ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ගොඩාක් චැනල් බලලා තියනවා ඒත් ඒ කිසිම එකකට කමෙන්ට් කරලා නෑ.ඒත් ඔයාට මගේ මේ කමෙන්ට් එකෙන් ඔයාට ආදරනීය වටිනාකමක් දෙන්න මට හිතුනා.💐 ඇත්තටම ඔයා ගොඩාක් නිහතමානී බොරු සෝබන නැති සරල ආදරනීය චැනල් එකක් මම මේ මුලු යූටියුබ් එකේම දැකපු.මේ ආදරනීය යූටියුබ් චාරිකාවේ ලස්සනම ලස්සන ගමනක් යන්න ඔයාගෙ චූටි ලස්සන නිහතමානී ෆැමිලි එකට ආදරේන් සුභපතනවා💐ඒවගේම අම්මා හරිම ලස්සනට ඒ ගීතය ගායනා කලා..බුදුසරණයි හැමදාමත් සතුටින් ආදරේන් ඉන්න ❤️💐
Bohoma sthuti vidheshi nanga..... oyatath suba patanawa.....idiriyatama yanna..... budu saranai
හරිම සතුටින් අදත් විඩියෝ එක බැලුවා 😍😍 handmade items ගැන අගය කරන එක ගොඩක් හොදයි .❤
Thank sugandi....oyatath wish krnww
ඔයා හරිම උත්සාහ වන්තයි කියලා දැනෙනවා ...අම්‍මාත් ලස්සනටම සිංදුව කිවුවා...
Aniwaryenma.... Bohoma sthuti
Kom pittuaw hadala galawanna hadanakota hapi b.day newei kiyanna ona,pol kattata kotu kallakin gaha gaha kom pittu ediyan,kom pittu ediyan kiyala thamai pol katta galawanna ona.harima vinidai ethakota.
Ah....ow ow... eka nikn joliyt qwe
හැමෝම සුවෙන් සනීපෙන් ඉන්නවා පේනවා හරිම සතුටුයි. අම්ම අපි ආදරෙන් ඉන්නවා කියලා බදාගන්නකොට ආසා හිතුනා. තෙරුවන් සරණයි පවුලටම.
Bohoma sthuti so.w..... oya 2wath adaren matak krnwa.... kwdhri TH-cam kattiyma hamuwemu.....🤗 budu saranai
Hari asa hithuna ane. Hadawathinma suba pathanawa hemadema sarthaka wenna kiyala prarthana krNawa🙏🙏
Bohoma sthuti nangiya.... adareii
💖💖💖ලස්සන වීඩියෝවක් ❤️ අම්මාගේ සිංදුව හරිම ලස්සනයි ❤️ පුංචි කුෂී ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි!💖💖💖
Bohoma sthuti ... budu saranai oyatath
Aththatama harima lassana vedio ekak ammage voice ekanam aththatama avankava lassanai
Bohoma sthuti nangiya..... adarei manika
amma nam shook ane.. adarei.. 😘
Adareii
Amma lassnata sindu kiyanawa..hamadama sathutin inna labenna oyala hamotama..mn hamadama vedio balanawa akkige..sarala jowithyak aththatama lassnai
Bohoma sthuti nangiya... budu saranai
Akki thawath lassana wela..😘😍😍akkige idiri anasgathayata suba pathanawa..balaporoththu hama deyakma elesinma itu wenna oni akkige..✊❤️❤️😊budusaranai akki.🙏🙏
Bohoma sthuti nangi manika.....ane na tikak mahat wela
හැමදාම සින්දුවකින් පටන් ගන්න ආසාහිතෙනවා ලස්සනයි කට හඩ
Bohoma sthuti....mn kiynmko
Harima satutui nangi oyala gana.podda podda utsahawantawa wadakaranna.oyawa hodata galapenawa wilasita cover ekakata pattareka
Ane Bohoma sthuti..... adareii
@@shiharagamage 👍
Ane man illapu song eka amma kiyanne nedda akka plz eka dennakooo mn gdk asai a song ekata හැමෝටම බුදු සරණයි
Aniwa kiynw
Ane aunty ge voice eka harima lassanai.. harima asa hithenawa. Dirgayusha labewa.. suwayen inna hamadama. 🙏💐
Bohoma sthuti nangiya..... budu saranai oyatath
අද වීඩියෝ1 ලස්සනයි ගේට්ටුව හදා ගත්තා වගේම ඔයා හදන්න ඉන්න ගෙදරත් ඉක්මනටම හදාගන්න ඔයාලට ලස්සන අනාගතයකට හදවතින්ම සුභ පතනවා නංගී ඒ වගේම හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවාකියලා ප්‍රාරාථනා කරනවා 💝
Bohoma sthuti.....sathutin inna oyath
අම්ම ලස්සනට සිංදුව කිව්වා.වීඩියෝ එකත් ලස්සනයි .සතුටින් ,පරිස්සමෙන් ඉන්න.ආදරෙයි චූටි කුශීටත් 🥰🥰💖💖💖
Bohoma sthuti nangiya..... adareii
හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්නඔනේ තෙරුවන් සරණයි !
