හේෂාන්ගේ wedding කෙරුවාව 😅😁.. මෙව්වා තමා ආතල් wedding😅.VLOG 79

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ඔන්න ගොඩක් අය ඉල්ලුවනේ මගේ recording team එක්ක වැඩ කරන හැටි vlog එකක් කරන්න කියලා...
    ඔන්න අද ගෙනවා vlog එකක් 🤭❤️‍🔥. වැඩ වැඩ කියලා ඒවා එක්කම ඉදලත් බෑ..
    පොඩ්ඩක් විනෝද වෙන්නත් ඕනා ඉතිං 🤭😅❤️‍🔥
    ❤️‍🔥 ඉස්සරහට ඕනා vlogs පහලින් comment කරන් යන්න හොදේ 😁 ආදරෙයි ආදරෙයි ගොඩාරියක්❤️
    ________________________________________________
    ⛔ Whatspp Chanel එක = whatsapp.com/c...
    ⛔ Facebook = www.facebook.c...
    ⛔ instagram = www.instagram....
    ⛔ Tiktok = www.tiktok.com...
    🔖 Thanks for Watching...
    #wedding #vlog #vlogger #youtuber

ความคิดเห็น • 1.5K

  • @HeshanVlog
    @HeshanVlog  19 วันที่ผ่านมา +866

    මගේ නර්තන හැකියාව ගැන මොකද හිතෙන්නේ යාලුවනේ 😅❤😂

    • @naveenSalinda-dc3ui
      @naveenSalinda-dc3ui 19 วันที่ผ่านมา +33

      මමත් ෙවන්නප්පුවෙ ඔයා ෙකායිහරි ෙයද

    • @sdaham
      @sdaham 19 วันที่ผ่านมา +15

      Supiri heshan aiya ❤❤

    • @roommusic.198
      @roommusic.198 19 วันที่ผ่านมา +10

      🤭

    • @naveenSalinda-dc3ui
      @naveenSalinda-dc3ui 19 วันที่ผ่านมา +13

      ෙකාල්එකක්ගන්න😊

    • @DilumTechnic-y7g
      @DilumTechnic-y7g 19 วันที่ผ่านมา +7

      Nice

  • @HasarangaCooray
    @HasarangaCooray 19 วันที่ผ่านมา +441

    Heshanගෙ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන අය මේ කොනට ❤❤👇👇

  • @RR_GIRL59994
    @RR_GIRL59994 19 วันที่ผ่านมา +96

    99.9k ඊලගට පියුමි අක්කත් එක්ක vlogs ඕනේ..❤❤😁 නර්තන හැකියාව සුපිරි 😅❤❤❤

    • @Fw_Fenix_87
      @Fw_Fenix_87 18 วันที่ผ่านมา +3

      අනිවා ඕනේ

    • @indikamix3997
      @indikamix3997 18 วันที่ผ่านมา +3

      අනිවා

    • @Supuntharanga123
      @Supuntharanga123 18 วันที่ผ่านมา +4

      ඕනි😅

    • @slisuruboy
      @slisuruboy 18 วันที่ผ่านมา +1

      පියුමි අක්කා එක්ක ඕනි

  • @taruWa352
    @taruWa352 19 วันที่ผ่านมา +285

    මේ වීඩියෝ එකෙන්ම 100k ගහනව කියන අය මෙකට❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +23

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩🤩🤩😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @HirushkaMadubashini-hl6hr
      @HirushkaMadubashini-hl6hr 18 วันที่ผ่านมา +6

