini7140 2 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ,මම 2020 ජාත්‍යන්තර පාසලකින් o/l කලා.ඒත් මට biology වලින් english medium A/L පාසලක් ලැබුණේ නැත .මට ප්‍රයිවට් bio karanna puluwanda.2023 mama A/L karanna inne.mama අසරණයි .පින් මෙය විසදුමක් දෙන්න. හාමුදුරුවනේ ,!!!!!!😭😭😭😭😭

  • @kasuniwannige3643
    @kasuniwannige3643 ปีที่แล้ว +1

    පින්

  • @isankaweerasinghe5432
    @isankaweerasinghe5432 3 ปีที่แล้ว +3

    hamuduruwane mama a/l kare 2008 aurudde namuth mata ayeth me avurudde karanna hithuna. mokada mata a/l 3 pass daganna oni. e nisa. mata dena ganna oni hamuduruwane mama online me para illuwa. namuth mata ethana mama old syllabus eken da new syllabus ekenda karanna oni gataluwa thiyenawa . application eke eheme deyak purawanna thibuna nathi nisa. hamuduruwanta puluwanida mata meyata pilithurak denna.

  • @kaumininathasha4176
    @kaumininathasha4176 2 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ මම 2020 OL ලීවා.ඒත් Maths fail .mn 2021 ol Admission දැම්ම .ඒත් විබාගෙට යන්න බැරි උනා.මම 2022 ol Maths දානවා ස්කෝලෙන් .එහෙම කරන්න පුලුවන්ද???? එතකොට මම හරිනම් AL කරන්න ඕනේ 2023 .ඒත් මන් privet කරන්නේ 2024 රේ.එතකොට shy එකක් skip කරා වෙනෝද?????එහෙම 2023 කරන්න ඉදිය ලමයෙක් 2024 AL කරනව කියන්නේ ඒකට අදාල නීති රීති තියනවද??????

  • @shehantharakashehan
    @shehantharakashehan ปีที่แล้ว +1

    Hamuduruwani mn AL liyanna puluwanda mn elawal liyanna thibune 2017
    Mata liyanna be kiyala hithuna mn ganan nethi nisha eth mata dan al karanna oni kohomada mn karanna mta kiyannako hamuduruwani

  • @sanduninimasha2103
    @sanduninimasha2103 2 ปีที่แล้ว +1

    Hamuduruwne den api application daddi a/l walata o/l reslut sheet eka denna one ne ethkota dewein para liwwa nm subject ekk e koleth denna onida

  • @chamilapriyadarshani6330
    @chamilapriyadarshani6330 2 ปีที่แล้ว +9

    හාමුදුරුවනේ 2023 A/Lකරන කෙනෙක් ස්කොලේ නොගිහිල්ලා exam privet කරොත් ස්කොලෙන් අයින් වෙන්න ඔනිද

    • @sonalinawarathna7566
      @sonalinawarathna7566 2 ปีที่แล้ว +1

      ඔව් අස්වීම ගන්නැතුව Private ඉල්ලන්න බැහැ. ඒක නීති විරෝධීයි...මොකද leaving certificate date එක දාන්න ඕන application form එකට.

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  2 ปีที่แล้ว

      Ow

    • @fairyu.n9223
      @fairyu.n9223 2 ปีที่แล้ว

      Oyata addmission eka awada plz kiyanawada

    • @gimhaniperera8437
      @gimhaniperera8437 2 ปีที่แล้ว

      ​@@fairyu.n9223 admission awa eth mn leaving certificate ek gtte iye 🙂

    • @gimhaniperera8437
      @gimhaniperera8437 2 ปีที่แล้ว

      ​@@fairyu.n9223 o/l results sheet ek oned private a/ls krnna exam hall eke blnwd

  • @nethmidilshani6273
    @nethmidilshani6273 3 ปีที่แล้ว +2

    Hamuduruwane mn me para AL karanne.mn sinhala bc medio karanne.mn As wima gaththa scl.mn pariwat karanne.ethakot parana silabas ena ekak ne neda.

  • @devindianuththara3367
    @devindianuththara3367 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ 2වෙනි පාර විභාගෙ ලිවුවා ඒත් ප්‍රැක්ටිකල් තිබුනෙ නැති නිසා අස්වීම ගත්තෙ නෑ ප්‍රැක්ටිකල් එක ඉවර උනාම තමා අස්වීම ගන්න වෙන්නෙ .ඒත් රිසල්ට් එන්නත් කලිම් එක්සෑම් ඇප්ලිකේශන් දාන්නලු .අස්වීම නැතිව ප්‍රයිවට් ලියන්න ඇප්ලිකේශන් දෑවම ඒක ප්‍රශ්නයක් වේවිද .කැම්පස් එකකට යද්දි හරි අනේ මේක මට හරි ප්‍රශ්නයක් පුලුවන්නන්ම් උත්තරයක් දෙන්න ගොඩාක් පින් 🙏

  • @dilhanikiriella9556
    @dilhanikiriella9556 2 ปีที่แล้ว +1

    hamuduruwane mama 2021 al frist shy kala, den second shy eka private kaloth mata awasiyak thiyenawada, scolen second shy eka karanawata wada?

