Mata mathak une ape game siyala issara Mee harak nagule badagena kuburu hadanava.den Inna ayatanm dakinnavath na a vage darshana. Saman malli devipihitai oyata
Sar obala seyalu danatama vage saman aiyage hada ape papuvatama dananava... ...adara neya saman aubata dalada samedu pehetai...man galle liyanage malle..
මේ දවස්වල ඔබ අපේ ගෙදර ජනප්‍රිය ම කෙනා අවුරුදු හතරෙ කෙනාගෙ සිට හැටපහේ කෙනා දක්වාම ස්තූතියි සමන් අයියේ
අපෙන් ගිලිහී යන අපේ කම රැක ගන්න අයියා ගන්න උත්සාහයට ජය වේවා.තෙරුවන් සරණයි
මේ වැඩසටහන ඉතිහාසයට එකතු වන වැඩසටහනක් වන බව කියන්න ඔනේ! හොඳ මිනිස්සු එක තැන ඉන්න කොට අපට ලොකු සතුටක් දැනෙනවා.
හැමෝටම දීර්ඝායුෂ වේවා!
ඉතා අගනා වැඩසටහනක් ඉතාමත් රසවින්දා දැනුමත් සමගින්.එ වගෙම නිලක්ශි ගෙ හඩත් බොහොමඅගෙයි සමන් ගෙ දෙමව්පියන්ටත් බොහොම පිං මෙවගෙ වටිනා දරැවෙක් බිහිකලාට එ වගෙමයි අපෙ දෙශිය හඩ නුතන පරම්පාරාවට මෙය දායක කල යුත්තා සමන් එ ඔබයි... ජය ශ්‍රි...
ඉතා දුර්ලභ ගනයේ ඉතා දක්ෂ ගායකයෙක් බුදු සරණයි ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේවා
බලාගෙන හිටියේ වැඩසටහනක් දානකන් බලන්න.ස්තුතියි
117 මගෙන් සමන් සහෝදරයා... සිංහල ජන ගායනා රැකගන්න වෙර දරන,නැවතත් කරලියට ගෙන්වන ඔබ සිංහ නාදයක්
saman ayye..umba watinawa apita ayye..hari sarawath wadasatahanak.ape hayyath umbe hithata labiyan...budungema saranay..
දේශීය හඩ නුබයි සමන් ලෙනින් සහෝදරයා . නුබව රැක් ගැනීම අපේ යුතුකමක්
බොහොම පිං
තෙරුවන් සරණයි හැමෝටම
අපේ අශිෂ්පර්ශිත ජන ගීය කවිය නූතන සහෘදයන්ගේ හදවතට ස්පර්ශ කරවන සමන් අයියාට ඉදිරි ගමනට සුබ පැතුම්.....
අරුත්බර සුභාවිත ගීයෙන් අපව බෙහෙවින් මුසපත් කරනවාට බෙහෙවින් තුති...
Mage asama sinduwa.ape පැදුරෙන් midi කෙල්ලට .තෙරුවන් සරණයි saman sir
Me hamadekama ape elaga puruka oba thuma. Theruwan saranai obata jaya
බොහොම අපුරැයි
Saman aiya ummma godai... ratata adare apekamata adare saman aiyata godak adarei...man saudiye
මීලඟ මීවිත කීවම මතක් වුනේ රුවන් බන්දුජීව🖤
තෙරුවන් සරණයි!
ජයවේවා!
සමන් ලේනින් මහතානනි අනර්ඟයි 👌👌👌👍👍👍👏👏👏
බලාගෙන හිටියේ වැඩසටහනක් දානකන් බලන්න.ස්තුතියි.
හරිම අපුරුයි
Mata mathak une ape game siyala issara Mee harak nagule badagena kuburu hadanava.den Inna ayatanm dakinnavath na a vage darshana. Saman malli devipihitai oyata
බොහොම ස්තුතියි ඔබට
දේශීය හඩ තෙරුවන් සරණයි!