Bohoma sthuti.... adarei
අදත් හරිම ලස්සනයි අක්කි ❤ video ekah..ammge sinduwath hrima lassni 😊
Bohoma sthuti navini
අනේ me කුෂි bag aka අරන් යන vedeha hena geya dakka ම. Shoi අනේ 😘
Harima sathutui,oyata lassana gedarakuth hada ganna labewa kiyala prarthana karanawa ❤
Bohoma sthuti
Suba pathum.. kawru unath diyunu wenwa dakiddi aasai 😍
Ane man video eka den dekke..Parissamen inna hemoma bs ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
Bohoma sthuti nangi duda
කුෂීගෙ ඇක්ටින් හින්දා ....ඒ වීඩියෝ එක ගොඩක් ලස්සන වෙනවා...😍😍😍😘😘😘
Ane..... Bohoma sthuti
Lassanai theruwan saranai
Budu saranai oyatath
ලස්සනයි අක්කියෝ අදත් විඩියො එක ඔයාගේ හැම හිනයක්ම හැබෑ කරගන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන කියලා හදවතිම්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි අක්කේ ඔයාලා හැමොටම ❤️❤️
Bohoma sthuti nangiya.... budu saranai oyatath jayaweewaaa
Ammage sinduwa harima lassanai❤️❤️❤️
Godak watina lassana video ekak
Bohoma sthuti nangiya
අම්මගෙ දක්ශකම තමයි ශිහාරා ඔයාට තියෙන්නේ.. ඔයාගෙ අම්මා සැඹාම ආදරනීය අම්ම කෙනෙක්.
Eka atta..... budu saranai dr
Ane mn kiyanna qwa song eka aunty kynne 😍 harima satutui ❤️ Tnq Shihara illuva de dunnata ❤️ Lassnata sing kala kynna Shihara ❤️ Budusaranai okkotama ❤️
Ekane......onna qwa... budu saranai
@@shiharagamage Pinterest kyla app ekak tynva eken oyata business valata gdk ideas gnna plvn vei Unique designs tynne eke hamadema tynva Oya gedara alutin hadana nisa oyata lassna adu viyadmin vage krgnna interior designs tava konda katu valata design valata idea ekak gnna plvn vei ☺️ blnnko dr ❤️
It's not boundation. It's foundation
Oh sry......😋
කොණ්ඩෙ බැදලා අක්කිට ලස්සනයි .. B.s 😊😊😊
Tnx dr
Ane lassanata kiuwa Amma a sinduwa...thank you mama illuwa ane eka kiyanna kiyala....thank you so much
Hari... adareii
@@shiharagamage adarei ane...patan gatta wada siyallakma hodin sarthakawa Kara ganna labewa...!
Good luck and keep up the good work 👍
Thank you darling
Suba pathanawa oyatath
අදත් ලස්සන video එකක්❤
Ammata b.s.Lassanay godaak 😚❤👍
100comment eka magen.lassanai vidiyo eka👍
Bohoma sthuti nangiya love u
Amma hari ahinsakai
Na....saraaai
Ane shok amma.adarei ❤❤❤❤❤
Adareiiii saraaiii
හරිම ලස්සනයි අක්කි video එක ❤️❤️❤️😘😘😘
me wage hemadama satutin inna akki.
Bohoma sthuti naveen
Kushi manikage kolama ❤😍
Ow ane
Adarei amma ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Adareoii
2nd is mine.ලස්සනයි වීඩියෝ එක
❤❤
Ane akkkiiii shoii.oyagei aiyagei love story ekath kiyannakoooo
50k wladi kiynm
Lassana video ekak adath ... Song ekath top haridha 🥺🥺😂❤️❤️❤️
Bohoma sthuti sudu
නංගිඅමිමා ලස්සනට සිංදුකියනව නේද
helmat jakat dala land mastar ekaka yanawa dakkamai 😀😀😀😀
Ekane......mnma yanna oni itn
Budusarani
Budu saranai
හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
You are great🤩🤩🤩💕💕💕💕🙏🙏🙏🙏🙏
Thank sud
ජාතික එකේ ඉස්සර ගියපු කෝලිකුට්ටු සහෝදරයෝ එකේ හඬකැව්ව බගේ නිකන්....කටහඬ....😮😮😮😮💓💓💓
Appa emda...