      Adarey ayye

    • @yakakomla
      @yakakomla 18 วันที่ผ่านมา +6

      Gahuwwa bn❤❤❤

    • @taruWa352
      @taruWa352 18 วันที่ผ่านมา

      ​@@HeshanVlog❤❤

    • @taruWa352
      @taruWa352 18 วันที่ผ่านมา +1

      @@yakakomla ekenma

  • @Dinusha-n9g
    @Dinusha-n9g 19 วันที่ผ่านมา +63

    අදත් නියමයි heshan...😂😂😂 ඔයත් දැන් ගානට හැදිලා නේද ඉන්නෙ 🤭🤭😅

  • @KINGCHGAMINGSL
    @KINGCHGAMINGSL 19 วันที่ผ่านมา +27

    අම්මො ආත්ල් විතරයි මන් දැන් බලන් ඉද්දි 99.9K උනා කලින් තිබ්බෙ 99.8K 100K අදම ගහමු ❤❤❤❤❤❤❤❤❤❤

  • @Dc_CruSo
    @Dc_CruSo 19 วันที่ผ่านมา +168

    අම්මට ආදරෙ අය මෙකට ලයික් එකක් දාන්න බලන්න❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +7

      😍❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Akiladinesh1998
    @Akiladinesh1998 19 วันที่ผ่านมา +44

    එක වගේ කුරුල්ලෝ එක අත්තේ වහනවා වගේ,හේෂාන් ගේ vibe එකට සෙට් වෙන set එකක් මේ සැරෙත් සෙට් වෙලා 😂😂😂😂😂😂😂😂😂😂 සුපිරියක් තමයි ඉතින් මේ සැරෙත් 😂😂😂😂😂😂😂😂

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +2

      😂😂😂😂ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩🤩🤩😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ruwanchaminda8667
    @ruwanchaminda8667 19 วันที่ผ่านมา +52

    100k වලදි ලයු එකක් ඔන සිල්වර් ප්ලෙ ඩටන්නෙක ඔපන් කරද්දී 😂😂😂

  • @Rnethmiamasha-oc5et
    @Rnethmiamasha-oc5et 19 วันที่ผ่านมา +14

    චරිත මලේ නිදි අරුන් දෙන්නා කැම් එක බදන් නින්දේ😂 අඩෝ මෙකනම් මරු හැමදාම වගෙ❤

  • @samanthaindika1
    @samanthaindika1 18 วันที่ผ่านมา +11

    මල්ලි ඔයාට ගොඩක් ආදරෙයි චරිත මල්ලී ඌව හොදම යාලුවා කියලා හිතෙනවා ඌව හොදට බලාගන්න ❤❤

  • @shenal__akalanka
    @shenal__akalanka 19 วันที่ผ่านมา +205

    අමිමා ට ආදරේ අය ලයික් දාමු ❤❤❤❤❤❤❤❤

    • @slcricket9382
      @slcricket9382 18 วันที่ผ่านมา +3

      Oylge siyata adrei🫶😊

    • @gamingripx2431
      @gamingripx2431 18 วันที่ผ่านมา

      ai hukannadh😂

    • @amajayathilaka7188
      @amajayathilaka7188 17 วันที่ผ่านมา

      Ammawa vikunala like ganna epa 😢😒

  • @beautifulworld12348
    @beautifulworld12348 19 วันที่ผ่านมา +24

    අම්මට කොල්ලො අදත් සුපිරි ❤2 nd comments❤

    • @user-pm3bo4he3x
      @user-pm3bo4he3x 19 วันที่ผ่านมา +1

      SUPIRI A
      ❤😅😅😅

  • @DewmiRishmika
    @DewmiRishmika 15 วันที่ผ่านมา +4

    නියමයි හේෂාන් අයියේ හිනා ගියා කියන්නේ ආයේ කියලා වැඩක් නෑ පට්ට ආතල් vlog එක නම් 🤭😅❤👍

  • @LahiruHashanprem
    @LahiruHashanprem 19 วันที่ผ่านมา +18

    වෙනදා වගේම අදත් සුපිරියක්,අද කට්ටිය වැඩි හින්දා පොඩි ආතල් එකකුත් තියෙයි ,කොල්ලගේ ඩාන්ස් එකත් සුපිරි 😂😂😂