  • @sajaninimeshika5268
    @sajaninimeshika5268 3 ปีที่แล้ว +2

    Hamuduruwane mn 2020 A/L kala. Podu parikshanayata lakunu 40k thiyenwa. Mn me parath A/L walat peni sitinawa. Ethakota hamuduruwane mt podu parikshsnyata tiyena lakunu 40 me parata ekathu kara ganna premanawathda.

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว +2

    ගොඩක් පින් අපෙ හාමුදුරුවන් ට මේ දැනුවත්කිරීමට, හරියට ස්කොලෙ යන්න බැරි උනා මට , ඒහින්ද මාත් 1shy එකම privet දාන්නම් නේද හාමුදුරුවනේ ?

  • @ashanacadamy6432
    @ashanacadamy6432 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ....මම school giyot 2024 a/l කරන්න ඉන්නෙ. මන් 2021(2021) o/l කලේ ....මට private දාලා 2023 කරන්න පුළුවන් ද....දැන් application ඇවිල්ලත් තියෙන්නෙ ...එහෙම පුළුවන් නේද .......

  • @maliya2144
    @maliya2144 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ මම ඕලෙවල් අවසන් කරල ඒලෙවල් පුද්ගලික අයදුම් කරල කරන්න ඉන්නෙ 2024 දි එතකොට මම ඉස්කෝලෙන් අස්වීම ගන්න ඕනෙද නැද්ද අපෙ ඉස්කෝලෙ ඒලෙවල් වෙනකන් නෑ ඕලෙවල් විතරයි

  • @VisualRelax24
    @VisualRelax24 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ මම A/L private දැම්මා එත් මම O/L වලින් පස්සේ A/L වලට register වුනේ නෑ මම course එකක් කරන්නේ කමක් නැද්ද school leaving එක ගත්තේ නැති වුනාට.

    • @VisualRelax24
      @VisualRelax24 ปีที่แล้ว

      @yeshansasun7815 A/l private dammade 2023

  • @nandanarathnayaka9194
    @nandanarathnayaka9194 2 ปีที่แล้ว

    Hamuduruwane thm 2021 result avth nene.mama first shi krpu ek sub ekk wens krl second ek krnn hithn inne .ethkot private ned krnn one.result enn klin asvima gnne nethuw private dnn plwnd mt

  • @meraki6521
    @meraki6521 2 ปีที่แล้ว +1

    Hamuduruwane.... 2022 private addmission awa, api exam ekata kalin sama vinisuru (Justice of peace officer) kenekgen addmission eka sign kara gnn onida.... pls reply 🙏💫

  • @nethmikaushalya1250
    @nethmikaushalya1250 2 ปีที่แล้ว +1

    Scl eken al exam noda private dammoth private dana ayata asadaranayak wenawada.e gana kiyannako hamuduruwane....

  • @nipunidananjanarathnayaka5707
    @nipunidananjanarathnayaka5707 3 ปีที่แล้ว +5

    හොය හොය හිටියේ හාමුදුරුවනේ ♥️

  • @-VishNishu-
    @-VishNishu- 2 ปีที่แล้ว +1

    Hamuduruwane , ape sch eken first shi aplication demmt ekkawth liwwe ne.hebei me shi eke aplication daddi sch eken apit demme second atempt kiyl .e Ai ehm

  • @dulanjanalahirubandara6760
    @dulanjanalahirubandara6760 2 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ මන් 2020 උසස් පෙල කරේ.2021 විභාගේ දැම්මෙ නෑ.2022ට පාසලෙන් අයදුම් කරන්ඩ බැරිද.

  • @damonsalvatore4659
    @damonsalvatore4659 ปีที่แล้ว +1

    physical science (maths) private kalama rank enne ndda?

  • @sithumimendis1683
    @sithumimendis1683 ปีที่แล้ว +1

    Hamuduruwane mama me para ol privet damma february 28 kalin eth mama thama as vima gatte na as wima onamada ol privat liyanna

  • @DilshanDasanayake-t4j
    @DilshanDasanayake-t4j 2 หลายเดือนก่อน

    Awasri hamuduruwa ne. Api giyapu iskole ma apita a/l private danta puluwand.

  • @sunflower-em6rj
    @sunflower-em6rj ปีที่แล้ว

    Hamuduruwane ane mt mekt uttryk denna. Mn me para Ol kre mt Al School ekkt yan nthuw Privet krnn pluwand ? Khomd School ekkt noya Privet Al lynne?

