රෝහිත පාර්ලිමේන්තුවේ ආසනය දැන්මම වෙන්කර ගනී | ඉඳගන්න පැත්තත් කියයි | රෝහිත වේලාසනම කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • රෝහිත පාර්ලිමේන්තුවේ ආසනය දැන්මම වෙන්කර ගනී | ඉඳගන්න පැත්තත් කියයි | රෝහිත වේලාසනම කිව්ව කතාව

ความคิดเห็น • 612

  • @supercoverus7636
    @supercoverus7636 3 ชั่วโมงที่ผ่านมา +174

    කලුතර බුද්ධිමත් මිනිස්සු ඉන්නවා නම් ඔයාව පාර්ලිමේන්තු එවන එකක් නෑ..

  • @ariyarathnaariyarathna600
    @ariyarathnaariyarathna600 3 ชั่วโมงที่ผ่านมา +145

    රෝහිතට පාර්ලිමේන්තුවෙන් පිට වෙනම තැනක් සුදානම්කර ඇත. ජම්පරයක් ඇදගෙන සුදානම් වන්න.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +1

      Ammo😂😂😅😅

    • @SunilDayasiri
      @SunilDayasiri 2 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍

    • @YA-mu8zy
      @YA-mu8zy 2 ชั่วโมงที่ผ่านมา +1

      Kalitara distict eka rohitata kalutara rohitata ​@@SunilDayasiri

    • @samanthapitigala1135
      @samanthapitigala1135 ชั่วโมงที่ผ่านมา +1

      Yes ❤

  • @sisirasisira2258
    @sisirasisira2258 3 ชั่วโมงที่ผ่านมา +84

    ඔන්න යාළුවනේ මතක තියාගන්න මේ වස්ස ගැට ගහන පැත්ත හොදේ🐮🐃🐃🐃

  • @kawishachoko
    @kawishachoko 3 ชั่วโมงที่ผ่านมา +88

    ඉන්න ඔයාගේ විගණනය තාම පටන්ගත්තේ නැහැ 😂😂.

  • @punchisripaday9862
    @punchisripaday9862 3 ชั่วโมงที่ผ่านมา +82

    තෝ හොරෙක් කියන්නෙ ඇත්තද

  • @sithuminichamathka1325
    @sithuminichamathka1325 3 ชั่วโมงที่ผ่านมา +51

    කලුතර බුද්ධිමත් මිනිස්සු වාරය ඇවිල්ලා නැගිටපල්ලා නුබෙි වාරය ඇවිල්ලා

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 ชั่วโมงที่ผ่านมา +47

    ආයේ රොහිත කේනෙක් පාර්ලිමේන්තු යන්නේ නැ කලුතර බුද්ධිමත් ජනතාව ඉන්නේ

  • @niranjanAppuhamy
    @niranjanAppuhamy 3 ชั่วโมงที่ผ่านมา +41

    ඔයාට ඉටුකරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්දර ගියොත් විතරයිනේ

  • @mohamedsirajudeen5822
    @mohamedsirajudeen5822 3 ชั่วโมงที่ผ่านมา +58

    නැවෙන් එන ඩොලරය, කොළඹ වරායට ආවම අපි මිනිස්සුන්ට බෙදනවා, අලුත් ආණ්ඩුවට ලැබෙන ඩොලර් ඔක්කොම ගණන් කරන්න පුළුවන්

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +1

      Ammo.eka...😅😅

    • @janakaguruge5980
      @janakaguruge5980 2 ชั่วโมงที่ผ่านมา +1

      😅😅

    • @Desh_nor
      @Desh_nor 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්වා සාමාන්‍ය මිනිස්සුන්ට කිව්වාම ඇත්ත කියලා හිතන්නෙ බං. මිනිස්සු විදේශ සංචිත ගැන දන්නෙ නෑනෙ. උං ඉතිං මුන්ට හුරේ දානවා

    • @prasadkulathunga1986
      @prasadkulathunga1986 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Desh_norඒක ඇත්ත කතාව.

    • @sisiramalan5382
      @sisiramalan5382 ชั่วโมงที่ผ่านมา

      😂 මෙයා එහේම ක්ව්ව තමය්😂 ඒ සාකච්චාවෙදි හදුන්නෙත්ති ප්‍රේශන ( procurement ). ලැබෙන ආකාරය හොදින් කියලා දුන්නා.😅

  • @ルワンピーリス
    @ルワンピーリス 3 ชั่วโมงที่ผ่านมา +38

    අනේ පව් 😂

  • @amalasanka5698
    @amalasanka5698 3 ชั่วโมงที่ผ่านมา +37

    ඕව කරන්න උබව පාර්ලිමේන්තු අරින්න එපැයි.