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +2

      😂🤭ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 19 วันที่ผ่านมา +27

    Video එකක් දානකම් හිටෙයේ ඉතින් මේ video එකත් පට්ට 👍.heshan අයියේ ... ඔයාගේ video බලන්න දැන් ඇබ්බැහි වෙලෝ...😊
    ඉක්මනට ම 100k ගහමු
    Live එකක් එන්න ඕන 100k ගැහුවට පස්සේ.❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම 🤭❤️‍🔥...ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Nadeeshan78
    @Nadeeshan78 19 วันที่ผ่านมา +7

    Shoot වලට යන vlog දාන්න ඒව මරු 😍❤
    Anyway 100k 😁 වැදෙනව මෙ video එකෙන්

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +2

      🤭ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩🤩🤩😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chamindawijerathna5726
    @chamindawijerathna5726 19 วันที่ผ่านมา +22

    ඊළඟ එකෙන් හේශාන්ගේ gf වත් ගෙන්න වෙනවා

    • @HelloKwt-ew9gv
      @HelloKwt-ew9gv 18 วันที่ผ่านมา +1

      Àniva aaa❤❤❤

  • @DasunHarshana-d7p
    @DasunHarshana-d7p 15 วันที่ผ่านมา +3

    අඩෝ ගැම්මක් ඕයි තමුසෙනම් 🤍🤍

  • @user-su1kq4hg3h
    @user-su1kq4hg3h 9 วันที่ผ่านมา +2

    Heshan ස්පයිඩ මැන් වගෙ ඉන්න මොහොත් දැක්ක අය මේ පැත්තට 😅😅😅

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 19 วันที่ผ่านมา +13

    Ammmo Ayyage lassanaaa balannako Ape TH-cam Actor🙈♥❤..
    Wonderful Video🎥 🤟...

  • @dulangamalshan24
    @dulangamalshan24 18 วันที่ผ่านมา +2

    😂😂😂 අමම්මමෙෝ හිිනාවවෙලා බඩතත් රිදෙනවා හෙෂාන් අයිය වගේ ම කට්ටියක් ඔය ඉන්නෙ........... සුපිරි vlog ඒක පට්ට👍👍👍👍👍

  • @senurisewwandi8327
    @senurisewwandi8327 19 วันที่ผ่านมา +7

    පලවෙනි comment එක දාන්න හිතන් ආවේ
    මං එනකොට කට්ටිය ඇවිත්
    Oya nam time ekata wada
    Ela ayyah😊❤

  • @tndramandaqua3218
    @tndramandaqua3218 18 วันที่ผ่านมา +3

    Adhath maru ayye congratulations for 100k subscribers ❤❤❤❤

  • @Rasanjalih
    @Rasanjalih 18 วันที่ผ่านมา +3

    100k..congratulations aiyye❤..oyage vidioes balanna marama asai appa..adite wela wage..🙃

  • @user-bi5ch2tm4q
    @user-bi5ch2tm4q 19 วันที่ผ่านมา +4

    ඔයාගෙ නර්තන හැකියාව නියමයි🤭🤭🤭
    මම විඩියො එක හරිම ආසාවෙන් බැලුවා 👍👍👍👍
    විඩියෝ එක ලස්සනයි අයියෙ ❤️❤️❤️❤️❤️

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +1

      🤭🤭ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @naleendayananda1974
    @naleendayananda1974 19 วันที่ผ่านมา +6

    හැමදාම wad tika ලස්සනට සාර්ථක wa karnn malliyh❤❤❤

  • @vihangatechnic
    @vihangatechnic 19 วันที่ผ่านมา +6

    එහෙනම් කොල්ලෝ 100k සුබ පැතුම් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chenukalakindra
    @chenukalakindra 18 วันที่ผ่านมา +3