ලස්සනයි ශිහාරා
කුචී ♥️♥️♥️♥️♥️😍😍
Hodaii
Love uu
Anne lassni akkioo vedio eka
Bohoma sthuti 3 sistesss
Hi lovely akki ❤️❤️❤️🥰🥰🥰
Hi sudu nangi
Oyalata siyalu dawiyange pihiti! Bs
Nice song.
Thank youuu
Hii shihara akki kohomada hodinda Oyala ..... kuchiiii bole ummmah
Hi..... nane....tikak kassa
@@shiharagamage aiyooo paw Oya ikmantama adu weiii
Ow..... beth gewaa
@@shiharagamage eka thamai beheth bonna ethakota adu wei sudu akke
Nangi mt udawk oni .oya ara marunam body ek bara denn gththu form ek pdf ek ewan barid mt download krgann
W.app msg ekak danna.....ewnm
ලස්සනයි අනේ වීඩියෝ එක අදත් 😘😘❤️❤️❤️
Akki e bag eke cr poth wge dann pluwanda
Podi eke ba...loku eke puluwan
Helmet jaket dala tractor ake giya ned🤭... budusaranai hmotma❤️
Owne...... ekath joli
❤❤❤❤❤❤
🌼🌼🥰🥰🥰
💓💓💓
💖🤪
💐💐🌹🌹💐💐💐👍
Oya monada karana business
Description eke tiye
1st comments
Hi.....suda
Gate ake anthima nimawa pennuwe nane
Wada iwara nane tama...
ගල් කූර කිව්වෙ අලවංගුව නේද ? අලුත් ගේට්ටුව හැදූ එක නම් ශෝයි
Appa mn ehema ekak qwd.....🙄
@@shiharagamage 3000k වෙන්වා කිව්වෙ රුපියල්
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍😘
Mehenm wali Lord ekma 7500i
Appa...ehenm mehe labaine
@@shiharagamage oya wali kalak neda 6000sh gank kiuwe
@@shiharagamage 4/1 neda
සවලත් ගනන් ගිහින් දැන් සවලෙන් කන හින්ද 😁😁
Appa ow neda
6 + plus yawamuda ammawa.
Aniwa
Video eka blnna patan gtte like ekak daala tamaii
👍👍👍👍👍👍👍
gal inna alawanguwa
😁😁
lassanai ❤❤❤Ada thamai oyage video dakke❤❤❤Onna mage channel ekath oyawa subscribe kala ❤❤❤
Bohoma sthuti...jay wewa
Oyage video godak lassanai akki
Art by ishuge wathsapp number ekk ndd akki
Description eke tiye nangi
❤️❤️❤️
❤❤❤
❤❤❤❤
❤

Ane man video eka den dekke..
Parissamen inna hemoma bs
❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
Bohoma sthuti nangi duda
කුෂීගෙ ඇක්ටින් හින්දා ....ඒ වීඩියෝ එක ගොඩක් ලස්සන වෙනවා...😍😍😍😘😘😘
Ane..... Bohoma sthuti
Lassanai theruwan saranai
Budu saranai oyatath
ලස්සනයි අක්කියෝ අදත් විඩියො එක ඔයාගේ හැම හිනයක්ම හැබෑ කරගන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන කියලා හදවතිම්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි අක්කේ ඔයාලා හැමොටම ❤️❤️
Bohoma sthuti nangiya.... budu saranai oyatath jayaweewaaa
Ammage sinduwa harima lassanai❤️❤️❤️
Bohoma sthuti
Godak watina lassana video ekak
Bohoma sthuti nangiya
අම්මගෙ දක්ශකම තමයි ශිහාරා ඔයාට තියෙන්නේ.. ඔයාගෙ අම්මා සැඹාම ආදරනීය අම්ම කෙනෙක්.
Eka atta..... budu saranai dr
Ane mn kiyanna qwa song eka aunty kynne 😍 harima satutui ❤️ Tnq Shihara illuva de dunnata ❤️ Lassnata sing kala kynna Shihara ❤️ Budusaranai okkotama ❤️
Ekane......onna qwa... budu saranai
@@shiharagamage Pinterest kyla app ekak tynva eken oyata business valata gdk ideas gnna plvn vei Unique designs tynne eke hamadema tynva Oya gedara alutin hadana nisa oyata lassna adu viyadmin vage krgnna interior designs tava konda katu valata design valata idea ekak gnna plvn vei ☺️ blnnko dr ❤️
It's not boundation. It's foundation
Oh sry......😋
කොණ්ඩෙ බැදලා අක්කිට ලස්සනයි .. B.s 😊😊😊
Tnx dr
Ane lassanata kiuwa Amma a sinduwa...thank you mama illuwa ane eka kiyanna kiyala....thank you so much
Hari... adareii
@@shiharagamage adarei ane...patan gatta wada siyallakma hodin sarthakawa Kara ganna labewa...!