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t 2 ชั่วโมงที่ผ่านมา +22

    හැබැයි පුතො මේ සැරේ නයා කෑවා කියලා බේරෙන්න හම්බවෙන්නෙ නෑ. බඩුම තමයි. ජම්පරේ ලෑස්තියි.

  • @lasathmudun8588
    @lasathmudun8588 2 ชั่วโมงที่ผ่านมา +22

    ඒක ජනතාව බලා ගනී.
    තමුන් කල දේවල් මිනිස්සු දන්නවා. අප්පිරියයි.. බදු වැඩිකරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න නැතිකළ එවුන් අනිත් අයගෙ මොනවා බලන්නද. පාර්ලිමේන්තු එන්නද කල්පනාව පව්

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 3 ชั่วโมงที่ผ่านมา +26

    හු හු 😂😂

  • @PrasangaLiyanage-iw5ij
    @PrasangaLiyanage-iw5ij 3 ชั่วโมงที่ผ่านมา +24

    හා හා..බලන් ඉදපන්කෝ😂😂😂

  • @tissabalasooriya9220
    @tissabalasooriya9220 2 ชั่วโมงที่ผ่านมา +21

    පල යන්න තෝ ඉතින් පලිල් හජ්ජාර් ගේ ගේට්ටුව මෝර කරපු එකානේ

  • @namsucreations5384
    @namsucreations5384 2 ชั่วโมงที่ผ่านมา +21

    Definitely ගෙදර

  • @gihandeshanga2121
    @gihandeshanga2121 2 ชั่วโมงที่ผ่านมา +18

    බලමු කලුතර මිනිස්සුන්ගෙ මොලේ තරම...

  • @nadikatv645
    @nadikatv645 2 ชั่วโมงที่ผ่านมา +18

    එවන්න එපා ..මෙවගෙ හොරු

  • @PrdeepDilanka-cp6pd
    @PrdeepDilanka-cp6pd 3 ชั่วโมงที่ผ่านมา +18

    හා හා 😂😂😂 ඉටු කරන්න දෙයක් නෑ නෙ ඔයා ල කරලනෙ ඇත්තෙ

  • @lalalwis7679
    @lalalwis7679 3 ชั่วโมงที่ผ่านมา +14

    මිනිස්සුන්ට පිස්සුද බං විපක්ෂයේ ඉන්න චන්ද දෙන්නෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ ආණ්ඩුවක් පිහිටුවන්නනෙ බං

  • @dayanialoka9138
    @dayanialoka9138 2 ชั่วโมงที่ผ่านมา +15

    ඔයා බලගෙන ඉන්න . වැරැදිලාවත් ආයේ එන්න බෑ. හීනයක් විතරයි .😂

  • @wasanthichandani9808
    @wasanthichandani9808 2 ชั่วโมงที่ผ่านมา +23

    ලකුන ගෙම්බා

  • @thamaraattanayaka473
    @thamaraattanayaka473 3 ชั่วโมงที่ผ่านมา +13

    කලුතර මිනිසුනේ බුද්දිමත්ව සිතන්න මේ වගේ අධමයෙක් දියවන්නාවට එවන්න එපා මේක කරුමයක් බල්ලන්ව උන්ගේ ගෙවල් වල ගැටගසා දමන්න🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺

  • @manjulakumara4674
    @manjulakumara4674 3 ชั่วโมงที่ผ่านมา +13

    නොවැම්බර් 14 මාල නොරා ගෙදර...

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 ชั่วโมงที่ผ่านมา +28

    පිටි පස්සෙ ඉන්නෙ ඡන්ද දායකයොද?නැත්නම් …….?😂😂😂😂

    • @ravindraoss7063
      @ravindraoss7063 3 ชั่วโมงที่ผ่านมา +4

      Harak 🐂🐂

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 ชั่วโมงที่ผ่านมา +2

      muge gawa පට්ටිය 😁😁😁😁

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +2

      Gawa sampatha...😂😂😅

    • @damindasanjeewa-l8t
      @damindasanjeewa-l8t 2 ชั่วโมงที่ผ่านมา +3

      කළුතර බුද්ධිමත් ගව එළදෙනුන් රැල..