    තව ඔය වගේ වීඩියෝ ඕන
    👉👉👉100K ගැහුවා නේද supiri👈👈👈
    👏👏👏👏👏👏

  • @Obed_deeshon
    @Obed_deeshon 15 วันที่ผ่านมา +1

    වෙඩින් එකේ වැඩ ටික නම් සුපිරි .. ඔයාගේ ඩාන්ස් එකත් මරේ මරු... ඉස්සරහට තියෙන හැම වැඩක්ම සාර්ථකව කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤හේෂාන්

  • @IsuPotter-rp4sf
    @IsuPotter-rp4sf 19 วันที่ผ่านมา +12

    ජීවිතේම කෑම 😂❤
    වාව් නියමයි වීඩියෝ එක ❤😊

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +3

      😂❤️‍🔥❤️‍🔥ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Senuki123
      @Senuki123 19 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @Senuki123
      @Senuki123 18 วันที่ผ่านมา

      😅😂😅

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 18 วันที่ผ่านมา +2

    අද වීඩියෝ එකනම් සුපිරියක් අයියෙ.❤️❤️❤️😍🥰

  • @NN_Bus_Kingdom
    @NN_Bus_Kingdom 19 วันที่ผ่านมา +9

    නර්තන හැකියාව මරු😂

  • @yakakomla
    @yakakomla 18 วันที่ผ่านมา +2

    100k ගැහුව්ව නේද. ❤❤❤ මගෙන් උණුසුම් සුබ පැතුම් එක්ක අද ටිකක් බලන්න පරක්කු උනා ආදරෙයි අයියේ❤️❤️❤️

  • @Bhasithsenura
    @Bhasithsenura 18 วันที่ผ่านมา +3

    හෙශාන් අයියේ 100K වලට පට්ට සතුටුයි ❤❤❤❤

  • @Udayangan...
    @Udayangan... 17 วันที่ผ่านมา +1

    Oyaage yaluwa(🔵 clour t shrt aka..)එ මල්ලි හරි ශෝක් අහිංසක කොල්ලෙක් වගෙ...❤

  • @SLYOUTUBEBOY
    @SLYOUTUBEBOY 19 วันที่ผ่านมา +14

    වෙනද වගෙම අදත් සුපිරියක් තමා😍😘ආදරෙයි හොදේ❤❤

  • @SriyaniManike-hd1fj
    @SriyaniManike-hd1fj 18 วันที่ผ่านมา +3

    මං ඔය වගේ vlog එකක් දානකම්මයි බලන් හිටියේ අයියේ 🌸💞
    නියමයි අයියේ 🌸💞

  • @chalithasankalana2007
    @chalithasankalana2007 18 วันที่ผ่านมา +3

    අක්කත් එක්ක වීඩියෝ එකක් දුන්නත්තැන් ආයි වීඩියෝ බලන්නැ 😌🖤

  • @c-tech9890
    @c-tech9890 19 วันที่ผ่านมา +27

    ඉක්මනට 100k ගහමු❤

  • @KSVIBEMUSIC
    @KSVIBEMUSIC 18 วันที่ผ่านมา +4

    Congratulations Brdh 100K Subscribers 😍😍 uba wage wenna mara asai bn 👽👽

  • @JanithaShanil
    @JanithaShanil 19 วันที่ผ่านมา +7

    මෙවනෙ යකො wedding 😂 මෙයට මගෙ උත්තමචාරය 😅❤

  • @Wasanthakumara-rs1eh
    @Wasanthakumara-rs1eh 19 วันที่ผ่านมา +5

    Ayye vidu ekka tawa vlog ekak ona ❤ mama oyage supirima fan kenek adareyi ayye❤❤❤❤❤❤❤😊

  • @vitanagenandasiri8141
    @vitanagenandasiri8141 17 วันที่ผ่านมา +1

    අනේ හේෂාන් අයියෙ ඔයා නම් පට්ට ආතල් චරිතයක්..✌️❤️

  • @GAMING_DENU_YT
    @GAMING_DENU_YT 19 วันที่ผ่านมา +3

    congratulations for subscribe 100k මගෙන් bro ඔයාට ඔන්න මන් තමා ප්ලවෙනියට wish කරෙ🎉🎉🎉🎉