  • @ThasmiDinushika616
    @ThasmiDinushika616 6 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ,2024 ප්‍රයිවට් කරන අයට කවද්ද Application දාන්නේ?ඒ දැනුම් දීම් පිළිබඳව අපි කොමද අන්තර්ජාලයෙන් දැන ගන්නේ,website මොනාරි තියේද😢

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  6 หลายเดือนก่อน

      තව මාස 2ක් වගේ යයි

  • @saman1823
    @saman1823 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ මන් මේ පාර o/ l ලීවෙ මන් A/ l apply kara commerce walin. Private apply kare . Man asweema ganda oneda hamuduruwane eka prashanayak weida.

    • @Tny679
      @Tny679 6 หลายเดือนก่อน

      Ane oyata prshnyk und kiyla kiynn puluwnd 🙂

  • @ShiroIran
    @ShiroIran 7 หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ මම 2024 මැයි o/l ලියලා ⁣ඉන්නේ මට ⁣ඉංග්‍රීසි paper එක fal වෙයි කියලා හිතේනවා මට පාසල් යන් නැතුව o/l privete කරන්ඩ පුලුවන්ද

  • @ishanikiriella9834
    @ishanikiriella9834 3 ปีที่แล้ว

    Godak hodai hamuduruwane

  • @harshanimadhushani22
    @harshanimadhushani22 ปีที่แล้ว +1

    hamuduruwane, man second shy karanna hithan schoolen asweema gaththa. dan appilication damma exam ekata. eth asweema dan baladdi nathi wela. dan man mokada karanne

    • @creationidea509
      @creationidea509 ปีที่แล้ว +1

      Mageth asvima nethivela aye gann vidiyk thiyanavada

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  ปีที่แล้ว

      අන්තිමට ගිය ස්කෝලෙන් අහන්න

    • @OnlineEducationforBC
      @OnlineEducationforBC  ปีที่แล้ว

      අන්තිමට ගිය ස්කෝලේ අහන්න

  • @sachintha-de2cp
    @sachintha-de2cp ปีที่แล้ว +1

    හාමුදුරුවනෙ පලවෙනි පාර ප්‍රයිවට් කරද්දි first shy එක ස්කිප් කරන්න පුලුවන්ද🥺

  • @NelumikaTharindi
    @NelumikaTharindi ปีที่แล้ว +1

    Hamuduruwane..A/L private liyanna puluwan eka paraida..mn 2nd shy kenek.

  • @saduniwarnakulasooriya.8365
    @saduniwarnakulasooriya.8365 2 ปีที่แล้ว +1

    Hamuduruwane ol 2022,2023 applications dana awasana dawasa kawadda🙏🙏

  • @rehana180
    @rehana180 7 หลายเดือนก่อน +1

    Aswima ganne nathuwa exam liwwoth result ek cancel wenawada??? Liwwt psse aswima ganna baid 😢😢😢😢 .... aswime date eka campus apply karanawanm wtrai ned balapanne

  • @saumyaprasanna3365
    @saumyaprasanna3365 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ මම 2021 scnd shy ස්කෝලෙන් දාල shy ek ස්කිප් කරා 2022 private දැම්මේ ඒ අස්වීම ගන්නෙ නැතුව 😢 මේ පාර තමයි අස්වීම ඇරගෙන දැම්මේ මේක ලොකු ප්‍රශ්නයක් වෙයිද මම මේ සම්බන්ධයෙන් පාසල දැනුවත් කරෙත් නෑ😢😢😢😢

  • @MadusnMadusn
    @MadusnMadusn ปีที่แล้ว +1

    Piriwehn vibhge onlin dnna pulwnda😢

  • @tharunawoda9490
    @tharunawoda9490 2 ปีที่แล้ว +1

    school eken admission noda privat dammama eka piligannawa madi kiyanne aththakda ape hamuduruwane

  • @TMchannelJOURNE
    @TMchannelJOURNE 2 ปีที่แล้ว +1

    Hamuduruwane ...mama 10 wasarata pass unata passe school giye na .mata dan wayasa 34 .mata private O/L liyanna bari weida mata kohoma hari meka liyanna oni mata udaukaranna ...සාදු

  • @UpSideDownTV99
    @UpSideDownTV99 2 ปีที่แล้ว +1

    Maga c2 thiyanna hamuduruwana drama wala results thama na ethakota mata a/l comers hari art hari karnna puluwanda hamuduruwa na pass wennama oneda a/l private karnnanm hamiduruwana

  • @hirukavya6546
    @hirukavya6546 2 ปีที่แล้ว +22

    හාමුදුරුවනේ මම 2023 alevel වලට school යනවා,එත් මට school නොගිහින් alevel private දාන්න ඕන,මේ මගේ first shy එක,ඒ හන්දා මම school එකෙන් අස්වීම අරන් 2023 alevel කරාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?