    • @thivankagamage2630
      @thivankagamage2630 2 ชั่วโมงที่ผ่านมา

      Matath Oka hithuna. Media tika minisunge paththata harawagena😂

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 3 ชั่วโมงที่ผ่านมา +12

    කලුතර ගූ 💩 ගූ 💩 කන එවුන් ටිකක් ඉන්නවා .හොයපල්ලා

  • @wasanthichandani9808
    @wasanthichandani9808 2 ชั่วโมงที่ผ่านมา +11

    කලුතර ඉන්න අය ඔයාව මේ පාර ගෙදර යනවා

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 3 ชั่วโมงที่ผ่านมา +12

    නයා ගහපු මාල හොරා

  • @nimalhewage6602
    @nimalhewage6602 3 ชั่วโมงที่ผ่านมา +10

    පව් ඇඩෙනවා අපි ට දුකයි

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 3 ชั่วโมงที่ผ่านมา +10

    බලාෙගන ඉන්න

  • @MirrorDiaries
    @MirrorDiaries 3 ชั่วโมงที่ผ่านมา +8

    Pitipasse මිනිස්සු tika paw.. 🥴🥴😁😁

  • @ShanthaKumara-bj6et
    @ShanthaKumara-bj6et 2 ชั่วโมงที่ผ่านมา +8

    කලුතර ජනතවනී ඔන්න ඔබේ වරය මේ හොරුම අවොත් ඉතින් තෙරුම් ගැනිමට හැකිවේ උබලා කරානේ රත්තරං මල්ලී මාලීමාවට ජය වේවා

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 2 ชั่วโมงที่ผ่านมา +8

    කලුතර මිනිස්සු දැන් බුද්දිමත් මෙි ගමන හොරැ ගෙදර

  • @tilsamsung7729
    @tilsamsung7729 3 ชั่วโมงที่ผ่านมา +13

    Thoge muuna ai dakinna ona naa😂😂😂

  • @WijayamuniDesilva-pl8ji
    @WijayamuniDesilva-pl8ji 3 ชั่วโมงที่ผ่านมา +7

    MP ! We need members of parliament! Not MAARA PUTHTRAYO!!

  • @wasantharathugama6556
    @wasantharathugama6556 2 ชั่วโมงที่ผ่านมา +7

    දවල් හීන කියන්නෙ මේවට තමයි.

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 2 ชั่วโมงที่ผ่านมา +6

    බත් කන හරක් හිටියොත් මුන් පාර්ලිමේන්තුවේ😂😂😂

  • @robertgamage6220
    @robertgamage6220 3 ชั่วโมงที่ผ่านมา +7

    ඒ ආවොත් නෙ, බලාගෙන ඉදහල්ල

  • @AlexMorgan-q7n
    @AlexMorgan-q7n 2 ชั่วโมงที่ผ่านมา +6

    උබට නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ අර පරන ජොබ් එක තමයි කරන්න වෙන්නෙ . පොල්ගහවෙලින් කෝච්චියට නැගලා ගෑනුන්ගේ මාල කඩපං

  • @dilshan.desilva
    @dilshan.desilva 2 ชั่วโมงที่ผ่านมา +6

    අනේ රත්තරනේ නැගිටලා මුහුණු හොදගෙන එලියට අවිත් බලන්න ඔයාගෙ ජනතාව ඉන්නවද කියලා මෙි පුණුරුද යුගය

  • @macrmarasinhe3935
    @macrmarasinhe3935 2 ชั่วโมงที่ผ่านมา +6

    පව් බලාගෙන ඉඳපන් උඹට යන්න පුළුවන් වෙයිද කියලා

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 2 ชั่วโมงที่ผ่านมา +6

    කලුතර මිනිස්සු දැන් බුද්දිමත් මෙි ගමන හොරැ ගෙදර

  • @dushanthasampath2706
    @dushanthasampath2706 3 ชั่วโมงที่ผ่านมา +7

    මී හරකා

  • @NishanRohitha-v8v
    @NishanRohitha-v8v 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ කලුතර දිස්ත්‍රික්කයට කරපු සේවාවන් මොනවාද??චන්දයක් ලන් වෙද්දි එය බලාපොරොත්තවෙන් කරපු දේවල් හැර??