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +1

      🥹🥹ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @thejan_vlogs
    @thejan_vlogs 18 วันที่ผ่านมา +2

    අදනම් සුපිරියක් brdh❤ පට්ට ආතල්😂😂

  • @chamindusadewmina
    @chamindusadewmina 18 วันที่ผ่านมา +3

    congratulations 100k subscribers ......godkma sathutuyi heshan aiye ..... gammk ...supiri 😘🤩🥰🥰🥰🥰වෙනදා වගේම අදත් සුපිරියක්🤣😂ඊලගට පියුමි අක්කත් එක්ක vlog ඕනේ.🥰🥰🥰🥰🥰

  • @kenula__dilith
    @kenula__dilith 18 วันที่ผ่านมา +2

    Wenada wagema adath සුපිරියක් තමා ඉතින් heshan aiye ❤😊

  • @Ruvindasamith
    @Ruvindasamith 19 วันที่ผ่านมา +5

    අදත් සුපිරියක් ඈ ❤❤❤

  • @vidushajayanih6334
    @vidushajayanih6334 18 วันที่ผ่านมา +4

    Hospital ඉදලත් අයියගෙ විඩියො බලන මම

    • @sf3wta455
      @sf3wta455 18 วันที่ผ่านมา

      Mak welade sudda❤️

  • @vihasgeenethu
    @vihasgeenethu 19 วันที่ผ่านมา +7

    අයියේ ඉක්මනට 100k ගහමු සින්දුවකුත් කරමු ❤❤❤❤.... අනිවාරෙන්ම

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම 😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @senukanimsitha123
    @senukanimsitha123 19 วันที่ผ่านมา +7

    අදත් සුපිරියක් අයියේ❤🎉ගැම්මෙන් ඉක්මනටම 100kගහමු 🎉🎉අයියට උතතුරන්න හරියන්න ඕනෙ අයියේ ❤❤❤ අාදරෙයි ❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +2

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Pasiya2024
    @Pasiya2024 19 วันที่ผ่านมา +3

    දැන් නම් 100k Ezy 😍❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +1

      🤭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nilminiweerasekara2524
    @nilminiweerasekara2524 18 วันที่ผ่านมา +2

    අයියේ නියමයි 100k ගැහුවා නේ 1Mයනුත් ගහමු❤❤❤❤❤❤❤❤❤❤

  • @MrVIDEOKING607
    @MrVIDEOKING607 19 วันที่ผ่านมา +6

    Congratulation හෙෂාන් අයියේ SUBSCRIBE. 100k පළමු සුබ පැතීම මගෙන් දිගටම අපි ⁣ඉන්නවා ඔයාට උතුරන්න හරියන්නොනේ.ඔයා සුපිරි චරිතයක් ශෙෂාන් අයියේ ඔයා නිසා තමා මටත් you tube වලට ආස හිතුනේ ❤❤❤❤😊😊😊😊😊මම ජනිදු මල්ලී

    • @NethukiNisinima
      @NethukiNisinima 19 วันที่ผ่านมา

      Thama 100k na🙂99.7k thiyenne😂❤

    • @MrVIDEOKING607
      @MrVIDEOKING607 19 วันที่ผ่านมา

      100k veine me video aken kalinma demma heshan aiya baladdi 100k venava

  • @kavinduprabath-gs8yr
    @kavinduprabath-gs8yr 18 วันที่ผ่านมา +2

    මල්ලි කොහෙන්ද මතුවුනේ..😁.

