අලගල්ල කන්ද ලස්සනම වැස්සටලු ☔ | ALAGALLA MOUNTAIN RANGE, SRI LANKA 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අලගල්ල | Alagalla Mountain Range Sri Lanka🇱🇰
    අලගල්ල කදුකරය පිහිටා තිබෙන්නේ සබරගමුව හා මධ්‍යම පලාත් දෙකට මැදිවය, උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ ‍යන විට දැක ගන්නට පුලුවන් සුන්දර කදු මුදුනක් තමයි මේ අලගල්ල කියන්නේ...
    පර්වතය මුදුනට උතුවන් කන්ද, බතලේගල, හන්තාන, නකල්ස් කදු වැටි හා අම්බුලුවාව වැනි සුන්දර කදුමුදුන් දැකබලාගන්නට පුළුවන්.
    ඉතින් දවසින් උනත් ගිහිල්ල එන්න පුළුවන් ගමනක් තමයි මේක,
    වැසි සමයත් එක්ක අලගල්ල කදුමුදුනේ තියෙන ගුප්ත ස්වරූපය ගොඩක් වැඩී, ඒක ඔයාලත් විදින්නම ඕනි අත්දැකීමක්.
    ඉතින් මේ මගේ අලගල්ල ගමනේ රූපරචනාවයි...
    අඩුපාඩුනම් බොහොමයක් ඇති 😊
    ඉතින් ආයුබෝවන්, මම දෙනෙත්...
    ©All Rights Reserved by Deneth Randika photography ©️2024
    Follow me on Facebook :
    www.facebook.c...
    Follow me on Instagram :
    www.instagram....
    follow me on tiktok:
    vt.tiktok.com/...
    Our Team -
    Deneth Randika (me)
    Shinuska Ekanayake
    Isuru Ekanayake
    Pasindu Madusara
    Tharindu Kumara
    Lahiru Sampath
    #srilanka #foryou #travel #denethrandikaphotography #travel
    #nature #mountains #අලගල්ල #viral
    #srilanka ​#travelsrilanka
    #beautifulsrilanka #hikingsrilanka
    #camping #mountain #mountaineering #campingsrilanka#nature #dark

    #travelphotography #travelvlog #travelvlogger #vlog #vloger #youtube #travelblog #travelling #wonderlust #traveltheworld #youtuber #traveller #adventure #gopro #goprohero10 #photography #explore #nature #adventure #trip #traveladdict #vacation #travelgoals #travelstories

ความคิดเห็น • 39