  • @athulahemantha149
    @athulahemantha149 2 ชั่วโมงที่ผ่านมา +5

    හොරු හැත්ත එකට තියා පරදවමු, NPP ජයවේවා ❤️❤️❤️

  • @sampathenterprises6683
    @sampathenterprises6683 2 ชั่วโมงที่ผ่านมา +5

    හැබැයි අනුර ජනාධිපති තුමාට නම් නයි කවන්න බෑ..😂😂😂 මාල ගිරවුනේ

  • @pradeepnilantha5657
    @pradeepnilantha5657 3 ชั่วโมงที่ผ่านมา +6

    යකො 15 නෙවෙයි 7.5 මොඩයා

  • @MazahiraFathima
    @MazahiraFathima 2 ชั่วโมงที่ผ่านมา +5

    දෙන සහානාදාර ටික අර ගන්න චන්දේ මාලිමාවට දෙන්න හොරුන් යවන්න එපා පර්ලිමෙන්තුවට

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔයා ගෙදර හොද පුටුවක හාන්සි වෙලා ඉන්න

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 3 ชั่วโมงที่ผ่านมา +5

    මහින්ද ගෙනාපු හොරු

  • @rohanapeiris7049
    @rohanapeiris7049 2 ชั่วโมงที่ผ่านมา +4

    කලුතර බුද්ඩිමත් ජනතාව මෙවර රැවට්‍ ය නොහැක???

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 2 ชั่วโมงที่ผ่านมา +4

    උඔට පාර්ලිමෙින්තුවෙි කෙසේ වෙතත් වැලිකඩ නමි ආසනයක් වෙන්වෙිවි.

  • @RohanaAjantha-h1e
    @RohanaAjantha-h1e 2 ชั่วโมงที่ผ่านมา +4

    කට ඇරගෙන ඉන්න කලුතර බුද්ධිමත් මිනිස්සු ඉන්නවා

  • @sugiishwaramohottiarachchi59
    @sugiishwaramohottiarachchi59 2 ชั่วโมงที่ผ่านมา +13

    කලුතර මොලේ තියෙන මිනිස්සු ඉන්නවනම් මෙයාලව ආපහු එවන්නේ නෑ...

  • @NadeesaDarshani
    @NadeesaDarshani 2 ชั่วโมงที่ผ่านมา +4

    අළුතෙං ජම්පර් මහගනිං😂😂😂

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp 2 ชั่วโมงที่ผ่านมา +4

    ආයෙ මාල කඩනවද නැද්ද කියලා කියපන්කො 😜😀😉😂😅👍

  • @rtranathunga8946
    @rtranathunga8946 ชั่วโมงที่ผ่านมา +4

    ඔයා ගෙදර haride

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 3 ชั่วโมงที่ผ่านมา +4

    යවන්න එපා මුන්ව ජනතාවනි

  • @KusumaPerera-u5j
    @KusumaPerera-u5j 3 ชั่วโมงที่ผ่านมา +5

    Baln hitapiya

  • @GaminiPiyatissa-q2r
    @GaminiPiyatissa-q2r ชั่วโมงที่ผ่านมา +3

    බුද්ධිමත් කලුතර ජනතාවනි පාට පක්ෂ නො‌බලා හො‌රැන්ව පලවා හරින්න රට සුරකීමට 🧭 චන්දය දෙන්න

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 2 ชั่วโมงที่ผ่านมา +3

    කළුතර බුද්ධිමත් ජනතාව ඔබට බාරයි මෙ වතාවෙ බුද්ධිමත්ව තීරණය ගන්න

  • @SampathWijerathne-gy4pb
    @SampathWijerathne-gy4pb 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔයාට පාර්ලිමේන්තු එන්න වෙන්නෙ නැහැ ආයෙත් .පරීක්ෂණ පටන් ගත්තම නයා කාවිද දන්නෙ නැහැ

  • @rajkumana9925
    @rajkumana9925 ชั่วโมงที่ผ่านมา +3

    කලුතර මොඩයො ඉන්නව නම් මෙයා පාර්ලිමේන්තු එයි.මෙයා ආයේ එවන්න නම් එපා පින්සිදු වෙයි.

  • @ChandanaKelum-fc2gj
    @ChandanaKelum-fc2gj 2 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න මුලු රටම සුදානමි ,,,,