  • @chathurika4053
    @chathurika4053 19 วันที่ผ่านมา +4

    සුපිරිම vlog එකක්😍😎🤑🥰🤑😎😍😎

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AnushkaNimesh
    @AnushkaNimesh 18 วันที่ผ่านมา +2

    සුපිරි හේෂාන් අයියේ ඉල්ලපු video එකක් ලැබුනාම මට එන සතුට අම්මො අදරෙයි පැලෙන්න ඔයාට අා❤❤❤හැබැයි මේ හරියෙදි 6:27 එ් අයියා කියපු කැමරාවේ brand එකේ නම නම් තේරුනා හැබැයි අනිත් කියපු මෙලො දෙයක් තෙරුන්නැ😂😅මොනවා උනත් හේෂාන් අයියේ ඔයාලගෙ වැඩ නම් හරිම ලස්සනයි.පිලිවෙලකට ලස්සනට කරනවා ❤ඔය දෙන්නගෙ නර්තනය Nice😂❤

  • @yakakomla
    @yakakomla 18 วันที่ผ่านมา +3

    28:02 ජ්නුක හෝ චනුක ඕන එකක් තඩිය කන හැටි😂😂😂 මරු😂😂😂

  • @nethsaranidissanayake5850
    @nethsaranidissanayake5850 18 วันที่ผ่านมา +2

    දැන් නම් පිස්සුවක් වෙලා තියන්නේ ඔයාගේ video ❤🥰 charitha malli shook appa 😁

  • @imesharounodya9466
    @imesharounodya9466 19 วันที่ผ่านมา +4

    ගැම්මට.....100K ❤️

  • @sandunmadusanka
    @sandunmadusanka 18 วันที่ผ่านมา +2

    මොකද්ද සහෝ ඒ අලුත් dance එක 🤭🤭🤭❤️‍🔥 ගගැම්මක් තමා ❤❤❤

  • @JBG_KINGDOM
    @JBG_KINGDOM 19 วันที่ผ่านมา +4

    9:06 ඒ ආදරේට ඇස් වහක් වදින්න එපා කැමර් වලට ආදරේ කොල්ලො ❤❤

  • @yennna
    @yennna 18 วันที่ผ่านมา +2

    සුපිරියක් තමා 💖🫶.......

  • @VlogWithAsa
    @VlogWithAsa 19 วันที่ผ่านมา +4

    මේ Video එකෙන් Sub 100k ගහනවා sure💙..ජය ❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +1

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NethmiHansika-g5f
    @NethmiHansika-g5f 17 วันที่ผ่านมา

    වෙනද වගේම ලස්සන සුපිරි වීඩියෝ එකක් මං ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ආදරෙයි ❤

  • @oshansl4064
    @oshansl4064 19 วันที่ผ่านมา +3

    සුපිරියක් තමා අයිය මමත් ආසයි photography , videography කරන්න camera එකක් ගන්න එක ලොකු හීනයක් ♥️🔥

    • @JanukaMalinda
      @JanukaMalinda 18 วันที่ผ่านมา +1

      අපි ගමු මල්ලි අනිවා..❤

    • @oshansl4064
      @oshansl4064 18 วันที่ผ่านมา +1

      @@JanukaMalinda 🫂💖

  • @hasanthiweerasekara
    @hasanthiweerasekara 18 วันที่ผ่านมา +2

    මම ඔයාගේ වීඩියෝ 1ඉදන්12 වෙනකන් බලලා. 54 ඉඳන් 79 වෙනකං බලවුවා. මේ පාර නිවාඩුවට අනිත් ටිකත් බලනවා. බුදු සරණයි අයියේʼʼ

  • @SAYURANGA_0
    @SAYURANGA_0 19 วันที่ผ่านมา +4

    100k තව චුට්ටම චුට්ටයි 😌🖤

  • @AnujaAx
    @AnujaAx 10 วันที่ผ่านมา +1

    හෙශාන් අයියත් එක්ක ඉන්න ඔක්කොම ආතල් 😂😂😂😂😂😂❤❤

  • @NmusicBeatz
    @NmusicBeatz 19 วันที่ผ่านมา +3

    99.9k SUBSCRIBERS 😊 COME ON HESHAN AYYE ❤😌😁

  • @SurprisedEyeglassFrames-pv5bg
    @SurprisedEyeglassFrames-pv5bg 18 วันที่ผ่านมา +2