ජිවිතේ මට හමුවුන වටිනාම චරිතයක් .. ඉගන ගත්තා ගොඩක් දේවල් ටික දවසට ... මේ වැඩසටහන බලනකොට මගේ ඇස වලටත් කදුලක් අවා ඒ සතුටු කදුළු... හදවතිම්ම සුබ පතනවා මගේ අයියා ඒ වගේම නිලක්ෂි අක්කේ ඔයාටත්
ජයවේවා
බොහොම සංතෝසයි ඔබ වැන්නෙක් හමු උනු එක මල්ලී
@@samanlenin 😍
තෙරුවන් සරණයි
ආදරෙයි සමන් ලෙනින් හදවතින්ම...ඔය හඬ මටනම් මැරෙනකල් අමතකවෙන්නෑ..තෙරුවන් සරනයි.
බොහොම ස්තුතියි
@@samanlenin 💐💐💐💐❤️❤️❤️
Ape kama ape bawa peratama gena yanna ඔබට subama suba pathum....
සමන් ලෙනින් රටට පහළ වූ අගනා සම්පතක්
ජයවේවා!
kalekin iwara wenakan balagena inda puluwan adarsamat hoda wedasatanak balanda lebima satutak godak pin
ගොඩක් වටිනවා ❤
ගොඩක් ආසයි ජනකවි ඉගන ගන්න සර්..
මොනවත් කියන්න හොඩනේ ... ඇස්වහ වදී හප්පා.............ඔබ අපේ අතීත අනාගතය . නියමයි ඔහොමම යන්
ඉක්මනට "පත අට " ඔන්න අපට නෙට් 1ට දාන්නෝඔ.....
Sar obala seyalu danatama vage saman aiyage hada ape papuvatama dananava...
...adara neya saman aubata dalada samedu pehetai...man galle liyanage malle..
Sundarai
What a legend.
ප්‍රවීණ ජන ගී ගායක සමන් ලෙනින් සමග Lanka Radio-- facebook.com/lankaradioonline/videos/2589275104692813/
රත්නතරේ පිහිටෙන් රත්තරං මහත්තයො
අපේ හෙළයට මුල මතක් වෙනව ඇති ?
මේ නහර වැල් දිගේ උඩු දුවන හඬ ඇහෙනකොට...
මං දන්නෑ
මටනම් හිරි පිපෙණව
කලත්තද්දි මේ වචන
පපු කුහර අස්සෙ....
මට වඩා කල් ඔබ අනිවාර්යයෙන්ම ජීවත් විය යුතුයි,,
මොකද අන්තිම හුස්ම දක්වාම මට ඔබේ හඬින් ඉතිහාසය අවුස්සන්න ඕන...
දීර්ඝායු
ඔබට ජය❤❤❤❤❤☝️
ඔබට තෙරුවන් සරණයි
දීර්ඝායු වේවා!
මේක අහන අය අඩුම ගනනේ 1815 ගිවිසුමේ 5 වගන්තිය මොකක්ද කියල හොයල බැලුවනම් වටිනවා
sthuuthi apata mewa pennanawata
Siha hela, parapure urume rakina obata me athbawayema uthum nirwanaya pathanawa
බොහොම පිං!
😍😍😍
👍👍👍👍👍👍👍
👌👌
Pirihemin pawtina janasangeethaye punaruppattiya Samanan OBAI raykadenna
❤❤❤❤❤❤❤
මගෙත් මහත්තයාගෙත් පුතාලා දෙන්නගෙත් ආසම කලා කරුවා ඔබතුමා මගෙ චූටි පුතාට අ.වු 3 හමාරයි ඔබතුමාගේ වීඩියෝ එකක් දැක්ක ගමන් කෑ ගහනවා අම්මේ අඹුඩෙ මාමා ඉන්නවෝ කියලා
✋😀 සංතෝසයි
👍👍👍👍👍👍👍👍
🖤
කොයිතරම් ලස්සන ද මෙ රසය
Meka unlike karala thiyenne, meyage tharaha kaarayo. Nathnam jana kawi gana, rasayak gana danne nathi melo rahak nathiun.