  • @koekloeren3797
    @koekloeren3797 3 ชั่วโมงที่ผ่านมา +3

    කලුතර බූද්ධිමත් ජනතාව අවදි වෙමු අධ්‍යාපන නැති නුගත් මාල හොරා ගෙදර යවමු

  • @nasserlebbe9775
    @nasserlebbe9775 2 ชั่วโมงที่ผ่านมา +3

    මාල කඩපන් ගහිල්ලා පාර්ලිමේන්තු වේ no chance

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ යකෝ බල හිදපිය තොට චන්ද ලෙබෙය් 😂😂😂😂😂 ඔය ඉන්න එව්න් තොගෙන් කාලා රටට යමක් දෙන්න ඉන්න එව්න්,
    තෝ හොරා කාපූවා චන්දෙට වියදන් කරපිය,😂😂😂😂
    මිනිස්සු මලීමාවට ඇරෙන්න චන්දේ දෙන්නේ නෙහේ හොදේ මාලිමාවෙන්. 130 පර්ලිමෙන්ට් ❤❤❤❤😊 එකේ තොපිට එපත් නෙහේ හොදේ,😂😂😂😂😂😂

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 2 ชั่วโมงที่ผ่านมา +3

    Baya වෙන්න එපා uba වැරදි කරලා නැත්නම්

  • @tilsamsung7729
    @tilsamsung7729 3 ชั่วโมงที่ผ่านมา +4

    Maalayak kadan hitapiya😂

  • @isuruanuruddha5366
    @isuruanuruddha5366 2 ชั่วโมงที่ผ่านมา +3

    බලාගෙන ඉදපම් කාළකන්ණියා ..

  • @WeerasingheWeerasinghe-j8u
    @WeerasingheWeerasinghe-j8u 2 ชั่วโมงที่ผ่านมา +3

    පාර්ලිමේන්තු වෙ බංකුවක් ඇත

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 2 ชั่วโมงที่ผ่านมา +3

    උබට ආයේ පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැ

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ชั่วโมงที่ผ่านมา +8

    මෙදා පාර රත්තරං කඩපු අය පාර්ලිමේන්තු ගෙන්නන් නෑ ☝️

  • @UpulWeerawardena
    @UpulWeerawardena 2 ชั่วโมงที่ผ่านมา +3

    අනේ තොපි හරියට කරලා වෙන්න ඇති කියන්නේ

  • @prasaddullewa719
    @prasaddullewa719 2 ชั่วโมงที่ผ่านมา +3

    Mun හදන්න යන්න hora kanna ghana game

  • @sumindafernando4184
    @sumindafernando4184 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔව් ඔව් වෙනම ස්ථානයක් හදලා තියෙනවා ඔයාට අර අර පයාගල ගේට්ටුව ළඟදී මිනිසුන් හප්පලා මරපුවා අක්කලගෙ පුතාලා මතක ඇතිනේ පයාගල ඉඳලා කොළඹට යනකං ගෙවල් ගත්තුවා සල්ලි හම්බ කරපු හැටිත් කියලම අපි අලුත් තැනක් සූදානම් කරලා දෙන්නම්

    • @maheshdilshan7785
      @maheshdilshan7785 10 นาทีที่ผ่านมา +1

      නියමයි යාලුවා ඕවා දැන් එකෙන් එක එළියට ගන්න කාලය ඇවිල්ලා

  • @karunaratna8661
    @karunaratna8661 3 ชั่วโมงที่ผ่านมา +3

    පට්ට හොරා

  • @AgroConnect-අපිවෙනුවෙන්
    @AgroConnect-අපිවෙනුවෙන් 2 ชั่วโมงที่ผ่านมา +2

    කලුතර බුද්ධිමතුන් ඉන්නවනම් කරුනාකර මේයා බැදලා තියාගන්න ..

  • @thilinilucas6159
    @thilinilucas6159 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාද මාල කඩුවේ?දන්නේ නැති නිසා අහන්නනේ😂😂😂😂😂😂

  • @pramodbhagya686
    @pramodbhagya686 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔව් ඔව් බලාගෙන හිටපන් අපි උබව කොහොමත් යවනවා වැලිකඩ , ඒක නම් ඉරහද වගෙ විශ්වාසයි !

  • @malikanda1755
    @malikanda1755 2 ชั่วโมงที่ผ่านมา +2

    කලූතර මිනිස්සු මෙවගෙ හොරෙක් නැවත් පාර්ලිමේන්තු නොයන්න වැඩ කරමු මුං හැමදාම කියන්නෙ බොරු කරෙත් හොරා කම්

  • @woltersenavirathne1856
    @woltersenavirathne1856 2 ชั่วโมงที่ผ่านมา +2

    නෑ නෑ ඔය වහෙන් ඔරෝ කියන්නේ,ඒවනකොට ජම්පරේ ඇදලා කූරු ගනනිනවා.