    Heshanගෙ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන අය මේ කොනට 😍😍😍😍😍😍

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 19 วันที่ผ่านมา +30

    28:40 අයියෝ අයියෝ heshan අයියේ 😅
    ඒ අයියා තමා හොදටම කරේ🤭

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +6

      🤭😂ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Zoro-n2d
      @Zoro-n2d 19 วันที่ผ่านมา +1

      ඕක තියල වරෙන් නටන්න 🥲

  • @JA_GAMING_YT
    @JA_GAMING_YT 18 วันที่ผ่านมา +2

    99.9K තව 100යි 100K වලට 😍😇ගැමමක් ඈ🙃

  • @ssyakagaming
    @ssyakagaming 19 วันที่ผ่านมา +5

    නර්තන හැකියාව සුපිරියක් ❤❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +2

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @bus-rs1kf
      @bus-rs1kf 19 วันที่ผ่านมา +2

      විඩියා බලලා තියෙනවා❤

    • @ssyakagaming
      @ssyakagaming 19 วันที่ผ่านมา +2

      ​@@HeshanVlogඅපිත් ආදරෙයි ❤❤😊

    • @ssyakagaming
      @ssyakagaming 19 วันที่ผ่านมา +1

      @@bus-rs1kf gammak

  • @SadeeshaDew-uf4ji
    @SadeeshaDew-uf4ji 18 วันที่ผ่านมา +2

    අපේ පොලොන්නරුවේ වැඩ්ඩා තමා MAHESH ROHANA

  • @chamiyalogomaker
    @chamiyalogomaker 19 วันที่ผ่านมา +3

    araya cake kellak hangagaththa neda heshoooo

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +1

      ඔව් අප්ප...බලන්නකෝ කරන වැඩ 🤭❤️‍🔥

  • @PrabuddikaChathurani
    @PrabuddikaChathurani 18 วันที่ผ่านมา +2

    හේශාන්නම් vlogs vlogs නම් හේශාන් ... සුපිරියක් තමයි 😊❤

  • @SlcricketFrance
    @SlcricketFrance 19 วันที่ผ่านมา +3

    යාලුවනේ හේෂාන් අයියා 100k ගන්න ලඟයි මේ වීඩියෝ එකෙන් 100k ඝනව කියන කට්ටිය මේ පැත්තට❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา

      ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 🤩🤩🤩🤩😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @SlcricketFrance
      @SlcricketFrance 19 วันที่ผ่านมา