Good luck and keep up the good work 👍
Thank you darling
Suba pathanawa oyatath
Bohoma sthuti nangiya
අදත් ලස්සන video එකක්❤
Bohoma sthuti
Ammata b.s.
Lassanay godaak 😚❤👍
Bohoma sthuti nangiya..... budu saranai oyatath
100comment eka magen.lassanai vidiyo eka👍
Bohoma sthuti nangiya love u
Amma hari ahinsakai
Na....saraaai
Ane shok amma.adarei ❤❤❤❤❤
Adareiiii saraaiii
හරිම ලස්සනයි අක්කි video එක ❤️❤️❤️😘😘😘
Bohoma sthuti nangiya
me wage hemadama satutin inna akki.
Bohoma sthuti naveen
Kushi manikage kolama ❤😍
Ow ane
Adarei amma ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Adareoii
2nd is mine.ලස්සනයි වීඩියෝ එක
❤❤
Bohoma sthuti
Ane akkkiiii shoii.oyagei aiyagei love story ekath kiyannakoooo
50k wladi kiynm
Lassana video ekak adath ... Song ekath top haridha 🥺🥺😂❤️❤️❤️
Bohoma sthuti sudu
නංගිඅමිමා ලස්සනට සිංදුකියනව නේද
helmat jakat dala land mastar ekaka yanawa dakkamai 😀😀😀😀
Ekane......mnma yanna oni itn
Budusarani
Budu saranai
හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
Budu saranai oyatath
You are great🤩🤩🤩💕💕💕💕🙏🙏🙏🙏🙏
Thank sud
ජාතික එකේ ඉස්සර ගියපු කෝලිකුට්ටු සහෝදරයෝ එකේ හඬකැව්ව බගේ නිකන්....කටහඬ....😮😮😮😮💓💓💓
Appa emda...
ලස්සනයි ශිහාරා
Bohoma sthuti nangiya
කුචී ♥️♥️♥️♥️♥️😍😍
Hodaii
Love uu
Anne lassni akkioo vedio eka
Bohoma sthuti 3 sistesss
Hi lovely akki ❤️❤️❤️🥰🥰🥰
Hi sudu nangi
Oyalata siyalu dawiyange pihiti! Bs
Budu saranai
Nice song.
Thank youuu
Hii shihara akki kohomada hodinda Oyala ..... kuchiiii bole ummmah
Hi..... nane....tikak kassa
@@shiharagamage aiyooo paw Oya ikmantama adu weiii
Ow..... beth gewaa
@@shiharagamage eka thamai beheth bonna ethakota adu wei sudu akke
Nangi mt udawk oni .oya ara marunam body ek bara denn gththu form ek pdf ek ewan barid mt download krgann
W.app msg ekak danna.....ewnm
ලස්සනයි අනේ වීඩියෝ එක අදත් 😘😘❤️❤️❤️
Bohoma sthuti nangiya
Akki e bag eke cr poth wge dann pluwanda
Podi eke ba...loku eke puluwan
Helmet jaket dala tractor ake giya ned🤭... budusaranai hmotma❤️
Owne...... ekath joli
❤❤❤❤❤❤
🌼🌼🥰🥰🥰
💓💓💓
💖🤪
💐💐🌹🌹💐💐💐👍
Oya monada karana business
Description eke tiye
1st comments
Hi.....suda
Gate ake anthima nimawa pennuwe nane
Wada iwara nane tama...
ගල් කූර කිව්වෙ අලවංගුව නේද ? අලුත් ගේට්ටුව හැදූ එක නම් ශෝයි
Appa mn ehema ekak qwd.....🙄
@@shiharagamage 3000k වෙන්වා කිව්වෙ රුපියල්
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍😘
Mehenm wali Lord ekma 7500i
Appa...ehenm mehe labaine
@@shiharagamage oya wali kalak neda 6000sh gank kiuwe
@@shiharagamage 4/1 neda
සවලත් ගනන් ගිහින් දැන් සවලෙන් කන හින්ද 😁😁
Appa ow neda
6 + plus yawamuda ammawa.
Aniwa
Video eka blnna patan gtte like ekak daala tamaii
Bohoma sthuti nangiya
👍👍👍👍👍👍👍
gal inna alawanguwa
😁😁
lassanai ❤❤❤
Ada thamai oyage video dakke❤❤❤
Onna mage channel ekath oyawa subscribe kala ❤❤❤