  • @ajithfernando4343
    @ajithfernando4343 2 ชั่วโมงที่ผ่านมา +2

    රට විනාශ කරපු අය කවුද කියලා හරියටම දැනගන්න නම් මාලිමාව නොවැම්බර් 14 වැඩි ආසන සංඛ්‍යාවක් දිනවමු

  • @ThusithaBasnayake
    @ThusithaBasnayake 2 ชั่วโมงที่ผ่านมา +2

    එන්න එන්න ඔයාට කළුතර modayo ටික ඉන්නවා ආයෙත් යවන්න

  • @nilanthaindika279
    @nilanthaindika279 2 ชั่วโมงที่ผ่านมา +2

    අර අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා ලෙස හොයාගත්ත ආකාරය ඔප්පු කරන්න එන්න කියද්දී නයා ගහපු එක මතකද මතකද....?

  • @globleeye603
    @globleeye603 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ වගේ පට්ට හොරෙක්ට කවුද චන්දෙ දෙන්නේ මේ පල් හොරාට
    මුං ඇවිල්ල කෙලින්ම හිරේවිලංගුවේ යන්නේ ඉන්න සෙට් එකෙන් එකෙක් නේ
    හිටු ලගදිම ....බෝලෙ බස්සන්න

  • @malikanda1755
    @malikanda1755 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇන්තටම මෙ හොරාට මිනිස්සු ඉන්නවා කලුතර

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 2 ชั่วโมงที่ผ่านมา +2

    සොරොව්ව ඇරිය වාගේ මාලිමාවට ජයවෙව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dayanialoka9138
    @dayanialoka9138 2 ชั่วโมงที่ผ่านมา +2

    බත් කන මිනිස්සු ඉන්නවා නම් ඔයාව තෝරන්නේ නැහැ ,බත් කන මීහරක් හිටියොත් .
    මිස.

  • @KanishkaMahesh
    @KanishkaMahesh 3 ชั่วโมงที่ผ่านมา +3

    Koheda raththaran oya hitiye danne eliyata bahala thiyanne

  • @ssaa2593
    @ssaa2593 2 ชั่วโมงที่ผ่านมา +2

    කල්තර..කට්ටිය ..ංග්න්..ජන්ංද් ..2500..ය්

  • @anojasamarakoon7605
    @anojasamarakoon7605 ชั่วโมงที่ผ่านมา +1

    මුන.දැන්.පිස්සු කෙලියන්නේ.. ආපසු.මිනිස්සුන්ගේ.ඔලුගෙඩි.හෝදනවා.අහුවෙන්න.නමි.එපා.මේ.පර.හැත්තට

  • @HasithaPerera-bf4uc
    @HasithaPerera-bf4uc 2 ชั่วโมงที่ผ่านมา +3

    Thopi,kujithai,

  • @suminda1000
    @suminda1000 2 ชั่วโมงที่ผ่านมา +3

    මේකගෙ ගොන් කතා අපි අහන්නෙ,බලන්නෙ ආතල් එකක්..නැතුව මුන්ගෙන් අපිට ගන්න කිසිම දෙයක් නෑ..මුන් මීහරක් නෙමේ. මහින්ද රාජපක්ෂ වගේම ගොං බෙට්ටක්

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොන් කතා... සිහින කතා විපක්ෂයේ ප්‍රතිශත වැඩිලු... යකෝ අනුර ගත්තේ තනියෙන් ගොනෝ...

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 ชั่วโมงที่ผ่านมา +1

    උඹ දැන් භාණ්ඩාගාර පුරවලා පුරවලා පුරවලා ද ආවෙ... අනුරට ඒවා බෙදන්න... හිගන්නො... හොකම් කරලා.. කොමිස් ගහලා..තොපි පනුවො දාන්නෙ පන පිටින්..

  • @Nithika656
    @Nithika656 2 ชั่วโมงที่ผ่านมา +1

    දෙන්නම් පැටියෝ මේපාර ගෙදරම යන්න.... ජම්පරේ ටත් සුදානම් වෙන්න වෙයි.... 🐂🐂🐂🐂🐂

  • @RuwanRuwan-w7o
    @RuwanRuwan-w7o 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ උබලා ජනතවගේ පොරොන්දු ඉටු කලාද... ආයේ පාර්ලිමේන්තු එන්නද.. හිතන් ඉන්නේ... අනේ පව්,,

  • @RohinoGunawardena
    @RohinoGunawardena 2 ชั่วโมงที่ผ่านมา +2

    Rattaran Hora Umbata jail ekata tamai, yanna venne, Umbata Kauda ban Katiraya gahanne, Hora Kana thopiva Apita Epa,