      @@HeshanVlog අයියේ මට udauwak කරන්න පුලුවන්ද

  • @active_podda
    @active_podda 18 วันที่ผ่านมา

    Congratulations 100k ❤️❤️❤️❤️ගැම්මක් තමා...❤❤❤❤🎉🎉
    මම තමයි පළවෙනියට wish kare

  • @minewranchitha9815
    @minewranchitha9815 19 วันที่ผ่านมา +4

    Gammak heshan ayye

  • @TeKhaBoY
    @TeKhaBoY 18 วันที่ผ่านมา +2

    congrajulations 100k heshan aiye

  • @Pasiya2024
    @Pasiya2024 18 วันที่ผ่านมา +8

    Behind the sence 😂💔චරිත අයියගෙ දෝණි දැක්කොත් ඉවරයි 😁👻

  • @user-rk7fl7mn5k
    @user-rk7fl7mn5k 18 วันที่ผ่านมา +2

    චරිත අයියා රැවුල කපලා 😂❤

  • @IreshKumara-f3u
    @IreshKumara-f3u 19 วันที่ผ่านมา +6

    ලස්සෙට තව 300 අයියේ❤ පට්ට සතුටුයි ඈ.....මටත් ආසයි පොටොග්‍රැපි ඉගෙන ගන්න😢

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +1

      ආදරෙයි ඈ 😍❤️‍🔥❤️‍🔥

  • @EXSISEINSRILANKACLUB
    @EXSISEINSRILANKACLUB 18 วันที่ผ่านมา +1

    100 k සුභ පැතුම් brother ❤🎉

  • @Kawwa-h4u
    @Kawwa-h4u 19 วันที่ผ่านมา +3

    තව එකක් එන්න ලගයිනෙ

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +3

      100k වලින් පස්සෙ තමා ඒක recording කරන්නේ ❤️‍🔥😌

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 16 วันที่ผ่านมา

    නර්තන හැකියාව අපි සිරසට අරන් යමු Got Talent

  • @JaneeshSashen
    @JaneeshSashen 19 วันที่ผ่านมา +11

    Vlog 80 gf ගේ බ්ලොග් එක ඕනේ හොදේ😊😅

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන්ම 😌❤️‍🔥

  • @basu2008
    @basu2008 18 วันที่ผ่านมา +1

    100 k congratulations Heshan aiyyeh 🥰🥰🥰
    ilagata couple ekth ekk vlog ona hari d 😁

  • @imalisudharma1021
    @imalisudharma1021 19 วันที่ผ่านมา +13

    එක පාරටම දැක්කේ හේෂාන් අයියගේ wedding කෙරුවාව වගේ 🥲💔

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +5

      අම්බෝ...බය කරනවානේ අප්පා 🥲❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @g.surangakumara6147
      @g.surangakumara6147 18 วันที่ผ่านมา

      😹😹​@@HeshanVlog

  • @sasidudananjana
    @sasidudananjana วันที่ผ่านมา

    Ada thamai oyage channel eka dekke
    Godak lassanai vlogs oyath godak lassanai ❤🖤❤️

  • @himarusithmina2102
    @himarusithmina2102 19 วันที่ผ่านมา +3

    අද ඔයා ගොඩක් ලස්සනයි අයියේ ❤❤ ඔයා හරි කියුටි අනේ ❤❤❤

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +2

      🤭ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Songhub14
    @Songhub14 18 วันที่ผ่านมา +1

    100k කොම්ලෝ 😎😎😎😎ජයවේවා බන්

  • @IndikaPallemulle-rc4gf
    @IndikaPallemulle-rc4gf 19 วันที่ผ่านมา +4

    මං මේ නිකමට අහන්නෙ
    අයියාගේ උස කීයද? 😊

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา

      5.8 😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @IndikaPallemulle-rc4gf
      @IndikaPallemulle-rc4gf 18 วันที่ผ่านมา

      Ok​@@HeshanVlog

  • @Thivindu_Thenuja
    @Thivindu_Thenuja 18 วันที่ผ่านมา +1

    vlog ek cupiriyak brother... dn 100k hit karala thiyennne kolla.. congratulations 🎊 ara tik tok eke wechcha promise ek mathaky neda... ikmanatama eyath ekk vlog ekk gemu ehnm 😉❤

  • @AlexAlex-c4j
    @AlexAlex-c4j 19 วันที่ผ่านมา +3

    Atta vashyen mata vacana tunak kata karanna tiyenava etamai supiri

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම කතාකරමු 😍❤️‍🔥

  • @happylifeineducation146
    @happylifeineducation146 18 วันที่ผ่านมา +1

    අදත් ව්ලොග් එක මරු අයියා.අක්කත් එක්කත් ව්ලොග් එකක් ඔනේ.✌️✌️✌️

  • @SLYT-fd8zz
    @SLYT-fd8zz 19 วันที่ผ่านมา +3

    මාවත් ගන්නකො වඩියොඑෙකකට

    • @HeshanVlog
      @HeshanVlog  19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤️‍🔥

  • @Kaushan_Beatz
    @Kaushan_Beatz 18 วันที่ผ่านมา +2

    8:51 😂💔 100K th ghuw nehh .. Congratulations 🖤